මීට කලින් මේ වගේ Tips දැකලා තියෙනවද ? ඉන්දියානු ක්‍රමයට මසාලා වඩෙ හදමු | Jawa Food Corner

  Рет қаралды 121,977

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

මීට කලින් මේ වගේ Tips දැකලා තියෙනවද ? ඉන්දියානු ක්‍රමයට මසාලා වඩෙ හදමු | Jawa Food Corner

Пікірлер: 248
@ksenevirathne6604
@ksenevirathne6604 Жыл бұрын
ඔයා දන්නවාද ඔයාගේ වීඩියෝ අපට හරිම වටිනවා බොරු නැති හොඳ අදහස් ඔයා අපිට දෙනවා.ආදරෙයි අපි ඔයාට ඔයා හොද සොහොයූරියක් අපිට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සහෝදරයා ☺️☺️☺️
@yvonnevanhoff9825
@yvonnevanhoff9825 11 ай бұрын
Thanks you're great bcos no fake waiting for your. Natural dye video
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 3 ай бұрын
ගොඩක් වටිනවා ගොඩක් දෙනෙක් කෑලි මිරිස් දානවා එහෙම දාන්නෙ නැහැ ලු ඔයා තමා හරිම විදිහට කිව්වේ
@niranjimadu5880
@niranjimadu5880 6 ай бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් දෙවියෝ හොද හිතක් ඔයාට දීල තියෙනවා දන්න දේවල් තව කෙනෙකුට කියල දෙන එක කොච්චර පිනක්ද ❤
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
කිරි එක උතුරන්න නැතිවෙන්න කියල දීපු ටිප් එකනම් ගොඩක් වටිනවා.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@Sugatho
@Sugatho Жыл бұрын
@@jawafoodcorner8825 Mis Lasiyan Hadanna පුලුවන් gruwa kariyak Danna Vajitariyan 🙏🌹
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 ай бұрын
Athatama owwww😮🎉 Nethn lipa lagama 8nna onannnn.!😊
@darshanakanakarathna9932
@darshanakanakarathna9932 Жыл бұрын
මේ සියල්ල බොහොම වටින අදහස්
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි dear
@chandrathisara2366
@chandrathisara2366 11 ай бұрын
මම හරි කැමතියි මෙිවගේ දේවල් දානවට.ඔයාට බොහොම ස්තුතියි .❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ඔයාටත් ස්තුතියි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
හොඳම අදහස් ටිකක්....වඩේ නම් හදල බලන්න ඕනේ....❤
@sarathwijayarathna1180
@sarathwijayarathna1180 5 ай бұрын
ස්තුතියි ,සුභපැතුමි
@FydsrydWarfy
@FydsrydWarfy Ай бұрын
හරිම අපූරු වීඩියෝ ගේන ඔයාට බොහෝම ස්තූතියි. ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා
@madukumari9174
@madukumari9174 2 ай бұрын
අනේ වඩෙි එකටනමි ම⁣ට කටට කෙල වැක්රෙනවා දෙයියෝ.... හරිම ලස්සනට කියලා දෙනවා ඔයාට ගොඩක් ඉස්තුතියි අපිට හරියට වටිනවා මෙි ටුිප්ස් ටික ආදරේයි අක්කියෝ.❤️❤️❤️😘😘😘🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤ තෙරැවන් සරණයි
@anomathenuwara7279
@anomathenuwara7279 10 ай бұрын
මම හැදුවා .හරිම රසයි.
@kumarikwt9907
@kumarikwt9907 11 ай бұрын
හරිම වටිනවා අපිට ඔයාගේ වැඩ සටහන්❤❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි sis
@kanthikumari-sd6pw
@kanthikumari-sd6pw 8 ай бұрын
ස්තුතිය ඔබ තුමියට
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සහෝදරිය
@nishanirathnayaka1847
@nishanirathnayaka1847 5 ай бұрын
අද Tips ටික නම් මම ඔක්කොම කරලා තියෙනවා 👍
@maduwanthinilushika9781
@maduwanthinilushika9781 Жыл бұрын
වඩේ නම් අනිවාර්යෙන්ම හදන්න ඕන, මං ආසයි ,ඒත් මං ගෙදර හදන ඒවා කඩේ තරම් ලස්සන. රස නැ ,ඒත් මේ ක්‍රමයටනම් හදන්නම ඕන
@maduwanthinilushika9781
@maduwanthinilushika9781 Жыл бұрын
මට උලුදුවඩේ හදන විදියටත් කියලා දෙන්නකෝ
@padminidissanayake129
@padminidissanayake129 11 ай бұрын
ගොඩක් වෙලාවට අලුත් .දේවල් ලැබෙනව අපට .thanks ...💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි bro
@sisirathilakarathna9627
@sisirathilakarathna9627 11 ай бұрын
ඔයාගේ ඉගැන්වීම් ඉතාමත්ම වැදගත්... ගොඩක් ස්තුතියි මිස් ...
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි bro
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 11 ай бұрын
හරී ප්‍රයෝජනයි... ඔයාගෙ සොගැනීම්...
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තූතියි dear
@wordpressbpg1519
@wordpressbpg1519 Жыл бұрын
ඔයාගෙ මේ recepi හැමදාම බලනවා tips ගොඩක් වටිනවා නිරෝගී සුවය parthana කරනවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි dear
@ushaniranasinghe1446
@ushaniranasinghe1446 Жыл бұрын
ඔයා කියන දෙවල් ගොඩාක් වටිනවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි dear
@yashanchamikara5084
@yashanchamikara5084 Жыл бұрын
dear oyage hama vidio ekakma hariyata watinawa thank you so much
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr Жыл бұрын
Hamadama watina video genawata tnx dear❤....oya sinhala wachana katha karana widiyata asa hithinawa.aya ikmanatama video ekak genna.jaya wewa
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@ThisumiYashasvi
@ThisumiYashasvi 11 ай бұрын
Oya siyaluma dewal rahas.nethiwa.kiyala denawata.godak.sthuthi...
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ඔයාටත් ස්තුතියි
@gallegalle3448
@gallegalle3448 Жыл бұрын
Lots of good tips. Thank you very much.❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are so welcome!
@sithyrohita5096
@sithyrohita5096 Жыл бұрын
Thanks verry much sis. Allah bless you take care
@nirmalafernando4530
@nirmalafernando4530 Жыл бұрын
ස්තූතියි ඔයාට .ඔයා කියාදුන් විදිහහටම උළුඳු ව⁣ඩේ හැදුව හොඳටම තිබුනා .♥️♥️🙏🙏
@madhuwimal3105
@madhuwimal3105 Жыл бұрын
උලුඳු වඩේ?????
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Okay sis ස්තූතියි
@yvonnevanhoff9825
@yvonnevanhoff9825 11 ай бұрын
You are great bcos no fake waiting for your natural dye video for allergies
@serimaserima2019
@serimaserima2019 5 ай бұрын
බොහොම ඉස්තුති ඔයාට ❤️❤️👌
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ඔබටත් ස්තුතියි
@udaniliyanage6729
@udaniliyanage6729 Жыл бұрын
ස්තුතියි
@madhuwimal3105
@madhuwimal3105 Жыл бұрын
👍 හරිම වැදගත් කරුණු ටිකක් .🙏🙏තෑන්ක්ස්
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තූතියි sis
@vllokuliyana2923
@vllokuliyana2923 5 ай бұрын
oyata budusaranai hama dema kiyala denavata
@IshiniSenani
@IshiniSenani 9 ай бұрын
Thak you bohoma wadagath
@roseannefernando5220
@roseannefernando5220 5 ай бұрын
Thank you so much ❤❤❤❤
@MallikaPunchihewa-mn6ft
@MallikaPunchihewa-mn6ft Ай бұрын
Thanks Jawa oyage kema recipi walata api hadana widiha oita wenas
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@HemamaliniPiyadigamagamage
@HemamaliniPiyadigamagamage Ай бұрын
හොඳ කෙනෙක් ආදරෙයි
@a.g.skumari937
@a.g.skumari937 Жыл бұрын
Oya godak hoda kenk hamadema kiyala denawa godk sthuthi
@selinanee986
@selinanee986 Жыл бұрын
ස්තුතියි ඔබට ❤
@padmaranasinghe8334
@padmaranasinghe8334 Жыл бұрын
Thangachchi nice to listen to u talking in Sinhalese. Very clear. Are u in Sri Lanka? If so where is ur food stall or shop etc
@anuradhakodippili7067
@anuradhakodippili7067 Ай бұрын
Wow very interesting
@zaimzaim4381
@zaimzaim4381 Жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුති
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@charmainenelson7258
@charmainenelson7258 5 ай бұрын
Thanks ever so much for your great recipes. I appreciate the simple clear demonstrations. You are an honest cook. You share GENUINE cooking tips with all yr viewers. God bless you and ye work.
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
You are so welcome!
@bimansavidudini9326
@bimansavidudini9326 11 ай бұрын
Wow you are a clever lady!🥰 You always bring very useful tips to us👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
Thank you so much 🤗
@ccsl6890
@ccsl6890 Жыл бұрын
Watina Karunu tikak. Thanks dear.,!!!
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි බොහොමත්ම
@kanthikumari-sd6pw
@kanthikumari-sd6pw 8 ай бұрын
අත්තටම ඔයා නුම් මිස් මාරම වටින අදහස් කියලා කියලා දෙන්නෙ ,ඔයා දක්ශ අවංක කෙනෙක් යුටියුබ් එකෙ දැකලා නෑ , ඇත්තටම දැනුම් ගබඩාවක් ඔයා නුම් , ඔයාට් තවගොඩාක් දේවල් අපිට කියලා දෙන්න ලැබීවා ,තෙරුවන් සරනයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ගොඩාක් ස්තුතියි sis
@faznasamathmeedin9657
@faznasamathmeedin9657 Жыл бұрын
Thank you very much for everything 💐💐💐
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 Жыл бұрын
ස්තුතියි ඔයාට 🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි sis
@nirmaleethilakarathne3056
@nirmaleethilakarathne3056 Жыл бұрын
ස්තුතියි 🙏.....
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@iresh1509
@iresh1509 Жыл бұрын
වඩේ හෙට හදනවා.❤❤
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
අනේ ..ගොඩක් වටිනවා මට නං .Thanks dear .💟💟🌼🌼🎁🎁
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@ireshagangani3702
@ireshagangani3702 Ай бұрын
Thank you oyata...❤️ Niyamai...👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@Anuhashehdh
@Anuhashehdh Жыл бұрын
Api nodanna dewal godak kiyala denawa akka.thanks
@somalekam8712
@somalekam8712 Жыл бұрын
බොහෝම හොඳයි thangachchi
@upaliranasinha5405
@upaliranasinha5405 11 ай бұрын
Akak nemei okkoma harima watinawa,,,,sthuthi oyata❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි
@gracevilla1264
@gracevilla1264 Жыл бұрын
Thank you nangi 👍
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Жыл бұрын
Thank you 👍
@chithrakumarasinghe6552
@chithrakumarasinghe6552 Жыл бұрын
Thank s you.
@malaniwithanayaka757
@malaniwithanayaka757 Жыл бұрын
ඉස්තුතියි .❤️❤️
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk Күн бұрын
Hrima watina dewal oya apita denne thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 сағат бұрын
ස්තූතියි
@pushpanarangoda1143
@pushpanarangoda1143 Жыл бұрын
Thank you very much❤️👍
@mashi7719
@mashi7719 Жыл бұрын
නියමයි
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Thank you ❤️🙏
@nandiseeli561
@nandiseeli561 Жыл бұрын
Oyage Recipiya hodai kiyala denawidiyata mama kamati budusarani
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Godak istuti danuwat kalata ita wadagat vidiyo aekak
@lourdsbenedict1376
@lourdsbenedict1376 9 ай бұрын
Thanks for sharing ❤❤❤
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
Thank you 👍👍❤️❤️
@kaushalyapriyadari3095
@kaushalyapriyadari3095 Жыл бұрын
Thank you very much!!! I appreciate it. God bless you!!!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are so welcome
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@induniwik7393
@induniwik7393 Жыл бұрын
Thanks for your ideas ❤ you From Canada
@malanisenevirathna9983
@malanisenevirathna9983 Жыл бұрын
Thanks
@malindamalinda7095
@malindamalinda7095 2 ай бұрын
🙋🙋🙋
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
Thank you sister❤
@ShymaleeAmukotuwa
@ShymaleeAmukotuwa Жыл бұрын
Harima වැදගත් oyage video mama harima asawen balanne
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Thank's your secret s
@padminifonseka4707
@padminifonseka4707 Жыл бұрын
Thanks dear godak watinawa vedeo eka,
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@ddralwis
@ddralwis 21 күн бұрын
❤ thanks
@Malani74-oq6yo
@Malani74-oq6yo 5 ай бұрын
Thank you miss
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
Most welcome 😊
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 2 ай бұрын
Good video. 👍 Thank you so much ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Welcome
@preethikafernando2557
@preethikafernando2557 5 ай бұрын
Atteme hode video ekak thank you jawa❤️❤️🇮🇹🇮🇹
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තූතියි
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 Жыл бұрын
Thank you, God bless you
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Thank you too
@anuraranaweera7746
@anuraranaweera7746 Жыл бұрын
Appreciate,Thank You Ma'am 💓👍💓
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome! Dear ☺️☺️☺️
@princesssujeewa9891
@princesssujeewa9891 Жыл бұрын
Thank you oyata ❤
@ramyafernando936
@ramyafernando936 Жыл бұрын
Hadanna. One. Thanks
@ashelluthika999
@ashelluthika999 Жыл бұрын
ගොඩාක් වටිනවා thankyou ❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
Thank you,
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are welcome!
@gairangani9081
@gairangani9081 11 ай бұрын
Sudu adunwala paan thintha yawana vidihak kiyannako godak watinawa
@kusumperera1727
@kusumperera1727 Жыл бұрын
Thank sister
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome sis
@pushpathantrige3031
@pushpathantrige3031 Жыл бұрын
ස්තූතියි ඔබට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි
@pushpathantrige3031
@pushpathantrige3031 Жыл бұрын
@@jawafoodcorner8825 මාළු ඇඹුල් කියලා හෝ මිරිසට කල් තබා ගැනීමේ ක්‍රමයක් කියලා දෙන්න please
@nilusvlogs
@nilusvlogs Жыл бұрын
ගොඩක් වටින විඩීයෝවක්👍😁😁😁
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 2 ай бұрын
All videos are superb ❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Thank you so much 😀
@samithkumara6332
@samithkumara6332 Жыл бұрын
Good
@amigo...maleke418
@amigo...maleke418 Жыл бұрын
wow superb 👌👌👌 🎉
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
ස්තුති යි❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තූතියි sis
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Godak hodai budusaranai Oyata
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@CarnageVIDS
@CarnageVIDS Жыл бұрын
Very good keep it up
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
Thank you nangi...❤🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තූතියි sis
@senanibanneheka7103
@senanibanneheka7103 Жыл бұрын
Like you.
@senakaphilip1837
@senakaphilip1837 Жыл бұрын
Your indian foods are healthy thank you
@yumethsjc9051
@yumethsjc9051 Жыл бұрын
Useful ideas. Good luck. We are waiting for ur next video s
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Thanks a lot❤️❤️❤️
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 140 МЛН
Sri Lankan Dhal Wade (නියම පරිප්පු වඩේ)
7:16