KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනයි ප්‍රියයි - පූජනීය The ආදරේ | Janai Priyai - Pujaniya The adare පුදසුන මත පරවෙන ආදරය. ❤️🌹
22:47
Janai Priyai Ft. @SirilAyya - Sadarana Rata | ජනයි ප්‍රියයි - සාධාරණ රට
11:38
Don’t Choose The Wrong Box 😱
00:41
The evil clown plays a prank on the angel
00:39
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Janai Priyai - Nayagama | ජනයි ප්‍රියයි - ණයගම...
Рет қаралды 1,184,116
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Janai Priyai
Күн бұрын
Пікірлер: 2 000
@JPromo
Жыл бұрын
දැන්නම් මේක රැල්ලක්ම වෙයි . සමාජයේ ඇත්ත පැත්ත නොදකින ජනතාවට මෙහෙම හරි තේරුන් කරනවාට ඔබ සැමට ස්තූති 🙏🙏 ජනයි ප්‍රියයි ❤️❤️❤️
@slbusinessandtechm5790
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@thusharadilruksh2034
Жыл бұрын
👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏
@kinsle4633
Жыл бұрын
ඇත්ත කතාව
@napatawelaniradhananda3485
Жыл бұрын
කැරකෙන එකම කොලේ(මුදලේ) වටිනාකම වැඩි කරගන්න අපි දැනගන්න ඕනි.🤔♾♾
@anylyrics9165
Жыл бұрын
ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗
@priyankalup7298
Жыл бұрын
මෙහෙමවත් මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන එක ලොකු දෙයක්... ජයවේවා ජනයි ප්‍රියයි..👍❤
@thusharadilruksh2034
Жыл бұрын
❤️❤️🙏🙏🙏👍👍🇱🇰🇱🇰🇱🇰
@janakaudayanga1245
Жыл бұрын
Oo
@neluwa8466
Жыл бұрын
Reality is here 😪
@anylyrics9165
Жыл бұрын
ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗
@nimaliweeraratna8880
Жыл бұрын
ඇත්ත කතාව.මේ රට 2500 බෞද්ධ ඉතිහාසයක් තියෙන පින් බිමක්ලු.ඓත් අද වෙනකම් අපිව මේ තත්ත්වයට ඇද දාපු අයට කිසිම නිතියකින් හෝ සොබාඩර්මයෙන්වත් කිසිම දඬුවමක් දිලා නැහැ නේද.මේවාට දඩුවම් දියයුතු අයට මේ අර්බූදයෙන් කිසිම බලපැමක් නැහැ , මොකද එගොල්ලෝනට කිසිම දෙයකින් අඩුවක් නැහැ 😔
@shiromib5667
Жыл бұрын
2023 දැක්ක හොදම දේශපාලන ප්‍රහසනය 💗ඔක තමයි ඇත්ත 😥පිනා දකිත්වා
@ONgamingDumiya
Жыл бұрын
රටේ තත්වේ සමාජයේ තත්ත්වය උපරිම සරලව කෙටියෙන් ජනතාවට දැනුවත් කර දුන්නාට ඔබ දෙපලට ස්තූතිය 🙏❤️💐
@harshaniwickramasooriya2938
Жыл бұрын
ලංකාවේ සැබෑ තත්ත්වය මේක තමයි. හැමෝම කලකිරිලයි ඉන්නෙ.මොනා උනත් ඔය දෙන්නගෙ රංගනයනම් super .👏👏👏🤩😘❤️
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🥰🥰🥰
@venuraprasanga1716
Жыл бұрын
"මිනිස්සු පරණ ණය ගෙවන්නෙ අලුතින් ණය ගන්න බලාගෙන" ඒක නම් හරියටම හරි 👍👍👍
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@nehamathews611
Жыл бұрын
හරිම හොද දෙයක් කරලා තියෙන්නේ . හරිම අගෙයි. මේ වගේ වටිනා කතා අපිට තව තවත් දකින්න ලැබේවා ..! ජනයි .. ප්‍රියයි ..
@anylyrics9165
Жыл бұрын
ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗
@primaljayanfernando
Жыл бұрын
@@anylyrics9165 machan uba ai hama comment ekkata ma oya msg ekka Dan ney???
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.
@achinthabasnayake3409
Жыл бұрын
@@primaljayanfernando එයාගෙ ජොබ් එක ඒක.. රැපියල් 200ක් විතර හම්බෙනව ඇති හවසට
@hasithasandakelum5016
Жыл бұрын
ඇත්තටම හිනා ගියේ නෑ චූටි කලකිරීමක් ඇති උනා අපේ රට ගැන. කොහොම උනත් ඇත්ත තත්වෙ මේකයි 😢
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො
@CerebralChuckles
Жыл бұрын
වීසා ඇප්ලයි කරලා තාම ආවෙ නෑ නේද? 😅 එහෙම ගොඩාක් අයට රට ගැන කලකිරෙනවා තමයි.
@mauricedemel6142
Жыл бұрын
Yes.
@beautiful579
Жыл бұрын
ඔව් 🥴
@anylyrics9165
Жыл бұрын
ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗
@kanishkasandaruwan2050
Жыл бұрын
හිනා නොවී,සෑහෙන්න කල්පනා කරපු එකම වීඩියෝ එක.
@بيانالعنزي-ر7ل
Жыл бұрын
❤❤❤
@sarathanamal
Жыл бұрын
දැක්මක් ඇතිව යන ගමනක්...මේක තමයි සමජයට ඔබෙන් වෙන්න ඕනේ භූමිකාව...🤘🤘🤘
@disnakumari825
Жыл бұрын
රටේ තත්ත්වය ගැන වැටහුනා මිස හිනාවෙන්න අමතක වුනා..කලකිරීම නිසා 😥 ජයවේවා ඔබලාට..💜️
@siranjanarodrigo9808
Жыл бұрын
මිනිසුනේ, මාලිමාව වගේ අරගල කරන, රටට එන විදේශ සංචාරකයින්ට සෙරෙප්පුවෙන් ගස්න තුන්වෙනි පන්තියේ දේශපාලන භාවිතයෙන් මිදී, එකාවන්ව මේ රට ගොඩ නගමු. ජංගි අරගලයෙන්, මේ රටට කරන ලද විනාශය හෙළා දකිමු.
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.
@chamal1385
Жыл бұрын
අන්තිමට ඔය 5000 නවාතැන් ගන්නේ දේශපාලුවාගෙ සාක්කුවේ කියන ඇත්තත් එකතු උනානං සම්පුර්නයි
@krishankaushalya
Жыл бұрын
සමාඡයේ යථාර්ථය පොඩි කතාවකින් ලොකු දෙයක් ගන්න දෙන්නේ ඉතිම් ඡනයි ප්‍රියයි තමයි 💟💟
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂😁
@krishankaushalya
Жыл бұрын
@@MusicBant8200 සබ් කලා 👍
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.
@dulaaragimhani2830
Жыл бұрын
මෙතනින් පටන් ගමු...අපිම රට හදමු...ලේ උරා බොන පාලකයින් පන්නමු... අතීතය අමතක නොකර ඔවුන්ට යළි නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරම්‍ර.ඹබට ස්තුතියි...ජනා සහ ප්‍රියා...
@yethaphuta4907
Жыл бұрын
Anura kumaratah ehemamai
@yethaphuta4907
Жыл бұрын
Onna sub kara
@anylyrics9165
Жыл бұрын
ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗
@siranjanarodrigo9808
Жыл бұрын
මිනිසුනේ, මාලිමාව වගේ අරගල කරන, රටට එන විදේශ සංචාරකයින්ට සෙරෙප්පුවෙන් ගස්න තුන්වෙනි පන්තියේ දේශපාලන භාවිතයෙන් මිදී, එකාවන්ව මේ රට ගොඩ නගමු. ජංගි අරගලයෙන්, මේ රටට කරන ලද විනාශය හෙළා දකිමු.
@kumudupriyankaradissanayak5638
Жыл бұрын
මචන්.. මම නිකන් අහන්නෙ.. ඊට පස්සේ හරියයි.. හොඳටම කරයි කියලා උඹට හොඳටම විස්වාසද.. 🤣.. පලයන් ගොබ්බයො යන්න...
@sandundilshan1789
Жыл бұрын
සාදාරන රටෙ, ණය ගම ,මේ ස්ක්‍රිප්ට් මරු. දිගටම කරන් යමු. සුබ පතුම් ජනයි ප්‍රියයි...❤❤❤👍
@tuktukofsrilanka3010
Жыл бұрын
සහෝදරයා., ඔයාලා දෙන්න You Tube කාරයෝ නෙමෙයි. රටට ආදර්ශවත් ලෙස පණිවිඩ දෙන මහත්වරු දෙදෙනෙක්❤❤❤
@kumaraherath7204
Жыл бұрын
හැමදාම වගෙ හිනාවෙන්න බලාගෙන හිටියට අදනම් ඇහැට කඳලක් ආවේ. යථාර්ථයට🙏
@SIKELENAX
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාවක් ගැබුරින් අපි මිනිස්සු විදියට තේරුම් ගන්න ඕනේ කතාවෙන් කියවෙන දේ මොකක්ද කියල ආදර්ශවත් කතාවක් ජනයි ප්‍රියයිගෙන්
@anylyrics9165
Жыл бұрын
ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗
@primaljayanfernando
Жыл бұрын
@@anylyrics9165 Macho ai uba hama msg ekkata Mey msg ekka Dan ney?
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.
@islam_makhachev_00
Жыл бұрын
@@primaljayanfernando thota mokd pko
@vishwavidhanagamage101
Жыл бұрын
@@anylyrics9165 😂😂 ටොබයියා ඇත්තටම හෙන පව්
@kdfarnando6964
Жыл бұрын
ස්ක්‍රිප්ට් එක ලියපු අයියට දෙවි පිහිටයි ජයෙන් ජයම වේවා
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@amithlasantha8340
Жыл бұрын
සුපිරි 😥😥😥✅💪❤️
@dilshan0710
Жыл бұрын
කොහොම නිර්මාණ බිහි වෙන්න ඕන රටක ද මේ වගේ ණය , අර්බුද ගැන වීඩියෝ හැදෙන්නෙ 😪 හිනා නෙමේ සගෝ ඒකට නම් පට්ට අවුල් ගියා. මෙහෙම හරි මිනිස්සුන්ට කියන එක නියමයි ජනයි ප්‍රියයි ❤️
@indikekumara493
Жыл бұрын
කතාව නම් පට්ට.. tv channel වලත් මේ කතා පෙන්නන්න තියනවනම් ගොඩක් මිනිස්සු ඇත්ත තේරුම් ගනියි. .ඔය දෙන්නටම ජය 🙏🙏🙏💐💐
@maheshikadilhani6471
Жыл бұрын
මේක නම් සුපිරියක් අයියලා දෙන්නට කොහොම මේවා මොලයට එනවද මන්දා..නියමයි සුපිරි ...❤️✌
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂😁
@dinu__xz
Жыл бұрын
වසන්ත විට්ටචි සර් ලා තමයි ඉතිම් අදහස් දෙන්නේ ❤
@anylyrics9165
Жыл бұрын
ජෙප්පොන්ට කියන්නේ, ඉන්න සුද්දෝ ටිකවත් රැකගන්න දෙන්න ණය ටික ගේවනකම්🤗
@primaljayanfernando
Жыл бұрын
@@anylyrics9165 yako ubata pissu da?
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@inokanadee-cy5co
Жыл бұрын
වස්දඩුරාවයත් හරිම මිහිරි යි...! 👍🎵
@thegamayatravel
Жыл бұрын
අම්මෝ ඒක සුපිරි 👊👊👊
@sakunathathsara5157
Жыл бұрын
සුපිරි. රටේ තත්ත්වය සරලවම දැනෙන්න දීලා තියනවා
@chamindaindrjith5273
Жыл бұрын
මිනිසුන් ගුණයහපත් ධාර්මික වුණු දවසට සශ්‍රීක රාජ්‍යය නැවතත් බිහිවේවි...♥️
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@MrPudumaya
Жыл бұрын
කියන්න දෙයක් නෑ.හිතන්න දෙයක් දීපු සුපිරියක් ❤❤
@sasankadilshan5091
Жыл бұрын
Pudumaya 😂❤️
@Top10ManiaSL
Жыл бұрын
Bosa
@jdbdhdb
Жыл бұрын
Pudumaya 🌚
@revo_island
Жыл бұрын
Ekanam aththa💯✌️
@sherlyamarasinghe2690
Жыл бұрын
Pudumaya oyath balanawa da.
@madhuranathunga9169
Жыл бұрын
අම්මෝ හ්හ්හ්හ්....නියම ෂොට් එක👍👍 ඇස් ඇරෙන්නට කන හරහා ....🙏🙏💐💐
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො
@rasikanilanga3605
Жыл бұрын
සිරාම සිද්ධිය ...thank you janai priyai...❤️❤️
@salgamuhewagedayananda7993
Жыл бұрын
සුපිරියි හොඳේ ජයවේවා ජනයි and ප්‍රියයි
@gayanbandara8282
Жыл бұрын
ඒකටනම් සම්මානයක් හම්බෙනවා ශුවර්... ♥️🏁🏁🏁 බුදුසරනයි
@erangakarunathilaka4375
Жыл бұрын
තේරෙන අයටත්.... නොතේරෙන අයටත්... තේරෙන්නම කියල දුන්නා.... ජනයි ප්‍රියයි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.. 👍👍❤❤
@ranithutoons2637
Жыл бұрын
ජනයි ප්‍රියයි On fire 🔥අම්මෝ සුපිරියක් අය්යලා දබල 🙏
@slbusinessandtechm5790
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@roshansurendra7556
Жыл бұрын
Great thinking 🎉
@abdulrahuman6892
Жыл бұрын
Sirama kathawa.kohoma tibba ratakda meka 😊😊😊👍👍👍👍
@liyanaussagodage53
Жыл бұрын
අපි වැටිලා ඉන්න තත්ත්වය මේක නේද කියලා හිත හිත ඉන්නකොට ජනයි ප්‍රියයි theme Music එක ගියේ. ❤❤ ජය වේවා.... ඔයාලටත් අපේ රටටත්
@chiranthaudayashantha717
Жыл бұрын
විහිළුවකට එහා ගිය සුපිරි නිර්මාණාත්මක ප්‍රකාශනයක් එක් ❤
@salikamanohari5379
Жыл бұрын
සුපිරි ... ඇත්ත තත්ත්වය තේරුම් කරන්න ගත්තා වූ.. උත්සාහය ...👍👍👍
@nayomijayasundara4390
Жыл бұрын
නියමයි. සුපිරියක් තමයි ඉතින්
@nuwanbro
Жыл бұрын
ඇත්තටම ආදරෙයි මෙහෙම පාඩම් කියල දෙනවට
@amagihotels.
Жыл бұрын
ආර්ථික විද්‍යාව දන්න අයට නම් ලොකු තේරුමක් තියෙනව මේ කතාවෙ. අපේ රටට වුනේ ත් මේ දේ මද කියලත් හිතෙනව 😊
@tharutharu9974
Жыл бұрын
ඒකනම් සුපිරි දැනෙන්නම දීලා සුපිරි සුපිරි ජනා & පියා
@vlogs8010
Жыл бұрын
මේව බලල තේරුම් ගන්න තරම් මොලයක් තියෙන උන් ලන්කාවෙ හිටියනම් අපි මේම වලේ වැටෙන්නෙ නෑ බොලව් 😢😢😢
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො
@nuwanvidarshana5658
Жыл бұрын
Anivarayenma api mee paara venas karanava
@mauricedemel6142
Жыл бұрын
Very good comment
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@dilshanrenuka895
Жыл бұрын
ඒක නම් .... ❤️❤️❤️👍👍👍👍👍
@indikaudayakumara1837
Жыл бұрын
සුපිරියි.. ලංකාවට වෙච්ච දේ..
@ruwanthilini2077
Жыл бұрын
මේහෙම කියලත් තේරැම් ගන්නෙ සීමිත පිරිසක්.. ලොකු උත්සහයක් දරනව මේ රට වෙනුවෙන් ජයවේවා........... කලකිරෙනව රටේ ඉන්න අදූරදර්ශී ජනතාව ගැන. පුළුවන්නම් ඒ අය ගැනත් වීඩියෝ එකක් කරන්න.
@ruwanthilini2077
Жыл бұрын
@ajdasjdasjdsad හරි මචන් subscribe කරා. විඩියෝ උසසලා දැම්මොත් අපරාදේ 1k ලගයිනෙ .හැම එකාටම සපොටි එකක් දෙන්ඩ කියල දාන්න.☺️
@revo_island
Жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරියක් තමා👍🔥 දැන්වත් නැවතී හොදින් කල්පනා කරන්න... අනාගතය එතැනයි✌️
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@chamleyariyachandra9867
Жыл бұрын
මේ පාර කතාව, ආර්ථික විද්‍යා පාඩමක් 😍
@WMManothika
19 күн бұрын
Supiriyakma thamyi
@sadeepadeshan5852
Жыл бұрын
Ethakota bn. Okkoma aya naya gewala suddata aye sallith hambuna... 💛💛 apita berida ahema
@ramaproduction373
Жыл бұрын
ජනයි ප්‍රියයි කෙරුවොත් වැඩක් සුපිරිම තමයි ඉතින් ඇත්තටම අද සමාජෙට ආදර්ශමත් කතාවක් ජය වේවා ජනයි ප්‍රියයි රමා production අපෙන් උණුසුම් සුභ පැතුම් ජයෙන් ජයම වේවා👍👍👍👍
@dilanasanka1987
Жыл бұрын
මේකනම් සුපිරියක් හොදේ ආදරෙයි ජනා & ප්‍රියා
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂
@dilanasanka1987
Жыл бұрын
දෙන්නම්කො
@relaxmind1666
Жыл бұрын
මේකෙ හරි අර්ථය ජෝක් එකක් නෙමේ..ඇඬෙනවා...ඇඬෙන්නම දීලා.. සුපිරි
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@ellarockfm2368
Жыл бұрын
සත්‍ය මෙයයි. බුදු සරණයි.
@travellankanuwan
Жыл бұрын
ඔබලගෙ මේ සමාජ මෙහෙවර අපි ගොඩක් අගය කරනව. මේව අසමසම නිර්මාණ. තව තවත් මෙවන් නිර්මාණ කිරීමට හැකිවේවා....! ♥️♥️♥️♥️
@shyamikafernando6736
Жыл бұрын
රටට ලොකු පණිවිඩයක් ලබාදෙන්න දරණ ප්‍රයත්නයට අපගේ උත්තමාචාරය .....
