දුක් වින්ද කාලෙ ඉවරයි | Jawa Food Corner

  Рет қаралды 185,215

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

මෙච්චර කල් දුක් විඳපු කාලේ ඉවරයි | Jawa Food Corner

Пікірлер: 847
@dianadissanayake764
@dianadissanayake764 11 күн бұрын
නංගි, ගොඩාක් පින් .ඔයා පැදිලිව, සරලව කරන්න පුළුවන්, ඒ උනාට විශිෂ්ට බෙහෙත් කියලා තියෙන්නේ.
@bandusena8046
@bandusena8046 Ай бұрын
ඔයා නම් සූපිරි යි දුව. අති දක්ෂ සූප වෙදිනියක් වගේම දක්ෂතම ආයූර්වේද වෙද හාමිනේ කෙනෙක් වගේ. ස්තූතියි. දීර්ගායු වෙවා.
@florafrance8834
@florafrance8834 24 күн бұрын
👍👍👏👏
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 22 күн бұрын
ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .
@dilupakumari1579
@dilupakumari1579 Ай бұрын
වැඩකට නැති විකාර වීඩියෝ වලට වැටෙන like ,comments මේවට නෑ .හෙමින් යන ගමන වඩාත් සාර්ථකයි dr.දවසින් දවස සාර්ථකත්වයේ ඉහලටම යන්න .good luck dr ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@maneledirisinghe6315
@maneledirisinghe6315 Ай бұрын
ඔයා මාරයි sister ..ඔයා allrounder කෙනෙක් ...ගොඩාක් ස්තුතියි ඔයාට.. ඔයාගෙ channel එක ගොඩාක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤..!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@erindslive818
@erindslive818 Ай бұрын
❤❤❤❤ thanks...g od bless you 🙏
@changunchangun2556
@changunchangun2556 28 күн бұрын
Aniwaryenma ❤❤
@ashankamadugalle5611
@ashankamadugalle5611 Ай бұрын
ඔබට බොහෝම ස්තූතියි ! දුකට පත් වූ මිනිසුන්ගේ රෝග වලට ප්‍රතිකාර සම්ප්‍රේශණය කිරීම පිණිස මූල ධාතූන්ගේ ශක්තිය ලැබේවා! ඍෂි වරුන්ගේ බැල්ම ලැබේවා!
@yasarathanabandara5513
@yasarathanabandara5513 Ай бұрын
ප්‍රයෝජනවත් වීඩියෝ සහ අනවශ්‍ය හෑලි නැහැ Thanks you
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි bro
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Ай бұрын
ඔව්. අවශ්‍යම වචන විතරයි. කාලය ඉතිරියි. 👌
@kumarirajapaksa8391
@kumarirajapaksa8391 Ай бұрын
සැබෑම මානුෂිකත්වයෙන් මේ ප්‍රතිකාර ගැන ඉතාමත් විශ්වාසයෙන් පැහැදිලිව කියාදෙනවා. ඔයාට නිරෝගී සුවයම ලැබීමට මේ කරන පින්කම් හේතු වාසනා වේවා!❤ තෙරුවන් සරණයි!!!❤
@nilankadissanayake6807
@nilankadissanayake6807 Ай бұрын
බොහොම ස්තුතියි ....පුලුවන් නම් නහර ගැට ගැසීමේ තත්ත්වටත් මෙවැනි සාර්ථක අත් බෙහෙතක් පිලිබද දැනුවත් කරන්න !
@premanirodrigo3205
@premanirodrigo3205 Ай бұрын
ඹයාට.. හරිම.. දක්ෂතා..ඇති.. කෙනෙක්.. හැම දේම..හොදින්..දන්නවා වාසනාව..හැම.. කෙනාගේ ම.ආදරය..කැමැත්ත..ලැබීම..ඹබට..තවතවත්..දක්ෂතා..ලැබෙවාභාෂාව..හොදින්..හැසිරව්ම..දෙවියන්ගෙන්..ලද..තෑග්ගක්❤❤❤❤❤ජ.යෙන්..ජය..වෙවා..මගෙ..කලු..දොදොලි..මස්කට්..ඉල්ලීම..ඉටුකර..දෙන්න..කරුනාවෙන්
@rasikapushpakumari5007
@rasikapushpakumari5007 Ай бұрын
අතේ ඇඟිලි හිරියට බෙහෙත් කියල දෙන්න ❤
@sadamalipradepa5110
@sadamalipradepa5110 Ай бұрын
මේ රෝග වලින් පීඩා විඳින කෙනෙක් මමත් ඔයාට ගොඩක් පින් සහෝදරිය මෙවැනි දේවල් සමාජයට මුදාහැරලා අපිව දැනුවත් කරනවාට
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Ай бұрын
බොහෝම ස්තූතියි . ඔබට මේ පිං බලයෙන් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා . ජයෙන් ජයම වේවා.
@shilakumari556
@shilakumari556 Ай бұрын
බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි
@rsathsarini4107
@rsathsarini4107 8 күн бұрын
වරා කොළද
@gayaniranasinghe-ee1kx
@gayaniranasinghe-ee1kx Ай бұрын
අක්කා ඔයාට ගොඩක් පිං. මගෙ අම්මාට ඇවිදගන්න බැරිව නොන්ඩි ගැහුනා.බෙහෙත් පවා ව්ද්දා එත් සුවයක් තිබුණේ නැහැ. මම මේ වීඩියෝ එක දැකලා අම්මාට බෙහෙත් කරා මේ වගේම එක දවසයි බැන්දේ.අම්මාට පුදුමාකාර සනීපයක් දැනුණා කිව්වා .දවස් හතම කරලා බලනවා. අම්මා උදේම නැගිටලා ඔයාට ගොඩක් පිං දුන්නා. නිරෝගී සුව ලැබේන්න ඕනෑ ඔයාට අක්කා. බුදු සරණයි.. අල්ලා දෙව් පිහිටයි.❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම
@lalanagamage6253
@lalanagamage6253 28 күн бұрын
😢😢❤​@@jawafoodcorner8825m3:42
@sl_9208
@sl_9208 Ай бұрын
ඔයා ගොඩක් හොදට පිලිවෙලට බෙහෙත් කරන හැටි කියලා දුන්නා. බොහොම ස්තූතියි..❤
@sumethracol3331
@sumethracol3331 Ай бұрын
ඔබට කොහොම ස්තුතිකරන්නද බොහොම පිං ලැබෙිවා නීරෙෝගිසුව.දීර්ඝායුවෙිවා!!!❤❤❤හොදප්‍රතිකර්මයක් කියල හිතෙනව ඔය වෙිදනාතත්වය නැතිකෙනෙක් නැතිතරම්.මම මගේ අමිමටත් නංගිටත් බලන්න යැවුවා.මට විදේෂයක වරාකොල නැතිනිසා තෙල් සත්කාරයනමි කරගන්න පුලුවන්. නැවත ස්තුතිවන්ත වෙමි.තෙරුවන්සරනයි දෙවිරැකවරනයි ඔබට.
@DayawathiVidana
@DayawathiVidana Ай бұрын
❤❤❤
@user-ml2fq6cz5c
@user-ml2fq6cz5c 28 күн бұрын
ඔයාට ගොඩාක් පින් .මම ඊයේ රෑ මේ විදිහට කරා.උදේ නැගිටිනකොට වෙනදා වගේ විලුඹ ගොඩක් රිදුනෙ නෑ.අදත් මේ විදිහට කරලා බලන්නම්.වෙනදට උදේ නැගිටිනකොට විසිවෙලා යනවා අඩිය තියන්න බැරුව .ඔයාට ස්තූතියි වගේම ගොඩක් පින් .බුදු සරණයි .දෙවි පිහිටයි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 28 күн бұрын
ස්තුතියි sis
@user-ry6fi9km4b
@user-ry6fi9km4b Ай бұрын
දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන ඔයාට
@user-zt7mr8wb1q
@user-zt7mr8wb1q 12 күн бұрын
ඔයාට ගොඩක්ම පින්.ඒ විතරක් නෙවෙයි ඔයාව හදා වඩා ගත් ආදරණීය දෙමාපිය දෙපලටත් යහපතක්ම වේවා!!!සුවපත් වේවා!!!
@padmawickrema4597
@padmawickrema4597 Ай бұрын
බොහෝමත්ම පින්සිදු වේවා දුවට . මේ ක්‍රම කීපයක්ම තියන නිසා හොඳයි. දුවට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . තෙරුවන් සරණයි !!!
@WasanthaAtulugama
@WasanthaAtulugama Ай бұрын
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම ගැන .මාත් දණහිස් අමාරුවෙන් පීඩා විදිනවා.ඔයාට ගොඩාක් පින් .මෙවැනි දේ තව දුරටත් ඉදිරිපත් කිරීමට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා .ඔයාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුස ලැබේවා ,කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි .
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@ChampikaPalliyaGuruge
@ChampikaPalliyaGuruge 3 күн бұрын
පින් ඔබතැමියට❤❤❤
@amithauyangoda9490
@amithauyangoda9490 Ай бұрын
ගොඩක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි දුව ඔයා හරිදේ කියා කියලා දෙනවාට ගොඩක් පිං
@Jayatraders6338
@Jayatraders6338 27 күн бұрын
ස්තූතියි සොයුරිය, ඔබට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා !
@user-jk8mw5gu4k
@user-jk8mw5gu4k Ай бұрын
අනේ ඔයාට ගොඩක් පිං.ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕන dr.සුබ දවසක්...💜💜💜🌷
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ගොඩක් ස්තුතියි
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 Ай бұрын
ඔයා ට ගොඩක් පීං. ❤❤❤❤ ඒ වගේම පුලුවන් නම් කියල දෙන්න මූනෙ කම්මුල් වල ඇහැට පහලින් ඇතිවන පැල්ලම් වලට ප්‍රතිකාර. ඔයා ට ගොඩක් පිං. බෙහෙත් කරල කරල එපාම වෙලා ඉන්නෙ. ඔය තිබුනාවේ කියල. ඒ උනාට අදුරන කෙනෙක් මුණ ගැහුනම අහනවා ඔට මූනට මොකුත් බෙහෙතක් කරන් නැද්ද කියල. වියදම් කලා සෑහෙන තරම් . ❤❤❤❤❤❤
@hemawijeratne5230
@hemawijeratne5230 Ай бұрын
ඇගේ ඉල්ලීම මගෙත් ඉල්ලීමයි.හැකිනම් වීඩියෝවක් කරන්න. තෙරුවන් සරණයි.
@user-mf5wq4gf5l
@user-mf5wq4gf5l Ай бұрын
මගෙත් ඉල්ලීම එයයි ❤
@defenderofnation6955
@defenderofnation6955 Ай бұрын
Ahe yata kalu gehila , wala gehila nam rasne redi kadakin tawa maha masha, narayan tel kawalan kara ga newatha tawanna.
@renukapriyangani8820
@renukapriyangani8820 5 күн бұрын
මගේ කම්මුල් දෙකෙන් තියෙනවා අනේ ඒකට බෙහෙතක් කියන්නකෝ පින් සිද්ධ වෙනවා ඔයාට
@PresaSew
@PresaSew Күн бұрын
බෙහොම ස්තූතිය ගෙඩක් පිං ඔබනැමමියට බුදුසරණයි යහපතක්ම වෙවා කරල බලන්නමි 🙏🙏🙏💖💖💖💖💖💖
@wasanthamadampege3175
@wasanthamadampege3175 Ай бұрын
ගොඩාක් පින් මටත් දණහිස් කැක්කුම තියනවා..ලංකාවට ගියාම ම්මත් මේ ප්‍රතිකාරය කරනවා
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
මැදපෙරදිග දිග වරාය ගස් හරියට තියෙනව
@GallageCalista-xn9or
@GallageCalista-xn9or Ай бұрын
අනේ සිස්ට මෙය නම් හරිම වටිනා බෙහෙතක් පින්සිදු වෙවා දීර්ග ආයුෂ ලැබෙවා
@wsifernando5656
@wsifernando5656 Ай бұрын
ඔයාට ගොඩාක් පින් සිදුවේවා .මමත් මේ බෙහෙත කරලා බලන්නම්.
@pgukweerasinghaweerasingha1553
@pgukweerasinghaweerasingha1553 Күн бұрын
ගොඩක් පින්....සුවපත්වේවා..ජීවිතයම දින දින දිනේවා....
@BadraMalkanthi-d6e
@BadraMalkanthi-d6e Ай бұрын
ඔයාට ගොඩක් ගොඩක් පින් මම දණහිස් ආමාරුවෙන් වේදනා විදින කෙනෙක් මේ බෙහෙත කරලා බලන්න ම්
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
☺️☺️
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 3 күн бұрын
ගොඩක් ස්තුතියි පින් සිදු වෙිිවා
@premalathapodimanike4767
@premalathapodimanike4767 8 күн бұрын
obathumiyata godak isthuthi budu sarani devi pihitai
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 күн бұрын
ඔබටත් ස්තුතියි
@samanliyange9173
@samanliyange9173 Ай бұрын
ඔයාට ගොඩාක් පිං මේ කරන උපකාරයට. ගොඩක් ස්තූතියි ඔයාට නිදුක් නිරෝගී භාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා ඔයාට යහපත්කම වේවා
@fatimasrilonka4322
@fatimasrilonka4322 Ай бұрын
ගොඩක් පිං මට වරාකොල නැහැ තලලේවලින් කරන බෙහෙතකරලාබලන්නමි බුදුසරණයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@upalithilakarathna7149
@upalithilakarathna7149 Ай бұрын
ඔයාට ගොඩාක් පින් පුතේ ...හරියටම explain කලා ...දිගාසිරි ලැබේවා ඔයාට !!!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ගොඩක් ස්තුතියි
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
ඔයා දාන ඒවා වෙන කොහෙවත්ම.දැකල නෑ..හරිම වටිනවා...
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@MusicwithNishuu
@MusicwithNishuu Күн бұрын
ඇත්තටම හදවතින්ම ස්තුතියි සොයුරිය
@skkw2356
@skkw2356 Ай бұрын
ඉදිරියට එන්නේ මේ බෙහෙත් ක්‍රමය තමයි බොහෝම ස්තුතියි
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 18 сағат бұрын
මගේ යාළුවෙකුට මේ බෙහෙත කලා. දැන් එයාට වේදනාව නෑ කීවා. ඔයාට ගොඩක් පින්🙏🌹🙏
@sudu6841
@sudu6841 Ай бұрын
මට උදේට අඩිය තියන්නම බැරි ව දන ගගා ගියේ. වරා කොළ බෙහෙත හරියටම හරි..මම දැන් රටත් ඇවිත් ඉන්නෙ.තෙරුවන් සරණින් අද වෙන තුරු හැදුනෙ නෑ .මේ මිස් කියන්න පෙර මම කරේ.ඒ බෙහෙත හරි..❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@PrasanthaAyomanii
@PrasanthaAyomanii Ай бұрын
H​@@jawafoodcorner8825
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Ай бұрын
Elawara kola kohenda Hoya gaththe.
@user-zq7mj4vo1v
@user-zq7mj4vo1v Ай бұрын
ඇත්තටම ඔයාට හොඳ වුණාද
@chamilasooriyaarachchige
@chamilasooriyaarachchige Ай бұрын
@Goldenkitchen34
@Goldenkitchen34 Ай бұрын
අනේ ඇත්තටම පුදුම සහනයක් දැනුනෙ ඔයාට ගොඩක් පින් ❤
@user-wh4wf5we8d
@user-wh4wf5we8d 8 күн бұрын
ගොඩාක් පිං ඔබතුමියට මගේ දණහිස් අමාරෑව ගොඩක් හොඳයි දීර්ඝ ආයුෂ ලැබේවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 күн бұрын
ස්තුතියි ඔබතුමියට
@roslinapeiris6365
@roslinapeiris6365 Күн бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුති
@ManelDharmasena
@ManelDharmasena Ай бұрын
පුතේ ඔය කෝමාරිකා කහ නම් මම දනහිස කැක්කුම් වලට තියෙනවා .එත් හොදයි .අද ඔයාගෙන් තවත් බෙහෙත් ඉගෙන ගත්තා .බොහොම පින් ඔයාට .
@Padmaranaweera7206
@Padmaranaweera7206 Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට...මගෙත් දණහිස් අමාරුව තියනවා. මමත් මේ බෙහෙත කරන්නම්...තවද නහර ගැට ගැසීමට සුදුසු ප්‍රතිකාරයක් කියන්න..ඔබට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තිය ලබාගැනීමට මෙපින් හේතු වාසනා වෙිවා ....🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ඉක්මනින්ම video එකක් upload කරන්නම්
@wijethunghe..479
@wijethunghe..479 15 күн бұрын
Thank u...dear❤❤❤❤
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q Ай бұрын
ස්තුතියි. නංගි. මම. ඉන්නේ. ඕමාන්. අපේ. ගෙදර. මේ. ගස්. තියනවා. කරලා. බලන්නම්. පිං. ඔයාට. 👍👍👍👍
@lakminipriyadarshani6935
@lakminipriyadarshani6935 Ай бұрын
බොහෝම ස්තූතියි......අදම පටන් ගන්නවා... පුදූම වේදනාවක්
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok sis ස්තුතියි
@SenaKitchen-eu7yn
@SenaKitchen-eu7yn 7 күн бұрын
Thank you mis 🎁
@user-mf5wq4gf5l
@user-mf5wq4gf5l Ай бұрын
මගේ කකුල්වල නහර ගැටගැහිලා ඒවටත් බෙහෙතක් කියන්නකෝ දුව ඔයා හැමදාමත් නිරෝගී වෙන්න ඕන තෙරුවන් සරනයි ❤
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 4 күн бұрын
Thank you❤️
@bsudusinhga4118
@bsudusinhga4118 Сағат бұрын
ගොඩක් ස්තුතියි නංගි.❤❤❤❤
@nilurathnayaka4598
@nilurathnayaka4598 Ай бұрын
ඔයා තැමිල් උනත් හරිම හොද කෙනෙක් වෙන අය ඔහොම කියන්නේ නෑ
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
මම මුස්ලිම් කෙනෙක් dear
@tekla1793
@tekla1793 29 күн бұрын
මමත් අපේ අම්මට මේ බෙහෙත කරා අක්කෙ දැන් ගොඩක් අඩු වෙලා දවස් 2ක් කරා සතියක් යනකොට හොදටම හොද වෙයි ගොඩාක් පින් ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 29 күн бұрын
ස්තුතියි sis
@chandaniperera6188
@chandaniperera6188 Ай бұрын
අහම්බෙන් මේ vedio එක දැක්කෙ. Dr. Hashini Silva ජයවර්ධනපුර ..... මේ වරා කොල වලින් ගොඩාක් ලෙඩ සුව කරනව. මේ දවස් වල මගේ අත් කකුල් හිරි වැටෙනවාට මමත් එතෙන්ට යනව. මටත් මේ කොල පාවිච්චි කරනව.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis දැනුවත් කලාට
@ireshagangani3702
@ireshagangani3702 Ай бұрын
ඔයාට ගොඩාක් පින්🙏🙏 ඒ වගේම ඇග කෙට්ටු අයට මහත් වෙන බෙහෙතක් කියල දෙන්න පුළුවන් ද?
@user-bk2wk9re4b
@user-bk2wk9re4b Ай бұрын
Yati pathul wedanaavata vara kola ,gadol prathikaraya wasara 15 ta kalin karala thiyenawa.godaak hoda prathikaraya.godaak hoda channel ekak.jawa oyata godaak sthuthi
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි dear
@user-po3hm3jm6s
@user-po3hm3jm6s 19 күн бұрын
අනේ තුනටියේ අමාරුවට බෙහෙතක් කියල දෙන්න please .......තුනටියේ අමාරුව නිසා හරියට දුක් විදින අය ගොඩාක් ඉන්නවා.මං වගේ තුන්ටියේ කැක්කුම තියෙන අය ගොඩාක් ඉන්නවා.....මේ වීඩියෝ එකත් ගොඩාක් වටිනවා.ඔයාට ගොඩාක් පිං ......
@maliniitaly8860
@maliniitaly8860 Ай бұрын
ස්තුතියි නංගී ජයවෙිවා මෙහෙ ඉතින් වරා කොලහොයාගන්න නැ 😘😘❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි අක්කී
@PadmaniChandra
@PadmaniChandra Ай бұрын
Varakiri sari neda
@maliniitaly8860
@maliniitaly8860 Ай бұрын
@@PadmaniChandra ඇයි වරා කිරි බොන්න ද හදන්නෙ😃😃
@dubaidxb9412
@dubaidxb9412 Ай бұрын
එලවරා හදුන ගන්නේ කොහොමද ..වරා වර්ග දෙකක් තියෙනවද
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 7 күн бұрын
Godak isthuthi. Godak watinawa..
@janakidipthika62
@janakidipthika62 26 күн бұрын
Thank you very much
@cutework3896
@cutework3896 Ай бұрын
ගොඩක් වටිනවා . මේ වගේ ප්‍රතිකාර කියා දෙනවට ඔයාට ගොඩක් පින්🥹💖. කකුලේ නහර ගැට ගැසී තියෙන එකට ප්‍රතිකාර යක් තියෙනවා නම් කියන්න සහෝදරි 🥹. මගේ තාත්තට ඉඳ හිට වේදනාවක් එනවා ඒකට 😔.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Ай бұрын
අද නම් ගොඩාක් හොදම හොද වීඩියෝ එකක් .👏👏👏👏👌👌❤ හැමෝටම වගෙ මේ වේදනාව තියනව .
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@ChampiPriya
@ChampiPriya Ай бұрын
Thanks අක්කී ❤❤❤❤❤❤❤❤ඔයා ශෝයි ආසාවෙන් බලන් ඉන්නේ
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි නංගි
@desilva381
@desilva381 9 күн бұрын
අනිවාර්යයෙන් මම වරා කොල සොයාගෙන මේ සත්කාරය කරනවා.මගෙත් දනහිස් අමාරුව තියෙනවා .ඔබට ස්තුතිය
@chandrikapriyanthi2508
@chandrikapriyanthi2508 Ай бұрын
ඔයාට ගොඩක් පිං මේවා කියලා දුන්නා ට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@user-zt5zm8if5l
@user-zt5zm8if5l Ай бұрын
ඔයාට ගොඩක් පින් 🙏පුදුම වේදනාව ක්‌ තියෙන්නේ. කොච්චර බෙහෙත් කරත් හරි ගියේ නෑ.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@anomamanori1824
@anomamanori1824 Ай бұрын
හරි යටම හරි යනවනමි ඔයා ට ගොඩාක් පිං හැමෝටම මෙි ආමාරැව තියෙනවා මුදල් වියදම් කරලාවත් සනිපකරගන්න බැහැ මමත් කරලා බලන්න මි ස්තුති යි
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
ගොඩාක් ස්තුතිය . ඔයාට නිදුන් නිරෝගි ව ඉන්න ලැබේවා
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd Ай бұрын
ඔයාට ගොඩක් පින් සහෝදරිය. මේ බෙහෙත් සහිත වීඩියෝව 🙏🙏🙏 ඉදිරිපත් කළාට 🙏🙏🙏💕💕💞💞
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 Ай бұрын
ඔයාට ලොකු පිනක් කරන සත්කාර වලට❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q Ай бұрын
ඔයාගේ. බෙහෙත. නියමයි. නංගි. වරු. 3.කරා. දැන්. ටිකක්. සුවයි. ස්තුතියි. මේ ගස්. මෙහෙ. ගොඩක්. තියනවා ❤️❤️❤️❤️
@desilva381
@desilva381 8 күн бұрын
මට වරාකොල සොයාගන්න බැරිවුනා.අනිත් තෙල් සත්කාරය අද කරනවා.දනහිස හරියට කැක්කුමයි.ඔයාට පින්
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv Ай бұрын
මමත් කරල බලන්නම්. දනහිස විතරක් නෙමෙයි අතපය ඔක්කොම වේදනා එනව. වලලු කරට පහලින් නහරක් තදවෙනව ඉවසන්න බැරි වේදනාවක් එනව. ඇවිද ගන්නත් අමාරුයි. ඒ හැම දේටම හොදඇති කියල හිතෙනව. ඔයාට ගොඩක් පින් මේ බෙහෙත් කියල දෙනවට . තෙරුවන් සරණයි !👍👍❤️❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@daydayawathi2311
@daydayawathi2311 Ай бұрын
පොට්ටනියට දමන්නේ මොනවද කියලා කරුණා කර කියන්න
@alwissemini7628
@alwissemini7628 Ай бұрын
​@@daydayawathi2311මුකුත් දාන්නෙ නැහැ .ඒ රෙද්දම තමා .රත් කරලා තවන්න ලේසි ඔහොම හදාගත්තාම.
@user-ry7jw1cw8m
@user-ry7jw1cw8m Ай бұрын
වරා කොළ
@ireashaliyanage5468
@ireashaliyanage5468 3 күн бұрын
Godak sthuthie nangi.mn inne rata meti gadol hoyaganna amarui.simenthi gadol gaththata kmk nedda.warakolanm thiyenawa.
@ccsl6890
@ccsl6890 Ай бұрын
Oyata godaak pin sahodariya. Oyage kemawarga, beheth harima watinawa.👍👍👍👍 Ts.🙏 ❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@thusithanmalikagunawardana1205
@thusithanmalikagunawardana1205 Ай бұрын
Very good presentation.Thank you very much.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
You are welcome
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබට.
@hemapiyaseeli3675
@hemapiyaseeli3675 28 күн бұрын
ඇතටම ඔයාට ගොඩාක්ම පිං 🙏 පලමුව මම ඔයාට උතුම් නිදුක් නිරෝගි බවම නිරතුරුවම ලැමෙන්න ඔනි කියලා පතන්නම්🙏 මම හොදටම දනිස් අමාරුවෙන් දැන් අවුරුද්දක් පමන සිංහල බේත් ඉංග්‍රීසි බෙහෙත් කලා මට ඇවිදින්න අමාරුවෙන් හිටියේ ඔයාට පිං සිද්ද වෙන්න මම අදට දින තුනක් බේත් එක බැන්දා දැන් ඇවිදින්න පුලුවන් ඔයාට නැවතත් ගොඩාක් පිං 🙏🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 28 күн бұрын
ස්තුතියි ඔබටත්
@roshanjayasekara-qn8tl
@roshanjayasekara-qn8tl 7 күн бұрын
Oya koi vidihatada kale.kaha alepaya gala wara kolatiyala bandada .reply karannako
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
ඔයාට ගොඩාක් පින් සහෝදරිය! තෙරුවන් සරණයි!!!❤
@suththisuththi6425
@suththisuththi6425 Ай бұрын
❤❤❤🌹🌹🌹🙏🙏🙏 , මටත් විළුඹ රිදෙනවා දැන් අවුරුද්ද ක් විතර ඉදලා , ඉස්තුතියි දුව දැනුවත් කරාට ❤
@AnuAnulawathi
@AnuAnulawathi 16 күн бұрын
Oyata budusaranai davipihitai thank you kiyala dinnata 👍👍👍💖
@user-qj6er6dj8o
@user-qj6er6dj8o Ай бұрын
Good advice madam namuth mama inne Europe wala mews Hoya ganna amaru I mehen hoyagannan puluwan deyak kiyannako bohoma pin
@deepanisumithra9896
@deepanisumithra9896 Ай бұрын
මිස් අතේ ඇගිලි හිරි වැටෙනවට බෙහෙතක් කියලා දෙන්නකෝ...ගොඩාක් පින් ...
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Video එකක් දාන්නම් ස්තුතියි
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Ай бұрын
ඔයාගේ චැනල් එක හරිම ප්‍රයෝජනවත්. ඔබ හැමදේ ගැනම වීඩියෝ දානවා. ඒවා අපට හරි ප්‍රයොජනවත් වෙනවා. ඔයාට ගොඩාක්ම ස්තූතියි .
@wijayasirikapurubandara9514
@wijayasirikapurubandara9514 Ай бұрын
ඔබට බොහොම ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@nimalkarunarathna7481
@nimalkarunarathna7481 20 күн бұрын
ගොඩක් ස්තුතියි mis🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 20 күн бұрын
ස්තුතියි ඔබටත්
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Ай бұрын
ස්තුතියි sister ..❤❤❤❤
@milamila6109
@milamila6109 Ай бұрын
oyata godak sthuthi bs
@lorainebarbar3270
@lorainebarbar3270 2 күн бұрын
Thank you duwa
@SujeewaniSilva-x2u
@SujeewaniSilva-x2u 5 күн бұрын
ස්තූතිය ඔයාට 🌻🌹
@user-ep3qb3lp8y
@user-ep3qb3lp8y Ай бұрын
ඔයා ට පින්,මේ වේදනාව ඉවසන්න අපහසු යි
@RohiniDG.A
@RohiniDG.A Ай бұрын
Godak isthuthi mage danahisa wedanai oyata godak pin wara ge issrama gahak tiyanawa oyage behetha karannam
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@gangakumari2253
@gangakumari2253 Ай бұрын
ගොඩාක් පිං සිදු වෙනව මේ වගේ ලේසියෙන්ම කරගන්න පුලුවන් බෙහෙත් වර්ග කියල දෙනවට දුවට දෙයියන්ගේ පිහිටයි බුදුසරණයි ❤❤❤❤
@RamaniJayasingha
@RamaniJayasingha 8 күн бұрын
Thank you so much lovely
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 күн бұрын
You are so welcome
@NelumNelum-ud3od
@NelumNelum-ud3od Ай бұрын
අනේ මාරම වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි අක්කෙ ❤❤❤❤
@laylakaram5007
@laylakaram5007 Ай бұрын
ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj Ай бұрын
ඔබට ගොඩක් පින් දැනුවත් කළාට ❤❤
@shiromikumari2126
@shiromikumari2126 18 сағат бұрын
ඔයා නම් සුපිරි තමයි එ උනාට මම නම් ඔයා එක්ක තරහම තරහයි...ඔයා pimples වලට බෙහෙතක් කීවෙ නෑනෙ
@nirmalapamala7784
@nirmalapamala7784 Ай бұрын
Thank you Sis God bless you
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 12 МЛН
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 168 М.