පාන් පිටිවලින් පුළුන් වගේ ආප්ප හදන රහස | Jawa Food Corner

  Рет қаралды 84,373

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

Пікірлер: 153
@prasanthasapugastenna4760
@prasanthasapugastenna4760 7 күн бұрын
සුදුලූනුයි ගම්මිරිස්. ටිකකුයි දාලා අනෙකුත් අමු ද්‍රව්‍ය සමඟ පොල් සම්බෝලේ හරිම රසයි . බඩේ අමාරුවත් හැදෙන්නේ නෑ කියලා අපේ අම්මා කියනවා.❤
@niluherath1548
@niluherath1548 7 ай бұрын
❤❤ මම නාඩු සහල් පෙගෙන්න දාලා කොටලත් ආප්ප හදනවා . හරිම රසයි.කැකුලුහාල් වලට වඩා කිරි රසයි. Thank you paanpitiwalinuth හදල බලන්න්ම්
@prasanthasapugastenna4760
@prasanthasapugastenna4760 7 күн бұрын
ඔයාගේ අවංක කමට අපි හරි කැමතියි. ඒ නිසා ඔයාගේ එසේ රෙසිපිය එකක් යනකොට අපි හැමදාම බලනවා. ඒක කරලත් බලනවා. ස්තුතියි
@premanirodrigo3205
@premanirodrigo3205 7 ай бұрын
අහන්න දෙයක් නෑ ඔයා හැමදාම දාන්නේ වෙනස්ම රෙසිපි හැමෝම ආසාවෙන් බලන්නෙ කවුරුත් කියලා දෙන දේවල් වලට වඩා වෙනස් දෙයක් ඔයා ඉදිරිපත් කරන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි මට කළු දොඩොල් සහ මස් කට්වල උඩ ඝනකම සීනි තට්ටුව ගන්න හැටි කියන්න ❤❤❤❤
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 5 ай бұрын
It's very very useful. Thanks for your. God bless you ❤❤❤❤
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv 5 ай бұрын
මගේ ගම කෑගල්ල .ගෙදර ඉන්න කාලේඅපේ මහ ගෙදර ⁣ දෙපැත්තේ පොඩි ගෙවල් දෙකක් කුළියට දුන්නා ඒ එක ගෙදරක හිටියා යාපනේ කට්ටියක් .එයාලගෙන් ඔය පොල් සම්බෝලය හදන හැටි දැනගත්ත . හරිම රසයි තමා. යාපනේ කෑම ජාති කීපයක්ම මම ඉදහිට හදනවා.
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ගොඩක් ස්තුතියි sis
@deepakumarikumari5392
@deepakumarikumari5392 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 6 ай бұрын
අනේ ඒකනම් හරිම පහසු රෙසිපියක්නේ.යාපනේ කෑම හරිම රසයි. ආශාවෙන් හදන්නත් පුලුවන්.අදම හදනවා.ඔයාට ගොඩක්ම ස්තූතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
ස්තුතියි ඔබටත්
@shanthapriya4780
@shanthapriya4780 7 ай бұрын
මම නම් පොල් සම්බෝල හදන්නෙ හැමදාම සුදුළූනු දාලා,හරිම රසයි
@shiranipannila864
@shiranipannila864 7 ай бұрын
මමත්
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 7 ай бұрын
ඇයි මමත්. සුදුළුණූ ගෙඩියක් දෙකක් දානවමයි.
@thinkdifferent257
@thinkdifferent257 6 ай бұрын
හැමෝම කොහොමත් සුදු ළූණු danawane මේ ගෑනිට පිස්සු
@adsbha6192
@adsbha6192 6 ай бұрын
​@@thinkdifferent257kathakaranna igenaganna.oyawamai dauththuwenne.
@yt-gaminggima
@yt-gaminggima 6 ай бұрын
​@@nilushasamarasinghe4168 ගෙඩියක් දෙකක්දැම්මොත් හොදට තියෙයි බික් 2කියල කියන්න
@sandunikarunaratna3857
@sandunikarunaratna3857 7 ай бұрын
මම අනිවාර්යයෙන්ම සුදුලූනු,කරපිංචා ,ගම්මිරිස් පොල්සම්බල් වලට දානවා.
@RishiGamage-vu9vp
@RishiGamage-vu9vp Ай бұрын
Mamath heduwa me recipe ekata godak rasai😊
@lifewithlatha710
@lifewithlatha710 7 ай бұрын
ඇත්තටම හරිම පහසුවෙන් හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි ඔබටත්
@hiranshenuka126
@hiranshenuka126 6 ай бұрын
Super..new method..i like..thanks..gd bls u..😊😊😊❤❤🎉🎉
@deepikaperera2283
@deepikaperera2283 6 ай бұрын
Pan piti walin vithrai appa haduwe naththe dan ekat hadala balannam. Thank you.God bles
@desilvachandrika2271
@desilvachandrika2271 3 ай бұрын
සම්බෝලය රසයි sister ,රුලං වලින් පොල් රොටී හදන හැටිත් කියල දෙන්න sister , thank you sister 🎉🎉🎉
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
හරිම වැදගත් ආසම රෙසපිය ගොඩක් ස්තුතියි ඔයාට අලුත් අලුත් ඒව අපට කියා දෙනවට❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි ඔබටත්
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 5 ай бұрын
Will try this method. Thank you for sharing.
@Shwjwjwjj
@Shwjwjwjj 7 ай бұрын
Well done..want to try...❤
@geethawanigasekara8159
@geethawanigasekara8159 7 ай бұрын
Thank you for sharing your knowledge. May Mighty Allah bless you 🙏
@neeladevaraja9883
@neeladevaraja9883 6 ай бұрын
We put Garlic to make coconut chutney. Thanks for the new hopper recipe.
@seetharangoda3781
@seetharangoda3781 6 ай бұрын
අ අළුත් දෙයක් කියලා දුන්නාට ස්තුතියි.
@srimaarambawatta4793
@srimaarambawatta4793 7 ай бұрын
Thank you....sister .....godak හොඳයි ...👍👌💐✌
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි ඔබටත්
@suramyapeiris7644
@suramyapeiris7644 5 ай бұрын
You always bring nice & useful videos. Tnx. Could you please try to give recipe ingredients & quantities in the description box, as we old people can't remember every detail when making. God bless You.
@birtakimguzellik
@birtakimguzellik 7 ай бұрын
very nice friend thanks
@madukumari9174
@madukumari9174 6 ай бұрын
Wow lassanai nangiyoo thanks oya ta,rata inna apita godak watina rasipi akak budu saranai oyata ❤️❤️❤️🌹🌹🌹🌹
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 6 ай бұрын
Wow 👍👌😃👏👏❤❤❤
@anomajayawardana6178
@anomajayawardana6178 5 ай бұрын
Thank you for your nice video.
@anomawalakulu3256
@anomawalakulu3256 7 ай бұрын
ස්තුතියි
@wasala2744
@wasala2744 7 ай бұрын
ස්තුති ඔයාට ..
@nelumsewwandi8879
@nelumsewwandi8879 3 ай бұрын
මම ආප්ප හැදුවා හරිම රසට අවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි
@Thilanka-suddah
@Thilanka-suddah 5 ай бұрын
niyamayi👍
@DenikaShiranthi-wf9pi
@DenikaShiranthi-wf9pi 7 ай бұрын
Mama oyage viedeos balanawa .mekath hadala balannam.bohoma sthuthie🎉🎉🎉❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි sis
@kusumawathiperera3070
@kusumawathiperera3070 7 ай бұрын
Thanķ u.
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 7 ай бұрын
Thank you sister බුදු සරණයී
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි
@kumuduniherath9987
@kumuduniherath9987 6 ай бұрын
❤ thank you sister
@NishuEkanayaka24
@NishuEkanayaka24 3 ай бұрын
නියමයි ❤
@pathmamalani6702
@pathmamalani6702 6 ай бұрын
Appa soda danna puluwanda budusaranai dewipihitai
@jayanthisiriwardana1075
@jayanthisiriwardana1075 16 күн бұрын
Thanks
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 5 ай бұрын
Harima hodai oyath oyage kemath... ❤Asai thawa recipe denna.. 😋custard powder hadana heti video ekak dennako❤😋❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තුතියි sis
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 6 ай бұрын
Thank u Java food 👍👍👍♥️♥️♥️♥️♥️
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
You are welcome 😊
@merinjayathilaka2493
@merinjayathilaka2493 6 ай бұрын
thanks a lot
@dilanikumari8954
@dilanikumari8954 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාටත්❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
❤❤❤
@Vinuri.2006
@Vinuri.2006 7 ай бұрын
Thanks ❤
@DeepthiGodahewa
@DeepthiGodahewa 7 ай бұрын
Thanks dear.
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
Welcome 😊
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 5 ай бұрын
අපි nam දන්නේ .cuti කාලෙ .ඉඳලා දන්නවා sanboleta..sudulunu danawa ගම්මිරිස් eta ටිකක් .danswa❤
@JayanthiFernando-ir4xw
@JayanthiFernando-ir4xw 7 ай бұрын
ස්තුතිය .
@navodawettamuni3218
@navodawettamuni3218 6 ай бұрын
Math sambola walata sudulunu danawa. Harima rasai gunai
@p.meewala1211
@p.meewala1211 Ай бұрын
👍😍😍😍😍
@dilankasithumini8593
@dilankasithumini8593 7 ай бұрын
Thanks akki ❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි නංගි
@TeenaMoses-zn1cc
@TeenaMoses-zn1cc 7 ай бұрын
Thanks so much god bless
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
You are welcome
@NayanaChithrangani-n1b
@NayanaChithrangani-n1b 5 ай бұрын
Hal pitiwalinuth hadannako
@rajakarunawimal7770
@rajakarunawimal7770 6 ай бұрын
Thanks 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
Welcome 👍
@krishanthiwithanage8570
@krishanthiwithanage8570 6 ай бұрын
Me receipe ekata yeast නැතිව appa soda danna barida
@dilrukshidilu1465
@dilrukshidilu1465 7 ай бұрын
Pol wenuwata pol kiri demmoth hodida නංගී ...🙏🙏
@amilawelikanna6584
@amilawelikanna6584 6 ай бұрын
මමත් පොල් සම්බෝල හදන්නේ සුදුලූනූ , කරපිංචා එහෙම දාලයි
@microt3lanka
@microt3lanka 6 ай бұрын
Math garlic dala thamai sambola hadanne❤❤
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 7 ай бұрын
හරිම ලස්සනයි වටිනවා මාත් හදලා බලන්නකෝ
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 7 ай бұрын
Ape gewalwala polsambola hadanne suduluunu,rathuluunu,iguru dala
@menikkasthuri9563
@menikkasthuri9563 6 ай бұрын
Yeast wenuwata daanna puluwan monada Backing soda wage
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
Baking soda වලට හරියටම එන්නෙ නැහැ dear
@jayanijaya2638
@jayanijaya2638 6 ай бұрын
Jaffna curry powder hadanne kohomada
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
දාන්නම් dear
@gamagasunitra1960
@gamagasunitra1960 6 ай бұрын
ටැන්කීයූ ඔයාට ❤❤❤❤
@kumudugunarathna5866
@kumudugunarathna5866 7 ай бұрын
අපි නම් සුදු ලුනු අමුවෙනි දාලා පොල් සම්බෝල හදන්නේ දැන් මේ විදියටත් හදල බලන්නම්❤❤❤❤😂
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 3 ай бұрын
Man.sudulunu.karapincha.eiguru.kallakut.rata.kaju.tikakau.danawa
@TarkaTarka-p2o
@TarkaTarka-p2o 2 ай бұрын
අප්ප චත්තිය පදං කරන්න කියලා දාන්නකෝ
@a.g.skumari937
@a.g.skumari937 6 ай бұрын
ස්තුති
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
ස්තුතියි
@champikarathnayake1189
@champikarathnayake1189 7 ай бұрын
😊
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 7 ай бұрын
Thank you
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
You're welcome
@catty3703
@catty3703 6 ай бұрын
පොල් සම්බෝල හදන හැමෝම සුදුලූනු දානවා
@anjuladissanayake6505
@anjuladissanayake6505 6 ай бұрын
Jawa thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
☺️☺️☺️
@ramyarajapksha1127
@ramyarajapksha1127 5 ай бұрын
Polsambole gammiris suduluunu anniwa
@NayanaChithrangani-n1b
@NayanaChithrangani-n1b 5 ай бұрын
Math sudulunu danawa
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 5 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏
@shyamamohamed1514
@shyamamohamed1514 7 ай бұрын
Super
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
Thanks
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 7 ай бұрын
Apith podikale indanma polsambole haduwe sudu luunu ,gammiris dala.
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
Ok sis ස්තුතියි
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 6 ай бұрын
Thank you❤️
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 5 ай бұрын
❤👍🇱🇰🙏
@kanthimanike9259
@kanthimanike9259 Ай бұрын
hadala.balannam
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 7 ай бұрын
මම ඉගුරු සුදුලූණු දෙකම දානව සම්බෝල හදනකොට
@karunaliyanage7480
@karunaliyanage7480 9 күн бұрын
අපි සිංහල ක්‍රමයට අනිවාර්යයෙන්ම සුදුලූණු දමල තමයි පොල් සම්බල් හදන්නේ
@anupamapremarathne7810
@anupamapremarathne7810 6 ай бұрын
❤❤❤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 6 ай бұрын
❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻😂
@abbasrishana1430
@abbasrishana1430 7 ай бұрын
👍
@mallikamallika2351
@mallikamallika2351 5 ай бұрын
මම නමි සුදුථෑණු ගම්මිරිස් කරපින්ච දානවා සමිබෝලෙට
@asankanuwan4723
@asankanuwan4723 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@user-pk3xt9jw
@user-pk3xt9jw 6 ай бұрын
🙏👍👍👍😍💐
@ChampaMapa
@ChampaMapa 5 ай бұрын
මමත් අනිවාර්යයෙන් සුදුලූනු දානවා.
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho 7 ай бұрын
@dayaniliyanage7806
@dayaniliyanage7806 6 ай бұрын
අපි පොල්සම්බෝලයට සුදුලූනු දානවෝ..
@samudrasamudra1038
@samudrasamudra1038 6 ай бұрын
අපිනම් සම්බොලෙට අනිවාරෙන් සුදු ලුණු දානව.සියබලත් දානව
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 6 ай бұрын
Stutiy❤
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 7 ай бұрын
Mechachara yeast keywoath echchara thamai .not good to eat
@ramiru_vip
@ramiru_vip 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sriyanigamage6957
@sriyanigamage6957 6 ай бұрын
මම නම් සුදුලූනු ගම්මිරිස් සම්බෝලෙට දානවමයි
@n.r.a.6284
@n.r.a.6284 6 ай бұрын
පොල් සමිබෝලේට සුදුලූණූ අමු ඉගුරු කෑල්ලක් , කරපිංචා ඉත්තක කොළ , සියල්ලම වංගෙඩියක දාලා කොටලා ගන්න. පොල් සමිබොලය හරිම රසයි සුවඳයි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
Ok sis ස්තුතියි
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 5 ай бұрын
ඇයි අමුමිරිස් හරි නයිමිරිස් හරිත් දාන්න
@n.r.a.6284
@n.r.a.6284 5 ай бұрын
ආාාා…. අමු මිරිස් දාන්න අමතක වුනානේ.. 😉😉 අමු මිරිසුත් දාලම හදා ගන්න. Thank you මතක් කලාට…
@sandyakumari7862
@sandyakumari7862 7 ай бұрын
❣️❣️❣️❣️❣️❣️❣️👍👍👍👍👍👍👍👍👍
@Ayesha-y4h
@Ayesha-y4h 7 ай бұрын
මමනම් සම්බෝල හදනකොට සුදුළූනු බිකක් දාලමයි හදන්නෙ .ඒත් හැබැයි බැදල නෙවෙයි ගන්නෙ.මේ විදිහටත් හදල බලන්න ඕ
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි
@sugandifernando1345
@sugandifernando1345 2 ай бұрын
👍🤲💐❤🙏🏼
@sarahusain1765
@sarahusain1765 2 ай бұрын
Rdgte😂❤
@ANUDINA_Cookingvlogs872
@ANUDINA_Cookingvlogs872 6 ай бұрын
Yummy 😋 ❤❤❤❤❤connected please return sister
@PadmaIlleperuma
@PadmaIlleperuma 6 ай бұрын
පාන් පිටි කෑම කන එක අපි පුලුවන් තරම් අඩු කරන්න ඕන .සිරුරට අහිතකර යි.ඉතින් ආප්පත් මේ විදියට කන එක හොඳ නැහැනෙ. ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
Ok sis ස්තුතියි
@MadurangiKulathunga-ji4nu
@MadurangiKulathunga-ji4nu 6 ай бұрын
සුදු ලූනු දාන්නෙ නැත්තෙ කවුද😂
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
අපිනම් මීට කලින් දාලා නැහැ dear
@MadurangiKulathunga-ji4nu
@MadurangiKulathunga-ji4nu 6 ай бұрын
අපි පුච්චල දානවා සුදු
@kanchanashyamalee502
@kanchanashyamalee502 6 ай бұрын
Copy
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 7 ай бұрын
👍👍👍👍👍👍👍👍
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН