මීට කලින් මේ විදිහට ඉදියාප්ප හදලා තියෙනවාද ? Jawa Food Corner

  Рет қаралды 596,705

Jawa Food Corner

Jawa Food Corner

9 ай бұрын

මීට කලින් මේ විදිහට ඉදියාප්ප හදලා තියෙනවාද ? Jawa Food Corner

Пікірлер: 636
@dharshanisaldinzakin
@dharshanisaldinzakin 6 ай бұрын
වැල් වටාරම් නැති නැලිවිලි ගී නැති කාටත් ඉක්මනට තේරෙන්න කතාව ට කෙලින්ම බහින ...ඔයාගේ මේ style එක ට අපි නම් කැමති. ඔයාට සුබ පැතුම් . දිගටම කරගෙන යන්න අපි අනිවාර්යෙන් ම බලලා support එකක් දෙනවා. best of luck. 🎉🎉🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
ගොඩාක් ස්තුතියි dear
@anjalivijayange392
@anjalivijayange392 9 ай бұрын
හොදටම තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා..ඔයාට පුළුවන් විදියට නෙවෙයි හොදින් සිංහල කථාකරනවා.. ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන් ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ගොඩාක් ස්තුතියි sis
@kumariwijesekara4051
@kumariwijesekara4051 9 ай бұрын
@@jawafoodcorner8825 රොටි තැටියේ හදන්න පුළුවන්ද
@wakeelwakeel235
@wakeelwakeel235 4 ай бұрын
@@kumariwijesekara4051 පුළුවනි.. තැටිය රත් උනාම දමල පුච්චගන්න..
@Ramyalathakaanthi
@Ramyalathakaanthi 2 ай бұрын
Hrehqi
@chandrikaa958
@chandrikaa958 9 ай бұрын
අලුත් විදියට කියලා දුන්නාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 7 ай бұрын
අපේ පිංවන්ත දුව ඉතා පහැදිලිව ඉන්දිආප්ප හදන අලුත් ක්‍රමය කියල දුන්න. දොණිට ගොඩක් පින්සිදු වේවා!
@indragunawardena5689
@indragunawardena5689 9 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි...ඉතාමත්ම හොදින් පැහැදිලි කරල කියා දෙනවා. අනික අලුත්ම විදිහට. ඉතින් හරිම ප්‍රයෝජනවත්. තව තවත් හැකියාවන් දියුනු වේවායි පතනවා.
@asokabalage
@asokabalage 4 ай бұрын
දැක්කමයි ඔහොම හදනව! හරිම අපූරුයි කුකුල් මස් එකත්!what a star! මමත් ඒ විදියට හැදුව. හරිම ලේසියි. ඉක්මනට හදන්නත් පුලුවන්!
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 9 ай бұрын
මාත් ලංකාවට ගිය ගමන් හදනව ස්තූතියි අක්කෙ දැනුවත් කරාට තව තවත් අයිඩියා එන්න ඕනි හිතට ඔයාගෙ ❤❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 9 ай бұрын
ඇත්තටම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් ස්තුතියි ඔයාට මමත් අනිවාර්යයෙන් හදනවා
@lalithaperera-rp2rx
@lalithaperera-rp2rx 9 ай бұрын
ෂා නියමයි ගොඩක් ස්තුතියි මේ විධියට කියලා දුන්නට දෙවි පිහිටයි
@janakiubesekara1509
@janakiubesekara1509 9 ай бұрын
ඔබතුමිය. බොහොම. ස්තුතියි දැනුවත් කලාට
@mrs.rathnayaka9156
@mrs.rathnayaka9156 2 ай бұрын
ෂා,නියමයි ,හරිම ලේසි ක්‍රමයක්.ඔබතුමියට බොහොම ස්තූතියි
@WasanthaAtulugama
@WasanthaAtulugama 6 ай бұрын
අලුත් ක්‍රමයක් ඉදිරිපත් කලාට ගොඩාක් ස්තූතියි .❤❤❤🎉
@w.brumesha.4188
@w.brumesha.4188 9 ай бұрын
සුපිරි අදහසක්.thanks
@maliniitaly8860
@maliniitaly8860 9 ай бұрын
සුපිරි නංගී ස්තුතියි ඔබට ජයවේවා
@user-zf6fr3fs5n
@user-zf6fr3fs5n 6 ай бұрын
ලේසියි ,පහසුයි,කියලා දෙන සිස්ටම් එක සුපිරිම තමයි...ජයවේවා ❤❤❤
@ranydeloroxy1310
@ranydeloroxy1310 7 ай бұрын
ඒකනම් සුපිරි හදල බලන්න ඕනෙ
@swarnasarojini5786
@swarnasarojini5786 9 ай бұрын
ගොඩක් ස්තුතියි ... ඔයාට ජය..
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 9 ай бұрын
ගොඩාක් හොද විඩියෝ එකක් .
@omanmuscat8273
@omanmuscat8273 9 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාට බොහොම ස්තූතියි මේ වීඩියෝව ගෙනාවට ඔයාටත් පවුලේ සැම දෙනාට ආයුබෝ වේවා
@user-zj7yd2pe2l
@user-zj7yd2pe2l 2 ай бұрын
ඒ පිටි ලිපේ තබ්මලා නේද ගන්නේ එතකොට කොහොමද අනේ අමු වෙන්නේ😂
@user-ky7bh6bu3y
@user-ky7bh6bu3y 2 ай бұрын
විදිහට ගෑස් ගණන් කාලේ ගෑස් ටිකත් ඉවර කරගන්න පුළුවන් අයිඩියා එකක් දුන්නට බොහොම ස්තූතියි
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 9 ай бұрын
ස්තුතියි මම මේ වගේ හදලා බලනවා
@priyancardassanaike3231
@priyancardassanaike3231 9 ай бұрын
ඔයාගෙ කලින් chicken recipe එක විදියට මඩු මාලු හැදුවා ,හරියට beef carry වගේමයි . සුපිරි
@rashmimalsha8271
@rashmimalsha8271 7 ай бұрын
අදයි දැක්කෙ ගොඩක් ස්තූති අනිවාර්යයෙන් හදනව
@annepriyamali4539
@annepriyamali4539 9 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි !
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 9 ай бұрын
ආදරෙයි හැමදාටම thanks for you my dear
@udeniedirisinha7980
@udeniedirisinha7980 9 ай бұрын
Niyamayi Sis.. wediwela gathte ne . Ikmanin kiyala dunna. 👍
@zaimzaim4381
@zaimzaim4381 9 ай бұрын
ස්තුති ඔයාට god bless you
@pibidenalanka987
@pibidenalanka987 3 ай бұрын
Thank you very much for explaining this very important method.
@ishanisandunika3936
@ishanisandunika3936 9 ай бұрын
මං අද තමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ඇත්තටම ගොඩාක් වටිනවා සබස්ක්‍රය්බ් කලා ඉක්මනටම වීඩියෝ එකක් දානකම බලන් ඉන්නවා ❤
@zahra8704
@zahra8704 9 ай бұрын
Good method and very clear to understand thanks dear
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 9 ай бұрын
Thangachchi, Very nice novel idea and a beatiful sinhala explanation in a slight nice tamil ( tongue ) accent. Well done and thank you.👍🌹
@sangeethaherath6919
@sangeethaherath6919 9 ай бұрын
අළුත් අදහසක්.අනිවාර්යයෙන්ම හදලා බලන්නම් බොහොම ස්තූතියි ඔයාට ❤️.
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි sis ඔයාටත්
@pushpanarangoda1143
@pushpanarangoda1143 9 ай бұрын
නියමනෙ ඔයාටත් Thank you ❤❤
@tissadharmatilake1831
@tissadharmatilake1831 6 ай бұрын
Congrats for the new inventions.keep it up !
@wsbopitiya32
@wsbopitiya32 2 ай бұрын
ඔයාට ගොඩක්ම ස්තූතියි ඔයාගේ හැම වීඩියෝවක්ම බලලා මම බොහෝ දේ ඉගෙනගන්නවා පහසු ක්‍රම රසවත් ක්‍රම හරි වටිනවා ගොඩාක් ස්තූතියි ඔයාට ජයම වේවා !
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis ☺️☺️☺️
@WasanthiSirimanna-uk1oc
@WasanthiSirimanna-uk1oc 6 ай бұрын
Hodata pahadili kara .thanks nangi .
@dshdhammi7724
@dshdhammi7724 9 ай бұрын
ස්තුතියි හුගාක් දිර්ඝායු වේවා
@douglasgunasekara2690
@douglasgunasekara2690 6 ай бұрын
Thanks you very much. This method is very nice. I am going to try this and reapply the results.
@krishmalgamage2040
@krishmalgamage2040 6 ай бұрын
Bohoma sthuthi sahodsriya❤
@darshaniharischandra5680
@darshaniharischandra5680 9 ай бұрын
බොහොම ස්තූතියි 👍
@nodenekumer3016
@nodenekumer3016 9 ай бұрын
ස්තුතියි තෙරැවන් සරනයි
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 9 ай бұрын
Waaaaaw harema hodae good job
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 6 ай бұрын
This is lovely.. May you be blessed with more ideas..🙏
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 3 ай бұрын
හරිම පහසුයි❤❤❤❤
@iranganimangalika7176
@iranganimangalika7176 9 ай бұрын
ඔන්න මමත් කමෙන්ට් කලා තවත් රෙසපියකින් හමුවෙමු
@vindyakottagoda6777
@vindyakottagoda6777 6 ай бұрын
ගොඩාක්ම ස්තුතියි ❤
@aruniwt9189
@aruniwt9189 5 ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරි හදලා බලන්න ඕන හරිම ලෙසයි වගේ. තැන්ක්ස්
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
Ok sis
@malijayaraj7130
@malijayaraj7130 2 ай бұрын
ඇත්තටම ගෑස් ඉතිරිව කරගන්න පුලුවන් හරිම වටිනවා පිටි තමිබන්න අවශ්‍ය නෑ මාරම වටිනවා වීඩියෝ එක කොච්චර ලෙහෙසියි ද ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තූතියි ඔබටත්
@w.g.suneetha7686
@w.g.suneetha7686 9 ай бұрын
Thank you very much. God bless you
@SUNISTHEFUTURE-ns3cc
@SUNISTHEFUTURE-ns3cc 3 ай бұрын
Excellent Thank you,,,!!!!
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 9 ай бұрын
නියමයි ,අලුත් ක්‍රමයක්.ලේසියි. 👌👌👌👌🤩🤩🤩🤩❤❤❤❤❤😘මේකෙන් ලැවරියා හදන්න ලේසියි වගේ.🤩
@champaweragoda6635
@champaweragoda6635 9 ай бұрын
Very interesting 😮Thank you.💐
@nayomihesanya8318
@nayomihesanya8318 9 ай бұрын
නියමයි all the best
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 9 ай бұрын
oya kiyana vidiya ahagena inna aasai. oyata mage suba pathum.❤
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 ай бұрын
බොහොම ස්තූතියි
@faseediq1850
@faseediq1850 8 ай бұрын
Thank sister oyata.harima lesi kramayak oyaapita kiya dunne.nethinam idiappa hadala thattu sodannagiyama epa wenawa.තවත් මේ වගේ හොඳ වීඩියෝස් දණ්ඩ.දෙවි පිහිටයි ඔයාට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තුතියි sis
@ErajPeiris
@ErajPeiris Ай бұрын
You are an amazing cook thanks
@MangalikaRanjani
@MangalikaRanjani 9 ай бұрын
Niyamaine nangi mama hadala balannam oyage resepi akata hode.❤❤❤❤❤❤
@aziskitchenandgarden
@aziskitchenandgarden 8 ай бұрын
Super idea. 👌
@pramilagamage9451
@pramilagamage9451 9 ай бұрын
Very good sister.oyata alla devi pihitai thankyou.
@nandananda6540
@nandananda6540 9 ай бұрын
අලුත් ක්‍රමයක් .දැනුවත් කලාට බොහෝම ස්තූතියි .♥️♥️♥️
@sadanathusari5999
@sadanathusari5999 9 ай бұрын
ඉංදියාන් අය මේහෙම තමයි හදන්නේ ඉදි ආප්ප
@videoraju1
@videoraju1 8 ай бұрын
ඉතාම හොද වීඩියෝ එකක්...ඔබට ජය..!
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තුතියි
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
Thank for sharing ❤
@tharangakumara2392
@tharangakumara2392 6 ай бұрын
MARA CREATIVE,CONGRATULATIONS,
@user-hm5dz2cz8m
@user-hm5dz2cz8m 9 ай бұрын
අලුත් විදියට ඉඳි ආප්ප ගොඩක් හොඳයි ස්තුතියි ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ඔයාටත් ස්තුතියි sis
@marynanayakkara5001
@marynanayakkara5001 9 ай бұрын
Wow that’s very good ❤
@lalsekara1675
@lalsekara1675 9 ай бұрын
නියම i, පිටි වලට වතුර නැතුව පොල් කිරී හොඳයි da,rasata thiyeida,,app soda දැම්මා nam කොහොම වෙයිද ❤❤❤.R,pl.
@thellamburavithanagechandr9937
@thellamburavithanagechandr9937 5 ай бұрын
Ulinma godak stuti sinhala vitarak kata kalata. Oyage kama hadana vidiyata rasa ati
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 7 ай бұрын
ස්තුතියි super
@damayanthiperera8528
@damayanthiperera8528 Ай бұрын
ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ලේසි ක්‍රම කියලා දෙනවට.ඒවගේ කයිවාරු වැල්වටාරම් නැතිව ඉතාම ඉක්මනින් පැහැදිලිව වීඩියෝ දෙකක ඒව එකපාරම කියලා දෙනවා. ජයෙන් ජයම වේවා ආදරෙයි සහෝදරී
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@QueenEagle-xy5no
@QueenEagle-xy5no 4 күн бұрын
ඇත්තමයි ඉක්මනින් පැහැදිලිව කියලා දුන්නා. සමහර ඒවා අහන්න ගියාම වැල්වටාරම් අහලා එපා වෙනවා
@jayamala7987
@jayamala7987 9 ай бұрын
👍❤❤❤❤❤ niyamai ස්තුති ඔයාට
@santhajayakody4505
@santhajayakody4505 9 ай бұрын
සුපිරි ❤❤🌹💥
@-lankaweapi8600
@-lankaweapi8600 9 ай бұрын
Oyata thank you so much , godak watinwa me video aka ❤️❤️
@ThasmiAmaya-eq6sd
@ThasmiAmaya-eq6sd 8 ай бұрын
මේ මන් ඔයාගේ ආසම කටහඩට . කතා කරන විදියට මරු හොදටා තේරෙනවා👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තුතියි sis
@ranjaniemayadunna2452
@ranjaniemayadunna2452 8 ай бұрын
ස්තූතියි දුව ඔයාට
@binariranasinghe5523
@binariranasinghe5523 9 ай бұрын
අනේ නංගී ඔයාට වැඩි වැඩියෙන් අයිඩියා ඔලුවට එන්න ඔන..ඔයාට තෙරුවන් සරනයි ... අල්ලගෙ පිහිටයි.. ❤❤❤
@praba975
@praba975 9 ай бұрын
,,,, මෙම ක්‍රමය භාවිතා කරන ලද්දේ ඉන්දියාවේ
@akarshafernando4649
@akarshafernando4649 9 ай бұрын
මමත් දැකල තියෙනවා ඉංදියාවෙ මෙහෙම ඉඳි ආප්ප හදනවා
@niroshabandara1615
@niroshabandara1615 9 ай бұрын
🤪😝😋🙏 1:36
@alpitiyaperers9051
@alpitiyaperers9051 9 ай бұрын
😊
@kanthigallague
@kanthigallague 9 ай бұрын
❤❤❤❤
@charithajayaweera1651
@charithajayaweera1651 4 ай бұрын
nice method dear ..gd luck
@sandu98
@sandu98 4 ай бұрын
Bedepu hal piti kiyanne monade. Api aluwa hadanne ghedara badina halpi ekathade?
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 ай бұрын
මේ ක්‍රමය නම් හුඟාක්ම ලේසි...ඒ වගේම ලැවරිය හදාගන්නත් පුළුවන් මේ ක්‍රමයට...ඔයාගේ හැම දෙයක්ම හරිම ප්‍රයෝජනවත්, සියළු ජය නංඟී...❤️🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි sis
@sisirahettiarachchi1938
@sisirahettiarachchi1938 9 ай бұрын
ස්තුතියි දුව.ඔබට තෙරුවන් සරනයි.
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 9 ай бұрын
බොහොම.ස්තුතියි.
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 7 ай бұрын
ඉදිආප්ප හදන අලුත් විදිහ කියල දුන්නට බොහෝම ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ඔබටත් ස්තුතියි
@lasanthakandangoda2396
@lasanthakandangoda2396 2 ай бұрын
Thanks .god bless you
@jettkolonna2358
@jettkolonna2358 9 ай бұрын
ස්තුතියි.
@kanchanabandarabandara1354
@kanchanabandarabandara1354 Күн бұрын
Supiri nangi 👍
@surajdil9750
@surajdil9750 7 ай бұрын
Idi appa thattu wala dala steam eke thambanne kohomada
@SabhapathiShanthi
@SabhapathiShanthi 3 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏
@MahindaBatuvantudave
@MahindaBatuvantudave 8 ай бұрын
Great job
@123pasidudilshan3
@123pasidudilshan3 5 ай бұрын
chicken curry ekata gammiris dammoth rasa wenas wenawada?
@rosafernando7294
@rosafernando7294 6 ай бұрын
හරිම ශෝක් නංගි..❤
@brendajay7974
@brendajay7974 9 ай бұрын
First of all, thank you so much for bringing easy and tasty ( I hope so) recipes. Love ur sweet accent. Very nice.....keep your good work....bless you....❤
@sriyalathagomes2295
@sriyalathagomes2295 9 ай бұрын
මටත් ආසයි ඒ විධියට හදන්න ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ඔයාටත් ස්තුතියි sis
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 9 ай бұрын
නියමයි ඇත්තමයි..මෙහෙම හදනවා දෙක්කමයි..ගොඩාක් ස්තුතියි 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි sis
@user-xf2lo8gb1x
@user-xf2lo8gb1x 8 ай бұрын
Oya nm maarai mn nm harima asai oyage vedoo balanna hodhata lasima vidiyata kiyala denawa godaaaak sthuthy nangeee..... thawa vveedioes daaanna patiyoooo api balanawa
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තූතියි sis
@jasinthagunawardana328
@jasinthagunawardana328 9 ай бұрын
Very good idea 🌹💕🇺🇸
@truthmind3586
@truthmind3586 8 ай бұрын
Super performance... Happy future..
@SilmiyaGhouse
@SilmiyaGhouse 9 ай бұрын
අනේ dear මට හිතෙන්නේම ඉදිආප්ප අමු ඇති කියල .බලන්නම් හදලා.🌸🌸🌸🌸❤❤❤❤❤
@kmanil8689
@kmanil8689 9 ай бұрын
මටත් හිතුනා කැඩුනු විදිහට
@RemiseRemise
@RemiseRemise 4 ай бұрын
Very nice,..tks v.m.
@indranipalihakkara6430
@indranipalihakkara6430 7 ай бұрын
sinhala kathakaranawa harima asay
@nipuniumanda2973
@nipuniumanda2973 6 ай бұрын
නැන්දෙ මන් අලුතින් ඔයාගෙ චැනල් එකට ආවෙ ආපහු වීඩියෝ මගාරින්නෑ ඇත්තටම ගොඩක් වැදගත් කිසිම දෙයක් අපතෙ යන්නෑ ඔයාගෙ චැනල් එක ඕන කෙනෙකුට වැදගත්
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 88 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН