KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
greshan ananda
19:24
sujatha atthanayaka best songs collection /සුජාතා අත්තනායක ලස්සන සිංදු /old songs collection/lassa
26:10
БАБУШКА ШАРИТ #shorts
0:16
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
The Lost World: Living Room Edition
0:46
Anjalin gunathilaka sahara සමග ජනප්‍රිය ගීත
Рет қаралды 1,829,728
Facebook
Twitter
Жүктеу
1
Жазылу 48 М.
JCR lanka music
Күн бұрын
Пікірлер
@sithilawijerathna-xu7tz
4 ай бұрын
ඇන්ජලින් ගුනතිලක මහත්මිය...... ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය...... සුජාතා අත්තනායක....... චන්ද්‍රලේකා මහත්මිය.... ...❤
@tikiribandathennakoon3028
Жыл бұрын
උතුම් වු නිවන් සුව පතමු හොදේ 🙏🙏🙏🌺🏵️🏵️🌺🙏🙏🙏🙏❣️❣️❣️❣️✌✌✌✌🇱🇰🌏
@nimalranjith8419
16 күн бұрын
ආයේ කවදාවත් මෙි හඬ බිහි වෙන්නේ නැහැ.එතුමියට නිවන් සුව ලැබෙිවා
@nimalrohana7529
5 күн бұрын
😂❤❤❤❤❤❤❤❤
@manujaharshani124
Жыл бұрын
එදා මෙදා තුර බිහිවූ සුමිහිරි ම හඬ....නැවත එනු මැන ඒ සුමධුර හඬ රැගෙන......❤️❤️🙏🙏❤️❤️
@kkdkoralage2790
2 жыл бұрын
ඔබතුමිය නොමැකෙන මතකයක්.ඒත් මේ ගීතවල අර්ථවත් පද රචනය කළ සියලු කළාකරුවන් අති විශිෂ්ඨ දක්ෂ අය.එදා ඒ ශිල්පීන්ගේ මව්බස අධ්‍යනය සාහිත්‍ය දැනුම හා මනස ගුණධර්ම හරි නිරවුල්.ඒ ගීතවලට වචන දීපු අය.....ඔබ සියලු දෙනා අප අතරට නැවත පැමිණේවා.ඔබ සියලු දෙනාට නිවන් සුව ලැබේවා.ජීවමානව සිටින අය වේ නම් ආයුබෝවේවා.තෙරුවන් සරණයි.
@thilinawickramasinghe6152
2 жыл бұрын
ඒ අය එන කොට අපි ගිහින්.....
@ruwansamarawickrama1782
Жыл бұрын
කනට මි් පැනි වක්කරනවා වගේ ලස්සනයි සුපිරි.❤❤❤✨️✨️✨️🎶🎶🎶🙏🙏🙏
@sarathnishantha203
7 ай бұрын
මේ ගීත කොකිලාවිය ලගට අදටත් ඉදිරියටත් කිසිම අයකුට ළං විය නොහැක.අදටත් මිංඉදිරියටත් මේම ගිත ඉදිරියෙන් .කියන්න වචන නැ එතරම් ලොක ජනතාව ඇය සමග හදබැද ඉවරයි..🙏🙏
@kpjp1012
Жыл бұрын
ඒ ගීත ඒහඩ ජීවතය ජීවත් කරවනව,දුකේදී,සැපේදී දෙකේදිම❤️🙏 නිවන් සුව ලැබේවා,ආදරණීය ඔබතුමියට🙏❤️
@ranjhdharmadeva7707
Жыл бұрын
ලංකාවේ no 1...එ මිහිර අවුරුදු ගානක් ලොකයෙ සැරිසරන බව නොරහසකි ....
@violetthiththagallegamage2362
2 жыл бұрын
ආදරේ කරන ගීත කෝකිලාවි 🌹🌹👍
@athulaekanayake7831
2 жыл бұрын
ඔබගේ කටහඬ සදා අමරනීයයී...❤️❤️❤️....
@samidhisanulya5345
Жыл бұрын
අනිවාර්යයෙන්ම පෙර ආත්මයෙත්..මෙි..ආත්මයෙත් පිං.කරලා..තිබෙනවා මෙි හඩ.අසන්නට....අමාමහා නිර්වානයම උදා.වෙිවා සදා.අමරනියයි...ඔබව..
@nilanthinila1633
9 ай бұрын
ඔබ තුමිය තමයි මගේ දුක් ගන්නා රළ උනේ ලංකාවේ වගේම පිට රට වලත් නිවන් සුව ලැබේවා මෑණියනි 😢😢😢😢
@khemahettiarachchi636
2 жыл бұрын
💗💗🌷🌷 මම ගොඩාක් ආදරය කරන ගීතයක් ඔබ තුමිය යලි අප අතර ඉපදේවා සදා අමරණියයි..
@chandrikapriyadarshani1703
2 жыл бұрын
අලුත් නිර්මාන කොතෙක් බිහිවුනත් දසක ගනනාවක් ඉදිරියට මෙවැනි ගීත සදා නොමැකෙයි
@sujithpremachandra9344
6 ай бұрын
ඇන්ජලින් අම්මා ඔයාට නිවන් සුව අත්වේවා.... අපේ දෙසවන් මෙතරම් රසවත්ව පිනව්වට ඔබ තුමියට ගොඩක් පිං... 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾❤️❤️💪🏾💪🏾💪🏾💪🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@apmkidschannel3365
2 жыл бұрын
හදේ නොමැරෙන සුන්දර ගීත එකතුවක්.. අමරණීයයි..
@kumarathilakarathna7
Ай бұрын
Pisutha
@vipuljayasundara8576
2 жыл бұрын
මේ සිංදු මේ හඩින් කොච්චර ඇහුවත් එපාවෙන් නෑ❤️❤️❤️❤️
@tamadubashini7989
Жыл бұрын
පල
@pushpasheromi9787
Жыл бұрын
My favorite singer. God Bless!!!
@silunivihansa9870
2 жыл бұрын
නොමියෙන ගී රාවයක් ❤️
@kalyanirajapasha8653
2 жыл бұрын
මෙවැනි උතුම් ගයන සිල්පින් නැවත බිහිවෙවා
@roshansirantha3745
2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@tharuu7190
2 жыл бұрын
🙂😂👍
@Musicandtecpodda1234
9 ай бұрын
♥️🙏
@VeluSangili
9 ай бұрын
Qfw. ;@@roshansirantha3745
@lalanidamayanthi2242
2 жыл бұрын
ලස්සනම ගීත ටික.......❤️❤️❤️🌹🌹🌹 ආදරෙයි ඇන්ජි...........නිවන්දක්නා ජාති දක්වා අප අතරම ඇන්ජි වෙලාම ඉපදේවා .........🙏🙏ඇන්ජිගෙ තව සිංදු ටිකක් ඕන.
@dananjayakalinga6881
2 жыл бұрын
සහරා බෑන්ඩ් එකේ සින්දු එදා ඉඳන් අහන අපට වෙනස දැනෙනවා මේක සහරා නමින් වෙන බෑන්ඩ් එකක් ගහපු එකක් ලඟින්වත් තියන්න බෑ
@sanjayakumara9771
2 жыл бұрын
Ow. Me sahara newei.
@WasanaWasana-f8d
Жыл бұрын
රත්තරං මිනිස්සු ..රත්තරං සින්දු...පව් බන් දැං ලංකාව
@nimalrohana7529
5 күн бұрын
😅😅😅😅😅😂❤
@ranjanijayathilake1118
Жыл бұрын
මිනිස්සුන්ට දැනෙන පීඩනයට ලොකු අස්වැසිල්ලක්.🎉🎉🎉❤❤❤❤❤❤👍👍🌹🌹
@nimalrohana7529
5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nimalrohana7529
5 күн бұрын
❤❤❤❤❤❤
@nimalrohana7529
5 күн бұрын
8:09 8:11 🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉
@pasibrogeming9567
2 жыл бұрын
මේ සින්දූ මේ හඩින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ👌
@pasibrogeming9567
2 жыл бұрын
🛄
@SonaliPramudika
Жыл бұрын
👌👌👌
@Niroshfootage
Жыл бұрын
❤❤කැමතිම සින්දු සෙට් එකක්.
@prakcyrohinifarnandowarnak9886
Жыл бұрын
කොච්චර ඇහුවත් ආයෙ ආයෙම අහන්න හිතෙන සිංදු
@kasunmadusanka8085
2 жыл бұрын
මාලනි ෆොන්සේකා විජේකුමාරතුන්ග HR ජොතිපාල ඇන්ජලි ලතාවල්පොල මිල්ටන් ඔක්කොම සංසාරයේ පතාගේන ආව අය...
@apelokayak642
2 жыл бұрын
අනේ ඔව් ,උන්නා නම්,සදා....
@mrgayuyt2807
2 жыл бұрын
kzbin.info/www/bejne/nXa2pWx3mrhnhZY
@IndikaRajasekara
6 ай бұрын
😊
@K.a.malaniPerera
5 ай бұрын
ඒ අතරට රූකාන්ත සහ චන්ද්‍රලේඛා මහත්ම මහත්මීන් ද ඇතුළත් වේ
@DarshanagunathilakaGunathilaka
4 ай бұрын
සුජාතා අත්තනායක මහත්මියත් එ අතර ඉන්නවා
@chamindaperera815
8 ай бұрын
මේ බෑන්ඩ් එක ලෙසටම ගසනවා... එත් සහරා නෙමෙයි... මේ සුපර් ෆ්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එක.. ✋✋✋
@wishu2020nz
3 жыл бұрын
අහිමි උනත් ඇය මේ හඩ නොමැකේ සසර වසනාතුර..දහසක් දෙනා ඔබේ හඩින් සැනසූ ගීත කෝකිලාවනි ඔබට අමහා මහා නිවන් සුව..😢😢🙏🙏💐💐
@kumarasilva2411
2 жыл бұрын
099 iui óooh iiiìin iuíuiiui IP iIP IP ioiiiiiihg ooooIP oup IP ll
@tharuu7190
2 жыл бұрын
😂🙂👍
@ashenshenuk6475
2 жыл бұрын
කැතයි😒
@ManeeshaRuwini
Ай бұрын
ලස්සනයි ❤ මේ සහරා නෙවෙයි flash back
@pahasarapravine1699
11 ай бұрын
නිසංසලයි සීතයි කෝ
@NishanthiMunasinghe-xm6ql
9 ай бұрын
දැන් කියන සිංදු කාටද මතක කියන්න මේ ගීත තාමත් අපේ මුවෙහි හැමවෙලාවෙම කියන්න පුලුවන්
@nilambarameghawarna6635
2 жыл бұрын
මධු රස බිංදු කලතා සවනත රැන්දූ හඬින් උමතු වී අසනෙමි මේ සිංදු
@maanelbalasuriya5423
2 жыл бұрын
මම අසම ගායිකාවක් තව තවත් මෙවැනි සින්දු දන්න
@ashenshenuk6475
2 жыл бұрын
ලස්සනයි😊
@Naveen_Shanaka
2 ай бұрын
Supiri SinduTiikak
@danushasriyani4375
2 ай бұрын
ඔන්න කලාව නම් කලාව
@shanikaariyaratna8445
3 жыл бұрын
Great old voices of this great nation that will always be alive.
@jayanthathilakasiri5818
2 жыл бұрын
We2w😁🦍🐒🦍🦍🐒🦍🦊🦊🐒🚼🚰🚼🚼🚼🛂🚮🦊🦊🚼🦊🌏🌋🍊🍅
@dula8665
2 жыл бұрын
3 eek 33e3
@pradeepkumarachandra-rn5ni
6 ай бұрын
ආදරණීය මෑණියන්ගේ ලස්සන සිංදු ආදරෙයි අපි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tmhemantha371
2 жыл бұрын
Mewage watina githa hamadama aehenna salaswana obathumanlata goodak pin💙❤️👍
@ptkjayasinghe7099
25 күн бұрын
මේ හඩවල් ආයෙ ලොවෙත් නෑ💐💐❤️❤️❤️❤️💐💐
@nayanakumari3133
11 ай бұрын
Sada අමරණීය සිංදු කොච්චර ahauwath epa වෙන්නේ නැහැ ❤️❤️❤️❤️
@11uthika
6 ай бұрын
Superb songs Collection ❤
@nirmalagunasekara3693
3 жыл бұрын
Wow very beautiful golden Anjalin songs thanks my favourite songs sada... Amaraniyai oba thumiyata Nivan suva labeva..
@nimnathareesha6475
2 жыл бұрын
No words to saying perfect song😍😍😍😍❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏 adra adu wanna
@AnushaKumudini-y1c
4 ай бұрын
හරිම ලස්සන ගිත් ටිකක් හදවතට දැදැනෙන ❤❤❤
@SriyaniPushpalatha-sv2nt
10 ай бұрын
Asama dindu tika thiyava ❤️❤️
@MaduMadu-ng8nc
Жыл бұрын
ආසම ගායිකාවන් ♥♥
@dahamsarathi8080
5 күн бұрын
මං ආදරේ කරන ආසම ගායිකාවන් අතර ගීත රැජින 🌹🌹🌹🌹🌹🌹
@JankaSampth-g1h
6 ай бұрын
Aurni piris saharaa kiyanne band ekak newe බ්‍රෑන්ඩ් එකක්... සුපිරි
@ranjansmusic1706
3 ай бұрын
ලස්සනයි සුපිරි.
@gaminigunathilaka9564
Жыл бұрын
Ayage mihiri katahadin me sindu tika ahanna ahanna asa hithenava💕
@thushansanjeewa1717
Жыл бұрын
සුපිරි❤❤❤❤
@miraniwijesekera544
8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ kawdawath hithe nomakena hnda sada jeewamanai Amaraniyaai ❤❤❤❤❤❤❤❤
@kavindudilshan9347
4 ай бұрын
එදා සහරා සුපැහැදිලි බැකින් ❤❤❤
@gayansampath9097
Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️
@GaminiPerera-m8e
3 ай бұрын
හරිම උදරයි❤️❤️
@shayanipoornima915
7 ай бұрын
හරිම ලස්සන සිංදු පෙලක් 🎶❤️💐
@sudathsunendra1080
Жыл бұрын
Aeththemma obala apata amaraniyai.nevatha aee hadama a hanna lebeeva
@danieaviles576
Жыл бұрын
👌🔥❤🙇♂️awaa soya adaree ❤❤👌
@robinsanjeewa6133
6 ай бұрын
Supiri,niwan,suwa,lebewa!
@ChamilaAdd
Жыл бұрын
ලස්සන ❤❤❤
@samidhisanulya5345
Жыл бұрын
සුපර් පෙන්ස්......පොලොන්නරුව
@nirmalagunesekara525
3 жыл бұрын
Wow very beautiful golden songs sinhala thanks my favourite congratulations
@anilprasantha6794
3 жыл бұрын
හදවතට දෙනන ලස්සන සින්දු.😀😀😀🙏
@djniwaproduction5312
3 жыл бұрын
Yes
@sujanipurage5115
3 жыл бұрын
Harima lassana katahadak Godak asai ahanna. 10 parak vithara ahuwa.
@apelokayak642
3 жыл бұрын
Ayeth ahanna...
@djniwaproduction5312
3 жыл бұрын
ithin apita mokada
@djniwaproduction5312
3 жыл бұрын
😀😀😀😀😀😀😀❣️
@roshansirantha3745
2 жыл бұрын
Hm math
@jeewanminesh
16 күн бұрын
Ekanam maru❤
@සමීරනුවන්-ඹ3ල
2 жыл бұрын
මන් මේ සින්දු අහන කී වෙනි වතාවද කියල මන් දන්නෙත් නෑ
@pramithmadusha6741
3 жыл бұрын
Ptta❤️🔥
@isiniusara3061
Жыл бұрын
Obe ape athere eipedewa
@ChandimaThusharaEelandar-mu3ip
9 ай бұрын
මෙ ලස්සන සිංදු අහන්න අපි වාසනාවන්ත වෙලා තියෙනවා
@madhutharanga9451
3 жыл бұрын
බුදුසරණයි ....!
@mojonewslk
3 жыл бұрын
සුපිරි වැඩක් ❤️❤️❤️🔥👍
@SithulisadanaGunasekara
5 ай бұрын
mama Asama gayikawa thawa sindu danna❤❤❤❤❤❤❤
@SurangaGamage-u7w
Ай бұрын
Supuri aa isara mathak. Kara
@SurangaGamage-u7w
Ай бұрын
Born. Kiyanna epa manussayo
@tuanfarook2130
3 жыл бұрын
Angalin gunathilak matineya Obta magen suba patum🌹🌹🌹✋
@jayasekaramaryperera6340
Жыл бұрын
Harima ලස්සනයි
@namalpriyankara3279
19 күн бұрын
බුදුසරණයි ❤️☸️🕉️
@sethuliakitma6861
2 жыл бұрын
මේ සන්ගීතයනම් super friend තමා..මොකද පෑඩ් ඩ්‍රම්ස් ටෝන් වලින් කියන්න පුලුවන්.....නියමයි sound නම්..පැහැදිලියි...මේ සහරා නෙවේ..
@madusankaliyanage7299
2 жыл бұрын
Ow super friends Hadakuth enawa eth me super friends newe mokada mn gawa cassette eka thiyenawa . Seeduwa sarasi meyalage sajeevi prasanga 1 2 ahala balanna 👍
@dilandilan3455
Жыл бұрын
සහාරා නෙමෙයි සුපර් ෆෙරෙන්ස් වගේ තමයි මාත් හිතන්නේ🤔🤔🤔🤔🤔
@SameeraSampath-ur4zj
6 ай бұрын
Niwan suwa lebewa...
@user-yd4ji1ng1n
3 жыл бұрын
මේ ගීත සදහා කැපවූ සියලු දෙනාට අපගේ ස්තුතියි
@tharushinikeshala9132
3 жыл бұрын
Super👍👍
@Nila-z8v
7 ай бұрын
Me sahara allbum ekk newei..me super friends....😂
@dinishelakmal2488
2 жыл бұрын
Lassanaii godaaakkk 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@geethikasayakkara2505
2 жыл бұрын
Hitha niwana geetha kokilawiya oba me lakbimata pahala une jathiyema pinata..oba ada nethath sada amaraniyai angali namaya...
@amilasandaruwan2152
3 жыл бұрын
රොන් මසුරන් සිංදුව තමයි සුපිරියට ගැහුවේ.
@thananthirigekanthi5981
3 жыл бұрын
Very nice voise my favarite singet
@djniwaproduction5312
3 жыл бұрын
@@thananthirigekanthi5981 na ehema na
@thushararashika6717
2 жыл бұрын
_&_7£-_& dfggxvf
@nihalnihal7735
2 жыл бұрын
Ran masuran kiyana wachanaya ron kiyala dala thiyenne wekurrthi karala liyanna epa
@GFx-hf5oo
8 ай бұрын
අමරණිය හඩ 🙏🙏🙏
@priyanthikawijewickrema1087
Жыл бұрын
Still love these songs
@samansisira1239
8 ай бұрын
Niwan suwa lebewa.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏Sada amaraniyai....!
@KamalNandana-i4i
Ай бұрын
නොමියන හඩ දෙවියන් දුන් හඩක් හැකියාවක්
@dayawansa.1259
2 жыл бұрын
Anjalin oba sada amaraniyyai
@kavindudeshan1957
8 ай бұрын
Menna sindu putha😊❤
@dilhanidevika-07
Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏
@SuneethaPadmini-b4b
9 ай бұрын
ඉතා ලස්සනයි
@smnluxman-sn3tx
7 ай бұрын
Upiri kata hadak💜💜👍👍👍👍
@smnluxman-sn3tx
7 ай бұрын
Supiri katahadakasai💜💜👍👍😊
@chamilanilmini9236
2 жыл бұрын
Adrei...❤
@naleenfernando-eg9ff
Жыл бұрын
Supiri
@gunapala3669
2 жыл бұрын
ATHITHYATA GENA YAN MIHIRI HDA...."RADI""""HDE LAGUM GATH HADA*****ITHAM MIHIRI GI EKATHUWAKI..... ******""":::::👍👍🌹🌹🌹
@KumaraSuraveera
Ай бұрын
Beautiful singer 😊😊😮😮
@kasunpremathilaka8187
11 ай бұрын
Patta Sindu tika
19:24
greshan ananda
JCR lanka music
Рет қаралды 800 М.
26:10
sujatha atthanayaka best songs collection /සුජාතා අත්තනායක ලස්සන සිංදු /old songs collection/lassa
lassana sindu
Рет қаралды 339 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 126 М.
27:41
rupa indumathi රූපා ඉන්දුමති මහත්මිය ගායනාකල ජනප්‍රිය ගීත කිහිපයක්
JCR lanka music
Рет қаралды 1 МЛН
16:49
Pramakeerthi Niranjala
Bestchoice
Рет қаралды 249 М.
28:45
Sinhala Songs | Shashika Nisansala | Uresha Ravihari | Subani Harshani | Malani Bulathsinhala - 01
Pansilu BEATS
Рет қаралды 2,4 МЛН
29:18
ANJALIN GUNATHILAKA | ඇන්ජලින් ගුණතිලක | BEST SONGS | DELL STUDIO LIVE
HIRU ACADEMY
Рет қаралды 24 М.
15:01
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
Music Express
Рет қаралды 227 М.
4:01
Mi Piruna Suwanda Mal Wane Anjaleen Gunathilaka මී පිරුණ සුවඳ මල් වනේ ඇන්ජලීන් ගුණතිලක
99 %
Рет қаралды 876 М.
23:18
Niranjala Sarojani Songs Collection|siripade wandawanna|mini mini pode|ra pal rakina|Kedinada kuudu
Buddhi Sandanuwan
Рет қаралды 337 М.
27:24
මාලනී බුලත්සිංහල malani bulathsinhala best song collection 2021
STATUS 9 ©
Рет қаралды 528 М.
27:53
chalaka chamupathi flashback
JCR lanka music
Рет қаралды 552 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН