යාවත්කාලීන යාත්‍රිකයා. හඳුනා ගත්තොත් ඔබ මා... Janaka Kumbukage interviews W. Jayasiri

  Рет қаралды 198,627

Lines and Beyond

Lines and Beyond

Күн бұрын

Пікірлер: 1 900
@santhagamlath137
@santhagamlath137 3 жыл бұрын
පලමුව බෞද්ධයා යන වචනයේ තේරැම දැන ගන්න.උප්පැන්න සහතිකයේ තිබුන පලියට බෞද්ධයෙකු වන්නේ නැත.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
@ajithpanawalage200
@ajithpanawalage200 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@wimalism
@wimalism 9 ай бұрын
උප්පැන්න සහතිකය නිසා බෞද්ධ වියයුතු නෑ.
@ranakodi6468
@ranakodi6468 9 ай бұрын
උප්පැන්න සහතිකයේ කිසිවකුගේ ආගම සටහන් කර නැත
@gamlathgamlath5645
@gamlathgamlath5645 8 ай бұрын
@@ajithpanawalage200 ñh7
@ujithadamayanthi435
@ujithadamayanthi435 3 жыл бұрын
පස්පවුකරමින් ලාභප්‍රයෝජනය සදහා චීවරය දරාඉන්න චීවරදාරින් නොව.මේ පින්බිමේ සැගව තිබෙන උතුම් දහම සොයාගන්නට එය අවබෝධ කරගන්නට උත්සාහ ගන්න.,,, ඒ උතුම් මහාසංගරත්නය මුනගැසෙන්නට ඔබ පින්වන්ත වේවා....
@supunmadhushanka3615
@supunmadhushanka3615 2 жыл бұрын
🙏🙏🙏
@sewmisenevirathna
@sewmisenevirathna Жыл бұрын
Aththa
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
ගොන් කතා කියන්න එපා නැති, වෙන්නේ,ඔබ දෙපලට, අපේ,තියන,ගෞරවයයි
@dayawathiatthanayaka4355
@dayawathiatthanayaka4355 9 ай бұрын
දෙදෙනා දෙදෙනකු මිස එක් අයෙකු නොවේ .. 😮
@asa-cz5jy
@asa-cz5jy 9 ай бұрын
ATHATHA. KIYANA.. MINISAK...
@Hasthi-un7px
@Hasthi-un7px 3 жыл бұрын
චෙිතනා හං භික්ඛවෙි කමිමං වදාමි(බුදුන්වහන්සේ ) ඔවුන් කරන්නා වු දේ ඔවුන් ට මිස අනෙකෙකු නොගනිත්වා . !!! තෙරැවන් සරණයි !!!
@AshokaJayawardhana-d7e
@AshokaJayawardhana-d7e 9 ай бұрын
Really, Really talented actor director and so on. Wish you long life my dear dad. We love you so much ❤. Asoka, KOTAGAMA, BIBILE.
@palikamuhuppuarachchi109
@palikamuhuppuarachchi109 Жыл бұрын
කැලුම් විජේසූරිය ප්රවීන සොඳුරු කලාකරුවාගේ වැඩසටහන් වල කිසිම ආගමකට , ජාතයකට ගරහන්නේ නැහැ ඒ එන කලැකරුවන් කිසිම කෙනෙක්. එලෙසයි වියයුත්තේ. නලුවෙක් ලෙසට ඔබට ඇති ප්රති රූපයත් අපෙන් නම් ගිලිහී ගියා
@percynanayakkara4700
@percynanayakkara4700 Жыл бұрын
😢මේ ඩබ් : ජයසිරි න්මැත් තා අති පඬි යෙකු සේ වාචාල, විකාර දොඩවන නරුමයෙකි. ඔහුගේ මෙම මනෝ විකාර කතා කිසිවකු පිළි නොගත යුතුය. මා ද දකුණේ උපන් පුද්ගලයෙකු වුවද මොහුගේ වා චා ල කතා නම් පිළි ගන්නේ නැත. නමුත් ඔහුගේ රඟපෑම් හා ගීත රචනා ප්‍රසශ්තය. එහිලා මාගේ ප්‍රසාදය පළ කරමි.
@BasilNiutan-ti7yz
@BasilNiutan-ti7yz 9 ай бұрын
නිරාගාමික සනකිළයෙක්
@DrNuwanPSYDFonseka
@DrNuwanPSYDFonseka Жыл бұрын
I wanted to express how much I'm enjoying this vibrant discussion. Your insights and knowledge truly make it feel like a universal encyclopedia! Janaka, your encouragement is both insightful and non-judgmental, and it's truly wonderful. Please consider doing more KZbin discussions in the future.
@rohanaelvitigala
@rohanaelvitigala 3 жыл бұрын
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් මහා පව්කාර එමෙන්ම අතිෂය අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික සුන්දරත්වයෙන් පිරුණ සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි
@indijay7886
@indijay7886 3 жыл бұрын
හෑ.. මොකක්ද අප්ප මේ කතාව?
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
මුලින් කියූ කාරණය ....... සර්‍ව ආගමික පූට්ටුවෙන් හබක්.
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 Жыл бұрын
බුදුනේ .....ජේසුනේ ......අල්ලා දෙවියනේ...... ඔබ වහන්සේ ලා සියලුම දෙනා මිනිසුන් වෙනුවෙන් ම සියලුම දෙනාගේ සතුට හා සුබ සිද්ධිය වෙනුවෙන් ම දර්ශනය අනාවරණය කල බව නැවත ලෝකයාට කියන්න ට ආයෙත් එනු මැනවී...
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
උඹට තේරුනාද බන් උඹ එකතු කරපු වචන ටිකේ තේරුමක් තියෙනවද කියල ...🥴🥴🥴
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
මේ රෝහන් ඇල්විටිගලගෙන් ඇහුවෙ හා ද...?
@keerthisri248
@keerthisri248 3 жыл бұрын
පැවිදි චරිත වලට හොඳට පනපොවපු චරිතය, තිත්ත උනා මේක දැකල. ධර්මය දන්නා නිසාම හිතට එන ආවේගය පාලනය කලෙමි. මේ බාලයා කියන දේවල් සමග සංවාදයට මට නම් ලැජ්ජයි ජනක
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කීර්ති ඔබගේ අදහසක් දැක්වීම ගැන.👍
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
බිරුවාට 🐕 හඳට
@piyadhasapathirana
@piyadhasapathirana 9 ай бұрын
මහත්තයො,කණගාටු,වන්න,එපා,මුන්,දෙන්න,බුද්ධාගමෙ,නොවෙයි
@samanthawijethunge505
@samanthawijethunge505 4 ай бұрын
මෙයාට පරළොව කොහොම ඇති ද පවු කාර මිනිස්සු. හිරිකිත යි
@Realeye66
@Realeye66 3 жыл бұрын
දැනුත් මම මේ සිදු ටෙලිනාට්‍ය අවසාන වුණ ගමන්ම මෙතුමාව සිහියට ආවා මේ තරම් සිල්වත් චරිතයක් නිරූපණය කරලත් මිනිහෙකුට බුදු දහම යනු කුමක්දැයි නිවැරදිව කියවා ගන්නට ඔහුට නොහැකි වීම ගැන මට තිබෙන්නේ විශාල ප්‍රහේලිකාවක් , මම අදත් මෙම කෙටි සටහන ලියන්නේ මට තවමත් මොහුව තේරුම් ගැනීමට නොහැකි නිසයි,
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.👍
@upalisampath7619
@upalisampath7619 3 жыл бұрын
මූව ඒ චරිතෙට ගත්ත එකාටයි ගහාන්න ඕන
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
@@upalisampath7619 සහාතිකඇත්ත
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
මේ මනුස්සයා දහාම්පාසල් යවන්න ඔනෙ
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 3 жыл бұрын
ඒක මේ යකාට කරන සරදමක්.තේරුම් ගන්න.මුන් ජීවත් උනාට සමාජෙට වයිර කරනව.තේර්න්නෙ නැද්ද මුගෙ කතාවෙන්ම ගෙදර වාතාවරනය.අම්ම හාමුදුරු නමක් ලඟට ගියාද මන්ද මෙහෙම කේන්තියක්.බලන්නකො මේ යකාගෙ අවසානය ගෙවෙන්නෙ කොහොමද කියල.
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 3 жыл бұрын
තදින් විග්‍රහ කරන්න රට නෙමේ ජාතිය බව! එතරම් ගැඹුරින් දකින්න තව ඈතට සිතන්න! යථාර්ථය මෙයිට වඩා ගැඹුරට දකින්න !
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සුමිත් ඔබට .👍
@lavaskalavaska2452
@lavaskalavaska2452 3 жыл бұрын
රට ගොනෝ, උඹට තේරෙන් නැද්ද බං, සිවුරක් දාගත්ත පමණින් සංවරකමක් ඇති වෙයිද කියලා... ඕක තේරෙන්නැති උඹ ඉහළ පෙළේ කකුල් දෙකෙන් ගොනෙක්
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබට ඇති අයිතියට ගරු කරමි.ස්තුතියි ඔබට .👍
@lavaskalavaska2452
@lavaskalavaska2452 3 жыл бұрын
@@janakakumbukage747expect no gratitude from any mother's son or daughter, but penned the high order of reality..
@samsamarakon4574
@samsamarakon4574 9 ай бұрын
ඒකමනෙ ඔහුත් කිව්වෙ
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
ජනක මේ තමයි ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ්ස් ඇතුලේ දැකපු අති සාර්ථකම සාකච්ඡාව...සහ ඕපන චැට් එක. මම කොහොමත් ජයසිරි කෙනෙක්. ජනක ..උඹ වඩාත් කිට්ටුවන්නේ පාලිත පෙරේරා. සමන් ආතාවුදහෙට්ටි කුළකයේ මිනිස්සු අතරට. ඒ කාටවත් වඩා ජනක ඔයා මේ වැඩේට අති සුන්දර වගකීම් සහිත ආශ්වාදයක් දෙනවා. ජනක ඔයා දෙකයි පනහේ යුටියුබ් කාරයින්ට හොඳ ගයිඩන්ස් එකක් දෙනවා. මේවා මාර වැඩ ජනක. මම උඹට දිව්‍ය ලෝක සුව පතනවා. අමාරුවෙන් හර ඇදගෙන පලයන්...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි අරුණ ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@indijay7886
@indijay7886 3 жыл бұрын
හපොයි අනුර...
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 3 жыл бұрын
විශ්වයේ සර්වබලධාරි යෙහෝවා දෙවිගේ පිහිටයි. අපේ රටට.
@indijay7886
@indijay7886 3 жыл бұрын
@@user-yz4gz6hk2u හා....... 😎
@AshokaJayawardhana-d7e
@AshokaJayawardhana-d7e 9 ай бұрын
I agree 💯 with you. Wish you all the best. ❤ ASOKA, KOTAGAMA, BIBILE.
@akgamage6034
@akgamage6034 3 жыл бұрын
හැම දේටම එකඟ නොවුණත්, මොහුගේ බොහෝ මතවාද සමග එකඟ විය හැකිය්. එතුමාගේ පාරදිගේ programme එකට මම තාමත් ආස ය්. දීර්ගායු වේවා,
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
බුදුදහමට අපහාස කරන හැටි ඔය 😁කටින් කියයි බුදු කෙනෙක් හිටියෙ නැ කියල ඔය බොරුවක් කියල නොදකින්🤣🐕🐕🐕🦬🦬🦬🐃🐂🐊🐍🤣🤣පිස්සු පුසො
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරු කරමි.👍
@malindupushpika369
@malindupushpika369 5 ай бұрын
In
@AshokaJayawardhana-d7e
@AshokaJayawardhana-d7e 9 ай бұрын
Mr Janaka ,your doing a great job, no one does before. Really valuable for young and old. Life experience of oldest legend's to share openly in social media. ❤ASOKA, KOTAGAMA, BIBILE
@kumaripna4131
@kumaripna4131 3 жыл бұрын
බවුද්දයෝ බිව්වට ජය සිරිමහබෝදිය යට බීව්වෙ නැහැ හිතලාවත් නැහැ මේ මනුස්සයාට නේද ටෙලි නාට්‍යයවල හාමුදුරුචරිත වලට ගන්නෙ බව්ද්දයෝ බුද්ද චීවරේට තමයි ගරු කරන්නෙ ඒ කියන්නෙ ඒනාමයට ගරුකරන්නෙ නැතුව බුදු හාමුදුරුවො පාවිච්චි කරපු සිවුරම නෙවෙයිනෙ මේ මඅනුස්සයාට සුදුසු නැහැ හාමුදුරුචරිත් මම නම් බලන්නෙත් නැහැ ඒකතා
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් ප්‍රකාශ කිරීමේ ඔබේ අයිතියට ගරු කරමි. බොහොම ස්තුතියි ඔබට .👍
@dammiranasinghe7054
@dammiranasinghe7054 3 жыл бұрын
Munta පිස්සු
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@dammiranasinghe7054 mu.ballekta.jataka.una.jvp.hukannek
@vipulapremathilake4783
@vipulapremathilake4783 3 жыл бұрын
Aye sidu balanne nh.
@kumaripna4131
@kumaripna4131 3 жыл бұрын
@@vipulapremathilake4783 මේ කතාව මීට ඉස්සර කෙනෙක් දාලා තිබුනා ජය සිරිමහ බෝදිය යට අඩියක් ගහන්න හිතෙන කතාව එදා ඉදලා මම හෙවුවා ඇත්තද කියලා ඒක ඇත්ත මීට පස්සෙ ඔය නලුවා ඉන්න නාට්‍ය බලන්නෙ නැහැ මොකද කාලයක් යද්දී හැම දේම වෙනස් තමයි බුදු දහම ගැනත් එහෙම වෙන්න පුලුවන් බුදුන් වහන්සේ කරන්න ගිහි ගේ අත් හැරිය විදිහත් කීවා ඒකෙදි මට ඔහු ගැන අපැහැදීමක් ඇති උනා ඒ නිසා ආය ඒ මනුස්සයාගෙ නාට්‍ය බලන්නෙ නැහැ ඒකීව ආකාරය සහ කීව දේවල් නැවත ආවර්ජනය වෙනවා
@k.t.smusic5405
@k.t.smusic5405 3 жыл бұрын
මේ වගේ පිස්සෝ ඒ කාලෙත් හිටියා, අදත් ඉන්නවා ඒකේ වෙනසක් නෑ.. මට දුක කුඹුකගේ මහත්තයාත් එතුමාගේ වටිනා කාලය මේ වගේ පිස්සොත් එක්ක ගත කරන්න යොදවන එක ගැන
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
@gtdtechnologies5237
@gtdtechnologies5237 3 жыл бұрын
😂😂
@sisiramahanama8161
@sisiramahanama8161 9 ай бұрын
Janaka good anika pissa
@geethsilvageeth
@geethsilvageeth 10 ай бұрын
වයසට ගියපු කොල්ලෙක් වගෙයි මටනං හිතුනෙ...ජයසිරි මහත්මයා..ඔබට දිගාසිරි පතමි...❤
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
අන්න අරුං ආගමට නිග්‍රහ කරනව , සංස්කෘතිය විනාශ කරනව කියල මිනිස්සු කියයි කතා... ඒත් ආගම සංස්කෘතිය පිටිපස්සෙ හැංගිලා මේ රට කන ජඩ දේසපාලුවංගෙ නිරුවත පෙන්නන්න නම් මේ වගේ සංවාද වටිනව...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සචින්ත ඒ ප්‍රතිචාරයට .👍
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
බුදුරජාණන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ හතුරන්ටත් මෛත්‍රි කරන්න බුදුරජාණන්වහන්සේ දෙවිදත්තරටත් මෛත්‍රි කලස්
@world7450
@world7450 3 жыл бұрын
මේක බුදුන්වහන්සේ දේශනා කරා උන් වහන්සේගේ දර්මය පවතින්නේ වසර 5000හි හොදටම තියෙන්නේ 2500යි අනිත් 2500ය නැතිවීගෙන යනවා කියල ඒක ඒ විදියටම වෙනවා ඒහෙම නැතිවිගෙන යන්නේ තම සාසනේම ඉදිරියේදි පැවිදි වෙන අදාර්මික දුෂිලාචාර පැවිද්දන් හින්දා කියලා බුදුන්වහන්සේ දේශනා කරා
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
@@world7450 බුදුරජාණන්වහන්සේ දේශනා කල සියලු දේ සත්‍යයි
@indijay7886
@indijay7886 3 жыл бұрын
ඇත්තෙයි.. ඔයා නම් මාරයි. මාරම බුද්ධිමත් වගේ පෙන්නන්න ඔයා හරි දක්ශයි.
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 3 жыл бұрын
මේ උතුම් පින් බිමේ ඉපදී මත් මහත් .වාසනාවක් උපන් මවුබිමට ගරු කරන්න පන්චසීලයෙහි පිහිටා සිටින කිසිවෙකු වැරදි වැඩ කරන්නේනැත .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි අනුර ඔබගේ අදහස් දැක්වීම ගැන.👍
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 3 жыл бұрын
🤣🤣🤣😂😂😂 එහෙම අය කොහෙද ඉන්නේ....????🤔🤔🤔🤔
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
@@s.d.a.d.r8538 lankaave vitharak neveyi pita rata valath innavaa. Bavuddhayin vithaarak neveyi vena aagam vala ayath innavaa . Punaruppaththiya karmaya visvaasa nokarana aya atharath innavaa e vage aya.
@donjuan8230
@donjuan8230 3 жыл бұрын
Very well spoken Mr.Jayasiri.Thank you.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Juan.👍
@cjcomunication
@cjcomunication 3 жыл бұрын
මට පේන විදිහට පොඩි කාලේ ඉදලා හරි හමන් ආදරයක් නොලබපු කෙනෙක් සාමාජය වෙනස් කිරිමට මාක්ස්වාදී වෙලා දැන් මිනිහා හැමදේම දකින්නේ ඒකෙන් ඕකට ඉතින් කරන්ඩ දෙයක් නැ ජයසිරි මහත්තය ගැන දුකයි නලුවෙක් හැටියට සාර්ථක යි පෞද්ගලික ජිවිතේ මගේ කරගන්ඩ ඕනේ නැ ගොඩක් සමාජ්වදින්ගේ ඇත්ත කතාව ඕක තමයි තමුන්ගේ ප්‍රශ්න නිසා සමාජය වෙනස් කරන්ඩ යනවා දුක ඉතින් මේවට හරි කියන අහු වෙන ගොන් හරකුන් ඉන්නවා
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
😂 ඉතින් අපිට පොඩි කාලේ ආදරයක් ලැබුනත් අපි අද මෙතුමාගේ කතාවට එකගතාවය පළ කරනවා පොඩි කාලේ ආදරේ නොවේ මෙතැනට බලපෑම් කරන්නේ ඒ ආශ්‍රිත ක්‍රියාවන් නොවේ 😂ඔහු හිතට එකඟව කතා කිරීම ඒ ගැන අපි ඔහුට කැමතියි
@aazalhan4224
@aazalhan4224 Жыл бұрын
​@@malvisoriya1309අනුකම්පා කරනව ජයසිරි කියන කෙනාට කියන්න තියෙන්නෙ බුදුන් වහන්සේගේ කාලෙත් ඔය වේ෴ජයසිරි අයියල හිටියනෙ එහෙව් එකේ දැන් පුදුම වෙන්න දෙයක් නැ
@sisiramahanama8161
@sisiramahanama8161 9 ай бұрын
Samaja wadin budu dahama samaga tharahai
@hotaice231
@hotaice231 3 жыл бұрын
Super මෙයා මංගලගෙ යාලුවෙක් ද?
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට .👍
@hotaice231
@hotaice231 3 жыл бұрын
විපල්ක
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@janakakumbukage747 ow.mangala.lollageda
@gaminiwasantha4019
@gaminiwasantha4019 3 жыл бұрын
ෂුවර්ද
@sakiladevidevi6109
@sakiladevidevi6109 3 жыл бұрын
හරියටම ඇත්ත කතාවක්
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 2 жыл бұрын
Janaka your vedio make us updated thank you very much for it
@hsikadevapriya5575
@hsikadevapriya5575 3 жыл бұрын
පන්සිල් පද පහ රකින සහ නොරකින මිනිස්සු කොතරම්‍ ඉන්නවද , ත්‍රිපිටකය කියවලා නැති මෙ වගේ මිනිස්සු නිසා තමා සම්‍බුදු දහම නැතිවෙන්නේ....කවදාහරි සියලුදෙනා ත්‍රිපිටකයට නතුවෙන්න...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.👍
@kumaridasanayaka3943
@kumaridasanayaka3943 3 жыл бұрын
ත්‍රිපිටකය යනු කොටස් තුනක්.විනයපිටකය සුත්‍ර හා අභිදර්ම පිටකය යනුවෙන් .එහි පන්සිල් වෙනම සදහන් වී ඇත්තේ කොතනද.අපි බුදු හාමුදුරුවෝ වැඩ වසන කාලයේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ .කියා වදින්න පුරුදු වී සිටියාද? ඔය ත්‍රිපිටකය කතා කරන කෙනා මට උත්තර එවන්නකො
@asankaliyanage8229
@asankaliyanage8229 3 жыл бұрын
@@kumaridasanayaka3943 man oyath ekka wada ka nemei me kiyanne, mata meka dakala anga hiri watila giya . suthra pitakaye dewaduutha suthraya poddak gamburen kiyawanna, kumari, paarak thiyanawa e para awasan wenne gamburu helakin. e pare oya yanawanam oya para koi wageda kiyala mata kiyanna witharai puluwan oya e pare yanne as wahagena. maraya wisin wahala tiyana oyage as arala balanna. thripitakaye kohewath namothassa bagawatho arahatho kiyala naha. bagawatho kiyanne siyaluma guna daraganeemata pina athi yannai arahatho kiyanne siyaluma akusal praharanaya kala yannai samma sambuddha yanu thama wisinma nirwanaya awabodha karagatta yannai ema guna athi budun wahansege sarana yami kiyala kiyanne shrawaka api neweida? pasnil yanu gihiyage nithya seelayai, kotiyak paw atharin oya pahawath rakagatte nattam api nirayata watena nisa thamai pansil ata sil, dasa sil kiyala nodanna apita deshana karala tiyenne. mulu thripitakayenma kiyanne oya pas paw nathi karaganna widiya, eya kara akaraya, karana gaman magai, tharkana buddhiyak athi oba thripitakayama hondin adyanaya karanna, obatama dawasaka oba me monada karagatte kiyala pasu thawennathuwa. theruwan saranai.
@asaranasarana1086
@asaranasarana1086 7 ай бұрын
පංචසීලය කියන්නේ බොරුවක් නෙවෙයි . මූට පිස්සු . මූ හාමුදුරු චරිත වලට ගන්න එවුන්ටත් පිස්සු . පංචශීලය හරියට පිහිටලා ජීවත් වෙන කෙනෙකුට මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ .ලෝකෙ ඕනම රටක ගිහින් ජීවත් වෙන්න පුළුවන් පංච ශීලය රැකගෙන ජීවත් වුනොත් .මොකද ලෝකෙ ඕනම රටක නීති පද්ධතිය හැදිලා තියෙන්නේ පංචශීලය නොරකින තැන් ඉලක්ක කරලා . ප්‍රාණඝාතයට අනිවාර්යෙන් දඩුවම් තියෙනවා , මත්ද්‍රව්‍ය වලට නීති තියෙනවා දඩුවම් තියෙනවා , කාමයෙහි වරදවා හැසිරීමෙන් දඬුවම් ලබන්න වෙනවා , සමහරවිට සමාජයෙන්ම, නැත්නම් සමාජ රෝග වලින්, නැත්නම් නීතියෙන්, සූදුවට නීතියෙන් දඬුවම් තියෙනවා නැති උනත් සූදුවට සූදුවෙන්ම දඬුවම් ලැබෙනවා උදාහරණයක් ලෙස ගන්න පුළුවන් පිරමීඩ ජාවාරම්වලට අහු වුණු අය .මේක ගැන ලොකුවට විග්‍රහ කරන්න පුළුවන් . නමුත් මේ ටික බුද්ධියක් ඇති ප්‍රඥාවන්තයින්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ජයසිරි වගේ හරකුන්ට බැරි උනාට . ඌ පංචශීලය දන්නේ නැතුව නෙවෙයි බුද්ධාගමට මඩ ගහනවා . හාමුදුරුවන්ගේ වැරදි හාමුදුරුවොන්ට පල දෙයි . බුදුහාමුදුරුවෝ මේ වැරදි කරලා නෑනේ . බුදුහාමුදුරුවෝ දේශනා කරපු මග ගියාම කිසිම ප්‍රශ්නයක් නෑ . පුළුවන්නම් වෙනත් ආගමක් විවේචනය කරලා පෙන්නන්න එදාට තේරෙයි ජයසිරි ට.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
පසු වදන, ඔබට මේ රටේ පොරක් වෙන්න ඕනේ නම් බෞද්ධ සංස්කෘතියට පහර ගැසිය යුතුයි.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබට ඇති අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි ඔබට .👍
@kumaridasanayaka3943
@kumaridasanayaka3943 3 жыл бұрын
කවුද බුදු දහමට පහර ගැහුවෙ Please think twice and spiritual way of life and buddhism .so u can understand what was said mr.Jayasiri .
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
He didn't blame Buddhism he condemn monks specifically v8 force.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
බුදු දහමට පහර ගැසූ බවක් සඳහන් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
@@nilambarameghawarna6635 එතුමා ආමන්ත්‍රණය කළේ සංස්කෘතිය ආගම කරගත්තු පිරිසට. එතුමා පෞද්ගලිකව හැමෝගෙම අදහස් වලට ගරු කරන පුද්ගලයෙක්.
@mangalabandara3800
@mangalabandara3800 3 жыл бұрын
රංගන ශිල්පියෙක් විදිහට ඔහු සාර්ථක පුද්ගලයෙකි ...නමුත් හැම දේම දන්නා විදිහට රඟපාන්න ගියොත් එතන ලොකු අවුලක් වෙනවා ... ශ්‍රී මහා බෝධිය ළඟ හීනියට අඩියක් ගහන්න හිතුන පුද්ගලයම කියනවා එම කතව අදට වලන්ගු නොවන බව.. ...පන්සිල් පද 5 ට සිදුහත් කුමාරයා ගවා ගන්න එපා ...ලොකු ටොක් දෙන්න කලින් අඩුම තරමේ සිදුහත් කුමාර සහා බුදුරජාණන් වහන්සේගේ වෙනසවත් තෙරුම් අරගෙන කතා කරන්න...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරු කරමි .බොහොම ස්තුතියි ඔබට .👍
@wkariyarathna5681
@wkariyarathna5681 3 жыл бұрын
Palamuwa dadenama bududahama eganaganna
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@wkariyarathna5681 අදහස් දැක්වීමේ ඔබේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි WK ඔබට .👍
@punya5115
@punya5115 3 жыл бұрын
බුදු දහම නොදන්න මෝඩයින් සමග සාකච්ඡාවක්.... කලකිරීමක් ඇති වුණේ මෙය දැකීමෙන්...
@ranjimendle299
@ranjimendle299 3 жыл бұрын
Important interview with a legend who did not take back from what he had to say , he expressed his own feelings and concerns which were very straight forward, unfortunately there a very few honest people , the biggest take away from this interview is the Buddhist monks and other religious leaders being involved in politics which has undeniable repercussions for the whole country, some of the monks that are involved in politics are able to have everything called luxury, it is a dam Shame lt is heartbreaking to see how much our country people are struggling to have a meal😢it is beyond words can explain .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation.👍
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
Your explanations quite write ...
@tituswijesinghe9257
@tituswijesinghe9257 3 жыл бұрын
Thanks for being straightforward, and not being hypocritical?
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Wijesingha.👍
@MrChandanatube
@MrChandanatube 3 жыл бұрын
W. ජයසිරිව කියවීමට අවස්ථාව ලබා දුන් "ජනක කුඹුකගේ" ඔබටත් අපට අපේ ජීවිත කියවීමට මානයන් පෙන් වූ " W. ජයසිරි" ඔබටත් තුති.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි චන්දන ඔබට .👍
@yatigammanag
@yatigammanag Жыл бұрын
මුන් සමාජ පිලිල 6:29
@sirimal3170
@sirimal3170 9 ай бұрын
මුන්ට හෙන ගහන්න ඕනේ කාලකනි
@raajnaagaa7223
@raajnaagaa7223 Жыл бұрын
දෙවිකෙනෙක් ඇවිත් පළමුවෙන්ම ගොනෙකුට කතා කරන්න පුලුවන් වෙන්න වරයක් දෙනවා සිංහලෙන්.... එතකොට ඒ ගොනාවත් මෙහෙම කතා නොකරයි..... දෙවනුව බල්ලෙකු ඒ අවස්ථාව බල්ලේකුට දුන්නත් ඒ බල්ලත් කිසීම මොහොතක මෙසේ නීච අදහස් නොපසයි.... කලකිනි බුදුකෙනෙකු පහළ වන්නේ. පහළ වී ධම් දෙසන්නේ... ඒ උතුම් දහම අවබෝධ කරගන්නත් පෙර බොහෝ පින් උපදවා තිබිය යුතුමය.... ඉතින්... තම තමන්තුල පවතින මාන්නය හේතුවෙන් මතු වඳුරු උපතකටත්...... අධිමානය ඇති පවතින අය නැවත මතු උපදින්නේ බල්ලන් වීත්ය..... මෙවැනි උපතකට හේතු හදාගන්නේම තමන් විසින්මය..... විටක මෙවැනි අඳබාලයන් මිනිස් ලොව ඉපිද හිත කය වචනය හසුරුවා කරගන්නේ අතිමහත් අකුසලයකි........මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයකී.... අර තිරිසන්ගත ගොනාවත් බල්ලත් මොනතරම් අගනා උපත් දෙකක්ද......
@sithija_dashan
@sithija_dashan 3 жыл бұрын
බුදු දහම හා බෞද්ධ දර්ශනය පිළිබඳ අදහස් දැක්වීමට පෙර ත්‍රිපිටකය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන තිබීම අත්‍යවශ්‍යයි .එම නිසාම මෙවැනි ප්‍රකාශ සිදු කිරීමෙහි සහ ජන ගතකිරීමේදී දෙවරක් සිතා බලන්න .ඔබේ ප්‍රසිද්ධිය වෙනුවෙන් බෞද්ධ දර්ශනය බිලි දෙන්න එපා .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි ඔබට .👍
@chandanagamage5488
@chandanagamage5488 3 жыл бұрын
සහතික ඇත්ත
@dammiranasinghe7054
@dammiranasinghe7054 3 жыл бұрын
අනිවාර්යයෙන් එයාල සමාජයේ පිළිගැනීම තිබුණ පළියට බුදුරජාණන් වහන්සේ ටත් දහම ගැන .විවේචනයට භාජනය කිරීම කිසිසේත් අනුමත කළ හැකිද මුලින්ම බුදුරජාණන් වහන්සේ හඳුනා ගත්තේ nam ,????බුදු ගුණ අවබෝධ වේවාl
@sithija_dashan
@sithija_dashan 3 жыл бұрын
ලංකාවේ සමාජය ගැන කතා කරන්න කොයිතරම් කාලීන මාතෘකා තියෙනවද.මේ විදිහට බෞද්ධ දර්ශනය පිළිබඳව තමන් හිතුමතේ ප්‍රකාශ නිකුත් කිරීමනම් වැරදියි . මේ වගේ බොරු ප්‍රචාරයන් සිදු කිරීම නිසා මෙයාලට රටේ තියෙන පිළිගැනීම පවා නැති වෙන්න පුළුවන් .
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@chandanagamage5488 munta.pansal.hamuduruwo.penna.ba
@VM-xw5pq
@VM-xw5pq 3 жыл бұрын
Good program well done Janaka. Good to see that Mr Jayasiri has positive attitude towards NPP. Support them in next election. Wish you good health and long life.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation.👍
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
ජයසිරි ලොකු අයියේ, සිදුහත් කුමාර යා ගිහි ජීවිතයේ දහම් දෙසුවේ නැත ගෞතම බුදුන් දහම පනිවිඩය දුන්නෙ
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන.👍
@ruwindanissanka6781
@ruwindanissanka6781 3 жыл бұрын
Mole tiyena harakek.anukampa karanava vina kala heki yamak nehe.pau renakota hambuna vada pittala lonta moda musala gu pettak.
@kumariedri7345
@kumariedri7345 3 жыл бұрын
අද හැම දේම කනපිට උපන් බිමට පිටු පා යන පරගැති
@annmari9662
@annmari9662 3 жыл бұрын
@@janakakumbukage747 Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.😜ඣ්හ්හ්හ්හ්😜ප්ට්‍ය්ය්ට්‍යුඑර්
@diyanathnishshanka8739
@diyanathnishshanka8739 3 жыл бұрын
ජනක කුඹුකගේ ,ඩබ්ලිව් ජයසිරි ,ඔබ දෙදෙනාම කලාකරුවන් වශයෙන් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූවෝ වෙති .LINA AND BEYOND හද පිරි ප්‍රණාමය පුදකර සිටිමු .නාලිකාවේ ප්‍රසාද වාහි ,සඤ්ඤතගාමී ගුණය ආරක්ෂිතව පවත්වාගැනීම කළ යුත්තක් බව ම දැනෙයි හැඟෙයි .ජනක කුඹුකගේ ප්‍රිය සොයුර "අපේ සෑම සිතිවිල්ලක ම ,සෑම වචනයකම ,සෑම ක්‍රියාකාරිත්වයක් තුලම අන්තවාදී බවක් පවතින බව අපි හැමෝම දන්නා දෙයක් ,අප යා යුත්තේ මැද මාවතක නේද ?ඩබ්ලිව් ජයසිරි හිතවතාටත් ,ජනක කුඹුකගේ හිතවතාටත් අපේ ගෞරවයත් ,අපේ පිළිගැනීමත් වේවා .
@kumuduaponsu7829
@kumuduaponsu7829 3 жыл бұрын
ජනක ayye ඔයාගෙ program niyamai .ath.ජයසිරි ayye siduhath kumarayai බුදුන් වහන්සේ ge වෙනස තේරුම් ganna.a කතාවට akaga nh.anith awanm ahan enna පුළුවන් .budu saranai dennatama
@Mdhammarakkhitha
@Mdhammarakkhitha 3 жыл бұрын
බුදුන් හා මාක්ස්ගෙ අතර වෙනසක් නොවේනම් කුමට තගේ ඔලුගෙඩිය...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරුකරමි.බොහොම ස්තුතියි ඔබට .👍
@indijay7886
@indijay7886 3 жыл бұрын
සුහද මිතුරු දහම් පහස, මෙවන් ජාතී ද්‍රෝහීන් මේ මව් බිමෙන් අතුගා දැමීමට අපි ක්‍රියා කල ‍යුතුයි.
@kavyarohanajayasinghe7239
@kavyarohanajayasinghe7239 Жыл бұрын
Mr Janaka k, oluwata bara nathi discussion ekak,digatama ahagaththa, dennatama THANKS
@Realeye66
@Realeye66 3 жыл бұрын
ඩබ්ලිව් ජයසිරි විසින් බුදුහාමුදුරුවන් නිවැරදිව කියවා ගෙන නැති බවයි හැඟෙන්නේ ඇත්ත වශයෙන්ම ඒක විශාල කනගාටුවට හේතුවක්
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට මේ program එක ගෙනාවට සියයට සීයක්ම ඇත්ත ..ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ranaweerakarangoda7085
@ranaweerakarangoda7085 3 жыл бұрын
I salaute great artist and thanks Janaka beautifull presenting.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Ranaweera.👍
@desilvachandra7226
@desilvachandra7226 Жыл бұрын
Brilliant great conversation.
@neilkirella5158
@neilkirella5158 3 жыл бұрын
හොඳ මෝඩයෙක් . බුදුන් වහන්සේ ට ත් උගන්නන් න හදන කෙනෙක්
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදගස් දැක්වීමේ ඔබට ඇති අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි ඔබට .👍
@neilkirella5158
@neilkirella5158 3 жыл бұрын
අද නැත්තේ ඒකයි. ස්තුති ඔබතුමා ට
@samsamarakon4574
@samsamarakon4574 9 ай бұрын
කිව දෙ හරියට නැවතත් අහල බලන්න.
@samsamarakon4574
@samsamarakon4574 9 ай бұрын
බුදු හාමුදුරුවො ගැන ඔහුගේ විවේචනයක් නැ. අද ඒක තමන්ගේ වාසිය ට යොදාගණ විකෘති කරන එක ගැනයි විවෙචනය. ඕවා ඇතුලෙ ඉදගෙන බිලා සිරෝසීස් හැදිලා අපවත් වි තිබෙනවා
@dasanayakasiri57
@dasanayakasiri57 2 жыл бұрын
Very intresting ,wish you borth allthe Best !!!
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
රැවුල කොන්ඩෙ වවාගෙන ජාතියට ආගමට රජයට විරුද්ධව මොනා හරි පොර ටෝක් එකක් දුන්නොත් එයා තමා නියම පොර.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් ප්‍රකාශ කිරීමේ ඔබේ අයිතියට ගරු කරමි .බොහොම ස්තුතියි ඔබට .👍
@nuwansameera412
@nuwansameera412 3 жыл бұрын
ජාතිය හරහට යනවනම් ආගම අවභාවිතාවේ යෙදෙනවනම් රජය පිස්සු කෙලිනවනම් ඒව ක්‍රිටිසයිස් කරනකෙනා ඇත්තටම පොරක් .ගෝතයො තමා ඒව දැක දැක කටවහන් ඉන්නෙ
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
@@janakakumbukage747 ඔබගේ මහත්මා ගතිගුනයට මගෙන්ද ස්තුතිය .
@tharindumadushan9323
@tharindumadushan9323 3 жыл бұрын
@@nuwansameera412 👍👍👍👍👍
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@@nuwansameera412 යහපාලනේ කාලෙත් කිව්වද රජය පිස්සු කෙලිනවා කියල නෑ නේද ඔයත් මෙතන අනුරට කඩේ යන එකනෙ කරන්නේ
@anilranasinghe1772
@anilranasinghe1772 3 жыл бұрын
ලෞකික දාර්ශනිකයෙක් උනාට බුද්ධ දර්ශනය ගැන අවබෝධය නම් අන්තිමයි. පවතින පෘථග්ජන සමාජය උදාහරණ කොට ඒ හා ගැටෙමින් බුද්ධ දර්ශනය විග්‍රහ කිරීමට යාම මෝඩ ක්‍රියාවක්. නිර්මල සද්ධර්මය දැනගෙන අදහස් දැක්විය යුතුයි. ලෞකික දාර්ශනික අදහස් බුදු දහම ඉදිරියේ දූවිල්ලක් තරම් වත් වටින්නේ නැත
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි නිල් ඔබට .👍
@ensys1000
@ensys1000 3 жыл бұрын
සතර පෙර නිමිති දැක්කෙ නැත්තං බුදු හමුදුරුවො බුදු වෙන්න යයිද? බුදු බවත් පෘථග්ජන දිවියේ ප්‍රතිපලයක් නෙවෙයි ද​?
@rajithasampath1525
@rajithasampath1525 3 жыл бұрын
Me waga hithanna පුළුවන් මිනිස්සු inna හරිම ටිකයි aaa tika danata ජීවිතය හරිම සුන්දර අත්දැකීමක් a ayaga kakulan adinna (drink akak dala පන්සිල් gattha aun තමයි ඉතින් )...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Thx janaka and thx sir Mr jayasinghe we got more idea s
@indi15
@indi15 3 жыл бұрын
බොහොම ස්තුතියි ජනක මහතා. මොහු සමග සාකච්ඡා කිරීම වැදගත් කරුණු රාශියක් දැනගන්නට ලැබුණා
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඉන්දිකා ඔබට .👍
@ayeshabellanage6336
@ayeshabellanage6336 9 ай бұрын
A few selfish greedy woulf of Murutthettuwe, Indurugare, Bellawilaya, Medagodaya, Bengamuwe, Kamburugamuwe, Kotte Jadaya, Dambara, Rahulaya all of them are the traitor of all Sri Lankan. Due to all of them, people lost lives, medicines, educations, human rights, law and orders, part of Sri Lanka too. We never gratitude, cherish fake political monks.
@lalith9415
@lalith9415 3 жыл бұрын
අම්මත් එක්ක දහම් පාසල් පලයන්.....
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් ප්‍රකාශය කිරීමේ ඔබේ අයිතියට ගරු කරමි.👍
@punya5115
@punya5115 3 жыл бұрын
අනිවාර්යෙන්ම... බෞද්ධ දර්ශනය මීට වඩා ඉගෙනගෙන කතා කරා නං වැදගත්... මම හිතන්නේ දහම් පාසල් ගිහිල්ලා වත් හැදෙන්නේ නැති අය මේ..
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
බොරු කැටයම් නැති ඇත්ත ඇති සැටියෙන් කතා කරන නියම කලා කරුවෙක්.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ගීතා ඔබට .👍
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@janakakumbukage747 3%.kona.kapapu.porak.neda.me
@gayanganakadhara9162
@gayanganakadhara9162 3 жыл бұрын
මරැ..ඇත්ත.මම.හදවත්න්ම ඔතන..එකගයි..හමුවෙමු.වෙලාවක..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@gayanganakadhara9162 👍🙏
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 9 ай бұрын
Lines and beyond uth???????😮
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
හරිම හරවත් කතාවක් .වටින අදහස් ,ඇත්තටම අපි දුක් වෙනවා රට ඒත් මේ කතා ඇහුනෙ කොට අපි වාසනාවන්තයි කියලා හිතෙනවා .අපිට සුබ සිහින නෑ වැඩියම බොන්නේ බවුද්දයෝ වැඩියම පස් පව් කරන්නේ කාමුදුරුවරු ඇත්ත කතාව ජයසිරි මහත්මයා වටින පොතක් .ඔහුගේ හැම අකුරක්ම හැම වචනයක්ම වටිනවා ඔබතුමාට දීර්ගායුශ පතනවා ඒ වගේම ජනක මහත්තයාගෙ ප්‍රශ්න ඇසීමේ කලාව ,කතාව හිනාව මේ හැම දේම අපිව ඇද බැද ගන්නවා . ජ ශ්‍රී දෙදෙනාටම ❤️🌷
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@ginendradasasilva8141
@ginendradasasilva8141 2 жыл бұрын
ජයසිරි ජනක දෙදෙනගේ සංවාදයමම ඉමහත් සතුටකින් ශුුවනයකලා ජනකනලවෙකුට වඩා වියතෙක්ජයසිරි ප්තිභාපර්නකලාකරැවෙක්උගතෙක්මගේ සැදැසමයඔබ වැන්නන සමග ගත කිරිම සතුටක්ඔබ දෙදෙනාටම යහපතක්ම වෙිවා
@percynanayakkara4700
@percynanayakkara4700 Жыл бұрын
ජනක කුඹුකගේ, ඉතා හොඳින් සංවාදය මෙහෙයවා ඇත. දක්‍ෂ නළුවකු මෙන්ම බස මනාලෙස හසුරුවමින් මනා වාග් විලාශයකින් වැඩ සටහන් මෙහෙයවන්නෙකු වීම ගැනද ඉතාමත්ම සතුටට කරුණකි. ඩබ්ලිව්. ජයසිරි ගැන කියන්නට දෙයක් දැනට නැත.
@mahindaguruge9926
@mahindaguruge9926 3 жыл бұрын
Great 👍 programme. I love 💕 and enjoyed. Thanks Janaka and Jayasiri.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Mahinda Aiye.👍
@champikawijesinghe2238
@champikawijesinghe2238 3 жыл бұрын
සත්‍යවාදියකු සමඟ රසවත්, ප්‍රබල, නිර්භය, අවංක කතාබහක්.වටිනාම දේ එය.එතුමාගේ හැම රංගනයක්ම වගේ අමතක නොකලැකි විශිෂ්ඨ රඟපෑම්.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චම්පිකා ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@nalinchandana7888
@nalinchandana7888 3 жыл бұрын
Amaraneeya minisek auobowewa
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@nalinchandana7888 %3.kona.kapapu.porak.neda.me
@dharmapalaperera2576
@dharmapalaperera2576 3 жыл бұрын
Actually Mr Jayasiri has good understanding on Buddhism
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention.👍
@Kumarsenaratne6452
@Kumarsenaratne6452 Жыл бұрын
හරිම රසවත් සාකච්ඡාව ක්. විවුර්ත, නිහතමානී , අව්‍යාජ , නොපැකිලුණු, කලාත්මක දිගහැරීමක්.
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 Жыл бұрын
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ ..... මිනිසුන් ට සත්‍ය දර්ශනය අනාවරණය කරන්න ට යලි එනු මැනවී ...
@qualitylife8195
@qualitylife8195 3 жыл бұрын
නියම widiyata බුදු දහම තේරුම් ගන්න, ekai mage පණිවිඩය. Hamuduruwaru හැමෝම නරක na, anith eka කට katha විස්වාස කරන්න එපා. Thaman හැම දේම prakkanawen, නුවනින් දකින්න 🙏
@anilganegoda7218
@anilganegoda7218 3 жыл бұрын
මොන කාලකන්නියෙක්ද මේ. කියල හිතුන.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබට ඇති අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි ඔබට .👍
@shanshan2354
@shanshan2354 3 жыл бұрын
Owow attha kiwvama thitthada
@obapinwanthaiiranasinha6578
@obapinwanthaiiranasinha6578 3 жыл бұрын
Keriya
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
මූ කොහොමත් කාලකන්නියෙක් තමයි
@ランワラシタラへーママリー
@ランワラシタラへーママリー 3 жыл бұрын
Adarei Jayasiri Ayye. Ape game manussayek. Hadawathata ekagawa kathakaranne. E - Ape game gathiya. Theruwan saranai devi pihitai obata mage Ayye!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
සහතික අැත්ත නිව්ස් කියන්නෙ තනි බොරැව.... මමත් කියවනනෙ නැ බලන්නෙත් නැ නිව්ස්.... නියම නළුවෙක්.... අර්ථාන්විත කතාබහක්.... නියම කලාකරුවන්... මොහුගෙ රංගන පෞර්ශයට මම ඉ‍ාම කැමති.... ❤️👍
@CarelyBee
@CarelyBee 3 жыл бұрын
Manorama weerasinge ge FB post ekak dekala mn awe. Janaka kumbukage mahathmaya ta mn kamathi actor kenek widiyata. Itath wada lagadi idan mn wediyenma kamathi Kisa eke Enver uncle ge voice eka nisa.. Thank you Mr. Janaka Kumbukage for this new program. Good program with great people.. රගන්නේ නැති අව්‍යාජ, අමු, මිනිස්සු හරි ලස්සනයි.. ❤️
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@classicsinhale5027
@classicsinhale5027 3 жыл бұрын
මූ කියන පච ...අවුරුදු 2දි පත්තර කියෙවුවලු😀😀😀😀😀😀
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
🤣🤣🤣😜
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
මිනිහා ඔල්මාදෙන්
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Жыл бұрын
මෙිවා පච නෙවෙයි මමත් වයස කීයෙදිද හරියටම දන්නෙ නැහැ වයස 3හෝ4 වෙන්න අැති ඔිකම කියලා අමිමගෙනුය් අක්කගෙනුයි බැනුමි අහල තියෙනවා අක්ක එම වෙලාවට පත්තරේ සිළුමිණ හරි ලංකාදීප හරි වෙන්න ඔින වෙන දෙයක් කියවලා තේරැමි කරලා දෙනවා නැතිනමි කතන්දරයක් කියලා දෙනවා අැත්ත පත්තරේ දිනපතා කියවන්න පටන් ගත්තේ වෙන ගෙදරකදී වයස අවුරැදු 8 හෝ 9 දි විතර කියලා මතකයි කියවපු නැති අය කියවන්නේ නැති අය මෙිවා බොරැ හැටියට දකීවි මෙය ලියන 2024 ජනවාරි වෙන විට මෙි රටෙි පත්තර ටලිවිෂන් යූ ටියුබි කාරයෝ FB මෙි සේරම හිස් ඔළු ගෙඩි සහිත උඩගු පුස්සන්ගෙන් පිරී ඉතිරී ගොස් හමාරයි අවසානයක් නැති වෙහෙසකර අරගලයක නියැලෙමි ජය පරාජය කුමක් වුව
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
Dear Mr. Jayasiri, can you please let me know where your brother is now? He was in the KSA in somewhere in 1985 and we were working together.
@wmapbw8444
@wmapbw8444 3 жыл бұрын
අපේ රටේ බෞද්ධයෝ උපතින් බෞද්ධ වෙලා ගිහි පැවිදි දෙපාර්ශවයම, බුදු දහමට නිගා කරන්නේ බුදු දහම නොදන්නා කම, බුදු දහම අනුව නොහැසිරීම / බුදු දහම භාවිතයේ නැතිකම නිසයි. නුමුත් මුන්ට දෙවියන්ගේ ආගම ගොඩක් උතුම්. විද්‍යාව අමතක කර අවිදයාව මතුකරගන්නේ විද්‍යාව අපහසු නිසයි.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk Жыл бұрын
පලයන් පකයා යන්න බොරු වට
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
අනිවාර්යයෙන්
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
අනිවාර්යයෙන් ,අනෙත් ආගම් වලට විරුද්ධව වචනයක් කියන්න කොන්ද පනනැති මේකා පස්පවු වලට කැමති එකෙක් විදිහට දහමින් ඇත්වෙලා මිත්‍යාව පස්සේ ගිය නිසා මේ විදිහට කතා කරනවා වෙන්න ඇති, ඉස්කෝලෙන් පැන්නුවෙත් කියන්න බැරි වරදක් නිසා නම් තව මොනවද
@sisiramahanama8161
@sisiramahanama8161 9 ай бұрын
Jayasiri pissa gona kalakanniya
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
ඔබතුමා ව මම දැක්කෙ හැත්තෑව දශකයේ අග භාගයේ දෙසැම්බර් 31 දවසක ගාලුමුවදොර පිටියේදී ,මගේ සහෝදරයා වන ලකී කුලතුංග සමග එහි පැමිණි ව්ටෙකදී , එදින ඔබතුමා ගේ මිතුරන් වන චින්තන ජයසේන , kdk , දයා , සිරිල් , පතිරාජ , විජය කුමාරතුංග මහත්වරුත් දුටුවා .
@aanferdinando9046
@aanferdinando9046 3 жыл бұрын
දකුණෙ මිනිසෙක් නිසාත්...විවේචන බුද්ධි යකින්......ජීවත් වන.....වැලිගම ඉපදුන ...ඔබ අපට ආඩම්බරයි ....ජනක ඔබට ස්තූතියි .....
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@keerthipala7438
@keerthipala7438 Жыл бұрын
@@janakakumbukage747 ඇත්තෙන්ම ජයසිරි මට ඔබ ගැන ආඩම්බරයි.මේකෙ දාල තියෙන බුද්දාගම ගැන කමෙන්ට්.වලින් පේන්නෙ.මිනිස්සුන්ට බුදුදහම ගැන තියෙන නොදැනීම හා බුදුදහම අවතක්සේරු කිරීමක්.
@wimalism
@wimalism 9 ай бұрын
​@@keerthipala7438 ඇත්තටම. මිනිස්සුන්ට ඇහුනේ බෝධිය ගැන විතරයි
@kumarisandaya1058
@kumarisandaya1058 9 ай бұрын
Puka thama..
@geethakurera785
@geethakurera785 3 жыл бұрын
Really interesting ...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Geetha.👍
@madhubalawickramasinghe3683
@madhubalawickramasinghe3683 3 жыл бұрын
කුඹුකගේ මහත්තයෝ ,ඔබගේ මේ වැඩ සටහන ඉතාමත් සාර්ථකයි, ඔබ මෙවැනි වැඩ සටහන් ඉදිරියටත් කරන්න ,අනික් අය වගේ පොරවල් වෙන්න නොවී, අර්ථවත් දෙයක් අපේ මතු පරම්පරාවට දෙන්න , මේ රටේ සිදුවෙන අක්‍රමිකතා එළිදරව් කරන්න , ඔබට දෙවිපිහිටයි.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන.👍
@warnaperera4451
@warnaperera4451 3 жыл бұрын
බෞද්ධ,කතෝලික,මුස්ලිම් හින්දු ආදී වශයෙන් ආගමක් ඇතුව ජීවත්වන,සහ කිසිම ආගමගකට අයත් නොවී(නිරාගමික)සහ භෞතික වාදී අදහස් දරන අය වශයෙන් ජීවත් වන පුද්ගල කොටස් වලට තමයි මේ ලෝකයේ කෝට් සත්සියයක් පමණ වන ජනගහනය අයත් වන්නේ.මේ ශ්‍රී ලංකාවද එවැනි මිශ්‍ර රටක්.එහෙත් මේ රටේ නිරාගමික සහ භෞතිකවාදී නම් ඉතා සුළු පිරිසක් සිටීමට පුළුවන.අද මේ රටේ වෙසන අන්‍යාගමික නායකයින් සහ එම ආගම් වලට අයත් ජනතාව පවා උතුම් බුදු දහමට ගරු කරමින් ඉහලම තැනක් දී කටයුතු කරන යුගයක,,භෞතිකවාදී සහ නිරාගමික අය උතුම් බුදු දහමට ගරහමින්,වැරදි කරන සුළුතරයක්වූ භික්ෂූන් වහන්සේලා නිසා සමස්ථ ගෞරවනීය මහා සංඝරත්නයටම නිග්‍රහ කරනව.ඔවුන්,දූවිල්ලක් තරම්වත් බුදුදහම ගැන නිවැරදිව නොදැන පංචශීලය බොරු කියමින් නියත මිත්‍යා දෘෂ්ටියම පතුරුවනව.පුදුම වන්නට දෙයක් නැත.මෙවැනි අය බුද්ධ කාලයේත් ඉඳල තියෙන බව බුදු දහමෙහි ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙනවා.ඒ කාලයේ නම් බුදු රජාණන්වහන්සේ විසින් එවැනි අයට අනුකම්පා කරමින් කරුණු පහදා දී ධර්‍මය දේශනා කරමින් ඔවුන්ව නිවැරදි කොට පින සහ පව තේරුම් කරදී තිබෙනවා.එහෙත් අද අපට එසේ කළ නොහැක.තම තමා විසින්ම නිවැරදිවී උතුම් ලෙස මනුෂ්‍ය ජීවිතය ගතකොට සතුටු සිතින් යුතුව මිය යන්නට මාර්ගය, "උතුම් ත්‍රිපිටක රත්නයෙහි ඉතාමත් පිරිසිදුව සහ පැහැදිලිව සඳහන් වී තිබෙනවා.යම් කෙනෙක් තමන් මේ උතුම් බුදු දහම නොපිළිගන්නේ නම් ඒ ඔහුට උපතින්ම ක්ෂණ සම්පත්තිය නැමැති උතුම් ධනය වාසනා ගුණය නම් මහා පින නොමැති කම.බුදුරජාණන් වහන්සේට වත් වෙනස් කළ නොහැකි අය ඒ කාලයෙත් ඉඳල තියෙනවා.පුලුවන්නම් යම් පිනක් හෝ තිබේනම් නිවැරදි ප්‍රඥාව අවධි වීමෙන් එවැනි අයට වෙනස් වීමට පුළුවනි.ඒ බවද බුදු දහමෙහි සඳහන්ව තිබෙනව.අන් අය විසින් ඔවුන්ට වයිර නොකර උපේක්ෂාවෙන් අනුකම්පා සිතින් ඔවුන් දෙස බැලිය යුතුය.එයද උතුම් බුද්ධ අනුශාසනාවයි.මින් මතුවට කිසිවෙකු විසින් උතුම් බුද්ධ දේශනා බොරු කියමින්,මහා පව් රැස් කරගන්නා ආර්ය උපවාදය නොකරගනිත්වා.
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
Obage adahas agaya karanavaa. Namuth mohu budu dahama veradiyi kiyanne nehe.
@samsamarakon4574
@samsamarakon4574 9 ай бұрын
ඔහු විවේචනය කරන්නෙ බුදුදහම නෙවෙයි. අද බුදුදහම කියලා පෙන්වන්න උත්සාහ කරන දෙ ගැනයි ඔහුගේ විවේචනය
@pjayaweera
@pjayaweera 3 жыл бұрын
පඩ ෂෝ නැති වැඩ්ඩෙක් !! නියම කතා බහක් .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රසන්න ඔබට .👍
@seethasakaraja2851
@seethasakaraja2851 3 жыл бұрын
ඔබට දිගාසිරි !
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@seethasakaraja2851 3%.kona.kapapu.porak.neda.me
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@seethasakaraja2851 බොහොම ස්තුතියි සීතා ඔබට .👍
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 9 ай бұрын
සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දකින තුරු රජ සැප සතුටෙන් වෙන්දේය ඔබතුමා බුදු බුදුබණ යැයි වටහාගෙන ඇත්තේ එම කාලයේ සිද්ධාර්ථ කුමාර යාගේ කුමාර ජීවිතය පිළිබඳව යයි ඔබේ කතාවෙන් වැටහෙනවා
@nalinsenavirathna4884
@nalinsenavirathna4884 3 жыл бұрын
ලංකාව අප්ඩේටි වෙන්නෙ 2025 සිට ජයසිරි අයියේ හැමෝම ලංකාවේ ඉන්න අපිට ගුරුහරුකම් දෙන්න
@HasalakaTV
@HasalakaTV 3 жыл бұрын
ලංකාවේ දක්ෂතම රංගධරයෙකු වන ජනක මහත්මාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@chrishaniperera4508
@chrishaniperera4508 3 жыл бұрын
Janaka, I want to say thank you so much, for bringing in such valuable and incredible people and interviewing them. thanks again .🌷🌷🌷🌷🌷
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you very much for your attention Chrishani.👍
@enakamendis1210
@enakamendis1210 3 жыл бұрын
Mr Janaka mr jayasiri monk vivechana 🙏lord budda🙏kiyapu de mr Jayasiri Patalawan wage... Nuwana gana awabodayak na wage..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.👍
@ikamadusanka7558
@ikamadusanka7558 3 жыл бұрын
ඔබතුමා මිත්‍යාදෘශ්ටිකයෙක් හඋටියට තමා කතාකරන්නේ. ඔබ බුද්ධ,ධම්ම, සන්ඝ යන ත්‍රිවිධ රත්නයටම කරන්නේ අපහාසයක්. මෙවඋනි දෙවල් පල කිරිමෙන් සම්බුද්ධ සාසනයට අගඋරව කරන එක කරුනාකරලා නවත්වන්න.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන.👍
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 3 жыл бұрын
තමන් දරණ ඕනම මතයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඔහුට හෝ ඇයට තිබිය යුතුයි..අප අදහන බුදුන්ගෙ ධර්මය විනාශ වී ඇත්තේ මෙවැනි මිනිසුන් නිසා නොව,තම පෞද්ගලික සුඛ විහරණය වෙණුවෙන් දේශපාළනයට මුවාවී ආගමත්,ජාතියටත් විණකරනා සමහර සිවරුධාරීන් නිසාවෙනි..මොහු අප කළාකරුවන් අතර සිටින කෙළින් කතාකරන රංඟන ශිල්පියෙක්...
@lasithaperera8257
@lasithaperera8257 3 жыл бұрын
මේ නාකියා සුනිල් පෙරේරා වගේ අනුන්ට දේශනා දෙනව පවුල් ජීවිතේ අන්තිමයි, ගෑනු පෙරේතෙක් දැන් වුනත් එහෙමයි
@ensys1000
@ensys1000 3 жыл бұрын
මේ මිනිහ කියන්නේ ඇත්තක් ද බොරුවක් ද?.... ගෑනු එයැයිට කැමති ද නැද්ද කියන දෙය ඔබට අදාල විය හැකියැය් අනුමාන කල හැක​. ඒත් එය මේ කතාබහට අදාල කරගත යුතු නොවේ.
@ranjithhettiarachchi2721
@ranjithhettiarachchi2721 3 жыл бұрын
මේ සාකච්චාව වටිනව ඇති මේ වගේම දුස්ශීල බක පන්ඩිතයින් පොරවල් කියල හිතන, හිතෙන උන්ටනම්. අපි දන්නවා උඹලට විතරක් නෙමෙයි, ලෝකෙ බොහෝම උන්ට ඕනවෙලා තියෙනවා බුදු දහමටයි, මහා සංඝයාටයි ගහන්න තමයි, ඒක මෙහෙම තේරුම් කරන්න බෑ, දුශ්සීල හාමුදුදුරුවරු එදා බුදුන් දවසත් හිටියා, මේ දහම පව් සමාකරන දහමක් නෙමේ, කිසිම පවක් සමා කරන්න බෑ, ඒක අමු මුසාවක්, බුදුන් දේශනා කලේ පව තම සෙවනැල්ල වගේ තමා පසු පසම එන බව, ඒකත් පැත්තක තියමු. මේ මිනිස්සු හැම දුරාචාරයම කරමින් අපේ හාමුදුරුවරු ගැන කථා කරනවා, සමස්තයක් අපේ හාමුදුරුවරු ඉතාම දැහැමින් දිවි ගෙවනවා, නමුත් ශාසනේ වනසන්නම හිතාගෙන මහන උන කොටසක් මේකෙ ඉන්නවා, මතකනේ මුස්ලිම් පල්ලි ඇතුලෙත් කහ සිවුරු තිබිල හම්බ උනා, ඒ මොකටද කියලවත් හිතන්න බැරි මන්ද මානසික උන් මේ ගොං වස්සො කියන ඒවට විසිල් ගහනවා, කට්ටියම එකක් දැන ගත්තොත් හොඳයි... බෞද්ධයන් නිසා ලෝකෙ යුද්ධ ඇතිවෙලා නෑ කවදාවත්, අනුන්ගෙ දේ කොල්ල කාල නෑ බෞද්ධයන් ඉතිහාසයේ කවරදාකවත්, රටවල් කොටවල නෑ, ජාතීන් භේද බින්න කරල නෑ කවදාවත්, මේවගේ රා ගුඩ්ඩන්ට මේවා හිතන්න නෙමේ ඕනා, බුදු දහමට මඩක් ගහන්න , සංඝයාට මඩක් ගහන්න විතරයි, ඒක කරන්නෙ සූක්ෂමව, පන්සිල් ගැන අමුතු කථා කියලා, ශ්‍රීමහ බෝධිය යට අඩියක් ගහන්න ආසයි කියලා, පව් කථා කියලා පොරවල් වෙන්න හදන උන්ට ගහපල්ල අප්පුඩි හයියෙන්..ගොං වහන්සේලා...
@nadeetharanga6594
@nadeetharanga6594 3 жыл бұрын
❤️❤️❤️👍
@ramyawijayakulatilake5957
@ramyawijayakulatilake5957 3 жыл бұрын
May jathiye possibly may abuddasakale bihiwenabawa
@ramyawijayakulatilake5957
@ramyawijayakulatilake5957 3 жыл бұрын
Eda budunwahanse dakke kalakarayek una kiyala pragngawanthayek wenne naha
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
ඔයා කියපු එක ඇත්ත සිදුහත් කුමාරය ගිහිගෙදරදි පන්සිල් දුන්නෙනෑ බුදු උනාට පසුයි පන්සිල් දුන්නේ නමුත් කවදහරි සත්‍ය ආගම පමණක් මේ ලෝකේ ඉතිරි වෙන බවත් දැනගන්න බොන්නෙ බෞද්ධ අය උනාට උන් නමට බෞද්ධ චීවරධාරීන් පව් කරන්නෙ නෑ චීවර වෙසින් ඉන්න අයයි පව් කරන්නේ ඔක්කොම එක ගොඩට දාන්න එපා
@vasanthavitharana2264
@vasanthavitharana2264 3 жыл бұрын
Ravi
@udithanalinda6792
@udithanalinda6792 3 жыл бұрын
ජයසිරි මහාතට එහෙම හිතුනේ (හීන් අඩිය)මහාපවක් එකතු කරගන්න තිබුනනිසා වෙන්න ඇති .මේ ව්දියට තමයි එක් එක්කෙනා ගේ කර්ම ගොඩනැගැන්නේ.මතු සසරෙ මේවාට හොද හෝ නරක ප්‍රතිඵල ලැබේව්."සම්මාසම්බුදු සරනයි .!!!!!!🙏🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන .👍
@rawana927af5
@rawana927af5 9 ай бұрын
සිරි මහ බෝධියේ යට අඩියක් ගහන්න ආස සක්කිිලිම ජෙපි පරයෙකුට බුදු දහම ගැන කතා කරන්න හැකිද,???මුගෙ මූණ දැක්ක ගමන් බලන්නත් එපා වුනා,ජයන්ත කැටගොඩ,,ඇදංනාන වැඩ එපා,මේ වගේ බුදුදහමට කෙලවන පරයෙක් එක්ක මොනවටද මේ බුදුදහම ගැන කතාවක් ,,ඔයත් මීහරකෙක් වෙලා වගේ,🤣
@uhanowita2066
@uhanowita2066 3 жыл бұрын
අපේ සොදුරු හිතවතා සමග ඔබ කරන අර්ථ වත් කතා බහ ඉතාම විවාදාත්මක ඒවගේම සොදුරුයි වැදගත් තොරතුරු රැසක් දැනුවත් උනා නියමයි නියමයි ජනක් සහෝදරයා කියන්න වචන නෑ
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි උහාන් ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@NB-kc3xx
@NB-kc3xx 3 жыл бұрын
W. Jayasiri…you are the best..the best interview..slaves will be upset..don’t worry
@ruwan117
@ruwan117 3 жыл бұрын
Thank you so much Mr. Janaka Kumbukage,heard about this channel quite some time ago but could ne find it, The Doctor in Isiwara Asapuwa, who devoted his life for poor and innocent people, that cast will never leave me to my last breath, you have such talent and please address for our interlect with your unbilivanle skill on artistic skills either as a actor or as a journalist mean investigative journalist who grab out the humidity in human soul) Thank you Also wish Mr. W. Jayasri for good health for long live and cast characters like in Dadubasnamanaya Bless you all Thanks
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you very much for your appreciation Mr.Janaka Jayasingha.👍❤️👍
@ruwan117
@ruwan117 3 жыл бұрын
You are very welcome, Stay safe and take care 👍❤️💐
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@ruwan117 👍👍👍
@jaliyaart9192
@jaliyaart9192 3 жыл бұрын
Janaka ayya hoda channel ekak..onna sub kalaa..ohoma yamu
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
ඇත්ත කථා බහක් අහන්න ලැබුන හැබැයි බලාන අද ඇත්ත රටේ පාලකයින්ට හා පූජකයින්ට තිත්තයි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කැලිස්ටා ඔබට .👍
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@janakakumbukage747 %3.kona.kapapu.porak.neda.me
@lakpuraadvertising1533
@lakpuraadvertising1533 3 жыл бұрын
ඔයත් ජනක ඊයේ පත්තරේ වගේ නොවී මේ වැඩ සටහන update කරමින් ඉදිරියට ගෙනියන්න සුබ පැතුම් ....
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@janakakumbukage747 41.tibila.3.bassapu.jvp.pimpiyek.neda.me
@rosibalu8996
@rosibalu8996 3 жыл бұрын
POOJAKAYAN KIWWATA GANAGEDIYAN PAMANAI HONDE.
@wasanthed8214
@wasanthed8214 3 жыл бұрын
I also can remember that very same advertisement !!!!!!!!! As a little girl of 5,6 years I wanted to know what it meant. I questioned Amma ........ !!!!!😃😀😃😀😃
@siriweeraratne9788
@siriweeraratne9788 3 жыл бұрын
බුද්ධාගම හා මාක්සවාදය ගොඩක් ඒක ලගයිලු.හොදම විහිලුව
@madutharanga7654
@madutharanga7654 3 жыл бұрын
එයා කතාව එයාගේ දැණුමේ තරමට.... බුදුසරණයි !
@chaminduindeepa215
@chaminduindeepa215 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අදහස් දැක්වීමේ ඔබේ අයිතියට ගරු කරමි.බොහොම ස්තුතියි සිරි ඔබට .👍
@madutharanga7654
@madutharanga7654 3 жыл бұрын
@@janakakumbukage747 ඔබ දෙපලම මහ නරුමයෝ....(නිර්මාණ තුල).... කොච්චර වුනත් නිර්මාණ චරිතය යටි සිතට කා වඳිනවා.ගොඩක් අය මූණ මතක තියා ගන්නේ චරිත වළින්.මම ත් ඉස්සර එහෙමයි.ඉතිං මෙහෙම සාකච්ඡා වළින් තමා මිනිස්සු ගැන අදහක් ගන්න පුළුවන්.බොහෝ කොමෙන්ටු වල ඔබේ ප්‍රතිපිළිතුරු බැලුවා.ඔක්කෝම වගේ උපේක්ෂා සහගතයි.ඒ ගැන සතුටුයි.බුදුසරණයි !
@jayanthaailapperuma6661
@jayanthaailapperuma6661 3 жыл бұрын
A kiuwe itama saralawa bauddha darshanaya ha marxwadaya gana maha vigrahayak karanna bahane etana
@gvhu3542
@gvhu3542 3 жыл бұрын
ජනක කුඹුකගේ ඔබේ වාග් මෙහෙයවීම ඉතා විශිෂ්ටයි. මෙවැනි වැඩසටහන් තවත් ඉදිරියට කරගෙන යන්න. ( පැණි මාමලා පැණි මුණුපුරාලාව promote කරන මිත්‍යා ව වපුරන ලාමක u tuber කෙනෙක් නොවී. )ශුභ පැතුම් ඔබට .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි Gv ඔබගේ ප්‍රතිචාරයට .👍
@sudarmanchandrasena9052
@sudarmanchandrasena9052 3 жыл бұрын
Lines and beyond is a program I like.If youcould keep away ,from criticising the sensitive issues such as Buddhism and the modern day monks in S. Lanka, most of us will be able to value this program without a heartache.Thank you.All the best!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Sudarman.👍
@kumarijayasundera9770
@kumarijayasundera9770 3 жыл бұрын
why shouldn't we criticize the modern-day MONKS.? If it is true you should not have heartache. What he says about so-called modern-day monks is absolutely true.
@kegallesirirathana9344
@kegallesirirathana9344 9 ай бұрын
Jayasiri budu dahama gana danne monavada? Ohu pansil visthara karannavath danne natha. 1. Prana ghathaya sidukala haki prayoga 6 visthara karanna. 2. Pasvisi avaharaya visthara karanna. Nodanna deval gana katha karanavata vadiya thamun danna deyak gana kathakaranavanam hondai. Rangapama gana katha karanna. Katahari prayojanayak vei.
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 3 жыл бұрын
බුදු දහමට ගරහපු හුඟාක් අයට අන්තිමට අත්වුනේ අවාසනාවන්ත අවසානයක්.බුදු දහම කියන්නෙ සොභාදහම.මේ නොදැන කියනව උනාට සොභාදහම වෙලාව බලල දෙනව මදි නොකියන්න.හාමුදුරුන්ගෙ වැරදි තියෙනව.නමුත් බුදු දහම කියන්නෙ නිර්මල වූ දහමක්.
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ඔව් අනේ බුදුදහාමට"මොනවා හරි කිවොත් කවුරු හරි මට පුදුම කෙන්තියක් එන්නෙ
@ensys1000
@ensys1000 3 жыл бұрын
මේ මිනිසා විවේචනය කරන්නේ බුදු වදන නෙමෙයි, අද ලංකාවේ තියෙන සාසනයයි. ඒ දෙක දෙකක්.
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 3 жыл бұрын
මේ යකා කොහොමත් බුදු දහම එක්ක පට්ටම කේන්තියක් තියෙන්නෙ.ශ්‍රී මහ බෝදිය යට අඩියක් ගහන්න ඕන කීවෙ නිකමටද.මුන්ට උඩගෙඩි දෙන්නෙත් මුන්ගෙම කුලේ උන් තමයි.
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
@@sannadeesounds.sapumal4468 ඔව් ගොඩාක් අයට මේ මිනිස්සු පිරවල් ආගමක්"දහාමක්" නැති මනුස්සයෙක්"ඔය වගේ අමුතු ඩයල් ඉන්බ 100 ට විසිපහාක් විතර
@nilminiram4197
@nilminiram4197 Жыл бұрын
@@sadathraka9472 😂
@-vishwayeashcharya6904
@-vishwayeashcharya6904 3 жыл бұрын
Harima naraka kathawak. Jayasirima bodiya therum ganna bari minihek..maha paukathawak.meya vagee kenekuta sidu eke siura anduwee aii
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
අද රට බොරුවෙන් මිථයාවෙන් අද දහමද බොරුවක් මිථයාවක් අද මෙය තේරුම් ගත් අතලොස්සක් ලංකාවේ සිටීම ගැන සතුවෙමු
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කැලිස්ටා ඔබට .👍
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 3 жыл бұрын
එතකොට මොකක්ද හරි ,මහත්මය ?
@alsanupat
@alsanupat 3 жыл бұрын
mona agama ganada oya kiyanne NGO dolar valata budu dahama pavadiya nohaka eya darshanayak pamanak vana nisaveni agam yanu thama vishvasayak pamani eya sathya abibava yama manushaya svabavayaki siyalu adahannada goduru vanne ekama leda roga duk kamkatoluvalataya in berimata agam adahimen nohaki vi atha loka sathya eyama venava budu dahame iganvimada eya venava
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@janakakumbukage747 %3.kona.kapapu.porak.neda.me
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
කැලිස්ටා..... මිත්‍යාවක් පස්සේ දුවලා පස්.... බිම ඇනිලා 🏃🏃🏃🏃🏃
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
පංචශීලයවත් රකින්නෙ නැති ගිහියන් හාමුදුරුවන් ගෙ විනය ගැන කතා කිරිම විහිලුවක්.
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 3 жыл бұрын
අපූරු වැඩසටහනක් .....ඔබ දෙදෙනා සමගින් "ධවල භීෂණ " නාට්‍යය බස් එකේ රට වටා යන්න මටත් වෑසනාව ලැබුනා.......
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි විකුම් ඔබට .👍
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 3 жыл бұрын
අහෝ ජයසිරි නොදිටි මොක් පුර ?
@ensys1000
@ensys1000 3 жыл бұрын
Bold brief and brilliant.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention E.Alma.👍
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Sinhala Comedy  Sammuka Parikshanaya
14:36
Sinhala Teledrama
Рет қаралды 1,1 МЛН