ග්‍රීකයින් බියවූ මහා හෙළයන්ගේ ගණිතය . අතීත භවයක ඔබත් මේ දැනුමින් සන්නද්ධ වෙලා ඉන්න ඇති

  Рет қаралды 13,101

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 146
@hashiniKarunanayake-m9n
@hashiniKarunanayake-m9n Ай бұрын
ඉතාමත් වටිනවා මේ කතාව මේ පොලව මිනිසාට පමනක් නෙවෙයි සතා සීපවටත් අයිතිය තිබේ, මේ රට වීනාශ වෙන්නට ගත්තේ සතුන් විනාශ කරන්නට ගත් දා සිටයි, එදා අතීත මිනිසා සත සීපාවටත් ආදරය කරැනාව දැක් වුහ, දැන් ඇන් මිනිසා සතාට වෛර කරන්නට පටන් ගත් දා සිට අපි වැටුනේය, ඔබ තුමන්ගේ දැක්ම නිවැරදිය, මේ සතුන් වෙනුවෙන් යමක් කරන්න ඔවුන්ගේ ආරක්ශකයා මිනිසාය,මෙය වටහා දී සතුන්ට කරුනාව දක්වන්න පුරුදු කරවන්න, 😢😢
@dishanthsamarasekara1695
@dishanthsamarasekara1695 Ай бұрын
ජම්බුත් දේශයේ යක්ඛයිනට මේ උතුම් දේශයේ අගය කියල දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....!
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg Ай бұрын
සියලුම හෙළයින් වෙනුවෙන් ගෞරවාන්විත ස්තුතිය.
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 Ай бұрын
යක්කයිනි කීවාම හදවතටම දැනුණා ඔබතුමාට තෙරැවන් සරනයි !!! 🌷🌷🌷🙏🙏🙏
@palithalahandapura2963
@palithalahandapura2963 Ай бұрын
හරියට හරි හෙල අදුරුතුමනි ඔබ ගනිපු තීරණය. හොර රහසේ යක්කුන්ට පමණක් මෙය කියලා දෙමු. සතිය වැඩසටහන විතරක් අට වසරේ ඉන්න දුවත් එක්ක බැලුවා. කෙල්ල අල්ලගත්තා.මටත් වරදින තැන් කෙල්ල තත්පරෙන් කියල දුන්නා. තප්පරෙන් කියලා දුන්නා
@sarath24517
@sarath24517 Ай бұрын
නිදුක් නිරෝගී දීර්ගායු වේවා ඇදුරුතුමනි තෙරුවන් සරණයි
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 Ай бұрын
ඔබතුමා හෙළයන්ට කළ ආමන්ත්‍රණය ඇඟ හිරි වැවෙන ආමන්ත්‍රණයකි. මගේ හෙළ භුමිය දිනේවා!!🙏🙏
@tilakkandambi7036
@tilakkandambi7036 Ай бұрын
හෙල ගණිතයට පන පිහිටුවන්නට හෙල ක්‍රමවේදයට පන පිහිටුවන්නට ඇදුරැතුමා ඇතුළු සැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා ❤️
@hashiniKarunanayake-m9n
@hashiniKarunanayake-m9n Ай бұрын
මෙ තරම් වටිනා ගනිත රටාවක් මේ රටේ තිබු බව ඔබතුමන් සොයා ගත්තා ඔබතුමන්ගේ දැනුම බුද්ධිමත් බව අපි ඉදිරියට ගෙනිය්
@MayumiNadhunika-ch2lk
@MayumiNadhunika-ch2lk Ай бұрын
ඔබ තුමාට මෙවෙනි වැඩ සටහන් ලොවට එලි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ලැබේවා !!! නීරෝගි සම්පත්තීයම උදා වේවා !!!දීර්ඝායූ සම්පත්තීයම උදා වේවා !!! බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏
@ashokaranathunga6109
@ashokaranathunga6109 Ай бұрын
හෙලයේ මහා ගනිතවිරැවානෙනි මෙිහෙල බිමට පතිතවු ඊසිවරයෙක් හාසමානයි සියලු බාදක සිද බිදදමා ලෝකයාට දෙන මෙිදැනුම මොනතරමි අගනේද සිතාගන්න වත් බැරි දැනුමක් ඔබතුමා රාවනාපරපුරෙන් පැවතඑන උත්තමයෙක් හෙලබිමට වාසනාවන් ගුරැතුමනි දිර්ගායු වෙිවා....❤❤❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 Ай бұрын
හද පිරි සතුටින් දෙපා නමදිම් ගුරු පියාණනි....💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐
@suramyarathnamali8216
@suramyarathnamali8216 Ай бұрын
මහා ගණිතවේදියානනි චිරන් ජයතු 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
@chamarachinthaka349
@chamarachinthaka349 Ай бұрын
දීර්ඝායු වේවා මහා හෙල ඇදුරානණි...!!!
@Helaithihasaya
@Helaithihasaya Ай бұрын
ඉතාම වටිනවා අපේ හෙළ දැනුම කියන්න බැරිතරම් අපිට වටිනවා මටනම් මේවා අගෙයි අපගේ හෙළ හගින්ම ❤❤❤🙏🏻🙏🏻🙏🏻
@Helaithihasaya
@Helaithihasaya Ай бұрын
සුවපත් වේවා සියළුම දෙනම
@sachindrichethani106
@sachindrichethani106 Ай бұрын
බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී....
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
🙏🏿 ඔබතුමා දුවපත් වේවා 🙏🏿🙏🏿🙏🏿
@NimalBandara-q8f
@NimalBandara-q8f Ай бұрын
ඔබතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි.
@Rashmika-RIBS
@Rashmika-RIBS Ай бұрын
❤❤❤❤ අනිවාර්යෙන්ම ඉදිරියේදී කළ යුතුමයි තෙරුවන් සරණයි ඉතිහාසය අපිට බල කරනවා..
@GrouNest-v6e
@GrouNest-v6e Ай бұрын
මේ සර් ගේ අතීතය සොයා බලන්න ඉල්ලා සිටිනවා
@Nirro-y7q
@Nirro-y7q Ай бұрын
හෙළයන් දිරිගන්වන්න දැඩි වෙහෙසක් දරන ඔබතුමා ඇතුළු සැමට නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.
@CPathinagodaGamage
@CPathinagodaGamage Ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ බුදුසරණයි ❤❤
@ishiranasinghe8016
@ishiranasinghe8016 Ай бұрын
uthum guru piyanani deergayu wewa !!!
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා මේ හඩ සියලුම ලක්වැසි දේශහිතයිසි,ජාති හිතයිසි පුරවැසියන් සවන රැදේවා මේ වැඩසටහන හැකි පමණ ෂෙයාකරමු එය මහාර්ඝ පුණ්‍ය කර්මයක් තෙරුවන් සරණයි
@sujmathupala8058
@sujmathupala8058 Ай бұрын
මේ උතුම් මැතිඳුන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!!
@udayadissanayaka6311
@udayadissanayaka6311 Ай бұрын
හෙළ ජාතියට ජයවේවා, ඔබ තුමාට තෙරුවන් සරණයි.
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 Ай бұрын
හරිම වටිනාම කතාවක්‍, අපේ හෙල දැය බැබලේවා. අපේ හෙලයේ දියුණුව. අදම දකින්නට ලැබේවා මගේම එකම පැතුමයි ! සත්‍යම දකින්නට ලැබේවා.. ඔබලාට තව තවත් මෙවැනි දේ අප වෙත ගෙන එන්නට හෙලයේ ශක්තියම ලැබේවා! තෙරැවන්සරණයි! බුදු සසුන බැබලේවා! විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!
@RohiniWanigaseara
@RohiniWanigaseara Ай бұрын
නිදුක් වේවා සුවපත් වෙම්වා මේ උතුම් වු නිර්මල අපේ දේ අගය කරමි උතුමාණෙනි ඔබතුමා ට චිරං ජයතු🎉🎉
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
හෙළයේ නැගිටීම ඔබතුමාට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
@mohanjiranganath2640
@mohanjiranganath2640 Ай бұрын
ඔබතුමාට ආයුබෝ වේවා . ආයුම බොහෝ වේවා .
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ ගුරැ පියාණනි❤❤❤❤
@kgmahindarathna4539
@kgmahindarathna4539 Ай бұрын
හෙලයන්ගේ දුර්ලභවු ශක්තිය මේ දෙරණතුල නැවත බිහිවේවා!තෙරුවන් සරණයි !🙏🙏🙏
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 Ай бұрын
Excellent 😊
@KumudinieRanasinghe
@KumudinieRanasinghe Ай бұрын
ඔබතුමා මේ කරන මෙහෙවර පුදුමයි මේ නම් පෙර සංසාරයෙන් ගෙනා දැනුම් පද්දතියක්ම තමයි යක්ක පරපුරේන් පැවතෙන ඔබතුමාට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
@nishafernando9509
@nishafernando9509 Ай бұрын
ඔබ තුමාට,දීර්ඝායුෂයක් වේවායි ප්‍රාර්ථනා කරමු
@YakaMuththa
@YakaMuththa Ай бұрын
තෙරුවණ් සරණයි🙏🙏🙏 ඔබතුමාට...දීර්ඝායුශ ලැබේවා..🙏❤හෙල දීපයට ජය.🙏.❤
@RanjaniWeerakoon-sm2cp
@RanjaniWeerakoon-sm2cp Ай бұрын
හෙළ දැයේ පිනට පහළ වූ උතුම් මැණිකකි ඔබතුමා .
@sudharma4313
@sudharma4313 Ай бұрын
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@Upali-yw9me
@Upali-yw9me Ай бұрын
ස්තුතියි අැදුරැතුමනි...❤
@මැණික්මැණික්
@මැණික්මැණික් Ай бұрын
🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🌹 පින්වත් ගුරු තුමාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@palithalahandapura2963
@palithalahandapura2963 Ай бұрын
ඇයි මහ ඇදුරුතුමනි මෙතුවක් කල් සඟ විලාසිටියේ. කාලය බැලුවද. සිව් හෙළයේ වාසනාව.
@nandanajayantha2211
@nandanajayantha2211 Ай бұрын
පිස්සෝ ඕන තරම් ඉන්නවා .ඔබ තුමා උන්ව ගනන් ගන්න එපා .ඔබ තුමාගේ වටිනා දැනුම අපට දෙන්න .තෙරුවන් සරනයි ඔබ තුමාට.
@anushkamalinda3400
@anushkamalinda3400 Ай бұрын
Oba thumata deergau wewa!!!!mewa therum ganna bari mugda ayage apahasa api hela dakinawa.aath api obathumage vatinakama dannaa aya wemu. Mema wadasatahana digatama karagena yanna sir.api gana anukampa kara digatama yamu maha aduru thumani.!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 Ай бұрын
Viruwaneni ඔබේ පැතුම් ඉටු weva! ඔබට deegau weva! ජාතියේ pinata හෙළ viruwek බිහි weva !!!
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Ай бұрын
මත්මයනෙණි අධමයෝ ඔබතුමා නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
@KAMalani-z8m
@KAMalani-z8m Ай бұрын
දීර්ඝායුශ වේවා ගුරු පියානනි
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
❤❤❤❤❤❤
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy Ай бұрын
හෙළයින් අවදිවව්,
@roshanjanaka7809
@roshanjanaka7809 Ай бұрын
❤❤❤❤
@nalanaimbuldeniya9256
@nalanaimbuldeniya9256 Ай бұрын
ර්‍path wena nayako mewa gana hodin awaboda Kala uthui.ewani kenek thoragathahoth ape rata rakei.obathuma watinawa ratata. Theruwan saranai...
@indikawijebandara9283
@indikawijebandara9283 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට.දීර්ඝායු වේවා අපි කැමතියි සර් ඉගෙනගන්න.
@nandasenapitiye9664
@nandasenapitiye9664 Ай бұрын
Suwapathweva
@PamicoHomes
@PamicoHomes Ай бұрын
තෙරුවන් සරණයි ...🙏දීර්ඝායු වේවා ..🙏🙏🙏
@samankumara1181
@samankumara1181 Ай бұрын
අප්පේ යක්ක පරපුරේ උපන් පුත්තු යලි එනවා යක්කයන්ට ජය හෙලය්ට ජය
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 Ай бұрын
🙏❤️🙏❤️🙏❤️
@gnanawathiekm4329
@gnanawathiekm4329 Ай бұрын
Janith putha ganitha Kiri aththawa wehesawanna epaaaa.araksha kara ganna.siyalu denama suwapath wewa 🙏
@ishiniumandi4138
@ishiniumandi4138 Ай бұрын
❤❤🎉🎉🎉🎉
@roycearthur8060
@roycearthur8060 Ай бұрын
Respect you Sir 🙏💐💯. Jayawewa Sir Lanka!.
@ThesanHelinduUdakandage
@ThesanHelinduUdakandage Ай бұрын
මේ වටිනා කතාව අරක මේක ලකුනු කියල බාල්දු කරන්න එපා.සිවු හෙලයෙ ගතිගුනවත් ඒ අය ගාව නැ.නියම හෙලයා බොරුවට අරගල කරන්නේ නැ.නිකම් ඉදන් කන්නෙත් නැ බඩගින්නේ් හිටියත් බාල්දු වෙන්නෙ.නැ.ඒ නිසා එක එකාඑනකම් බලා ඉන්නෙත් නැ නියම හෙලයා අවදි වුන දිනට බඩ ගොස්තර වාදි දේසපාලුවන්මේ රටෙන් අතුගැවේවි.මේ වටිනා වැඩසටහන් වලට දේසපාලනය ගාවනින එපා.
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
ඉදිරි මාලිමා රජයකින් පසු, ඔබතුමා වැනි අති විශිෂ්ඨ මානව පුරෝගාමීන්ගේ ඥානය හෙළයා වෙනුවෙන්ප්‍රයෝජනයට ගනු අරතැයි විශ්වාස කෙරේ.
@hemakarunarathna9821
@hemakarunarathna9821 Ай бұрын
ඒක නම් ටිකක් සැකයි.
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
@@hemakarunarathna9821 අනෝජ් ද සිල්වාට ජන්දය දීමට අවශ්‍යතාවය තිබුනත් , ජනතාව එතුමාව ඔසවා තබනු ඇත්තේ 2029 දී තමයි.
@ThilakHettithanthri
@ThilakHettithanthri Ай бұрын
සීයේ ඔබට ආයුබෝවන් ඔබගේ දේවාකය අපිට සදාකාලිකව😢 අපේ ජාතියට වාසනාවන්
@Samarasinghe-c4t
@Samarasinghe-c4t Ай бұрын
බුදු සරනයි! ඔබ තුමාට ❤❤
@SudamAnjanaGunasekara
@SudamAnjanaGunasekara Ай бұрын
❤🎉❤🎉❤🎉S🎉a🎉
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d Ай бұрын
උතැමානනි දිර්ඝායු ්‍රෙවිවා සුවපත් ෙවිවා ෙමවැනි අර්ථවත් ෙද්ශනා අැසිමට ලැෙබිවා .
@Mr.Jayasekera
@Mr.Jayasekera Ай бұрын
My heartful congratulations Sir! for your enlightening speech on "Hela Vidyawa( Western Science) my blessings for good health and long life.
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 Ай бұрын
Ithamathma agayanawa. Oba thuma lowata dena maha danuma gana.
@mahindananayakkara3675
@mahindananayakkara3675 Ай бұрын
කුහක විවේචන අත්හරිමු, කළනොකිරෙමු. ඔබ තුමා ගේ සේවය රට වෙනුවෙන් කරන්න . ටික දෙනකු හරි ගොඩ යයි.
@atliathauda6135
@atliathauda6135 Ай бұрын
Theruvan saranai ape ganitha guruthumani. Sebe hela ithihasaya mathuvemin ethi mohothaka denuvath kireema vatinava.. eth baladarinata vagakiyanna denumak neha. Hethuva buddimath ugath novana piris sitina thak sathunta pilisaranak nove. Obathuma penvana sathya adala baladarinta deneva. Helaye sujatha daruvan mathuveva. Vairee sithuvili ivathvethva. Mevan denuvath kireem thulin sivuhelaya dineva. Yakkainta jayaveva Obathuma ethulu semata uthum ravana appachchige pihita lebethva.
@sujithperera7670
@sujithperera7670 Ай бұрын
යහපත් පාලකයෝ ලැබේවා මෙ රටට
@thirimadurasilva9612
@thirimadurasilva9612 Ай бұрын
Good
@inokasenewiratna3425
@inokasenewiratna3425 Ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි🙏
@adalbertmiraj3159
@adalbertmiraj3159 Ай бұрын
දීර්ගායු ලැබේවා.🙏
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
බුදුන්වහන්සේ ටත් දේවදත්ත සිට් බැවින් කම්පාවට පත්නොවන්න රටේ පුරවැසියන් බහුතරයක් ඔබතුමා සමග
@raarranasinghe7133
@raarranasinghe7133 Ай бұрын
පැරණි දාගැබි වලත් පිරමීඩි වලත් තුඹස් වල වගේ කුහර පිහිටුවා ඇත.ඒ ඔබතුමන් කියන සිසිලන තාක්ෂණය වියයුතුයි...! චිරන් ජයතු...ඇදුරැතුමනි..!!
@bastianweliwatte2297
@bastianweliwatte2297 Ай бұрын
Excellent.
@hemanthiw9732
@hemanthiw9732 Ай бұрын
Obathumata theruvan saranai devi pihitai! deergausha labeva! Sthuthie obathumata
@leenawijesingha8196
@leenawijesingha8196 Ай бұрын
👍💐
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
@NalakaSujeewa-s7w
@NalakaSujeewa-s7w Ай бұрын
🙏🙏🙏🙏සුවපත් වේවා
@sujathapatabedige
@sujathapatabedige Ай бұрын
Dear noble patriotic teacher, coming from yakka generation, your worthy ideas are very necessary for developing our land 🎉 and people. You such a wise person knows how our younger generation becomes weak in their minds and vision duedifferentforces. As we teachers we can support those who truly love to learn ,gather knowledge so that our mother land could be able to develop one day in the future. Please.reveal share offer yourwise vision.science maths etc.,you are highly appreciated and honoured. May you long live and the triple gem bless you!
@renukasmanmalee4867
@renukasmanmalee4867 Ай бұрын
💐🙏💐🙏💐🙏💖🙏💐🙏💐🙏💐
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
තිස්ස ජනනායක ඇදුරුතුමා,චමින්ද වීර සිරිවර්ධන මහතා මේ සාකච්ඡා සදහා එක්කරගන්න
@nilmini-tx1vg
@nilmini-tx1vg Ай бұрын
Niduk nirogi digasiri labewa gurujaguni..❤❤❤
@chandaniratnayake1130
@chandaniratnayake1130 Ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@SriyaniDammika-q9j
@SriyaniDammika-q9j Ай бұрын
මේ සත්‍ය සත්‍යවසයෙන්ම එලියට එනතුරු ඔබතුමට නිදුක් නිරෝගි දිර්ගායුශ ලෙබේවා
@QwQw-jm1rr
@QwQw-jm1rr Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@namaliegunawardane449
@namaliegunawardane449 Ай бұрын
💐💐💐
@priyanthakumara3
@priyanthakumara3 Ай бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@amithmadusanka5610
@amithmadusanka5610 Ай бұрын
මෙ දෙවල් අයෙත් අපිට ඉගන ගන්න ඔනෙ.
@thirimadurasilva9612
@thirimadurasilva9612 Ай бұрын
1000 stuti great
@samankumara1181
@samankumara1181 Ай бұрын
රාවණා අප්පව්ව් එන කාලය හරි පර සුද්දා ංග් පර පුත්තු පලයව් ංගදර
@somalathamadurawela9725
@somalathamadurawela9725 Ай бұрын
නපුරු මිනිසුන් කවදත් ඔහොමයි. යහපත් දේ නමස්කාර පුර්වකව තම දැනුමට එකතුකරගන්නා යහපත් මිනිසුන්ද සිටි. දැනුම බෙදමු උතුම් වියත් පියාණනි. හෙළයෝ නැගිටුවමු. තෙරුවන් සරණයි 🙏
@GrouNest-v6e
@GrouNest-v6e Ай бұрын
මේ සර් ගේ අතීතය සොයා බලන්න ඉල්ලා සිටිනවා
@deepikanilangani7837
@deepikanilangani7837 Ай бұрын
දේශයේ වැසියන්ට මේවගේ ආමන්ත්‍රණයක් අවැසි වෙලාව වෙනතුරු සිටියද... විද්වතානනී . හරබර දේශනය අගනාදැනුම මිනිසුන් සියල්ලොම මෙය අසත්වා 🙏🙏🙏
@SamanthaHettiarachchilage
@SamanthaHettiarachchilage Ай бұрын
Attatama pissu hedenava oba thimage kathavata mageth ausa aran me hayak hatharak notherena samajaya goda danna
@gaminibandara5364
@gaminibandara5364 Ай бұрын
සර් කරුණා කර මේ රිලවු ට විසදුමක් කිව හැකිද ? මුළු ලංකාවේම ගොවින්ට වන සත්ව හානියට විසදුමක් දිය නොහැකිද
@TharangaBuddhika
@TharangaBuddhika Ай бұрын
Hubaha athuladi hulage vegaya aduvana vidiya pahadili madi aduranani..deerga ayu veva❤❤❤❤
@chandaniperera9673
@chandaniperera9673 Ай бұрын
🙏🙏🙏
@NihalEkanayake-cn6om
@NihalEkanayake-cn6om 19 күн бұрын
හෙලයිට ජයෙන් ජයම වේවා!
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd Ай бұрын
❤❤❤❤I❤❤❤❤
@nishshankakumara144
@nishshankakumara144 Ай бұрын
මතකද ඔබට රවන යුගයෙ ඔබ කවිද යන්න.දෙව කුලය
@suranjiperera3649
@suranjiperera3649 Ай бұрын
අති ගෞරවයෙන් සිරස නමමි.
@chamindulakshitha5928
@chamindulakshitha5928 Ай бұрын
🙏🙏🙏💚
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 Ай бұрын
Я сделала самое маленькое в мире мороженое!
00:43
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 22 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43