Dumbara Mitiyawatha / Upali Kannangara (Original)

  Рет қаралды 215,594

Janith Liyanage

Janith Liyanage

Күн бұрын

දුම්බර මිටියාවත පැත්තේ.....
සුන්දර ගම්මානෙක මැද්දේ.....
ගායන ශිල්පී - උපාලි කන්නන්ගර
මේම ගීත ගායකයන්, ගීත රචකයන් හා සංගීතවේදීන් සතුවන අතර මෙම ඉදිරිපත් කිරීම ඔවුන් පිළිබඳ හා ඒ යුගය පිළිබඳ මතකාවර්ජනයක් පමණක් වන බැවින් මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය පිටපත් ඔබගේ රසවින්දනය සඳහා පමණක් භාවිත කිරීමට කාරුණික වන ලෙස දන්වා සිටිමි.
ස්තුතියි

Пікірлер: 110
@pradeeparuna3711
@pradeeparuna3711 3 жыл бұрын
ඉස්සර ගෙදර තඩි ඈම්ප් බෆල් සෙට් කරන් මේ වගේ සින්දුවක් රේඩියෝ එකෙන් හරි කැසට් එකකින් අහද්දි පට්ට ආතල් ...එදවස්වල සිරස fm එකේ රස රිසි ගී වල නිතරම තිබ්බ ..
@ruwandinethra
@ruwandinethra Жыл бұрын
Supiri
@shehanisenarath2003
@shehanisenarath2003 3 ай бұрын
මානසිකව නොවැටී විරහව විද දරාගන්න පුලුවන් විදිහෙ සින්දු හැදුන කාලෙකුත් තිබුනා මේ රටේ 😢 ඒකට දැන් සින්දු.
@samanranawakaarachchi9601
@samanranawakaarachchi9601 4 жыл бұрын
මම පොඩි කාලෙ දී ගොඩාක් අාස කරපු ගීතයක්.එ් කාලෙ අපේ සම වයසෙ ගොඩාක් අය නිතරම මුමුණපු ගීතයක්.TRIP යද්දී මේ සිංදුව අනිවාර්යෙන්ම කියනවා.බොහෝ දෙනෙකුගෙ පෙම් හසුන් වලත් මේක නිතරම ලියවෙනවා. මම තරුණ වයසට අාවට පස්සෙ අපේ පැත්තෙ සංගීත සංදර්සන වල නිවේදකයකු ලෙස කටයුතු කලා.මම සංගීතයකදී මුලින්ම වේදිකාවය හදුන්වා දුන් ගායකයා තමයි උපාලි කන්නන්ගර.එදා ඔහු මුලින්ම ගායනා කලේත් මේ ගීතයම තමයි.මේ වගේ සුන්දර අත්දැකීමි ගොඩාක් තියෙනවා මේ ගීතයත් එක්ක. හැබැයි මේ නිහතමානී සොඳුරු කලාකරුවා අකාලයේ ජීවිතයෙන් සමුගැනීම ගැන නම් හිතේ තියෙන්නෙ කියාගන්න බැරි තරම් ලොකු දුකක්.සොඳුරු කලා කරුවාණෙනි ඔබතුමාට අජරාමර නිවන් සුව අත් වේවා.
@dammikawickramage7061
@dammikawickramage7061 3 жыл бұрын
Aaaa
@hasithgamage7886
@hasithgamage7886 3 ай бұрын
උපාලී බ්‍රෝ ❤✌️🌹 නිවන්සුව ලැබේවා
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
මගේ පුංචි කාලෙ ඇහුනු ආදරේ කරපු ගීත.හරිම ලස්සනයි .නිහතමානී ආදරණීය කලා කරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
👍👍
@funnyqwer1
@funnyqwer1 4 жыл бұрын
අපි නිකම්ම අතීතෙට ඇදිලා යනවා😍😫
@bhathiyaprabodha5780
@bhathiyaprabodha5780 4 жыл бұрын
වෙන්වෙනදා නෙත කදුලැල් නොසලන්.. ඉදහිටලා මට ගම් දොරෙදි පේනියන්...
@madeeshaanjana7922
@madeeshaanjana7922 3 жыл бұрын
මම කැමතිම සිංදුවක් .😍🌸❤️
@mohamedrizmy2553
@mohamedrizmy2553 5 жыл бұрын
Podi kaale lassana karapu sindu. Lengathuma katahadak.harima dukai.
@rohanrajapakse4915
@rohanrajapakse4915 5 жыл бұрын
Upali Kannangara is a brilliant product of Isipathana College Colombo 5 My class mate and wish him Supreme Bliss of Nirvana
@masaalvadai6877
@masaalvadai6877 3 жыл бұрын
Upali ayya is my senior batch.. even in school he treat us as his own brothers.. we miss you ayya
@enchantedsisu
@enchantedsisu 5 жыл бұрын
අජරාමර නිවන් සුව අත්වේවා!
@dulakshisamaratunga5649
@dulakshisamaratunga5649 4 жыл бұрын
🙏🏻
@thanujasenarathna537
@thanujasenarathna537 2 жыл бұрын
ලස්සනයි. මේ ගීතයේ තනුව ජන ගී ආරට හුරුයි.
@gtecproductions185
@gtecproductions185 2 жыл бұрын
RIP Upali Kannangara Alahakoon Mudiyanselage Upali Kannangara was born on 6th of January 1951.He started as a guitarist of the band Superstars who gained fame during 70s and 80s.At 90s,he started his solo career.He became famous as a singer in 1996 with the song Dumbara Mitiyawatha and Gele ran mala da hadawee.Black hat with white band was a part of his identity.His dream was to combine Sinhala Jana gee+Western music after he became a singer.A devoted Buddhist who believes that everything changes and can be lost at one moment.On 6th of December 2018,he underwent heart surgery and sadly passed away on 12th of December 2018. May his soul rest in peace
@janithliyanage9434
@janithliyanage9434 2 жыл бұрын
Thank you very much.❤️
@gtecproductions185
@gtecproductions185 2 жыл бұрын
Ur welcome Janith ayya.My dream is to become a singer who follows Upali Kannangara's music style.
@ireshakularathna9623
@ireshakularathna9623 10 ай бұрын
Upali sir mata godak udaw karapu kenek.mage thaththa wage. Man nugegoda inna kale. Uthum niwana sir ta dura ne mokada eya jiwath wela inna kaleth devi kenek wage jiwath une.
@gtecproductions185
@gtecproductions185 9 ай бұрын
@@ireshakularathna9623 mokada karapu udawwa?
@kidzed520
@kidzed520 2 ай бұрын
Legend ❤❤❤ නිවන් සුව !😢
@slweera8267
@slweera8267 5 жыл бұрын
Aiyoooo me song dan ahenne nahane padaththara song thamai dan ahenne
@kavindukavinga2304
@kavindukavinga2304 4 жыл бұрын
හිමි නැති ආදරෙ.❤️❤️❤️ 2020 01 03
@dayanijayarathna6695
@dayanijayarathna6695 24 күн бұрын
මරු
@sajithbuddika8322
@sajithbuddika8322 4 жыл бұрын
අමරණීය ගීතයක්
@kavindupriyashan6705
@kavindupriyashan6705 5 жыл бұрын
Podi kaale lassana karapu sindu. Lengathuma katahadak.harima dukai. Oba thumata niwan suwa lebewa😢😢
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
අජරාමර නිවන් සුව ලැබේවා !!
@tilakratnayake2521
@tilakratnayake2521 5 жыл бұрын
Upali K is a class by himself.
@gaminijayasinghe5283
@gaminijayasinghe5283 6 жыл бұрын
One of the best Sri Lankan Singhala song , well composed !! Well done and thanks for publishing !!
@JontyChandrasena
@JontyChandrasena 5 жыл бұрын
Amazing song from Upali uncle! Love from Canada
@milindahettiarachchi5902
@milindahettiarachchi5902 Жыл бұрын
මෙ සින්දු එක්ක ලොකු උනේ අපේ පිනට ❤️ ආදරේ හැමදාම ❤️ නිවන් සුව ලැබේවා උපාලි කන්නන්ගර මහතා ❤️
@harindrafernando2044
@harindrafernando2044 5 жыл бұрын
GREAT VOICE GREAT MUSICIAN RIP DEAR FRIEND
@krishangajanayaka1840
@krishangajanayaka1840 5 жыл бұрын
Rest in peace Sir! Niwan suwa labewa !!! raththaran katahadak
@amilaamilagihan6046
@amilaamilagihan6046 3 жыл бұрын
Me sinduva hoyagathte bohoma amaruven uputa ganne na api 😁😁
@AloneWolfCrypto
@AloneWolfCrypto 2 ай бұрын
2024 july 21st. Still love this.
@kalumranasingha7
@kalumranasingha7 2 ай бұрын
@wasanthisadamali692
@wasanthisadamali692 3 жыл бұрын
.උපාලි කන්නන්ගර
@mrpattlolivematch972
@mrpattlolivematch972 Жыл бұрын
Sitha athithatata yanawa.. dukak hithenawa e athithaya cochchara sundarada
@pradeepnandasena5811
@pradeepnandasena5811 6 жыл бұрын
Really a nice song.
@sandunsamarasinghe1273
@sandunsamarasinghe1273 5 жыл бұрын
Niwan suwa labewa obata..mage kuda kala matakayan godak me sinduwa ekka badila tiyenwa...😪😪😪
@sandunsamarasinghe1273
@sandunsamarasinghe1273 4 жыл бұрын
@@janithliyanage9434 අනිවාර්යයෙන්ම...කුඩා කල මගේ ආසම සිංදුව...අදටත්..❤️
@lalacreations-uy4cl
@lalacreations-uy4cl 2 жыл бұрын
2022 favorite upali කන්නන්ගර rip
@mahasenwickramasinghe6063
@mahasenwickramasinghe6063 5 жыл бұрын
Niwansuwa Pathanawa!!!!!!!!!!!!!!!!!!!!!!!
@dewinLankeshwer
@dewinLankeshwer 3 жыл бұрын
👉 අම්මෝහ් 2021 දී විඳින්ඩ පුළුවන් ඒ රස 😘
@MonstaTeddy
@MonstaTeddy 4 жыл бұрын
still love this song
@Dilshan0
@Dilshan0 3 жыл бұрын
21here😍
@nicknick2675
@nicknick2675 3 жыл бұрын
Still listen 2021
@charindudishan3561
@charindudishan3561 6 жыл бұрын
Lassanai.
@akeelfaiz555
@akeelfaiz555 6 жыл бұрын
I love this song
@ranudicellular6402
@ranudicellular6402 4 жыл бұрын
Asai a sindu ehenakotat❤️❤️❤️👍👍👍
@pragathipriyankara1167
@pragathipriyankara1167 3 жыл бұрын
2021 anyone ?
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv Жыл бұрын
2023
@MyRvf
@MyRvf 2 жыл бұрын
I'm so glad I grew up with this Music 🙏🙏❤❤
@rodneyliyanage1725
@rodneyliyanage1725 2 жыл бұрын
Lovely song with a Sad feeling .
@Message-LK
@Message-LK 3 жыл бұрын
2021 April .. still love this song ❤️
@randikarishan7029
@randikarishan7029 6 жыл бұрын
Adarei godak
@hasithbuddhima4803
@hasithbuddhima4803 3 жыл бұрын
isipathaniaz😘😘😘
@sameeramadhulanka346
@sameeramadhulanka346 6 жыл бұрын
Superbbb song
@senukeyron1497
@senukeyron1497 5 жыл бұрын
Niwan suwa labewa
@dulakshisamaratunga5649
@dulakshisamaratunga5649 4 жыл бұрын
2020 june 14❤️
@pramodranmal2463
@pramodranmal2463 3 жыл бұрын
Lassanai
@sanjubala9000
@sanjubala9000 3 ай бұрын
Harima lassanai ❤❤❤
@asankasanjeewa9326
@asankasanjeewa9326 5 жыл бұрын
Niwan suwa obata
@sampath9044
@sampath9044 7 ай бұрын
Still Love this...
@mohamadazran1276
@mohamadazran1276 3 жыл бұрын
I like this song very much
@nelsongamini7681
@nelsongamini7681 4 жыл бұрын
Ella songs good talant......
@nilupulmihiranga1593
@nilupulmihiranga1593 3 жыл бұрын
Nice song🥰🥰🥰❤️🥰❤️❤️
@ashvidiweerasinghe8276
@ashvidiweerasinghe8276 5 жыл бұрын
Nice
@nadeekamoonamamalge9883
@nadeekamoonamamalge9883 4 жыл бұрын
Lasana song eka😋😋
@supunsupunsankalpa2552
@supunsupunsankalpa2552 3 жыл бұрын
2021 ❤❤
@piumalnimantha7963
@piumalnimantha7963 Жыл бұрын
Quality music ❤️
@djknight..
@djknight.. Ай бұрын
💚❤️🙏
@tareengunawardanatech956
@tareengunawardanatech956 3 жыл бұрын
Menna lankawe sindu Hindi sindu genalla ape rata kawa
@indrasenahettiarachchi5182
@indrasenahettiarachchi5182 Жыл бұрын
This is my favorite number 🎉👍
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sewvandisewvandi6248
@sewvandisewvandi6248 4 жыл бұрын
Niwan suwa
@herathmudiyanselagewijerat845
@herathmudiyanselagewijerat845 5 жыл бұрын
RIP!!😢
@sreejajayasinghe5970
@sreejajayasinghe5970 4 жыл бұрын
RIP legend un sung..
@RangaShameera-s7o
@RangaShameera-s7o 6 сағат бұрын
2024 💖🌷
@madushiperera4040
@madushiperera4040 3 жыл бұрын
2021 th ahana aya like ekak dagena ynna❤
@vimaldas1538
@vimaldas1538 5 жыл бұрын
apa atarama ipadawa
@IndikaPrasanna-id8jw
@IndikaPrasanna-id8jw 6 күн бұрын
❤❤❤🙏🙏🙏
@nishamx2
@nishamx2 5 жыл бұрын
RIP
@chutihiruu2793
@chutihiruu2793 3 жыл бұрын
😍😍😍😍😍😍
@PasinduMalith-fo8ic
@PasinduMalith-fo8ic 5 ай бұрын
❤ asam songs ❤
@avinduTLGun
@avinduTLGun Жыл бұрын
90s ❤
@ruwanmalinda7982
@ruwanmalinda7982 3 жыл бұрын
2020 🥰
@chanakasampath7534
@chanakasampath7534 Жыл бұрын
නුබලට හොද කලක් ගෙවී යන් 😎💎
@tharinduthiranagama235
@tharinduthiranagama235 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KudahiralupathirannehelageDine
@KudahiralupathirannehelageDine 3 ай бұрын
🎉❤
@apsararajapaksha.5892
@apsararajapaksha.5892 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧🎧🎧🎧👍👍👍👍
@teenapeter2883
@teenapeter2883 3 жыл бұрын
@janith liyanage oyaa dannawada indikatige indika hewage kiyala kenek ge KZbin channel ekak original songs godak thibba eth dan eya KZbin eke naha block wela da
@teenapeter2883
@teenapeter2883 3 жыл бұрын
ammo bohoma sthuthi sahodaraya oyaa kiuwe nattam atten ma watina dewal mata ahanna dakinna labenne naa man e channel eka godaak kal idala balana kenek
@dharmasiri5726
@dharmasiri5726 5 жыл бұрын
🥰🥰
@gtecproductions185
@gtecproductions185 2 жыл бұрын
Lyrics:Wimal Lokuliyana Melody:Upali Kannangara Genre:Folk type 6/8 songs
@sunethlakruwan3986
@sunethlakruwan3986 2 жыл бұрын
ප්ප්ල්
@sunethlakruwan3986
@sunethlakruwan3986 2 жыл бұрын
පට්ට ල්
@sunethlakruwan3986
@sunethlakruwan3986 2 жыл бұрын
පට්ට ප්ප්
@sunethlakruwan3986
@sunethlakruwan3986 2 жыл бұрын
ප්ල්ල්
@sunethlakruwan3986
@sunethlakruwan3986 2 жыл бұрын
ලොකු
@lahiruwijesingha9568
@lahiruwijesingha9568 4 жыл бұрын
2020
@megaya1427
@megaya1427 4 ай бұрын
2024
@rashminawanjana6306
@rashminawanjana6306 3 жыл бұрын
B
@senukeyron1497
@senukeyron1497 5 жыл бұрын
Soo sad
@thanujasenarathna537
@thanujasenarathna537 2 жыл бұрын
2022 අහන අය ?
@MahindaKumara-ws3vn
@MahindaKumara-ws3vn Жыл бұрын
2023 අහනවා
@pradeepchaminda9592
@pradeepchaminda9592 4 жыл бұрын
👻👻👻👻👻👻👻
Gele Ran Mala Da   Upali Kannangara
3:55
Sindu Ahamu
Рет қаралды 268 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Iwasillak Na / Upali Kannangara (Original)
3:54
Janith Liyanage
Рет қаралды 12 М.
Kula Gedarin (Hulawali)
4:20
Sunil Ariyaratne - Topic
Рет қаралды 7 М.
Wada Baila Sinhala - Nadeesha Hemamali - වාද බයිලා
7:36
Samitha Marasinghe
Рет қаралды 1,1 МЛН
Upali Kannangara | Awasan Prasangaya | Suresh Amarasinghe | Sahara Flash
17:26
Suresh Amarasinghe
Рет қаралды 1 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН