නන්දිමිත්‍ර විහාරය ලෝක උරුමයක් වියයුතු තැනක් | World Heritage of Nandimithra Temple | Yathartha

  Рет қаралды 17,659

YATHARTHA

YATHARTHA

Күн бұрын

නන්දිමිත්‍ර විහාරය ලෝක උරුමයක් වියයුතු තැනක් | World Heritage of Nandimithra Temple | Yathartha
...🔅Related Videos🔅...
වන ලැහැබින් සැගව ගිය හෙළ රාජධානියේ අතීත කතාව
• වන ලැහැබින් සැගව ගිය හ...
බුදුරුවයාය බුදුන් වැඩසිටි තැනක්ද | අති පැරණි සිරිපතුල්
• බුදුරුවයාය බුදුන් වැඩස...
1940 දශකයේ බඹරගල ඉදසල ලෙනට ගිය සීයාගේ කතාව
• 1940 දශකයේ බඹරගල ඉදසල ...
තවත් බඹරගලක් ඇඹිලිපිටිය පල්ලෙබැද්දෙන්
• තවත් බඹරගලක් ඇඹිලිපිටි...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#yathartha #nandamithratemple #historyofsrilanka
🌟 social media🌟
⭕ Facebook:- / beyond-illusion-to-rea...
⭕ Instagram:- / yathartha.lk
⭕ Tweeter:- / beyondillusion2
⭕ Whatsup :- +94 76 735 6976
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2022 Yathartha All Rights Reserved.
සිව්හෙළයම පිබිදේවා,Dambadiva Kathikawatha,Siwhela,Yathartha,sri lanka,history of sri lanka,beyond illusion to reality,sri lankan history,buddhist tv,sri lanka travel,siwhela tv,siwhelatv,ravana maha raja,yathartha,travel sri lanka,sri lanka vlog,early history of sri lanka,yathartha sri lanka,yatharthaya program,dabadiwa,kathikawatha,siwhela tv - සිව්හෙළ tv,siwhela wanshaya

Пікірлер: 104
@sirilee139
@sirilee139 2 жыл бұрын
ගරුතර මහා සංඝ රත්නය ට අපි හැමෝම ස්තූතිවන්ත වෙමු . ජනිත් මහත්මයා ඇතුලු සිය ලු දෙනාටම යහපතක්ම වෙවා .
@anuhasnnn9031
@anuhasnnn9031 2 жыл бұрын
බුදුන් හිටියෙ චීනයෙ,තායිලන්තයේ බුරුමයේ,ඉන්දියාවෙ කියල කවුරු කෙලෙස කීවත් සත්‍යය වශයෙන්ම බුදු හිමි වැඩසිටිය සත්‍යය දේශය මේ හෙලදීපයයි 🇱🇰
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
ස්තූතියි තව මේ වගේ තැන් කීයක් නම් මේ ලක් පොලවට යට වෙලා තියෙනවද
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
මෙිි ව⁣ගෙ වටිනා ස්ථාන අනාගතය වෙනුවෙන් රැකගැනීම ඉතාමත් වටිනවා
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 2 жыл бұрын
බොහොම ස්තුති අයියේ .අපේ ගම තමයි අනුරාධපුර .අනුරාධපුරයේ කඩරොදගම තමයි අපේ ගම.කඩරොදගම කියන්නේ නන්දිමිත්‍ර යෝධයාගේ ගම.අපේ ගමෙත් තියෙනවා ජනිත් අයියේ නන්දිමිත්‍ර විහාරයක්.පුරාණ නටබුන් ගොඩක් තියෙනවා.ගොඩක් නිධන් හොරු විනාශ කරලා.ගොඩක් දුකයි .අපි නැවත අ⁣පේ පන්සල අලුත් වැඩියා කරනවා මෙි දවස් වල.මමත් ගොඩක් විස්තර හොයලා බැලුවා .අපේ ගෞතම බුදු හාමුදුරුවෝ මෙි හෙළ දීපයේ තමයි පහළ වෙලා තියෙන්නේ
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
මෙච්චර සාදක තිබිලත් බුදුන් වහන්සේ ඉන්දියාවේලු
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
අපිට දැකීමට සැලැස්වීමට කටයුතු සැලැස්වීම බොහොම වටිනව.🙏🙏🙏
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
දැනෙනවා ගොඩක්, ජනිත් මහත්මයා බොහොම පින්, පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාගේ කැපවීමෙන් අපි අපේ උරුමය සොයමු!!! සුවපත් වෙත්වා !!!
@vishvaw7528
@vishvaw7528 2 жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏🙏🙏
@yousefalshatti5745
@yousefalshatti5745 2 жыл бұрын
ගොටාගමොඋද්ගුෂනකරනපරසිංහලු....කකාබීබීහෙලුවෙන්නටනවා...පුටුවබෑදලාදෙන්න.බලපීයවුඅපේදේවල්අපටනැතීවනහැටි
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Teruvan saranai budu saranai 🙏🙏🙏🙏🌸🌷🌼💐🌏🌍🙏🙏
@maxvevo5934
@maxvevo5934 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@thushanisandareka1441
@thushanisandareka1441 Жыл бұрын
පල්ලම අපිත් පෙර භවයේදී නන්දිමිත්‍ර යෝධයාගේ සේවකයෝ වෙන්න ඇති.මොකද නැවත ප්‍රතිසංස්කරණ කටයුතු වලට සහභාගී වීමට හැකි උනේ ඒ නිසා වෙන්න ඇති.
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
• Tissāmacca.-Son of Venisāla. Having heard the Dakkhinā-vibhanga Sutta in the Tissamahārāma, he never ate without giving a share of his food to monks. He was later born as a tree deity near Kālatindukavihāra. Ras.ii.163f. • තිස්සමහාරාමයේ දක්ඛිණාවිභංග සූත්රය දේසනාකර ඇත.
@thesangeethgg
@thesangeethgg 2 жыл бұрын
සුවපත් වේවා 🙏
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
දරුවා.අපෙ හාමුදුරුවනේ දන්වත්.ඔවා.ආරක්සා කරගන්න ජනතාවට වන්දනාමාන්න.කරන්න.දෙන්න.පරදෙසක්කාර යන්.නිසා.ඔවා.ට.ඉඩක්.නොදෙයි
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
බුදුන්විසින්.එවන.ලද.බුද්ධ පුත්‍රයන්..තමයි.ඔය.රටෙ පුරවැසියන් වෙනුවෙන්.සාදු සාදු සාදු
@nilendu1333
@nilendu1333 2 жыл бұрын
ජනිත ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි
@PamicoHomes
@PamicoHomes 4 ай бұрын
ඉතින් අපේ තරුණ පරපුරට පුලුවන් නේද දක්ෂ යො හොයාගෙන මේවා ප්‍රතිසංස්කරණ කරන්න එකතු වෙන්න.❤️
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
මේවා ලෝකෙට හෙළි කරපල්ලා පුරා විද්‍යා හොරු පන්නාදමපල්ලා පච කෙලින උන්ට ඉදිරි කාලය ඉඩ නොදෙනු ඉංග්‍රීසින්ගේ පුරා විද්‍යා හොර විභාග ඉවත් කරපල්ලා සිංහලරටට ගැලපෙන විභාග ක්‍රම හදපල්ලා බුදුන්ගේ දහම මේ භූමියට ගලපාපල්ලා බොරු පොත් පුච්චපල්ලා අලුතින් බෞද්ද ඉතිහාසය ලියපල්ලා පෙළපොත් අලුතින් සත්‍යදහම පෙළ ගස්සපල්ලා සඟවපු නිවණ ඉස්මතු කරපල්ලා තොපිට ශක්තිය වීර්‍ය ධෛර්‍ය ලැබේවා තුනුරුවන් සරනයි
@drkumari7860
@drkumari7860 9 ай бұрын
අනේ අපේ රට ඉතිහාසයේ මොනතරම් වාසනාවන්ත පින්බිමක්ද ? අරහතුන් වහන්සේලාගෙන් පිරුණු මේ පින්බිමේ මොනතරම් පිරිසක් නිවන් මග පසක් කරගන්නට අැතිද ? අපිටත් පෙර පින් මහිමයකටදෝ මේ ජම්බුද්වීපයේ උත්පත්තිය ලබන්නට අපි සැවොම වාසනාවන්ත වී අැත. විනාශ වීගෙන යන අපේ මේ උරුම රැක ගන්නට වෙහෙසෙන උතුම් මහා සංඝ රත්නයට අපි පාදනමස්කාර කොට පුණ්‍යාමෝදනා කර සිටින අතර යථාර්ථ නාලිකාවේ සියලුම දෙනාටත් බෙහවින්ම ස්තූතිවන්ත වෙමි. අපේ උරුමය අපිම රැක ගනිමු.... 🙏🙏🙏
@shribhagyapieris4152
@shribhagyapieris4152 2 жыл бұрын
🙏🙏🙏
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏
@Kolabasanni
@Kolabasanni 2 жыл бұрын
නිදන් අරන් ගිය හොරු සතුටින් ඉදීද සඝසතු දේ සොරා ගැනිම බරපතල කම නොදැන වගේ
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Mehema taksanayak eda verayo aten karapu deval ada me moda taksane keyavana ayata kara ganda taksanayak naha keyanda taran moda mvesesachnayo inna ratak keyana ratak ova keyala tamai apA dahama venasa karanne oita vada deval karana lokatlye me gadol aran e vedehata achuwak vath hada ganda bare jateyak me pin beme inne samanney minissunta ova bara dunna nam oka hadala maha loku vese shach nayo bara ganna hendai mehena venbe
@pushpananayakkara1081
@pushpananayakkara1081 2 жыл бұрын
🙏🙏🙏
@comingtolighting8677
@comingtolighting8677 2 жыл бұрын
නියමයි 👍✌
@quintusfernando7396
@quintusfernando7396 4 ай бұрын
Treasure Hunters have vandalised **** The entire place **** Restore this please quickly. **** Get assistance from Japan, China or India. **** Take this up with the President ****
@quintusfernando7396
@quintusfernando7396 4 ай бұрын
When treasure hunters vandalising **** What the Monks were doing?*** Get someone to write a research book on this.**** No Viharagama for the Temple.?*** Given by the ancient Kings?****
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
🙏🙏🙏
@lalithwasantha3221
@lalithwasantha3221 Жыл бұрын
රාජපක්ෂ වරුනට hora.kiyala ealavanna.හේතුව meva.රකින්නට පියවර ගත්ත.nisa kiyla ජනතාවට den penne
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
මේවා ආරක්ශා කරන්බ විශේශ. ආරක්ශාවන් . රජයෙන් ඉල්ලා සිටින්න ඖල්‍ය්වන් පුරාවිද්‍යා කොමසාරිස්ට සහ.. භවුද්ධ ස්ංස්තෘතික ඇමතියගෙන් ඉල්ලීමක් කරන්න..
@slneligaming5760
@slneligaming5760 2 жыл бұрын
Me Helabime kohe baluwath natambun hambenawa...Hari haman nayakayek na mewwa goda ganna...
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
• Sīhaladīpa. The name given to Ceylon (Tambapanni) since it became the country of the Sīhalā. It is mentioned as a patirūpadesa. DhSA., p.103.
@nandakumara7780
@nandakumara7780 2 жыл бұрын
Budu sasuna
@maheshchamara458
@maheshchamara458 4 ай бұрын
ඉතාමත් අපූරු වැඩ සටහනක් බූදු සරණයි උන් වහන්සේ කිව් පරිදී කවදාවත් බුදුන් උපන් වැඩසිට අති තැන් ඒවා යේ තොරතුරු නැ තිකිරීමට නොහැකියි
@isolatedstar7136
@isolatedstar7136 2 жыл бұрын
ආශිර්වාදයකි මේ එකමුතුකම.මව්බිමේ වසර ගණනක නිධන්ගත රෝගය මතුපිටින් පමණක් නොව ගැඹුරින්ම සුවපත් වේවා!ආධ්‍යාත්මිකවත් ආරක්ශාව ගැන මේ පිරිස් සිතත්වා!අදාළකම් ඇති සියලු දෙවියන් ඇතුළු උතුමන්ගේ ආශිර්වාදය සැළසේවා! සම්බුදු සරණයි!
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
රොබින් කනින්හැම් මහතා කරනලද සේවයට වඩා වටිනා සොයාගැනීමක් සෝමදේව මහතා ඉටුකරන ලදී. ඔහුගේ සොයාගැනීමට අනුව,109/10.01 “සුප්පාරක = සෝපාරක = නල සෝපාර = සුනාපරන්තය = අපරන්ත දේශය”, එතුමාට අනුව සුනාපරන්තය හා අපරන්තය දෙකම එකකි.පුන්න තෙරුන් ආවේ ඒ සුනාපරන්තයට, බෞද්ධයො ඒ පලාතෙ සිටියේය. ඒ සුනාපරන්තයේ නානා ප්‍රකාර මිනිසුන් සිටියා. හේතුව එය වරාය නගරයකි.එය පිහිටියේ අප්‍රි කාවේ නොවේ. අන්තියොකා නාම යෝනරාජා ඇන්තියොකස් තියෝකස් යනු මැසිඩෝනියානු රජකෙනෙකි.මයුරපාද ස්වාමීන් වහන්සේ පොඩි අප්සට් එකක් අපට කරඇත. ඒ හිමිගේ පුජාවලී පොතේ 109 පිටුවේ වැරදීමකින් මෙසේ ලියා ඇත. “.........මහාචීනය කාස්මීරය යෝනකය බර්බරය ශවරය වඩිගය වීරය කල්යානය පූරානය චෝඩය පාන්ඩය යනාදි මෙකීදේශ .........”යෝනකය චීනය කාස්මීර පැත්තට නොලියා චෝඩ පාන්ඩය පැත්තට ලිව්වානම් අපිට මේ ගැටලුව ඇතිනොවේ.අසෝක දකුනෙන් තිබු රටවල් ගැන ලියද්දී එයට මැසිඩෝනියාව ඇතුලත් කල නිසා මයුර පාද හාමුඅදුරුවෝත් දකුනේ රටවල් අතරට උතුරේ රටවල් ඔබනලදයි අපිට සිතීමට සිදුවේ
@tharangadanuhska1386
@tharangadanuhska1386 2 жыл бұрын
Theruwan saranai Wade hodai camera karana kena harina bro
@raniliyanage9545
@raniliyanage9545 2 жыл бұрын
මෙපමන සාක්ෂි තිබිලත් ලංකාංව ඉන්න පවිකාරයො ඉන්දියාවට ආවඩනව
@dgalle8858
@dgalle8858 2 жыл бұрын
මහත්මයා , ඔය අපෙ උරුමයන් ලෝක උරුමයන් කල යුතුය කියන එක ගැන දෙවරක් හිතන්න ඕන නේද ? අපිට මේ දේවල් ගැන තියන කැක්කුම ලෝකයට තියෙනවාද ? එතකොට මේ දේවල් වලට සාදාරනය ඉෂ්ට වෙයිද ? කැක්කුම තියන අපිට කරන්න පුලුවන් ටික කරන්නත් මෙලෝ කැක්කුමක් නැති ලෝකයෙන් අවසර ගන්න වෙනව නේද ? ඒ නිසා අපේ වටිනා දේ , අපෙ උරුමයන් හැටියටම තිබ්බොත් හොන්දයි මට හිතෙන්නේ .
@iranipalwehera2726
@iranipalwehera2726 Жыл бұрын
අපේ රටේ බුද්ධ ඉතිහාසය පෙන්වාදෙන ඔබතුමන්ලාට බොහොම ස්තුතියි
@malavidanalage7922
@malavidanalage7922 Жыл бұрын
ඔය පන්සල හරිම නිස්කලංක පරිසරයක තියෙන්නේ. පන්සල පිටිපස්සේ වැවක් තියෙනවා
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
🥺❤️
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
• Tundagāma.-A village in the dominions of the Kosala king. Ras.i.46. • තුන්දාගම.-කෝසල රජුගේ අණසක පිහිටි ගමකි. Ras.i.46.
@edmondgamage3272
@edmondgamage3272 Жыл бұрын
අපේ.රටේ.බුදුරජාණන්.වහන්සේගේ.සිදුහත්.කුමාර උප්පත්තියේ.පටන්.බුදුවීම පළමු.ධර්ම දේශනාව පිරිනිවීම.යන.උතුම්.කරුණු.සියල්ලම. .සිදුවී.ඇති.බවට.බොහෝ.සාධක.හමුවීම.හා.ඒවා.හෙලි.කිරීමට.ජනිත්.මහතාණනි.ඔබ.දරණ..උත්සාහය.අපි.ඉතා.........අගේ.කරමු
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 3 ай бұрын
සදගිරි සැයේ හමුදුරුවන්ට කියමු හරියටම වැඩෙි කරයි
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 4 ай бұрын
ඔව් අපේ හාමුදුරුවනේ මෙි වගේ තැන් වලට අපි යන්න එන්න ඕන
@jayanthibandara7725
@jayanthibandara7725 Жыл бұрын
අපේ.උරුමය.රැක ගතයුතු පියවර වහා ගතයුතු යි
@icare8830
@icare8830 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu!
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
නොදියුණුයි කියන එදා දියුණුව හා අද දියුණුයි කියන නොදියුණුව කොහොම ද?
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 2 жыл бұрын
parama nibbana suvayen suvapath veva
@nalinprasath993
@nalinprasath993 2 жыл бұрын
🙏🙏🙏
@thiwankaperera3199
@thiwankaperera3199 2 жыл бұрын
Math gihin thiyenawa methanata godak puduma hithenawa wagema hithata loku senaseemak denenawa
@deepikanilangani7837
@deepikanilangani7837 2 жыл бұрын
අනේ මේ රටේ ගඩොල් කපන දුප්පත් මිනිස්සුන්ට පෙන්නුවනම් වඩු බාස් කෙනෙක් ලවා අච්චු හදවන්න පුලුවන් නේද මේ ගඩොල් කපලා ගොඩනගන්න මහත්මයා පුත්තලමේ පරන මන්නාරම් පාරේ කිලො මීටර් විසි හයක් ගිහාම සාංස්ථා සිමෙන්ති කම්හලේ හුණුගල් වැඩබිම් පිහිටා ඇති පාර දිගේ කිලෝමීටර් තුනක් පමන ගියපසු ඇති ඉඩමක ළිඳක් කපනවිට මැටියෙන් තනන ලද විසාල නල පද්ධතියක් හමු උනා එම පුුදේශය විල්පත්තු අභය භුමිය අසන්නයේ
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
නල පද්දතිය ගැන තවත් විස්තර දන්නවානම් ලියන්න. දැන් ඉතිහාසය ලියන්නේ ඔබලාය. සුවපත්වේවා! .
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Ape budun ge ethihasaya apema lankawe me budurajanan wahanse.weda siti then sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 bohoma pin mewa apita deka bala ganna labunata suwamin wahansetath janith maha thatath budusaranai🙏🙏🙏🙏🙏🙏🙏❤❤️❤️
@prabathmahinda3299
@prabathmahinda3299 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ ‍වැඩ සිටියනම් කියල කියන්නේ මොකෝ ඒකත් සැකද
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ලංකාවේ වැඩසිටියා කියන්න සැකනෑ. මෙතැනට වැඩියා කියන්න තමයි සාක්කි නැත්තේ.
@jayanthibandara7725
@jayanthibandara7725 Жыл бұрын
හිතට වේදනාව ක් දැනෙනවා .
@gangodapremaratne250
@gangodapremaratne250 2 жыл бұрын
ඔබ‍ට පිං. වඩාත් හොඳයි එම පින්බිම පිහිටි තැනට යන මාර්ගයත් කිව්වානම්.
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඔබේ අදහස හරි,ආනමඩුවට ගොස් කාගෙන් හරි අහන්න, දැන් ටැලිෆෝන් එකෙත් පාර තියනවා.
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Sinha jathake vije genapuwa 😆😆😆hora vije
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Ae kale minissu hitiy. Den thamai amanussayo enne budunge de waluth horakana maha kalakanni ape maha unth nidahan hora kewane .dutu gamu nu rajjuruwange kaduwa hoyapu unnuth hityane
@dilakshilakmali7271
@dilakshilakmali7271 11 ай бұрын
තෙරුවන් සරණයි
@slneligaming5760
@slneligaming5760 2 жыл бұрын
Kohomada methanata yanne..
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
,ආනමඩුවට ගොස් කාගෙන් හරි අහන්න, දැන් ටැලිෆෝන් එකෙත් පාර තියනවා.
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
සුවපත් වේවා යතාර්ථය .🙏🙏🙏
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 6 ай бұрын
Ow ithinowa pennna penna horun hithwalat yanawa hadala gannnpuluwandnkiyala
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
පොතේ නම:- Pali Proper Names in German - (a few english books) Buddhist proper names (in progress, partly still in English) Sīhaladīpa. The name given to Ceylon (Tambapanni) since it became the country of the Sīhalā. It is mentioned as a patirūpadesa. DhSA., p.103. සීහලදීප. සීහල රට වූ බැවින් ලංකාවට (තම්බපන්නි) යන නම ලැබී ඇත. එය පතිරූපදේශය ලෙස දක්වා ඇත. DhSA., p.103. Titthārāma.-A monastery built by Pandukābhaya for the use of non-Buddhist monks. It was near the Nīcasusāna in Anurādhapura. Vattagāmani demolished it and built on its site the Abhayagiri-vihāra. Mhv.xxxiii. මේ කිර්කාරාමය පංඬුකාබය රජු ගොඩනැගූ අනුරාධපුරයේ අබයගිරය පිහිටතැන තිබු අබෞද්ධ ආරාමයකි.ඔහුගේ රාජ්යං කාලය කි. පු. 42/83 අතරවේ. ඒ වනවිට අපට සූසැට කලාත් නැත. මිහිඳුහිමි ඉපදිලාත්නැත. Sobhitā. An eminent Therī of Jambudīpa. Dpv.xviii.9. සෝභිත. ජම්බුදීපයේ කීර්තිමත් හාමුදුරු නමක්. Dpv.xviii.9. දීපවංශයේ ලියා ඇත්තේ ලංකාවේ සිදුවීම්ය. Tundagāma.-A village in the dominions of the Kosala king. Ras.i.46. තුන්දාගම.-කෝසල රජුගේ අණසක පිහිටි ගමකි. Ras.i.46. තුන්දා ගමත් කොසොල් රටත් පිහිටියේ උතුරු ඉංදියාවේද, කිරිපනුගාය ඇතිඅය බුදුන් ඉංදියාවේ සෙව්වාට අපි මොනවා කරන්නද.
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
එල 👍 රාජාවලියෙ ගොඩක් විස්තර තියෙනව බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියල ඒවත් දාන්ඩ
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
Henry C william Cave පොත ඉන්දියාවෙ කෙනෙක් අහනව දැකලවත් තියෙනවද කියල ඒත් ඒක අන්තර්ජාලයේ තියෙනව ගන්ඩ ඒකෙ ඒ විස්තර තියෙනව
@priyanthaperera7965
@priyanthaperera7965 2 жыл бұрын
😢😢😢😢 බුදුසරණ
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 Жыл бұрын
❤සාදුසාදුසාදු!
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 5 ай бұрын
😂 budun hitiye lakwe wat, chinayewat, indiyawewat neme, samastha vishwayema.thopila wage bury ralak😂. Isella budunwahanse kawda kiyala hoyala balapan.. budunwahanse lokaye siudesatama wadiya. Lokaye witarak neme vishwayema
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
Me ape budunmi 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්තය 🙏🙏
@nandanapremasiri4951
@nandanapremasiri4951 2 жыл бұрын
සුවපත් වේවා
@dineshchandana503
@dineshchandana503 Жыл бұрын
Malli me man hitana deyak oyata tawat hitannakiyanne oya yatatama kalu galin baundesan dala gadolin dagababa nirmanaya karanna ida tiyanawa eakata hetuva tama kalugalin mula allapuwama eaka gila bahinna eete udin gadolin dagba allanna puluwan oyata oka hRiyatama balanna puluwan lanka bumiye tiana gadol warga aran kala niernaya kala yutui hodama udaharanayak keewot ada kale kalu galin baundeasan dala ieta udin tamai gadol ho konkreet gal hare badinneman harida danna tikak hitala balanna
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Den enne bath kana harak
@asokaasoka2036
@asokaasoka2036 2 жыл бұрын
Lankarala pinnuwanam hodai
@jayanthisadamali1196
@jayanthisadamali1196 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThusanthaPathirana-ld4xk
@ThusanthaPathirana-ld4xk 7 ай бұрын
Apita hari nayakayek nha ai mewa kaleta yanne
@lochanaperera2598
@lochanaperera2598 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ashanisuranga2871
@ashanisuranga2871 Жыл бұрын
🙏🙏🙏💐
@chandaniperera9673
@chandaniperera9673 5 ай бұрын
Thank you 🙏🙏
@wimalawanninayaka6267
@wimalawanninayaka6267 2 жыл бұрын
🙏🙏🙏🙏
@elsasilva4436
@elsasilva4436 Жыл бұрын
More publicity should be given to these valuable historical discoveries.Ancient Anuradhapura should be revealed and conserved for future generations.
@dimuthugamage9285
@dimuthugamage9285 2 жыл бұрын
තෙරුවන් සරනයි
@myview105
@myview105 2 жыл бұрын
kzbin.info/www/bejne/naXEhmZsfd2mla8 menna diyasen
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🙏🙏🙏🙏
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
🙏🙏🙏
@prabathmahinda3299
@prabathmahinda3299 2 жыл бұрын
ඔක්කොම හොදයි පලමුව ඔබ තුමා වච්චන හසුරුවන විදිය ඉගෙනගන්න අවබෝදයෙන් වච්න හසුරවන්න
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
මෙයට නැගීමෙන් තොරතුරු සොයාගත නොහැකිව විනාස වෙනවා නේද?
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
රුවන්වැලිසෑය මුදුනටත් නගිනවා.
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
අපේ රටේ මිනිස්සු වන් මෑන් ෂෝ දා දා මිථ්‍යා විශ්වාසයන් හරි කියලා ඹප්පූ කරන්න කයියට විතරයි දක්ෂ හාමුදුරුවනේ ! වැඩිහිටි පිලිවෙලට ගරුකරගෙන එක් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්න දැන් සූදානම් වෙන්න ! පළමු වැන්නා ගැන පසුව තීරණය කරමූ , ජීවිතේ අවසාන කාලයේ කැලේකට ගිහින් තුන්සිත සිත සතුටින් ! භාවනාවක් කරගෙන ගහක් ගලක් යට හිටියත් මිනිස්සු ලගටම ආහාර පාන ගෙනත් දෙයි රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් බිහි කළොත් ? ඒ සතුටින්ම සුගති සමිපත්ද ? ✓~
@comingtolighting8677
@comingtolighting8677 2 жыл бұрын
මිෂ්ෂක කමල සිරි 🤣😂💩😜😝
@prasasu8218
@prasasu8218 Жыл бұрын
හොදම දේ කිවේ නෑ නේ. ඕකේ පිටිපස්සෙ තියෙනවා හාරපු වලක්.එතනත් තියෙනවා නිදානෙක කඩපු දොරක්. ඒක කැඩුවේ අපේ රටේ හිටපු බල්ලා මැරුනු හන්දියේ රෝස් පාන් උනු ජනාධිපතියෙක්. ඒ නිදානේ ගන්න ගෑනියෙක් සහ ලමයෙක් ගේ දෙන්නාගෙම බෙලි කැපුවා එතන. ඒකේ තිබ්බෙ රත්තරං දම් වැලකුයි ලංකාවේ ලොකුම මිශ්‍ර ලෝහ කලවං රත්තරන් බුදු පිලිමෙකුයි. මියුසියම් එකේ ප්‍රදාන දොරෙන් ඇතුලට යද්දි දකුනු පැත්තෙ තියෙනවා ඒක . ඔය වෙහෙරෙ ඇතුලෙ තියෙන්නෙ නන්දිමිත්‍ර ගෙ රන් කඩුව
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,5 МЛН