@samithmenaka946
Жыл бұрын
කණ හරහා මොලයට....එලම 👍
@AbilasH8
Жыл бұрын
නියමයි කොල්ලෝ 🙂👍 ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක තේරුම් ගන්නවනම් ඉතිම් 👌❤️ මාර නිර්මාණශීලී
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂
@pubudubandara7293
Жыл бұрын
මාත් ඒකමයි හිතුවෙ
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@rasikakumara5449
Жыл бұрын
මාරම අදහසක් රටේ තත්වේ ඉතාම කෙටියෙන් සරලව ලස්සනට පෙන්නුවා thanaks ජනයි ප්‍රියයි
@sujanikadula8910
Жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් සුපිරි . අපේ රටට වෙලා තියෙන්නේ මේ හෙනේම තමා 🌹❤
@chandrasenaruwanpura3854
Жыл бұрын
උඩින් මේ වීඩියෝ එක බලපු උන්ට ඇත්ත තේරුණේ නෑ. මේකට ලොකු තේරුමක් තියෙනවා. අවසානයට අපිට හම්බවෙන මුදල් යන්නේ රජයටම තමය. 😥
@travelwithshiwa8641
Жыл бұрын
මේක අද දවසට හරියටම ගැලපුනා. මොකද ඩොලරය පහත වැටුන කියල උදම් අනන එවුන් දන්නෙ නැහැ ඇත්ත කතාව මොකක්ද කියල. මේක බැලුව නම් හොඳට තේරුම් ගන්න පුළුවන්. ස්තූතියි ජනයි ප්‍රියයි
@chandimachinthakapaladeniy5758
Жыл бұрын
ඇත්තටම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන් යමුකෝ
@Dissanayke
Жыл бұрын
💓🥺amazing script
@sanjeewakarunarathna4396
Жыл бұрын
අදත් හිනාවෙන්න හිතාගෙන තමයි මේක බැලුවේ. හරිම දුකයි මේ දූෂිත දේශපාලුවෝ මගේ රට වට්ටලා තියෙන තැන දැක්කම. හොඳ පිටපතක්. ස්තූතියි ඔබට. පොහොට්ටුව යනු, පක්ෂයක් නොව, මිනීමරුවන්ගේ, ස්ත්‍රී දූෂකයින්ගේ, බේබද්දන්ගේ, හොරුන්ගේ, ත්‍රාඩයන්ගේ, කප්පන් කරුවන්ගේ, රට පාවාදෙන්නන්ගේ, මෙරට පිහිටි බලවත්ම සංවිධානයයි.මොවුන්ගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි. 13න් වතාවක් ජන්ද පරාජය වූ, රටේ මහජන ඡන්දයෙන් කිසි කලෙක පත්විය නොහැකි, මිලේනියම් සිටි බුද්ධි අංශ LTTE යට පාවාදුන්, දූෂිත දේශපාලු ජන්ද 134න් පත්වූ, මිනීමරු රනිල් රාජපක්ෂ නම් වූ, මහ දවල් මහ බැංකුව කොල්ල කෑ පල් හොරා වහාම එලවිය යුතුමයි.
@shanbrendan2223
Жыл бұрын
ඇත්තෙන්ම කතාව අපිටම කියල දැන් ගැලපෙනව.ජයවේවා ඔබ සැමට..❤️😍
@JanithaJayawickrama
Жыл бұрын
අන්න ඒකනෙ මල්ලි, වෙන තැනකින් ණයට අරගෙන හරි, අපේ ණය ගෙවනව නං,💥 අපිට පුලුවන් මල්ලිට අලුතෙන් ණයක් වුනත් දෙන්න🥺🤐 (මහ කුජීත හැගීමක් එන්නෙ🤐)
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🥰
@sahanp7208
Жыл бұрын
🤐🤐
@Janachathu
Жыл бұрын
මෙච්චර ස්වභාවිකව සම්පත් තියන රටේ මේක තමා ඇත්තම තත්වය
@jagathgamini7007
Жыл бұрын
සුපිරි ....පාඩම!!!!!
@dhanushkarajew4349
Жыл бұрын
Mekatanm hina giya ne a unata marama adahasak...hariytama ape ratata una wagemai...jana&priya patta bro..keepit..
@kalanajay3161
Жыл бұрын
Janai priyai ගෙ හිනා නොවී බලපු පලවෙනි එක😪 රට ගැන දුකයි ☹️
@sisirapriyantha6569
Жыл бұрын
නියමයි ජනයි පියයි 💖💖💖
@chamarajeewantha3139
Жыл бұрын
ජයවේවා ඩබලටම...😃🤝💪
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂
@STVideoOfficial1
Жыл бұрын
නියමයි 👌 බුදු සරණයි ජය වේවා
@chamilakathriarachchi4017
Жыл бұрын
ඇත්තම තත්වේ මේක තමයි. නිකන් shock උනා වගේ දැනෙනවා. කවද කොහොම ගොඩයන්න පුළුවන් වෙයිද මේ දර්මද්වීපයට.
@sarathupaliathukorala1667
Жыл бұрын
ලංකාවට උන දේ සරලව සුගමව සුන්දරව
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.
@maithripalasirisena2382
Жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@wathmaimbulgoda6651
Жыл бұрын
😂😂
@charithwijesundara2602
Жыл бұрын
😂😂
@MJJNamalDias
Жыл бұрын
''ප්‍රධාන චරිතය රුපියල් පන්දාහෙ නෝට්ටුව" රටේ කතාව ගම ඇසුරෙන් කියලා තියෙනවා අගේට....👍
@travelwithlahiru
Жыл бұрын
අපි අසරණ වෙලා වගේ දැනෙනවා
@helpingeyessl7698
Жыл бұрын
supirii janai..priyai... jaya weewa
@olendrastudio
Жыл бұрын
නියමයි කතාව🔥🔥🔥😍👍👍
@dilakshishani65
Жыл бұрын
(ල0කාව)අපේ රටට උන දේ ගැන ඇත්තටම දුකය .ණය රට.අදත් සුපිරියක් තමයි.🤔
@pradeepgayan5324
Жыл бұрын
Atthamai anagathe bayai
@siranjanarodrigo9808
Жыл бұрын
මිනිසුනේ, මාලිමාව වගේ අරගල කරන, රටට එන විදේශ සංචාරකයින්ට සෙරෙප්පුවෙන් ගස්න තුන්වෙනි පන්තියේ දේශපාලන භාවිතයෙන් මිදී, එකාවන්ව මේ රට ගොඩ නගමු. ජංගි අරගලයෙන්, මේ රටට කරන ලද විනාශය හෙළා දකිමු.
@hasithalakmal6115
Жыл бұрын
සමාජයේ ඇත්ත තත්වය පෙන්වා දුන්න දෙදෙනාට 🙏
@amilaperera6636
Жыл бұрын
Idala Idala Keruwoth Supiri 1 thamai.. Jaya wewa...
@kasuniridmika1856
Жыл бұрын
Attac , supirima video ekak ❤️🔥
@Sweden_Natural_View
Жыл бұрын
ස්විඩන් වල හැමෝම ආදරෙයි අයියේ ඔයාලට....❤️❤️❤️❤️
@prageethadhikari218
Жыл бұрын
චරිතවල විවිධත්වය නම් මාරයි ඈ ❤✌
@slboy.5155
Жыл бұрын
එකම 5000 වටේම අයව තාවකාලිකව සතුටු කරන් ගිය වටයක් .නැවත පටන් ගත් තැනටම ගියා.
@wnpprasad8088
Жыл бұрын
imf එකෙන් ගන්න ණයටත් ඕක තමා වෙන්නේ
@pranidhisirimanna3375
Жыл бұрын
Pttama patta bn ❤️❤️❤️
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🥰🥰🥰
@nipunfernando237
Жыл бұрын
Eka pattama creative 👌
@kavindagihan
Жыл бұрын
Very thoughtful creation👍
@Ashensameera99
Жыл бұрын
අම්මපා සහතික ඇත්ත කතාවක්..
@crtoon2170
Жыл бұрын
නියමයි
@kalindushrimadhawa2093
Жыл бұрын
ජනයි ප්‍රියයි දෙන්නා ලොකූ Econ පාඩමක් ව්නාඩි 09.01කින් කියලා දුන්නා රටේ මිනිස්සුන්ට. Thanks ජෝඩුවට ම.
@chammikawasala
Жыл бұрын
අඩේ නියමෙටම ණය චක්‍රය හදල තියෙනවානේ❤️❤️❤️❤️❤️❤️❤️
@AgriexpertSB
Жыл бұрын
සුපිරියටම දීලා ඈ❤
@MusicBant8200
Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂 🙂🙂
@hiruwickramasinghe5049
Жыл бұрын
අඩේ video 1ka දාලා 2min...like 254i comment 54i..සුපිරියක් තමා ඉතිං
@salindanimesh3916
Жыл бұрын
I really appreciate this video.this is the truth of our society.
@sanjeewamadusanka4802
Жыл бұрын
හැමදාම බලනවා මෙ දෙන්නගෙ විඩියොස් .එත් මෙ රටෙ තියන ඇත්ත තත්වෙ විනාඩි 9 සිමා කරලා මෙයාල මෙ කරපු කැප කිරිම අගයන්න. වටිනවා ඇත්තටම මෙක බලලා තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් ඉන්න්නවනම් ලොකු තෙටුමක් තියනවා මෙහෙම දෙයක් කරලා හරි මෙ රටෙ ඉන්න අන්ධ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙවා.😡ජය වෙවා දෙන්නටම තවත් මෙවගෙ වටින දෙවල් කරන්න ශක්තිය ලැබෙවා 🖐😍
@starlight676
Жыл бұрын
රටේ ඇත්ත තත්ත්වය විනාඩි කිපයකින් මිනිස්සුන්ට පහදා දුන්නට තූතී.. ❤️❤️❤️❤️💯💯🎯🎯 නියම වැඩක් සුපිරි
@eshanshihara8544
Жыл бұрын
ලොකු ගනන් නොඋනත් ඉල්ලන එකාට නෑ බෑ නොකිය උදව් කරපු කාලයක් තිබුනා අපිටත් නමුත් දැන් අපි ජීවත් වෙන්නෙත් මෙහෙම තමයි
22:47
ජනයි ප්‍රියයි - පූජනීය The ආදරේ | Janai Priyai - Pujaniya The adare පුදසුන මත පරවෙන ආදරය. ❤️🌹
Janai Priyai
Рет қаралды 576 М.
11:38
Janai Priyai Ft. @SirilAyya - Sadarana Rata | ජනයි ප්‍රියයි - සාධාරණ රට
Janai Priyai
Рет қаралды 2 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 1,3 МЛН
9:11
ජනයි ප්‍රියයි හොදම කොමඩි ටික එක පෙලට Best act of janai priyai
Amazing Vedeos
Рет қаралды 143 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,6 МЛН
13:29
@Janai Priyai - Asalwasiyo | ජනයි ප්‍රියයි - අසල්වැසියෝ...
Janai Priyai
Рет қаралды 1,3 МЛН
16:54
@janaipriyailive - Lipiya | ජනයි ප්‍රියයි - ලිපිය
Janai Priyai
Рет қаралды 1,3 МЛН
16:56
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්දා වගේ
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
12:38
Puluwan Nam Beriyan (පුළුවන් නම් බේරියන්) - Lochi
Lochi
Рет қаралды 2,7 МЛН
15:24
Janai Priyai ජනයි ප්‍රියයි | Witin Wita Dumin Duma - විටින් විට දුමින් දුම | Dr. Chandra Jayasuriya
Dr. Chandra Jayasuriya (Official)
Рет қаралды 818 М.
22:27
ජනයි ප්‍රියයි - නිධානය - ජීවිත කාලෙම කන්න පුලුවන් නිධානය... Janai Priyai - Treasure 💎
Janai Priyai
Рет қаралды 1,2 МЛН
14:35
@janaipriyailive - Neighbour | ජනයි ප්‍රියයි - නේබර්...
Janai Priyai
Рет қаралды 1,1 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН