රජුන් එපා මින් මතුවට - මනෝරි උග්ගලගේ | Rajun epa min matuwata | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්

  Рет қаралды 1,241,853

නිදහස් මනස | Nidahas Manasa

නිදහස් මනස | Nidahas Manasa

Күн бұрын

ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි
තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
ගායනය - විශාරද මනෝරි උග්ගලගේ
ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ )
දෘශ්‍ය සංකලනය - භාවරූප
-----------------------------------------------------------------------------
රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
කඳුහෙල් යටකර ගලනව
මේ මහජන ගඟ
නවයුගයක පැතුමන් ගෙන
ගලනව මේ ගඟ
තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
උස්බිම් සමකර ගලන්නෙ
මේ මහජන ගඟ
මේ මහජන ගඟ
යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
ලොව තනියායක් වනතුරු
ගලනවා මේ ගඟ
මේ මහජන ගඟ
-----------------------------------------------------------------------------
மன்னரும் வேண்டாம் இனியும் நமக்கு
துயரும் எமக்கு மணிமுடி எதற்கு
மழை சிகரங்களை கீழ்ப்படுத்தி ஓடும
இந்த மக்கள் வெள்ளம
நவயுகத்தின் விடியலைத் தேடி
பாய்ந்தோடும் இந்த நதி
புற்றைக் கட்டிய கரையானுக்கே
இந்த புற்று சொந்தம்
கொடிய மிருகம் வெளியே
செல்லும் காலம் இது
மேடு பள்ளம் கடந்தே
பாய்ந்தோடும் இந்த மக்கள் வெள்ளம்
யுகயுகமாய் எம்மை சிரைப்படுத்திய
தீய ஆட்சியின் வலையை
ஓற்றுமையாய் கலைத்தெரிவோம்
குருவி வேட்டைக் கூட்டத்தை
உலகமே ஒன்று சேரும் வரை
பெருக்கெடுக்கும் இந்த நதி
இந்த மக்கள் வெள்ளம்

Пікірлер: 2 200
@srilanka7254
@srilanka7254 2 жыл бұрын
මෙ තමයි නව යුගයේ තේමා ගීතය. ඉතාමත් කාලෝචිත අර්ථවත් පද රචනය.
@xVoNL
@xVoNL 8 күн бұрын
Pol kiyada? Haal kiyada? Lunu packect ekak ganda tibbada? den itin topi pu*a vikaa ganillaa
@kusumnigamuni6453
@kusumnigamuni6453 2 жыл бұрын
හරිම ලස්සන ඒ වගේම හරිම අර්ථවත් ගීතයක් . පද රචනය කළ කිරම සුමංගල හිමියන් ටත් ගීතය ගායනා කළ මනෝරි උග්ගලගෙ සොයුරිය ටත් අපි සදා ණය ගැති වෙමු . කුසුම් නිගමුනි.
@merilshantha1249
@merilshantha1249 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ගේ පද සංකල්පනාව අපූරු යි.කාලෝචිතයි.ඇරඹුමක්.
@Lankamrt
@Lankamrt 5 ай бұрын
මේ සිංදු ලිව්ව ඒ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං..❤
@gamakumara3525
@gamakumara3525 2 ай бұрын
@@Lankamrt යුගයේ අවශ්‍යතාවය හාමුදුරුවෝ හොදට ගැලපුවා, පින් !!!
@xVoNL
@xVoNL 8 күн бұрын
Sinhala komak neti, Jepi cheevaradariyek
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr 4 ай бұрын
උපතින් අරන් ආපු පක්ෂය අතහරින පළමු චන්දය...❤❤❤
@pasindulakshitha2407
@pasindulakshitha2407 4 ай бұрын
Un apiwa ඉපදෙන්න klinm බෙදුවා මචන්...
@KushaniSenarathana
@KushaniSenarathana 4 ай бұрын
මමත් ❤
@SayanaKumari-p8w
@SayanaKumari-p8w 3 ай бұрын
Niyamai
@suraj6703
@suraj6703 3 ай бұрын
කොන්දක් ඇති රටට ණය නැති මිනිස්සු ආදරෙයි මිත්‍රයා ❤❤❤
@nandasiri227
@nandasiri227 2 ай бұрын
❤❤❤
@canthi147
@canthi147 2 жыл бұрын
නුතන දේශාභිමානී ගිතයක්.... කදුහෙල් යටකර ,අප පිඩාවට පත්කල කිරුළු ගැලවි සේදි ගොස් පිරිසිදු කර දෙන මෙි මහජන ගඟ ගලන්නට ගීතයඅනෝරා වැස්සක් වෙිවා! රචනයත් ගායනයත් තනුවත් විශිෂ්ට යි.. 🙏🙏🙏 හාමුදුරුවනේ තව ලියන්නට සංකල්ප පහල වෙිවා!
@Buddika-f1m
@Buddika-f1m 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nir1009
@nir1009 2 ай бұрын
ඇත්තෙන්ම ❤❤❤❤❤❤❤
@PathiranaRenuka
@PathiranaRenuka 5 күн бұрын
රජුන් කරපු දේවලින් අංශු මාත්‍රයක් වත් මුන්ට කළ හැකිද. ඔවුන්ගේ පයට පෑගුණ දූවිල්ලක් තරම් වටිනවද කුසට සාගිනි හදට සෝගිනි කිය කියා ඇවිත් අන්තිමට උන් විතරක් හදත් කුසත් පිනවගත්තා.
@rohinimallika4983
@rohinimallika4983 11 ай бұрын
අදත් ආදරෙන් ඇහුවා ආදරණීය අරගල ගීතය❤❤❤❤❤❤
@kiwethgithsara1568
@kiwethgithsara1568 4 ай бұрын
මගේ වයස අවුරුදු 36යි මේ වෙනකම් දුන්නේ මහින්දට. මේ සැරේ අනුර මහත්තයාට. ජයවේවා. ♥️♥️♥️♥️♥️♥️
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 4 ай бұрын
❤❤❤❤jaya wewa adrie❤
@dinendragunawardana7852
@dinendragunawardana7852 4 ай бұрын
Niyamai
@antonjudeson7663
@antonjudeson7663 4 ай бұрын
Ela❤
@myadventureswithkingjesus6765
@myadventureswithkingjesus6765 4 ай бұрын
Same here, Machan!;❤
@antonjudeson7663
@antonjudeson7663 4 ай бұрын
@@kiwethgithsara1568 ela bro ♥️
@prasangiauwardt346
@prasangiauwardt346 4 ай бұрын
මගේ නම් ඇගේ ලේ නහර පවා සතුටු කදුලින් තෙත් වුනා අපේ හාමුදුරුවනේ.. බණ කුමට මේ අනගි වැයුම කියවා ගෙන කිවවාගෙන යද්දී... ඔබ වහන්සේ ගේ අව්‍යාජ සිතුවිළි පන්හිදෙන් පහන් කරද්දී දැනුන සතුට සත්‍ය යේ හඩ දෝංකාර දෙමින් ගලාගෙන යයි.. සියළු සිත් සතන් එදා.. පෞඩ ඉතිහාසය යළි එනතුරු පහන් දල්වා බලා සිටිනා මේ....... සොදුරු මොහොතේ..මට අසන්නට ලැබුන මිහිරිතම අරුත්බර ගීතය මේ බව නම් නොකියා බැරිය.. යුගයේ අවශ්‍යතාව ඔබේ දෙනෙතින් දැක, හදවත් පතුලෙන්ම ප්‍රවීනයන් අභිබවා ලියවුන ගීතයක් ගීතයට උචිත හඩක් නාද රටා තෝරා ගැනීම ගැන බෙහෙවින්ම සතුටු වෙමි. ගේය සංකල්පනාව ලියූ.. - පුජ්‍ය කිරඹ සුමංගල හිමි ගේය සංකල්පනාව . ඔබ වහන්සේට මගේ ගෞරවනීය ස්තුතිය පුදමි. තුණුරුවන් සරණයි!!! ගීතයේ නාද රටා..තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ ) දෘශ්‍ය සංකලනය - භාවරූප..සියල්ල ගත් කළ එකම මවකගේ දයාබර දරුවන් එක්වූ ආදරණිය මොහොතක්....එවන් සොදුරු මොහොතක කාලීනව සහෘ ද දෙසවන් පිනවමින් හදවත් පතුලේම නිධන් ගත කළ අරුත්බර ගීතයක් නෙත් පුරා සිත් පුරා ඇදෙනා භාව රූප සැනසුන්ම් සුසුමන් හෙළන්නේ තවත් නොබෝ දිනකින් මල් පිපෙනා හෙට දිනක් බලාපොරොත්තුවෙන් ඔබ සැම ගත් මේ උත්සාහයට මගේ හදපිරි ස්තුතිය පුදමි. ගායනය - විශාරද මනෝරි උග්ගලගේ..සහජ දක්ෂතා කරපින්නාගෙන උපන් දියණියේ ඔබේ හැකියාවන් තව තවත් දියුණුවෙන් දියුණුව කරා ගලාගෙන යෑමට ලැබේවායි පතමි..නොභියව ගලාගෙන යන මිහිරිම මිහිරි හඩකට උරුම කම් කියනා ඔබට මීට වඩා ලිවීමට මා භිය වෙමි කිමද මා අතින් සුළු අඩුපාඩුවක් සිදුවෙතැයි මා භියවෙමි සත්තකින්ම ඔබ හෙළයේ..අභිත දියණියක්..කලා ලොවට, ගායනයට, සොභාදහම ආලෝකමක් කළ තරුවක් දියණියේ..ඔබට තුණුරුවන් සරණයි!!!
@UbKekulandara
@UbKekulandara 4 ай бұрын
Akemmma❤❤❤❤❤❤❤☦️🕉️✝️☪️☸️🙏🙏🙏🙏🙏🙏🙏
@prasangiauwardt346
@prasangiauwardt346 3 ай бұрын
@@UbKekulandara ❤️❤️❤️🌹🙏
@akalankadarmadasa3743
@akalankadarmadasa3743 2 ай бұрын
Yes exactly ❤
@indikaprasanna8981
@indikaprasanna8981 6 ай бұрын
ඒ හඩනං...........ඇග කිලිපොලා යනවා අතිවිශිෂ්ඨයි මේ ගීතය....ජයවේවා සහෝදරිය ❤❤❤❤
@NidahasManasa
@NidahasManasa 5 ай бұрын
❤❤❤
@sanduninisansala4325
@sanduninisansala4325 5 ай бұрын
Ow eka aththa
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 4 ай бұрын
mmm ou
@dinidukaveendra5115
@dinidukaveendra5115 4 ай бұрын
❤❤❤
@RanilSamaradeera
@RanilSamaradeera 4 ай бұрын
❤❤❤❤❤
@cricketloverssl
@cricketloverssl 5 ай бұрын
අනුරව හිතට වැදුන දවසේ ඉදලා මේක දිනපතා අහනවා
@NidahasManasa
@NidahasManasa 5 ай бұрын
❤❤❤
@mahesheranga3661
@mahesheranga3661 5 ай бұрын
Aniwaryenma ❤❤❤
@SGunasekara-n9j
@SGunasekara-n9j 5 ай бұрын
මම නිතරම අහනවා එ සමග අනුර සහොදරය රටේ වෙනසක් කරනවා බලා පොරොත්තු වෙනවා ❤❤❤ ගයක සහොදරියට්ත් පින් දෙන වා❤❤❤
@tharindusubasinghe8111
@tharindusubasinghe8111 5 ай бұрын
කාලෙකට කලින් කූඹින්ට රජෙක් ඉන්නවා අපට නෑ කියලා අප්සැට් ගහපු ජාතියක් අපි හැබැයි
@udayathennakoon8686
@udayathennakoon8686 5 ай бұрын
aththmai
@ishanliyanage2691
@ishanliyanage2691 2 жыл бұрын
මැඩම් හොඳ නිර්මාණයක් මගේ සුභ පැතුම් ❤️
@SurajiAmarasekara
@SurajiAmarasekara 4 ай бұрын
මැරෙන්න පෙර රටට සෞබාගයමත් දේශයක් ගොඩ නැගීමට දායක වූ සියලුම දෙනාටම ප්‍රනාමය 🎉🎉❤❤
@laxmanthusara1527
@laxmanthusara1527 4 ай бұрын
මෙදා සැරේ සුනාමියක්සේ හෝදල අරිනවාමයි පල්කඩ හොරු රැල.....❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Buddika-f1m
@Buddika-f1m 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Lankan_Trader
@Lankan_Trader 2 ай бұрын
Heduna Friends. Good Job!
@MohomedMasahir
@MohomedMasahir 5 ай бұрын
අල්ලාහ් දෙවි පිහිටයි ඔබට .ජව්පේ ට ජය❤❤❤❤❤
@NidahasManasa
@NidahasManasa 5 ай бұрын
❤❤❤
@Subh-j7t
@Subh-j7t 5 ай бұрын
❤❤❤
@gayanasanka7970
@gayanasanka7970 5 ай бұрын
Budu Saranai ..!!! Jesu pihitai...!!! Masha Allah...🙏🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 5 ай бұрын
❤😊🌹🙏
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 5 ай бұрын
❤❤❤❤❤❤❤💐💐💐🪻🪻🌟🏵️🌞🌞🌞🌹🌹🌹🌼🌼🌺🌼🌻💮🪷🪷🪷
@raweendrasaparamadu3302
@raweendrasaparamadu3302 Жыл бұрын
මෑත යුගයේ බිහිවු කාලෝචිත මෙන්ම විශිෂ්ඨ ගීතයක්🌷🌷🌷 මේකෙ karoke music එකක් තිබුනනම් ඉතාමත් වටිනව මෙන්ම ගීතය රට පුරා තවත් ජනපුිය වෙනව නියතයි❤👍👍👍👍
@nir1009
@nir1009 2 ай бұрын
❤❤❤❤
@nilakshikanavodani2549
@nilakshikanavodani2549 Жыл бұрын
ලස්සනයි හාමුදුරැවනේ අපිට අායෙත් හාමුදුරැවන්ගෙන් ඉගෙන්න ගන්න අාසයි
@sabeethasurangi7443
@sabeethasurangi7443 5 ай бұрын
ගායනය අති විශිශ්ටයි❤ මලිමාවට ජය 🧭❌
@niroshvishwa7380
@niroshvishwa7380 4 ай бұрын
රජෙකු වෙනුවට ජනපති සහෝදරයෙකු මෙරට පිනට පහළ වී ඇත 💕☘️
@seniorslexpat6903
@seniorslexpat6903 5 ай бұрын
කිරඹ සුමංගල හිමියන්ටත්🙏 , විශාරධ මනෝරි උග්ගලගේ මහත්මියටත්❤ ජාතියේ ප්‍රණාමය🙏 2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති🙏 කරවමු #මාලිමාවටකෝටියක් #අපිනේචන්දෙදෙන්නේ
@dhammadhammanthota5762
@dhammadhammanthota5762 4 ай бұрын
❤❤❤
@kapilakumarasinghe2860
@kapilakumarasinghe2860 4 ай бұрын
❤❤❤❤❤❤ Budusarani May God bless our nation 🙏 🙌
@pemasirigamagegamage3413
@pemasirigamagegamage3413 6 ай бұрын
මෙතුමියට දළදා වහන්සේගේ ආරක්ෂාව නිතැතින්ම ලැබේවා තෙරුවන් සරණයි
@cricketloverssl
@cricketloverssl 5 ай бұрын
අපේ ගමේ.වැදගත් උගත් කෙනෙක්.
@UdaraSdm
@UdaraSdm 5 ай бұрын
​@@cricketloversslපැල්මඩුල්ල
@Buddika-f1m
@Buddika-f1m 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Chunlani._4246
@Chunlani._4246 4 ай бұрын
😊❤ මගේ යාලුවා...😊❤
@SurangaLiyanage-b9m
@SurangaLiyanage-b9m 5 ай бұрын
නන්දා මාලනියගේ හඬට නොදෙවෙනියි.... ජයම පතනවා.. පද ගැලපුම නාද සංකලනය, රූප රචනය එක්ක හිතට අමුතු මොරාල් එකක් ගේන ගීයක්❤❤❤
@rosy6476
@rosy6476 5 ай бұрын
අනිවාර්යෙන් පුදුම ලස්සනයි ❤
@Kpop-t5h
@Kpop-t5h 3 ай бұрын
❤❤❤❤
@HerathWasantha-w8s
@HerathWasantha-w8s 4 ай бұрын
මටත් දැන් අරැදු 36 මම ගීයපර දුන්නේ පෙහොටිවට මෙපර මත් එක්ක වැඩ කරන කෝල්ලො 80 වුවම පර මාලමාලිමාලිවට ඔකෝම අනුරකුමරට මලිමවට ජයවෙිවා
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 2 ай бұрын
Api giyawara Sajith ta meda paul pitinma anurata ❤❤❤
@anurakumara3729
@anurakumara3729 4 ай бұрын
හාමුදුරුවන් වහන්සේගේ ගී පද රචනය හා නැගණියගේ ගායනය අතිවිශිෂ්ඨයි.
@jayanthasaparagamu9831
@jayanthasaparagamu9831 2 жыл бұрын
කාලීන සිංදුවක්. අවශ්‍යම කාල එළිදැක්වීම ගැන බොහොම සතුටුයි මනෝරි. අපේ හාමුදුරුවනේ..ආඩම්බරයි
@awsdhammika8539
@awsdhammika8539 2 жыл бұрын
රට දැය සමය බේර ගන්න අපේ ස්වාමින් වහන්සේ ලා කවදත් ඉදිරි යෙනන්
@paluketuvevapannasekarathe1403
@paluketuvevapannasekarathe1403 2 жыл бұрын
දිරියෙන් ඉදිරියට (රන්වැලිසෑයෙන් බුදුපදවියෙන් රජුන් දක්වා )සේකර හාමුදුරුවෝ
@pemasirigamagegamage3413
@pemasirigamagegamage3413 6 ай бұрын
පිංවත් අපේ හාමුදුරුවනේ ලියන්න ලියන්න දිගටම ලියන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා මේ කුරිරු පාලකයන් පන්නා දැමිය යුතුයි ඒ සදහා ඔබ දෙපලට තවත් මෙවැනිම නිර්මාණයන් කරන්නට හැකි වේවා එවැනි ශිල්පීන් තව තවත් ඔබ පිටුපසින් පැමිණෙත්වා
@PriyanthaRanasinha-dz9vf
@PriyanthaRanasinha-dz9vf 6 ай бұрын
Kawda Meka liyala thiyenne sangithaya kawda kiyanne kawda please kiyanna wanna kenek
@aira9983
@aira9983 6 ай бұрын
Asarana apatat sanasmak mae githaya
@manoriuggalage7543
@manoriuggalage7543 6 ай бұрын
​@@PriyanthaRanasinha-dz9vfලිව්වෙ කිරඹ සුමංගල හිමි සංගීතවත් කරලා ගයුවෙ මම මනෝරි උග්ගලගේ
@PriyanthaRanasinha-dz9vf
@PriyanthaRanasinha-dz9vf 6 ай бұрын
@@manoriuggalage7543 harima lass Anaya 100 parak vithara ahawwa
@lalith2339
@lalith2339 6 ай бұрын
හරිම සංවේදී ගායනයක්! හැඟුම්බර ගායනයක් ! ! ජාතික ජනබලවේගයට නව ජවයක් ඔබේ හඬ.තෙරුවන් සරණයි දුවේ !
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 6 ай бұрын
කුඩාපොල හාමුදුරුවන් ගේ සඟ පරපුරෙන් පැවත එන මේ ස්වාමීන් වහන්සේටත් විහාරමහ දේවියගේ පරපුරට නෑකම් කියන මේ දිරිය දියණිය ලක් මෑණියන්ට වටිනා ආභරණයකි.තව තවත් මෙවැනිම වටිනා ගීපද රට වෙනුවෙන් ගයන්ත ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමි.❤❤❤❤❤
@NidahasManasa
@NidahasManasa 5 ай бұрын
❤❤❤
@たなか田中-i6d
@たなか田中-i6d 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@たなか田中-i6d
@たなか田中-i6d 5 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@chamindathuduhena2585
@chamindathuduhena2585 4 ай бұрын
Arthawath geethayak meka.❤
@dhammadhammanthota5762
@dhammadhammanthota5762 4 ай бұрын
❤❤❤
@sujeewakulapuththanthrige1088
@sujeewakulapuththanthrige1088 4 ай бұрын
ජාතික ජල බලවේගය පක්ෂයේ තේමා ගීතයට ඉතාමත් අර්ථවත් ගීතයක් මනෝරි උග්ගලගේ මහත්මියගේ අති විශිෂ්ට ගැඹුරු කටහඬ ගෙය පද රචක අපේ හාමුදුරුවන් වහන්සේටත් බුදු සරණයි
@malkanthirathnayaka8189
@malkanthirathnayaka8189 Ай бұрын
බුදු සරණයි ජනාධිපති තුමණි.
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 7 ай бұрын
මේ පද පෙල ඔබ වහන්සේ කෙසේ ලිව්වේදැයි මා තුල ඇත්තේ විමතියකි.එය එතරම්ම අර්ථවත්ය.අභිමානවත් ය.හැගුම්බරය.දෑසට කදුළක් නංවන්නේය.ගායනයද ඒ හා සමග මනාව සංයෝග වී ඇත.
@sasinimadumekala9376
@sasinimadumekala9376 5 ай бұрын
අනිවාර්යෙන් 👍👍❤️❤️❤️මෙය මාලිමාවේ තේමා ගීතයට සුදුසුම එක
@Buddika-f1m
@Buddika-f1m 4 ай бұрын
❤❤❤
@nuwanperera2671
@nuwanperera2671 3 ай бұрын
Dasa silayen rata palanaya karanna rajek pahala wenawath samagama soyalla sadi pahadi enawa kiyanawane pitha
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 6 ай бұрын
හොර දේශපාළුවන් පන්නා දැමීමට කාලය වැඩි ඇතක නොවේ. හරවත් ගීතයක්. ❤️❤️👍
@NidahasManasa
@NidahasManasa 5 ай бұрын
❤❤❤
@mangalasujeewaarukgoda5014
@mangalasujeewaarukgoda5014 2 жыл бұрын
අපේ හාමුදුරුවන් නියම වෙලාවට සුදුසුම ගීතයක් රචනා කරල තියෙනවා නංගි තණුවයි ඔයාගෙ ගායනයයි සුපිරියි.මට දැනෙන්නෙ නන්දා මාලිනිය 88/89 කාලයෙ ගයපු ගීත වලටත් වඩා ඔබඉදිරියෙන් ඉන්නව කියලා.ජයවේවා,.,
@bhagyamaduwanthi5965
@bhagyamaduwanthi5965 Жыл бұрын
අනිවාරෙන් ම
@Buddika-f1m
@Buddika-f1m 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranganidileka9249
@ranganidileka9249 2 ай бұрын
ආදරෙයි සත්තකින්ම ආදරෙයි අපට රටක් අනුර අපට පවුරක් අප දරුවන්ට අලුත් පවුරක් .අනුර හදමු අපි අලුත් දැයක්..🥰🥰🥰🙏🙏
@ranganidileka9249
@ranganidileka9249 2 ай бұрын
මම ජිවිතය චන්දය දිලා නැ 44 දැන හැබැයි මිට පස්සෙ අනුරටම දෙනවා.
@PramodChathura
@PramodChathura 4 ай бұрын
මේකනන් මාර නිර්මාණයක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ voice එක 🥺
@chathurimadhushani4385
@chathurimadhushani4385 2 жыл бұрын
අර්ථාන්විත ගීතයක්. හරිම ලස්සනයි මැඩම්. සුබ පැතුම් මැඩම් සහ අපේ හාමුදුරුවන් වහන්සේට
@bandulagunawardhana3842
@bandulagunawardhana3842 2 жыл бұрын
අර්ථවත් ලස්සන ගීතයක්. නිර්මාණ කරුවන්ට සුබ පතමි
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj 6 ай бұрын
මාලිමාවට මේක තමයි නියම තේමා ගීතය❤❤❤❤
@nihskalutara
@nihskalutara 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sudarshanarksk
@sudarshanarksk 5 ай бұрын
👍
@sudarshanarksk
@sudarshanarksk 5 ай бұрын
අනේ ඔව් මේක ගොඩක් ලස්සනයි
@Qcy542
@Qcy542 5 ай бұрын
❤❤❤
@sanjeewaindrajith4240
@sanjeewaindrajith4240 5 ай бұрын
@dilanimapolage5293
@dilanimapolage5293 2 ай бұрын
හරිම අර්තවත් ගීතයක්. කාලීන ගීතයක්..
@DamayanthiRajapaksha-g6w
@DamayanthiRajapaksha-g6w 4 ай бұрын
නන්දාමාලනීයන්ගෙ ඒ හඬ එදා නගේම අපේ හදවත්වලට වදින්න ගයන ඔබ තුමියට අපගේ හෘදයාංගම ස්තුතිය ❤
@sumathipalakodithuwakku8414
@sumathipalakodithuwakku8414 Жыл бұрын
යුද්ද කාලයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් රචනා කරන ලද බළසෙනඟට සමර ගී වලට මෙය සමානයි!පූජ්‍ය කිරඹ සුමංගල හිමිගේ මේ ගීතය. එම ගීතපටයේ ගායනා කරන ලද ජේෂ්ඨ විශාරද ගායන ශිල්පීන් වාගේමයි!මේ‍ ගීතය ගායනා කරන ලද විශාරද මනෝරි උග්ගලගේ මැතිනියත්, හදවතට දැනෙන , රටට දැනෙන, ගීතයක් බවයි මගේ හැඟීම. තව තවත් මෙවැනි ගීත සිය දහස් ගනනක් ලිවිය යුතු කාලයයි ම්‍ෙ.!!මේ ගීතය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුථිය පුද කර සිටිමි. මම සුමතිපාල කොඩිතුවක්කු.***
@SaratgKumara
@SaratgKumara 4 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්
@madhurangafernando3172
@madhurangafernando3172 2 жыл бұрын
සුපිරි !!!
@sudarshanieperera1205
@sudarshanieperera1205 2 жыл бұрын
හිතට දැනෙන ගීතයක්. දෙනෙත් විවර වේවා , රට දැය සමය සුරැ කේවා, 🕯️🕯️🕯️ සුභ අනාගතයක්. 👨‍👨‍👧
@CTB-s1q
@CTB-s1q 5 ай бұрын
🙏👃🙏මේ උතුම් පින්කම අනුමෝදන් වෙමි සියලුම සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!
@nilushiwathsala7535
@nilushiwathsala7535 4 ай бұрын
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඇඩෙන්නෙ ඇයි කියලා මටම හිතා ගන්න බෑ ඒ පද රචනය,තනුව, හඬ හැමදේම හරිම සංවේදී කියල මට හිතෙන්නෙ ❤❤😢😢
@PiyumalUmesh
@PiyumalUmesh 4 ай бұрын
අපිටත් එහෙමයි
@ruwanpurasoba8642
@ruwanpurasoba8642 2 жыл бұрын
නන්දා මාලිනියන්ගෙන් එදා නැගුනු ඒ යශෝරාවය ලක්බිම මත යලිත් පුබුදවාලන්නට සබරගමුවෙන් නැගෙන කිංකිනි රාවය. ගන්කන්ද විදුමාතාවගේ තවත් එක් පිංබර දියනියක්. නැගනියනි ඔබට සියලු බුදුවරුන්ගේ සහ සුමන සමන් දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ලැබේවා. තව තවත් මෙවන් හරවත් කාලීන නිර්මාණ කිරීමට සුමංගල ස්වාමීන්වහන්සේට සහ ඔබට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණ්‍යි..🙏🙏🙏 - ප.ලි. අයියා
@NadeekaNuwan-ph4le
@NadeekaNuwan-ph4le 6 ай бұрын
Sahooo
@samanrajapaksha3534
@samanrajapaksha3534 6 ай бұрын
එදා සිට මේ දක්වා එතුමිය නැගූ හඩ රාවය මියැදෙනු නොමැත මේ දෙරනමත 👌 . එසේම ඒ ගී පද ඇසෙන එයින් ලැබෙන ආරංච්ය කුරිරු මෙලේච්ච පාලකයන්ට හා ඔවුන්ගේ පක්ෂක්ග්‍රාහී පාක්ෂිකයින් ට සහචරයන්ට ඉදිකටු හා කහබිලියා වැනිය .
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 6 ай бұрын
ඒ රණහඬ නන්දා මාලනී පාවාදුන්නත් කරන්න එපා ඔබ ඒ වගේම,,,,දහසින් බැඳි පියලි වලටපාදෙන්නටඅරගලය....
@KiaSoren
@KiaSoren 6 ай бұрын
Githaye arthayai mehadai niyameta gelapenawa
@vijepathmakumara
@vijepathmakumara 6 ай бұрын
අපූරුයි සහෝදරිය 🇱🇰🇱🇰👍🌹
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 2 жыл бұрын
අපූරු පදවැල් . හරිම කාලීන මෙන්ම හැඟුම්බර ගෙත්තමක්. ඔබ එයට කටහඬින් මනා ජීවයක් ලබා දෙනවා .
@karunarathnaraigama1711
@karunarathnaraigama1711 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ පද සංකල්පනාව මව්බ්මේ අනාගතය පෙල ගස්වන්නට මහත් රුකුලක් වේව්. ගායනයත්, සංගීතයත් පදවැලට උත්තේජනයක් ලබා දී ඇත. ඉදිරියේදීත් මෙවන් සංකල්පනාවන් දායාද කරන්නට ශක්තිය ලැබේවා යි පතන්නෙමි .
@hemachandrakudaliyanage6270
@hemachandrakudaliyanage6270 4 ай бұрын
හදවතටම කතාකරන හරිම ලස්සන ගීතයක්
@NidahasManasa
@NidahasManasa 4 ай бұрын
❤❤❤
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 4 ай бұрын
තෙරුවන් සරණයි අනුර පුතේ මම හෝමාගමින් ජයෙන් ජයම වේවා මගේ ආශීර්වාදය සැමදාම ලැබෙනවා
@NidahasManasa
@NidahasManasa 4 ай бұрын
❤️❤️❤️
@shyamagayani527
@shyamagayani527 2 жыл бұрын
කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් උරදීම පිළිබඳව ගරු ස්වාමින් වහන්සේටත් මනෝ ඔයාටත් අපේ ගෞරවණීය උත්තමාචාරය
@dilemadushani5539
@dilemadushani5539 2 жыл бұрын
රජුන් එපා මින් මතුවට.. අප පෙළනා කිරුළු කුමට...💥❤
@hemaranjani2282
@hemaranjani2282 2 жыл бұрын
නංගි අපි ආසම හඩ ඒ වගේම ආසම පදවැල් අලුත් දෙයක් පටන් ගැන්මක් වගෙයි.හදවතින්ම සුබ පතනවා.,.,......♥️🌹🌹🌹🌹🌹🌹
@ThathsaraniNavodya-g2k
@ThathsaraniNavodya-g2k 4 ай бұрын
ඒ හඩ ඒ පද පෙල අහන් ඉන්න අහන් ඉන්න ආසයි. ❤❤❤
@dhammadhammanthota5762
@dhammadhammanthota5762 4 ай бұрын
මේක ඇඟ කිළිපොලා යන, ඇටමිදුලූ දක්වා දැනෙන තේමා ගීතයක්. පද රචනාව , සංගීතය සහ ගායනය ඉතා ඉහළ ගීතයක්. කොච්චර ඇහුවත් එපා නොවන නිර්මාණයක්. ❤
@buddhiniesandarekhe9492
@buddhiniesandarekhe9492 2 жыл бұрын
කාලෙට උචිත අපූරු පද සංකල්පනාවක් අපේ හාමුදුරුවනේ 🙏.. හරිම ලස්සනයි මැඩම්..❤️
@chandrikawijenayake9703
@chandrikawijenayake9703 2 жыл бұрын
හරිම් ලස්සනයි නංගි.අපි හැමෝම පතන ඒ සාධාරණ ලෝකය ගොඩ නගන්න මේ ගීතය මහ යදමක්ම වේවා පද පෙල ඔබේ හඬින් තවත් ප්‍රබල වෙලා ඔව් නංගි මේ ගෝර සපුන් පිටමං විය යුතු කාලයයි ඔබට්ත් අපේ හාමුදුරුවන්ටත් ගීතයෙන් ඒ යුග මෙහෙවර කිරිමට දිරිය හා ශක්තිය ප්‍රාර්ථනා කරනවා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 6 ай бұрын
සුමානෙකට ඉස්සෙල්ලා අහන්ඩ ලැබුණේ ගැන අවුරුද්දකටත් ඉස්සෙල්ලා කරපු සින්දුවක් බොහොම ස්තුතියි හැමෝටම
@manojrajapaksha1492
@manojrajapaksha1492 18 күн бұрын
පටිටම සිංදු ටිකක් මාලිවවෙන් එලියට දැන්මා....වැඩ ටික කරන් යන්න ජය වෙිවා....
@ashokawithanage8216
@ashokawithanage8216 3 ай бұрын
හරිම ලස්සනයි .ප්‍රදිපා ධර්මදාස ගේ voice එක වගේමයි.🎉🎉
@sanjeewanisamarawickrama7887
@sanjeewanisamarawickrama7887 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම් ඒ හඬ..අහන්න අහන්න ආසයි..ඒ වචන ටික පුදුම ලස්සනක් ..මේ වගේ නිර්මාණ කරන්න තවත් අපේ හාමුදුරුවනේ
@ruchitech2161
@ruchitech2161 5 ай бұрын
රුවන්පුර කථිකාචාර්ය අපෙ සුමංගල ස්වාමින්වහන්සේ ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏
@chathuminihandunarachchi9360
@chathuminihandunarachchi9360 6 ай бұрын
ආදරණීය සිංහල ගුරු ස්වාමීන් වහන්සේ.🙏 ඔබ වහන්සේගේ පද රචනය ඇසීමම ගොඩක් සතුටුයි 🙏
@lionalthissera-zf3qk
@lionalthissera-zf3qk 5 ай бұрын
ලස්සනයි ලක්දිව නැවත පිපිදෙනවා එ රණහඩට 👍💐
@HarshaniRathnayaka-e2t
@HarshaniRathnayaka-e2t 2 ай бұрын
උසස් නිර්මාණක් කාලෝචිත දේශාභිමානී ගීතයක්
@hemadissanayaka8259
@hemadissanayaka8259 2 жыл бұрын
අර්ථවත් නිර්මාණයක්. 💐💐💐
@samadhiperera1428
@samadhiperera1428 2 жыл бұрын
ලස්සනයි.... සුභ පතනවා...
@dianadilrukshivithana9142
@dianadilrukshivithana9142 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක් මැඩම්.මැඩම් ඒක ලස්සනට කියනවා.එ වගේම අපි හැමෝගෙම හිතට දැනෙන ගීතයක්.
@upulwijesooriya
@upulwijesooriya 2 ай бұрын
නවයුගයක පැතුමන් ගෙන ගලනවා මෙිමහ ජන ගග
@අනුර-එක්ක-රට-පෙරට
@අනුර-එක්ක-රට-පෙරට 5 ай бұрын
අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️
@Buddika-f1m
@Buddika-f1m 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prsenavirathna9496
@prsenavirathna9496 2 жыл бұрын
ලස්සනයි මිස් මේ වගේ ලස්සන ගීත තව ඉදිරියට කරගෙන යන්න තෙරුවන් පිහිට ලැබේවා! සුබ අනාගතයක්
@sudeshlakmal2855
@sudeshlakmal2855 2 жыл бұрын
Lassanaii madam..........kochchra ahuwath epa wenne nhaaaa....ae tharam lassanaiiiii
@deshikadhanasekara3373
@deshikadhanasekara3373 2 жыл бұрын
හරිම ලස්සනයි ටීචර්...💗💗💗😴 ආයෙත් ටීචර් ගෙන් ඉගෙනගන්න තියනව නම්.... බුදු සරණයි ටීචර් 🥰🥰🥰
@ariyarathnalansakara592
@ariyarathnalansakara592 4 ай бұрын
සුවහසක් පොදුජන ප්‍රාර්ථනා හද මඩලේ පුරවාගෙන මේ මිහිමඩලේ සදා සැතපුන ආදරණීය රෝහණ සහෝදරයා ඇතුලු සොයුරන් සොයුරියන් ආදරයෙන් සමරමු!!!
@NidahasManasa
@NidahasManasa 4 ай бұрын
❤️❤️❤️
@rjayawardana3807
@rjayawardana3807 2 ай бұрын
ලස්සන අර්ථවත් ගීතය❤❤
@gaminijayalath8333
@gaminijayalath8333 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක් නංගී . මගේ හර්දයාංගම සුබ පැතුම් !
@bandarakumaranayaka9365
@bandarakumaranayaka9365 2 жыл бұрын
හරිම ලස්සන වචන ටිකක් ලස්සනට හැගීම් බර ගායනයක්. සංගීතය සුපර්❤️😍
@supunjalatge5725
@supunjalatge5725 5 ай бұрын
රජුන් අවසන් වනු ඇත 21/09 දින. මාලිමා ආණ්ඩුවක් අපි හදමු. නම කියල කත කරන් පුලුවන් මිනිහෙක් ජනාධිපති කරමු. NPP ආණ්ඩුවක් අපි හදමු. පුණරුද යුගයක් ඇති කරමු. අපේ තුබසේ අපි රජවෙමූ..
@imasinger7683
@imasinger7683 4 ай бұрын
අනිවාර්යයෙන්ම...bro ජය වේවා........❤❤
@karuapp6083
@karuapp6083 3 ай бұрын
තුන්කල් දක්නා ගීතයක්..... අර්ථය පැහැදිලි යි, නිෂ්චිත යි... අවශ්‍ය ම තැනට ගැලපිම තවත් ආශ්චර්යක්.....
@TamarzPoli
@TamarzPoli 2 ай бұрын
පි න් wat රජු නේ සුභ උපන්දිනයක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 жыл бұрын
කාලෝචිත යි..ලස්සනයි ගොඩක් ම 🎵🎶
@asokamalkanthi2916
@asokamalkanthi2916 2 жыл бұрын
super ...one more
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 2 жыл бұрын
ලස්සනයි අපේ මැඩම් . 💐💐💐 💖💖💖
@jayasuriyajayawardena8448
@jayasuriyajayawardena8448 5 ай бұрын
ආදරයනීය අමරදේවයන්ගේ ආදරනීය එකම දියණියට අපගේ හදපත්ලෙන්ම සුභාශිංසනය. මාලිමාවට ජයවේවා.
@jagathmarapana387
@jagathmarapana387 2 ай бұрын
මෙරටේ උතුම්ප්රජාතන්තරවාදය වෙනුවෙන්දිවිපිදු විරැවන්ට උපහාරයක්ම වේවා
@ruchira296
@ruchira296 6 ай бұрын
සිංදුවට මාරම අරථයක් තියෙන්නේ 🎶😍❤️
@dinushalakmal5628
@dinushalakmal5628 6 ай бұрын
මාලිමාවට මේක තමයි නියම තේමා ගීතය
@Kiriwella
@Kiriwella 4 ай бұрын
Please malimawaa...me sinduwta place ekak denna
@merilshantha1249
@merilshantha1249 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම්,ඔය හඬ අපි අහලා තිබුණේ නැහැ.නන්දා මාලිනිය ගෙන් පසු තවත් එවන් ජවයෙන් පිරි හඬක්!!!.පෙරටම යන්න!!!.සුබ පතනවා හදවතින්ම👍👍👍💪💪💪♥️
@DonJanaka-w3w
@DonJanaka-w3w Ай бұрын
හරිම ලස්සනයි ගීතය.කියන කලාකාරියත් ලස්සනට කියනවා😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
@kasunkaushalya
@kasunkaushalya 2 жыл бұрын
ලස්සනයි ටීච ❤❤
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
ලස්සනයි මැඩම් ....❤🥰
@Pragathis7
@Pragathis7 6 ай бұрын
මේ මහා ජනතාවට සත්‍ය වැටහේවා !!! ජනතාවට හෙටක් උදා වන්න ජයම වේවා !!!
@lilankamaduranga
@lilankamaduranga 5 ай бұрын
මේ සිංදුව අහනකොට අමුතුම මොරාල් එකක් එන්නේ.❤️❤️
@gamakumara3525
@gamakumara3525 2 ай бұрын
බොක්කටම වැදුනා අහපු මුල් දවසෙම
@hbinalani865
@hbinalani865 2 жыл бұрын
Niyamai nangi
@sujithweerasinghe2915
@sujithweerasinghe2915 6 ай бұрын
ඇසට කඳුලක් ගෙනෙන අරුත් බර පද පෙලක් සහ මිහිරි සංගීතයට එක්වුනු අපූරු හඬක්... අපි සැවොම එක්ව අපේ රට නිවැරදි දිශාවට හරවමු....
@thilinarasanga4978
@thilinarasanga4978 2 жыл бұрын
හරි ම ලස්සනයි 😍
@sachiwithfun5846
@sachiwithfun5846 2 ай бұрын
මේ ගීතය නිර්මාණය කරන්න කැපවුන සියලු දෙනාගෙම තව තවත් හැකියාව දියුණු වේවා...❤️
@Ashu-q3b
@Ashu-q3b 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන බලාපොරොත්තුවක් හිතේ දරාගෙන අහන ගීතයක්❤
@sujeewapriyadarshani9460
@sujeewapriyadarshani9460 2 жыл бұрын
අනේ නංගි හරිම ලස්සනයි 👌👌👌 .ඒ හඩ ...ගායනය වගේම ඔයාගේ ගී තනු නිර්මාණයත් .අපේ හාමුදුරුවන්ගේ පද මාලාවත්...මේ ගීතය අහන්න අහන්න ලේ ඇට මස් නහර වලටම දැනෙනවා . කවදත් ආදරෙයි ඔය ආදරණීය හඩට ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි නංගි.
@mudithamalisenevirathna9676
@mudithamalisenevirathna9676 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම්❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
රජුන් එපා මින් මතුවට
3:07
Editz Lanka
Рет қаралды 77 М.
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 299 М.