‪@janaipriyailive‬

  Рет қаралды 1,007,422

Janai Priyai

Janai Priyai

Жыл бұрын

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
Concept/Script & Direction: Janai Priyai
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma ( Shaggy) /Gimantha Arampath
Editor,Colourist : Sanjaya Madhubashana
Make-up Artist: Aruna Dissanayake
Audio Recordist : Ushan Denipitiya
Art Director: Nelaka Jagoda
Creative Graphic Designer: Hasitha Suhansa
Concept Developer: Damith Welikala
Music /Mixing and Mastering: Vishwa Sankalpa
#Janaipriyai #Comedy

Пікірлер: 575
@disnakumari825
@disnakumari825 Жыл бұрын
ඔයාලා ලොකූ පිනක් මේ කරගන්නේ..පීඩනයෙන් ඉන්න හැමෝගෙම හිතට හිනාවක් සතුටක් ගේනව කියන්නෙ මොහොතකට හරි ඒක ගොඩක් වටිනවා ඒ අයගෙ මානසික සුවයට.. ජයවේවා 🎉❤❤❤❤❤❤🎉🎉🎉
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
අපේ රටේ ලොකු , පොඩි හැමෝම අයිතිවාසිකම් ඉල්ලනවා පමණි. තමන්ගෙන් ඉටුවිය රාජකාරිය අමතකයි. ඒකයි අපේ රටට මේ හෙනේ... ලොකුම විහිලුව තමයි අපේ රටේ අයිස් ගහන බහුතරයක් පිටරට ගිහින් වහල්ලු වගේ වැඩකරන එක...!
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k Жыл бұрын
මිලියනෙ ගහලත් අපිව අමතක කරන් නැති එකම දෙන්න.හදවතිම්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අම්මො නියමයි හොදෙ පට්ට ඉතින් සහෝලා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@ishanmalshika9399
@ishanmalshika9399 Жыл бұрын
අඩේ😂 මේ වෙලාවටත් Video දානව එහෙනම්.දැන් පාන්දර 4යි.ජය වේවා😂😂❤
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Жыл бұрын
රට ඉඳන් වීඩියෝ එක දාන්න ඇත්තෙ නේද.. මේ ගොල්ලො ජපන් ගිහින්ද කොහෙද.. ලෝචිගෙ වීඩියෝ එකක තිබ්බා
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
sub ekk dihallko
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
ජනා අරූගෙ ටොපිය කාලා රස්සාවෙන් අයිවෙන්න ඔන්න මෙන්න තියලා ආයෙත් සෙට් උනා😂😂
@travelwithjith7746
@travelwithjith7746 Жыл бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි... හැමදාම අර්තවත් දෙයක් කරන්නේ ජනයි ප්‍රියයි විතරමයි
@ab-Don
@ab-Don Жыл бұрын
*_උද්ඝෝෂණ වැඩ වර්ජින කාරයන්ටත් රජය ගන්න ඔනා ඔය වගේ තිරනයක් තමා ඔන තරම් සුදුස්සෝ ඉන්නවා රටේ හොද අධ්‍යාපනයක් තියෙන..☝ පුළුවන් උන් හිටපන් බැරි උන් පලයං රට හදන්න නම් එ තිරනය ගන්න ඔනා.. අද විඩියො එකෙන් දුන්නේ නියම ටොක්කක්..❤️👈_*
@nadunlahiru5756
@nadunlahiru5756 Жыл бұрын
Ow wada dannn hoda kello , kollo innawa ona tharan un pare rasthiyadu wenawa job nathuwa
@hashiniayoddya5803
@hashiniayoddya5803 Жыл бұрын
උදේන්ම බලපු එක මරු..😀..ජයවේවා ...ජනයි ප්‍රියයි..👍👍❤️❤️
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
පාන් දර පාන් අරගෙන අද පාන්දරම ඇවිත් ❤❤❤❤
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
elaaaaaaaaa
@thilakarathnapurijjala4085
@thilakarathnapurijjala4085 Жыл бұрын
සුපිරි ඇත්තටම හිනා යනවා මෙවා බලනකොට .කුනුහරුප නෑ .හරිම සරලයි
@hallosrilanka6335
@hallosrilanka6335 Жыл бұрын
අදනම් මරැ වෙනදට වඩා...රටටම උනේ මේක තමයි....පුංචි පුංචි...පුංචිඅම්මලා තියන් ඉන්න උන් හන්දා...
@GossipWD1
@GossipWD1 Жыл бұрын
ඔබට වකුගඩු පිරිසිදු කරගැනීමට අවශ්‍යනම් ජනයි ප්‍රියයි හමුවන්න... "නොමිලේ ප්‍රතිකාර " 😅😅😅😅
@nuwandilkushan
@nuwandilkushan Жыл бұрын
සුපිරි උදෙන්ම හිනා වුනා දවස සුබයි එහෙනම් 😂👍
@Sam-Travel
@Sam-Travel Жыл бұрын
සම්මාන දෙන්න ඔනි මේ දෙන්නට.. හෙම්බත් වෙල ඉන්න මිනිස්සු ටික තත්පර ගානකින් හිනහවක් අරන් දෙනවට.. Super acting 😂😂😂😂 keep it up guys..❤❤
@indunilthilina5829
@indunilthilina5829 Жыл бұрын
ඔය අන්තිම ටික කියගන්න තමා හමෝටම අපහසු ඒ ටික කියලා වුනේ නැත්නම් එලියට බැස්සා නම් හොද කලක් ගත වෙන්නත් පුලුවන් ❤❤
@chamilamadushanka6733
@chamilamadushanka6733 Жыл бұрын
එතනින් අස් වෙලා වෙන තැනක එයිට වඩා හොදින් ඉන්නකොට තමයි හිතෙන්නෙ අපරදේ ඒ ටික කලින් කියලා දැම්මන්ම් මොකද කියලා
@maithripalasirisena2382
@maithripalasirisena2382 Жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@lakmalchamidu9439
@lakmalchamidu9439 Жыл бұрын
මාමේ❤😂
@colombogang4110
@colombogang4110 Жыл бұрын
මෙෙ3 මාමි...😅
@hewagesilva
@hewagesilva Жыл бұрын
පාන්දරින්ම හිත හදාගත්තා
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 Жыл бұрын
සුපිරිම සුපිරි කියවිල්ල අපේ උන් ඔහොම තමයි හැමදාහ බන්ලා.. තමන්ගේ වැරදින් රටට හෙණ ගහලා අන්තිමට තමන්ම ඡන්ද දීලා යවන දේශපාලුලවන්ගේ පැත්තට දානවා, උන් කෑවා කියනවා 😅🤣😂🙈🙈🙈🙉🙉🙉!!!
@dksamith2315
@dksamith2315 Жыл бұрын
ජපන් ගිහින් ආවා විතරයි ලන්කාවේ පාන්දර 4 කියලා නොබලා ජපානේ වෙලාවෙන් උදේ 7:30 ට දාලා...😁
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
😂😂😂😂❤❤❤ අපි වගෙ තමයි ගැමිමටම බොසා ගාවට යනව අන්තිමෙිදි අපි කැමති විදියට නෙවෙයි බොසා කැමතිවිදියට තමයි ප්‍රෂ්නෙ විසදෙන්නෙ......😂😂😂
@RCreationsLK
@RCreationsLK Жыл бұрын
මොනා උනත් මුදලාලි මහත්තයා කියන කතාව නම් සහතික ඇත්ත....
@RUWAN-Indika.
@RUWAN-Indika. Жыл бұрын
අරැ අවුරැදු 10 ක් වැඩකරපු එකේ පඩිය වැඩිවෙලා තිබුනනම් මුදලාලි හරියි නෙ😮😮😮😮
@sahan9289
@sahan9289 Жыл бұрын
ඔව් රාජ්‍ය සෙවකයෝ විශෙශයෙන්
@Roshan-pk9dt
@Roshan-pk9dt Жыл бұрын
Ys 💯
@nandanahettiarachchi8260
@nandanahettiarachchi8260 Жыл бұрын
@@sahan9289 maytree mami wedikare
@TheNaturevi
@TheNaturevi Жыл бұрын
Nice...😁
@SAHAN_21
@SAHAN_21 Жыл бұрын
අද එකනම් වෙනදට වඩා සුපිරි කියන සෙට් එක මේ පැත්තට.❤
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
අන්තිමටම හරි 😂 එහෙමත් වෙනව 😂
@disnakumari825
@disnakumari825 Жыл бұрын
😂😂😂😂ඒකත් මරූ...ජයවේවා ජනා ප්‍රියා..😘❤️🥰🥰🥰🥰
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
හැමදේටම වඩා රස්සාව ලොකු කරගත්ත.රස්සාව ජීවිතේ කරගත්ත.අන්තිමට රස්සාවට කෙල උනා.හැරිල බලද්දි රස්සාව නිසා ලැබුනු දේවල් වලට වඩා මග ඇරිච්ච නොලැබී ගිය දේවල් වැඩියි 😥
@amishkamiron6952
@amishkamiron6952 11 ай бұрын
🤑රුපියලක්වත් වියදම් නොකර articles කියවලා earn කරමු ✅පහත link එකෙන් ගිහින් sri lanka තෝරන්න. ස්‍රීලංකා sarch වෙන්නෙ නැත්නම් මොබයිල් icon එක ටච් කරන්න .ඊටපස්සේ sarch bar තියෙන තැන 94 ටයිප් කලාම srilanka Sarch වෙනවා දුරකථන අංකයත් password එකත් ලබා දීලා register වෙන්න ✅දවසකට තප්පර 30 article 3k බලන්න තියෙන්නේ ✅එක article එකක් බලනවට 0.5$ හම්බවෙනවා ✅$10 උනගමන් WITHDRAW ගන්න පුලුවන් 👇👇👇👇👇👇👇👇👇👇👇 h5.knowledgeeraltd.com/pages/login?type=1&code=4yJyxUtg ⭕ඔයාලා මේ Site එකට Sign up වුනොත් ඔයාලාට හරියටම මාසයක් යද්දි $45 ක් ඔයාලාගේ Bank account එකට නැත්නම් ඔයාලගේ Binance USDT address එකට වුනත් සාර්ථකව Dollar Withdraw කර ගැනීමට හැකියාව ඇත.💰 ⭕ඉතින් තව මොනවද හිත හිත ඉන්නේ.❓ ⭕දවසට විනාඩි 2 ක් වගේ පොඩි කාලයක් මේකට කැප කරා කියලා පාඩුවක් නෑ නේ⏳💸 ⭕ඉතින් කැමති අය දැන්ම උඩ තියෙන ලින්ක් එකෙන් ගිහින් Sign up වෙලා Earn කරන්න පටන් ගන්න.🤝
@chanishkakumara1116
@chanishkakumara1116 Жыл бұрын
ෆට්ට අයියේ 💖💖💖💐👏
@Rana-derana
@Rana-derana Жыл бұрын
😂 එක කෝමත...විහිලු.කලාවේ පුරෝගාමීන් එදා.ඉදලා ආදරෙයි, ජනා ප්‍රියා❤❤❤❤
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
ado
@officialmrcrazy
@officialmrcrazy Жыл бұрын
😢❤ හත්තික්කෙ අද වීඩිඕ එක දාල තියන වෙලාව... මහ පාන්දර ජාමෙ...😘❤
@Dagaralla
@Dagaralla Жыл бұрын
මුන්ට ගහන්න ඕනී සුමති සම්මාන වලින්❤
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
ඒක ඇත්ත රටටත් උනේ මේකම තමා පින් පඩි ගන්න බලාගෙන ඇවිල්ලා පුලුවලටවෙල වාඩි වෙලා ඉන්නවා 😂😂😂
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සුපිරි 🤣🤣🤣👌👌👌
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
Janai Priyai Cupiriyak ❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මරු මරු.🤣🤣🤣🤣🤣❤❤❤❤
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
ප්‍රියාගෙ acting සුපිරි...😁❤️
@DinuliehnshaWm
@DinuliehnshaWm Жыл бұрын
😊😊😅😊😊😅😅icc
@DinuliehnshaWm
@DinuliehnshaWm Жыл бұрын
😅
@DinuliehnshaWm
@DinuliehnshaWm Жыл бұрын
😊
@DinuliehnshaWm
@DinuliehnshaWm Жыл бұрын
😅😊
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
@@DinuliehnshaWm මොළේ අවුලක්ද?
@shyamagunawardena173
@shyamagunawardena173 Жыл бұрын
සුපිරි❤
@TharakaVlogs-ii3pd
@TharakaVlogs-ii3pd Жыл бұрын
Supiriyak ayye 😍😍😍😍
@chamitechinfo
@chamitechinfo Жыл бұрын
සුපිරිම දෙන්නෙක් තමයි ජනයි ප්‍රියයි කියන්නෙ. 👍👍👍👍
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
උදේ පාන්දරම ඇවිල්ලා 🥰🥰
@sldisbro3475
@sldisbro3475 Жыл бұрын
මුදලාලි මගේ පඩිය වැඩි කරන්න😂😂😂😂
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx Жыл бұрын
නිදි නැහැ වගෙ මල්ලිලා😂❤️
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Жыл бұрын
සුපිරි ම ආදර්ශයක් දුන්නෙ රටේ හැමෝටම❤❤❤❤
@akidnc
@akidnc Жыл бұрын
Brightness 🌞 වැඩියි වගේ🤔 vedio එක එල🔥🔥🔥
@Sriyanmadhusanka
@Sriyanmadhusanka Жыл бұрын
Super ❤🇶🇦🇱🇰
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ප්‍රියාගේ ඇක්ටින් super 👍
@roshanjaniawiska8033
@roshanjaniawiska8033 Жыл бұрын
Niymaiii ela 🎉😂🎉❤❤😂
@liyanagamagesuminda919
@liyanagamagesuminda919 Жыл бұрын
සුපිරියක්❤😊😂
@inu_official
@inu_official Жыл бұрын
මේකත් සුපිරි ❤ උදේ පාන්දර ම වීඩියෝ එක දාලා😅❤️👍
@samanthasudipalal4527
@samanthasudipalal4527 11 ай бұрын
Hi
@samanthasudipalal4527
@samanthasudipalal4527 11 ай бұрын
Hi
@inu_official
@inu_official 11 ай бұрын
@@samanthasudipalal4527 hi hi😂
@samanthasudipalal4527
@samanthasudipalal4527 11 ай бұрын
😅 🏵️🌺💮🌼🌷🌷🌷🌷
@lalwimalasiri7506
@lalwimalasiri7506 Жыл бұрын
Maru niyamai jayawewa.❤🎉😅.
@nishanthabandara9511
@nishanthabandara9511 Жыл бұрын
Good job.jana priya
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා
@chanakadhilshan7275
@chanakadhilshan7275 Жыл бұрын
1:41
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@VinuITSolutions
@VinuITSolutions Жыл бұрын
නියම කොමඩියක් ❤❤❤❤
@balendraanandaeaswaram7658
@balendraanandaeaswaram7658 Жыл бұрын
Good message to srilankans.
@C424c424
@C424c424 Жыл бұрын
අවේලාවෙ ඔහොම වීඩියෝ දාන්න හොඳයිද මo අහන්නෙ 😅😅😅
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
අම්මෝ ප්‍රියාගෙ සැර
@jktradingSL
@jktradingSL Жыл бұрын
ප්‍රියා your acting superb👍👍👍❤️❤️
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
machanala
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
@@DREAMrose_Kitchen බීඩිය පුකේ ගහගනින්...
@user-ms5uz1td3y
@user-ms5uz1td3y Жыл бұрын
එල එල උදෙ පන්දරම ❤️❤️❤️❤️❤️❤️
@ashakumarasingha7176
@ashakumarasingha7176 Жыл бұрын
ඒක සුපිරියක්😂😂😂😂😂
@Tanizaki1267
@Tanizaki1267 Жыл бұрын
Eka supiri ❤❤
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
හිස් බඩටම ආතල්
@theseeker4488
@theseeker4488 Жыл бұрын
ඒකේ නම් දෙනවාආආ... දෙනවා හැමෝටම ...... 😅
@user-qw9ny1mm5q
@user-qw9ny1mm5q Жыл бұрын
පාන්දර හතරට විඩියො එක දැන්මෙ ඇයි කියලා කල්පනා කරන මම
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
තව පොඩ්ඩක් කියෙව්ව නං මුදලාලි පඩි තකෙං දෙන්නෙ අරූට 😂
@anushkasrimal8301
@anushkasrimal8301 Жыл бұрын
පිටබැද්දර රණවී ෆැෂන් එක ඒ කථාවට හොද‍ම උදාහරණය😂😂😂😂😂😂
@pamodayodya561
@pamodayodya561 Жыл бұрын
🖤❤️👍
@jeevanthailleperuma7177
@jeevanthailleperuma7177 Жыл бұрын
Niyamai meva thamai sira katha
@powerofgodhealingcenter7745
@powerofgodhealingcenter7745 Жыл бұрын
සුපිරි සුපිරි
@nnocaccounting5458
@nnocaccounting5458 Жыл бұрын
සුපිරියට රග පානවා ජනා,,,,
@budhdhikapanawanna3519
@budhdhikapanawanna3519 Жыл бұрын
ජනා සුපිරි
@hesandasamadith6889
@hesandasamadith6889 Жыл бұрын
මිනිස්සුන්ගෙ වෙහෙස නිවන එක විදිහක් ❤ ජනයි ප්‍රියයි ❤
@deennizam
@deennizam Жыл бұрын
Salary implies that it will never rise. Wonderful video. I liked it.
@dinuranga11
@dinuranga11 Жыл бұрын
ගැම්මක් ඉතින් ❤❤❤
@imethnanayakkara7663
@imethnanayakkara7663 Жыл бұрын
අදත් නියමයි
@JPromo
@JPromo Жыл бұрын
ඒක ආතල් ඈ ❤️
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@nadeeshanmadushanka4016
@nadeeshanmadushanka4016 Жыл бұрын
😂😅😂 ඌට තේරුනා අන්තිම ටික කිව්වනම් ජොබ් එකත් නැති වෙනවා කියලා 🔥😂😷😷😷 සුපිරිම කුනුහර්ප නෑ කවදාවත් 👌💐💝
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg 11 ай бұрын
පට්ට❤️❤️
@lochanadeneth1811
@lochanadeneth1811 Жыл бұрын
සුපිරි ❤❤❤
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
aaaaaaaaaaaaaaaaaaaaa
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
නියමයි ජනයි පියයි
@DREAMrose_Kitchen
@DREAMrose_Kitchen Жыл бұрын
sub ekk dihallakooooooooooooooooooooooooooooooooooo
@malishamadushan
@malishamadushan Жыл бұрын
ඔයාලා හොද තරනකට යනවා බුදු සරනයි😘😘
@achinthansiriwardhana6673
@achinthansiriwardhana6673 Жыл бұрын
මේ කාලෙ හැටියට හම්බෙන පඩියට හරි ජොබ් එක බේරගනින්.. good decision jana boy ! 😂😂
@Lteknolagi-xr7wv
@Lteknolagi-xr7wv Жыл бұрын
පාන්දර 4.00.😲💤
@nishanthagunawardhana9264
@nishanthagunawardhana9264 Жыл бұрын
හොද හුස්මක් අරන් පඩිය අඩුකරන්න කියන්න තිබුනෙ.
@thattayas7318
@thattayas7318 Жыл бұрын
ගොඩක් අය ඔහොම තමා ලොක්කා ලග
@shanakap077
@shanakap077 Жыл бұрын
Colour grading පාරකුත් තිබ්බනං සුපිරි!
@tharindusandeepa9289
@tharindusandeepa9289 Жыл бұрын
ඒකනම් මරු හොදේ ❤️‍🩹👌ඇත්තම කතාවක්
@kumkrish1856
@kumkrish1856 11 ай бұрын
Good message to employees and employers 😃
@iromimendis6034
@iromimendis6034 Жыл бұрын
❤❤❤❤
@konarakarunarathna6561
@konarakarunarathna6561 Жыл бұрын
සුපිරි ❤❤❤🎉😂
@thimothchrishan85
@thimothchrishan85 11 ай бұрын
😂😂 හිනා වෙලා නිකං ඉන්න එපා කිව්ව දේ ඔලුවට ගන්න තවත් හිනා යයි
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
ඒක පට්ට😂❤❤❤
@travelwithjayraa2553
@travelwithjayraa2553 Жыл бұрын
පඩි වැඩි කරන් නැත්තන් KZbin කරන් නැහැ😅😅😅
@palithamadusanka4348
@palithamadusanka4348 Жыл бұрын
අන්තිමට ජනා කියන එක පටිට😂😂😂😂 ජනයි ප්‍රියයි 🔥🔥🔥❤️❤️❤️❤️
@soundroomstudiosproductions
@soundroomstudiosproductions Жыл бұрын
janai priyai godak adare karana channel ekak, namuth sounds gana meeta wada hithanna. on site recording ekak kaloth sounds nawatha mix karala daanna. levels hadanna. music ekka balana kota naration sounds saha dialogs ahenawa madi.jaya wewa
@Ishani-sl5jr
@Ishani-sl5jr 3 ай бұрын
Super❤❤❤❤.niyamai
@amilagayan4001
@amilagayan4001 10 ай бұрын
Super oyala danna super
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Жыл бұрын
රටේ හැමෝටම ❤❤❤❤
@dammika428
@dammika428 4 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@kaviyawithsandu
@kaviyawithsandu 11 ай бұрын
🤣🤣🤣♥ aneeeeee paw ane shooi eka
@madushaperera1153
@madushaperera1153 Жыл бұрын
සුපිරී... හැමදාම වගේ 😂😂😂
@washishtaedirisinghe2177
@washishtaedirisinghe2177 Жыл бұрын
Janai Priyai Maru Doubala❤❤❤❤
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
පඩි | Salary - Ratta ft Hamilton & Sandaru
9:32
Ratta
Рет қаралды 909 М.
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 400 М.
Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි
16:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
He Bought Me 100 SpongeBob Popsicles!
0:29
BrentTV
Рет қаралды 9 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 21 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
0:54
火影忍者一家
Рет қаралды 34 МЛН