No video

පාන් පිටිවලින් පුළුන් වගේ ආප්ප හදන රහස | Jawa Food Corner

  Рет қаралды 64,722

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

පාන් පිටිවලින් පුළුන් වගේ ආප්ප හදන රහස | Jawa Food Corner

Пікірлер: 133
@shanthapriya4780
@shanthapriya4780 2 ай бұрын
මම නම් පොල් සම්බෝල හදන්නෙ හැමදාම සුදුළූනු දාලා,හරිම රසයි
@shiranipannila864
@shiranipannila864 2 ай бұрын
මමත්
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 ай бұрын
ඇයි මමත්. සුදුළුණූ ගෙඩියක් දෙකක් දානවමයි.
@thinkdifferent257
@thinkdifferent257 Ай бұрын
හැමෝම කොහොමත් සුදු ළූණු danawane මේ ගෑනිට පිස්සු
@adsbha6192
@adsbha6192 Ай бұрын
​@@thinkdifferent257kathakaranna igenaganna.oyawamai dauththuwenne.
@yt-gaminggima
@yt-gaminggima Ай бұрын
​@@nilushasamarasinghe4168 ගෙඩියක් දෙකක්දැම්මොත් හොදට තියෙයි බික් 2කියල කියන්න
@premanirodrigo3205
@premanirodrigo3205 2 ай бұрын
අහන්න දෙයක් නෑ ඔයා හැමදාම දාන්නේ වෙනස්ම රෙසිපි හැමෝම ආසාවෙන් බලන්නෙ කවුරුත් කියලා දෙන දේවල් වලට වඩා වෙනස් දෙයක් ඔයා ඉදිරිපත් කරන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි මට කළු දොඩොල් සහ මස් කට්වල උඩ ඝනකම සීනි තට්ටුව ගන්න හැටි කියන්න ❤❤❤❤
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 28 күн бұрын
It's very very useful. Thanks for your. God bless you ❤❤❤❤
@niluherath1548
@niluherath1548 2 ай бұрын
❤❤ මම නාඩු සහල් පෙගෙන්න දාලා කොටලත් ආප්ප හදනවා . හරිම රසයි.කැකුලුහාල් වලට වඩා කිරි රසයි. Thank you paanpitiwalinuth හදල බලන්න්ම්
@sandunikarunaratna3857
@sandunikarunaratna3857 2 ай бұрын
මම අනිවාර්යයෙන්ම සුදුලූනු,කරපිංචා ,ගම්මිරිස් පොල්සම්බල් වලට දානවා.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
අනේ ඒකනම් හරිම පහසු රෙසිපියක්නේ.යාපනේ කෑම හරිම රසයි. ආශාවෙන් හදන්නත් පුලුවන්.අදම හදනවා.ඔයාට ගොඩක්ම ස්තූතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@hiranshenuka126
@hiranshenuka126 Ай бұрын
Super..new method..i like..thanks..gd bls u..😊😊😊❤❤🎉🎉
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 19 күн бұрын
Will try this method. Thank you for sharing.
@neeladevaraja9883
@neeladevaraja9883 Ай бұрын
We put Garlic to make coconut chutney. Thanks for the new hopper recipe.
@geethawanigasekara8159
@geethawanigasekara8159 2 ай бұрын
Thank you for sharing your knowledge. May Mighty Allah bless you 🙏
@Shwjwjwjj
@Shwjwjwjj 2 ай бұрын
Well done..want to try...❤
@deepikaperera2283
@deepikaperera2283 Ай бұрын
Pan piti walin vithrai appa haduwe naththe dan ekat hadala balannam. Thank you.God bles
@madukumari9174
@madukumari9174 Ай бұрын
Wow lassanai nangiyoo thanks oya ta,rata inna apita godak watina rasipi akak budu saranai oyata ❤️❤️❤️🌹🌹🌹🌹
@suramyapeiris7644
@suramyapeiris7644 15 күн бұрын
You always bring nice & useful videos. Tnx. Could you please try to give recipe ingredients & quantities in the description box, as we old people can't remember every detail when making. God bless You.
@birtakimguzellik
@birtakimguzellik 2 ай бұрын
very nice friend thanks
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 ай бұрын
Thank you....sister .....godak හොඳයි ...👍👌💐✌
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි ඔබටත්
@anomawalakulu3256
@anomawalakulu3256 2 ай бұрын
ස්තුතියි
@wasala2744
@wasala2744 2 ай бұрын
ස්තුති ඔයාට ..
@malijayaraj7130
@malijayaraj7130 2 ай бұрын
හරිම වැදගත් ආසම රෙසපිය ගොඩක් ස්තුතියි ඔයාට අලුත් අලුත් ඒව අපට කියා දෙනවට❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි ඔබටත්
@kusumawathiperera3070
@kusumawathiperera3070 2 ай бұрын
Thanķ u.
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv 21 күн бұрын
මගේ ගම කෑගල්ල .ගෙදර ඉන්න කාලේඅපේ මහ ගෙදර ⁣ දෙපැත්තේ පොඩි ගෙවල් දෙකක් කුළියට දුන්නා ඒ එක ගෙදරක හිටියා යාපනේ කට්ටියක් .එයාලගෙන් ඔය පොල් සම්බෝලය හදන හැටි දැනගත්ත . හරිම රසයි තමා. යාපනේ කෑම ජාති කීපයක්ම මම ඉදහිට හදනවා.
@jawafoodcorner8825
@jawafoodcorner8825 20 күн бұрын
ගොඩක් ස්තුතියි sis
@anomajayawardana6178
@anomajayawardana6178 16 күн бұрын
Thank you for your nice video.
@kumuduniherath9987
@kumuduniherath9987 Ай бұрын
❤ thank you sister
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 Ай бұрын
Wow 👍👌😃👏👏❤❤❤
@merinjayathilaka2493
@merinjayathilaka2493 Ай бұрын
thanks a lot
@lifewithlatha710
@lifewithlatha710 2 ай бұрын
ඇත්තටම හරිම පහසුවෙන් හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි ඔබටත්
@catty3703
@catty3703 2 ай бұрын
පොල් සම්බෝල හදන හැමෝම සුදුලූනු දානවා
@Thilanka-suddah
@Thilanka-suddah 22 күн бұрын
niyamayi👍
@seetharangoda3781
@seetharangoda3781 Ай бұрын
අ අළුත් දෙයක් කියලා දුන්නාට ස්තුතියි.
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 2 ай бұрын
Thank you sister බුදු සරණයී
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි
@Vinuri.2006
@Vinuri.2006 2 ай бұрын
Thanks ❤
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 10 күн бұрын
Harima hodai oyath oyage kemath... ❤Asai thawa recipe denna.. 😋custard powder hadana heti video ekak dennako❤😋❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 күн бұрын
ස්තුතියි sis
@JayanthiFernando-ir4xw
@JayanthiFernando-ir4xw 2 ай бұрын
ස්තුතිය .
@DeepthiGodahewa
@DeepthiGodahewa 2 ай бұрын
Thanks dear.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Welcome 😊
@DenikaShiranthi-wf9pi
@DenikaShiranthi-wf9pi 2 ай бұрын
Mama oyage viedeos balanawa .mekath hadala balannam.bohoma sthuthie🎉🎉🎉❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි sis
@n.r.a.6284
@n.r.a.6284 Ай бұрын
පොල් සමිබෝලේට සුදුලූණූ අමු ඉගුරු කෑල්ලක් , කරපිංචා ඉත්තක කොළ , සියල්ලම වංගෙඩියක දාලා කොටලා ගන්න. පොල් සමිබොලය හරිම රසයි සුවඳයි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok sis ස්තුතියි
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 6 күн бұрын
ඇයි අමුමිරිස් හරි නයිමිරිස් හරිත් දාන්න
@n.r.a.6284
@n.r.a.6284 6 күн бұрын
ආාාා…. අමු මිරිස් දාන්න අමතක වුනානේ.. 😉😉 අමු මිරිසුත් දාලම හදා ගන්න. Thank you මතක් කලාට…
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi Ай бұрын
Thank u Java food 👍👍👍♥️♥️♥️♥️♥️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
You are welcome 😊
@TeenaMoses-zn1cc
@TeenaMoses-zn1cc 2 ай бұрын
Thanks so much god bless
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
You are welcome
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 2 ай бұрын
👍👍👍👍👍👍👍👍
@navodawettamuni3218
@navodawettamuni3218 2 ай бұрын
Math sambola walata sudulunu danawa. Harima rasai gunai
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 14 күн бұрын
අපි nam දන්නේ .cuti කාලෙ .ඉඳලා දන්නවා sanboleta..sudulunu danawa ගම්මිරිස් eta ටිකක් .danswa❤
@amilawelikanna6584
@amilawelikanna6584 Ай бұрын
මමත් පොල් සම්බෝල හදන්නේ සුදුලූනූ , කරපිංචා එහෙම දාලයි
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 16 күн бұрын
❤❤❤❤
@dilankasithumini8593
@dilankasithumini8593 2 ай бұрын
Thanks akki ❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි නංගි
@rajakarunawimal7770
@rajakarunawimal7770 Ай бұрын
Thanks 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome 👍
@vitharanachami4001
@vitharanachami4001 Ай бұрын
Thank you 💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
You're welcome 😊
@champikarathnayake1189
@champikarathnayake1189 2 ай бұрын
😊
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 7 күн бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏
@anjuladissanayake6505
@anjuladissanayake6505 Ай бұрын
Jawa thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
☺️☺️☺️
@user-dz5hz5mn6j
@user-dz5hz5mn6j 2 ай бұрын
Thank you
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
You're welcome
@ramyarajapksha1127
@ramyarajapksha1127 14 күн бұрын
Polsambole gammiris suduluunu anniwa
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 ай бұрын
මම ඉගුරු සුදුලූණු දෙකම දානව සම්බෝල හදනකොට
@mallikamallika2351
@mallikamallika2351 2 күн бұрын
මම නමි සුදුථෑණු ගම්මිරිස් කරපින්ච දානවා සමිබෝලෙට
@pathmamalani6702
@pathmamalani6702 Ай бұрын
Appa soda danna puluwanda budusaranai dewipihitai
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 2 ай бұрын
හරිම ලස්සනයි වටිනවා මාත් හදලා බලන්නකෝ
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි
@abbasrishana1430
@abbasrishana1430 2 ай бұрын
👍
@a.g.skumari937
@a.g.skumari937 Ай бұрын
ස්තුති
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@microt3lanka
@microt3lanka Ай бұрын
Math garlic dala thamai sambola hadanne❤❤
@shyamamohamed1514
@shyamamohamed1514 2 ай бұрын
Super
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Thanks
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 2 ай бұрын
Ape gewalwala polsambola hadanne suduluunu,rathuluunu,iguru dala
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 2 ай бұрын
Apith podikale indanma polsambole haduwe sudu luunu ,gammiris dala.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Ok sis ස්තුතියි
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 26 күн бұрын
මමත් අනිවාර්යයෙන් සුදුලූනු දානවා.
@asankanuwan4723
@asankanuwan4723 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im Ай бұрын
👍👍👍👍👍
@kumudugunarathna5866
@kumudugunarathna5866 2 ай бұрын
අපි නම් සුදු ලුනු අමුවෙනි දාලා පොල් සම්බෝල හදන්නේ දැන් මේ විදියටත් හදල බලන්නම්❤❤❤❤😂
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි
@devikamadawala2371
@devikamadawala2371 2 ай бұрын
@kanthicaldera1361
@kanthicaldera1361 Ай бұрын
❤❤❤
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s Ай бұрын
❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻😂
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 2 ай бұрын
Thank you❤️
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 5 күн бұрын
❤👍🇱🇰🙏
@samudrasamudra1038
@samudrasamudra1038 Ай бұрын
අපිනම් සම්බොලෙට අනිවාරෙන් සුදු ලුණු දානව.සියබලත් දානව
@dilrukshidilu1465
@dilrukshidilu1465 2 ай бұрын
Pol wenuwata pol kiri demmoth hodida නංගී ...🙏🙏
@NayanaChithrangani-n1b
@NayanaChithrangani-n1b 18 күн бұрын
Math sudulunu danawa
@krishanthiwithanage8570
@krishanthiwithanage8570 Ай бұрын
Me receipe ekata yeast නැතිව appa soda danna barida
@NayanaChithrangani-n1b
@NayanaChithrangani-n1b 18 күн бұрын
Hal pitiwalinuth hadannako
@thushararanasinghe5657
@thushararanasinghe5657 2 ай бұрын
Thank you.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
You're welcome!
@M.Dinesha
@M.Dinesha 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-pk3xt9jw
@user-pk3xt9jw Ай бұрын
🙏👍👍👍😍💐
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 2 ай бұрын
Mechachara yeast keywoath echchara thamai .not good to eat
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Stutiy❤
@gamagasunitra1960
@gamagasunitra1960 Ай бұрын
ටැන්කීයූ ඔයාට ❤❤❤❤
@sriyanigamage6957
@sriyanigamage6957 Ай бұрын
මම නම් සුදුලූනු ගම්මිරිස් සම්බෝලෙට දානවමයි
@menikkasthuri9563
@menikkasthuri9563 Ай бұрын
Yeast wenuwata daanna puluwan monada Backing soda wage
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Baking soda වලට හරියටම එන්නෙ නැහැ dear
@dayaniliyanage7806
@dayaniliyanage7806 Ай бұрын
අපි පොල්සම්බෝලයට සුදුලූනු දානවෝ..
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
❣️❣️❣️❣️❣️❣️❣️👍👍👍👍👍👍👍👍👍
@jayanijaya2638
@jayanijaya2638 Ай бұрын
Jaffna curry powder hadanne kohomada
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
දාන්නම් dear
@user-xi8sp5mx2f
@user-xi8sp5mx2f 2 ай бұрын
මමනම් සම්බෝල හදනකොට සුදුළූනු බිකක් දාලමයි හදන්නෙ .ඒත් හැබැයි බැදල නෙවෙයි ගන්නෙ.මේ විදිහටත් හදල බලන්න ඕ
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි
@ANUDINA_Cookingvlogs872
@ANUDINA_Cookingvlogs872 2 ай бұрын
Yummy 😋 ❤❤❤❤❤connected please return sister
@MadurangiKulathunga-ji4nu
@MadurangiKulathunga-ji4nu Ай бұрын
සුදු ලූනු දාන්නෙ නැත්තෙ කවුද😂
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
අපිනම් මීට කලින් දාලා නැහැ dear
@MadurangiKulathunga-ji4nu
@MadurangiKulathunga-ji4nu Ай бұрын
අපි පුච්චල දානවා සුදු
@user-kp7md3vf7q
@user-kp7md3vf7q Ай бұрын
පාන් පිටි කෑම කන එක අපි පුලුවන් තරම් අඩු කරන්න ඕන .සිරුරට අහිතකර යි.ඉතින් ආප්පත් මේ විදියට කන එක හොඳ නැහැනෙ. ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok sis ස්තුතියි
@kanchanashyamalee502
@kanchanashyamalee502 Ай бұрын
Copy
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho 2 ай бұрын
@anupamapremarathne7810
@anupamapremarathne7810 Ай бұрын
❤❤❤
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
රසම රස චීන "ඩමප්ලින්" හදමු
33:30
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН