KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Janai Priyai - ටේලර් vs Tailor
6:50
Janai Priyai Ft Chethana - Almariya….(The Wardrobe) | අල්මාරිය....
5:56
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
We Attempted The Impossible 😱
00:54
Janai Priyai - Amathi Kema | ඇමති කෑම
Рет қаралды 1,213,771
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Janai Priyai
Күн бұрын
Пікірлер: 1 100
@janaipriyailive
2 жыл бұрын
Koko App Link: bit.ly/3NQecrB
@KokoApp
2 жыл бұрын
ස්තූතියි ❤️
@hackerpraviya5291
2 жыл бұрын
gammc
@chathurishanika9155
2 жыл бұрын
Fbf
@vihasjayakody8243
2 жыл бұрын
♥️👍
@LAKSHANKARUNARATHNA7
2 жыл бұрын
No interest,🤪 but it included product cost
@viridunalin
2 жыл бұрын
මොනවා කමෙන්ට් කරන්නද කියලා බැලුවේ 😀 විනාඩියෙන් දෙකෙන් කන හරහා මොලයටම දෙන්න මං ඉගනගත්තෙ ඔයාලගෙන් ලොකු අයියේ 🙏❤️
@lakshithadilshan9888
2 жыл бұрын
👍💜️
@janithanuhas6179
2 жыл бұрын
නිහතමානී චරිතයක් ❤😍
@MediatvSriLanka
2 жыл бұрын
👍
@vimukthikaweeshvara
2 жыл бұрын
❤️
@r.marosha4699
2 жыл бұрын
අනිවාර්යයෙන් 😍😊❤️
@sakularchanaweerasenha1092
2 жыл бұрын
සිංහලත් කනවා රටත් කනවා මරු කතාව එක 😂😂😂 මරු වැඩේ එක දෙශපාලුවන්ගේ සෑබෑ ප්‍රතිපත්තිය තාම ඉතින් ඔක 😂👍
@SirilAyya
2 жыл бұрын
අතේ තියන gadjet එක දැක්කේ මම විතර ද? 😂😂😂
@rukmanwks
2 жыл бұрын
owne yako
@lordsj
2 жыл бұрын
මාත් දැක්කා බං 😂
@noname-dj9xl
2 жыл бұрын
Video ekk dmma netha 💟💌
@ishanmaduranga9922
2 жыл бұрын
Mokkd bn e 😒
@ishanmaduranga9922
2 жыл бұрын
Kiypmko dnne
@End_of_podda
2 жыл бұрын
1M ඉක්මනට ගහමු ජය වේවා♥️🥰
@manaya_officiall
2 жыл бұрын
විජය නන්දසිරි මහත්මයගේ Voice එකෙන් කියපු ටික නියමයි. 👍 ❤️
@sasithodeuni989
2 жыл бұрын
Suhada kokaa eke kiyanne
@manaya_officiall
2 жыл бұрын
@@sasithodeuni989 මම බලලා තියනවා
@warunathilanka7915
2 жыл бұрын
ou eka patta
@lenushkaweerasingheofficia8188
2 жыл бұрын
Suhoda koka film eke😁
@chanakaadikari7389
11 ай бұрын
Naa Ethuma telidrama eke
@weerasingheseqwwcb4472
2 жыл бұрын
Patta vedio ekak maru kathawa 😂👍
@chathurangawickramasinghe6070
2 жыл бұрын
එකනම් අපේ රටේ ඇමටියෙක්ගේ ඇත්තම කතාව..සින්හලත් කනවා රටත් කනවා 😂 පට්ට අදහසක්නේ ජනා, ප්‍රියා ,ජයවේවා !!!
@rohanwijesingha7554
2 жыл бұрын
හැම එකාම දේශපාලකයන්ට බැන බැන ඉන්නවා. හැබැයි ඇත්තම සිද්දිය දේශපාලකයන් හා සමානව හෝ බොහෝ විට ඊටත් වැඩියෙන් රට ගම කන්නෙ මිනිස්සු කියලා
@KAUSHI.9999
2 жыл бұрын
තව 53000යි අඩු මිලියනයට. සුභ පැතුම් 💕
@HesaraKithmina
2 жыл бұрын
0O
@gamingwithriko2276
2 жыл бұрын
Dhan 52000i
@gimhanaindika8108
2 жыл бұрын
Dhan 51000යිනේ
@HesaraKithmina
2 жыл бұрын
@@gimhanaindika8108 dan 50000
@Out_Of_Frame.
2 жыл бұрын
දැන් 49000 යි 😌✌️
@professordisanayaka9983
2 жыл бұрын
බලන්නත් කලින් ආදරෙයි ජනයි ප්‍රියයි. ❤️💪🏻
@nirashapramoth4644
2 жыл бұрын
නියමයි janai priyai👍ජය වේවා 😍rattawa ඉක්මනින් nidahas වෙන්න කියලා parthana karanawa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rasibro9160
2 жыл бұрын
අඩො අඩො මේක නම් සුපිරි.බුදු සරණයි ඔය දේන්නට මම තමයි පලවේනියාට බැලුවේ විඩියො එක 🥰🥰🥰❤️
@pathiranakumari5640
2 жыл бұрын
මරු.අප්පා
@heshanhansana4104
2 жыл бұрын
1miliyan valata thava tikayi ikmanata yamuu 🥰🥰❤️❤️❤️❤️
@supunchandana9711
2 жыл бұрын
තනිකර විඡය නන්දසිරි රගපැමෙි හැකියාව ඇත....💓💓💓☺️
@tharindugunarathne4414
2 жыл бұрын
කෑම ලෑස්ති කරලා කියලා ඇතුලට එක්කන් ගිහින් නෙලුවා නම් තමා තවත් ලස්සන..😀😀😀
@saduusaduu4271
2 жыл бұрын
1 මිලියනයට ලගදිම යමු ආ ජනා & ප්‍රියා . සුබම සුබ පැතුම් 🙏💖💖💖
@asithasaminda1078
2 жыл бұрын
මුදලාලිගේ පවුල ඇවිල්ලා අපේ ස්කෝලේ නංගි කෙනෙක්.( Pinnawala central collage) ඔයාගේ කලා ජීවිතේට ජයවේවා නංගි සුබපැතුම්..👍💪❤
@Madush_E_Bandara
2 жыл бұрын
රඹුක්කන
@Ni-Yo02698
2 жыл бұрын
එයා මේ comment එක දකී ද?
@asithasaminda1078
2 жыл бұрын
@@Ni-Yo02698 අඩෝ දකින්න නෙවෙයි දැම්මේ බං ප්‍රාතමික වෙන්න එපා එච්චර 🤷😂😂
@asithasaminda1078
2 жыл бұрын
@@Madush_E_Bandara 👍👍💪
@buddhikaweerakoon6098
2 жыл бұрын
Darshikada nama...
@nishan3757
2 жыл бұрын
ඇඩෙන්නම දීල තියෙනවා. එල💕👍👍
@nalaniakke922
2 жыл бұрын
බැලුවා බැලුවා ඔන්න apu gaman tatpara ganaki සුපිරි ජයවේවා ජයවේවා
@indi15
2 жыл бұрын
තෙරුවන් සරණයි සුබ අනාගතයක් ❤️❤️❤️
@denaidilui
2 жыл бұрын
ආදරෙයි ඉතිම් හැමදාමත් දෙන්නට
@sanurayasaswin
2 жыл бұрын
1M ලඟදිම ලැබේවා... ප්‍රහසනය අර්ථාන්විතව ගෙනෙන සුපිරි කලාකරු දෙපලක් ලෙස ඔබට ලංකාවේ මිනිසුන්ගේ මනස අවදි කරන්නට හැකි වේවා !
@electronicsdoctor1981
2 жыл бұрын
මැණිකෙගෙ හිනාව
@rohanaupeksha8892
2 жыл бұрын
කාලෙට ගැලපෙන සුපිරි වැඩක් ❤️❤️❤️❤️🤘🤘🤘
@gangaappuwa7795
2 жыл бұрын
Aiyoooo oyala dennage kathawa nm niyamai 🤣🤣🤣🤣🤣👌👍budusaranai teruwan saranai dewi pihitai oyalatath Mage ratatath❤️
@PriyankaLiyanage
2 жыл бұрын
දැන් දෙකම කාල ඉවරයි. ජයවේවා.❤
@anurakumara2941
2 жыл бұрын
සුපිරි ආතල් වැඩක් පට්ටම පට්ටයි හොදේ කාලයට ඔබිනව ඔබ දෙපලට ✌ ජයෙන් ජය!!!
@weerasingheseqwwcb4472
2 жыл бұрын
Sirawata ma sinhalath kanawa ratath kanawa 😂👍👍supiriy jana 😂
@shalu-rojerofficial
2 жыл бұрын
❤🙏😄සිංහලත් කනවා 😄😄 ❤❤🇱🇰රටත් කනවා 🙏❤😄🇱🇰
@samithakatugampala7903
2 жыл бұрын
මං ආසම ජනාටයි , ප්‍රියාටයි , Short & Sweet නිසයි💐👍🔥
@Roshanperamune
2 жыл бұрын
අපේ කෙල්ලෙක්නෙ ඉන්නේ මැනිකෙට.. 💪💪💪💪
@krishpriyan-ob2vl
2 күн бұрын
පිටපත,රංගනය කැමරාකරණය සියල්ල විශිෂ්ඨයි ඔබ දෙපලගෙ වීඩියෝවල..ඇත්තටම සුපිරි ❤️❤️
@joni8538
2 жыл бұрын
වස්තිල විනීල වගෙ ඉක්මනට 1M ගහමු...❤️
@thusagiwejewarne3044
2 жыл бұрын
Mama Jana Priya video ekak balabala iddima thamayi me video eka damme 💯💯💯👍👍
@Ruchira05
2 жыл бұрын
අපේ හීන අමු අමුවේ කන්නෙ අමු අමුවේ 😢💔
@chamindawickramarathnacham7142
2 жыл бұрын
දෙවෙනි පාරත් බැලුවා ඔින්
@oshansrishalinda8334
2 жыл бұрын
1M ගහමු Bois🤟❤️
@dilinichethana5644
2 жыл бұрын
Short and sweet 😊 Janai priyayi thmi itin💛💛💛
@uduweriyamaho6398
2 жыл бұрын
ඇත්තටම අවාසාන කියමනනම් ඇමතිලා කරනාව තමයි 🤗🤗🤗🤗
@DasaDasa
2 жыл бұрын
Ela..ela...ජය වේවා ...ලගදිම ..1M ගහමු .....ආදරෙයි
@sandaruwanwickramasingheof2463
2 жыл бұрын
Asitha oya naluwek dan❤️
@chrishantha.perera
2 жыл бұрын
ඒක නම් ලෙසටම දීලා තියෙනවා මයිනාට ගහලා තියෙන්නේ 🤣🤣🤣🤣 🔥
@hashiniayoddya5803
2 жыл бұрын
Kana palennama diiila thiyanawa ekanam..😆😆 supiriiiiii👍👍
@h.m.s.d.herath7823
2 жыл бұрын
මිනිස්සු ඇත්ත තේරුම් ගන්න කාලේක කරපු වටින වීඩියෝ එකක් ❤️
@CHABIYAMUSICLK
2 жыл бұрын
ජනාටයි ප්‍රියාටයි ආදරේ සෙට් එක ලයික් එකක් දාන් යන්න ❤️
@dilanrandika4165
2 жыл бұрын
කාලෙට ගැලපෙන සුපිරි කතාව
@sankaarunz2214
2 жыл бұрын
Ammo dunnaa ekanam💪❤️🥰
@isururathnathunga7725
2 жыл бұрын
අයේ සුපිරි ඉතින් ❤️ බුදු සරණයි
@M.M-Nature
2 жыл бұрын
Gammak thama ethin dila thiyenawa adenna supiriyak thama adarei hemadamath♥️
@arunaanddilini9418
2 жыл бұрын
ජනයි ප්‍රියයි ජය වේවා!!! ❤️❤️❤️✌️
@ifhanz
2 жыл бұрын
Niyamai niyamai.deng kaala thiyenne dekama
@subagatv
2 жыл бұрын
සිංහලත් කනවා රටත් කනවා 😁 දැන් වත් රටේ ජනතාවට යහපතක් සැලසේවා! පීඩාවෙන් සිටින ජනයාට මොහොතක් හෝ මුවට සිනහවක් ගෙනාවට ස්තූතියි
@tharinduprabath3169
2 жыл бұрын
Aiya ge athe thiyna aaude thama patta
@HimalEdirisinghe
2 жыл бұрын
Nice concept for the current situation 🤝ජය ෙව්වා🙏
@renukamalkanthi241
2 жыл бұрын
Short and sweet.. sinhalath kanawa ratath kanawa
@slvlogs24
2 жыл бұрын
හරියටම හරි කතාව 👍🏻
@shansurangi
2 жыл бұрын
ambo pissu hadenawa. patta creative.
@nishanthakumara2192
2 жыл бұрын
ඒකනම් දීල ලෙසටම 👍👍❤️
@chathuraweerakoon5011
2 жыл бұрын
Proud of you @Darshika
@shalu-rojerofficial
2 жыл бұрын
කාලෙට ගැලපෙන සුපිරියක් 🙏❤😄👍👍👍
@dlr1991
2 жыл бұрын
ඉක්මනින්ම 1m ගහන්න ලැබේවා ජය වේවා
@cpworldtechnology
2 жыл бұрын
විජයනන්දසිරි මහත්තයගෙ කටහඩ දෝංකාරදෙනව තවමත් කන්වල 🥺 ඒටික සුපිරියටම කිව්ව.
@sitharijayasooriya4598
2 жыл бұрын
Minissunge oluwata therenna dewaluth ekka supiri video ekak ❤❤❤
@damiyacreations2558
2 жыл бұрын
1M ඉක්මනටම ගහන්න සුභ පැතුම්..💐
@kasunmadusanka8527
2 жыл бұрын
තව පනස්දාහයි කොල්ලො දෙන්න මිලියන්😍😍😍😍
@UmeshLakshan1
2 жыл бұрын
මරු 😍
@hansiumaya3206
2 жыл бұрын
Jana priya marama concept ekak
@kavindunirman678
2 жыл бұрын
ජනයි ප්‍රියයි ජනප්‍රියයි දැන්... තව ටිකයි 1 මිලියන් subscribe අරන් දෙමු කෝම හරි ❤️
@sepalikafernando3681
2 жыл бұрын
මරු ආතල් එකක් දෙන්නේ අන්තිමට
@asentertainment6849
2 жыл бұрын
නියම වැඩක් සුපිරි දැන් කාලේ ඉන්න ඇලතිල.කරන වැඩ තමා රටත් කනවා සංහල කනවා 😀😀😀💞💞🤟
@menakajamila5193
2 жыл бұрын
Short and sweet ❤❤💐
@tharindukaluarachchiofficial
2 жыл бұрын
දෙන්නටම තෙරුවන් සරනයි !!🌼☸️🙏
@kavingajayasinghe
2 жыл бұрын
ධීරෙ ❤😍😍😍
@avishkad1701
2 жыл бұрын
නියමයි 😁😍💙👍
@Danudanu-bb2lg
2 жыл бұрын
Ela Jana Priya Jayawewa 👊👊👊
@niroshadilrukshi1374
2 жыл бұрын
අම්මෝ කොහොමද කෑම රටම කෑවා තමයි අනේ අපේ ලංකාවට උණ දෙයක් 🌹🌹✈️
@fakekasun4652
2 жыл бұрын
1milion ගහන්න තව පොඩ්ඩයි බොසා ❤
@minoliyasantha3827
2 жыл бұрын
කාලෙට ගැලපෙන තාලෙ....මරු...සුපිරියක් තමයි ඉතින්....😜😂🤣
@nishunish1338
2 жыл бұрын
1M kittui jaya wewa 🙏🙏❤❤😍
@olendrastudio
2 жыл бұрын
නියමයි...🔥🔥🔥👍👍
@Themsn123456
2 жыл бұрын
හරියට හරි. දැන් කාලා ඉවරයි
@bokka9668
2 жыл бұрын
ජනාගේ අතේ තියන ගැජට් එක😁😁රාජපස්සල මතක් උනා🤣🤣🤣
@Sldjkollo02
2 жыл бұрын
@@coolmusic4009 mv sub
@mohamedmaas8237
2 жыл бұрын
Jayawewa antimata kiyapu katawata katawa athtanay
@renukasanthi851
2 жыл бұрын
ජය වේවා 🙏🙏❤️❤️❤️❤️
@dineshchathuranga6091
2 жыл бұрын
ජනයි පිුයයි තමයි හොදටම කරේ.....
@sakilavilochana3870
2 жыл бұрын
සිංහලත් කනවා... රටත් කනවා... සහතික ඇත්ත 😁
@ChanchalaSupuni
8 ай бұрын
සුපිරි සුපිරි පට්ට ෆුල් අතල් විඩියො එකක්
@maithripalasirisena2382
2 жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@arunagunasekare9705
2 жыл бұрын
අප්පට සිරි කිව්ව ලු
@binarakowshallya2940
2 жыл бұрын
කට් ද රිබන් කිව්වලු 🤣😂🤣
@amilanuwanranasinghe9494
2 жыл бұрын
Darshika, Wish you all the best machan....
@dimiya5589
2 жыл бұрын
මෙක තමයි හොදම එක "සිංහලත් කනවා රටත් එනවා" එක මරු ❤️❤️❤️👍👍👍
@chamaraprasanna1955
2 жыл бұрын
Kalen oyala supere
@isurulakshan8233
2 жыл бұрын
"කොහොමත් බං.. අපේ වැඩේ කරන්න කලින්.. උන් කාලනෙ ඉන්නෙ."🤣🤣🤣 නියම වචන ටික!🙂
@SanthawaKaviTV
2 жыл бұрын
හරිම අපූරු ප්‍රහසනයක්...
@natureeye6716
2 жыл бұрын
ඇත්තටම ඉතින් මැති ඇමතිල රටින් එන ආධාරයි ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත හැමදාමත් කන එක තමයි කරන්නේ...😢😢😢😢
@shehanmanuranga8982
2 жыл бұрын
Ekenma niyamaiiiii adareiii
@dilshanmaduranga4288
2 жыл бұрын
මිලියනටය සුභ පැතුම් අයියෙ💛 සිංහලත් කනව රටත් කනවා 😂💛
@ChanchalaSupuni
8 ай бұрын
සුපිරි සුපිරි පට්ට ආතල් විඩියො එකක් 😚😚😚🤗🤗🤗😆😆😆😆😆😆
@bigchamiya1896
2 жыл бұрын
සිංහලත් කනවා රටත් කනවා නේද ඒක පට්ට ජයවේවා
@Tanizaki1267
2 жыл бұрын
Ammoooo jana pissu haduna Ekata nan😆😆😆😆😆😆😆😆😆😆
@shashikasellahewa6713
2 жыл бұрын
හීනියට දෙනවා කන පුපුරන්නම🤣🤣🤣🤣
6:50
Janai Priyai - ටේලර් vs Tailor
Janai Priyai
Рет қаралды 1,4 МЛН
5:56
Janai Priyai Ft Chethana - Almariya….(The Wardrobe) | අල්මාරිය....
Janai Priyai
Рет қаралды 1,6 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 244 М.
5:01
@JanaiPriyai - Chair - man ලා...
Janai Priyai
Рет қаралды 748 М.
4:30
Janai Priyai - PORAWA (Axe) | පොරව
Janai Priyai
Рет қаралды 1,4 МЛН
8:01
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
Gulf Gate Manpower
Рет қаралды 472 М.
14:11
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
16:53
ඕන්න ඕක තමයි ප්‍රශ්ණේ | Onna Oka Thamayi Prashne | Siril Videos
Siril Ayya
Рет қаралды 697 М.
9:57
කැපිලි Salon - Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 2,1 МЛН
9:11
ජනයි ප්‍රියයි හොදම කොමඩි ටික එක පෙලට Best act of janai priyai
Amazing Vedeos
Рет қаралды 174 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 974 М.
7:48
@janaipriyailive - Thereema | ජනයි ප්‍රියයි - තේරීම
Janai Priyai
Рет қаралды 928 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН