ඉන්දියාවෙන් ගෙනල්ලද අපේ එවුන් කිරිගරුඩ පාෂානෙන් පිලිම හැදුවෙ - යථාර්ථ │Yathartha│Siwhela

  Рет қаралды 12,888

YATHARTHA

YATHARTHA

Күн бұрын

ඉන්දියාවෙන් ගෙනල්ලද අපේ එවුන් කිරිගරුඩ පාෂානෙන් පිලිම හැදුවෙ- යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 116
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
ප්‍රසාද් මහත්තයා හරිම තර්කානුකූල ලෙස කරුණු ඉදිරිපත් කරනවා.❤❤
@indikaudayangani4385
@indikaudayangani4385 Жыл бұрын
දැන්වත් මේතොරතුරු ඔබතුමාලවත් ඉදිරිපත්වෙලා අපිවදැනුවත්කරනඑක ලොකු පිනක්.
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ජයවේවා! ඉක්මනින් ම යථාර්ථය මතු වෙව
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
මේ සාකච්චාව වැදගත්. සත්‍ය තහවුරු කිරීම සඳහා දණ ප්‍රබල උත්සාහය අගේ කරමි. ඉදිරිපත් කරන සියලු තර්ක/කරුණු අභව්‍ය නෑ ප්‍රායෝගිකයි. .
@nalinimanamendra6959
@nalinimanamendra6959 Жыл бұрын
සත්‍ය දර්මය හෙලිකිරීම ගැන ඔබතුමා ට ස්තුතිය්
@ponnamperuma931
@ponnamperuma931 Жыл бұрын
මේ සත්‍ය ඉක්මනින්ම අවබෝධ වේවා ,බුදුන් වහන්සේ සිරි ලංකාවේ ම බව හොදට ම පැහැදිලි යි
@bodhuhela752
@bodhuhela752 Жыл бұрын
ප්‍රසාද්, ඔබ තුලින් අපි ගායකයෙක් දකිමු.මෙතෙක් අපරටේ පහලවූ හොඳම පුරා විද්ඥායා දකිමු.අත් දැකීම් බහුල නාවික ඉංජිනේරුවෙක් දකිමු.දෑ හිතකාමී හෙල විරුවෙක් දකිමු. මෙහිදී මගේ සිහියට නැගෙන්නේ හිටපු දොස්තර නන්දදාස කෝදාගොඩ මහතාය. හෙළයට වරින්වර විරුවන් දායාදවේ.ඔබ හා පවුලේ සැමට දීප්තිමත් අනාගතයක්ම වේවා!
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 Жыл бұрын
💐 වටිනා සාකච්ඡාවක්., පරදේශ ආක්‍රමණ, ස්වභාවික ව්‍යසන ආදියෙන් පසු රුවන්වැලි සෑය සොයාගත්තේත් වල් බිහි වී තිබියදී, එයට පෙර තිබූ බුද්ධ ඉතිහාසය මේ හෙළබිමේ බව නිවැරදි ත්‍රිපිටක බුද්ධ දේශනාව, නිවන් මග මතුවීමත් සමගම බොහෝ සාක්ෂි සාධක වලින් ඔප්පු වන විට සුද්දන්ගේ මුලාවට හසුවී අවසන්
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb Жыл бұрын
ඔබතුමන්ලට.අපේ ස්තුතිය සත්ත්‍ය මතුවේවා.සාදු සාදු සාදු
@nirmaladeed9223
@nirmaladeed9223 Жыл бұрын
නොදන්නා අසරන බව්ද්ධයන්ව දැනුවත් කිරීම මහගු පිනකි ,ඒපින කුසලයක්වී ......... ඔබතුමන්ලාව පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻 ඉස්තුතියි ජනිත් පුතා 👏
@ilanganthilakaum5659
@ilanganthilakaum5659 Жыл бұрын
😮මෙම යථාර්ථය පෙන්වා දෙන ඔබතුමාලාට නිදුක් නිරොගි සුවපත් බාවය අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා හෙලයනට ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය ඔබතුමන් දෙදෙනාට දිර්ගායු අදිස්ටාන කරමි සුවපත්වෙවා .
@lakydahanayake4996
@lakydahanayake4996 Жыл бұрын
මේ කතා ව සම්පූර්ණ ඇත්ත . මොකද අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ශනය සොයා ගනිද්දී එයාට පාර පෙන්නුවෙ තමන්ගෙ සිත මිසක් වෙන දෙයක් නෙමෙයි .එත් අපි අපේ හෙල දැනුම් පද්ධතිය වල දාලා ඉවර යි. දැන් ඉන්න ගොඩාක් අය බටහිරට ආවඩන අය . මෙතුමා කියන සමහර කතා වලට සෑබෑ හේතු තියෙනවා . එත් කියන්න බැහැ. ඒ දෙවල් බුදුන් වහන්සේ වත් කියන්න පෙලඹුනේ නැහැ. එයට ලොකු හේතුව ක් තියෙනවා . එත් මේ අධ්‍යාත්මය දියුනු කරන්න මෙහි ඇති සත්‍යතාව සොයන්න අපි එකතු විය යුතුය .
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 Жыл бұрын
සුවපත් වේවා!!!
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 7 ай бұрын
බලන් කඩතුරා හරදාසෙ සුවපත්වෙවා!!!
@shavi4103
@shavi4103 Жыл бұрын
Janith Aiya, Obata Godak Pin Me Karana Shasanika Mehewarata, Oba Thumatath, Methumatath Deergaayu Wewa... Mema karunu, Sadaka Mese Lokayata Idiripath Kireemata Oba Darana Wehesa Api Bohoma Kaalayaka Indala Balan Inne. Me Darana Uthsahayata Obata Niwana Dura Nowewa...🌸🌸🌸
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
ඉතා වටිනවා මේ අදහස්..මම ගොඩාක් කැමැත්තක් dakawanawa මෙවැනි සාකච්ඡා නැරඹීමට.සත්වයා ගෙ..සංසාර chakraya..සියලු ආගම් වල ලියැවී තිබෙන කරුණු වලට එහා ගිය එකක් බවත් මම තරයේ විශ්වාස කරනවා .ඔබට ගොඩාක් ස්තුති යි ..
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
ඉතාමත් හොඳයි ඉතිහාසය පිලිබඳ දරන ප්‍රයත්නය ගැන මහත්මයලා ලංකාවේ ඒඒ ස්ථාන වලට අදාල තැන්වල සාක්ෂි සාදක සහිතව පැහැදිලි කරන්න මොකද ඒක කාටත් පිලි ගැනීමට පුලුවන්. බලන්න වෙීළුවනාරාමය කොහෙද තියෙන්නේ ලංකාවෙි නම් ස්තානය හරියටම කියමු. මානම් දන්නෙ මාතලේ බවයි.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
අම්පාර රජගල
@thilakchandralal3214
@thilakchandralal3214 Жыл бұрын
ඉන්දියාවෙ තියෙන ටජ්මහලය සාදන්න ලංකාවෙන් කිරිගරුඬ ගෙනගිය බවයි අසා ඇත්තේ.
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ඉන්දියාවෙ තියෙන්නෙ මැටි ..ගඩොල් .අත්තිවාරම්...😂
@sirilee139
@sirilee139 Жыл бұрын
ඉතාම වටිනා සත්‍ය ඉතිහාසය මතුකර පෙන්වන වැදගත් සාකච්ඡාවක්ය. ඔබ තුමන්ලා ගේ උත්සාහය සාර්ථක විය යුතුය. යහපතක්ම වේවා . සුවපත් වේවා .
@jayasenaur977
@jayasenaur977 Жыл бұрын
ස්තූතියි ඔබට . දීර්ගායුෂ වේවා
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
මේ සත්‍ය සියලු ලෝකවාසි බෞද්ධ යන්ටත් අනෙකුත් ලෝක වාසින්ටත් නෙත ගැටේවා,කණ වැකේවා,🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
හරිම වටින සාකච්ඡාවක් සත්‍ය හෙළි වේවි
@ranuranu1234
@ranuranu1234 11 ай бұрын
ඔබ තුමන්ලා ඉතිහාසය ගවේෂණය කිරීම සත්‍යය ධර්මය අවබෝධයේ මූලික පදනම වශයෙන් දකිමු❤ විනාශ වී ගිය මහා ශිෂ්ටාචාරයේ සත්‍යය මතුකර දැක්වීම ට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@chamindact2264
@chamindact2264 7 ай бұрын
සත්‍ය නොබෝ දිනකින්ම තහවුරැ වේවි..මේ දරන වෑයම ඉක්මනින් ම සඵල වේවා..තෙරැවන් සරනයි සියළු දෙනාටම..
@padmaseneviratne8380
@padmaseneviratne8380 Жыл бұрын
අපෙන් අරන් ගිහිල්ල තමයි ඒ අය කිරි ගරැඬ දේවල් හදලා තියෙන්නේ .
@RuchiraDinith-b6h
@RuchiraDinith-b6h Жыл бұрын
Sattya watahennat pinak thiyenna ona 🙏
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
හලෝ සර් ❤
@kamalajayasinghe8869
@kamalajayasinghe8869 Жыл бұрын
Thanks for educating people. Theruwan Saranai!
@irushaudayangaherath5806
@irushaudayangaherath5806 8 ай бұрын
ඉතා අගනා සරල පැහැදිලි කිරිමක්.
@pabampt22
@pabampt22 Жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක් තිබේ චක්‍ර්වර්තීන්ලත් සිටි.නමුත් නිහඬයි..සත්‍ය හෙළිවෙනවාට බය ඇති
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
පුරාවිද්‍යාව උඩ සම්මත ගනයින් කූඩු සාදාගෙන විරාජමානව වැඩ වසති! එන මොකා ට වුව ද පහර දී ; භයකර පන්නා දමති! සංඝයියෝ උඩ යි; උඩ යි; පුරා විදුව යට යි; යට යි! මේ අප ගේ රට යි; රට යි; ඉන්දියාව ඔළුව උඩ යි!
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
සුවපත් වේවා.
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd Жыл бұрын
Janith mahathmaya oba thuma me karana punya karmaya oba thumata nirwanaya pinisama hethu wewa
@jayanandakumara4594
@jayanandakumara4594 Жыл бұрын
පහත කරුණා පිළිබඳව අවධානය යොමුකර බැලීම වැදගත් බව සිතන්න: 1. ධර්මාශෝක රජු විසින් වන්දනාමාන කරීම සදහා ඡන්බුදිපේ පැවති වෙහෙර විහාරස්ථාන ස්තුප ඒ හා සමානව ඉන්දියාව තුල ඉදිකර අති බව. ඒ හෙතු කොට ගෙන, ඉන්දියාවට සහ සුද්දන්ට අපේ ඉතිහාසය වෙනස් කිරීමට පදනමක් සැකසි ඇති බව. 2. ඡන්බුදිප යටත් කරගන්න දකුණු ඉන්දීය ආක්‍රමණය විශාල වශයෙන් සිදු වී ඇත. හෙළයන් ගේ කොදු නාරටිය වු බුදුදහම ඉන්දියාවෙන් ආ බවට ගැට ගසා ඇත. ඒ තුලින් අප රට උපක්‍රමිකව යටත්ව කොට ඇත. 3. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කල කාරනයක් ඇත. " ධර්ම අවබොධය/පැහැදිලි කිරිම සදහා ඉන්දිය සංස්කෘත භාෂව යොදා නොගන්නා ලෙස". මන්ද අර්ථය විකෘති වන නිසා.
@susanthaperera8512
@susanthaperera8512 Жыл бұрын
ඔය සියල්ලටම වඩා සසරේ පුරුදු පින් සහා පව මතයි සියල්ල පිලිගන්න පුද්ගලයේක් වෙනවාද නොපිලිගන්නවා ද තිරණවෙන්නේ . සුද්දා හෙළ ජාන විකුර්ථි කරා උන්ගෙන් පවතින් උන් ජාන ශක්තියෙන්ම පරගැතියි ඒ ගැති ලේ වල සොභාවයයි . අපි සතුටු වෙමු ඔබ අපගේ ලේ ගැන ආඩම්බරයෙන් එමෙන්ම සසරේ පින ගැනත්.ඔබ සැමට පින්.
@bestofeverythingekanayake1106
@bestofeverythingekanayake1106 2 ай бұрын
Reason for suddden decline in the dry areas in Sri Lanka is due to the use of tank water for thousands of years for irrigation of farmlands. Over thousands of yours it make soil more mineralised( similar to sea water contamination) this made soil in farmland less and less productive causing mass abandment of once fertile lands.
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
Theruwan.Saranai.🙏🌷🙏🌷🙏🌷
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 Жыл бұрын
සුද්ද සිංහල භාශාව තේරෙනවා අඩු කම = ඉන්දියව ට ආවැඩීම
@chamaraambawatte852
@chamaraambawatte852 Жыл бұрын
Thawath mewani wadasatahan kireemata shakthiya labewa..Theruwan Saranai...🙏🙏🙏
@buddiherath-ct6kb
@buddiherath-ct6kb Жыл бұрын
❤👏🏻🙏🏿
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@shehansl2602
@shehansl2602 Жыл бұрын
@hasanthiherath3210
@hasanthiherath3210 Жыл бұрын
කොළ පාට තීරුවන ගල තවමත් වැවෙනවා එක තියෙන්නේ නුවරඑළියේ වලපනේ
@vinithadesilva9960
@vinithadesilva9960 Жыл бұрын
💐
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඔය කතාව පිලිගන්නෙ නැත්තෙ බටහිර අධ්‍යාපනය තුලින් ආචාර්ය මහාචාර්ය කම් ලබපු අයයි. ඒ අය තමන්ගෙ උපාධියට විරුද්ධ ව සිතන්නෙ නෑ.
@tissajayawardane2821
@tissajayawardane2821 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@priyanthaperera7965
@priyanthaperera7965 Жыл бұрын
👍👍👍
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 Жыл бұрын
❤❤❤❤❤❤❤tanks
@OmilaMobileplus
@OmilaMobileplus Жыл бұрын
sthya watahewa...!
@acecoach623
@acecoach623 Жыл бұрын
🌼🌼🏵🏵🌼💐💐🌼🏵🏵🌼🌼
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐💐🙏🙏🙏💐💐💐💐
@amalsomasekara6896
@amalsomasekara6896 Жыл бұрын
❤❤❤🎉🎉
@udayachin2345
@udayachin2345 Жыл бұрын
Rawana Yugaye idan, Indiyawa visin thama deshapalana aramunu udesa yatapath karana lada hela ithihasaya, Ingrisin visin owunge palanaye pahasuwa pinisa swadeshikainge sith sathan wenas kirimata bavitha karala thiyena bawa pahadili... ehi diguwak saha ema kramaya pawathwa ganima sadaha ada dawa seda awun uthsaha karana bawa penawa...(warthamana damila gatum)
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම Жыл бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏
@sahansuneth2334
@sahansuneth2334 Жыл бұрын
mama danna tharamin atheethaye Tajmahal hadaddi kirigaruda sampurnayenma aran gihin thiyenne me sirilak bumiyen.,
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 Жыл бұрын
තර්ක නෑ. විතර්ක නෑ... මේ හෙළය ජඹු දීපයයි.... එවිට අනික් සියල්ල ඉබේම සත්‍යයයි.
@kosalarajapakshe924
@kosalarajapakshe924 Жыл бұрын
ඔබතුමා තුල තිබෙන පිරිසිදු දැනුම අහවල් මහාචාර්ය තුමා තුලත් තිබුනානම්.
@AmalbiyankaSomasekara
@AmalbiyankaSomasekara 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@LahiruDilshan-z7o
@LahiruDilshan-z7o 2 ай бұрын
ඔබ.තුමා.කියනදේ.හරිබුදුන්.ලංකාවෙි.බව.ජමිබුදිපය.ලංකාවෙි්.බවකිවිට.ජනතාව.කියන්නා.දෙස.බලන්නේ.දොහියේකලෙසය.කතාකිඑිමට.පවාකැමතිබවපෙනේ
@kanthiathukorala751
@kanthiathukorala751 Жыл бұрын
Yathartha.ok(obalatapin)[kiribath.mudalalilata.saththya.watahewa]
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Жыл бұрын
දඹකොලපටුන ලංකාවේ. දඹදිව ඉංදියාවේ මෙය විය හැක්කක්ද?
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
🥲
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Жыл бұрын
Nilagaruda pasane thiyenne maddiyama palathe...polis araksawath dala thiyenne eunata eka winasa karala iwarai....keleka thiyenne...desapaluwo rata yanakota nayakainta denna aran yanawa theegi widihata issara...ehema karala den ...goda winaseta pathwela thiyenne
@shashikasampath544
@shashikasampath544 Жыл бұрын
ඇයි ලංකාවේන් හම්බෙන සමහර රත්තරං පිලිම වලට දඹ රන් පිලිම කියන්නේ..දඹ රන් කියන්නේ මොනවාද
@anulasrimali2741
@anulasrimali2741 Жыл бұрын
මහත්මයා බුදුන්ගේ ධාතු නිසා දිරාපත් වීමක් නොවෙන්නත් පුලුවන් නේද?මේබුද්ධ කල්පය අවසාන වනතුරු මිනිස් අස්ථි උනත් බුදුන්ගේ අධිෂ්ථානයක් වෙන්න බැරිද?
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
එහෙම කියන්නත් පුලුවං.අර කියපු විද්‍යාත්මක පැත්ත එක පැත්තකුත් වෙන්න පුලුවන්
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
සීගිරි යත් ඉන්දියාවෙන් ගෙනාව කියයි. පිස්සු මහත්තයෝ මුන් ට මේ කරන්නෙ බුදු දහම මරණ එක . මම ඉන්දියාවේ ගිය කෙනෙක්. මම නම් දැක්කෙ නෑ කිසිම ඓතිහාසික වශයෙන් ගතයුතු කිසම දෙයක් නෑ සෙල් ලිපි එකක් දෙකක් තිබුනත් එවා මෑත කාලයෙ ලියන ලද එවා. අප බුදුරදුන් ගෙ සියළුම සර්වඥ ධාතූන් වහන්සෙලා වැඩ ඉන්නෙ අප රටෙ ඉන්දියාවේ නම් එහෙම දේවනෑ බුදු හාමුදුරුවෝ ඉන්ද
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
පසුව ලියමි බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ නම් අප රටට දෙනවද උන්වහන්සේගේ ධාතුන් වහන්සෙලා අපි අපෙ දෙයක් පිට තැනකට දෙනවද අපෙ මිනිස්සු පුරාවිද්‍යා වට හා ඉන්දීය රටට බය කම . මේ අවුරුදු දෙසියකට පෙර සිදුවූ දෙයක් අපෙ ඔළුව කාල තියෙනිනෙ අනගාරික ධර්මපාල තුමා කතෝලික කෙනෙක් මම හිතන් නෙ නෑ එතුමා ට ඔන කමක් තිබුන කියල බුදු දහම ගැන. අපෙ බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ බව අගවන්න තමයි අනගාරික ධර්මපාල තුමා වෙහෙස අනෙ ලංකාව කතෝලික රාජ්‍ය යක් බව ට පත් කරන්න. මට දැනෙන හැගෙන පරිදී
@KalumSagara-k3y
@KalumSagara-k3y Жыл бұрын
Me mahathtaya mewa hoya hoya iddi merunoth...,saddarmaya tibena kalaye darmaye hesiri niwana labaganna,kalayak ne...
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 Жыл бұрын
ඔයකියන්න ඔක්කොම හොයන්න .හොදම දේ ජේතවනය.වේලුවනය ..ඔය ඔක්කොම හොයලා කියන්න මොකද මේ දහම විකුර්ති වෙන කාලයක් .අනික අපේ පෙරරජ දරුවන් වත් සෙල් ලිපි වලවත් නොලිවේ හරි පුදුමයි...අන්තිමට කියන්න අපි ඉන්දියාවේ කියලා..මොකද බුදුන් වහන්සේ දේශානා කලා නේ.කාලයක් යනකොට ධර්මය පවා උන් වහන්සේ ගේ මාර්ගය පවා ඔක නොවේ කියන කාලේ වෙන්න මෙ එන්නේ..අනේ මන්දා
@gamunu5398
@gamunu5398 Жыл бұрын
ඩොලර් කාක්කො ටික එකට එකතුවෙල.
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
ඔබ තුමා ඉස්සෙල්ලා ඉතිහාසය ඉගෙන ගෙන එන්න,එතකොට ඔබ කවුද කියලත් ඔබගේ පරම්පරාවේ වතගොතත් දැන ගන්න ලැබේවි,දන්නෙ නැත්නම් නිහඩ වෙන්න නැතිනම් හරියට හොයලා බලලා කියන දෙයක් කියන්න
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
😂😂😂😂😂😂😂
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
බොහෝ දෙනෙකු සේ ඔබ ද; මෙ ලෙස අදහස් පළ කැරුම; එක්තරා කපුටන් පිරිසක් එලෝ මෙලෝ නැති වැ; පන්නා දූමීම ට ගන්නා කැටක් සේ යි මට සිතේ!
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඔබගේ අදහස් පැටලිලි සහගතයි.
@pathiranasir.
@pathiranasir. Жыл бұрын
ගොන් කතා කියන්න එපා යකෝ. ගොනෙක් උනාට තප්පුලන්න එපා කියලා කියල කතාවක් තියෙනවනේ
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
😢හාකො
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
මොකද්ද ගොං කතාව
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
උබ පැත්තකටවෙලා උඩුබුරන්නැතුව හිටහන්කො..ගොං හරකා ..මී හරකා .කඳපනුව ..ගැඩවිලා.බකමූනා .කොකටුව..ඔටුව...ඌරා..සුනකය..හාල්පාරුව..මෙහෙම බැන්නහම උබට රිදෙනවද..කේන්ති එනවද..එහෙනම් තවපාරක් කියපන්...😂
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
එහෙනම් උගතා කියමුකෝ මොකක්ද ඇත්ත කතාව කියලා,,නොදන්න දේවල් නොදන්න විදියට ඉන්න,නැතිනම් දැනගෙන එන්න ,,ඉස්සෙල්ලා නිවැරදි ඉතිහාසය හොයන්න
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@khp7425
@khp7425 Жыл бұрын
ඉන්දියාවේ බුද්ධසාසනය 12 වන සියව⁣සේදි ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ නිසා මුලින්ම විනාශ වුනා.බ්‍රිතාන්‍යයන් ඉන්දියාව අල්ලා ගත්තාට පසුවයි බෞද්ධ සිද්ධස්ථාන මතුකරගන්න පටන්ගන්තේ.එහෙත් ලංකාවේ බුද්ධසාසනය ඉන්දියාවේ තරමටම විනාශ වුනේ නැහැ.අනගාරිධර්මපාලතුමා ඉන්දියාවට ගියේ විනාශකාරී යුගයකින් පසුවයි.ඔහු සිද්ධස්ථාන ගැන ලාංකිකයන් උනන්දු කලාට පසුව ආනන්ද මෛත්‍රීය හිමි ඇතුලු විසාල හාමුදුරුවරු පිරිසක් ඉන්දියාවට ගොස් විහාරස්ථාන හදාගත්තා.අද වන විට බුද්ධගයාව,ලුම්බිණිය,කුසිනාරාව,බරණැස්නුවර,සැවැත්නුවර ,විසාලාමහනුවර,කොසඹැනුවර,සංකස්සනුවර,සාංචිය,ආදී බුද්ධ චරිතයට සමිබන්ධ හැමතැනම සිංහල හාමුදුරුවරු වැඩසිටිනවා.ජනිත් කියන්නේ එම පන්සල් වසා දමා සිංහල හාමුදුරුවරු ආපසු ලංකාවට වැඩමකලයුතුයි කියලාද.?ලංකාවේ පමණක් නොව බුරුමය,තායිලන්තය,කාමිබෝජය,ලාඔිසය,වියටිනාමය,චීනය,ජපානය,කොරියාව ආදී අනෙකුත් රටවල ඉහත සිද්ධස්ථානවල තිබෙන පන්සල් වසාදමා ඒවා හිරිවඩුන්න,බඔරගල,ඉසින්බැස්සගල යන තැන්වල හදන්න කොච්චර කාලයක් ගතවෙිවිද?ජනිතුත් අතිවිශාල මුලාවකට වැටිලා අසරණ සිංහල බෞද්ධයන්වත් මුලාකරමින් අප්‍රමාණ අකුසලයක් රැස්කරගන්නා බව පැහැදිලියි.මෙි සියල්ලටම මුල මීවනපලානේ හොර අරිහතුන්වහන්සේ ට රැවටීමයි..
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 Жыл бұрын
I invite you to refer to the original sources.
@laliththusitha29
@laliththusitha29 Жыл бұрын
nikan ohe kiyawana ape rate ugat kiyana aya wage obat nikan ohe kiyawanna epa, sadaka sahitawa awa opp laranna kiyala mn aradana karanawa, janitla me kiyana dewal boru kiyala sadaka akka oppu karanna, anna akai ugat buddimat kenek kala utte
@senavibanda3357
@senavibanda3357 Жыл бұрын
විදේශවලින් මෙහි පැමිනි සුද්දෝ අැතුලු අය පිරිමි පමනයි෴කාන්තාවන් පැමිනියේ නැත෴අපේ රටෙි විරසෙබලුන් මරා හාමුදුරැවෙෝ බුරැත පිටින් මරා මෙි රටෙි කාන්තාවෝ හට බලහත්කාරකමි කර ජාන විකුර්ති කලා එසේ ඉපදුන අයගේ ජාන වලට මෙය නොතේරේ෴හෙල කම෴හෙල ඉතිහාසය෴හෙල ගොවිකම෴හෙල වෙදකම ජානවල නැත෴ලෝකයේ පැරනිම රාේහල මිහින්තලේ හමුවිය෴ලෝකයේ පැරනිම වෙදතුමා ලංකාවෙි෴පැරනිම ලෙඩා ලංකාවේ෴පැරනිම මිනිසා ලංකාවෙි෴හැබැයි ජාන විකර්තිය නැමති ලෙඩෙි පැරනිම වෙදතුමාටවත් බැරිය සුව කරන්නට෴෴෴
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 Жыл бұрын
පින්වත, කවුරැ මොනව කිව්වත් චූලවංස මහතා කියන විදියට අනගාරික ධමමපාල තුමා අපවත් වීමට පෙර තමන් අතින් සිදුවූ මෙම බරපතල වරද තේරී තමන් මහලු නිසා එය නිවැරදි කිරීමට තමන්ට දැන් කාලයක් නැති බවට සටහනක් එතුමාගේ දින පොතෙහි තබා පාපොච්චාරනය කර ඇති බව දන්නවාද? ඇත්ත දැන ගැනීමට නම් දැන්වත් ඒ දින පොත් අප කියවිය යුතුයි. එතුමාට එවකට සිටි යතිවරැ සහ බොදුනුවන් එල්ලකල විවේචන සහ චෝදනා නිසා තමා නැවත මෙරට නූපදීවා යයි පැතූ බව දන්නවාද? ඇයි මෙම විවේචන එල්ල උනේ? බුදුන් ඉන්දියාවෙ උපන්නා කියන කතාව මුසාවක් බව කවුරැත් දැන සිටි නිසයි. හැබැයි අපේ කලු සුද්දො මෙම මුසාව පාසල් පෙලපොත්වලට පසුව වැද්දගත්තට පස්සෙ උගත් ඔබද ඇතුලුව වත්මන් පරපුරේ මොල සේදීම නිසා දැන් හැමෝම මුලාවෙලා ඉන්නෙ. ඔබත් එවැනි මොල ශෝධනයට ලක්වූ දැන්වත් මොලය පාවිච්චි කරන්න නොදන්නා මෝහයෙන් බරිත පින්වතෙක්. සුවපත් වේවා!!! ප්‍රඥාව පහලවේවා!!!
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 Жыл бұрын
Highly appreciated ... Because you r studying the history unlike those prrots 🦜
@lalweragoda
@lalweragoda Жыл бұрын
🙏🙏🙏
@sashika3557
@sashika3557 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@udayavithana1805
@udayavithana1805 Жыл бұрын
🙏🙏🙏
@ndesilva1107
@ndesilva1107 Жыл бұрын
🙏🙏🙏
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.