No video

Japan Business Visa | sinhala Visa consulting | ජපන් බිස්නස් වීසා| ව්‍යාපාර වීසා | Best Japan Visa

  Рет қаралды 8,571

Pathfinders Inside Japan |外人ボイス

Pathfinders Inside Japan |外人ボイス

Күн бұрын

ජපානයට එන එක අද ලංකාවේ හුග දෙනෙක්ගේ හීනයක් . ඉතින් මේ හීනයට ලගා වෙන්න උත්සහ කරන අය වෙනුවෙන් කරන පුංචි අත් උදව්වක් විදිහට තමා මම මේ වීඩියෝ එක කරන්නේ . මම වීසා වැඩ කරන්නේ නැති උනත් මම වැඩ කරන ආයතනයේ මේ සම්බන්දව වැඩ කරන නිසා මගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. ඔයලගේ ප්‍රශ්න මා වෙත කොමෙන්ට් කරන්න. ඉඩ ලැබුන සැනකින් පිලිතුරු සපයන්නම් .
අපිව FACEBOOK හරහා සම්බන්ධ විමට :
FaceBook Group
/ httpswww.youtube.comch...
FaceBook Page
/ japaaneapi
--------------------------------
පාස් Papers සදහා පහල ලින්ක් එකට යන්න.
www.espa.or.jp...
--------------------------------
Sri Lanka Foreign Employment Bureau
services.slbfe....
#SSW#Workingvisa#Japan#srilanka#specifiedskillvisa#特定技能

Пікірлер: 14
@NuwanNkumara
@NuwanNkumara Жыл бұрын
Good job boss
@Japanbariya
@Japanbariya Жыл бұрын
සෙන්සෙයි බිස්නස් වීස ඉන්න කෙනෙක්ට වෙන වීස එකකට මාරු වෙන්න පුලුවන්ද?
@shiranjayashri7953
@shiranjayashri7953 Жыл бұрын
මහත්මයා ගොඩක් ස්තුතියි විඩියෝවට. ජපන් වලට බිස්නස් විසා විදියට ගිහින් මාස 3 න් 3 ට විසා අලුත් කරන ක්‍රමයක් තියෙනෙවා ද? බිස්නස් විසා විදියට ගිය අයට ඕන ජොබ් කරන්න පුළුවන් ද
@DilankaSilva-fd4mp
@DilankaSilva-fd4mp 6 ай бұрын
Gambatte Kudasai..❤
@dilshananuruddha4685
@dilshananuruddha4685 Жыл бұрын
සෙන්සෙ රිෆූජි විසා එකෙන් ඉද්දි මාස3 විසා එක වැදිල තියෙද්දි කයිශා වීසා එක කට මාරු වෙන්න පුලුවන්ද?
@samankumara8928
@samankumara8928 Жыл бұрын
Mama danata Bussiness ekak karanawa company ekak widiyata mata japaneta Bussiness visa ekak hada ganna ona karala dena kawru hari innawada kohomada kara ganne meka karana process eka mokakda pls help me
@insidejapan7599
@insidejapan7599 Жыл бұрын
ජපානයේ වීසා ගැන කරන කෙනෙක් සම්බන්ධ කරගන්න මොනවගේ බිස්නස් එකක්ද ලංකාවේ කරන්නේ?
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 Жыл бұрын
Temporry visa gena wistharayak kiyannako sense..me visa aken awith wena visa akkata maaruwenna puluwanda
@thilinadevappriya9761
@thilinadevappriya9761 11 ай бұрын
ape business ekata kohomada buyer kenek hoyaganne? dehytrate foods siyaluma dhewal.
@namalbandara9097
@namalbandara9097 Жыл бұрын
Tatoo toynvnm enn beda
@thanujaanuradha1722
@thanujaanuradha1722 Жыл бұрын
Business visa gihin japanye job karanna puluwand
@User32024-v
@User32024-v Жыл бұрын
ජපන් හදිසි කම්පැනි ජොබ් විසා 2ක් ඇත (ලක්ෂ 32+ටිකට් අතින්) ජපන් විසිට් විසා (ලක්ෂ 21+ටිකට් අතින්) Call if you're interested +94741731435
@cricketfansonly2919
@cricketfansonly2919 Жыл бұрын
Pahadili nata
@samanwithanaarachchi7361
@samanwithanaarachchi7361 Жыл бұрын
Please phone number eka ewana puluwan da?
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,4 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН