අනාරක්ෂිත හැඟීම් | Feelings of insecurity | INSECURITIES | Sinhala Motivational Video | Jayspot

  Рет қаралды 106,899

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Self confidence 👉 • Self Confidence | Jays...
Self love 👉 • Self Love - Sinhala Mo...
Am i ugly 👉 • Am I Ugly - Sinhala Mo...
Jayspot Motivational Compilation #86
Motivational Speaker - Jeenu Dharmakeerthi
අනාරක්ෂිත හැඟීම් | Feelings of insecurity | INSECURITIES | Sinhala Motivational Video | Jayspot
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharmakeerthi
Jayspot on
Facebook - / jayspot.official
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.co...
#BestSinhalaMotivation #Jayspot #insecurities #insecurity #feeling

Пікірлер: 472
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 2 жыл бұрын
මන් PTSD පේශන් කෙනෙක්.හුගක් දරුනු විදිහට මන් විදෙව්වා ජීවිතේ අමාරුම කාල තරණය කර ගන්න බැරුව එකම තැනක වැටිලා හිටියා.ඒත් කවදාවත් මගෙ සමීපමයන්ට ඒක හිතන්න තරම් ලොකු දෙයක් උනේ නෑ.එයාලා මාව සුළුවෙන් තැකුවා.මගෙ වේදනාව අවතක්සේරු කලා.මන් ඇඩුවා මගෙ මේ වටින ජීවිතේ නැති කර ගන්න ගියා.ඒත් අවසානේ කාලෙත් එක්ක මන් හෙමින් සුවපත් උනා.චුට්ට චුට්ට මන් මගෙ හිතට දරා ගැනීම පුරුදු කලා.අතවරයකට පත් වෙන්න ගිහින් බේරුනු ඒ අද්දැකීම කියන්න වචන නෑ.ඒක ඛේදවාචකයක්.ඒ වේදනාවට වඩා මැරෙනවා හොදයි.ඒත්...මන් කිව්වේ මන් දරා ගැනීම ඉගන ගත්තා.මගෙ දෙමව්පියො අහක බලද්දි මගෙ සහෝදර සහෝදරියො අහක බලද්දි මන් නොසෑහෙන්න ඇඩුවා.තනි වෙන්න පුලුවන් උපරිම තනි උනා.ඒත් නැගිට්ටා. කාලෙත් එක්ක මන් තේරුම් ගත්තා මට PTSD කියන මානසික රෝගය වැලදිලා කියලා.ඒකට බෙහෙත් ගන්නවා මන් දැන්.මන් දැන් ටික ටික රිකවර් වෙන ගමන් ඉන්නේ.ජීවිතේ අමාරු කාලයක් පහු කරලා දැන් සාමකාමි ජීවිතයක් ගෙවනවා. මන් ඔයාලට කියන්නේ වැටෙන්න එපා දෛවය අපිට යන්න තියන එක දොරක් වහද්දි තවත් හැංගුනු දොරක් විවර කරනවා.මහන්සි වෙන්න ඒක හොයාගෙන ගමන අරඹන්න. මගෙ අද්දැකීම කිව්වේ මේ වෙලාවේ වැටුන කෙනෙක් ඉන්නවා නම් පුංචිම හරි උදව්වක් දෙන්න හිතාගෙන අද මන් පිලි ගත් රජයේ විශ්ව විද්‍යාලයක මගෙ උපාදිය සම්පූර්න කරනවා.ඔව් මන් උසස් පෙලින් සමත් වෙන්න පුලුවන් උපරිමය සමත් උනා.හදවත කීරි ගැහෙද්දි අඩද්දි වේදනා විදිද්දි ලෙඩෙක් වෙද්දි දෛවය අහක බැලුවා කියලා හිතුවත් ඒ දෛවයම අවසානේ මට ලස්සන තෑග්ගක් තිලිණ කලා. සුබ පැතුම් !!! 😘❤️
@kaveekarunanayaka7815
@kaveekarunanayaka7815 2 жыл бұрын
ඉස්සරහට ශක්තිමත්ව ආරක්ෂාකාරීව ජීවිතයට මුහුණ දෙන්න සුබ පතනව♥️🌸 ඔයා වගේම අමාරු කාලයක් මාත් පහු කරමින් ඉන්නෙ මානසිකවත් 🙂මං තාම A/ls කරනව . අභියෝග ගොඩක් පුළුවන් උපරිමෙන් හැමදේටම හරි⁣යට මුහුණ දෙන්න try කරමු 🌸🙂
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ආදරණීය සොයුරිය , මමත් කෙල්ලෙක් , මමත් ඔයා කියනවටත් වඩා දුක් විදලා තියෙනවා ,ඒත් අද මම ජීවිතය උපරිමයෙන් විදින්න උත්සාහ කරනවා, අපිට වෙනස් වෙන්න පුළුවන් පැටියෝ ...ඒකට තමන් තමන්ටම අසීමිතව ආදරය කරන්න ඕනේ .... ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා ආදරණීය සොයුරිය !!! ඔයාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!! උතුම් තෙරුවන් සරණයි ආදරණීය සොයුරිය !!! 🌹🌹🌹😍😍😍🤗🤗🤗🙏🙏🙏
@thehugo6738
@thehugo6738 2 жыл бұрын
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
💫❤️
@Dhammika2644
@Dhammika2644 2 жыл бұрын
Oyage siduwima ha adahsa mata godak watinwa .thanks for you
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
ජීනූ අක්කට හිත් කියවන්න පුලුවන්ද බම්..🥰🙄 අවශ්‍ය වෙලාවට අවශ්‍යම වීඩියෝ දාන්නේ..🥰😧🤙
@navishkashamindi6833
@navishkashamindi6833 2 жыл бұрын
කොච්චර මෝටිවේශන් වීඩියෝ යූටියුබ් එකේ තිබුනත් මේ කටහඩ ට වගේ මගෙ හිත නිවන්න ඒ කෝකටවත් බෑ.හරියටම මගෙ ප්‍රශ්න ඔයා දන්නවා වගේ.පින්.
