දුවෙක්ද? පුතෙක්ද? - scan නොකර දැනගන්න | how to guess boy or girl without scan

  Рет қаралды 195,892

DG FILMS

DG FILMS

Күн бұрын

Пікірлер: 354
@sachigaya
@sachigaya 7 ай бұрын
මගේ කුසෙ සිටින දරුවා සේම මෙලොව එලිය දකින්නට ඉන්න සියලුම දරුවන් නිරෝගීව මෙලොවට බිහි වේව...බුදු සරනයි ❤
@NipunaYasith-pf5du
@NipunaYasith-pf5du 10 ай бұрын
මෙක අහද්දී මට හිතෙන්නෙ මගෙ බංඩියේ ඉන්නෙ පුංචී දූ පැටික්කියක් 🥰 මගෙ මැණික වගෙම 2024 මේ ලොකේ එලිය දකින්න බලන් ඉන්න හැම දරු පැටියෙක්ම වාසනාවන්ත දරු පැටවු වේවා 🙏
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 10 ай бұрын
🧡
@PiumiAnuradha-h6j
@PiumiAnuradha-h6j 6 ай бұрын
@poornishamila4178
@poornishamila4178 5 ай бұрын
@lakshithamaduranga-l6j
@lakshithamaduranga-l6j 2 ай бұрын
😂
@nadeeraherath2602
@nadeeraherath2602 7 ай бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා වගෙම මෙලොව එලිය දකින සියලු ම දරු පැටවුන් නීරෝගිමත් ,බුද්දිමත්,ගුනගරුක ,ලස්සන ,වාසනාවන්ත දරු සම්පත් වේවා .
@nathashacharuni4735
@nathashacharuni4735 8 ай бұрын
මන් මේක බලද්දී pregnant වෙලා මාසයයි. මේකෙ කියන විදිහට අනිවාර්යයෙන් ඉන්නෙ පුතෙක් කියලා ගෙස් කරා. සති 20 Scan එක කරලා බලලා doctor කිවුවා ඉන්නෙ පුතෙක් කියලා. හරියටම හරි❤ thank u
@priyanthiperera2418
@priyanthiperera2418 Жыл бұрын
දෙය්යනේ මෙච්චර දැනුමක්. ඔබට දීර්ග ආයුශ ලැබේවා. ස්තුතියි ලෝකයා දැනුවත් කලාට.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@thiliniachala4506
@thiliniachala4506 2 жыл бұрын
දැනුම් සාගරයක්. හරිම තාර්කිකයි. අපි නොදන්න බොහෝ දේ සහේතුකව දැනගත්තා. බොහොම ස්තූතියි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡
@chanakapriyadarshana9186
@chanakapriyadarshana9186 2 жыл бұрын
@@DGFILMSVIDEO oi b nvbh nyi88n exercises a 3 qmjkv7f7
@chathuwasanthi5889
@chathuwasanthi5889 Жыл бұрын
සර්ගේ දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියේ කියලා දුන්න හැමදේම හොඳට තේරුණා... හරිම වටින දේශනාව... මම මීට පෙර මේ වගේ දේශනාවක් අහල තිබුණේ නැහැ... සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. තව තවත් මේ වගේ දේශනා කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා.. 🙏🙏🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏
@printrightcreation504
@printrightcreation504 8 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්.❤❤❤
@saliyakrishan-iq4iv
@saliyakrishan-iq4iv 9 ай бұрын
අහම්බෙන් හම්බ උන වටිනා දේශනයක්..මට හිතෙන විදිහට මටත් ඉන්නේ දූ පැටික්කියක්❤
@darshikapriyadarshani3261
@darshikapriyadarshani3261 5 ай бұрын
Enne duwekda den
@IshuLakmali-s5y
@IshuLakmali-s5y Ай бұрын
අනේ මේ සර් කව්ද කියල නම් දන්නෙ නෑ පුදුම දැනුම් සම්බාරයක් තියෙන්නේ ඔබතුමාට බුදු සරනයී අහන් ඉන්න ආස හිතෙනවා මේ සර්ගෙ videos තව ගේන්න ❤
@udissanhayake3241
@udissanhayake3241 2 жыл бұрын
මේවා අද සමාජයේ මිනිස්සු නොදන්න නිසා අසරන වෙලා මේවා සෞඛ්‍ය සායන වල දැනුවත් කරන්න ඕන ඔබතුමාට ස්තුතියි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
aniwarenma
@manojawijerathna5571
@manojawijerathna5571 6 ай бұрын
Oba tumaga thawa vidioo balanna dannna
@harshanicsewwandi3127
@harshanicsewwandi3127 5 ай бұрын
නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා.හරිම වටින කරුණු ගොඩක් මෙතුමා පැහැදිලිව කියනවා.බොහොම ස්තූතියි❤
@buddikawijerathna7530
@buddikawijerathna7530 11 ай бұрын
දැනුම් සම්භාරයක්,වටිනා චරිතයක්❤🙏🙏
@Avishka-bq6zh
@Avishka-bq6zh Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් sir ☺️👍👍
@ashagamlath3904
@ashagamlath3904 Ай бұрын
බොහොම පිං, බොහොම ස්තූතියි මහාචාර්යතුමනි, දීර්ඝායුෂ වේවා!
@lakshithamaduranga-l6j
@lakshithamaduranga-l6j 2 ай бұрын
ඔබ තුමාගේ desanaya ගොඩක් වටිනවා
@vishusdiary2034
@vishusdiary2034 Жыл бұрын
පිනකට අහන්න ලැබුනෙ අහබු ලෙස❤️
@gaminidayarathne9778
@gaminidayarathne9778 2 жыл бұрын
දැනුම නම් දැනුම මහා සාගරයක් බදු ඔබේ වදන් ඔවදන් දහම සංස්කෘතිය ශිලය ශීලාචාරය එකී නොකී සියලුම දේ ගැබ් වු දේශනාව ආකර්ෂණීයයි මහා ඖෂධයක් වැනිය ස්තුතිය මහත්තමයානනි
@SandhuKothawala-vu7nu
@SandhuKothawala-vu7nu 10 ай бұрын
හරිම හොද දේශනයක් සර්, බුදු සරණයි ..
@psnpeeris
@psnpeeris Ай бұрын
හරිම වැදගත් දේශනයක්..
@sumudurajakaruna1600
@sumudurajakaruna1600 Жыл бұрын
Sir. ඉතා ඉහල ගනයේ පැහැදිලි කිරීමක්. රත්තරන් වටිනවා.අයෙත් මේ වගේ දෙයක් බලාපොරත්තු වෙනවා.!!🙏🙏
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@thakshiladilrukshi8354
@thakshiladilrukshi8354 9 ай бұрын
Sar කියන විදියට mata inne පුතෙක් mama asath පුතෙක්ta.matanam oya scan විශ්වාස na.ගොඩක් pin sar
@sumithanurakumara9056
@sumithanurakumara9056 27 күн бұрын
හරිම වට්න අදහස් ටික ඔබට ගොඩාක් පින්
@nadeekrishanthi1008
@nadeekrishanthi1008 Жыл бұрын
Super Sr, mata mara sathutuy.gambeera mahaththayek inne.bududahamen tora lowak Natha.obage pahadili kireema anargay.
@dilshancreation4172
@dilshancreation4172 8 ай бұрын
සර්ගෙ කතාව හරි🙏🙏🙏🙏
@GanganiSagarika
@GanganiSagarika 5 ай бұрын
Sema daruwekma aga pasagayen sampoorna Nirogi math daruwan wewa!mage daruwath siyaluma aga pasagayangen sampoorna nirogimath daruwek wewa!!!
@kaushi4250
@kaushi4250 2 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්. හිතලවත් නැති දේවල් ගැන දැනුවත් උනා.👍
@madusankafernando5584
@madusankafernando5584 2 жыл бұрын
Lllllllllllllllllllllllllllllllllllllllllllllllllm
@oshithagimhana4597
@oshithagimhana4597 2 жыл бұрын
මාරම පැහැදිලි කිරිමක් අති විෂිශ්ටයි.. මේකේ අනිත් කොටසත් තිබ්බා නම් තමා හොද
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏
@nisansalapawani-mj9pb
@nisansalapawani-mj9pb Жыл бұрын
wadipurama. dakunu paththe dagalanne. puthalada
@niroshapriyadarshanirathna5639
@niroshapriyadarshanirathna5639 2 жыл бұрын
රංගිරි ශ්‍රී ලංකා ගුරු දා පිළිසදරෙහි ඔබ තුමාගේ වැඩසටහන් හරිම ආසාවෙන් අහනවා. දැනුම් සාගරයක්. සාලිය මහත්මාත් එම වැඩසටහන හරිම අපූරුවට මෙහෙයවනවා. තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
@RangikaNidarshani
@RangikaNidarshani 6 ай бұрын
සර් ගේ කතාව අහගෙන ඉන්න ආසයි, හරිම වටිනා දේ සර් කියලා දුන්නා, බුදුසරණයි සර් ❤️❤️❤️🙏🙏🙏
@Iloveslcricket
@Iloveslcricket 8 ай бұрын
අපේ මුතුන් මිත්තෝ අපිට වඩා කොච්චර බුද්ධිමත්ද.. කවියක් ගීතයක් කිව්වත් කොච්චරනම් වැදගත්ද ජිවිතයකට..❤
@priyadarshanawijepala3517
@priyadarshanawijepala3517 2 жыл бұрын
Mama gathaka jeewitha kalaya පුරාවටම labuwanam දැනුමක් obathumagenma පමණක් යැයි කිව්වොත් වඩාත්ම නිවැරැදි . Mage රටටත් ජනතාවට ඔබතුමා ජීවමාන deviyek වැනිය . Obathumata ගොඩක් pin. Samadama babalenna නිදුක් නිරෝගී සුවය sapasampath wadivewa! May the triple james bless you !
@kasun2023
@kasun2023 2 жыл бұрын
හරිම ලස්සන පැහැදිලිකිරීමක්.....
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡
@DilaniIndika-k2p
@DilaniIndika-k2p 23 күн бұрын
Puduma harawat kamak..dekkamai..godak pin sir
@dilandarshanasilva8499
@dilandarshanasilva8499 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි සහ බොහොම පිං 🙏🙏
@asithnandana2739
@asithnandana2739 Жыл бұрын
කවුද අනේ මේ සර්...දැකපු ලස්සන වටින vedio එකක්.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
රටට අමිල සම්පතක් තමයි. 🧡🧡🧡
@supuraji1082
@supuraji1082 2 жыл бұрын
Ammoooo sr maarai danum සම්භාරයක්.....ane ahan enna asai math amma knak wanna enna a nisai nathara wala baluwe....ලස්සනයි sr
@sanjubandaranayaka4384
@sanjubandaranayaka4384 7 ай бұрын
නොදන්නා බොහෝ දේ දැන්ගත්තා..ඔබට දීර්ඝායු වේවා සර්
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 2 жыл бұрын
ඔබ තුමා මේ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරන්න ලොකුම ජයග්‍රහණයක්
@dinushaudayangani8999
@dinushaudayangani8999 Жыл бұрын
Bohoma watinawa .math masa 4ka amma kenek kalin ma dana ganna puluwan duwekda puthekda kiyala 🤗💝oba thumata bohoma pin 🙏
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Mage baba kuse hitiye dakunu peththe..mn hithuwe puthekma kiyala..eth lassana duwek ipadune😍
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Very nice video budusaranai your the greatest parson 🙏🙏🙏💯
@susanthakumara5005
@susanthakumara5005 Жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරිමක් thank you ❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏
@sitharasandamali5667
@sitharasandamali5667 2 жыл бұрын
Harima lassanai. ආසාවෙන් ahagena idiya. Theruwan saranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏
@Hansanipiyumika-wz6ux
@Hansanipiyumika-wz6ux 12 күн бұрын
මේකේ කියන විදියට නම් මට ඉන්නෙත් දූ පැටියෙක්.. මටත් දැන් සති 19. මට වගේම සෑම අම්මෙක්ටම එයාලාගේ හීනේ හෑබෑ වෙන්න වාසනාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා
@pradeepmaduranga2325
@pradeepmaduranga2325 12 күн бұрын
අනිවාර්යයෙන් manika
@manjarimekala2961
@manjarimekala2961 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා
@pahandijayakodi
@pahandijayakodi Жыл бұрын
මහාචාර්ය තුමා ලොකු දැනුමක් ලැබුණා ගොඩක් ස්තුතියි
@rasangithilini5622
@rasangithilini5622 6 ай бұрын
Ahamben dakka vedyo ekak. Godak watina danuma godak labena deshnayak.❤ Mage kuseth me wenkota patiyek innawa. Oba thuma kiuwa dewal hari.❤
@MacPsasi
@MacPsasi 2 ай бұрын
මගේ කුසේ සිටින දරුවා මෙන් සියලු දරුවන් සුවපත් වේවා 🙏❤️
@DamiDami-n5k
@DamiDami-n5k 5 ай бұрын
මරු කතාව බුදු සරණයි
@SwarnamaliRanathunga
@SwarnamaliRanathunga 10 ай бұрын
Oba thumata බුදු සරණයි...🙏🙏
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 10 ай бұрын
🧡🧡🧡
@madushanisapuarachchi5944
@madushanisapuarachchi5944 Жыл бұрын
තෙරුවන් සරණයි❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
ලැජ්ජයි අපේ නොදැනුවත්කම ගැන
@NilanthaPradeep-c7j
@NilanthaPradeep-c7j 3 ай бұрын
Harima watina deshanayak❤
@Chandimawijewardhana-ce1nu
@Chandimawijewardhana-ce1nu Жыл бұрын
Jiwitheta watina kathawak thank you obathumata 🙏
@AS-bt8zy
@AS-bt8zy Жыл бұрын
Aththama aththa me kiyapuva . Budu saranai !
@DeshaniKumarasinghe-db7cv
@DeshaniKumarasinghe-db7cv Жыл бұрын
මට ඉන්නේ දුවෙක් . ආයෙත් කැමති දුවෙක්ට.. සර් කියන විදිහට මේ වතාවේ කුසේ ඉන්නෙත් දුවෙක් 😘
@DiliniKaushalaya-ky1nv
@DiliniKaushalaya-ky1nv 8 ай бұрын
දුව da හම්බ une
@rjgameing4863
@rjgameing4863 2 жыл бұрын
සර් මම මෙක නැවතිලා බැලුවා මගේ වයිෆ්ට දුවෙක් ලැබෙයි ඒකියන අංග ලක්ශන හැමදේම තියේවි
@risanthigurusinghe9043
@risanthigurusinghe9043 Жыл бұрын
Excellent lecture ☝☝☝
@nilufernando4016
@nilufernando4016 17 күн бұрын
Harima aswen ahagena hitye mn 🙏
@dumithachamali5843
@dumithachamali5843 2 жыл бұрын
Godak watina nodanna dewal.eth meke widiyata mata labenna one puthek.eth scan eken mata kiwwe duwek kiyala.
@hirunifernando2585
@hirunifernando2585 6 ай бұрын
Hama Amma kenk ge Hama balaporothwakma ishta wenna one… mata dan babek labenna inne jesu pihitai 🙏
@adhithyaperera7437
@adhithyaperera7437 6 ай бұрын
Tama sathi 7 ... mata inne duwek kiyala hithenawa ...🙏🙏🙏
@lasanthailuksooriya2450
@lasanthailuksooriya2450 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ..බොහොම පින්..සර් 🙏🙏🙏🙏
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏
@nirashasewwandi5704
@nirashasewwandi5704 2 жыл бұрын
Asawen ahan hitiya aththatama hari hemadema🙏
@isurusampath1801
@isurusampath1801 12 күн бұрын
Scan eken kiuwe duwek kiyala aye puthek kiyala puthek wage kiuwa kohomada hariyata danaganne
@jagathsampath954
@jagathsampath954 11 ай бұрын
වන්දේ භුමි මාතා !❤
@savindavilasini8212
@savindavilasini8212 2 жыл бұрын
මටත් දුවෙක් .මාත් ඔහොම්මමයි🤭🙂
@jayamalisenarathna9807
@jayamalisenarathna9807 Жыл бұрын
අති විශිෂ්ට දේශනයක්. දීර්ඝායුෂ ලැබේවා!
@lashini9640
@lashini9640 Жыл бұрын
මෙතුමා කවුද..තව වැඩසටහන් තියෙනවාද
@urekadilhani-cw6xy
@urekadilhani-cw6xy 5 ай бұрын
meke kiyana විදිහට mata පුතෙක් ....eth doctor කීවේ duvek කියලා ...man පුතෙක් ta අසයි ....eth කවුරු unath bara ගන්නවා ❤
@shehansi8265
@shehansi8265 5 ай бұрын
මටත් එහෙමයි... Meke විදිහට මටත් පුතෙක්. Eth sacan eken kiwe දුවෙක් කියලා.
@AnuDissanayaka-el9bh
@AnuDissanayaka-el9bh 4 ай бұрын
Matath ekamai..oke kiyana විදිහට mata puthek eth kiuwe duwek kiyala
@sanduliyanage96
@sanduliyanage96 Ай бұрын
Matath ehemai kiwe
@pramopramo5038
@pramopramo5038 Ай бұрын
Matath meke widiyta puthek eth dr qwe duwek kyla ❤
@SahaniSahani-z4t
@SahaniSahani-z4t 6 күн бұрын
Ane matath ehema
@aishamaryam1999
@aishamaryam1999 11 ай бұрын
අනේ මට දුවෙක් ඉන්නේ..ඒත් එයා ලැබෙන්න ඉන්නකොට මාව කලු වෙලා මහත් වෙලා ගෙඩි දාලා කැත උනා😢..දැන් මට ආයේ පුතෙක් ලැබෙන්න ඉන්නවා..නමුත් මං දැන් හිටියට වැඩිය සුදු වෙලා සම පැහැපත් වෙලා තියෙන්නේ..ඇයි එහෙම වෙන්නෙ
@SanduwithMixTV-eu4em
@SanduwithMixTV-eu4em 10 ай бұрын
මගේ පුතා ලැබෙන්න ඉද්දි මමත් ගොඩක් ලස්සන උනා
@ShanikaKumari-e3y
@ShanikaKumari-e3y Жыл бұрын
hodata pahadili una sair 🙏👍
@salikaruwani2679
@salikaruwani2679 11 ай бұрын
හරියට.හරි.ඔබතුමා.කියපු.දෙවල්
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 11 ай бұрын
🙏
@A-mw9xh
@A-mw9xh Ай бұрын
Ane mage badata masa hatharailu.mage babava nathi karannalu babage oluve vathura vadilu hadanna balu mage babava.ane mata e vedanava daraganna harim amarui me mage palaveni baba.thama baba jivath venavalu.nathi venna beheth dennam kiuva.ane hathurektavath mwhwma venna epa.😢😢😢
@wasantharathnayaka9522
@wasantharathnayaka9522 2 ай бұрын
කුසේ පුංචි petau දෙන්නෙක් නම් කොහොමද dena ganne දුලාද පුතාලද කියලා❤
@jilkiedirisinha7613
@jilkiedirisinha7613 6 ай бұрын
අනේ මේ විඩියෝ එකේ ඔක්කොම තියෙනවා නම් දාන්නකෝ. ගොඩක් වටිනවා.ඇත්‍තටම සර් නම් ඇවිදින පුස්තකාලය ක්.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 6 ай бұрын
DG Films channel eke sampurna deshanayama thiyenawa.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 6 ай бұрын
kzbin.info/www/bejne/aYa6qq2CgNKXhJosi=3IIvuQnv-fXdWXzz
@ThushariManiyangama
@ThushariManiyangama Жыл бұрын
Ahamben ahnn labuna pinakata. Bohoma wadagath
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 11 ай бұрын
🧡
@niluharshi8828
@niluharshi8828 2 жыл бұрын
Harima වැදගත්
@sadamaliabenayaka8968
@sadamaliabenayaka8968 2 жыл бұрын
ස්තුතියි!
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 2 ай бұрын
Harima lassana deshanyk❤❤❤
@wasanthichathurika4090
@wasanthichathurika4090 2 жыл бұрын
Ahanna watina katha mewa thama👍
@mesaidqatar1789
@mesaidqatar1789 2 жыл бұрын
Obathumata godak pin me wage wedasatahan danawata.mahathmaya mata methumage pothak ganna puluwan widiha ewanna berida.loku deyak.
@RashiniNimasha
@RashiniNimasha 9 ай бұрын
සර් කියන විදියට නම් මට දුවෙක් ලැබෙන්න ඉන්න ඕනි ..ඒත් scan එකෙන් කීවෙ පුතෙක් කියලා ..මං සති 21ක බංඩි අම්මා කෙනෙක්
@kalpanisurangika4358
@kalpanisurangika4358 9 ай бұрын
Matath ahemai sir kiyana okkoma duwekta tiyenne.ath scan eken putek kiyala kiwwe.asawen hitiyeth duwekta...
@KawyanjaliSoorasena
@KawyanjaliSoorasena 9 ай бұрын
Ane kiyannkoooo .oyata hambune duwekd. math asa duwekt scan eken kiwwe puthek kiyala. me sir kiyana widiyata duwek . ane scan eken kiyapu de harida waradida. mata one duwek 😢
@kalpanisurangika4358
@kalpanisurangika4358 5 ай бұрын
Mta putek lebune.​@@KawyanjaliSoorasena
@rasangisawandani7197
@rasangisawandani7197 2 жыл бұрын
Anee harima lassanai.kawadawath mehema deyak ahala na
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
වටින දේවල් අපෙන් සැගවෙලා තියෙන්නේ.
@deepthideepthi8403
@deepthideepthi8403 Жыл бұрын
සර් කියන විදිහට මට පුතෙක් ඉන්නේ. මට ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි.
@NayaniDilrukshi-th7su
@NayaniDilrukshi-th7su Жыл бұрын
Sir kiyapu vidiya hariyatama hari
@surendrarathne579
@surendrarathne579 Жыл бұрын
සර් කියන විදියට මට දුවෙක් ඉන්න ඕන දුවෙකුට ඇති වෙන ලක්ෂණ තමයි මට තියෙන්නේ එතකොට ස්කෑන් එකෙන් මට කීවේ පුතෙක් ඉන්නේ කියලා මගේ බබා දගලන්නේ වම් පැත්තේ
@maheemadhu1664
@maheemadhu1664 11 ай бұрын
වමෙන් දගලන්නෙ පුතාල..ඔයාගෙ ස්කෑන් එක හරි..මගේත් ඔය වගේ උණා
@arunadilu1251
@arunadilu1251 11 ай бұрын
මගේ දකුණු පැත්තෙන් දඟලන්නේ... ඇනෝමලි ස්කෑන් එකෙන් දුවෙක් කියලනේ කිව්වේ..එතකොට දැන් මාව අවුල් වෙලාම ගියානේ..😢
@mihisararajedu859
@mihisararajedu859 6 ай бұрын
Mgeth vame enne matath putek kiwwa
@vinudias
@vinudias 5 ай бұрын
මේ සර් කියන විදියට වම් පැත්තෙ ඉන්නෙ දුවලා නමුත් මාස ගාන වැඩි වෙද්දි එයාලා ලොකු වෙලා කකුල් එහෙම එන්නෙ දකුණට එතකොට දඟලන්නෙ දකුණු පැත්තෙන් පුතාලා ගොඩක් වෙලාවට හට ගන්නෙ දකුණින් නමුත් මාස 4/5 වෙද්දී කකුල් එන්නෙ වමට එතකොට දඟලනව දැනෙන්නෙ වමෙන් නැතුව සර් කියන කතාව වැරැදි නෑ
@surendrarathne579
@surendrarathne579 5 ай бұрын
@@vinudias මගේ නම් දැගලුවේම වම් පැත්තේ දුවෙකුට අසාවෙන් හිටියේ හම්බ උනේ පුතෙක් දැන් මාස 3
@indurath2026
@indurath2026 Жыл бұрын
මේ සර් කවුද... අද තමා දැක්කෙ. වටිනා සම්පතක්...
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
මහාචාර්ය සමන් වීරක්කොඩි සර්.. අපේ රටට ලොකු සම්පතක්. මෙතුමගේ සම්පූර්න දේශනය DG Films youtube channel එකේ තියෙනවා. ඇවිත් බලන්න.
@roshinipeiris7495
@roshinipeiris7495 7 ай бұрын
❤❤
@NipuniBhagya-k3m
@NipuniBhagya-k3m Ай бұрын
මගේ කුසේ සිටින දරුවා නීරෝගි වේවා❤
@s.tharu.4950
@s.tharu.4950 2 жыл бұрын
Best Explain 🔥🔥
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏
@oluthushari4840
@oluthushari4840 Жыл бұрын
Budu sarani sir
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏🙏🙏
@MadukaSirisena
@MadukaSirisena 2 ай бұрын
Pirimi daruwak hadaganna bidiyak keyanawada
@ChamariSakunthala-o2z
@ChamariSakunthala-o2z 6 ай бұрын
ආයේ අහන්න් දෙයක් නෑ.කල් තියාම මේ lecture එකෙන් මට ඉන්නේ දූ මැණිකක් කියලා හිතුනා...❤
@YasithaMadawala
@YasithaMadawala Жыл бұрын
Bohoma sthuthi❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@dineshkostha9478
@dineshkostha9478 2 жыл бұрын
Yakkale athe obathumaata budusaranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏
@shanakalakmal1785
@shanakalakmal1785 Жыл бұрын
ගොඩක් වටින දේශනයක්❤❤❤❤
@salonpraveena1817
@salonpraveena1817 7 ай бұрын
Mata thama sathi 6i. Mage daruwa duwek unath puthek unath kmk na. Sathpurusha pinwantha daruwek wewa.. ❤
@indikaruwananurabandara103
@indikaruwananurabandara103 7 ай бұрын
නිවුන් දරුවන්ගේ දැනගන්නේ කොහොමද
@hasithadulanjali2379
@hasithadulanjali2379 5 ай бұрын
Mama ආස puthekta ඒ unata මේක ahaddi mata hithenne mata inne duwek kiyala ❤❤
@thilinimadushani5238
@thilinimadushani5238 11 ай бұрын
Mat hithan hitiya mata duwek kiyala.et ne.scan eken puthek kiwva.innet puthek.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
BUNGA #3 (Diva Hani) #dangdut #divahani #bunga
0:42
KD Channel
Рет қаралды 1,1 М.
What's in my hospital Bag/Government hospital list/
18:15
SL fathima's life style
Рет қаралды 350 М.