‪@janaipriyailive‬

  Рет қаралды 887,147

Janai Priyai

Janai Priyai

Күн бұрын

#janaipriyai #comedy #srilanka
Subscribe and keep in touch with us.Hit the bell icon to get notified on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Tiktok - www.tiktok.com...
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
Concept/Script & Direction : Janai Priyai
Cast : Samantha Paranaliyanage, Thuresha Senali, Nei Zhara Paskaran, Ruwani Wasana
Production Designer : Dheera Serasinghe
Dop : Suneth Hettiarachchi
Editor & Colorist : Sanjaya Madhubashana
Music : Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Handler : Henuka Sanjuna
#Janaipriyai #Comedy #srilanka
#funny #shorts #reels

Пікірлер: 622
@arashj.prabhath6420
@arashj.prabhath6420 Жыл бұрын
අපේ රටට කෙල වෙන තැන් ටිකනම් සුපිරියටම තියෙනවා 😅
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
💯💯💯💯💯
@SR-dz1ed
@SR-dz1ed Жыл бұрын
විහිලුවෙන් රග දැක්වෙන රටේ තිත්ත ඇත්ත. පට්ටයි.
@SRILANKAFOODANDEATING
@SRILANKAFOODANDEATING Жыл бұрын
මටනම් මාර පුදුමයක් මේක...ලග ලග වීඩියෝ දාල...ගොඩක් අයට මුල අමතයිනේ..ලක්ෂයක් දෙකක් ගන්නකල් පන්යනකල් වීඩියෝ දාල තැනකට අවට පස්සේ මුලදී කරපුවත් අමතකයි....දිගටම දන්නා වීඩියෝ මිනිස්සුන්ගේ මනසට මාර සහනයක් ඔයාලා දකිනකොට වීඩියෝ එකක් බලනකොට.මටම හිතාගන්න බැරි සහනයක් මනසට අවා මේ ඔයාලගේ වීඩියෝ එක දැකලා එත් මම බැලුවා පරණ එකක්ද කියලා....ජය ඔබ සැමටම
@Geeksl1112
@Geeksl1112 Жыл бұрын
අවුලින් ඉද්දි නොටිපිකේශන් එක එද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැ .❤️ආදරෙයි.❤️
@AselaSubath
@AselaSubath Жыл бұрын
කියල වැඩක් නෑ. ඊයෙ ඉදන් හිතට හරිම අවුල්,😢 එහෙම වෙලාවට පොඩිහරි සැනසීමක්.
@SanjuSashmika-dw5dp
@SanjuSashmika-dw5dp Жыл бұрын
Sira siddi🤟
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 Жыл бұрын
🧡💯
@MindMatters477
@MindMatters477 Жыл бұрын
සංචාරක අමත්‍යංශේ පීත්ත පටියටයි කතුරටයි ලක්ෂ 15ක් ගියපු සීන් ඒක මතක් උනා 😅😅
@නිශාසිරිවර්ධන
@නිශාසිරිවර්ධන Жыл бұрын
ඇයි නිදහස් උත්සවේ ජාතික ගීය ගායනයට,ලක්ෂ 75 ගිය එක
@gihanchamika4036
@gihanchamika4036 Жыл бұрын
හතරයි හතරයි එකතු කරාම කීයක් වෙන්නද සර්ට ඕනෙ කියල අහන secretary කෙනෙක් තමා ගන්නෝනෙ 😅
@Nilantha_Herath
@Nilantha_Herath Жыл бұрын
මමත් හිතුවෙ End එක එහෙම වෙයි කියලා...
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤හරි තේරීමක් නැතුව ඔය වගේ අරගෙන තමයි අද රටට කෙලවිලා තියෙන්නේ ❤ සුපිරි ජනයි ප්‍රියයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
සුපිරි ටොක්කක් රිදෙන්න ඇනලා අදාල අයට ඒත් 🤔🤔🤔 ගැටළුව තියෙන්නේ අදාල සෙට් එකට ඔළුව තියෙනවද කියලයි ❤❤❤❤
@chandrikairangani9332
@chandrikairangani9332 Жыл бұрын
අවුරුදු තිහක හතලියක් තිස්සේ රටට වෙච්චි හේනේ කොටින්ම කීවාට බොහොම ස්තුතියි ඔබලාට
@STF-SL
@STF-SL Жыл бұрын
"රුපියලක්වත් එහෙ මෙහෙ වෙන්න බෑ. මොකද අපිට චන්දේ දීපූ මිනිස්සුන්ගේ බදු සල්ලිනේ". කියලා කිව්වනම් මරු.
@chirathpranasinghe1289
@chirathpranasinghe1289 Жыл бұрын
දෙකයි දෙකයි සර් කියන ගානක් තමා කියන උත්තරේ බලාපොරොත්තුවෙන් හිටියේ 😁
@anjani9958
@anjani9958 7 ай бұрын
අඩෝ වන්නකු
@KawishkaChamod-ft9nn
@KawishkaChamod-ft9nn Жыл бұрын
1M ගැහුවත් වීඩියෝ එක දිගට දාන උබලට ආදරෙයි ඈ❤❤❤
@manjusenarathna7541
@manjusenarathna7541 Жыл бұрын
මේක පාර්ලිමේන්තු වේ.tea room එකේ play කලයුතු video එකකි.😅😅😅😅
@winstory132
@winstory132 Жыл бұрын
හැමදාමත් වගේ රසම රස එකක්,ආදරෙයි ජනා & ප්‍රියා.🥰
@IshanSachira
@IshanSachira Жыл бұрын
4:37 සාරා ❤❤❤ කුජීත films වලින් දැක්ක මම ආසම කෙල්ලෙක් 😍😍😍 Sweet ❤❤❤
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
මං බලාපොරොත්තු උනේ වෙනස්ම උත්තරයක්.....ඊළඟට එන කෙනාගෙන් ඇහුවම ...." 2යි 2යි කීය වෙන්න ද ඇමතිතුමාට ඕන ...." ? වගේ එකක් 😂😂😂
@SLMoneyHunter-376
@SLMoneyHunter-376 Жыл бұрын
අම්මෝ ඒ පොල් සම්බෝලෙ පට්ට බොල😂😂😂
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed Жыл бұрын
මෑච් චෙකත් ඉයෙ කුජිත විදිහට 😢පරද වේලා තියෙන වේලාවෙ 😭😭😭 දුක දරගන්න එකම බෙහෙත 🥺 අදරෙයි ජනයි ප්‍රියයි ❤ හදවතිම්ම ක්‍රිකට් පිස්සෝ 😭💝🤟😒🥺👍
@kingofhell960
@kingofhell960 Жыл бұрын
මන් මෙකෙදි බලා පොරොත්තු උනේ එක්කෙනෙක් හරි සර් කියන උත්තරයක් තමා කියලා කියයි කියලා මොකද එක තමා හොදම
@jktradingSL
@jktradingSL Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි 👍👍 jokes එක්කම හොද අර්ථවත් දෙයක් හැමදාම ගෙන ඒම අගය කලයුතු කරුණක්...❤️❤️
@sandalistudio8482
@sandalistudio8482 Жыл бұрын
රටට උන දේ කෙටියෙන්...😂 ❤️❤️ නියමයි ජනා & ප්‍රියා
@lakmalkulasekara8633
@lakmalkulasekara8633 Жыл бұрын
රටට වෙච්චදේ කෙටියෙන්...😂😂😂😅😅😅😢
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
ඒක ඔක්කොටම වඩා පොල් සම්බෝලෙ සීන් එක තමා සුපිරි 😊
@deepajayalath
@deepajayalath Жыл бұрын
විනොද රසය එක්කම රටට අද අැති වෙලා තියන විනාශය...හරිම ලස්සනයි. හොද අර්ථයක් තියනවා
@tharindumadhushanka9129
@tharindumadhushanka9129 Жыл бұрын
ඒකනම් කාලෙට ගැලපෙන සුපිරියක් ❤
@hasinis.7237
@hasinis.7237 Жыл бұрын
කලාව ඕන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න.. ජනයි ප්‍රියයි විනාඩි කීපයක් ඇතුළත පට්ටටෙම වැඩේ කරනව❤ ජය වේවා....
@saamfonseka6177
@saamfonseka6177 Жыл бұрын
ඇත්තමයි😂😂😂😂ඒක මරු😅😅😅😅දාඩියත් දැම්ම මට🥹🥹🥹🥹🥹
@BandaKorea
@BandaKorea Жыл бұрын
හරි තේරීමකින් වැඩ කරානම් ලංකාවත් කොරියාව වගෙ ඉක්මනට දියුනු වෙලා. තාමත් ඉතින් සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ ලංකාව...❤🙏🏻
@kelumathulasiri6789
@kelumathulasiri6789 Жыл бұрын
Mchn poddak wenas wenna oni.sanwardhanaya nowana rata lankawa
@BandaKorea
@BandaKorea Жыл бұрын
@@kelumathulasiri6789 😁
@naradavidanage1905
@naradavidanage1905 Жыл бұрын
ඔයාට වැරදිලා.දිලිදු රටක් 😢
@BandaKorea
@BandaKorea Жыл бұрын
@@naradavidanage1905 🥲
@Denaidilui
@Denaidilui Жыл бұрын
ආදරෙයි හදවතින් ඔන්න අපිත් අලුත් එකක් දැම්මා.බලන්ටකෝ එහෙනම්
@oldthesong4200
@oldthesong4200 Жыл бұрын
අපි හැමදාම බැලුවෙ බාහිර පෙනුමයි. වාචාල කමට ඔන දෙයක් කැමති පැත්තකට හරවලා කියවන්න පුලුවන් උනුයි විතරයි. බුද්ධියෙන් තින්දු තිරන අරන් ක්‍රියා කරන පුද්ගලයො නෙවෙනෙ.😢
@RSZ-Channel
@RSZ-Channel Жыл бұрын
අයියලා නියමයි nallam superb
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
හිතට දැනුනු 😃 සතුට දේශපාලනය කුණුගද ගැහුවත් ජනයී ප්‍රියාගෙයී වීඩීයෝ සුවදයී ජය වේවා 🙏 ❤🎉😂
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
නියමායි😊
@SLfishing106
@SLfishing106 Жыл бұрын
ආතල්නම් ජනා & ප්‍රියා තමයි ❤❤😂😂
@ChannelSVlog
@ChannelSVlog Жыл бұрын
අපි උංව තෝරන විදිහටම තමා උං අපිව තෝරන්නෙ... ලොකුවට පුදුම වෙන්න දෙයක් නෑ නේ...
@nuwandhanushka3443
@nuwandhanushka3443 Жыл бұрын
දෙකයි දෙකයි, එකයි වෙන්නත් පුළුවන්.😅
@nuwandhanushka3443
@nuwandhanushka3443 Жыл бұрын
(💩+💩) + (💩+💩) = 💩
@maithripalasirisena2382
@maithripalasirisena2382 Жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@wageeshaperera8181
@wageeshaperera8181 Жыл бұрын
​@@vinushasilva9179😂😂😂😂
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 Жыл бұрын
Me ape hitapu janadipathi thuma neda
@shakthitharaka7988
@shakthitharaka7988 Жыл бұрын
Oya nisa api hodata hitiya sir thanks
@freefire34707
@freefire34707 Жыл бұрын
​@@vinushasilva9179ගොන් ප#$ මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලා
@somachandradezoysa7024
@somachandradezoysa7024 Жыл бұрын
හිටං බොසා😂
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 5 ай бұрын
මැති ඇමතිගොල්ලොන්ගේ හෙළුව යථාර්ථය මෙසේ බලද්දි පෙන්නද්දි අනේ උන් කොහොමද ආයේ ඡන්ද ඉල්ලගෙන එන්නේ තරහක් එක්ක කණගාටුවක් එන්නේ ඔබ දෙපළගේ ඉදිරිපත් කිරීමට අති විශිෂ්ටයි මාලිමාවට ජය නියතයි❤❤❤❤
@sanjayakumara3800
@sanjayakumara3800 Жыл бұрын
ඔතනට එන්න තිබුණේ සර් කියන ගානක් තමයි කියන එකියක් අන්න නියම තේරීම මන් මුලදී හිතුවේ එහෙම වෙයි කියලා ඒත් හැමදාම වගේ නොසිතන එන්ඩ් එකක් දුන්නා
@erangakarunathilaka4375
@erangakarunathilaka4375 Жыл бұрын
අදනම් සුපිරියක් ❤
@Ebarantheater
@Ebarantheater Жыл бұрын
ජනා ප්‍රියා දැන් හරිම ඉක්මනින් විඩියෝ දානවා නේද ඔහොම යමු නියමයි නියමයි 😂😂😂😂😂😂
@DjDineshSLShadow
@DjDineshSLShadow Жыл бұрын
එකෙන්ම හිට් එකක්....🔥🔥
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
දීලාතියෙන්වා සැරටම❤️
@Harsha-silva.312
@Harsha-silva.312 Жыл бұрын
සුපිරි ❤
@MF.744
@MF.744 Жыл бұрын
ඔන්න ඔහොම බිල් හදලා තමයි රටේ ඩොලර් ටිකත් වාෂ්ප වෙලා ගියේ.😂
@lilanudana6224
@lilanudana6224 Жыл бұрын
ලොකු නෝනා❤❤❤
@jskumara2298
@jskumara2298 Жыл бұрын
අම්මෝ සුපිරියටම කියලා තියෙනවා.❤❤❤❤❤❤❤
@buddhikasaman-yy5kk
@buddhikasaman-yy5kk Жыл бұрын
😂 supiri eattA oka thamai super janai priyai
@anuwa1995
@anuwa1995 Жыл бұрын
හැමදාමත් වගේ සුපිරියක් කියන අය කෝ❤
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
ඇත්ත වශයෙන් ම සත්‍ය ඉස්මතු වුනා 😂😂😂👍
@supunnayanagith7553
@supunnayanagith7553 Жыл бұрын
😅 පොඩ්ඩක් කොටට ඇන්දම ඇති කෙල්ලොට රස්සාවක් ගන්න 😅
@kotacreation
@kotacreation Жыл бұрын
මේක ඇත්තටම ලංකාවේ වෙන දේ තමා කියලා තියෙන්නේ, sl vlog එකේ මේ video එකේ කොටසක් පෙන්නුවා ඒක බැලුව අය like එකක් දාගෙන යන්න
@dhanu118
@dhanu118 Жыл бұрын
Ape ratata super 😂😂😂
@romeshnamal5504
@romeshnamal5504 Жыл бұрын
ජනයි ප්‍රියයි බලන මං වගේ ඇබ්බැහි වෙච්චි උන් මේ කොනට😻
@sashinimadushika3622
@sashinimadushika3622 Жыл бұрын
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
මේවට හිනා වෙන්න නෙවෙයි හරියට කල්පනා කරලා බැලුවහම අඩන්න ඕන ලංකාව බංකොලොත් වෙලා තියෙන්නේ මෙහෙම තමයි
@takeshitakeshi7447
@takeshitakeshi7447 Жыл бұрын
මං හිතුවෙ දෙකයි දෙකයි කීයද අහපුවම සර්ට කීයක්ද වෙන්න ඕන කියලා කෙනෙක් අහලා ඉන්ටර්විව් පාස් කරයි කියලා😮එහෙම හිතයි කියලම වෙන්න ඇති ඔහොම කරේ😂
@dileepasudarshana5864
@dileepasudarshana5864 Жыл бұрын
පොල් සම්බෝලේ තමා රසම. 👌😁
@dilanmadushanka4169
@dilanmadushanka4169 Жыл бұрын
අමුඩ රෙද්දට 125000ඉ ඕයි. 😂
@liyanagenihal3443
@liyanagenihal3443 Жыл бұрын
දෙකයි,දෙකයි කියද කියලා අහපුවාම , ඇමතිතුමා හිතන ගාණ තමයි උත්තරේ කියලා කිව්වනම් තමයි හරියටම ගැලපෙන්නේ .. 😂😂😂
@Nilantha_Herath
@Nilantha_Herath Жыл бұрын
මම හිතුවෙත් කතාව එහෙම ඉවරවෙයි කියලා...
@ashokanishshanka681
@ashokanishshanka681 Жыл бұрын
Rate vinashaya vyangarthawa pennnawa.Jaya wewa oya dennatama.
@thureshasenali
@thureshasenali Жыл бұрын
Thankyou nelaka,jana ayya,priya ayya, crow ekatama godak sthuthi...wade maru...😊😍😍😍🙆❤❤❤❤❤
@SCXRFVCE-lyf3
@SCXRFVCE-lyf3 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@lakshansandeepa3403
@lakshansandeepa3403 Жыл бұрын
🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣 wooow supiri..........😍😍😍😍😍😍
@lahirufernando3189
@lahirufernando3189 Жыл бұрын
ශ්‍රී ලංකා තේ මණ්ඩලයට රු. මි 2300 ක් ඇඩ් නැතුව production නැතුව ගිය විදිය සරලව 😂
@HarendraDilshan
@HarendraDilshan Жыл бұрын
Private secretary වෙන්න ඕනේනන් උත්තරේ "ඇමති තුමා කියන දෙයක් තමයි ඉතින් "
@ලකියා-ඤ4ට
@ලකියා-ඤ4ට Жыл бұрын
මාර වැඩේ... ලංකාවට උනේ 😂😂😂 ඕන්න ඕකයි ඇත්ත 😇❤️
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
ලස්සනයි කතාව ❤❤❤❤❤
@dmssampath199
@dmssampath199 Жыл бұрын
අන්න එයාට තමයි හොදටම තියෙන්නේ.එල එල.නියමයි
@sahanhasantha1806
@sahanhasantha1806 Жыл бұрын
අනිත් ඔක්කොටම ලක්ෂ ගනන් ගිහින් තිනවා ගස් නගින එකාට රු 500 😂😂
@chamikadhananjaya845
@chamikadhananjaya845 Жыл бұрын
සම්බෝලෙට වියදම් උනේ යම්සේද ඒ විදියටමයි ජාතික ගීයට එහෙම වියදම් උනේ අර වතාවක්😂
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
D.B.wijethunga තේරුව විදිහ මතක් වුණා
@sanjayabeyrathna9330
@sanjayabeyrathna9330 Жыл бұрын
නියමයි තේරීම .ඕක තමයි රටට හෙන ගැහුවෙ.
@Chathulive
@Chathulive Жыл бұрын
රටම කෙටියෙන් 😁😂
@dwow100
@dwow100 Жыл бұрын
බල්ලා බුරන talk එක මගෙ channel එකෙන්ද ගත්තෙ...??😂😂 එල එල මේ පාර video එකත්...❤❤❤🎉
@dwow100
@dwow100 Жыл бұрын
kzbin.infoVQGxCWR1FHo?si=mzTo20qMvZ1cln0n
@AlokaFernando-r1s
@AlokaFernando-r1s Жыл бұрын
මේවා බලන්න ඕනෑ දේසපාලුවෝ ඔබ දෙපලට ජය 👍👍
@imasha6204
@imasha6204 Жыл бұрын
පලවෙනියට ඇමතිතුමා ගාවට ආවෙ තුල්හිරිය ජාතික පාසලේ සර් කෙනෙක් නේද..😃
@amilasanjaya3572
@amilasanjaya3572 Жыл бұрын
Ekat supiriyak ❤❤❤
@slsuddaacademyofficial
@slsuddaacademyofficial Жыл бұрын
පටන්ගද්දිම iroge ඇඩ් එකක් ගියෙ මගෙ විතරද 🤭
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
අර ලස්සන ඇස් තියෙන ලන්සි කෙල්ලට නේද හොඳටම Psychology තියෙන්නේ.. ඒක.. 😅🤭 හැබැයි මොනව නැති වුනත් මිනිහ හරියටම කියනවා ඈ කවුද සුදුස්සා කියලා. 😅 F###🤬
@AnjulaKumara-vi9fl
@AnjulaKumara-vi9fl 11 ай бұрын
ලංකාවේ වුන් හොයන්නේම ලස්සන දේවල් නමුත් ඒකේ තියේන්නේ ගුගොඞක් කියලා දැන ගන්න කොට අපි පරක්කු වැඩියි
@CHAMATHVLOGS
@CHAMATHVLOGS Жыл бұрын
Ek patta 😂😂
@DarshanaPrasanna-m3z
@DarshanaPrasanna-m3z Жыл бұрын
චමා 😍
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sashinimadushika3622
@sashinimadushika3622 Жыл бұрын
සුපිරි❤❤❤
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 Жыл бұрын
ගහේ නැගපු එකාට පන්සීයයි අමුඩෙටයි වලල්ලටයි එක ලක්ස පනස්දාහයි😁
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
මරු පොල් සම්බෝලේ යකෝ .. අබුඩේට විතරක් එක් ලක්ෂ ගානක් වියදම් යකුනේ .. 😄😄😄😄😄අනේ අපේ රට ට උන දෙයක් ... නියමයි 👌👌👌🌹🌹🌹❤️❤️❤️
@sureshmadumal2371
@sureshmadumal2371 Жыл бұрын
ගස් යන එකාට 500ය්🤣🤣
@roshanpremasiri5383
@roshanpremasiri5383 Жыл бұрын
😂😂😂😂😂😂
@gihansjay106
@gihansjay106 Жыл бұрын
හම්මෝ එයාගෙ සයිකොලොජි 😍
@AsithaKumarasiri
@AsithaKumarasiri Жыл бұрын
අදත් සුපිරියක් ❤
@Gocip_Podda
@Gocip_Podda Жыл бұрын
ඇත්තටම 2යි 2යි කීයද බොලව්❤❤😂😂
@JPromo
@JPromo Жыл бұрын
ආදරෙයි ❤️😊💛
@chamithahimash3860
@chamithahimash3860 Жыл бұрын
හැබැයි හොදටම සාමාන්‍ය දැනීම තියන කෙනා ආවනම් අහන්නෙ සර්ට කීයද ඕන උත්තරේ කියලා 😂😂😂
@handykoolboy2790
@handykoolboy2790 Жыл бұрын
amude රෙද්ද thamay supiri.... LV da Gucci da.. 😂 😂 😂 😂 😂
@kapilawijerathna
@kapilawijerathna Жыл бұрын
ආදරෙයි ජනයි ප්‍රියයි
@palikapriyadarshani2338
@palikapriyadarshani2338 Жыл бұрын
සුපිරි
@AraNisa-t8x
@AraNisa-t8x Жыл бұрын
ඇමතිගේ සයිකොලිජි පට්ට. නියම දේශපාලන කියවීමකි.
@----Dasun---
@----Dasun--- Жыл бұрын
අපි බලලා හිනාවුනාට මොකද,රටේ පාලකයො මේ වගේ තමයි රටේ ධනය විනාශ කරලා තියෙන්නේ 😢
@ChanchalaSupuni
@ChanchalaSupuni 4 ай бұрын
ස් .. මරු ❤❤😂
@scofficialstudio4183
@scofficialstudio4183 Жыл бұрын
ලොකු නෝනා❤️🤗 ගොඩ කාලෙකින් නෙ දැක්කෙ
@SamanRathnayake
@SamanRathnayake Жыл бұрын
මේ එයාද?
@damidupg733
@damidupg733 Жыл бұрын
අඩෙ මුල් ටික අහද්දි පිස්සු වාගේ😂😂😂
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Hodatama karoooooo 🇱🇰🇱🇰💯🔥💯🇰🇼🇰🇼
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 633 М.
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු
13:51
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 78 М.
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН