Janai Priyai ජනයි ප්‍රියයි | Sahodara pema - සහෝදර පෙම ❤️ | The Comedy

  Рет қаралды 1,049,342

Janai Priyai

Janai Priyai

4 ай бұрын

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
SLTC is Sri Lanka’s largest non-state research university and offers a wide array of undergraduate and postgraduate programmes, in engineering, technology, management, science, IT and music.
Apply for the 2024 May intake at
www.sltc.ac.lk/applications
Call us for more information 0117 999 000
Concept/Script & Direction : Janai Priyai
Cast : Harshika Rathnayake, Kamanthi Doolwala, Ima Weerasooriya
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma, Suneth Hettiarachchi
Editor & Colorist : Eranga Dasanayake | Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Theme Music : Vishwa Sankalpa
Background Music: Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant :Dhananjaya Dissanayake
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Consultant : Sajeewa Dissanayake
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 1 000
@sheharamanuthmi1782
@sheharamanuthmi1782 4 ай бұрын
ඉමාලි,,අපෙ class එකේ,ඉස්⁣ෙකා්ලේ හිටපු ලස්සනම ගෑනු ළමයා,,ඉස්කෝලේ drama වල ලස්සනට රඟපාද්දිම හිතුවා දවසක නිළියක් වෙයි කියලා,,congratulations ❤
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 4 ай бұрын
ammo eya
@user-gx5ms1ig4q
@user-gx5ms1ig4q 4 ай бұрын
😂ko Dan imali
@SLSurabro
@SLSurabro 4 ай бұрын
Oyat imalita love neh😂
@Ubetta_
@Ubetta_ 4 ай бұрын
පුකෙ හාල්ද
@malshadenuwan3384
@malshadenuwan3384 4 ай бұрын
Thoge ass penne na😂
@YamaMame
@YamaMame 4 ай бұрын
Wooow මෙ පාර වෙනස් වැඩක් කරල තියෙනවා ඩබල් අක්ටින්.....
@sadunsadun1036
@sadunsadun1036 4 ай бұрын
ඔයා මගෙම අයියා වගේ.. කිව්වොත් බඩුම තමයි හිත හදාගන්න එක හොදයි😢 එල ජනා ප්‍රියා.. ❤❤❤good luck!
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 4 ай бұрын
ලංකාවේ වැනි ඉතා සුන්දර මනරම් රටකට කවදාවත්ම කැම්පස් පාස් වුනු අල්ලපු රටවල් එකක්වත් කැමති නැහැ.
@laksiriya
@laksiriya 4 ай бұрын
මං බලාපොරොත්තු උනේ මෙහෙම දෙයක් නෙවෙයි දෙයියනේ... 😢😢 යාලු වෙලා මැරි කරලා අර ගෙදරත් ගනියි කියල ... අයියෝ.... 😂😂😂😂❤❤❤
@roshankumara7895
@roshankumara7895 4 ай бұрын
ඉදිකිං ජනා තෝ නම් මරැ ගොනෙක් 😂😂😁😁 බඩ යනවා හිනා වෙලා
@sugethliya4256
@sugethliya4256 4 ай бұрын
ප්‍රියා මචන්....පමා වැඩියි ...මැරෙන්න ගියත් ඉදිරියෙන් පල😂😂😂😂.😘😘👍🇮🇹
@funtofun2469
@funtofun2469 4 ай бұрын
Ai me ithaly flsg ekak dagena 😂
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 4 ай бұрын
ලංකාවේ වැනි ඉතා සුන්දර මනරම් රටකට කවදාවත්ම කැම්පස් පාස් වුනු අල්ලපු රටවල් එකක්වත් කැමති නැහැ.
@dushanthapathirana5853
@dushanthapathirana5853 4 ай бұрын
ඒකත් සුපිරියි 👍 හැමදාමත් ආදරෙයි ජනයි ප්‍රියයි ❤️❤️❤️❤️
@SadhuUdeshi
@SadhuUdeshi 4 ай бұрын
ගෑනු නිසාම තමා අසල්වැසියෝ තරහා.වෙලා ඉන්නෙ.. ඇත්තටම බැලුවොත් අසල්වැසියෝ එක්ක තරහා වෙනවා කීවට ඇත්තටම තරහා ගෙවල් දෙකේ ගෑනු දෙන්නා විතරයි...😂🙊❤
@chandimabandara2138
@chandimabandara2138 4 ай бұрын
සම්මාන පිට සම්මාන අපේ ජනතා සම්මානය කුණු හරපයෙන් තොර සුපිරිසිදු විහිලු කලාවට ජනා ප්‍රියාට දීගාසිරී වේවා 🙏 ❤ 🌹 🌹 💐 ආදරෙයී හැමදාමත් ❤❤❤😂❤
@pathumakalanka6149
@pathumakalanka6149 4 ай бұрын
කැත වැඩේ ජනාට උනේ.😂අතට ආව චාන්ස් එක නැතිකරගත්තනෙ.😂😂😂 වෙනද වගේම අදත් සුපිරි වැඩක්. නියමයි....
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
නියමයි. Double actin ඊටත් වඩා නියමයි. තව තවත් සම්මාන ලැබේවා!!!
@TREADING-with-SHARMA
@TREADING-with-SHARMA 4 ай бұрын
හුගක් බලාපොරොත්තු තියන් පස්සෙ ගියාම අන්තිමට ඕකත් වෙනවා හත්වලාමෙ..❤❤❤❤😂😂😂😂
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 4 ай бұрын
සුපිරියක් ජනා ප්‍රියා💕💕💕💕💕
@chamindaweerakkody5869
@chamindaweerakkody5869 4 ай бұрын
අවසාන විනාඩිය තමා හොදටම කරේ.😂😂❤
@lahiruprabhath3710
@lahiruprabhath3710 4 ай бұрын
මරු ඒක. ජනාට උනා වගේ සීන් සිද්ධවෙලා නැතුවාම නෙමෙයි. ටිකක් වෙනස් විදියකට. Office එකේ කෙල්ලෙක් හිටිය ලස්සනයි, එඩිවුකේටඩ්.. ඒයා ෆුල් කැමැත්තෙන් හිටියේ. මට කෙල්ලෙක් එතකොට හිටිය නිසා මන් පාඩුවේ හිටිය. ජොලියට කරන්න හිතුවෙත්නෑ එයා හොදයි, අවංක හින්ද. පස්සෙ කාලයක් ගියා එයා අයින් වෙලා වෙනතැනකට ගියා. ටික ටික මාව අමතක වෙලා ගියාට පස්සෙ හිටපු කෙල්ලගෙන් බූටක් කෑව.....😂😂
@covers6165
@covers6165 4 ай бұрын
ඒකත් ජොලියට හරි කලානම් අද ඒක හරි තියනවනෙ
@dinushagamage8690
@dinushagamage8690 4 ай бұрын
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤
@Sweden_Natural_View
@Sweden_Natural_View 4 ай бұрын
සහෝදර ප්‍රේමය කියන්නේ මේ ලෝකේ තියෙන තවත් ශක්තිමත්ම බැඳීමක් ❤❤❤❤
@hasitha_kaluarachchi
@hasitha_kaluarachchi 4 ай бұрын
ඔක උගුලක්. ❤ මරු හැබැයි...ලස්සනයි.
@Denuwankaushaka
@Denuwankaushaka 4 ай бұрын
ඔය කොරේ අන්තිමට 😂❤
@user-ne6cr3ek5z
@user-ne6cr3ek5z 4 ай бұрын
ලස්සන වැඩක්.කුතුහලෙන් අසාවෙන් බැලුවා..God bless you...
@SLfoodsacademy
@SLfoodsacademy 4 ай бұрын
add එකක් උනත් ඒක වෙනම level එකක් මචන් උබලටම තමා සම්මානෙ හම්බෙන්න ඕනෙ❤
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 4 ай бұрын
හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ජනාඉ පියාඊ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 ай бұрын
ආයෙ ඉතින් අහන්න දෙයක් නැ සුපිරි වීඩියෝ එක නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@nipunshalinda9352
@nipunshalinda9352 4 ай бұрын
අඩෝ ජනා 😂 මොනා උනත් ඒ ගෑල්ලමයනම් ලස්සනයි ❤
@asankaniroshana2668
@asankaniroshana2668 4 ай бұрын
maru wede
@geenethmethmin2487
@geenethmethmin2487 4 ай бұрын
Hmm.. Honda choice ekak. Mn hithanne galiliyotawath bariwenna athi echchara dura balanna
@nihalsomachandra9869
@nihalsomachandra9869 4 ай бұрын
❤❤❤❤❤❤ harima lassanai good luck ❤❤
@maheshdananjaya9530
@maheshdananjaya9530 4 ай бұрын
Kohenda meka hoyagaththe
@Shamsacrifice...
@Shamsacrifice... 4 ай бұрын
ඒ location ටික...❤❤❤❤❤😮😮😮😮 love this jana priya
@DinethSiriwardene
@DinethSiriwardene 4 ай бұрын
Viharamahadevi park eka wenna ona
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 4 ай бұрын
Sammanaya dinagaththata jana priya obata subapathanawa ❤❤ monawa kalath supriyakma thamai. Mekath niyamai 😊😊😊😊😊
@UserNavinduNethmal
@UserNavinduNethmal 4 ай бұрын
අඩො බලපන්කො ඒ ස්ක්‍රිප්ට් එක , පට්ට
@user-eq7sl6pv1q
@user-eq7sl6pv1q 4 ай бұрын
සුපිරි , අනිත් channel වල කරනව වගේ ගොන් ජෝක් නෙමේ,ඔයාල නියමයි.❤
@akiladinesh5917
@akiladinesh5917 4 ай бұрын
සුපිරි janai priyai ❤❤❤❤❤ආදරෙයි
@yashoshj3984
@yashoshj3984 4 ай бұрын
Ima Weerasooriya❤ අපේ සිහිලැලි මන්දාරා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@umeshlakmal2895
@umeshlakmal2895 4 ай бұрын
😂 අපි හැමදාම සහෝදරයො වගේ ඉම්මූ
@melansenanayake3964
@melansenanayake3964 4 ай бұрын
😆😂
@shihanviduranga
@shihanviduranga 4 ай бұрын
@umeshlakmal2895
@umeshlakmal2895 4 ай бұрын
@@shihanviduranga ❤️👍
@umeshlakmal2895
@umeshlakmal2895 4 ай бұрын
@@melansenanayake3964 👍❤️
@travelsite7381
@travelsite7381 4 ай бұрын
Hawa 😂
@asankaperera4374
@asankaperera4374 4 ай бұрын
මම හරි ආසයි ඔයාලගේ background music එකේ සිතාර් part එකට 👌 ටන් ටෞඋ...
@dulajmadushanka7543
@dulajmadushanka7543 4 ай бұрын
සුපිරියක්... සමාධි නංගි ලම්සනයි ❤️❤️❤️
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 4 ай бұрын
Adverisement එකක් ලස්සන කතාවක් විදිය හදන්න ලොකු දක්ෂ කමක් තියෙන්න ඕන. මුලින් බලද්දී එහෙම එකක්‌ කියලා හිතුනෙම නෑනේ..
@dineshchandimal8081
@dineshchandimal8081 4 ай бұрын
සුබපැතුම් ජනා ප්‍රියා 💝
@Rana-derana
@Rana-derana 4 ай бұрын
අවසානය තමා හොදටම කලේ .. වෙනදාා වගේම අදත් සුපිරියක් තමා.. ජය වේවා ඩබලටම ❤❤❤
@roshankumara7895
@roshankumara7895 4 ай бұрын
හෙට උදේ වෙද්දී Tranding මේකත් 💪 ❤👍
@thushaleeban4097
@thushaleeban4097 4 ай бұрын
අඩේ මේකේ ජනා මාර ලස්සනයීනේ ❤️😍
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
Kri kolukrayek ne uba
@Mranju1823
@Mranju1823 4 ай бұрын
අන්තිමටම මූණ තමා ලස්සන😂😅😂😂
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 4 ай бұрын
ආයෙ ආයෙත් සුබ පතනව ලබාගත්තු සම්මානය වෙනුවෙන් ඔබ දෙපලට.❤❤
@arunahewage1900
@arunahewage1900 4 ай бұрын
Excellent Bro, please continue. All the best
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 ай бұрын
ADEE. JANA. Looks Very HANDSOME 😊 JANA❤ PRIYA❤
@dilshali6057
@dilshali6057 4 ай бұрын
හරිනෙ අමාරුව....😂😂😂 සුපිරි මේකත්.😘😘😘😘
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 4 ай бұрын
😂ඕක ගොඩක් කොල්ලන්ට,වෙන වැඩක්
@amilaasanka11
@amilaasanka11 4 ай бұрын
SLTC එකේ Degree යක් කරන්න සල්ලි තියනවනම් ඒ සල්ලි වලින් ගෙයක් හදාගන්න තිබ්බනේ 😂😂😂😂😂😂😂😂😂😂
@sayunisenethma2346
@sayunisenethma2346 4 ай бұрын
😂
@Shamsacrifice...
@Shamsacrifice... 4 ай бұрын
අම්මෝ අන්න කතාව😂😂😂😂❤
@chandramalani8377
@chandramalani8377 4 ай бұрын
සහතික ඇත්ත ❤❤❤❤❤
@indikamix3997
@indikamix3997 4 ай бұрын
😂😂😂
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 4 ай бұрын
❤❤❤
@ktt382
@ktt382 4 ай бұрын
කතාවේ අන්තිම ටික තමා මටත් උනේ
@sibeatstudio89
@sibeatstudio89 4 ай бұрын
මටත් ඔය සීන් එක වෙන්න ගිහින් අන්තිම මොහොතෙ ඇනේ ගහගෙන සහොදර ප්‍රේමය රොමෑන්ටික් ප්‍රේමයක් කරගත්ත😂❤
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 4 ай бұрын
😂😂😂😂😂😂 ඒ මොකක්ද බන් ඒ
@Tharaka97
@Tharaka97 4 ай бұрын
Ado meka nam niyamai.super short story.tnx janai priyai.congratulations dennatama❤❤❤❤❤❤❤❤
@oshadaashen8631
@oshadaashen8631 4 ай бұрын
අඩො අන්තිම ටිකට මගෙ පපුව පොඩ්ඩක් රිදෙනො🥲
@user-le8oq4pi3c
@user-le8oq4pi3c 4 ай бұрын
Adhthe supiri wadak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 4 ай бұрын
ලස්සන.භින්දි.සිනමාවේ.ගුණාගුන.සහිතව.දුක.හිතෙන.කථාවක්😢🎉❤
@NuwanThushara-mi7oy
@NuwanThushara-mi7oy 4 ай бұрын
Niyamai JANA, Niyamai priya.oyala vade hariyatama karanava❤❤
@pissu_kanna
@pissu_kanna 4 ай бұрын
පලවෙනි පාරට ජනයි ප්‍රියයිගෙ වීඩියෝ එකක් ඉවරවෙලා පට්ට අවුල් ගියා😢 18:04
@IndhikaSampath-ii3eo
@IndhikaSampath-ii3eo 4 ай бұрын
කොහොමද ලමයි ❤
@GamingDila26
@GamingDila26 4 ай бұрын
සමාදි මෙ නම අමතක කරන්න දෙන්නෙම නැ නෙ 17:23 😢❤
@vimukthianuradha3883
@vimukthianuradha3883 4 ай бұрын
Campus eka 😂😂😂 danno danithi
@Nero67720
@Nero67720 4 ай бұрын
Ammo ow😂😂😂
@nethmi606
@nethmi606 4 ай бұрын
ආදරෙයි කියන්න පරක්කු කරන්න එපා හැමෝටම කියන්නෙ 😂
@travelsite7381
@travelsite7381 4 ай бұрын
Attha😢
@TheViewer-it8dw
@TheViewer-it8dw 4 ай бұрын
@NETHMI- I Love You Nethmi... 😂 Onna kalinma qwa.. 😂😂
@-demi7634
@-demi7634 4 ай бұрын
අඩේ මගේ Ukulele එකත් තියෙනවා පැත්තකින් ❤❤❤ ජයවේවා කට්ටියටම ❤❤❤
@nethmi606
@nethmi606 4 ай бұрын
හැමදාම ඔයාල දෙන්න අපිට දෙන්නෙ හරිම ආදර්සවත් වීඩියෝ තමා අද සමාජයට ඉතාමත් වැදගත් ජනයි ප්‍රියයි අයියල දෙන්නට ඉදිරියට වැඩි වැඩියෙන් හරියන්න කියල අපි පාර්තනා කරනව ආදරේයි ඔයාලට ❤
@NiroshDammika
@NiroshDammika 4 ай бұрын
❤❤❤❤❤
@sameeramadusha3324
@sameeramadusha3324 4 ай бұрын
Maru maru........මරු 👌
@lakshan.3449
@lakshan.3449 4 ай бұрын
මැසේජ් එකට නම් හිත රිදුනා 😢😁💔
@supundeshan6016
@supundeshan6016 4 ай бұрын
අපරාදෙ දවසකට කලින් අහන්න තිබ්බෙ 😂❤❤❤
@chamilanandani2624
@chamilanandani2624 4 ай бұрын
ඩබල් ඇක්ටින් මරු❤️
@CSTECHLK
@CSTECHLK 4 ай бұрын
මාස තුන පට ගාලා ගියපු එක දැකල තමා මතක් උනේ O/L වලටත් තියෙන මාස දෙක ඔහොම නේද යන්නෙ කියල 😂❤
@KaluduraSujeewa
@KaluduraSujeewa 4 ай бұрын
ඇත්තටම
@prabha5885
@prabha5885 4 ай бұрын
ඒකත් සුපිරි❤️❤️❤️ ආදරේ නම් කියන්න පරක්කු වෙන්න එපා..🤪 හැබැයි හදිස්සි වෙන්නත් එපා..😅
@thanujadananjaya
@thanujadananjaya 4 ай бұрын
අවසාන ටික තමා 😂
@sajithsandaruwan5489
@sajithsandaruwan5489 4 ай бұрын
Aiya oyala patta ❤️❤️❤️❤️🙏
@nuwansinghalage8408
@nuwansinghalage8408 4 ай бұрын
මං නම් ගල බලල තීරණ ගත්තෙ .. ❤️❤️❤️❤️
@NimsaraJanidu-dd6rm
@NimsaraJanidu-dd6rm 4 ай бұрын
😂😂
@DinujaRashmika
@DinujaRashmika 4 ай бұрын
අපි හැමදාම සහෝදරයො වගේ ඉමු 😅💔
@tharanganayanakantha
@tharanganayanakantha 4 ай бұрын
අම්මෝ..... සුපිරි ❤❤❤
@kiiorigin3544
@kiiorigin3544 4 ай бұрын
මේ ණාකි ජනා තරුණ ජනා වගේමයී
@user-vs4bq5wu2c
@user-vs4bq5wu2c 4 ай бұрын
සම්මානයට සුභ පැතුම්! දැන්නම්...රියල් ස්ටෝරි වලට යනවා...මරු....❤❤❤❤❤
@amithprasanna1087
@amithprasanna1087 4 ай бұрын
සුපිරි ❤❤❤❤👌👌
@rashmikadilshan7400
@rashmikadilshan7400 4 ай бұрын
සුපිරි ජනයි ප්‍රියායි❤️
@AmilaKavinda-fl5by
@AmilaKavinda-fl5by 4 ай бұрын
මේ අහිංසක කමෙන්ට් එකට like 200 ක් අරන් දෙන්නකෝ ❤❤❤
@dilshanmadushanka232
@dilshanmadushanka232 4 ай бұрын
Palawani parata janayi priyayige vedio ekk baluwe
@asindudilsara4663
@asindudilsara4663 4 ай бұрын
❤❤❤ අදත් සුපිරියි
@musichub6796
@musichub6796 4 ай бұрын
ජනයි ප්‍රියයි එකක් නෑර බලල තියෙනව මම ❤
@geek_sLc
@geek_sLc 4 ай бұрын
සුපිරියක් තමා අයියලා 💙💙
@forexdisanayaka1750
@forexdisanayaka1750 4 ай бұрын
😅😅😅😅😅 අපි හැමදාම සහෝදරයෝ වගේ ඉමු.. 😂😂
@sj5233
@sj5233 4 ай бұрын
content නම් ජනයි ප්‍රියයි තමයි good luck brothers❤❤❤❤
@kavishkamadushan2190
@kavishkamadushan2190 4 ай бұрын
හැමදාම වගේ සුපිරි ❤❤
@DinujaRashmika
@DinujaRashmika 4 ай бұрын
ගැලීලියෝටත් බැරි උනා ඔච්චර දුර බලන්න 😅
@oshanhasitha1783
@oshanhasitha1783 4 ай бұрын
අවසානය හොදම ❤️😅😆
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
අන්තිම ට්ක තමා මරැ 😂 super ❤️🔥
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 4 ай бұрын
ජනයි ප්‍රියයි vedio s වල හොදම දේ තාත්වික බව ❤❤❤
@dhammikanawarathna6038
@dhammikanawarathna6038 4 ай бұрын
ඔයාලා විතරයි හැමදාමත් අපිත් එක්ක ඉන්නේ. අපිව සතුටු කරන්නවට ගොඩක් අදරේයි ❤❤❤
@Love_Feeling23
@Love_Feeling23 4 ай бұрын
අම්මෝ ඒක😂 අපිටත් ඔය වගේ දේවල් උනා🤭😁
@shashitv2238
@shashitv2238 4 ай бұрын
අමෝර් අඩොව්ව් 😅❤
@ShavinduOshadha-xh3dq
@ShavinduOshadha-xh3dq 4 ай бұрын
බොහොම සුන්දර කතාංගයක් ස්තූතියි ජනයි ප්‍රියයි
@Kavee-boy_
@Kavee-boy_ 4 ай бұрын
අන්තිම ටිකටනම් තනි ඇහැට ඇඩුනෙ ඒයි😂🥲💔❤️
@naturelovers3922
@naturelovers3922 4 ай бұрын
නියමයි 👍
@imalinduwara1515
@imalinduwara1515 4 ай бұрын
100% ඇත්ත කතාව ඔය සීන් එකේදි කලබල නොවී ඉන්න එපා 😂
@Terron-zm3vw007
@Terron-zm3vw007 4 ай бұрын
Superb ❤🎉❤🎉❤🎉❤🎉❤❤❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 4 ай бұрын
Congratulations imali❤️
@shaanvlogs4217
@shaanvlogs4217 4 ай бұрын
අම්මෝ ඒකනම් සුපිරි ❤
@dilanfer84
@dilanfer84 4 ай бұрын
කොයි හරියට ද ඕකේ හිනා වෙන්න ඕන. මළ ජරාවක්
@darshanabandara8598
@darshanabandara8598 4 ай бұрын
😂😂😂
@namaldesilva1905
@namaldesilva1905 4 ай бұрын
Well done Jana & Priya 👍
@AchiSaji-nn5jj
@AchiSaji-nn5jj 4 ай бұрын
Love eka set wunanam thami advertisement eka success (අවුලක් නෑ වැඩේ ලස්සනයි 👍❤️
@thamarathamara7618
@thamarathamara7618 4 ай бұрын
නියමයි නියමයි 👍👍❤️❤️
Last Mission ( ලාස්ට් මිෂන් ) #sikamai #kolombia
10:09
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 10 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 72 МЛН
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 387 М.
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 742 М.
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 491 М.
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
Lakai Sikai - Kikili | ලකයි සිකයි - කිකිළි
11:55
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Ummmm We "HAIR" You!
0:59
Top 10 Talent
Рет қаралды 18 МЛН
Khóa ly biệt
1:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 14 МЛН
ЕНЕШКА 2 СЕЗОН | 1-бөлім | Қашан туады?
19:02
Өзіміз Bilemiz
Рет қаралды 270 М.
Выгнал училку 😂 #shorts
0:59
Julia Fun
Рет қаралды 3,2 МЛН
Парень со странностями помог мальчику 🥺 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 565 М.