සති 20ත් - 25ත් අතර කාලය සහ ඇනෝමලි Scan පරීක්ෂණයේ දැනගත් දේවල් | Week 20 - 25 Pregnancy Update

  Рет қаралды 95,753

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

Пікірлер: 263
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 3 жыл бұрын
Akki මගේ පළවෙනි pregnasy එකේ මේ ගෙවෙන්නේ සති 29 ඔයා අපි වගේ pregnant අයට ලොකු ශක්තියක් මම මේ pregnacy එකට මුල ඉඳලම ඔයාගේ videos follow කරනවා ඔයා covid ප්‍රශ්නෙදි වුණත් ඒකට මුහුණ දුන්න විදිහ අපිට ලොකු ආදර්ශයක් ඔයාගේ අත්දැකීම් අපිට කියනකොට හරියට දැනෙන්නෙ අපේ පවුලේ කෙනෙක් මේ අත්දැකීම් අපිට කියනවා වගේ කියලා බබා හදන හැටි වුණත් වුණත් අපිට හරි ආදර්ශයක් දරුවෝ හදන්න බලාගෙන ඉන්න අපි වගේ අම්මලාට ඔයාගෙන් ලැබෙන්නේ ලොකු ආදර්ශයක් ඔයාලා හැමෝටම අපි ආදරෙයි ඒ වගේම චූටි පුතා නිදුක් නිරෝගී වාසනාවන්ත පුංචි පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aneh thanks a lot darling . Meh vachana Godak vatinawa mata . Oyath Parissamen inna theruwan saranai 🙏🏽🙏🏽
@maentertainment8423
@maentertainment8423 3 жыл бұрын
අනේ මගේ අක්කි වීඩියෝ එක දැක්කම ඇස් දෙකට කදුලු ආවා.. සති 28න් ස්කෑන් එකට යද්දි අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටෙන් වැදෑ මහ නිසි ආකාරයට සෑදි තියෙන්න ඕන.. ආදරෙයි අපි හැමදාමත් 💚💚💚
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks patto theruwansaranai oyatath
@ourlife8694
@ourlife8694 3 жыл бұрын
බුදු සරනයි මටත් දැන් සති 23 වෙනවා.මගෙ පලවෙනි බබා.පත්තිනි මැනියන්ගේම පිහිටයි🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Duwekda puthekda kiyala baluwada dear
@manukavgtv7646
@manukavgtv7646 2 жыл бұрын
මගේ බබාට සති 21 ක් වෙනවා .. ඔයාගේ විඩීයෝ බලනවා . ගොඩාක් වටිනවා ..ආදරෙයී ගොඩාක් .. දෙවියන්ගේ පිහිටයි ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ...❤️
@ishadimalsha8418
@ishadimalsha8418 Жыл бұрын
Me loke kisima ammekta daruwekta kisima karadarayak nathuwadaruwo bihikaranna wasanawa labewa! Budusaranai 🙏🙏🙏
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
අක්කි ඔයාටත් ඔයාගේ කුසේ වැඩෙන දරුවාටත් සදාකාලිකවම සුවය සතුට සැනසීම ලැබේවා !!! ඔයාලට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි !!! බුදු සරණයි !!!
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak pin oyata 🙏🏽
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Parissamin Inna kella. Love the video and info. So helpful for all the mommies to be❤️🤗👍🙏 we always share our pregnancy updates and I'm so grateful for our friendship 🥰 stay safe love 😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love . Of course I am so great full for that too and much love my beautiful
@pamelahendrix7057
@pamelahendrix7057 3 жыл бұрын
Thank you as always Jay girly. Your video is very meaningful and full of information 🙏🏽🙏🏽
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank a lot 🥰🥰🥰
@dilhanipeiris8781
@dilhanipeiris8781 3 жыл бұрын
Ane akki mage kuse daruwek innawa wage denune....thunuruwan saranai oyatai daruwatai...man wagema kiri sihinaya balaporoththuwen inna hemotama ikmanin suba aranchiyak lebenna one
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aniwaryen eh deya esema wenna oneh
@thesundaygirlvlogs
@thesundaygirlvlogs 2 жыл бұрын
Mage VOG Prof Tiran. The best of the best ❤️❤️
@soundeatsasmr2472
@soundeatsasmr2472 2 жыл бұрын
Same here ❤️
@rimzamashood1463
@rimzamashood1463 2 жыл бұрын
Can u tell his delivery charge?
@madumadu9868
@madumadu9868 Жыл бұрын
Mta sathi 20 scan eken mtath kiuwa wadamaha pahathin thiynne kiyla mta bayai akki me mage palwei bba kisima prashnayak wenne na neda
@51sewwandikumari49
@51sewwandikumari49 3 жыл бұрын
බුදුසරණයි අක්කී පරිස්සමින්.mikeyla petiyo...🤗💙
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi Sewwani
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 3 жыл бұрын
First comment අද නමි. සතුටුයි. Mekeyla බුදු සරනයි. සතුටින් පරිස්සමෙන් ඉන්න
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks malayandi
@ishadimalsha8418
@ishadimalsha8418 Жыл бұрын
Oyatai oyage daruwatai budusaranai.ane akki mama pregnant muthra samaga protin yanawa kiyala dagaththa pregnant unata psse mata dan behet denawa eth ewa athuru abada wadi ane mage daruwata ewa balapawida danne na ane mage daruwatai mtai budusaranai 🙏🙏🙏
@SathutinSathutin-qq4jt
@SathutinSathutin-qq4jt Жыл бұрын
Akki math pragnat dewani para 1 babata auruddai masa 2i eya kiri bonawa ethakota bade inna babata prashnayak wenawada masa 5 yanaksn mn danne akke vitamin den bonawa anomaly scan eka den karata kamak nedda
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Akkige videos blnne harima asawen. ❤️❤️ digtama videos upload krnna budu saranai oyala hamotama
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks beautiful
@ruwanidarshani735
@ruwanidarshani735 3 жыл бұрын
Parissamin inna nangi ඔයාලා හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi oyatath
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා🥺 පත්තිනි මෑණියන්ගේ පිහිටයී අක්කේ 😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
careers.qatarairways.com/global/en/job/210000F6/Customer-Experience-Cabin-Crew-Recruitment-Colombo-Sri-Lanka-2021
@sandurosare1326
@sandurosare1326 3 жыл бұрын
God bless jay akki oyatath patiyatath ...cuteee akkiiiiiiii....parissamin inna .❤❤❤😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
God bless you too love
@chathurideshika8125
@chathurideshika8125 3 жыл бұрын
Hi akki im chathu ☺️ im also in same stage now 6 month and same issue in placenta but last time doc says thats fine now.im also going upstairs more than 10 times per day 😉 but my amma said that is exercise for us ne so go
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
The thing was for me I was carrying Mikaela so that could have been little bit too much
@sadalilamahewa4807
@sadalilamahewa4807 3 жыл бұрын
Godak vadagath video ekak . Hamadeyakma harima pahadili
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much
@dinushafernando3450
@dinushafernando3450 3 жыл бұрын
parissamin inna akki. jesupihitaii Oyala hamotama...❤️❤️💙❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Jesupihitai oyatath🙏🏽
@deepikapriyadharshani628
@deepikapriyadharshani628 3 жыл бұрын
Akki මටත් දැන් සති 23.අක්කිගෙ vidio හැමදාම බලනවා.ගොඩක් දෙවල් දැනගත්තා.අක්කිටත් පැටියටත් දන්නටම බුදුසරණයි....!
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Deepika group ekatath join wenna dear Budusaranayi Oyata
@amilanishadi164
@amilanishadi164 3 жыл бұрын
@@jaykulathunga5725 math sathi 28n scan karama wadamaha thawama pahathin yhiyenne kiwwa. Mata kalin idanma kiwwa mage wadamaha pahathin thiyenne kiyla. Mokada mata gabgela open wela masmak dala thiyenne. Palweni baba normal labune me para monawa karaida danne na
@thilinisadamali291
@thilinisadamali291 10 ай бұрын
​@@amilanishadi164ඊට පස්සේ මොකද වුනේ අම්මා? ප්ලැසෙන්ටා එක හරි ගියාද?
@sonalisherin7599
@sonalisherin7599 3 жыл бұрын
Jay u are such pure kindest soul i have ever met....sooo proud as a women
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aweee am so touched 🙏🏽🙏🏽🙏🏽
@dineshadahanayaka723
@dineshadahanayaka723 3 жыл бұрын
Ane shooooi akke.oya godak lassana wela.parissamin sathutin inna budusaranai
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi dear Godak sthuthi Oyata
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 10 ай бұрын
මගෙත් scan ඔක්කොම කලේ ටිරාන් සර්..ඇත්තටම doctor මාරම friendly ❤❤❤
@chathunijayathriacademy8407
@chathunijayathriacademy8407 6 ай бұрын
e hospital eke doctors lath ekka English walinma katha karanna oned
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 6 ай бұрын
@@chathunijayathriacademy8407 ehema ekak ne..doctor sinhalen katha karanne
@AyeshaMalashani
@AyeshaMalashani 2 ай бұрын
Tiran sir enna hospotel ekak kiyannako.narahenpita koheda enne.ane mata loku prashnayak.mata sathi15i
@DiliniShamika-rn5vd
@DiliniShamika-rn5vd 2 ай бұрын
Ninewells Hospital ​@@AyeshaMalashani
@senalimayadunna
@senalimayadunna 11 сағат бұрын
@@AyeshaMalashani Ninewells hospital eke innwa
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
අනේ අන්තිම ටික බලද්දී මම එතන හිටියා වගේ දැනුනේ.. 🥰🥰🥰 God Bless Jay darling.. 😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love ❤️
@meththarathnayake4020
@meththarathnayake4020 3 жыл бұрын
ගොඩාක් පරෙස්සම් වෙන්න සුදු නන්ගි....මාත් චුට්ටක් විතර බර ඉස්සුවා,පඩිපෙල් නැග්ගා ගෙදර නිතර හා වත්තේ තියෙන .අන්තිමේ සති 33න් water bag කැඩිල බබා කලින් ගන්න උනා....two months old now. So be careful love. Take somebody 's assistance for Mikeilas care.....❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ow aneh padipel nagina ekanam hoda deyak habai man babava vadagena Godak giye ekai. Balamu next week doctor meet wela
@beautifulladies6645
@beautifulladies6645 3 жыл бұрын
Very beautiful video .
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much
@sulochanarajapakshe9244
@sulochanarajapakshe9244 3 жыл бұрын
Nanga... u r sooo...... lucky mom.. Wish u best wishes... for ur kids n family
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much akki
@lakshminineranjan6707
@lakshminineranjan6707 3 жыл бұрын
Math baluwa akki matath putek enna mage palaweni baba nisa godak asewen enna dina gana gana ❤️😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak hodai babooo . Parissamen inna
@NimeshikaBatupitigodaarachchil
@NimeshikaBatupitigodaarachchil 3 ай бұрын
Ane akki matath doctor hmbenn giya sathi 16n etkot matath kiuwa placenta ek pahathin tiyenne kiyl.ehm unhm weda krnn hoda nedd akki
@aselajayawardana2491
@aselajayawardana2491 3 жыл бұрын
Akke oyage placenta 1 hari gihinda.mageth low wela kiyala dena gatte sathi 34n.aya enna kiwwa sathi 36n balanna.tama giye ne.ane manda hari gihinda nedda danne ne.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Mage doctor appointment thiyenneh next week dear scan karala balanna oneh . Oyata bed rest karanna kivvata
@nassmealo1649
@nassmealo1649 3 жыл бұрын
Allah always bless u my dear loving jay sis tc always ur self 💞
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Bless you too ❤️
@tharasdiary7948
@tharasdiary7948 3 жыл бұрын
ඔයා අද ලස්සනයී අක්කේ....පරිස්සමෙන් ඉන්න...😍🥺
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love kalekin dakke
@tharasdiary7948
@tharasdiary7948 3 жыл бұрын
@@jaykulathunga5725 අනේ ඔව් අක්කේ.. අපේ මැනිකට දැන් දවසෙන් වැඩි කාලයක් දෙන්න වෙලා.ආසම විඩියෝ එකක් බලන්නවත් වෙලාව නෑ.
@senakd117
@senakd117 2 жыл бұрын
Matat oyage video bala tamai pregnet kiyala hita gatte.mata babala netiwa 6years walin dan passe hambawenna inne.14 weeks wala bleed una scan eke pacenta low tamai tiyanne,baby hodin innawa kiuwa. dan 17weeks dan nm bleeding ne me lagak wenakalma dark brown chutta cutta tibba.ane dear baby hodin ati neda man godak baya una a nisa..
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Baya wenna epa dear . Oyata doctor advice kara neda ? Wadiya bara ussanna epa. Thawa dewal thiyenwa. Theruwan saranain mukuth wenneh naha
@senakd117
@senakd117 2 жыл бұрын
Thanks dear .docter kisima deyak kiuwe ne.private chanel karala giyat. mn bayata giye castel hospital.dan ekatamai dilivery ekatat yanne.
@thilinisadamali291
@thilinisadamali291 11 ай бұрын
​@@senakd117ඔයාට පස්සේ ඒක හරි ගියාද අම්මා. මට සති 17. ඊයේ ස්කෑන් එකෙන් කිව්වා මගෙත් පහතින් තියෙන්නේ සම්පූර්ණයෙන් වැහිලා කියලා. මගේ hb එකත් අඩුයි. බයෙන් ඉන්නේ මං.😔
@thushiperera2366
@thushiperera2366 Жыл бұрын
Akke ane riply mn sathi 20n puthek kiyala dena gaththa .Eth Mata hemas eke doctor kare ultra sound scene eken blala kiwe puthek kiyala .anomali scen kiyanne ultra sound scen ekatamada pls riply
@piyumigunawardena2515
@piyumigunawardena2515 3 жыл бұрын
අන්තිම ටික බලනකොට නොදැන කදුලුත් ආවා🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ikamanata oyatath eh athdakima labei
@piyumigunawardena2515
@piyumigunawardena2515 3 жыл бұрын
@@jaykulathunga5725 😁 අනේ....🙈 ඔව්... අනිවාර්යයෙන්ම කියනවා ඔයාට අක්කි.... මං මෙල් එකක් දැම්මා..❤
@මධූෂානිශාදි
@මධූෂානිශාදි 2 жыл бұрын
Akke me anomali scan eka karanna kiyak yanawada?koheda karnna puluwan?wisthara tikak kiyannako gdk pin akke
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Video eka sampurnayen balanna nangi . Man pahadili kara
@samirashijayanath4570
@samirashijayanath4570 3 жыл бұрын
Akki mt Dan 28 weeks ynne..mt shuger tyenwa akke.mn inculin use krnwa. Me week eke mt shuger tikak wedi wela tyenwa akke.eth baba hodata dagalanwa danenwa mt.thma mn anomaly scan ek kle ne akke.vog sir kiuwe me month eke krmu kiyl.samaharawit baba kalin gana wei kiuwa shuger nisa.akke e kiynne sathi kiyen wageda? Normal delivery ekakta mt yna bari weida akke..shuger tyena nisa hithta bayak danenwa akke
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
nanga ai anomaly thama karee naththe? eka karanna one mul kaledi ne> oya balaporoththu nathi karaganna epa
@samirashijayanath4570
@samirashijayanath4570 3 жыл бұрын
@@jaykulathunga5725 akke doctor vog sir thamai kiuwe baba hodin ina nisa sathi 28 passe krmu kiyla.shuger ekaprta wedi wela nisa vog sir channel krl penuwma eya kiuwe baba lebena kittu weddi shuger tyena ayt tikak wedi wenwa kiyla.baya hithenwa akke
@denukanethmal1555
@denukanethmal1555 Жыл бұрын
Akki wadamaha pahathin tibunama babage wardanayata prasnayak wenawada
@fitnesslion8860
@fitnesslion8860 3 жыл бұрын
Mtath akke sthi 19week ynne mth pdipela nitrma wge naginwa bahinwa eka hoda ndda..bathroom tiyenne pahla..😧
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ehema deyak naha dear . Padipel nagina bahina ela Godak hodai . Man Mikaela hambu wenna ididi Godak kara. Namuth barak ussan yana eka poddak avadanam ekai.
@fitnesslion8860
@fitnesslion8860 3 жыл бұрын
@@jaykulathunga5725 hri akke thanks reply krta akkth prissamen inna akkta ikmnta thiyena gatalu wisadeiii......☺bs dp...akkoo.😘
@surekakumari2974
@surekakumari2974 3 жыл бұрын
Akke matath placenta eka pahathin thibbe.ea nisa sati 37 seser Karala Baba gaththa.paressamin Inna puluwan tharam.ehema Una kiyala Mata nam kisima awasthawaka bleed une na.baba hondin innawa.bs.da
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ow nana balanna oneh dan next visit eka .. thank you Oyata
@sachithara-jo4lh
@sachithara-jo4lh Жыл бұрын
Akki mta sathi 25 wenwa mta doctor kiuwe scan eken duwek kiyla eka wenas wenna puluwanda. Plz reply ekk dann.❤
@nimashaweerasinghe9383
@nimashaweerasinghe9383 2 жыл бұрын
Man akkage hema vdeo ekakma balanawa.mage doctorth Dr.Prabodhana.Prof Tiran Dias wediya describe karanne ne kiyala samahara aya Dr.Vijith Vidyavibushana hodai kiyanawa anomaly scan ekata.katada akki appointment dana eka hoda
@boykatheceylonfrenchie8017
@boykatheceylonfrenchie8017 2 жыл бұрын
Hi I saw a video of you saying that you had Placenta Previa. Did it move eventually? May I also know who is your doctor as my sister has same condition and we need to seek second opinion. Thanks much
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Hey 👋 which video Pls ? During my anomaly scan done by professor Tiran I he stated that I my placenta is law . But it’s not a major concern so he did not say anything
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Also my VOG is dr. Probodana RAnawerra
@boykatheceylonfrenchie8017
@boykatheceylonfrenchie8017 2 жыл бұрын
@@jaykulathunga5725 oh. For my sister she has posterior low lying placenta which covers her OS. Thought you had same condition. Apologies. We are looking for a good doctor for a second opinion as she is under lot of distress since she got to know of her condition. Do you recommend Dr Titan?
@asithruwan942
@asithruwan942 2 жыл бұрын
Ane akki chinese gender calender ekatath..Akki dapu anith tis walatah anuwa puthek.eth scan ekata doctor kiwwa duwek kiyal..mama balaporoththu une puthek
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Scan eka anuwa thama godak hariyanneh. Duwek nam shooi
@ishanipoornima9488
@ishanipoornima9488 2 жыл бұрын
Matath ehemai.gender calendar eke anith ewage okkogema awe puthek. Mage hesiriima baahira penuma anuuwa hemoma kiuwe puthek kiyala. Eth mata duwek
@nirodhachathurangi5380
@nirodhachathurangi5380 9 ай бұрын
Akke mata kiyanna puluwanda ei daruwage wakugadu hadila na kiyala skan ake penne.mata dan sathi 24 wenawa .anomali eka thama kare.pless akke
@tharunilakshani9877
@tharunilakshani9877 9 ай бұрын
babata dn kohomda amma? kalin karapu scan wala prashnayak thibbe nadda
@SaduniIresha-x3x
@SaduniIresha-x3x 11 ай бұрын
අක්කී මට මේ මාසේ 30 වෙනිදට සති 28 වෙන්නේ,මට කියන්න පුලුවන්ද මාස 7 ලබනවද ,ලබලා ඉවරද කියලා,මට මාස 7 න් පිරිත් කියන්න ඕන 🙏
@vishansudesh306
@vishansudesh306 2 жыл бұрын
Akki mata Dan sathi 19.mageth wadamaha pahath wela qwa.thama anomali scan aka thiyenne 21 sathiye..akki mata kassa thiyenwa.aka prashnayak da akki wadamaha pahath wela thiyena akata..plz akki reply me
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Kahinakota bada allagena kahinna dear doctor wath danuwath karanna
@maheshikamadushani3558
@maheshikamadushani3558 3 жыл бұрын
තෙරැවන් සරණයි අක්කේ.අක්කේ මාත් ඔයාගේ වීඩියෝ බලනවා.ඔයා ගොඩාක් හොඳයි.මට බබාලා දෙන්නෙක් හම්බෙන්න ඉඳලා දෙපාරම miscarriage උනා.තුන් වෙනි පාරට අය pregnet මාස තුනක් නෑ තාම.ආශිර්වාද කරන්නකෝ අක්කේ අපිටත්.මට මේ පාරවත් බබා නැති වෙයිද කියලා බයයි.අක්කාටයි බබාටයි පවුලේ හැමෝටම තෙරැවන් සරණයි.පත්තිණි මෑණියොන්ගේම පිහිටයි ආරක්ෂාවයි.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Danathmakawa inna Dear . Hoda doctor kenek channel karala hamathissema updes labaganna. Oyatath nirogimath daruwek Aniwaryen bihi karanna puluwan wenwa
@maheshikamadushani3558
@maheshikamadushani3558 3 жыл бұрын
@@jaykulathunga5725 thx you akke.oyata godak pin.theruwan saranai.
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
paththini meniyange pihiten oyage daruwawa araksha wewa....🙏siyalu sithum pethum itu wewa...
@maheshikamadushani3558
@maheshikamadushani3558 2 жыл бұрын
@@shanikawijesinghe7934 Ane godak pin.theruwan saranai.paththini maniyange pihitai arakshawai.
@thrilokasiththam1874
@thrilokasiththam1874 2 жыл бұрын
Mata masa 3 1/2 i akke.... eka welawakata mage yati bada hariyen guliyak wage deyak path wenawa wage danenawa.... mage wadamha pathai kiuwa e nisada e.... mata thikak bayai....
@chathunijayathriacademy8407
@chathunijayathriacademy8407 6 ай бұрын
e hospital eke doctors lath ekka English walinma katha kkarnna oned akki
@HashiniSamarasinghe
@HashiniSamarasinghe 7 ай бұрын
Mata sathi 25 akki ada scan ek hawsa yanna inne ada kiynne nathi weid kellak kollakd kiyla balann bari weid
@tharindulakmal6751
@tharindulakmal6751 Жыл бұрын
Ane akki matath ehama kiuwa oyata godak pin mehama danuwath karata b.s
@thanujamaheshigamlath7452
@thanujamaheshigamlath7452 3 жыл бұрын
Thank you Jay
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Welcome 🙏🏽
@pradeepsanjeewa7451
@pradeepsanjeewa7451 2 жыл бұрын
Akki mage sathi 20 scan aken kiuwa Baba harila nahai kiyala.ane akki me mage palaweni baba.ane puluwan nam kiyannako aka babata awadanamak weida kiyala
@muragalachamara4364
@muragalachamara4364 3 жыл бұрын
Baya wenna epa nangi.mage loku putata ohoma una .teruwan saranai.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you dear . Theruwan saranai
@gaurirathnayaka2241
@gaurirathnayaka2241 3 жыл бұрын
Lasanai akke parisamin inna budu sarani 😍🥰🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi dear
@ireshapiyumali6965
@ireshapiyumali6965 3 жыл бұрын
Mata sathi 16 akki.mn oyage video balanawa.eka mata loku help ekak.sathi 10 n bleed wenna aran mn hospital admit una,babata prashnayak na kiuwa.dan ayema bleed una, scan eken kiuwe mage placenta eka gabgela gawatama awith kiyala, grow wenakota hariyai kiyala vog dr kiuwa,mn inne bayen akki a unata,mata thama hariyata kanna ba,eka me deta prashnayak weida akki,?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Bed rest karanna nangaa . Mage thaama echcharama wela naha balamu dear
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
Appointment eka gatte hosptl cl kralda?? Nattam direct doctr contact kralda??
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hospital ekenma thama dear . Mage normal visit yanakota
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
@@jaykulathunga5725 hari Jay..thank u mn oyage video balal doctr Probhodhana lagata yanne..thank u soo much apiwa danuwath kranwata..
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
@@srilankanskitchen3442 hehe doctor ta kiyanna mage channel videos balanawa kiyala 😍
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
@@jaykulathunga5725 oky darling man nxt time kiynnam.. first visit ekedi husbndgen ahala doctr, eya danne nane eya yaluwekgen dengatte kiyala 😆
@ashinikaushalya7300
@ashinikaushalya7300 2 жыл бұрын
Thnk u akke.oyge video gdk watinwa...mta 15 week...
@Achinthamadhubhashini
@Achinthamadhubhashini Жыл бұрын
Akki jaye… loku baba hambenna ithdhi oya doni patiyata pregnant kale vedio beluwa…den chuti babata oya Puthata pregnant kale vedio blnawa❤
@samadhidemel1710
@samadhidemel1710 2 жыл бұрын
Akke mn comment wgyk dakka me doctor hariyta scan ek krn nalu. Ikmnta krla iwra krnwlu. Math krnna inne scan eka me doctorgenma.mta hithta awl ne.😥 Akkge VOG Dr.Prabhodana lagta thmi math ynne akkge videos blala. Godak pin hma visthryktma. Oya nisa godak dewl dna gththa.😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Nanga scan ekanam tikak ikmanata karanawa mokada eya Godak busy hinda . Habai ithin karanna avashya dewal saha balanna avashya deval balanawa .
@samadhidemel1710
@samadhidemel1710 2 жыл бұрын
@@jaykulathunga5725 ehmda akke? Hari akke. Awashya dewl maga noharenna blnwa nm e athi akke.
@BandaraSaumya-vd9em
@BandaraSaumya-vd9em Жыл бұрын
අක්කෙ මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.හැබැයි අද තමා කමෙන්ට් එකක් දාන්නෙ.මටත් දැන් සති 21යි.මට දැන ගන්න පුළුවන් ද මේ ස්කෑන් එකෙන් බබාගෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් මොකද කරන්නෙ කියලා.විශේෂයෙන් මොළේ හරි කොදු ඇට පේළිය සම්බන්ධව හරි.මට 02දා තමා scan එක තියෙන්නෙ.18 වෙනිදා සති 20 ස්කෑන් එකෙන් එහෙම ප්‍රශ්නයක් තියනවා කියලා ඇනොමලි ස්කෑන් එකට ලිව්වා.මම ගොඩක් බයෙන් ඉන්නෙ.මට ඉක්මනින් කවුරුහරි පිළිතුරක් දෙන්නකො.
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Darling anormaly scan eka kohomath katana ekak . Habayo monava hari gataluwak thiyenwanam oyata advice Kara I. Kavuda doctor dear
@shashithalagala6049
@shashithalagala6049 3 жыл бұрын
Mata sathi 16i. Tikak bleed wenna gaththa hospital admit una. Scan eken babata prashnayak na kiuwa. Dan dawasata drop ekak wage thiyenawa. Akki meka normalise wei neda. Rest eke innawa Dan. Kitchen eke wada karannath hoda nadda. Mage laga husband witharai inne. Eya godak help karanwa. Eth eya nathi welawata mata thaniyama wada karaganma wela thiyenne. Mata meka gana tikak kiyanna puluwanda. Mama godak bayen inne.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Darling hethuwa mokadda doctor kivve .
@shashithalagala6049
@shashithalagala6049 3 жыл бұрын
Lawer line placenta kiuwe akki. Dawas 3 k wage bleeding thibuna. First day tikak thibuna wadiyen. Dam nam nawathila bleeding
@shunethrabandara8111
@shunethrabandara8111 2 жыл бұрын
Api scan karala bladdi mehema pehediliwa penune nehene.e ai
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Meh doctor mada
@SachiniChamathka-p9s
@SachiniChamathka-p9s 11 ай бұрын
Mage daru petiyta paththini meniyange pihitai
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
අක්කියෝ මේ මගේ දෙවෙනි බබා..සති 26යි අදට...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Eka kaale wage neda ?
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
@@jaykulathunga5725 අක්කිට සති කීයද දැන්
@randikanshenu9785
@randikanshenu9785 3 жыл бұрын
Akki strips wala line eka thadata natuwa lawata tibbath positiveda akki strips
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ayeth 2 days walin check karanna dear line dark welada kiyala
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
අක්කී සති 28 යි මට සති 30ට කලින් ප්‍රයිවට් ස්කෑන් එකක් කරන්න පුලුවන්ද මොකද බබාගේ වර්ධනය බලන්න 3d ෆොටෝ එහෙම ගන්න පුලුවන්නේ නේද
@lasithamadushanka419
@lasithamadushanka419 2 жыл бұрын
Akki mama pregnat. Sathi 20 scan eka iye kara. Mage wedama thawama pahalin thiyenne kiuwa. Ane mata godak bayai akki. Mehema thiyeddi dura gaman yanna hoda nedda akki.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Nanga ehemanam poddak parissam wenna oneh . Baya wenna deyak naha . Normally 30 weeks wage yanakota hariyanawa. Habai hariyatama doctor gen ahanna mona wage dewalda karanna hoda kiyala
@lasithamadushanka419
@lasithamadushanka419 2 жыл бұрын
@@jaykulathunga5725 thanks akki. Mata gampola idala kegallata yanna thiyanawa awasyana deyakdeyakata 40km wage durai. Mama doctergenuth ahala balannam akki.
@lakmiherath4238
@lakmiherath4238 3 жыл бұрын
Akki anomaly scan eke print outs da dunne doctor nethinam cd1k denawada?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak welawata printout denneh . Sometimes video eka CD ekaka denwa
@lakmiherath4238
@lakmiherath4238 3 жыл бұрын
@@jaykulathunga5725 kiyala illa ganna pluwanda e kiyanne?
@ifaszara8285
@ifaszara8285 2 жыл бұрын
Hai akki
@jayanisameera1132
@jayanisameera1132 2 жыл бұрын
Akka mata sathi 21i...palaweni baba...eth thawama dagalanawa denenna nane.
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Akke ai wedemaha පහත් wenne.mak nisada.
@sachinilakshika1285
@sachinilakshika1285 3 жыл бұрын
Hitha athulema kakiyana Duka nam nima nowei thawa, Maha thanikamak danei ada Nathida mata uruma daru sehehasa.. Thaththa udenma gedarin giya wita Sawas wana thuruma ane mama thaniyama, Uhulanna baruwa mathak wana wita nubawa, Haduwa sapa kara mama matama.... Dina dina baluwa kusama pirimada, Ane na danune wenasak mata, Nuba awith yai sitha boruwata, Rawatagaththa kadulu madakata.... Thaththa asanakota hama masema, Rasa kara kara nuba awith dai kusata Kumak kiyannada puthe mama, Ammi wath ennada nuba lagata..... Thaththa kiyanawa iwasannalu mata, Iwasuwa puthe thawath ba mata, Puluwan nam sihinen awith ada, Kiyanna kawadada enne mage lagata..... 🙏🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Sachini oya hithin vatilada dear inneh . Man anthinata karapu video eka baluwr nadda dear . Manasin watennathiwa hitha shalthimath wa inna. Podi daruwange dewal balanna . Sathutin inna balanna dear .
@sachinilakshika1285
@sachinilakshika1285 3 жыл бұрын
@@jaykulathunga5725mamai mahaththayai dennama widawanawa akkiyo. Akki dana hama video ekakma mama balanawa. Ekak wath maga arinne na.akkita godaak pin. Kisima loba kamak nathuwa ape jiwitha lassana karanna udau karana oyatath oyage paule ayatath dalada samidu pihitai.
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
Sachini dukin innakota eya thawath athata yanwa .
@sachinilakshika1285
@sachinilakshika1285 3 жыл бұрын
@@sharikafernando270 sathutin inna godak uthsaha karanawa sharika. Eth hamawelawema daruwo dakiddi pregnant aya dakiddi duka hithenawa.
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ...තෙරුවන් සරනයි ..
@AshanDharmawardhana-vc1es
@AshanDharmawardhana-vc1es Жыл бұрын
අනේ මට මේ ඩොක්ටර්ව හමුවෙන විදිහක් කියන්නකෝ නංගි ප්ලීස්
@shanisenanayaka5097
@shanisenanayaka5097 Жыл бұрын
Normal scan ekakin ehema hoya ganna berida?
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
Godak dewal pahadili vuna akki. Oyage placenta eka Aniwaryen hari yai
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear
@sanduniishara6030
@sanduniishara6030 Жыл бұрын
Miss anomaly eken kiyana gender eka hariyata hari neda
@krishanthiamitha4779
@krishanthiamitha4779 3 жыл бұрын
Matath oya prashna thibuna. Sathi 20n bleeding una. Ekata beheth biuwa. Beheth vidda. Baba normally nirogimathwa labuna. Monama de sidda unath oya baya Novi shakthimathwa Inna.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ow neh mata thaama bleeding nam naha balamu
@sanuhansini6654
@sanuhansini6654 3 жыл бұрын
Mata dan sathi 24 yanne akki.mata duwek kiwwa 😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Shoook anehhh duwek kiyanneh amuthuma athdakimak
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Akke mage palaweni baba.mage weda maha path wela kiwa.denata sathi 26.sathi 36 balamu kiwa.nomalda.sisada kiyala.akke athakota api deweni babek බලාපොරොත්තු වුණොත් me prasne බලපෑම් karanawada.අවදානම් තත්වයක් thiyanawa da.plees kiyanna.bayen inne.
@SaduniIresha-x3x
@SaduniIresha-x3x 11 ай бұрын
ඔයාට ප්‍රශ්නයක් උනාද,මටත් එහෙමයි,මට දැන් සති 28
@gayanishalika1588
@gayanishalika1588 2 жыл бұрын
Mata දැන ගන්න පුලුවන්ද වැදැමහ පහතින් තියෙද්දී beed වෙනවනේ ඒක සැරෙන් සැරේ වෙනවද. Bed rest ඉද්දිත් වෙනවද කියලා. මං සති 20 ගැබිනියක් මගෙත් වැදැමහ ඔඅහතින් තියෙන්නේ මුල් කලේ සිට මම bed rest ගන්නවා mata me ගැන විස්තරයක් දැන ගන්න පුලුවන්ද
@aprabhashininuwanthinuwant9369
@aprabhashininuwanthinuwant9369 2 жыл бұрын
Akki mata sathi 20 ada scan ekata giya doctor kiuwa thama puthekda duwekda kiyanna ba kiyala.eth mn danagena hitiye sathi 20 puluwan kiyala danaganna .ai ehema wenne akki
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Hariyata penuneh nathiwa athi dear . Anomaly ekak da kare ?
@aprabhashininuwanthinuwant9369
@aprabhashininuwanthinuwant9369 2 жыл бұрын
@@jaykulathunga5725 man ehema kiynna danne na akki
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
Oya magen ahala thibba neda maasa gana kiyada kiyala. Dan sathi 37e labana sathiye 22 ka hospital nathara wenna kiwwa. Mm badullen . Mage nama anoja. Mm oyage vedio balanawa. Aniwaryenma. Coment karanawa. Ane ithin oya ewa balanawa kiyalath mm dannawa. Oyata budu saranai. P.inna.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ethakota week 38n da dear babawa ganneh ..: Oyata theruwan saranai
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
Ow anh ceseriyan sathkamakin thamai baba delivery karanne
@Ayodya-ps2ls
@Ayodya-ps2ls 7 ай бұрын
අක්කි මට දැන් සති 19 එත් මගෙ කුස පොඩිනෙ එ ඇයි කියන්නකො
@shehanhimalshafernando7304
@shehanhimalshafernando7304 3 жыл бұрын
Akki oyage scan ekata Kochchara wela giyada akki
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
5 min wage
@ishankasamanmali5089
@ishankasamanmali5089 3 жыл бұрын
💕💕💕💕💕💕💕
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
❤️❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@SanjeewaPrabath-rk3sw
@SanjeewaPrabath-rk3sw Жыл бұрын
Anomali scan ekata gana vadida akke
@piyumigunawardena2515
@piyumigunawardena2515 3 жыл бұрын
Haloooo jay akkii
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hallo darling
@amithshihan8856
@amithshihan8856 3 жыл бұрын
Mageth ema tibbbee akkee eth masa 7veddii venas unaaa
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks aneh
@Sadu-hu2ry
@Sadu-hu2ry 3 жыл бұрын
Ane shoi akki,mata nam asawe ba,kanduluth awa
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks chooty …. Oyatath ikmanata athdakima labei
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Akkiyo oya wam pethtgata herilamada nidaganne...godak wela ehema inna amarui...eth bayai anith peththa herenna
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ow dear Godak welawata ehemai habai ninden uda athata harenawa
@chathurinisansala6619
@chathurinisansala6619 3 жыл бұрын
Akka nelli bonna Hodai neda pregnat wenna baln inna kenekta plz juus ekak hadagnne khmda kyla kiynnko akkiyo
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ow Aniwaryen babage skin ekakath hodai . Puluwannam kanna
@lidulasucharitha9318
@lidulasucharitha9318 3 жыл бұрын
😘😘😘🙏🙏🙏
@lasiruanuja8162
@lasiruanuja8162 3 жыл бұрын
Hii akki
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hii
@indusandamali7806
@indusandamali7806 Жыл бұрын
Akke me scan ekata kiyakk gannwada?
07 Months Pregnancy Update | 25 - 30 Weeks Update | Second Trimester
20:06
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Fetal Development 3D Animation - Infuse Medical
4:21
Infuse Med
Рет қаралды 16 МЛН
Pregnancy - How a Wonder is Born! (Animation)
19:35
Thomas Schwenke
Рет қаралды 89 МЛН