@madushanleelarathna5875
@madushanleelarathna5875 3 ай бұрын
වැටෙන්න පුලුවන් උපරිමයට වැටිල ඉද්දි ආයෙත් නැගිටල හිත හදාගෙන හිත හයිය කරගෙන ඉස්සරහට යන්න මේ වචන මහ මෙරක් ගොඩක් පින් අක්කේ ❤
@jwmotivation9030
@jwmotivation9030 2 жыл бұрын
ජීනු අක්කේ... ඔයා හරියටම මම වෙනුවෙන්ම මේ vedio එක කලා වගේ තමයි මට දැනුණේ... මමත් බැඳීම් වලට හුඟක්ම බය කෙනෙක්... මගෙ වටපිටවාවේ තිබුණු සියලුම බැඳීම් හරිම අහිතකර විදියට තමයි මට බලපෑවේ... මගේ මානසික සහනය නැති කරන්න ඒ හැම බැඳීමක්ම මට විරුද්ධව නැගී ඉන්නවා කියලා මට හිතුණා... මට කිසිම විදියක බැඳීමක් ඕන උනේම නෑ... අඩුම තරමේ මිත්‍රත්වයක්වත්... මම අවුරුදු 17 ක ගැහැනු ළමයෙක්.... මට ඕන උනා හැම බැඳීමකින්ම ඈත් වෙන්න... මට ඕන උනා තනිවෙන්න...මේ අනාරක්ෂිත හැ‍ඟීම් මාව ගිලගෙන හිටියා වගේ මට දැනුණෙ අක්කගෙ මේ vedio එක බැලුවයින් පස්සෙ... ගොඩක් පිං♥️🙏🏻.. හදවත් සුවපත් කිරීම වෙනුවෙන්...
@k.madushaniganga9304
@k.madushaniganga9304 2 жыл бұрын
Math..
@මේදිතදසනායක
@මේදිතදසනායක 2 жыл бұрын
ඔයාට ගොඩාක් පින් තනිඋන හිත් ප්‍රේමයෙන් විරහව ලබා කඩා වැටුන හිත් තනිවෙච්ච හිත් මානසිකත්වෙ බිංදුවට වැටිච්ච හිත් හදනවට බෝම පින්♥️
@Uniquearts7895
@Uniquearts7895 2 жыл бұрын
ස්තූතියි අක්කී, මේ වගේ මිනිස් හදවත් සුවපත් කරනවාට ❤❤❤❤❤❤
@indukulathunga3890
@indukulathunga3890 2 жыл бұрын
Thanks 💞 jeenu
@Kavee_3
@Kavee_3 2 жыл бұрын
A Story I know for emotional readers... මට දැනුනේ ඔයා මං දිහා බලාගෙන කතා කරනවා වගේ, මම මේ දේවල් එක්ක අවුරුදු ගාණක් ජීවත් වෙනවා. ඒත්, ඒක මගේ හැටි වගේ දැනුණා. සබඳතා අනාරක්ෂිතභාවයේ සෑම දෙයක්ම මා දෙස බලා කියනවා වැනි විය. මම එහි පැමිණියේ කෙසේදැයි මම දනිමි, නමුත් මට ඉවත් වීමට අවශ්‍ය දැයි මට විශ්වාස නැත, මන්ද මෙම තනිකම වඩා හොඳ යැයි හැඟේ. ඔබ සම්බන්ධතා අනාරක්ෂිත බව ලක්ෂ්‍යයෙන් පැහැදිලි කරන විට, මගේ මනස ඒ සෑම එකකටම අවම වශයෙන් මගේ ජීවිතයෙන් එක් උදාහරණයක් ලබා දුන්නේය. කවුරුහරි මට කැමතියි කියලා මට දැනෙන හැම වෙලාවකම මම කරන්න උත්සාහ කළේ ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක විතරයි. මක්නිසාද යත්, ඔවුන් මාව දැන හඳුනා ගතහොත්, මා කැමති නම්, මම කලින් සිටි තත්වයටම පත්වේ යැයි මම බිය වූවෙමි. ඉතින් මම කළේ, මම එයාලට කැමති වෙන්න ඉඩ දීලා මාව ඈත් කරගත්ත එක විතරයි. කාලයත් සමඟ මට කැමති අය නොසලකා හැරීමත් මා කෙරෙහි විශේෂ කැමැත්තක් නැති අය සමඟ සිටීමත් මා තුළ මහත් කනස්සල්ලට හේතු විය. මම හිතුවා මම එක පාරක් කරපු විදියටම මට පිස්සුවෙන් වගේ ආදරේ කරන එකෙක් නැද්ද කොහෙද කියලා. ඒත් ඒ වෙද්දි මම අතපසු කරපු අය ගැන මට අමතක වුණා. එනම් අපේ මනසේ ෆැන්ටසියයි මිත්‍රයා. එය සියලු යහපත් දේ සඟවා අපට නැති දේ පෙන්වයි. ආයේ මගේ කතාවට ආවොත් ටික දවසක් එහෙම ඉඳලා මම ටිකක් අනුගත වුණා. මම තවදුරටත් මිනිසුන් අහිමි වීම ගැන තැකීමක් නොකළෙමි, මම මගේ වැඩ කෙරෙහි එතරම් අවධානය යොමු කළ අතර තනිව සිටීම මට හොඳම හැඟීම් ලබා දුන්නේය. මම කොහොම හරි සතුටින් හිටියා. නමුත් පසුව, තවත් පුද්ගලයෙකු මිතුරන් වීමට යම් උනන්දුවක් දැක්වූ විට මට නැවතත් එම හැඟීම් ඇති විය. එකල, සබඳතා තුළ මගේ අනාරක්ෂිතභාවයට එරෙහිව එම ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක විය. මම ඔවුන්ව දැන හඳුනා ගැනීමට සෑම හැඟීමක්ම සඟවාගෙන එම පුද්ගලයා මඟ හැරියෙමි. ඇතුළතින් මම එයට වෛර කළ නමුත් මතුපිටින් එය එකම විකල්පය ලෙස හැඟුණි. මක්නිසාද යත් මා සැබවින්ම කවුරුන්දැයි ඇය තේරුම් ගන්නා විට මේ පුද්ගලයාද මා හැර යනු ඇතැයි මට නිරන්තරයෙන් හැඟී ගිය බැවිනි. ඒ නිසා මම නැවතුණා. නමුත් එය එසේ නොවන බව අපි කවුරුත් දනිමු, එබැවින් ඔබ මා සිටි තත්වයේම සිටී නම්, මාව විශ්වාස කරන්න. එය වෙනස් වනු ඇත. කෙනෙකුට අවස්ථාවක් දෙන්න, මිත්රත්වයක් ආරම්භ කරන්න. සෑම කෙනෙකුටම විවිධ ගති ලක්ෂණ ඇත, ඔබත් එසේමය. එය දැනෙන්නේ කෙසේදැයි මම දනිමි, නමුත් ඔබව ප්‍රතික්ෂේප කළ පුද්ගලයාගෙන් ඔබ ගත් එම හැඟීම් ඔබව රඳවා ගැනීමට ඉඩ නොදෙන්න, ඒවා වෙනත් කෙනෙකුට ලබා නොදෙන්න. මගේ කතාවේ වගේ මට ඒක කරපු කෙනා ඇත්තටම ඒක කළේ නැහැ. ඒ සියල්ල මගේ සිතේ වූ පරිකල්පනය විය. එම උගුලට හසු නොවන්න, ඔබට සැමවිටම නැවත ආරම්භ කළ හැකි බව දැන ගන්න. ඔබ අද උදෑසන ඔබේ ඇස් ඇරියේ නම්, එයින් අදහස් වන්නේ දෛවය ඔබෙන් තවත් බොහෝ දේ බලාපොරොත්තු වන බවයි. ඔබට වඩා හොඳ විය හැකි බව එය දනී. මම ඔයාට කිව්වා වගේ, මම කරදර වීම නතර කර මගේම වැඩ ආරම්භ කරන විට, මට මෙය වැටහුණි. කාලය ඔබව සුවපත් කරනු ඇත, ඔබට සැබවින්ම අවශ්‍ය නම් පමණි. එය ඔබට අවශ්‍ය දේ, ඔබ ඉල්ලන දේ ලබා දෙයි. ඉතින්, හොඳම දේ ඉල්ලන්න. ඔබට නව මිතුරන්, නව සබඳතා ලැබෙනු ඇත. ඔබම වැඩ කිරීමෙන් ඔබේ වටිනාකම වැඩි කරන්න.එවිට ඔබට ජීවිතයේ අභිරහස දැනගත හැකි වනු ඇත. එය සොයාගෙන එය භුක්ති විඳින්න, මන්ද අප ජීවත් වන්නේ එබැවිනි. තනියම සිටීම හොඳයි, නමුත් මිතුරෙකු සිටීම තවත් හොඳ දෙයක් එකතු කරයි... The End. Based on a true story.
@isurikaharshani3101
@isurikaharshani3101 2 жыл бұрын
🙂
@anudiaz6914
@anudiaz6914 2 жыл бұрын
Meka danuna marawidiyata❤️
@Kavee_3
@Kavee_3 2 жыл бұрын
@@anudiaz6914 🖤
@heeraw7676
@heeraw7676 2 жыл бұрын
නියමයි.. මං වගේ කියල දැනුනා.. තැන්ක්‍යූ...
@nimeshikamadhumali4660
@nimeshikamadhumali4660 2 жыл бұрын
බිඳුනු හදවත් යලි සුවපත් කරනවට අනේක වාරයක් බොහම පින් ජීනූ අක්කී......🙏 අවශ්‍යම මොහතක හිතට ගතට හය්යක් දුන්නට ස්තූතියි 🙏
@hass625
@hass625 2 жыл бұрын
අක්කේ...2022 AL batch එකට motivation video එකක් කරන්නකෝ... අනේ please🙏🥲 ලගදිම එකක් කරලා දාන්න පුලුවන්ද??තව මාස හතරකටත් අඩු කාලයක්නේ තියෙන්නෙ... ඒක ගොඩාක් දෙනෙක්ට වටින දෙයක් වෙයි❤️
@chathuthashmila3133
@chathuthashmila3133 2 жыл бұрын
ඇත්ත ?
@tharakagurusinghe61
@tharakagurusinghe61 2 жыл бұрын
Yh❤️
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
මට වෙන්ස් අදහසක් තියෙනවා...... ඉස්සර වගේ සරල නම් නැහැ ඒ වගේම SHORT AND SWEET නැහැ ... සමහරවිට අපිට දැන් තියෙන STRESS එකත් එක්ක වෙන්න ඇති,ආර්තිකයත් එක්ක ගොඩාක් අවුල් සහගත තත්වයක් නේ තියෙන්නෙ ඒනිසා MINIMUM SIZE AND MAXIMUM POWER එකක් දෙන්න මගේ යෝජනාවක්...💖💖💖💖💝💝💝💝
@hirunikaprasadini3457
@hirunikaprasadini3457 2 жыл бұрын
හිත නිවන ඒ හැම වචනෙකටම ආදරෙයි අක්කා ❤️😘
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 2 жыл бұрын
ඔයා මාර කෙනෙක්නි.ඔයා කොහොමද මගෙ ජීවිත කතාවම විනාඩි විස්සකින් කීවෙ.😭😭.අද වෙද්ද්දි මං ගොඩක් විදවනව..අදත් ඔයා කීව දේවල් උනා..ඔයාය ගොඩක් පිං.ජීවිතෙ පවා එපා වෙලා ඉද්දි මෙක බැලුවෙ මං😭🙏
@ROGoNFiRE
@ROGoNFiRE 2 жыл бұрын
90 SECOND ආයෙ ඕනි...90 SECOND රසිකයෙක්නම් LIKE එකක් දාන්න...මේ COMMENT එක ADMIN ට පේන්න..🥺🥺
@ROGoNFiRE
@ROGoNFiRE 2 жыл бұрын
90 SECOND - kzbin.info/aero/PLFvXGNg62TfBk_M-U4ljCw2Ey4mdMwJ67
@Sheha_matti
@Sheha_matti 2 жыл бұрын
90 second වීඩියෝ ඕනේ 🙈
@DimA__2007
@DimA__2007 2 жыл бұрын
ඔව් 90second විඩිඔ ඔනෙ 🤙🤙
@dafagaming9555
@dafagaming9555 2 жыл бұрын
ඔව් 90 විඩියෝ ඕනි
@SANUJAYA107
@SANUJAYA107 2 жыл бұрын
ඔව් 90s වීඩියෝ ඕනේ
@pawanindeewara6436
@pawanindeewara6436 2 жыл бұрын
ඇත්තටම මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද ඒ ප්‍රශ්නෙට විසදුම ලැබුණා ❤️💯
@Uniquearts7895
@Uniquearts7895 2 жыл бұрын
mind palace ගැනත් ඕනී අක්කි, ❤
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 2 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් හොදම චැනල් එකක්.❤❤
@diludilu812
@diludilu812 2 жыл бұрын
මේ කටහඬ මට නම් භාවනාවක්....මං මගේ ජිවිතේ වැටුන හැම වෙලාවකම නැගිට්ටේ මේ කටහඬ නිසා.මං දිවුරනවා ඔයාට කවදාවත් දුකක් දැනෙන්නේ නෑ.මොකද, හැමොගේම හදවත් සුවපත් කරන ඔයාට දුකක් දැනුනොත් ඒක හරි අසාධාරණයි.ඔයාට ගොඩක් පිං.කවදාවත් වරදින් නෑ. බුදු සරණයි.තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.❤️❤️❤️❤️❤️මං දිනන දවසට ඒ දිනුමේ කොටසක් වෙයි ඔයත් ජීනූ අක්කේ.ඔයාට ණය ගැති🙏🙏🙏🙏🙏. හැමදාම ආදරෙයි අපි හැමෝම...
@11Gaialee11
@11Gaialee11 2 жыл бұрын
ඉඩෝරෙකට වැහි පිරිත් ඕනිමයි.......!!!! ඔන්න පිණිකැට වැටෙයි ළඟදිම.... ස්තුති ජීනු අක්කා....🙏
@anuvithanachchi3766
@anuvithanachchi3766 2 жыл бұрын
ඔයා කියන හැම වචනයක් ගානෙම දැනුම, විශ්වාසය, දිරිමත් කිරීම රැදිලා තියෙනවා... ඒ වචනවලට පින්සිද්ද වෙන්න හිත හදාගන්න.. හිත නිවාගන්න... ජීවිතේ ඉස්සරහට යන මිනිස්සු ඉන්නවා... ඒ වෙනුවෙන් ඔයාට බොහොම ස්තූතියි ජීනු අක්කා..❤️
@nehara1996
@nehara1996 2 жыл бұрын
කිසි විඩියෝ එකක්වත් අතාරින්නේ නැහැ. ඔක්කොම අහනවා මම. 😍 thank you. 🙏
@Shedilvlogers
@Shedilvlogers Жыл бұрын
හැගීම් ජීවිතේට ලං කරගත්තේ නැත්නම් අදටත් මේ හැමදෙම වෙනස් වෙන්න තිබිබා....❤😣
@rashifernando9562
@rashifernando9562 2 жыл бұрын
ඔයා මගෙ හිතම කියෙව්වා වගේ දැනුනා. ♥️ මෙහෙම කෙනෙක් එක්ක කොහොමද ගනු දෙනු කරන්න ඕන කියලා වීඩියෝ එකක් කරන්න.
@rushinisandareka6392
@rushinisandareka6392 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ...මට මේ වෙලාවේ අහන්නම ඕන වුණු වචන....You can read people..you are a healer ❤
@YJShadow364
@YJShadow364 2 жыл бұрын
ලංකාවේ ගොඩක් පිරිමි ගෑනු දිහා බලන්නේ කුනුහරපයක් විදියට. මෙච්චර කල් මං ඒ පිරිමි නිසා අනාරක්ෂිත හැගීමකින් හිටියේ. දැන් තමයි මට තේරෙන්නේ නූගත් ගොඩේ හැත්තට තමයි discipline නැත්තේ කියලා. උගත් මිනිස්සු ගොඩක් ඉන්න දියුණු රටවල් වල ගොඩක් පිරිමි එහෙම නෑ. මේ video එක නියමයි. මං අද ඉදන් බඩුවකාරයෝ ඇයි එහෙම කරන්නේ කියලා හිතන්නේ නෑ. මාත් උන් දිහා වල් විදියට බලලා ආතල් එකේ ඉන්නවා 🤣 මෝනා උනත් කොල්ලෝ බලන්නේම කෙල්ලන්ව use කරන්න. එත් උන් දන්නේ නෑ උන්ව use කරලා කැත විදියට විසික් කරන කෙල්ලෝත් ඉන්නවා කියලා🤣 කොල්ලෝන්ට කෙල්ලෝ ආතල් එකක් නම් අපිටත් කොල්ලෝන්ව පට්ටම ආතල් එකක් තමයි
@pramudithamelan1157
@pramudithamelan1157 2 жыл бұрын
Mn ohoma hithala thiyenwa. Oya oyage paththen hithala ehema. Mn mage paththen hithala thiyenenwa. Ee mona unath api dennama waradi. Tikk hithala balanna. Eeta wada hodai thaman thamange widihata katawath second wenne nathuwa inna eka.
@Hipeshya
@Hipeshya 2 жыл бұрын
මමත් ප්‍රශ්නෙක හිටියා .හොද පිරිමි කවදාවත් ගැහැනියට ගරහන්නෑ .බුද්දිමත් නොවන අයගැන මම ලතවෙන්න හොදනෑ🥺😔💥🗡️🗡️❣️❣පිරිමි කරන වැරදි සේරම කරනව අන්තිමට ගැහැනිය විතරය් වැරදි.පිරිමි හොයන්නෙත් ගෑනුන්ට බනින්න.
@harshimadu9344
@harshimadu9344 2 жыл бұрын
ඔයාට ගොඩාක් පින් අක්කේ අපි නොදකින ජීවිතය ගැන හරි ලස්සනට කියා දෙනවට.🙏🙏🙏🙏❤️❤️❤️
@ChamodKavinda-z7f
@ChamodKavinda-z7f Жыл бұрын
ඇත්තටම ඔයානම් මානසික වෛද්‍යවරියක් අක්කේ 😊❤
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
ජිවිතයට හයියක් වන ආදරණීය කට හඩක් ආදරෙයි අක්කෙ ❤️❤️❤️❤️❤️🥰🤩🤩😍😍😍😍💥💥⚡⚡⭐🌟🌟🌟🔥🔥🔥
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 2 жыл бұрын
මේ ලෝකෙ තියෙන එකම නිශ්චිත බව "අවිනිශ්චිත බව" යි..👣
@kavishkagimhana1814
@kavishkagimhana1814 2 жыл бұрын
Ya ya
@chamilsandaruwan4497
@chamilsandaruwan4497 2 жыл бұрын
සමාජ සදාචාර සුරකින, වැදගත්කම අතින් ඉහළ ..බොහෝ යූ ටියුබ් අතර හොදම එකවුන්ට් එකක්..
@colombocafe4291
@colombocafe4291 2 жыл бұрын
ජීනු ඔයාට ගොඩක් ස්තුතී මෙ ගැන දැනුවත් කලාට අපි තුලත් මෙවගෙ හැසිරීම් රටා ඇති එව අදුරගන්න මෙක ලොකුව පිටුවහලක් ,එ වගේමයි තව දෙයක්.. මෙහෙම චරිත අපි අතර අපෙ සමාජයේ ඉන්නව..එයලගෙ සමහර හැසිරීම් රටා එක්ක අපිට එයලව අදුරගන්න පුලුවන්.. ඉතින් අපි කොහොමද මෙහෙම අයට මෙවගෙ හැසිරීම් රටවලින් මුදවගන්න උදව් වෙන්නෙ?
@isurikaharshani3101
@isurikaharshani3101 2 жыл бұрын
ඒ වචන ටික හරියට මන් දිහා බලන් කීවා වගේ 🙂
@madurikamadurika9388
@madurikamadurika9388 2 жыл бұрын
ස්තූතියි සොයුරිය 🍃🙏🙏🙏 ...පින්...ඇත්තටම ...අපේ හදවත කියවන්න ඔයාට මාරම විදියට පුළුවන් .🍃😊❤️🙏
@chanasl5437
@chanasl5437 2 жыл бұрын
@amayakavindi759
@amayakavindi759 2 жыл бұрын
සාර්ථකත්වය කියන්නේ මොකද්ද කියන එක හරියට ඉගෙන ගත්තේ මෙතනින් තමා🥰😇thanks
@Nethu1378
@Nethu1378 2 жыл бұрын
Superb ❤ exam motivation ek gennko 🥺🥺11මාසේ A/L වලට මේ පාර 😊
@chanikahansi
@chanikahansi 2 жыл бұрын
Anee ow akkii❤️❤️
@User.55_
@User.55_ Жыл бұрын
ගෙන්නකො අනේ..ඉක්මනින් විඩියො එකක් එලෙවල් අයට .😊😊😊😮
@rangalakmal7392
@rangalakmal7392 3 ай бұрын
Thankyou akki ape hith hadanavata❤
@kaveeshabuddhini7912
@kaveeshabuddhini7912 Жыл бұрын
Me අනාරක්ෂිත ලක්ශන ඔක්කොම මට තියෙනව. ගොඩක් ස්තූතියි ජීනු අක්කෙ. ❤
@heeraw7676
@heeraw7676 2 жыл бұрын
තැන්ක්‍යූ ජීනු.. ඔයා නැත්තම් මේවා හොයාගන්නවෙන්නෙ නෑ කොහෙන්වත්..❤️❤️
@KesaraDilshan
@KesaraDilshan 9 ай бұрын
මම බලපු හැම video එකකින්ම මගේ ජීවිතේ ගැන කියනවා වගේ දැනුනේ 😊
@kaveesha3914
@kaveesha3914 2 жыл бұрын
Thank you akkeee 😍😘😘 බුදු සරණයි 🤗💖💜️
@tharinduvkanishka5991
@tharinduvkanishka5991 2 жыл бұрын
මොන වීඩියෝ එකක් දැම්මත් අනිවාර්යයෙන්ම මොන වැඩක හිටියත් බලනවා අක්කියෝ. ඒ තරම් වටිනවා 🤝❤️
@harshaniperera570
@harshaniperera570 2 жыл бұрын
Ane akke ඔයානම් දෙවියෙක් වගේ අද මගෙ ප්‍රශ්ණෙට uttare mata ලැබුණා වාසනාවකට mata ඔයාගෙ video hambune Nathnam dan අවුරුදු 2,3 k wenawa man marila❤️❤️❤️❤️❤️
@choamodidilshika1680
@choamodidilshika1680 Жыл бұрын
ගොඩක් ස්තූතී අක්කියෝ♥🙏 ආදරෙයි 😘♥🥰
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් මටනම්...බුදු සරණයි අක්කී 💜️
@thamarakumari5534
@thamarakumari5534 2 жыл бұрын
ආසාවෙන් අහන එකම voice එක ❤️❤️❤️❤️. රතු සංඥා vedio එකේ කියපු NPD සම්බන්ධයෙන් vedio එකක් ඉක්මනින් ගේන්න පුළුවන් නං ගොඩක් වටිනවා නංගා ❤️
@tharinduashen3340
@tharinduashen3340 2 жыл бұрын
නියමයි අක්කේ🥰🥰🥰 මිනිස්සුන්ගේ හිත. හදනවට
@dilsaraoshi969
@dilsaraoshi969 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කි 🥺❤️ මේ කරන්නේ ගොඩක් වටින දෙයක් 💗✨️
@malshaniprarthana2089
@malshaniprarthana2089 2 жыл бұрын
Akke oya nisa mn gdk hitha hadagaththa... oyge video ekk dankn bln gthe.. thank you so much😍
@Vimmu_vinix2
@Vimmu_vinix2 2 жыл бұрын
ස්තූතී ඔබට සොයුරිය 🥺❤️ ජය ❤
@RDMB279
@RDMB279 2 жыл бұрын
ඔයා කියන දේ එක්ක ලොකු අතිතෙකට යනවා ස්තුතියි💚
@sewwandijayalath6882
@sewwandijayalath6882 2 жыл бұрын
අවශ්‍ය ම දේ අවශ්‍ය ම වෙලාවට.... තෑන්ක්‍යූ ජීනු මිස්.❤️
@SalkiMalshika-et5qr
@SalkiMalshika-et5qr 6 ай бұрын
ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට❤
@samee3254
@samee3254 2 жыл бұрын
Ane akki....නොකළ වරදක් නිසා අද මම වැරදිකාරයෙක් ගානට වැටිලා...මම මොකද කරන්නේ කියලා හිතගන්න බැ ...😥😥
@musicstore7587
@musicstore7587 Жыл бұрын
Aththatama akke oyata godak pin me kiyana dewal apita aththatama thiyanawa Dara ganna amaruma welawe oya haiyak wena akata godak pin
@neha7174
@neha7174 2 жыл бұрын
Oyage voice eka mta මාරම ගැම්මක්✊❤️❤️❤️❤️❤️
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
අවම සතියකට පාරක් අනිවාර්යයෙන් video ඔනි. ජිනු.❤️🔥
@dahammangala
@dahammangala Жыл бұрын
Oyaanam marama vidiyata hithata wadinna vidio danawa godak pin . Oyage video ekak wenuwen kalaya mudal viyadam kalata padu na balapu hama vidio ekakinma jeevitheta deyak gaththa ❤️❤️❤️❤️❤️
@onella8705
@onella8705 2 жыл бұрын
This information is very rare when we search on the Internet, we can't understand it because we are struggling with these things. Let's appreciate the work of Jayspot and our super motivation speaker Jeenu❤.
@miharimeedum512
@miharimeedum512 2 жыл бұрын
එනකම් බලන් හිටියේ ♥️♥️♥️
@miharimeedum512
@miharimeedum512 2 жыл бұрын
බොහොම පින් ♥️♥️♥️♥️🙏
@nayanapathirana4627
@nayanapathirana4627 2 жыл бұрын
ඒ හඬ ..මාර ශක්තියක් එන්නෙ .මම එකක්වත් මග අරින්නෙ නෑ..ආසවෙන් බලන්නෙ ❤️❤️
@대윈디
@대윈디 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් අක්කෙ🥺❤️
@dinu...9128
@dinu...9128 2 жыл бұрын
godk pin akke 🙏mehm vidiyo krn nisa
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ.... මේ හිත් ශක්තිමත් කරනවාට....♥️🙌 Twin Flame Journey එක ගැන Video එකක් කරන්නෝ...🙏
@warunirathayake3956
@warunirathayake3956 2 жыл бұрын
Hmmadama waga thenks akka onama walavata onama dayak dunnata .👍🙏🙏🙏🙏
@ruwansiriwarakapola740
@ruwansiriwarakapola740 2 жыл бұрын
ඉතාමත් වැදගත් ... සුවහසක් මිනිසුන්ගේ ගැටලු විසදා ගන්න ඔබ කරන්නේ විශාල උදව්වක් ...❤❤❤
@manosara8749
@manosara8749 2 жыл бұрын
දිගටම කරගෙන යන්න...
@shanirajapaksha1037
@shanirajapaksha1037 2 жыл бұрын
ඔබට ස්තූතිය! හදවතින්මි 🙏🙏🙏🙏
@pathirana90
@pathirana90 2 жыл бұрын
වාව් මට මෙකෙන් .. රුපෙ පිලිබදවයි . සමාජ බියයි . සම්බන්දදා කියන තුන මිට කලින් සැරටම තිබ්බ .. හැබැයින් දැන් එවගෙන් 100 . 50 වඩා අඩුවෙලා . මම වෙන වෙන විඩියොත් බැලුවා .. මෙවා ප්‍රායොගිකව යොදවනකම් වෙනසක් වෙන්නැ . 🥺🙂💔🙏 මෙ වගෙ විඩියො එකක් තව දික් කරලා දන්න දෙවල් දාන්න . අක්කට ගොඩක් පින් මෙ කරන සමාජ සෙවයට . 🙂💖🇱🇰
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
දැන් දැන් ඔයාගෙ videos වල සරලබව ටිකින් ටික අඩු වෙලා...සාමාන්‍ය කෙනෙක්ට එකවර ග්‍රහණය කරගන්න බැරි තරම් සංකීර්ණ වීගෙන යනවා... Theory & Science වැඩියි ... දිගට අහගෙන ඉද්දි හිස කැක්කුමයි වගේ ...එක දිගට අහගෙන ඉන්න අමාරුයි ... ඔබේ දැනුම විශිෂ්ට වුනත් හැම කෙනාටම ගැලපෙන විදියට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න ..Corona දවස්වල වගේ ...All the best ..!
@Janimahee
@Janimahee 10 ай бұрын
😂
@MaheshaWanamali-eg5ly
@MaheshaWanamali-eg5ly 11 ай бұрын
Tnk u jeenu.. mata nam mara widiyata feel una.
@dilrangisenarathna5662
@dilrangisenarathna5662 2 жыл бұрын
Godakpin akke. Oyata mn hamdama ahnawa oyage vidiyo. Mata minisugana thiyenne loku kalkirimak. Mn wiswasa karapu gudak aya anthimedi kale mawa rawatapu eka withari. Oyage vidiyo ahlathami mn hitha hadaganne. Hamddma udeta rata ahanawa.❤️🌻☘️
@Rangadharanidanceacademyjapan
@Rangadharanidanceacademyjapan 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️🙏
@mayumiyashmika9751
@mayumiyashmika9751 2 ай бұрын
Akke,oy mge hith kiyeww wge...thank you akka...godk pin🥰
@shehanlakshitha4343
@shehanlakshitha4343 2 жыл бұрын
Jinuge set ek😊☝🌺...tnxx akke 🙏🙏🙏
@Motivationhub-b9f
@Motivationhub-b9f 2 жыл бұрын
ගොඩක් ස්තූතී මනස හදාගන්න උදව් කරන එකට ❤️☺️
@dilakshiudani3431
@dilakshiudani3431 2 жыл бұрын
හරිම අගෙයි අක්කී.....ඔයාගෙන් විඩියෝ එකක් එනකම් බලං හිටියේ.....ගොඩක් වටිනවා.....තෙරුවන් සරණයි❤🌹🔥
@namalgunasekara3240
@namalgunasekara3240 2 жыл бұрын
ගොඩක් වටිනවා බුදු සරණයි
@sachinthasiriwardena4624
@sachinthasiriwardena4624 2 жыл бұрын
Thanks Jeenu & Jspot team !
@dhananjayamadushan8491
@dhananjayamadushan8491 2 жыл бұрын
Love එකක් තිබ්බත් පාඩම් කරන්න පුළුවන් විදියෙ video එකක් ඔනි අක්කි oyage video okkoma baluwa supiri akka මොන දෙ උනත් අපි ඉන්නවනි කියද්දි පට්ට ගැම්මක් එන්නෙ අක්කෙ ඔයාලගෙ video නිසා දැන් පාඩම් කරන්නත් ආස හිතෙනවා ❤🤗
@bsws49binushkavithanage29
@bsws49binushkavithanage29 2 жыл бұрын
මම මේ විඩියො එක ඇහුවෙත් නියම වෙලාවටම.....ගොඩක් ස්තූති අක්කෙ..ජය !
@ashansakuntha6516
@ashansakuntha6516 2 жыл бұрын
පින් සිද්ද වෙනව අවුරුදු ගානක් තිස්සෙ හේතු හොයපු ප්‍රශ්නෙට උත්තර ලැබුනා.🙏
@ravinduharshana5661
@ravinduharshana5661 2 жыл бұрын
Thanks 👍මේ video එකට 🙂
@M_Adl
@M_Adl 2 жыл бұрын
අවශ්‍යම මොහොතක.. ගොඩක් ස්තූතියි🌻
@kavishwadulanjana3314
@kavishwadulanjana3314 Жыл бұрын
දැන් නම් ගොඩක් ඒව එපා වෙලා තියෙන්නෙ අක්කේ.ඉන්න එකත් එපා වෙලා exam ලබන මාසෙ.සම්බන්ධතාවක් තියෙනවා ඒකෙ අවුල්. මන් ඉන්න පීඩනේ මටවත් තේරෙන්නෙ නෑ කතා කරන්න කෙනෙක් නෑ කියන්න කෙනෙක් නෑ අහන් ඉන්න කෙනෙක් නෑ .. පිස්සු වගේ 💔
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 2 жыл бұрын
Job stress eka , jb stress manage krgnna vidiha gana video ekk krnnkoo dr....
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
Jivithayata harima watinawa harilassanata karanawa theruwan saranai
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
Thank you Jayspot ♥️
@tharutharushika6464
@tharutharushika6464 2 жыл бұрын
Thank You Jayspot…
@GTARTGALLERY
@GTARTGALLERY 2 жыл бұрын
Nice video 👍 keep up the good work.ජය වේවා !! 🇳🇿🇱🇰
@sewwandiliyanage1807
@sewwandiliyanage1807 2 жыл бұрын
Thank you very much akkii ❤❤ Good luck for every step of your life to be success ❤🥰
@duliniwithanage5336
@duliniwithanage5336 2 жыл бұрын
Blessed to have someone like you to advice damaged people..❤️Thank You!
@Lakshan92
@Lakshan92 2 жыл бұрын
හොද මාතෘකාවක් අක්කෙ, බොහොම ස්තූතීයි ❤🥰❤️
@nilushikadissanayake6680
@nilushikadissanayake6680 2 жыл бұрын
ගොඩක් ස්තූතී අක්කේ ❤️🙏
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@tharushi-Wanninayake2032
@tharushi-Wanninayake2032 2 жыл бұрын
Thank you sis, for healing human hearts like this.🥰❤️🥺
@shashimarasinghe576
@shashimarasinghe576 2 жыл бұрын
ඒ හැමදේම තියෙනවා..කරනවා🙂
@cloudtones2750
@cloudtones2750 2 жыл бұрын
ස්තූතිය මා හදවතින්ම පල කරමි ආදරෙයි අක්කී😘😍 ජය වේවා!
@cloudtones2750
@cloudtones2750 2 жыл бұрын
Thank you so much sticker ekta
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
බොහොම ස්තූතියි වෙනදා වගේම 🙏🙏🙏
@rashmihasintha272
@rashmihasintha272 2 жыл бұрын
Thank you akki ❤ mechchra kal mage jiwithe hama dekadima , mentally mawa confident karala thiyagnna oyage videos gdk help kara akke , oyta pin e hamadetama , hama amaru thanakdima, hama paradawimakama oyage videos walin gdk hitha hadagnna puluwan una , thank you so much ❤
Emotional Intelligence | Sinhala Motivational Video | Jayspot Motivation
13:10
Jayspot Productions
Рет қаралды 181 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 3,6 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 99 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
How to start your self love journey? | self love journey | self love | aloka
27:13
Aloka (a light to life)
Рет қаралды 13 М.
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
Self Belief | Five Steps Method | Sinhala Motivational Video
14:42
SL IMPACT SHOW
Рет қаралды 99 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 3,6 МЛН