මේක තනිකරම ඛේදවාචකයක්. Janaka Kumbukage interviews Sarath Kothalawla and Kumara Thirimadura

  Рет қаралды 275,244

Lines and Beyond

Lines and Beyond

Жыл бұрын

LINES AND BEYOND
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමග ජනක කුඹුකගේ.
( මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් KZbin Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
Uploading this program in whole or in part of Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Janaka Kumbukage

Пікірлер: 794
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන සිටින ඒ නිර්භීත කමට අපි ආදරෙයි ධෛර්යය ශක්ති ලැබේවා 👍💞🙏🏽❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@heshanchandika8505
@heshanchandika8505 Жыл бұрын
යශෝදාගේ කටහඩින් යන පොඩි කොටස මාර ලස්සනයි ❤❤
@dineshsanjiwa4894
@dineshsanjiwa4894 Жыл бұрын
වේනම ලෝකයකට යනවා බන්, එ මුල් හරියේ
@aasiridiasz516
@aasiridiasz516 3 ай бұрын
This is true ❤
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 Жыл бұрын
ජනක presentation හරිම පැහැදිලි ..සරත් ,කුමාර ,දෙදෙනාමටම උණුසුම් සුභ පැතුම් ....✌️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@r.adikaram30
@r.adikaram30 Жыл бұрын
මම මේ තුන්දෙනාගේම රංගනයට කැමතියි. අගය කරනවා
@madhushankadesilva4679
@madhushankadesilva4679 Жыл бұрын
කවුරැවත් දෙන පිලිගත් බොරැ සම්මාන වලට වඩා මනුස්සයෙක් විදියට කවදාවත් කතා නොකරපු අපි දෙන මානුෂික සම්මානය වටිනවා දෙන්නටම. (හුගක් අය තනි තනි මෙහම හිතනවා ඇති.)🙏🙏🥰🥰❤🤫
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 Жыл бұрын
මට හමු වෙලා තියෙනව මෙතුමන්ලව.බොහොම නිහතමානී .සැබෑ දක්ශ කලාකරුවන් .අපේ රටේ හැමදාම මෙහෙමයි .හැබෑ දක්ශයො මිය ගියාට පස්සේ තමා ඔවුන්ට සියලු පැසසුම් ,රූපවාහිනී වැඩසටහන් කරන්නේ .ඒ කෙසේ වෙතත් ඔබලා වැනි කලාකරුවන් අපිට සම්පතක්,ආඩම්බරයක් .අපේ හදවතේ ඔබට තිබෙන තැන කිසිදා වෙනස් වෙන්නේ නෑ.තව තවත් මෙවැනි විශිෂ්ට නිරිමාන කරන්න ලැබේවා !❤
@niloodewmini2385
@niloodewmini2385 Жыл бұрын
ජනක අයියා තාමත් ලස්සනයි .එ කාලේ ඉසිවර අසපුවේ දොස්තර තාම මතකයි .
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
මටත් මතක් වුණා . නාට්‍යයේ නම අමතක වෙලා තිබුණේ .😍😍
@manjulacool4842
@manjulacool4842 Жыл бұрын
ඒක නමිි ඇත්ත .
@amanawanjali3134
@amanawanjali3134 Жыл бұрын
Eyage පුතා maara handsome
@kalumprasannaHW
@kalumprasannaHW Жыл бұрын
ඒක ද මාතෘකාව 😁
@asankaasanka1647
@asankaasanka1647 Жыл бұрын
ගරු කුමාර තිරිමාදුර මහත්මයා සහ ගරු සරත් කොතලාවල මහත්මයා වෙනුවෙන් ගරු ජනක මහත්මයා ගේ ඉදිරිපත්වීමට බොහොම ස්තූතියි ..ඔවුන් ගේ කතාවෙන්.....අලුත් අදහස් වලින් ..අලුත් දැණුමෙන් අත්දැකීම් ගොඩාක් ලබාගත්තා..ජයවේවා
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 Жыл бұрын
Mey keerthimath mahathwaru thidenaata garuthwaya dee amathuu oba thumaata mage pranamaya .
@amanawanjali3134
@amanawanjali3134 Жыл бұрын
Eyage පුතා maara handsome ...
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Garu kiyala katha karanna o ne me wage ayata daksha nirahankara manushyayo theruwan saranai!!!🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 8 ай бұрын
@@anomamapa8718 ekanm aththa
@munasinghe825
@munasinghe825 Жыл бұрын
ජඩ, ජඩ ,ජඩ මාධ්‍ය නිරුවත් කිරීම ගැන ස්තුතියි.සතුටුයි. ඔබ දෙදෙනාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@allcategories_
@allcategories_ Жыл бұрын
මගේ ආදරණීය කලාකරුවන් තිදෙනාට ජය වේවා! ජනක අයියේ වැඩසටහන සුපිරි ඔබට තවත් ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට👍
@pushparodrigo2584
@pushparodrigo2584 Жыл бұрын
මෙන්න අදහස් ආඩම්බර යි ශ්‍රි ලන්කා!
@amigo...maleke418
@amigo...maleke418 Жыл бұрын
asia cup එකට ලැබුණු ඒ උපහාරයම ලැබිය යුතුයි . මේ සම්මාන මුලු ලෝකෙන්ම ලැබුණු දේවල්... ඉතා දක්ෂයන් 2න්නෙක් Respect 🙏🙏 🇱🇰🇱🇰🇿🇦
@aselaperwrw4702
@aselaperwrw4702 Жыл бұрын
ඉන්දියානු සිනමාව තුල බොහෝවෙලාවට ගහන්නෙ පොලිසියට ..ඒත් ඒ නලුවන්,නිලියන් යන එන සියලුම ස්ථාන වලට ලොකුවටම පොලිස් ආරක්ෂාව දෙනවා.ඇයි ලංකාවේ එක තැනකට ගැහුවාම මේ අයව වට්ටන්නෙ,අයින් කරන්නෙ.ඒක හරි අසාධාරණයි නේද ..වචනයේ පරිසමාර්ථයෙන්ම ඔය ඉන්නෙ අපේ රටේ සුපිරි නලුවෝ දෙන්නෙක්🙏🙏.අපේ රටේ සම්පත් ඔය ඉන්නෙ."බලධාරියනි වැඩක් ගනිව් ඔය මනුෂ්‍යයන්ගෙන්"
@jayanthanawarathna7919
@jayanthanawarathna7919 Жыл бұрын
පක්ෂයක් නැති මිනිසෙක් මෙලොව නැත එසේ⁣ වෙි නමි අදමෙි රටට වි ඇති හෙනේ හෙට දෙගුණ තෙගුණ වි කෙල වෙනවා නියතයි තෝරා ගන්නවානමි කොන්ද කෙලින් තියාගෙන ජාජබලවෙිගය තෝරාගෙන බලමු වෙන විකල්පයක් කොටින්ම නැත
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
සරත්, කුමාර, ජනක අපේ හැදවතේ රැදිල ඉන්න ආදරනීය කලාකරුවන් මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබ සියලූම දෙනාට නීරෝගී සුවය, සහනය , ජයග්‍රහණය අත් වේවා ජේසු පිහිටයි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සුදුස්සාට සුදුසුතැන දියයුතුයි දක්ෂයින් තුන්දෙනෙක් ජනක අයියා සන්වේදි මිනිසා සටන් කරන්න දක්ෂ නලු නිලියක් සිනමාව වෙනුවෙන්. ජය වේවා 🙏 සියලුම දෙනාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
ජනක කුඹුකගේ මෙවැනි වැඩසටහන් වලට අපේ උත්තමාචාරය රට යමක් ඒත්තු ගැන්වීමට උත්සාහ දැරීම අගය කරමු 👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@jagathkrishantha6756
@jagathkrishantha6756 Жыл бұрын
උණුසුම් සුබපැතුම් දක්ෂයන්ට. ජනක මහතා විශිෂ්ඨයි !
@thenaturalrhythmofsrilanka2098
@thenaturalrhythmofsrilanka2098 Жыл бұрын
ඉකා හොඳ සාකච්ඡාක්..🌷 බලන්න කුඹුක්ගේ මහත්මය මේ දෙන්න කතාකරන නිදහස.. සැහැල්ලුබව.. " ලෝකේ් අපිට නැතිවෙන්න දෙයක් නෑ..! " වාගෙ කියවුම්..👍 ඉතිං ඔය නිදහස් චින්තනයම නොවෙයිද අවැසි හොඳ නිර්මාණයකට.. එක එක මාද්‍ය හෝ වෙනත් ඇජන්ඩාවල පදයට නටන අය සිරවෙන්නෙ ඔතන.. අධ්‍යක්ෂක , රූප රචනා, ආලෝක, කැමරා කොයි දේ හරියටම සුසරවී තිබුනත් රංග ධරයා තුල පැවතිය යුතු නිදහස් මානසිකත්වය අහෝසි වූ සැනින් සියලු ප්‍රකාශනයන්ගේ වටිනාකම ශුන්‍යයි.... රංග ධරයා කොතරම් දක්ෂ වුවත් යටි සිතේ අංශු මාත්‍රයක හෝ යමෙකුට නතුවීමක් වගේ තිබෙනවා නම් ඒත් ප්‍රකාශනය කොතනක හරි හිරවෙනව.. මෙතුමන්ලගෙන් කනිෂ්ඨ හෝ ජේෂ්ඨ වේවා මෙරට අනිකුත් රංගධරයන් උගතයුතු පාඩම් බොහෝ තිබෙනව.. විශේෂයෙන් නිර්මාණයන් උදෙසාම පමනක් නොවෙයි පුද්ගලිකව දිවියේ දී ද සිර නොවුනු නිදහස් මානසිකත්වයක් පවත්වාගන්නේ කෙසේද ? ඒ තුලින් මෙහෙව් පෞරුෂයක් ගොඩනගා ගන්නේ කෙසේද වගේ කාරනා... මම හිතන්නෙ අතීත රංගධරයන් තුල එම පෞර්ෂය හොඳින් තිබුන.. ඔය කිව්ව හතරවෙනි ආණ්ඩුවට යට නොවීමම තමයි මෙතුමන්ලගෙ ජයග්‍රහණය.. මෙවන් නිර්මාණ උදෙසා අවැසි වන නොබැඳි පිළිවෙත තුල ඔබතුමන්ලා සුරැකේවා..!🌷
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
අපේ රටේ මෙවන් විශිෂ්ඨ රංඟන ශිල්පීන් ඉන්න එක ගැන ලොකු ආඩම්බරයක් හැම දේටම වගේ සිනමාවටත් කිසිම වටිනා කමක් නොදෙන එකම රට තමයි ලංකාව ...ඔබ දෙපලට යහපතක්ම වේවා සම්මාසම්බුදු සරණයි ජනක අයියෙ 🙏🙏
@priyanganimadagoda678
@priyanganimadagoda678 Жыл бұрын
ඇත්තටම අපි කොතනද ඉන්නේ... මේ සාකච්ඡාව තුළින් ලෝකයක් දිනූ මේ අති දක්ෂ කලාකරුවන් දෙදෙනාට මේ පුංචි දූපත ඇතුලෙදී ලබා දුන් ඇගයීම අගයනවා . අගනා සාකච්ඡාවක් . ස්තූතියි .🌹🌹🌹
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
මෙ යන විදියට ඉන්න රටකුත් නැති වෙයි. ස්තුතියි ජනක්
@seyarabeautyacademy9429
@seyarabeautyacademy9429 Жыл бұрын
හොඳ වෙලාවට පාර්ලිමේන්තුවේ දී මේ ගැන කතා කලේ .
@mayasri609
@mayasri609 Жыл бұрын
සෝබන නැති සැබැම චරිත තුනක් දිර්ගායු නිරෝ සුව ලැබේවා
@indranimuthukumarana8088
@indranimuthukumarana8088 Жыл бұрын
කවුරු කවුරුත් සම්මානය ගත්තට කමක් නෑ.ලෝකෙම දන්නවා සම්මානය ලැබුනෙ ඔයාලට බව.ඒ නිසා සැනසෙන්න.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@indranimuthukumarana8088 බොහොමත්ම ස්තුතියි ඔබට👍
@wdlranjani
@wdlranjani Жыл бұрын
වැදගත් සාකච්ඡාවක් .... කලාකරුවාණන් දෙදෙනාට සුබ පැතුම් ... ❤️❤️ බොහොම ස්තුතියි ජනක ඔබට ...❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
හොද හදවත් තැනක් අාදරනිය රසවත් හරවත් කථා එ් වගේම රටෙි සත්‍ය ලෝකයට කියන අගය අනර්ගනියයි සැමට ජය වෙිවා ❤️❤️❤️
@chulakayasiththathsara5006
@chulakayasiththathsara5006 Жыл бұрын
ආදරනීය කලාකරුවන්.....ඔබලාට දීර්ගායුශ ලැබේවා
@ruwannissanka6734
@ruwannissanka6734 Жыл бұрын
ජනක සහෝදරයා ස්තුතියි අපේ සහෝදරයෝ දෙන්නාට අවස්ථාවක් දුන්නාට ❤
@fifteenseconds1487
@fifteenseconds1487 Жыл бұрын
මම මේ film එක බැලුව....පට්ටම ලස්සනයි...❤
@samudrathirimadura3262
@samudrathirimadura3262 Жыл бұрын
ආසම චරිත දෙකක් ඉතාම ව්ශිශ්ට කතිකාවක් ඔබ තිදෙනාටම බොහොමත්ම ස්තුතියි
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඉතාම දක්ෂ නිහතමානී කලාකාරයෝ .ඔවුන්ව මීට වඩා අගය කලයුතුමයි . දේශපාලුවන් උන්ගෙ වැඩකට නැති ගමන් යයි ඕනෑතරම් .
@shanthiperera7071
@shanthiperera7071 Жыл бұрын
Oyaala 3 දෙනාම AthiDakshai......ජය Waywaa !!!
@srisambuddhatwajayanthivih5884
@srisambuddhatwajayanthivih5884 Жыл бұрын
හරිම පැහැදිලි ..සරත් ,කුමාර ,දෙදෙනාමටම උණුසුම් සුභ පැතුම්
@malaniabeysingha7113
@malaniabeysingha7113 Жыл бұрын
හරිම වැදගත්කමකින් යුතු සාකච්ඡාවක්...තරු නොවෙන සරළ මිනිසුන් තිදෙනෙකු ලොවට දැන්වු අර්ථවත් කරුණු දැක්වීමක් ....
@lakmalniroshana5629
@lakmalniroshana5629 Жыл бұрын
රියලටි තරු වුණාම ඔවුන් වෙනුවෙන් කරන පිලිගැනීමවත් මේ කලාකරුවන්ට නොලැබීම ම රටේ අභාග්‍යක්.
@sajanijayakody6376
@sajanijayakody6376 Жыл бұрын
විශිෂ්ඨ කතාබහක්. මගෙ කලා ලෝකයේ ඉහලින්ම ඉන්න දෙන්නෙක්❤❤
@dayaninilanthi7254
@dayaninilanthi7254 Жыл бұрын
මහපොලවෙ පය ගහල ඉන්න සරල,සුන්දර ,ආදරණීය මිනිසුන් ....!තව තවත් බිහිවේවා .ඇත්ත ටම කලාකරුවන් යැයි කියාගන්නා බොහෝ අයට මේ දෙපලගෙන් ගතහැකි දේ බොහෝයි .ස්තුතියි ජනක කුඹුකගේ අයියා .👍👍👍
@chamiya1031
@chamiya1031 Жыл бұрын
හරි ආදරයෙන් බලපු film එකක් ජයවේවා ඔබ දෙදෙනා ඇතුළු පිරිසට ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖
@vernontissera
@vernontissera Жыл бұрын
ස්තූතීයි තුන්දෙනාටම ඉතාම විනිවිද සංවාදයක් ඒ වගේම ඇත්ත ඇති සතියේ කියන මේ වටිනා කලා කරුවන් සහ ඔහුන්ගේ වටිනා අදහස් ක්‍රියාවට නංවන්න අවස්ථාවක් ලැබේවයි ප්‍රාර්ථනා කරමි .
@ajithgomes726
@ajithgomes726 Жыл бұрын
අනේ ජනක හරිසන්තොසයි ඔබගේ වැඩසටාහන ගැන.ජනක ,කුමර අපි හමුවෙලා තියනවා Toronto,Canada.වේදි සරත් මහත්මයා මුනගැහිල නැ.නමුත් සරත් මහාත්තයා අපිට හිටපු ජො මහාත්තයට පසුව මට ඉන්න ජො මහාත්තයා ඔබයි.❤දුක්වෙන්න එපා. ඔබ දෙපලට අපි හරි ආදරේයි අපිම තොරල යවපු බුරුවන්ට කලාව වැඩක් නැ😢මම කැමතියි සරත් මහාත්මයා ඔබෙ දේසපාලනයට ඔබ තිදෙනාටම ජයවේවා.❤🌹🌹🌹👍🎬🎼📽🙏☸️✝️☪️🕉🙏👍❤️🌹🇱🇰🇨🇦
@janaagri257
@janaagri257 Жыл бұрын
පිස්සු හැදෙන රඟපෑම..ආදරෙයි.හැමදාම අය්යේ ඔය දෙපළට ..තවත් සාර්ථක නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍🌶️🌶️🌶️🌶️🌶️
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
ඉතාමත් නිහතමානී චරිත තුනක් අති සේය්න්ම සුන්දරයි. තෙරුවන් සරණයි 🌹🌹🌹❤❤❤🇱🇰🌈🙏🙏🙏මැදපෙරදිග සිට
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@wijesuriyathissa9130
@wijesuriyathissa9130 Жыл бұрын
සරත් කුමාර තිරිමැදුරටත් අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න මේ තනි ගේම ඔබගේ දුර්වලකමක්
@priyanandawijesundera3512
@priyanandawijesundera3512 Жыл бұрын
වටින්නේ සම්මානය නොව "සම්මානනීය​" වීමයි.සරත්,කුමා.ඔබදෙදෙනා සම්මානනීයවීම රටට වටීවි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@shyamacooray3422
@shyamacooray3422 Жыл бұрын
Thank you good token and message oba ta ජය god bless අරගල යට ජය ජය
@amilaperera5229
@amilaperera5229 Жыл бұрын
ජනක කුඹුකගේ කලාකරුවානණි ඔබතුමා මෙතුමන් දෙපළ ගෙනවිත් සත්‍ය සමාජගත කිරීම ඉතාමත් වැදගත් උද්දික මහතා සියලුම කලාකරුවන් වෙනුවෙන් මීට දින කිහිපයකට පෙර දේශපාලනඥයන්ගේ හැටි පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කෑගසා කියා දුන්නා අපගේ කලාකරුවන් අපට ගොඩක් වටිනවා ඔවුන් මෙලෙස මාධ්‍ය ඉදිරියට ගෙනවිත් සත්‍ය පැහැදිලි කර දුන්නාට ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙන අතර මා ගොඩක් ප්‍රිය කරන මෙම කලාකරුවන් දෙපළට සදාකල් ආදරෙයි ඔබ දෙපළගේ කලා හැකියාව චිරාත් කාලයක් අප හට ලබාදීමට හැකියාව
@latalata9952
@latalata9952 Жыл бұрын
වටිනා කලාකරුවන් තිදෙනෙක් ඔබ සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏
@sudathwijesundara8526
@sudathwijesundara8526 Жыл бұрын
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමග ජනක කුඹුකගේ- ආදරණී විශිෂ්ට කලාකරුවන්. මගේ සුබපැතුම්.....!!!
@sureshjayawickrama3334
@sureshjayawickrama3334 Жыл бұрын
තිදෙනාටම තෙරුවන් සරණයි!!! ජය වේවා
@talkwithmano2024
@talkwithmano2024 Жыл бұрын
ඉතාමත්ම සාර් ථක සාකච්ඡාවක්. ජනක, කුමාර්, සරත් තිදෙනාටම ස්තුතියි!
@sajeedissanayake7021
@sajeedissanayake7021 Жыл бұрын
හරිම අපුරුයි..ගොඩක් ස්තූතියි මේවගේ වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැන .ලෝකේ කොහේ හිටියත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය ..අපේ රටට විතරයි ඒක අකැප..😥හරිම කනගාටුයි.. ඔබගේ ඉදිරිපත් කිරීම හරිම විශිෂ්ඨ යි.🙏❤️🙏
@sumudumekala168
@sumudumekala168 Жыл бұрын
ලංකාවෙන් සම්මාන ඕන නැ.යන්න ඕන නියම තැනට ගියාට පස්සෙ.ලංකාවෙ අයගෙ රසාස්වාදයේ තරම ගැන අපි කතා නොකර ඉමු.කුනු කාලා පුරැදු එකාලාට හොඳ කැම හරියන්නැ.ඌරෝ කවද්ද උනුබත් කෑවෙ.කොහොම උනත් මම මේ නලුවෝ දෙන්නාටම හරිම ආදරෙයි.එයාලා රඟපාන හැම චරිතයකටම මම ආසයි මම ඇත්තටම රසවිඳිනවා.සුභ පැතුම් ඔයාලා දෙන්නාටම.කවුරැ කොහොම කතා කලත් ඔයාලා දෙන්නාට අතිසාර්ථක ලෙස ඔයාලාගෙ ගමන යන්න ලැබේවා කියලා පතනවා.
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
සිනමාව හා අද පවතින කලාව ගැන කෙරෙන අපූරැ විග්‍රහයක්. ජනක ඔබ ඉතාමත්ම හොඳින් මේ කලාකරැවන් දෙපලගෙන් අපූරැවට ඔවුන් ගේ අදහස් ලබා ගන්නවා. සරත් සහ කුමාර පොළවේ පය ගහලා ඉන්න මම ආස කරන රංගන ශිල්පීන් දෙදෙනෙක්. ජයවේවා!❤❤❤❤❤
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Жыл бұрын
ඔබ තිදෙනාටම එක වගේ ආදරෙයි සැමගේ සිත් දිනාගැනීමට ඔබලා කොයිතරම් නිහතමානී මිනිසුන් ද නිරහංකාර ඔබ තිදෙනාටම ජයවේවා 🙏
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
ඉතා සාර්ථක සාකච්ඡාවක්.මවාපෑමක් නෑ.සිනමාව ,මේ පවතින සමාජ සංස්ථාව තුළ පත් වී ඇති තත්ත්වය ගැන ගැඹුරින් සාකච්ඡා කළා.හරවත් වැඩසටහනක්.ස්තුතියි.
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 Жыл бұрын
ඒ වගේම ජනක මහත්තයට මම හදවතින්ම සුභ පතනවා අපිට නම මෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධව
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
දැකපු දක්ෂතම නලුවන් තිදෙනෙක්. සැබැ මිනිස්සු . සරල කමට හරි ආසයි.
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
වචන නෑ.
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
ඇත්ත වශයෙන්ම ❤️❤️❤️
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
සහතිකවම වචන වලින් අගයක් දෙන්න බැරි තරම් .. ....... මේ යුගයේ හෙළ කලා අඹරේ දිදුළන තරුයි මේ.... 🌟 🌟🌟..👌 ආදරණීය ඔබ දෙපොළට දිරිය සවිය ශක්තිය සමගින් නිරෝගී දීර්ඝායු වේවා ......🙏 තෙරුවන් සරණයි ....
@nihalkk9058
@nihalkk9058 Жыл бұрын
@@kalyanigunawradana1894 😙😙gg😙😙💉💉💉g💉
@bandayanda1138
@bandayanda1138 Жыл бұрын
Mokakkda ban oya sarala kama kiyanne
@channels-media8990
@channels-media8990 Жыл бұрын
ඉතා හරවත් සහ වැදගත් සාකච්චාවක් ❤️
@manjubalage7757
@manjubalage7757 Жыл бұрын
හරිම ආදරනීය මිනිසුන් තිදෙනෙක් තෙරුවන් සරනයි ❤
@lalithadezoysajayawardena800
@lalithadezoysajayawardena800 Жыл бұрын
තිදෙනා ම වටිනා මනුශ්‍යයන් .. සාධාරණය ඉටුකළාට ජනක මැතිදුන් ට බොහෝ පින් 🙏💥 මේ දෙදෙනා සත්‍යම සත්‍ය නේ කියන්නේ... සැවොම තෙරුවන්සරනෙන් සියලුදෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් ආරක්ශා වේවා 🙏 නිදුක්නිරෝගීව දීර්ගායුවේවා 🙏
@lalithgamage1747
@lalithgamage1747 Жыл бұрын
ඔබ දෙදෙනාට සුබ පතනවා . ගුණාත්මක නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ධර්‍යය හා පහසුකම් ලැබේවා
@Sisira-Deni
@Sisira-Deni Жыл бұрын
ජනක, කුමාර සහ සරත් අප රටට අවශ්‍යම කරන කලාකරුවන් තිදෙනෙක්. ටිකක් දිග වැඩි උනත් බැලිය යුතුම හා කාලොචිත වැඩ සටහනක් බැවින් මගහරින්න බැරි කම නිසාම නරඹන්න උනා. ජනක මම ආසම කරන පුංචි තිරයේ කලාකරුවෙක්. ඔබ තුන් දෙනාටම ඉදිරියටත් තව තවත් කලාකෘති කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා. ජනක ඔබට ස්තුතියි මේ වැඩසටහන මේ කලාකරුවන් දෙදෙනා සමග කිරිම ගැන. අපේ රට වෙනස් මාවතකට අලුත් දිසානතියකට හරවන්න ඔබ තුන්දෙනාගේ කලාකෘති ඉවහල් වේවා.
@tharaisuru9969
@tharaisuru9969 Жыл бұрын
මාලනී, අනෝජා, දමිතා , නීටා, නිරංජනී, අනෝමා, සරත්, කුමාර, ජගත්,ජැක්සන් ඔබලා සැම අපිට ආඩම්බරයක්
@rohiniherath4510
@rohiniherath4510 Жыл бұрын
වටිනා කතාබහක් .රටේ පාලකයෝ නෑ ඉන්නේ බහිරවයෝ
@napolidanthe8972
@napolidanthe8972 Жыл бұрын
ආදරණිය කාලා කරුවන් ට සුබම සුබ පැතුම්.. තවතවත් ජයග්‍රහණ යන් ලැබේවා. ජයවේවා....
@piyasenahewawasam5187
@piyasenahewawasam5187 Жыл бұрын
This is the first time I heard that "The Newspaper" movie won these many awards, thank you Janaka Kumubukage for sharing these facts.
@chaminda23
@chaminda23 Жыл бұрын
මෙ යන විදියට ඉන්න රටකුත් නැති වෙයි. ස්තුතියි ❤❤❤❤❤තා දක්ෂයන් 2න්නෙක් Respect 🙏🙏 🇱🇰
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
කතා කරපු දේවල් ගොඩාක් වැදගත්,,,,සුබ පතනවා තුන්දෙනාටම,,
@yvonneshamanthi7742
@yvonneshamanthi7742 Жыл бұрын
ඔබ දෙපළට අපගෙ ගෞරව නිය ප්‍රණාමය 🙏 🙏🙏❤️ වටින රටක කාලකණ්ණි පාලකයන් ට අපගෙ ශාපය...
@chandradissanayake8693
@chandradissanayake8693 Жыл бұрын
Sarath and Thirimadura are talented Actors.Thanks everyone 👏👏👏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@eranthitissera8079
@eranthitissera8079 Жыл бұрын
මෙම අති දක්ෂයින් දෙදෙනා සමග පැවැුත්වූ සාකච්ඡාවට ඔබට තුති 🙏🙏
@priyanthimangalika249
@priyanthimangalika249 7 ай бұрын
විශිෂ්ඨ වැඩසටහනක් ... දක්ෂ කලාකරුවන් දෙපලට හා ජනක කුඹුකගේ මහතාට ප්‍රණාමය 🙏
@lakabls-2599
@lakabls-2599 Жыл бұрын
හදවතේ රැදුන දක්ෂයින් දේපලක් ❤️❤️❤️
@shammibaptistfernando2814
@shammibaptistfernando2814 Жыл бұрын
Sarath and Kumara all the best to you. God bless you. Thank you Janaka for the interview.
@maneldammika3775
@maneldammika3775 Жыл бұрын
ලාංකික සිනමාව ජාත්‍යන්තර යට ගෙන ගිය ඔබතුමාන්ලා ට ජාතියේ ප්‍රණාමය වේවා .ඉතා වැදගත් සාකච්ඡාවක් . ස්තුතියි බොහෝම .❤❤❤
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
ඔබලාගේ නිහතමානී kama අගය කරනවා බොරු සෝබන නැති කලාකරුවෝ god bless
@sampathamarawickrama2282
@sampathamarawickrama2282 Жыл бұрын
නියමයි 🌹🌹🌹🌹🌹
@PaintingByYasantha
@PaintingByYasantha Жыл бұрын
වැදගත් සාකච්ඡාවක්
@amilasampath6332
@amilasampath6332 Жыл бұрын
Supermarket wala theater 🎉දාන එක හැමරටකම ඉතාමත් සාර්ථක දෙයක් .
@ksperera2870
@ksperera2870 Жыл бұрын
හිතවත් ජනක අයියේ, මම ඔයාව පොඩිකාලේ ඉදලා දන්නවා මගේ තාත්තා (Make - Up Artist සෑම් පෙරෙරා) ඉසිවර අසපුව කාලේ ඒ දවස් වල ඉදලම අපේ ගෙදර තාත්තා ඔයා ගැන ගොඩාක් හොඳ කියනවා මට ඇහිලා තියනවා! මං ඔයාගේ පිටකෝට්ටේ ගෙදරත් ඇවිල්ලා තියනවා, අයියේ ඔයා මේ කරපු දේ නම් අති විශිෂ්ඨයි!👌 මේ කුමාර & සරත් අයියලා කියන්නේ ජාතික සම්පත්, ඔබ වැනි අති දක්ශයෙක් මේ ලොකු අයියලා දෙන්නාව ඇගයීමම ගොඩාක් වටිනවා ඒක හැමෝටම ලොකු ආදර්ශයක්☝️ මේ වැඩසටහනෙන් ඔබ තිදෙනාගෙන් බොහෝ දේ මම ඉගෙන ගත්තා ඔලුවට දාගත්තා ඒකට ස්තුතියි! God Bless You All! 🙏🙏🇱🇰🇬🇧
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
ඒ ආදරණීය ප්‍රතිචාරය ගැන බොහොමත්ම ස්තුතියි පුතා.❤️
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 Жыл бұрын
මම me filmeka බලලා anduwa.etharm සංවේදී filmekak. ඔබට jayaweva. රටට jayaweva ...ඇත්තටම me තමයි aperate යථාර්ථය .
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 Жыл бұрын
අනෙ මම කොටසක් බැලුවා හරිම ලස්සනයි…මට සම්පුරණ චිත්‍රපටිය බලන්න විදියක් කියන්න…ලංකාවේ මිනිස්සුන්ට හොද චිත්‍රපටියක් ගැන කිසිම දැන ගැනිමක් නැති හැටි…දැන් කිසිම නාලිකාවකින් දැනුවත් කිරිමක් නැනෙ… ගොඩාක් කලා කරැවෝ දේශපලකයන්ට කඩේ යන්නැතිව චිත්‍රපටි කලාව ගොඩදාන්න උත්සහ කළයුතු… මේ දෙදෙනා කොච්චර මහන්සි වෙනවාද එ වෙනුවෙන් උදව් වෙන්න එකතු වෙන්න….මගෙන් උණුසුම් සුභ පැතුම් ඔබ දෙපලට……👏👏👏👏🙏💐💐💐💐💐
@prabhahearath1646
@prabhahearath1646 Жыл бұрын
Niyamayi Janaka Ayya. Me denna kathakarana eva vagema oya me vadasatahana karana vidiha . Ohoma Yamu
@sameerajayawardhana6942
@sameerajayawardhana6942 Жыл бұрын
වටිනා මැනික් දෙකක්..
@saman7468
@saman7468 Жыл бұрын
Well done. Congratulations! 🥳🥳💐💐💐💐💐💐💐💐💐💐💐💐
@asangaliyanaarachchi2898
@asangaliyanaarachchi2898 Жыл бұрын
අයියා පට්ට වැඩසටහන. මාර ගුණාත්මකයි. සරත් අයියාගේ අදහස් නමි පට්ට. ඒ වගේ මිනිස්සු තමයි මේ රටේ දේශපාලනයට අවශ්‍ය.🇱🇰👍
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
හැමදාම ත් හදවතේ ඉන්න කලා ශිල්පීන් ඔබලාගේ අදහස් රටේ දියුණුවට ඉතාම වටිනවා සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
@anandamarkalanda1878
@anandamarkalanda1878 Жыл бұрын
ජාතියක් වශයෙන් අපේ අගයන් තේරුම් නොගත්, ව්‍යජත්වයෙන් වසාගත් සමාජයක් අපේ යථාර්තය සහ එහි අගය තේරුම් ගැනීමට කාලය එළඹ ඇත. මෙය ඉංගිරිසියෙන් සඳහන් කරන්නේ ඇයි ... සිතමු.…the influence a of films is greater than newspapers and books combined if people know how to appreciate, just like songs..” Even when people are poor they like to appreciate as a group their team but it has to come from values . Values reflect our sense of right and wrong. They help us grow and develop. They help us create the future we want. The decisions we make every day are a reflection of our values. Good interview.
@anandamarkalanda1878
@anandamarkalanda1878 Жыл бұрын
නි . බන්දුල ගේ පුතුගේ විවාහ උත්සවය
@chandanaherath9163
@chandanaherath9163 Жыл бұрын
Thanks Janaka for bringing up the matter to the public
@gaa_fernando
@gaa_fernando Жыл бұрын
Well explained about politics and film industry.
@madoukumudu3916
@madoukumudu3916 Жыл бұрын
ආසම දෙන්නෙක් හැබැයි උද්දික කියපු දෙ එදා පාර්ලිමේන්තුවේ කතාව සහතික ඇත්ත තව අයටත් ආදර්ශයක්
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
උද්දික 225 ට අයිති නැද්ද ඕයි?
@praliya1277
@praliya1277 Жыл бұрын
මේ කතාව අහගෙන ඉන්න මට තේරෙන්නේ අපේ රටේ සෑම,.... සෑම, සියලුම ජයග්ග්‍රහණක් අවසානයේ ඒ තුල තිබෙන්නේ මහා කේදවචාකයක්. මේ හැම කෙදවචාකයක් පිටුපස සිටින්නේ කාලකන්නි දේශපාලුවෝ.
@sunandapeiris4258
@sunandapeiris4258 Жыл бұрын
Dear bro's, wish you all the best. U'r very grateful, truth, nice speach. Api obata sada nayagathi. Good luck tnz.
@thenukaprabani7952
@thenukaprabani7952 Жыл бұрын
ආදරේ පට්ට❤️❤️❤️😘🌹🌹🌹රටේ අගය කරන්න වචන නේ. ඔය තුන් දෙනාම සිනමා ජිවිතේ පට්ට ආදරෙයි නුම්බර් 01👍👌🌹🌹🌹
@jayanthagomes5420
@jayanthagomes5420 Жыл бұрын
Best interview I have ever heard from both Sarath K. and Kumara T. Thank you so much for your lovely presentation Janaka! Ayubowan
@roshenshanu3358
@roshenshanu3358 Жыл бұрын
As I know this tow men's are most tlanted in our cinema flatform how they express their feelings deep naturally with every action thank u both sirs hats off
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
සුපිරිම නලුවෝ තුන් දෙනෙක්....ආදරෙයි ❤️❤️❤️
@indumathieadikari9988
@indumathieadikari9988 Жыл бұрын
අර්ථවත් සාකච්චාවක් ! ස්තුතියි ජනක .නළු දෙපළට සුබ පතමි .
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! මේ තමා අපේ රටේ අවාසනාවකට පහල වූ අපතගනයේ- පාලකයන්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
මේ තුන් කට්ටුව ගැන කියනවා නම් හදවතත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු අතලොස්සකගෙන් තුන් දෙනෙක් තමයි අපිමේ දකින්නේ. ඔබ තිදෙනාටම දීර්ඝායු වේවා.
@nimanju1
@nimanju1 Жыл бұрын
තවත් රසවත් හරවත් සන්වාදයක් ජය වේවා
@sujathawickramasinghe8467
@sujathawickramasinghe8467 Жыл бұрын
ඔය තුන්දෙනාට අපි හැමෝම අාදරෙයි.ජරා පාලනයක් තියනවිට සැබෑ දක්ෂයන් යටකරගෙන මවාගත් නලුවො උඩ පැන පැන නටල පස්ස බිම අැන ගෙන චොරවෙලාම යනව.සැලෙන්න එපා.ඔබලට ජය!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dinusumeda1986
@dinusumeda1986 Жыл бұрын
Janak kubukage mulin katha bahata enter wenna kala kathawen apiwa atheethayata giya❤❤❤❤
@captaincrak5719
@captaincrak5719 Жыл бұрын
Thank you .. 🤟
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
මේ තිදෙනාම ඉතාම දක්ෂ කලාකරුවෝ. අපේ රටේ මිනිස්සු හරිම කුහකයි. ඒ බව පේනවා බන්දුලගේ ක්‍රියාකලාපයෙන්. ඔබලාට තව තවත් ජයග්‍රහණ ලබන්නට ශක්තිය ලැබේවා !
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
ගොන් වැස්සියක්.
@yasalalperera6761
@yasalalperera6761 3 ай бұрын
බන්දුල මේ අයට කිසි වරදක් කරලා නෑ. කතාව හොඳට අහන්න.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 87 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 201 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 38 МЛН