මීට කලින් කවුරුත් නොකියපු රහස් Tips සමග.. | Jawa Food Corner

  Рет қаралды 1,373,164

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

මීට කලින් කවුරුත් නොකියපු රහස් Tips සමග.. | Jawa Food Corner

Пікірлер: 1 400
@wimalpathirana
@wimalpathirana 6 ай бұрын
මම අවුරුදු 20 ක් පමණ වෙනත් බෙහෙත් කලා. නිට්ටාවට සනීප වුනේ නැහැ.පාලනය වුනා විතරයි.ඹයාගෙ බෙහෙතෙන් දැන් නිට්ටාවට සනීපයි.ඔයාට ගොඩක් පිං.
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
ඔයාගෙ වටිනා comment එකට ගොඩාක්ම ස්තූතියි sis☺️
@hashinipiyumika9250
@hashinipiyumika9250 4 ай бұрын
​@@jawafoodcorner8825නියපොතු වලට බේත් බැදල කොච්චර වෙලාවක් තියන්න ඕනේද කියන්නකො
@community1854
@community1854 3 ай бұрын
Mokakda honda une? Pathulada niyapeththada?
@community1854
@community1854 3 ай бұрын
Mokakda honda une? Niyapothuda?
@SamK-z1i
@SamK-z1i Ай бұрын
Thank you nangi ❤
@ginographicsragama4292
@ginographicsragama4292 9 ай бұрын
ඈත්තමයි ඔයාගේ මේ උත්සහය අගේකරනවා. ඔයාට ඉදිරියට යන්න වාසනාව ලැබේවා...
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi 7 ай бұрын
ස්තුතියි දුව, ඔයා හැමදාමත් සතුටින් ජීවත් වේවා! නිදුක් නිරෝගි සුවයට පත් වේවා!
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 11 ай бұрын
Jawa Food Corner අපේ පිංවන්ත දුවගේ හැම විඩියොවක්ම හැමදෙනාටම ඉතම ප්‍රයෝජනවත් වෙනව. aපෙ දෝණිට ගොඩක් පිං සිදු වේව!
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
රටට සමාජයට වැඩක් ඇති හොද කාන්තාවක් ජාති ආගමි කුල භේදයකින් තොරව අපි සමගියෙන් ඇයෙගේ විඩීයෝ නරබනවා. ඔබට ස්තුතියි 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි bro
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
@@jawafoodcorner8825 ❤💎🙏
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 Жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි.🙏❤️
@dilhanirownie6924
@dilhanirownie6924 10 ай бұрын
එකනම් සුපිරි
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
@@dilhanirownie6924 ❤
@انولاانولا
@انولاانولا 10 ай бұрын
ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි දැනුවත් කරාට ඔවා සිංහල කතා කරද්දී හරිම ලස්සනයි
@AndrasGraant
@AndrasGraant 7 ай бұрын
යටිපතුල් ( විළුඹ ) පැලෙනවට හැමදාම නානකොට විළුඹ ගලක අතුල්ලන්ඩ.හැමදාම කරන නිසා පොඩි වෙලාවක් කරොත් ඇති. හැමදාම කරන්ඩ ඕනිත් නෑ. එහෙම නැත්තං ගලකිං අතුල්ලන්ඩ ඒ හොදටම ඇති.ඔයාගෙ උත්සාහයට බොහෝම ස්තූතියි .
@Neranjala-wk1mg
@Neranjala-wk1mg 3 ай бұрын
විලුබ එහේම අතිල්ලුවම අඩුවේනවඩ,
@AndrasGraant
@AndrasGraant 3 ай бұрын
@@Neranjala-wk1mg අනිවාර්යයෙන්ම
@AndrasGraant
@AndrasGraant 3 ай бұрын
විළුඹ ගන වුනහම තමයි පැලෙන්නෙ.සියුම් උනලම පැලෙන්නෙ නෑ.
@Neranjala-wk1mg
@Neranjala-wk1mg 3 ай бұрын
Thanks
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 Жыл бұрын
උවමනාවක් තිබෙන අයට වටිනා අත් බෙහෙත් දෙකක් සමාජය මෙසේ දෙනුවත් කිරීම ඔබ තුමියට බොහෝ පින් ලෙබෙන කාර්යක් .බුදු සරනයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ස්තුතියි මිස් ඔයාට ගොඩාක් . ඒ වගේම ගොඩක් පින්. මොකද මෙවැනි ලෙඩ හැදෙන අය ගොඩාක් ඉන්නවා .❤️❤️❤️❤️❤️❤️❤️
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දොස්තරලගේ වැඩ කොන්දොස්තරල කරනවා. නොදකින්
@abdullawahab4982
@abdullawahab4982 Жыл бұрын
@@sahasdulmina4783 දොස්තර ගේ වැඩේ කොන්දොස්තර හරි කරනවානම් ඒක අගේ කරන්න තරම් මානුෂික වෙන්න.
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
​@@sahasdulmina4783 Drs don't have so much knowledge. Appreciate these homeopathic treatments. If you don't like don't watch it.. No one forces you. Sri lanka will never develop with people like you.
@nihalepa400
@nihalepa400 Жыл бұрын
මෝඩයිනුත් මෙතන කමෙන්ට් කරනවා සැලෙන්න එපා.ලංකාවට මෙහෙම වුනේ මේ වගෙ මිනිස්සු නිසා.
@naliniperera612
@naliniperera612 Жыл бұрын
Harima කාලාකණ්ණි මිනිස්සුත් innawa comments දාන. ඉරිසියාව
@sujiwasanjivani4322
@sujiwasanjivani4322 Жыл бұрын
ගොඩක් පින් මිස් ඔයාට මගෙ කකුල් පැලෙනව.නොගාපු දෙයක් නැහැ.හරිම සාර්ථකයි .❤️❤️❤️❤️
@lahirumadusanka4615
@lahirumadusanka4615 Жыл бұрын
මේ බෙහෙත සාර්ථක ද කියන්න කෝ
@sujiwasanjivani4322
@sujiwasanjivani4322 Жыл бұрын
ඔව් මට නම් හරි ගියා
@indika0052
@indika0052 Жыл бұрын
@@sujiwasanjivani4322 Thanks 👍👍✔
@ChandrasenaAthukorala
@ChandrasenaAthukorala Жыл бұрын
දින දෙකෙන් පැලීම් පුව වන බෙහෙතක්තියෙනවා හදාගන්නත් පුලුවන්
@Chamaripriyadarshani-jo7et
@Chamaripriyadarshani-jo7et 6 ай бұрын
Ane kiyanako​@@ChandrasenaAthukorala
@dhananjandewamuni9283
@dhananjandewamuni9283 11 ай бұрын
බර බර ගාල අතුල්ලන්න එපා😂😂 ඇත්තටම වටින වීඩියෝ එකක්. හැමදාම ගේන දේවල් එහෙමයි. ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ගොඩාක් ස්තුතියි sis
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 Жыл бұрын
ඔයාගේ සිංහල උච්චාරනය හරි ලස්සනයි, පස්සෙයි දැක්කෙ ගොඩාක් අය sane codmment කරලා තිබ්බා. ඉතා වටිනා අත් බෙහෙත් කිහිපයක්,....
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි dear
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
එත්තටම කියනවා නම් ඔයා හොන්දට සිංහල කතා කරනවා. ෂතුටින් අහන් හිටියා. ස්තුති ඔයාගෙ ඉදිරිපත් කිරීමට.
@dasithsenadheera2123
@dasithsenadheera2123 8 ай бұрын
ශෝක මැණිකේ ඔයා කියන විදියට ආ⁣දරේ හිතෙනවා ගොඩක් ,❤❤, හරිම හොඳ ලම⁣යෙක් බබා ඔයා,🌹...
@tharugamage9635
@tharugamage9635 8 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා .thanks ❤❤
@Asmodeus111-i3u
@Asmodeus111-i3u 8 ай бұрын
ඔයාට බොහොමත්ම පින්. අපි දැනුවත් කිරීම පිළිබඳ ව.
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ඔබටත් ස්තුතියි dear
@samadhialahakoon1309
@samadhialahakoon1309 2 ай бұрын
ඉන්නන්ට සහ ගල්තැලුම් වලටත් video එකක් කරන්න කො . අපි ඔයාගෙ videos බලනවා. ඔයාගෙ videos ගොඩක් වටිනවා
@pasindupasiya7611
@pasindupasiya7611 Ай бұрын
මමත් ඒක දැනට කරනවා ඔයාගෙන් තමයි මේ මම දැන ගත්තේ ගොඩක් ස්තූතියි ඔබට❤❤
@opsnews8324
@opsnews8324 Жыл бұрын
ඔයා සිංහල කථා කරන කොට ලස්සනයි... 😁😁😁 ඒ වගේම මේ වගේ දුක් විඳින අයට ඔයා කල පිනෙන් ඔයා අදහන ආගමකට අනුව යහපතක්ම වේවා...!!!
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දොස්තරලගේ වැඩ කොන්දොස්තරල කරනවා. නොදකින්
@haseenafhaseena9246
@haseenafhaseena9246 Жыл бұрын
😂😂
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@sahasdulmina4783 🤪
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@sahasdulmina4783 🌻
@ayeshaayasha1610
@ayeshaayasha1610 Жыл бұрын
❤️
@chamimendis4943
@chamimendis4943 9 ай бұрын
Niyapothu walata beheth eka daala koi tharam welawak thiyanna oneda?
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට නම් . හැමෝටම තියන ප්‍රශ්නයක් . 👏👏👏👏👌❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis ☺️
@daivanifernando7518
@daivanifernando7518 Жыл бұрын
ගොඩක් 🙏 🙏 🙏 ස්තූති ඔබ තුමීට
@dharmasiri-wc4qs
@dharmasiri-wc4qs Жыл бұрын
​@@jawafoodcorner8825 ❤❤ko😊NGa
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
, niyamai
@maneldesilva1647
@maneldesilva1647 Жыл бұрын
@@daivanifernando7518 තෑන්ක්
@mdleelawathi8184
@mdleelawathi8184 7 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මේ උපදෙස් වලට .
@priyankajayasekera7506
@priyankajayasekera7506 Жыл бұрын
හරිම අගෙයි👌 හරිම වටින උපදෙස්👍 අපි කොච්චර මිලක් ගෙවලා මේ වගේ ක්‍රීම් ජාති, බෙහෙත් ජාති නියපොතු වලට, යටිපතුල්වලට ෆාමසිවලින් ගන්නවද? ඒව ගෙදර කරන පොඩි දේකින් සුව කරගන්න පුළුවන්.👌 ඔබට බොහොම ස්තුතියි ❤
@nurajarjuna8818
@nurajarjuna8818 24 күн бұрын
Yati pathul lewakannada oyage
@shiromijayakodi9504
@shiromijayakodi9504 9 ай бұрын
අවංක හදවතින් දැනුවත් කිරිම ගැන ඔබට බෙහෙවින්ම ස්තූතියි ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි dear
@shesh2352
@shesh2352 Жыл бұрын
ඔයා කියපු ඇගිලි වලට බදින බෙහෙත මන් කරා මගේ ඇගිල්ල දැන් ගොඩක් අඩුයි . ඔයාට ගොඩක් ස්තූතියි 💜️💜️
@shiromadisanayaka9975
@shiromadisanayaka9975 Жыл бұрын
අනෙ ඇත්තද...මාත් කරන්න ඕන
@sashiroms1972
@sashiroms1972 8 ай бұрын
කොච්චර වෙලාවක් තිබ්බද ඔයා බෙහෙත් දාල.
@wasanthiweerasinghe5969
@wasanthiweerasinghe5969 6 ай бұрын
මමත් මේ බෙහෙත කළා. කකුලේ මහපට ඇඟිලි දෙකම නරක්වෙලා. අනේ උණු වතුරට පිච්චුනාම වගේ ඇඟිලි දෙකේම දිය බිබිලි ඇවිත්. හොඳටම දැවිල්ලයි. මට බේ බෙහෙත දිගටම කරන්න හොඳ නැද්ද?
@MohottaluLesli
@MohottaluLesli Жыл бұрын
ගොඩක් ඉස්තූති නෝනා මගෙ කකුලෙ නියපොතු දිලිර රෝගය දැනට අවු:30කටත් වඩා කාලයක සිට තිබෙන්නෙ බෙහෙත් ජාති ගොඩාක් මෙ වෙන කොට කර තිබෙනවා.තවම නිට්ටාවට සුවයක් නැහැ.මර්දනයක් පමනයි.ඔබෙ බෙහෙතත් මම කරල බලන්නම්. ඔබෙ උපකාරයට ගොඩක් පිං.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි dear
@lawrencepereraw1199
@lawrencepereraw1199 Жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
@udaniliyanage6729
@udaniliyanage6729 6 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි සුවපත්වේවා !!!
@gnanarathnathelahera6800
@gnanarathnathelahera6800 Жыл бұрын
කරුණාවන්ත නෝනාට අපි ස්තුති කරමු.සෙත් වේ වා!
@dammidamayanthi7788
@dammidamayanthi7788 Жыл бұрын
❤❤❤❤
@ireshahemali7430
@ireshahemali7430 Жыл бұрын
Niyapothu dirana ewata ganna barida? Mula cream eka.
@anneshiromi6904
@anneshiromi6904 Жыл бұрын
ඔයාට බොහොමත්ම ස්තූතියි ❤
@Senadeerapriyantha
@Senadeerapriyantha 7 ай бұрын
ගොඩක් වටිනවා ...ස්තුතියි තොරතුරු රැගෙන ආවට
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි ඔබටත්
@ranshikasadamali5895
@ranshikasadamali5895 10 ай бұрын
ඇත්තමයි ගොඩක් වටින වැදගත් විඩියෝ එකක් බුදු සරණයි අක්කෙ ගොඩක් ඉස්තුති ඔයාට
@nihalepa400
@nihalepa400 11 ай бұрын
සම්පූර්ණයෙන්ම සාර්ථක ප්‍රතිකාර යක්. මගේ නියපොත්තක පැත්තක් දිරල තිබුනෙ. ඔය ප්‍රතිකාරය කලා . මාස කීපයකින් දැන් සම්පූර්ණ නියපොත්ත ඇවිත්. ස්තූතියි 🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ඇත්තටම ඔයාටත් ගොඩාක් ස්තුතියි sis ඒ comment එක මට ගොඩාක්ම වටිනවා
@dhilmalakshani4751
@dhilmalakshani4751 Жыл бұрын
ගොඩාක් වටිනවා...නිදුක් නිරෝගී සුව ලැබේවා !!
@revenusanulaka4144
@revenusanulaka4144 Жыл бұрын
good luck
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
ඔයා හරිම හොද කෙනෙක් වගේ ,ඔයාටත් ගොඩාක් ඉස්තුති ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි dear
@abdullawahab4982
@abdullawahab4982 Жыл бұрын
ඔයාල සෑම් අන්ද්‍රාහැන්න ද සිල්වාගේ නෑ කට්ටියක්ද
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා දෙවිරැකවරනලැබෙිවාසොයුරිය ස්තුතියි ඔබට🙏💞🙏💞🌹🌹🌹🌹🌹
@turneyindrajith8967
@turneyindrajith8967 Жыл бұрын
ඔබ සිංහල කතා කරන කොට හරි ලස්සනයි අහන්න ආසායි
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝ්තුතියි😊😅😮
@kamalasiriyalatha7638
@kamalasiriyalatha7638 Жыл бұрын
@@chandrakanthi6921 8
@maliniranaweera1585
@maliniranaweera1585 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට දුව
@sadeepamadusanka8405
@sadeepamadusanka8405 Жыл бұрын
😂😂
@indika0052
@indika0052 Жыл бұрын
@@chandrakanthi6921 👍👍✔
@sumanaswedage4370
@sumanaswedage4370 Жыл бұрын
Mata godak watinawa me video eka godak kaalayak thisse kakulu mapata egilla ridenawa
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ඉතා සාර්ථක ක්‍රමයක් බව වැටහෙනවා.මාත් කරන්න ඕන. දෙවි පිහිට ලැබේවා!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තූතියි sis
@seeta164
@seeta164 Жыл бұрын
❤❤❤❤
@Nk.perera.0901
@Nk.perera.0901 7 ай бұрын
වටිනා වීඩියෝ එකක්.ඔයා සිංහල කතකරනව අහන් ඉන්න ආස හිතෙනවා.🤗🤗thank you.
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි sis
@m.v.sarathwijenayake7657
@m.v.sarathwijenayake7657 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට.
@dilhanirownie6924
@dilhanirownie6924 10 ай бұрын
ඇත්තටම ගොඩක් වටින්ස් විඩියො එකක් ඉස්තුති මට පුලුවන්නම් කියන්නකො ගල් තලුම් වලට බෙහෙතක් අපෙ අපොව්හිචිගෙ කකුල අඩිය තිය්ස්න බැ
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 7 ай бұрын
Me වීඩියෝ එක හරිම වැදගත් Oyata ගොඩාක් ස්තුති 😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ඔබටත් ස්තුතියි dear
@RuviniDilshika-c3h
@RuviniDilshika-c3h 9 ай бұрын
ඇත්තමයි,මගේ කකුල් පැලෙනවට ඉටිපන්දම් සත්කාරය කරා.ගොඩක් හොදයි.ස්තූතියි ඔයාට.😊
@prarthanahimahansi2727
@prarthanahimahansi2727 6 ай бұрын
ප්‍රතිඵල තියෙනවා ද
@wickychamikara9278
@wickychamikara9278 Жыл бұрын
හොද වැඩසටහනක් නියමයි ඔබට ස්තුතියි
@kumarikarunanayake1481
@kumarikarunanayake1481 Жыл бұрын
Harima vedagat deyak dennat kalata pin budusaranai
@satolucky9019
@satolucky9019 Жыл бұрын
ගොඩක් සංතෝසයි සොහොයූරිය ඔබ දමිළ කාන්තාවක් උනත් සිංහල කතා කරන විලාසය ගැන ගොඩක් සතුටූයි? සිංහළ ජනතාව දමිළ ජාතියට ආදරේ යි දමිළ නායකයන්ට ඕනේ හැම දාම සිංහල දෙම ළ ජනතාව බේද කරලා ? හැමදාම බලයේ ඉන්න.අපි හැමදාම දෙමළ ජනතාවට ආදරේ බව හැමෝටම කියන්න!! සොහොයුරිය ඔබේ අත්බේත් මම හැමෝටම දැනූම දෙන්නම් ඔබට ගොඩක් ස්තුතියි! ( තෙරැවන් සරණයි ජේසු පිහිටයි.)❤❤❤
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දොස්තරලගේ වැඩ කොන්දොස්තරල කරනවා. නොදකින්
@sehansaford172
@sehansaford172 Жыл бұрын
@@sahasdulmina4783 පිස්සු ද මනුස්සයෝ තමුන්ට.
@anojaUdayangani-qy8ry
@anojaUdayangani-qy8ry Жыл бұрын
Akke ඇඟිලිවල බෙහෙත් බැඳල කොච්චර වෙලාවක් තියන්න ඕනද
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 8 ай бұрын
ස්තූතියි සොයුරිය මගෙත් කකුල් මේ දවස්වල පැලිලා හරිම කැතයි .කොච්චර සබන්දාලා පිරිසිදු කලත් ඒ අපිරිසිදු පාට ගියේ නැ .ඔයාගේ වීඩියෝ එක ඊයේ බලලා මගෙත් කකුල් වලට ඒ ප්‍රතිකාරය මේ දැන් කරලා ඉවර උනේ .දැන් පිරිසිදුයි ලස්සනයි.මේ වෙලාවේ ඔයාට ස්තූති කරන එක මගෙ යුතුකමක්. ❤❤❤❤ඔයාට ගොඩාක් ස්තුතියි,ගොඩාක්ම පින්.❤❤ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.යහපතක්ම වේවා.🌻🌻⚘⚘⚘⚘🧘‍♂️🙏🙏🙏🙏🙏🙏♥♥♥🌹🌹🌹🌷🌷🥰🥰🥰
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ඔයාගේ වටිනා කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි sis
@AjanthaJanaki-kf8bx
@AjanthaJanaki-kf8bx Жыл бұрын
මම ඊයේ ඉදල ඒවා කරනව. ගොඩාක් ස්තුතියි ඔයා අපිට මේවා කියලා දුන් නට
@kanchanaweerasooriya2171
@kanchanaweerasooriya2171 Жыл бұрын
කකුල් පැලුණු ඒව්වා හරි යනවද.ඒ ඉරි නැති වෙනවා ද
@shiranisriwarnasinhe1210
@shiranisriwarnasinhe1210 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් Super ❤️❤️❤️❤️❤️👍 Good luck okay ......god bless you
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි
@ccsl6890
@ccsl6890 11 ай бұрын
Niyapothuwala Simenthi wage Bedena akatath behethak kiyannako. Godak beheth kalaa. Kisima Suwayakna. Anith awatath Hedeegena anawa. Godaaak pin oyata.🙏❤❤❤❤❤❤💐💐💐💐💐
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
අනේ ඇත්තටම ඔයාට ගොඩාක් පිං...තෙරැවන් සරණයි
@WKusumawathi
@WKusumawathi 3 ай бұрын
ඔයාට බුදුසරණ ලැබේවා අදරෙයි ගොඩාක් ❤❤❤❤❤වස්තුව පින්
@rawana927af5
@rawana927af5 Жыл бұрын
ස්තුතියි ගොඩාක්ම,,,,ආදරෙයි පැලෙන්නම,,,,🙏🙏🙏
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියල දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි dear
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
බොහොම ස්තුතියි දුව .
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome aunty
@LaliKooku
@LaliKooku 5 ай бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මමත් ඒක කරා හොඳටම හොඳ වුණා ඔයාට ගොඩක්ම ගොඩක් පිං
@nayanapadmini1226
@nayanapadmini1226 11 ай бұрын
මමත් ඇවිදින්නේ ගොඩක්ම අමාරුවෙන් ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමියට දිර්ඝ ආයුෂ 💕💕❤️🇶🇦
@nayomidasanayake640
@nayomidasanayake640 Жыл бұрын
Meka hariyatama hari giya. Ane thank you mis
@tharangatharu1459
@tharangatharu1459 Жыл бұрын
ඔයාට ගොඩාක් පින්.පුදුම දුකක් විදින්නෙ කකුල් පුපුරන කාලෙට .ඒ වගේමයි නියපොතුත්.තව දෙයක් ඔයා හරි ලස්සනයි සිංහල කතා කරනකොට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@NilanthiNilanthi-qh3fp
@NilanthiNilanthi-qh3fp 8 ай бұрын
මමත් ඒ බෙහෙත කරා ඒක සාර්ථකයි ඔබට ගොඩක් ස්තූති 😊😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තුතියි dear
@jayamala7987
@jayamala7987 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති 👍❤❤❤❤
@sathirachandika279
@sathirachandika279 Ай бұрын
Thank you very much. Wish you good luck.
@kamaniperera3848
@kamaniperera3848 Жыл бұрын
Thank you for u r valuable advices.Your explain skill is very good in sinhala language.💐
@lavindupriyashan95
@lavindupriyashan95 2 күн бұрын
බොහොම ස්තුති 💖
@Rose_568
@Rose_568 Жыл бұрын
Thank you for your most valuable advice sister 😊🎉😊
@SoniyaSSoniya-x4f
@SoniyaSSoniya-x4f 10 ай бұрын
ඔයාගේ විඩියෝ බැලුවා කවදාවත් නොඇසු විවිධ බෙහෙත් අප අතරට ගෙනත් දැනුවත් කරාට ගොඩක්ම හදවතින්ම😊ස්තුතියි❤❤එවගේම මෙවනි අලුත්සේවල් අප අතරට ගේන්න බුද්ධිය ඉතාම වැදගත් දලදාසමිදු පිහිටයි මය මෙයට බෙහෙක්ද රිප්ලයි කරන්න මගෙ ඇගි ලි නියාපාතු කහපාටවි අරත බෙහෙත් මොනව කරත් අඩුවිමක් නැ එවගේම කකලේ නියපොත්තට යටාන් මස් ඇවිල්ලා එයට කරැනාකරල විසදුමක් දෙන්නහරියට වෙිදනයි😮😮😮😮
@patricksamaraweera6920
@patricksamaraweera6920 Жыл бұрын
බොහෝම ස්තුතියි . ❤️💐🙏
@ajanthahannadige7189
@ajanthahannadige7189 Жыл бұрын
Thank you sister.hondata sinhala kathakaranawa.watina vexio ekak
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි
@PiyasankarSankar
@PiyasankarSankar 11 ай бұрын
මගේ නිය සනිප උනා..thank you 🙏🙏🙏අක්කෙ අල්ලා දෙව් පිහිටි ඔයාට .❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි bro
@DeepaniD
@DeepaniD 11 ай бұрын
නියපොතට තියලා කොච්චර වෙලාවක් ඉන්නෙ ඕනිද කියන්නකෝ මගේ නිය ඔය වගේ 😊
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 10 ай бұрын
Oya eka digata dawas 7k beheth bandada.. beheth පැය කීයකට passeda iwath kale. Pls help..
@dilshanchathuranga5877
@dilshanchathuranga5877 Жыл бұрын
නියපොතු වලට බෙහෙත දාලා කොච්චර වෙලාවක් තියන්න ඕනද
@abdullawahab4982
@abdullawahab4982 Жыл бұрын
ගොඩක් හොද මාතෘකාව ක් .ස්තූතියි සොයුරිය
@user-fi2ub4lc7m
@user-fi2ub4lc7m Жыл бұрын
Niyapothu valata beheth davasama kiyanna onida?
@nirmaninawodya4072
@nirmaninawodya4072 8 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා මේ විඩියො එක ගොඩක් ස්තුතියී ඔබතුමියට
@NilminiSamarakoon-y2l
@NilminiSamarakoon-y2l 8 күн бұрын
ගොඩාක් ස්තුතියි
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට
@nishadipurnima9242
@nishadipurnima9242 7 ай бұрын
Nail fungus වලට බෙහෙත් තියනවා ද miss
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
මොනතරම් අය ඇතිද මෙ වගේ අසනිප තියන ගොඩක් ඉස්තුතියි සිස්ටර්
@PradeepBandara-z3t
@PradeepBandara-z3t 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටි න වීඩියෝ එකක් ,ස්තුතියි ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි
@sehansaford172
@sehansaford172 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Thank you sister... Oyage me vidio eka masa 4ta kalin baluwe.. Eth pahugiya dawas wala matath Kakule loku Niyapothu dekama narak weegena awa.. Oyage me ath behetha kara.. Dina kipayak.. Dan suwa wela... Oyata godak pin.. Harima sathutui.. ❤❤❤💐💐💐
@r.mranmanika5029
@r.mranmanika5029 Жыл бұрын
ස්තුතීඔබටදැනුවත්කීරීමට
@asharamyakanti679
@asharamyakanti679 Жыл бұрын
ඔයාට බොහොම ඉස්තුති. ලස්සනට පැහැදිලි කරනවා. දන්න අයට ශෙයාර් කරන්නම්.ගොඩක්ම ගොඩක් පින්
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි ඔයාටත්
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
මේ විශ්වයේ බලයෙන් ඔබ ආරක්ෂා වේවා . මේ කරන සේවයෙන් ඔබ ඇතුළු සියලූම දෙනා නීරෝගී වේවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි sis
@FathimaSalma-pk5nu
@FathimaSalma-pk5nu 29 күн бұрын
මගෙත්.නියපොතූ නරක්.වෙලා.තියෙන්නෙ. බෙහෙත්.කරා.සූවයක්.නෑ.මෙ.විඩියො.එක.දැන්.දැක්කෙ.ඔයාට.ගොඩක්.පින් මාත්.එ.බෙහෙත කර න්නමි
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤️
@deepimadhu6640
@deepimadhu6640 Жыл бұрын
Ane godakk thanks oyta lasanata kiyala dunnata aththatama mage kakul dekama palila inne man meka hetama karanwaa❤ godak isthuthi ylauwa oyata
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@dharmadassanayake4989
@dharmadassanayake4989 Жыл бұрын
Thanks for the information. God bless you
@MadhuIresha-m9l
@MadhuIresha-m9l 6 ай бұрын
බොහෝම ස්තුතියි .මගේ කකුල් දෙකේම යට් පතුල පැලිලා මං ඔයා කියපු ව්දිහට අදම කරන්න පටන් ගන්නවා.thank you so much
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
Welcome
@kdnchandrasiri6709
@kdnchandrasiri6709 Жыл бұрын
Bohoma watina video ekak, innantath oba danna behethak thiyanawanam kiyanna, thanks
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Great. Being a tamil sister, your spoken Sinhala is fantastic. Accent attracts people. Keep it up. Again , its great
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Thank you so much 🙂
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Hi , Received your response. Where are you based? Greetings from Seychelles Islands🐋
@marieperera1709
@marieperera1709 6 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි . තෙරුවන් සරණයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
ස්තුතියි ඔබටත්
@ashelluthika999
@ashelluthika999 Жыл бұрын
⁣ගොඩාක් ස්තුතියි 🙏දැනුවත් කලාට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තූතියි sis
@samadhichethana1197
@samadhichethana1197 27 күн бұрын
නියපොතු වලට කරන බේත කොයි වෙලාවටද කරන්න ඕනේ..කොච්චර වෙලා කකුලේ තියාගන්න ඕනේද
@srimathiwickramaarachchi9312
@srimathiwickramaarachchi9312 Жыл бұрын
බොහෝම ස්තුතියි .
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
😊😊😅😅😢
@rathnajayaweera211
@rathnajayaweera211 Жыл бұрын
Bohoma isthutie.vinakiri alaminiyam bajanayata dana eka hondada?
@Ahp831
@Ahp831 Жыл бұрын
Dear mam, what is the brand of this olive oil?
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
Aththatama.harima.ashi.katha karana vidiyata .Nodanna.ayata deyak kiyala dena.aka.harima watinawa devipihitai
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
Thank you very much for valuable health care instructions
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 25 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 343 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 25 МЛН