KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙච්චර කල් මේවා දැන ගත්තේ නැහැ කියලා දුක්වෙන්න එපා | Jawa Food Corner
8:39
මීට කලින් මේ වගේ Tips දැකලා තියෙනවාද ? 😇😇 | Jawa Food Corner
8:41
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
So Cute 🥰 who is better?
00:15
මීට කලින් මේ වගේ Tips දැකලා තියනව ද | Jawa Food Corner
Рет қаралды 131,811
Facebook
Twitter
Жүктеу
1
Жазылу 212 М.
Jawa Food Corner
Күн бұрын
Пікірлер: 327
@ManojiNanayakkara
3 ай бұрын
ඔයා හරි ලස්සනට හැමදේම කියලා දෙනවා. ඒවා ගොඩක් ප්‍රයෝජනවත් අපිට ❤
@IsurusenaWidanagamage
Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට .යහපතක්ම වේවා. 💐
@freeeducation3587
3 ай бұрын
කන්නාඩි දෙක ගැන කියපු tip එක නම් හරියටම හරි මගේ කන්නාඩිය පැල්ලම් ගොඩක් තිබුණා,මම හිතුවේ ලෙන්ස් මාරැකරන්න වෙයි කියලා,අවුත් එකක් වගෙ cleenවුනා ඔයාට ගොඩක් පිං❤❤❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි sis
@KeerthiAbe
3 ай бұрын
No, placing your glasses in the freezer won't help clean them better. Freezing won't remove dirt, oils, or smudges. It's best to clean glasses using lens cleaner, warm water with mild soap, or microfiber cloth designed for lenses.
@kanthifelsinger3367
3 ай бұрын
Thank you so much for sharing this video ♥️
@suramiruwanpatirana7898
3 ай бұрын
@@KeerthiAbe thanks 👍
@EANishanthi
3 ай бұрын
විඩියෝ ඔක්කෝම හරිම වට්නාවා සොයුරිය ..ගොඩාක් ස්තුතියි ..
@himaliwanasinghe2836
3 ай бұрын
ඔයා කතා කරන විදිය හරිම sweet යාලුවා . මම ඔයාගෙ ටිප්ස් අහගන්න වගේම කතාව අහන්නමයි ගන්නෙ ❤
@jawafoodcorner8825
3 ай бұрын
ගොඩාක් ස්තූතියි sis
@kutiyagalgamuwa
3 ай бұрын
Demala ekay
@piriyanthikumari5495
3 ай бұрын
Oyage tips wagema oya kiyala dena widiya hari shook ane❤💕🌹
@දේශාටන
3 ай бұрын
@@kutiyagalgamuwa සක්කිලියෙක් වන්න එපා බං....
@donvanreethmelitushapuarac55
3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !
@w.athilinawathie4957
3 ай бұрын
මට පිටි කොටන හලන බදින වට්ටි හෝදන වැඩ හින්දාම ඉඳිආප්ප එපා වෙලා තිබුණෙ. කඩේ පිටි වලින් හදල බැලුව හරිගියේ නෑ. ආයෙත් හදල බලනවා. ස්තුතියි ,ජයවේවා!🌹❤
@shanthijayalath4517
3 ай бұрын
Thank you so much dear..❤❤❤❤ ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ඔයා කියල දෙනවා.. ආසාවෙන් බලන්නේ.. 👍👍👍👍
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි sis
@jeevaniejayamanne7977
Ай бұрын
හරිම වටින අදහස් ටිකක් ...බොහොම ස්තූතියි .
@mangalajayawardena8387
3 ай бұрын
ටික දවසකින් ඔයාගේ video දැක්කේ, හොඳ ටිප්ස් ටිකක් තුති ඔබට 👍👌 ඔබට අල්ලාහ් දෙවි පිහිටයි
@hiththatiyageeganagekulathunga
3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට හරිම හොද වැඩසටහනක් ❤❤❤❤❤
@maliniwickramatunga6871
3 ай бұрын
අනේ ඔයා හැමදාම මැජික් තමය් අපිට දෙන්නේ 😂thanks ගොඩක් වැදගත් අදහස් ටිකක් 👍💐
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි sis
@Thusinimali-oq9cy
3 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි. ., අපේ වැඩ පහසු කර ගන්න ක්‍රම කියා දීම ගැන...
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබටත්
@roseannefernando5220
3 ай бұрын
මම ඔයා ගේ video follow කරනවා හරිම වැදගත් tips ❤❤ Thank you 😊
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@druidx5275
3 ай бұрын
හරිම වටිනව ස්තුතියි ඔයාට.
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබටත්
@HappyHornbill-zd9eu
5 күн бұрын
ඔයාගෙ ඉදිආප්ප රෙසිපි එක හරිම හොඳයි. හදලා බලන්නම්.
@premanirodrigo3205
3 ай бұрын
❤❤❤ ඔයාගෙ.. වීඩියෝ..හිතා..ගන්න බෑ.. මැජික්..වගේ..ඉවර..වෙනකොට.. මොකක් ද..වෙන්නේ..කියල..හිතා.. ගන්න බෑ.. දෙවියන්ගේ.. ආශිර්වාදය ඹබට..තවත්.දෙ..ඉදිරිපත්..කරන්න..ශක්තිය..ලැබෙවා❤❤❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි sis❤❤
@sagarikasilva7204
3 ай бұрын
හොද tips ටිකක් දුන්නා ස්තුතියි
@SisiraKumara-px1oe
3 ай бұрын
නියමයි ගොඩක් ස්තූතියි ඔබට 🤗🤗👍👍
@SheelaWeerabahu
3 ай бұрын
හරිම වටිනව ඔයාට පින් දුව😊
@kanthigamhewa
3 ай бұрын
දුව හැමදාම හොඳ ටිප්ස් දෙනවා හරිම වැදගත් ඔයා නියපොතු වලට දුන්න ට්ප් ඵක හරි යටම හරි මට සනිපඋනා දුවට දෙවියන්ගෙ පිහිටයි
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි අම්මේ
@manoharisubasinghe4657
3 ай бұрын
නියපොතු ටිප් එක කියන්නකො මිස්.thanks
@sriyaniperera2538
Ай бұрын
Please niyapothu derayama nethi karanna deyak keyanna.thanks❤
@kusumlathawejesinha1647
17 күн бұрын
ස්තූතියි ඔබට❤
@RenukaPadmamala
3 ай бұрын
❤ හොඳ වීඩියෝ දෙනවා ට ඔයාට ස්තූතිය
@sunildharmarathna7263
3 ай бұрын
ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබටත්
@asangafernando3344
3 ай бұрын
ගොඩාක් ස්තුතීයි
@thushanthikoralage489
3 ай бұрын
ඔයා වීඩියෝවක් දාල කියල දැක්ක ගමන් බලන්නෙ අද මොකක්ද අලුතෙන් කියාදෙන tips ටික කියල . ස්තුතියි සොයුරිය ....ඔයාට තෙරුවන් සරනයි 🙏
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබටත්
@sriyaniperera2538
Ай бұрын
Niyapothu sadaha dena tips aka newatha dennako❤️
@malikajayalath3036
3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@DisaNayake-c1o
3 ай бұрын
ගොඩක් දේ ඉගන ගන්න පුලුවන් වුණා thank s.
@sunithafernando-tg3wk
3 ай бұрын
ස්තුතියි අපට වටිනවා ❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි sis
@Wasanthisamaranayake
3 ай бұрын
ස්තුතියි ..❤❤❤❤❤
@MAATHA-HOME
3 ай бұрын
හරිම වටින වීඩියෝ අරන් එන ඔබට බොහොම ස්තුතියි❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබටත්
@wimalagamlath9835
25 күн бұрын
Oya කෝමද oya tips hoyagnne,හරිම ආසයි ඔයා කියල dunna විදියට ,happy new year nangi
@jawafoodcorner8825
24 күн бұрын
Same to you අක්කී ස්තූතියි
@susilamarathunga8690
16 күн бұрын
නියමයි නියමයි sis 👍
@ManikeYatawara
3 ай бұрын
දුවෙි තව තවත් වටිනා.අදහස් .පහලවෙිවා.දෙවි.පිහිටයි.❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි අම්මේ
@Rashsilva3005
3 ай бұрын
Thank you dear❤❤❤❤ ගොඩක් වටිනා වීඩියෝ එකක්
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබට
@SepalikaAndarwawa
24 күн бұрын
Oya nam marama dewal aran enne.thanks.
@darshanikachandanie5235
3 ай бұрын
සුපිරියිනේ,සහෝදරිය...🌹🌹🌹🌹,All of those tips are SUPERB ,wish you every success ,dear sister !!!
@jawafoodcorner8825
3 ай бұрын
ගොඩාක් ස්තූතියි sis
@RanjaniMayadunnage
3 ай бұрын
Hari watina vedio ekak...thank you ,
@janpeiris1376
9 күн бұрын
මැඩම් එල කිරි නියමයි මචං
@ColomboCeylon
Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි
@RenukaRanasinghe-to3hx
3 ай бұрын
ගොඩක් ස්තුති
@chamanthijayawardena6011
3 ай бұрын
නියමයි. Thank you ❤❤
@MathswithDew
3 ай бұрын
ස්තූතියි ඔයාට ..❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔයාටත්
@nissankafernando7427
Ай бұрын
Thanks a lot 👍 madam 🙏👍👌😊😊😊
@ChithraSamarasainghe-hq3dm
3 ай бұрын
ස්තූතියි ගොඩාක් ..ගොඩාක්ම .....
@YamunaPerera-m9k
3 ай бұрын
මමත් මිස්ගෙ විඩියො හරියට බලනව,ස්තුති මිස්,හරියට වටිනව.❤❤❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබට
@iranganiweerasekara8043
3 ай бұрын
ස්තූතියි ඔබට.
@thiliniruwangi6466
3 ай бұрын
ගොඩක් වටින දේවල් ❤❤❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@RamaniJayalath-x3f
3 ай бұрын
ස්තුතියි ඔබට
@marynanayakkara5001
23 күн бұрын
Wow i like your video’s ❤👍
@TheresePerera
23 күн бұрын
Thanks a lot.
@hemalikulathunga4048
3 ай бұрын
Keep it up Good luck dear🙋
@RamyaFernando-v2j
3 ай бұрын
පහසු. ක්‍රමයක්. ස්තූතියි. මිස් ❤🎉
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි ඔබටත්
@ChandraKanthi-nq2iu
3 ай бұрын
Thanks ane harima shok❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@ShanthaThilakarathna-gp4ce
3 ай бұрын
කට හඬ නම් හරිම ලස්සනයි Good Bless
@hyacinthperera4444
Ай бұрын
Love you.nice voice.
@SamanDias-f8m
3 ай бұрын
thanks sister ... nice tips
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@yvonnefernando6504
3 ай бұрын
Thanks for your worthy tips.
@ishiranasinghe8016
3 ай бұрын
thank you so much dear.God bless you!
@indrakulasooriya6364
28 күн бұрын
Thanks dear
@madushani9799
3 ай бұрын
හරිම වටිනවා.... ❤❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@mrxboxritzwin
Ай бұрын
හරිම වටිනව ඉටිලි හදන විදිය කියල දෙන්නකො ප්ලීස්
@jawafoodcorner8825
Ай бұрын
Ok dear ස්තූතියි
@ManelSuriyaarchchi
3 ай бұрын
Godk wayinawa oyage tips jaya wewa
@wasanthigunasighe2022
3 ай бұрын
වටිනා වීඩියෝ එකක් ස්තුතියි
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි
@shakthivignesh4753
Ай бұрын
My sister mother, God bless you, family, parents and all of your relations. From Sivakaran.
@dilshikadilhani7025
Ай бұрын
ඔයාගෙ වීඩියොස් නිතරම බලනව. ලියන්න වෙලාවක් නැති උනත්. ඒවීඩියො අලනව ඉවර තියන වෙලාවට තව්ත් මේ වගේ වටින වීඩියෝ කරන්න
@harshaniwickramasooriya2938
3 ай бұрын
නියමයි නියමයි ඉදිආප්ප ක්‍රමයනම් ගොඩක්ම නියමයි .😊🙃👌👌🥰🥰🥰
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි නංගියෝ
@LalitSamarakoon
3 ай бұрын
Niyamayi sohoyuriya...idiyappam kuraha pitiwalin try karala balanna ona
@jawafoodcorner8825
3 ай бұрын
Ok sis ස්තූතියි
@nishshankarathnayaka8006
3 ай бұрын
Thank you very much. Have a nice day .....
@sujathathilakaratne13
Ай бұрын
Thsnk you dear
@Sagarika0414-eu6zw
Ай бұрын
Thenak you ❤❤❤
@raniwhite5858
Ай бұрын
Thank you very much.
@manujadharmasena5080
3 ай бұрын
ඇත්ත හරි sweet කතා කරන විදිහ❤
@padminisenevirathna6699
3 ай бұрын
ඔයා ගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ඒ වගෙම ගොඩක් ප්‍රයෝජනවත්.ස්තූතියි ඔයාට.මේ වගෙම පිත්තල බඩු ඔපදමා ගන්න පහසු ක්‍රමයක් කියන්නකෝ.එය බොහෝ දෙනෙකුට වැදගත් වේවි.❤
@jawafoodcorner8825
3 ай бұрын
ඒගැන video එකක් දාලා තියෙන්නේ sis
@kusumsamaradiwakara7272
3 ай бұрын
Saaa niyamai godakma watina video eka thanks nangiyo ❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි අක්කී
@chandaniliyanage2250
3 ай бұрын
Thank you for tips
@chandanimalkanthi416
3 ай бұрын
නියමයි ❤
@AnandaNeel-rr7cs
3 ай бұрын
Thank you very much for your idea
@SiriniNanayakkara
3 ай бұрын
Thank you so much ❤
@jawafoodcorner8825
3 ай бұрын
Welcome
@ashokawickramaarachchi9170
3 ай бұрын
Harima sook idiappa.thank's oyata
@DUMINDA-s4t
Ай бұрын
Redi badu polish karanna kramayak nadda
@DeepthiGodahewa
3 ай бұрын
Thanks dear.
@jawafoodcorner8825
3 ай бұрын
Welcome
@inokadisanayaka3499
Ай бұрын
ආදරෙයි ,ම්ච්ච නල්ලම් නන් රි❤❤❤
@magalajayasinghe2573
Ай бұрын
මිච්ච නල්ල නෙමෙයි,නල්ලම් මිච්චං නන්රි
@kusumnwm3150
3 ай бұрын
Oya godakhoda tips kiyala denawa❤❤❤❤❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි dear
@sriyaniperera2538
Ай бұрын
Niyapothu trips aka keyannako❤️
@rudranisiriwardana7691
3 ай бұрын
Thanks dear ❤
@jawafoodcorner8825
3 ай бұрын
Welcome 😊
@AMAGamage-bj6kg
3 ай бұрын
හැමදාම මැජික් ගේන ඔයාට ගොඩාක් ස්තුතියි❤❤
@SriyaniMalkanthi-fs9wb
3 ай бұрын
Thanks oyata❤
@ireshagangani3702
3 ай бұрын
👌👌👌Thank you❤️❤️
@jawafoodcorner8825
3 ай бұрын
Welcome
@neethasa1429
3 ай бұрын
🌷🙏🙏🙏🌷❤❤🇱🇰🇱🇰 thanks so much Cyprus
@piumimunasinghe1145
3 ай бұрын
Thank you so much.......
@jawafoodcorner8825
3 ай бұрын
Most welcome
@sudanthasandaruwani2232
3 ай бұрын
danuma dena oyata gotak pin sahodari❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි bro
@nirosharohini9387
3 ай бұрын
Thank you..❤❤
@jawafoodcorner8825
3 ай бұрын
You're welcome 😊
@rajikarajapaksha4316
3 ай бұрын
Thank you ❤❤❤❤❤❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
You are so welcome
@chalikadilshan3737
3 ай бұрын
නියමයි නියමයි ඔයාට ආදරේ ❤❤❤
@jawafoodcorner8825
3 ай бұрын
ස්තූතියි sis ❤❤❤
@manelnanayakkara5696
3 ай бұрын
Meka microwave akata Danna puluwanda thetha paththaara kella
@Yuvirukiven2734
3 ай бұрын
Idiappa aye stim karanna one na neda.ethana ekaparata vedio eka iwarawena nisa hithaganna ba.mulin thambala nisa thatiyata mirikala kamata gannada thiyenne dr.hadanna one math...❤
@jawafoodcorner8825
3 ай бұрын
Steam කරන්න ඕනේ sis විනාඩ් 2ක් විතර තම්බගන්න
@maleeekanayake5548
3 ай бұрын
මමත් උත්සහ කරන්න ඕන ස්තුතියි ඔබට නංගි.👍❤❤❤❤❤🌹🌹🌹🌹
@jawafoodcorner8825
3 ай бұрын
ඔබටත් ස්තූතියි අක්කී
@AvanthiNanayakkra-bs6jj
3 ай бұрын
Bohoma sthuthi sthuthi sthuthi
@malkanthiparnandoparnando2471
3 ай бұрын
Thank you sister
@jawafoodcorner8825
3 ай бұрын
You’re welcome 😊
@Kamal-n4k
Ай бұрын
❤️👌 අක්කේ
@jawafoodcorner8825
Ай бұрын
ස්තූතියි නංගි❤❤❤
@දේශාටන
3 ай бұрын
හ්හායි,... යාලූ,,.. ඔyaගෙ viඩිyo හri ලsසnaයි.............🥰
8:39
මෙච්චර කල් මේවා දැන ගත්තේ නැහැ කියලා දුක්වෙන්න එපා | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 535 М.
8:41
මීට කලින් මේ වගේ Tips දැකලා තියෙනවාද ? 😇😇 | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 71 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
7:03
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱 | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 916 М.
16:03
හෙට 31 වෙනිදා රෑ12න් පස්සේ මේ ලග්න හිමියෝ 4 දෙනා සුපිරි කෝටිපතියෝ වෙනවා! - ඉරණම උඩු යටිකුරු වෙනවා!
Welawa
Рет қаралды 5 М.
8:16
මේ කරපිංචා මිශ්‍රණයෙන් කරන්න පුලුවන් දේවල් ඔයාල දන්නවනන්..?Super tasty, Spicy Curry Leaves Mixture.
Cooking with Chef Shani
Рет қаралды 260 М.
5:11
ඔයා මෙහෙම නම් කෙසෙල් මුව කාලම නැතුව ඇති 😮 Keselmuwa Temparaduwa | Banana Blossom & Eggs
Bandi Full
Рет қаралды 2,1 МЛН
4:31
සෝයා මීට් මේ විදියට හදලා බලන්න | Soya Meat curry | Athal kitchen recipes | Soya Recipe
Athal Kitchen
Рет қаралды 448 М.
5:34
බත් කාලා කන්න හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක්😍 | athurupasa recipe sinhala | simple dessart
My Easy Recipe
Рет қаралды 2,5 МЛН
11:05
මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 126 М.
6:30
තනිකර මේ ලුණු මිරිස එක්ක බත් කන්නත් පුළුවන් ලෙඩ ඔක්කොම ඉවර වෙන්න මෙහෙම හදාගන්න Lunu miris Kusala 😍
Kusala's Simple Life
Рет қаралды 549 М.
7:07
අරුම පුදුම Kitchen Tips සමග Cooking Video එකකුත් බලමුද | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 53 М.
8:29
අරුම පුදුම Kitchen Tips සමග Ice Cream Video එකක් | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 1 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН