ජපන් වාහනයක් ගන්න බලන් ඉන්න අයට ඉදිරිය සුභ වෙයිද ? | Japan Used Cars Auction Again For Sri Lanka

  Рет қаралды 66,046

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 119
@virajchinthaka3635
@virajchinthaka3635 Жыл бұрын
වාහනේ හරි වටිනාකම ලක්ෂ 25 යි නම් බදු ගහලා ගහලා වාහනේ දෙන්නෙ ලක්ෂ 125 ට. මේවා හෙන ම ගහන සක්කිලිම වැඩ . අට පාස් නැති බල්ලො සැප වාහන වල බොඩිගාඩ් ලා තියාගෙන සැපට යනවා . අහිංසක දුප්පත් මිනිස්සු තෙරපි තෙරපි බස් වල , පයින් යනව.
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
මේ රට කවදාවත් හදන්න බෑ බ්‍රෝ ඔය ලඩ හොරු 225ත් එක්ක🤨🤨🤨
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw Жыл бұрын
ඒක නං ඇත්ත හරි දුක හිතෙනවා
@chamilalasantha5606
@chamilalasantha5606 Жыл бұрын
@@techgadjet4228 225 ට අහුවෙච්ච් ගොන් රැලක් පක්ෂ වල එල්ලිලා ඒකයි දැක්මක් නැති හරක් . 225 හම්බකරල කන්ඩ දෙනව වගේ👍
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
@@chamilalasantha5606 සිරා කතාව මචං ඒදා උනේත් ඒකයි අද වෙන්නෙත් ඒකයි ඉස්සරහටත් ඒකම තමයි වෙන්නේ☝☝☝
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 Жыл бұрын
කොහොම උනත් කමක් නැහැ කාලකන්නි පර බල්ලෝ සීයට පංසීය ගුනයකින් ගහන බද්ද අයින් කරපල්ලා
@Tharushi2003
@Tharushi2003 Жыл бұрын
ඉස්සෙල්ලාම බලන්න අද බැරි උනා හැබැයි ඉක්මනින් බැලුවා වීඩියෝ එක ලස්සනයි අදත් .😍
@OliviaVlog-pf3dl
@OliviaVlog-pf3dl Жыл бұрын
අයියේ, ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ලංකාවේ ඉදිරි ගමන නිවැරදිද? අඩුපාඩු මොනවාද ?නිවැරදි කරගන්න ඕන මොනවද ? video එකක් ඕනි(◠‿◕)
@buddikadeshan3032
@buddikadeshan3032 Жыл бұрын
Aniwa
@くらてぃらかむでぃた
@くらてぃらかむでぃた Жыл бұрын
විශ්ම ලෝකය"වාහන සම්බන්ද මෙම වීඩියෝව පර ආන්ඩුවට කඩේ යාමත් අහින්සක මින්ස්සු නොමග යැවීමත් කොහෙත්ම සුභ වෙන්නෙනෑ👎🏿
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
@@くらてぃらかむでぃた ඔව් මටත් ඒක නම් තේරුනා .. ඕව මහ සහ ගහන වැඩ
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
මේ හොරු ටික කොහොමද රටක් හදන්නෙ
@shasha-x8r
@shasha-x8r 11 ай бұрын
Onama topic ekek katha kre wishma lokaya....❤ Adarei me voice eketa..❤ Me kalakanni politic un satha pahakta woshwasa krnna baa....mun apita wahanayk gnna eke hinayak kra...
@chamilalasantha5606
@chamilalasantha5606 Жыл бұрын
ඕක කරොත් චන්දෙන් රනිල් පිපේ 😀 පොහොට්ටුවට තැලේ 😆 තවත් නාට්‍යක්ම වේ 👍😆
@desindusrijayanula
@desindusrijayanula Жыл бұрын
Wishama Lokaya එක්ක මුල ඉදන් හිටපු අය මේ පැත්තට❤
@bawanthaprasad7370
@bawanthaprasad7370 Жыл бұрын
අවුරුදු පහක් පරණ වාහන ගෙන්නුවා කියලා නෑ සුපුරුදු තීරු බද්දෙන්ම දෙයි බැටේ 😪 කොහෙන් ගියත් තව සෑහෙන කාලයක් යනකම්ම අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අලුත් වාහනයක් කියන්නෙ සිහිනයක්ම තමා පරණ වාහනම තමයි 🙄💔
@sudathbandara3471
@sudathbandara3471 Жыл бұрын
ස්තුතියි.... අදත් නියමයි. පොඩි දෙයක් තියනවා..... ඒක ගැන විස්තර බලලා කියන්නකෝ. ඒකතමයි HELLO කියන වචනය ගැන. ඒක ආවේ කොහොමද. Grahambell ගේ wife ගේ නම ඒකද. මුලින්ම Bell ෆෝන් එකෙන් කථා කල වචනය ඒකද. තොරතුරු බලලා කියන්න pl.
@Helasiri
@Helasiri Жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන්. සුපිරියි. ජයම වේවා විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🌎🌎🌎🌎🌎🌎🌎
@virajchinthaka3635
@virajchinthaka3635 Жыл бұрын
පාතාලේ අර තාලේ මේ තාලේ කියල හෙනම චණ්ඩි ඉන්නෙ. ඒකලටත් අහිංසක ම්නිස්සුන්ට වෙඩි තියන්න, කඩු, පිහි වලින් කපල මරන්න විතරයි පුලුවන් . ඔච්චර වැඩ්ඩො නම් පාර්ලිමේන්තුවේ බල්ලො 225 ම ඉන්න වෙලාවක ගහපියව්කො බෝම්බයක් අළු වෙන්නම. අපිවත් කාලා රටත් කෑවා. සක්කිලිම බල්ලො
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw Жыл бұрын
අනිවාර්යෙන්ම... ඔය පාතාලයේ උන් දුන්නොත් වැඩක් පාර්ලිමේන්ට් එකේ ඉන්න කාලකන්නින්ට. උන්ට තෙල් මල් තියලා වදිනව ඇත්තමයි අපරාධකාරයො මිනීමරුවො කියලා නෙවෙයි වදිනවා පාතාලයේ උන්ට දොහොත් මුදුන් දීලා
@くらてぃらかむでぃた
@くらてぃらかむでぃた Жыл бұрын
නියම කතාව🍁මේ 74අවුරුදු සාපය වෙනස්විය යුතුමයි..ලක්මව දැන් ගිලීගෙන යන්නෙ..
@Buggur22
@Buggur22 Жыл бұрын
සිරා කතාව.උන්ට ඒවා කරන්න කොන්ද පන නෑ.
@ni.x.98.x
@ni.x.98.x Жыл бұрын
E eylgema kukkone😂
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ලංකාවේ ඔය කියන කිසි දෙයක් විස්වාස කරන්න බෑ කාලෙන් කාලෙට උන්ට ඕන ඕන දේ කියනවා ,මවනවා පස්සෙ අපෙ හීන හීනයක්ම වෙල යනවා
@amilashan5464
@amilashan5464 Жыл бұрын
හරියට හරි අපි නම් ඔවා දන්න හින්දා පුදුම ගේමක් දිලා මෙහෙන් පැගත්තා. මෙක මෙ ආත්මෙ හැදෙන රටක් නෙවෙයි කියලා හොදටම තේරැමි ගත්තා. මිට ඉස්සෙල්ලා යන්න තිබිබා නමි හොදයි කියලා හිතුනා රට අවට පස්සේ ලංකාවෙ නිකන් ඡිවිතේ භාගයක්ම නාස්ති උනා කියලා හිතුනා මෙහේ දේවල් දැක්කම. ලංකාවෙන් යන්නම ඔනේ වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන සල්ලි ටිකක් හමිබකරගෙන සතුටින් ඡිවත් වෙන්න ඔනේ නමි, මං දැන් ඇවිල්ලා Australia වලට අවුරැදු 2 ක් වෙනවා ඉගෙන ගන්න ගමන් part-time job එක කරලා waiter විදියට වැඩ කරලා ලංකාවෙ අවුරැද්දක හොයපු ගාන මෙහේ ඇවිල්ලා මාස දෙකෙන් හෙවිවා. මෙහේ විතරක් නෙවෙයි Middle East ගිහිල්ලා උනත් මෙහෙට වඩා හොදට ඡිවත් වෙන්න පුළුවන් හිතෙනවා. මට ලංකාවෙ වාහනයක් ගන්න අවුරැදු 10 විතර ගියා ඒ ගත්තෙත් second hand Maruti එකක් leasing කරලා. ලංකාවෙ හිටියා නමි තාමත් leasing එක ගෙවනවා. මෙහේ ඇවිල්ලා මාස 6 full ගෙවලා Honda car එකක් ගත්තා මුල්ම වාහනේ විදියට.
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
ඇත්ත..මේ හොරු ටික මැරෙනකන් රටට හරියන් නෑ
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
​@@amilashan5464 අපිටත් ඔහෙ එන්න චාන්ස් එකක් අරන් දෙන්න බැරිද මචං
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
​@@vimukthigeeth5502 අනිවා.ඇත්තක්☝☝☝
@amilashan5464
@amilashan5464 Жыл бұрын
@@vimukthigeeth5502 හිතෙන විදියට දැනුමෙ විදියට නමි ලංකාව කියන රට අපේ ඡිවිත කාළේට තියා අපිට හමිබවෙන ළමයින්ගේ ඡිවිත කාළේටවත් හැදෙන්නේ නැ දියුනු වෙන්නේ නැ ඒ තරමට අවුල් ඡාලයක්, මහා ලොකුවට අපි මෙ බදාගෙන ඉන්න සංස්කෘතියයි, ආගමි අදහන විදියයි, රටෙ සමිපුර්ණ ක්‍රියාකාරිත්වයයි විකෘර්තියක් තියෙන්නේ. ගොඩක් මිනිස්සුන්ට එක පෙන්නේ නැ මොළේ තිබිබත් එක පෙන්නේ නැ ලංකාවෙ හිටියොත් එහෙම. අනිවාර්යෙන් ලංකාවෙන් එලියට එන්නම ඔනේ එක පෙන්න. ලංකාවෙ පරමිපාරා ගාණනක් විනාශ වෙලා ගියාද මෙවගේ බොරැ දේවල් විශ්වාස කර කර ඉදලා නිකන් දුක් දුක් විද විද ඡිවත් වෙලා ඉදලා මැරිලා ගිහිල්ලා රට හැදෙයි හැදෙයි කියලා බලාගෙනම ඉදලා. අන්නතිමට උනේ රට හැදුනෙන් නැ ඒ අයගේ අනාගතයක් ඡිවිතයක් තිබිබෙත් නැ. අපේ දේමාපියන්ට ඒ අයගේ දේමාපියන්ට අත්වෙලා තියන ඉරණම තමයි එක. මම හිතාගත්තා එෙහම කරගන්න ඔනේ නැ කියලා අපේ ළමයින්ට ඒ ඉරණම අත් වෙන්න දෙන්න හොද නැ කියලා.
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Japan wala chiba wala 2022 premio aluthma akak laksha 22 wenne hithannako ape rate wagon r akath laksha 50 akath use karapu akak Karima ratak meke
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ලොකු ලොක්කො ඔය ගෙන්වන වාහන ටිකත් බෙදා ගනියි.😭😭😎😎
@sameeramanoj5733
@sameeramanoj5733 Жыл бұрын
රට ඉන්න අපිට වාහනයක් දාන්න අවස්ථාව දෙන්න. අපිට ලංකාවේ ඩොලර් එපා. මෙහෙන් සල්ලි ගෙවල වාහනේ දාන්නම් tax එකට සල්ලිත් මෙහෙ ඉඳලම එවන්නම්. මාසෙන් මාසේ ගෙවාගෙන යන්න විදියක් හදල දෙන්න.අවුරුදු 5ක් පරණ සුපිරි ජපන් වාහනයක් අඩු ගානකට ගන්නත් පුළුවන්, සාධාරණ විදියකට බදු අය කරන්න. බලන් ඉද්දි ලංකාවේ ඩොලර් ආදායම වැඩි වෙයි.
@sithumcumodya
@sithumcumodya Жыл бұрын
ඇත්ත
@shasha-x8r
@shasha-x8r 11 ай бұрын
sira kathwa....❤
@kritiG828
@kritiG828 Жыл бұрын
පුංචි කාර් එකක් ගන්න ,මිල අඩු වෙයි කියල බලාගෙන ඉන්නෙ
@くらてぃらかむでぃた
@くらてぃらかむでぃた Жыл бұрын
අවුරුදු 18ක් ජපන් ඉදලත් තාම තාම වාහනයක් දාගන්න බැරිව ඉන්නෙ...රටේ මිනිස්සුන්ගෙ අසහනය වර්ධනය කිරීම පර ආන්ඩුවල එකම අරමුණ ...මිනිස්සුන්ට දීල තියෙන්නෙ පහත්ම තැනක්...නාකි හැත්තට අහුවෙන මෝඩයෝ වැඩි පිරිසක් නිර්මාණය කරල ඉවරයි.🍁
@punisher5982
@punisher5982 Жыл бұрын
බයික් එකක් වත් ගන්න බැ ලක්ශ 5 හෙන් උඩ😥
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ලංකාවේ ඕක වෙන්න ආය පරාක්‍රම බාහු රජ වෙන්න ඕනේ
@amithmihiranga9027
@amithmihiranga9027 Жыл бұрын
ලන්කාවට ඩොලර් ට්‍රිලියනයක අර්තිකයකට ලගාවෙන්න බැරිද පුලුවන් නම් ඒ කොහොමද ඒ ගැන හොද විඩියෝ එකක් ගෙන්න ගොඩක් වටිනව
@busithakavinda7894
@busithakavinda7894 Жыл бұрын
හිනස්සන්න එපා මල්ලි🤣🤣🤣 රාජපක්ශ රනිල් ආණ්ඩුවෙන් ඕව හීන තමා😢
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
😂😂😂😂😂
@LakmalRangika
@LakmalRangika Жыл бұрын
Sale wala Stocks karana eka nawattala thamange pavichchiyata vitharak order karala import karanna denna oni
@sasmithahirushan9969
@sasmithahirushan9969 Жыл бұрын
අයියෙ GTR-R35 එක ගැන video එකක් කරන්න කෝ...
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ආර්ථික අර්බුදය හමුවේ මිනිසුන්ට ලොකු ලොකු වාහන ගන්න මුදල් නැ. එනිසා මිලෙන් අඩු ,නිරෝගී , අවු. 10 --15 ක් පමණ පරණ , රිකන්ඩිෂන් , වාහන ගෙන්වීමට අවසර දෙන්න .. (එන්ගලන්තයේ අවු.10 ක් පරණ වාහන ජපානයෙන් ගෙන්වීමට අවසරයිලු)..
@kavindagihan
@kavindagihan Жыл бұрын
We should encourage commercial vehicle imports and we should reduced the tax of spare parts
@priyankajayalath227
@priyankajayalath227 Жыл бұрын
Mama kiyanne on ekatayi road ekatayi vahana ganna yanawa Beri ewun nikan hitapiyaw
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ජය වේවා
@icttutor5202
@icttutor5202 Жыл бұрын
දැනිතින් කොහොමහරි ලංකාවේ මිනිස්සු වාහන (මෝටර් සයිකල්, ත්‍රී වීලර්ස් සහ සුපර් කාස්) හදලා පාරට දාන්න හදද්දි තමා රනිලට රත්වෙලා තියෙන්නේ....
@luxmanshanthamale6558
@luxmanshanthamale6558 Жыл бұрын
wahana ona ne rohal walata beeth tika keema beema tika gennuwanam athi
@janu_vehicle_hub7
@janu_vehicle_hub7 Жыл бұрын
Ambo mama video eke danakal hitiye fast coment 😎😎
@nawodya635
@nawodya635 Жыл бұрын
Fast da? First da?😅
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
​@@nawodya635 ❤❤❤❤❤😊😊😊😊
@lavanyakehari
@lavanyakehari Жыл бұрын
nice😍
@rathnayakesumanarathna8198
@rathnayakesumanarathna8198 Жыл бұрын
Hora දේශපාලුවන්...unge paul...un hodin sapa gannawa.. අපි ta badu gahai ලංකාවේ jiwath wenna බැරි වෙන්න.. දේශපාලුවන් හෙන ma wadiyau....😊
@banduladissanayaka8613
@banduladissanayaka8613 8 ай бұрын
වට්නකම අඩු වහන ගෙන්න .එවිට ව්නිමය ඉතිරි වනවා නමුත් පලකයින් එවයෙ යන්න ලජ්ජාවක් කියලා හිතන්නෙ .මෙව පවතීන කල් මෙම රට දියුණු නොවේ
@suneth8962
@suneth8962 Жыл бұрын
Oyage mathe math ennawa..👍
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
මොනරටක උනත් විදුලිමෝටර් රථගන්නඑක හොදයි.
@gayanperera2218
@gayanperera2218 Жыл бұрын
Danata duwana wahana nishpaditha warshaya 2020 ho 2021 dakwa ewa thiyenawa. Thiyena wahana okkoma ekawara dhawanaya kaloth lankawe margawala idath madi. Danata bhawitha karana wahana madili bohomayaka amathara kotas awashya pramanayen welandapole miladi ganimatawath nomatha. Ithin mechchara prashna thiyagena ai thawa aluth ewa genwanna thiranaya karanne? Aluthin wahana anayanaya kalama danata thiyena wahana yakada walata unu karanawada lankawe? Keti kalinawa Ambulance, Fire engines update nokarana lankawata itath wada ihala wahana athyawashya thawayak thiyenawada? Owa japanaya, Germaniya, England, India, China hinassana wada bro.
@dimuthumadhusanka8314
@dimuthumadhusanka8314 Жыл бұрын
Ela machan
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Raniya karannema thama Thuwaleta udin beth dana aka Tourism haduwa nam lanakwe Awurudu 3 gewanna thibba me naya
@kahadagamage7159
@kahadagamage7159 Жыл бұрын
ජපනුන් විස්වාස කරත් අපෙ ලංකාවේ එවුන් සතපහකට ව්ස්වස කරන්න බැ අනික ජපන්නු අඩුවට දුන්නට අපෙ එවුන් 100&400 ක් බදු ගගනව ඒක ස්තිරයි
@Miyurusandeep
@Miyurusandeep Жыл бұрын
This is business mchn😊 10:35
@franksenanayake5656
@franksenanayake5656 Жыл бұрын
8:07
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@lalithgunathilaka129
@lalithgunathilaka129 Жыл бұрын
15 ට එහෙන් එදදි මෙහෙ 😅😅😅😅 අපිට පදින්න වෙන්නෙ ටයර්. ලංකාවට එනවනම් බොරැ 😅😅.
@wishwakadawuraofficial
@wishwakadawuraofficial Жыл бұрын
Binance gana video akak
@righteye9509
@righteye9509 Жыл бұрын
එතකොට spare parts ක්‍රෙඩිට් වලට ගෙන්න ගන්න පුළුවන්ද😅😅😅😂
@thushanlakshitha2472
@thushanlakshitha2472 Жыл бұрын
අවුරැදු 75ක් ම කාලකන්නි රට කාලා උන්ට සැපට යන්ඩ සැප වාහන ගෙන්නනවා දුප්පත් අහින්සක මිනිස්සු තාමත් බයික් එකක්වත් ගන්න බැරැව තැවෙනව.කෝ මුන් සැප වාහන වල ගාඩ් එක දාගෙන අහින්සක මිනිස්සුන්ට පාරෙවත් යන්න බැරැව කරපු වැඩ මොනවද. මම නන් ඔවුන්ට පාරේනත් ඉඩක් දෙන්නේ නැ.උන්ට තියෙන්නෙත් පොදු නි්තියමය. ලගදිම දවසක් අහින්සක මිනිස්සුන්ටත් එයිනේ.එදාට අපිත් බලමු........ බොරැද කතාව..
@AkilaChathuranga-w8g
@AkilaChathuranga-w8g Жыл бұрын
වාහන ගේන්න ඉස්සෙල්ලා තෙල් ගේන්න
@raaajit1
@raaajit1 Жыл бұрын
lankave athule thiyena vahana pramanaya hndatama vadiy , ekayi accident vadivela thiyenne , aye vadipura genalla athule patavaganna oni naha
@RivinduAnuhas
@RivinduAnuhas Жыл бұрын
dan vena vita lankave economic rate podi stai bavak pennuvath lankava loans gevanna patan gaththama oya okkoma venas venava a nisa apita one keti kalina visadum nemei dirga kalina visadum a kiyanne api goda yannanam anivaryen nishpadan arthikayakata ya yuthumai ithin ape hora politishionla nam eka karanne naha e nis janathava hatiyata api ape vaga kima itu kala yuthui mage nam ambition aka mahansivela loku thanakata avilla ape rata goda naganna mata haki lesa katayuthu kirimai.
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
❤️👌🤗
@Msm9126
@Msm9126 Жыл бұрын
😊❤❤
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 Жыл бұрын
👍👍
@gayansameera9319
@gayansameera9319 Жыл бұрын
japan wala laksha 10 lankawa laksha 85 kalakanni hatta
@hashair7819
@hashair7819 Жыл бұрын
මේ රටවල් වල ඉන්න සක්කිලිම බැල්ලිගෙ නාකි බල්ලො ටික ඉන්නකං වාහනයක් ගන්න බෑ
@くらてぃらかむでぃた
@くらてぃらかむでぃた Жыл бұрын
නියම කතාව🍁මේ 74අවුරුදු සාපය වෙනස්විය යුතුමයි..ලක්මව දැන් ගිලීගෙන යන්නෙ..
@lahiruprabath5672
@lahiruprabath5672 Жыл бұрын
❤❤❤❤
@GB-sf9zj
@GB-sf9zj Жыл бұрын
1st comment ❤❤❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😬♥️✌️
@hasithabulathgama7087
@hasithabulathgama7087 Жыл бұрын
Japane suba aranchi dunnata lankawe aiyala dei menna kiyala aduwata..haneda kiyanne.
@hasithasampath7670
@hasithasampath7670 Жыл бұрын
Genawanam electric wahana gennapalla....
@yasinthamadusanka4130
@yasinthamadusanka4130 Жыл бұрын
මෙව මෙ වෙන වැඩ නෙමෙයි මෙවා බොරු පට්ටපල් මෙවා කතාවෙනවා විතරයි..කවමදාවත් වෙන්නෙ නැ
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
kala kanni ratak nodakin hora palakayo wasara 75 rata ula ma kala dan meun tax gahana wa kalakanni ratak meun seyrama alawanna ma ona
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
KZbin බොරු විදිනවා. කාර් කෙසේ වෙතත් කරත්ත යුගය ෂුවර්. දූෂිතයන් අපරාධ කාරයන්ට වාහන ගනියි😂
@janithdanushkakotuwawatta3269
@janithdanushkakotuwawatta3269 Жыл бұрын
Ape rate hadanna bari ay.mona aulakwath nane
@maghuraigurui9631
@maghuraigurui9631 Жыл бұрын
Toyota president labana mase lankawata enawa 🤗
@LOL-yc9wg
@LOL-yc9wg Жыл бұрын
pake lankawa
@trendingmusic207
@trendingmusic207 Жыл бұрын
first comment♥️
@supunmadusanka6339
@supunmadusanka6339 Жыл бұрын
වාහන ඕන්නෑ ජපන් යූස් බයික් ගෙනාවොත් ඇති
@cricchami426
@cricchami426 Жыл бұрын
😅
@IamCurrie
@IamCurrie Жыл бұрын
Buying a vehicle in Sri lanka is a dump thing
@mohomadjesuk3154
@mohomadjesuk3154 Жыл бұрын
සරලවම ඕකත් අනාගෙන කනවා බලපන්කො.😡
@ishanavishka8475
@ishanavishka8475 Жыл бұрын
1st❤
@oshankavinda9982
@oshankavinda9982 Жыл бұрын
මුන්ගේ බොරු වලට රැවටෙන්න එපා😅
@renukw
@renukw Жыл бұрын
Moda chun karayngea katha ova.
@arpnlakmali1213
@arpnlakmali1213 Жыл бұрын
😂😂😂
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 Жыл бұрын
Pake lankawa 🤣🐂
@Sugathmihimal
@Sugathmihimal Жыл бұрын
Frist Comment 🥰
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 132 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН