මීට කලින් මේ විදිහට ඉදියාප්ප හදලා තියෙනවාද ? Jawa Food Corner

  Рет қаралды 688,508

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

Пікірлер: 695
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
හොදටම තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා..ඔයාට පුළුවන් විදියට නෙවෙයි හොදින් සිංහල කථාකරනවා.. ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන් ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි sis
@kumariwijesekara4051
@kumariwijesekara4051 Жыл бұрын
@@jawafoodcorner8825 රොටි තැටියේ හදන්න පුළුවන්ද
@wakeelwakeel235
@wakeelwakeel235 10 ай бұрын
@@kumariwijesekara4051 පුළුවනි.. තැටිය රත් උනාම දමල පුච්චගන්න..
@Ramyalathakaanthi
@Ramyalathakaanthi 8 ай бұрын
Hrehqi
@asokabalage
@asokabalage 10 ай бұрын
දැක්කමයි ඔහොම හදනව! හරිම අපූරුයි කුකුල් මස් එකත්!what a star! මමත් ඒ විදියට හැදුව. හරිම ලේසියි. ඉක්මනට හදන්නත් පුලුවන්!
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 Жыл бұрын
අපේ පිංවන්ත දුව ඉතා පහැදිලිව ඉන්දිආප්ප හදන අලුත් ක්‍රමය කියල දුන්න. දොණිට ගොඩක් පින්සිදු වේවා!
@NelumNelum-ud3od
@NelumNelum-ud3od Жыл бұрын
මාත් ලංකාවට ගිය ගමන් හදනව ස්තූතියි අක්කෙ දැනුවත් කරාට තව තවත් අයිඩියා එන්න ඕනි හිතට ඔයාගෙ ❤❤❤❤
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
අලුත් විදියට කියලා දුන්නාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@dharshanisaldinzakin
@dharshanisaldinzakin Жыл бұрын
වැල් වටාරම් නැති නැලිවිලි ගී නැති කාටත් ඉක්මනට තේරෙන්න කතාව ට කෙලින්ම බහින ...ඔයාගේ මේ style එක ට අපි නම් කැමති. ඔයාට සුබ පැතුම් . දිගටම කරගෙන යන්න අපි අනිවාර්යෙන් ම බලලා support එකක් දෙනවා. best of luck. 🎉🎉🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි dear
@gaminimadusanka5835
@gaminimadusanka5835 5 ай бұрын
Y😮Q
@pushbasilva6849
@pushbasilva6849 5 ай бұрын
wal wataram naha , bohoma hodaye.
@madurachandrasiri263
@madurachandrasiri263 5 ай бұрын
කඩේ තියන ඉදි ආප්ප පිටි වලින් මේ විදිහට හදන්න පුලුවන්ද කඩේ තියන ඒවා බැදලද තියෙන්නෙ
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් ස්තුතියි ඔයාට මමත් අනිවාර්යයෙන් හදනවා
@indragunawardena5689
@indragunawardena5689 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි...ඉතාමත්ම හොදින් පැහැදිලි කරල කියා දෙනවා. අනික අලුත්ම විදිහට. ඉතින් හරිම ප්‍රයෝජනවත්. තව තවත් හැකියාවන් දියුනු වේවායි පතනවා.
@janakiubesekara1509
@janakiubesekara1509 Жыл бұрын
ඔබතුමිය. බොහොම. ස්තුතියි දැනුවත් කලාට
@ThasmiAmaya-eq6sd
@ThasmiAmaya-eq6sd Жыл бұрын
මේ මන් ඔයාගේ ආසම කටහඩට . කතා කරන විදියට මරු හොදටා තේරෙනවා👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
මමත් ඉඳිආප්ප මිරිකන්නෙ කෙහෙල් කොලේකට පිගානක් විතර ලොකුයි එකක්.මේකත් ගොඩක් වටිනව ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි sis
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාට බොහොම ස්තූතියි මේ වීඩියෝව ගෙනාවට ඔයාටත් පවුලේ සැම දෙනාට ආයුබෝ වේවා
@Dinesha-o5z
@Dinesha-o5z 8 ай бұрын
ඒ පිටි ලිපේ තබ්මලා නේද ගන්නේ එතකොට කොහොමද අනේ අමු වෙන්නේ😂
@malijayaraj7130
@malijayaraj7130 8 ай бұрын
ඇත්තටම ගෑස් ඉතිරිව කරගන්න පුලුවන් හරිම වටිනවා පිටි තමිබන්න අවශ්‍ය නෑ මාරම වටිනවා වීඩියෝ එක කොච්චර ලෙහෙසියි ද ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තූතියි ඔබටත්
@UpulRanjithPremawansa
@UpulRanjithPremawansa Жыл бұрын
ලේසියි ,පහසුයි,කියලා දෙන සිස්ටම් එක සුපිරිම තමයි...ජයවේවා ❤❤❤
@damayanthiperera8528
@damayanthiperera8528 7 ай бұрын
ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ලේසි ක්‍රම කියලා දෙනවට.ඒවගේ කයිවාරු වැල්වටාරම් නැතිව ඉතාම ඉක්මනින් පැහැදිලිව වීඩියෝ දෙකක ඒව එකපාරම කියලා දෙනවා. ජයෙන් ජයම වේවා ආදරෙයි සහෝදරී
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි ඔබටත්
@mrs.rathnayaka9156
@mrs.rathnayaka9156 8 ай бұрын
ෂා,නියමයි ,හරිම ලේසි ක්‍රමයක්.ඔබතුමියට බොහොම ස්තූතියි
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 Жыл бұрын
ඉදිආප්ප හදන අලුත් විදිහ කියල දුන්නට බොහෝම ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔබටත් ස්තුතියි
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
අළුත් අදහසක්.අනිවාර්යයෙන්ම හදලා බලන්නම් බොහොම ස්තූතියි ඔයාට ❤️.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis ඔයාටත්
@wsbopitiya32
@wsbopitiya32 8 ай бұрын
ඔයාට ගොඩක්ම ස්තූතියි ඔයාගේ හැම වීඩියෝවක්ම බලලා මම බොහෝ දේ ඉගෙනගන්නවා පහසු ක්‍රම රසවත් ක්‍රම හරි වටිනවා ගොඩාක් ස්තූතියි ඔයාට ජයම වේවා !
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි sis ☺️☺️☺️
@Malnemalane
@Malnemalane 8 ай бұрын
විදිහට ගෑස් ගණන් කාලේ ගෑස් ටිකත් ඉවර කරගන්න පුළුවන් අයිඩියා එකක් දුන්නට බොහොම ස්තූතියි
@premalal1965
@premalal1965 15 күн бұрын
ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 8 ай бұрын
මේ ක්‍රමය නම් හුඟාක්ම ලේසි...ඒ වගේම ලැවරිය හදාගන්නත් පුළුවන් මේ ක්‍රමයට...ඔයාගේ හැම දෙයක්ම හරිම ප්‍රයෝජනවත්, සියළු ජය නංඟී...❤️🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තුතියි sis
@aruniwt9189
@aruniwt9189 11 ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරි හදලා බලන්න ඕන හරිම ලෙසයි වගේ. තැන්ක්ස්
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
Ok sis
@lalithaperera-rp2rx
@lalithaperera-rp2rx Жыл бұрын
ෂා නියමයි ගොඩක් ස්තුතියි මේ විධියට කියලා දුන්නට දෙවි පිහිටයි
@nandananda6540
@nandananda6540 Жыл бұрын
අලුත් ක්‍රමයක් .දැනුවත් කලාට බොහෝම ස්තූතියි .♥️♥️♥️
@sadanathusari5999
@sadanathusari5999 Жыл бұрын
ඉංදියාන් අය මේහෙම තමයි හදන්නේ ඉදි ආප්ප
@WasanthaAtulugama
@WasanthaAtulugama Жыл бұрын
අලුත් ක්‍රමයක් ඉදිරිපත් කලාට ගොඩාක් ස්තූතියි .❤❤❤🎉
@kamarypop65
@kamarypop65 6 ай бұрын
ස්තුති ඔයාට ගොඩක් ,බුදු සරනයි 💐💐💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තුතියි
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
Thank you very much. God bless you
@samanliyange9173
@samanliyange9173 5 ай бұрын
ඔයාගේ වීඩියෝ හැම එකක්ම හරිම වටිනවා ඔයාට ගොඩාක් ස්තූතියි, ජයෙන් ජයමවේවා
@maliniitaly8860
@maliniitaly8860 Жыл бұрын
සුපිරි නංගී ස්තුතියි ඔබට ජයවේවා
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 Жыл бұрын
සිංගප්පූරුවෙ ඉදිආප්ප මේ විදියට තියෙන්නේ පැකට් කරලා දවස් දෙකක් තුනක් තියාගන්න පුළුවන් .දෙකක්,තුනක් කෑවම හොදට බඩ පිරෙනව .මම හොය,හොය හිටියේ හදන විදිය ,Thanks ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි
@vinithawanniarachchige3338
@vinithawanniarachchige3338 7 ай бұрын
Mama ෙරසිපි එතක දැක්කා පිටි අලුවා හදන තරමට බදින්න ඕන කියල ෙම් විදියට හදන ෙකාටත් ඒ ගානටම badenna ඕනද?
@anurakularathna8762
@anurakularathna8762 Жыл бұрын
අලුත්ම අදහස් ගොඩක් වටිනවා ස්තූතියි ඔබට
@sumanalathakuwait9442
@sumanalathakuwait9442 2 ай бұрын
ඇත්තටම hoda දැනුවත් කිරීමත් tanku yalu ❤❤
@douglasgunasekara2690
@douglasgunasekara2690 Жыл бұрын
Thanks you very much. This method is very nice. I am going to try this and reapply the results.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
නියමයි ,අලුත් ක්‍රමයක්.ලේසියි. 👌👌👌👌🤩🤩🤩🤩❤❤❤❤❤😘මේකෙන් ලැවරියා හදන්න ලේසියි වගේ.🤩
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
අදයි දැක්කෙ ගොඩක් ස්තූති අනිවාර්යයෙන් හදනව
@zahra8704
@zahra8704 Жыл бұрын
Good method and very clear to understand thanks dear
@w.brumesha.4188
@w.brumesha.4188 Жыл бұрын
සුපිරි අදහසක්.thanks
@chandrachansra1244
@chandrachansra1244 Ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@faseediq1850
@faseediq1850 Жыл бұрын
Thank sister oyata.harima lesi kramayak oyaapita kiya dunne.nethinam idiappa hadala thattu sodannagiyama epa wenawa.තවත් මේ වගේ හොඳ වීඩියෝස් දණ්ඩ.දෙවි පිහිටයි ඔයාට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@QueenEagle-xy5no
@QueenEagle-xy5no 6 ай бұрын
ඇත්තමයි ඉක්මනින් පැහැදිලිව කියලා දුන්නා. සමහර ඒවා අහන්න ගියාම වැල්වටාරම් අහලා එපා වෙනවා
@priyancardassanaike3231
@priyancardassanaike3231 Жыл бұрын
ඔයාගෙ කලින් chicken recipe එක විදියට මඩු මාලු හැදුවා ,හරියට beef carry වගේමයි . සුපිරි
@swarnasarojini5786
@swarnasarojini5786 Жыл бұрын
ගොඩක් ස්තුතියි ... ඔයාට ජය..
@SUNISTHEFUTURE-ns3cc
@SUNISTHEFUTURE-ns3cc 9 ай бұрын
Excellent Thank you,,,!!!!
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 Жыл бұрын
ස්තුතියි මම මේ වගේ හදලා බලනවා
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Thangachchi, Very nice novel idea and a beatiful sinhala explanation in a slight nice tamil ( tongue ) accent. Well done and thank you.👍🌹
@zaimzaim4381
@zaimzaim4381 Жыл бұрын
ස්තුති ඔයාට god bless you
@niluherath1548
@niluherath1548 5 ай бұрын
හෙට උදේට හදන්න ඕන.මෙහෙම හැදුවාම වේලිලා වගේ නැද්ද..මමත් ගෙදර හාල් කොටලා ඉදිආප්ප හදන්නෙ මෙහෙම මිස්‍රනය හදාගන හැබැයි පෑන් එකට ඉදිආප්ප මිරිකන්නෙ නෑ සාමාන්‍ය විදිහට ඉදිආප්ප වට්ටිවලට දාලා ස්ටීම් කරනවා.මෙහෙමත් හදලා බලන්නම් thank you sister ❤❤
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 ай бұрын
ගොඩාක් ස්තුතියි !
@MusaMusa-p2w
@MusaMusa-p2w Жыл бұрын
අලුත් විදියට ඉඳි ආප්ප ගොඩක් හොඳයි ස්තුතියි ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි sis
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ස්තූතියි නංගි නොදන්න දේ අපි හැමෝටම කියලා දෙනවට. ඔයාට ගොඩක් පින් . ඔන්න මං ඔයාව සබ්ක්‍රයිබ් කලා ඕකේ.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි අක්කි
@ishanisandunika3936
@ishanisandunika3936 Жыл бұрын
මං අද තමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ඇත්තටම ගොඩාක් වටිනවා සබස්ක්‍රය්බ් කලා ඉක්මනටම වීඩියෝ එකක් දානකම බලන් ඉන්නවා ❤
@indrajithsilva3850
@indrajithsilva3850 Жыл бұрын
Nice ඉඳිආප්ප කන්න පොල් වලින් කහ මැල්ලුමක් හදන හැටි කරුණාකර දාන්න.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Okay sis
@annepriyamali4539
@annepriyamali4539 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි !
@ramaniraji5781
@ramaniraji5781 Жыл бұрын
Thanks for the most important tip.because I always find the stringhopper moulds(plastic)damage by heat.👌
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome sis
@pulsaraobeysekera6889
@pulsaraobeysekera6889 Жыл бұрын
When steaming , NEVER USE plastic stringhopper ring trays as it's BAD for your health.
@tharakawasala4775
@tharakawasala4775 Жыл бұрын
One of my favorite channel 🎉
@yvonnedesilva1802
@yvonnedesilva1802 9 ай бұрын
Yes of course ❤
@pushbasilva6849
@pushbasilva6849 5 ай бұрын
Your explanations are excellent and clear, giving good ideas. Thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
Thank you too dear
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
අනේ dear මට හිතෙන්නේම ඉදිආප්ප අමු ඇති කියල .බලන්නම් හදලා.🌸🌸🌸🌸❤❤❤❤❤
@kmanil8689
@kmanil8689 Жыл бұрын
මටත් හිතුනා කැඩුනු විදිහට
@sarathnishantha9172
@sarathnishantha9172 9 ай бұрын
කෑම වාගේ බාසාවත් රසවත් .පෙනුමෙන් ඉදිඅප්ප හොදටම සොෆ්ට් ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි bro ☺️☺️
@sisirahettiarachchi1938
@sisirahettiarachchi1938 Жыл бұрын
ස්තුතියි දුව.ඔබට තෙරුවන් සරනයි.
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
බොහොම.ස්තුතියි.
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 8 ай бұрын
බොහොම ස්තූතියි
@brendajay7974
@brendajay7974 Жыл бұрын
First of all, thank you so much for bringing easy and tasty ( I hope so) recipes. Love ur sweet accent. Very nice.....keep your good work....bless you....❤
@nodenekumer3016
@nodenekumer3016 Жыл бұрын
ස්තුතියි තෙරැවන් සරනයි
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
නැන්දෙ මන් අලුතින් ඔයාගෙ චැනල් එකට ආවෙ ආපහු වීඩියෝ මගාරින්නෑ ඇත්තටම ගොඩක් වැදගත් කිසිම දෙයක් අපතෙ යන්නෑ ඔයාගෙ චැනල් එක ඕන කෙනෙකුට වැදගත්
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
නියමයි ඇත්තමයි..මෙහෙම හදනවා දෙක්කමයි..ගොඩාක් ස්තුතියි 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@ashaniameresekere1685
@ashaniameresekere1685 Жыл бұрын
Thank you for sharing this method.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are so welcome!
@LalaniThennakon-m4w
@LalaniThennakon-m4w Жыл бұрын
Romba tnxs sister. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@WasanthiSirimanna-uk1oc
@WasanthiSirimanna-uk1oc Жыл бұрын
Hodata pahadili kara .thanks nangi .
@thusharaharshani622
@thusharaharshani622 Жыл бұрын
හරිම වැදගත් video එකක් පුතේ පුතාගෙ පුඩින් video එකට මම comment එකක් දැම්මා පුතේ බලන්න පුතාට බුදු සරනයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Okay අම්මේ මම බලන්නම්. දුවට බබා හම්බ උනාද? එයාලා හොදින් ද?
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Жыл бұрын
ආදරෙයි හැමදාටම thanks for you my dear
@chintawickramasinghe1544
@chintawickramasinghe1544 4 ай бұрын
Thank you dear its a wonderful idea ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
Most welcome 😊
@wcweerapola
@wcweerapola Жыл бұрын
තෙරැවන් සරනයි අපට කියල දුන්නට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@videoraju1
@videoraju1 Жыл бұрын
ඉතාම හොද වීඩියෝ එකක්...ඔබට ජය..!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@thellamburavithanagechandr9937
@thellamburavithanagechandr9937 11 ай бұрын
Ulinma godak stuti sinhala vitarak kata kalata. Oyage kama hadana vidiyata rasa ati
@harithacooray9670
@harithacooray9670 10 ай бұрын
so beautiful
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
ගොඩාක් හොද විඩියෝ එකක් .
@lasantha.rathnayaka
@lasantha.rathnayaka Жыл бұрын
මරු තනි ඉදිආප්ප කෑහැකි මින් පස්සේ ස්තූතියි අක්කේ😊❤❤❤❤❤❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි bro
@tissadharmatilake1831
@tissadharmatilake1831 Жыл бұрын
Congrats for the new inventions.keep it up !
@pramilagamage9451
@pramilagamage9451 Жыл бұрын
Very good sister.oyata alla devi pihitai thankyou.
@sandu98
@sandu98 10 ай бұрын
Bedepu hal piti kiyanne monade. Api aluwa hadanne ghedara badina halpi ekathade?
@ErajPeiris
@ErajPeiris 7 ай бұрын
You are an amazing cook thanks
@vllokuliyana2923
@vllokuliyana2923 Жыл бұрын
Oya tanam සුපිරි අදහස් anne niyamai
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි sis
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le Жыл бұрын
Your different way is very useful. Thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are most welcome
@indranipalihakkara6430
@indranipalihakkara6430 Жыл бұрын
sinhala kathakaranawa harima asay
@pushpanarangoda1143
@pushpanarangoda1143 Жыл бұрын
නියමනෙ ඔයාටත් Thank you ❤❤
@krishmalgamage2040
@krishmalgamage2040 Жыл бұрын
Bohoma sthuthi sahodsriya❤
@samanwikramarathna8498
@samanwikramarathna8498 Жыл бұрын
අනේ අක්කෙ ඔයා කතා කරන විදිහ හරි ලස්සනයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@PuujaSamanmali
@PuujaSamanmali 5 ай бұрын
නියමයි.ඉදිආප්ප.සහ.චිකන්.කරිය
@firdhousimran8651
@firdhousimran8651 2 ай бұрын
நான் ஹாபிதா இம்ரான் இலங்கை சேர்ந்தவர் உங்களது வீடியோ நன்று மிகவும் நன்மையாகும் அருமையாக உள்ளது எனக்கு பிடித்த உணவு இடியாப்பம் ❤ அந்த இடியாப்உரல் மிகவும் அருமை மாஷா அல்லாஹ்❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Jazakkallah sis
@lasanthakandangoda2396
@lasanthakandangoda2396 8 ай бұрын
Thanks .god bless you
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 26 күн бұрын
ස්තුතියි ඔයාට
@ashokapadminidasanayaka7272
@ashokapadminidasanayaka7272 Жыл бұрын
ඔයාගේ කැම මම අදනවා හරිම රසයි ඔයාට ගොඩාක් ස්තුතියි
@LathaMadurawala-dq5kk
@LathaMadurawala-dq5kk Жыл бұрын
Kade idiappa hal piti me sadaha sudusuda.
@nishukumari-k5u
@nishukumari-k5u 11 ай бұрын
Godak sthuthi nangi thawa thawa reshipi aran anna good bless you
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
Ok sis ස්තුතියි
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
නියම ක්‍රමය 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 9 ай бұрын
හරිම පහසුයි❤❤❤❤
@udeniedirisinha7980
@udeniedirisinha7980 Жыл бұрын
Niyamayi Sis.. wediwela gathte ne . Ikmanin kiyala dunna. 👍
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Жыл бұрын
This is lovely.. May you be blessed with more ideas..🙏
@sriyalathagomes2295
@sriyalathagomes2295 Жыл бұрын
මටත් ආසයි ඒ විධියට හදන්න ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි sis
@charithajayaweera1651
@charithajayaweera1651 10 ай бұрын
nice method dear ..gd luck
@SabhapathiShanthi
@SabhapathiShanthi 9 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН