No video

"මම මෙච්චරටම මී හරකෙක් කියලා මම හිතුවේ නෑ" 😂 | Star Back to School with Dilushi Hansika

  Рет қаралды 127,055

Star Back to School

Star Back to School

Күн бұрын

අද Star Back to School එකට එකතු වෙන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක්. තරුණ පරපුරේ රංගන ශිල්පීන් අතර ගොඩක් දෙනක් ආදරය කරන සහ චණ්ඩි ‍රැජිණක් විදියට කවුරුත් හදුනන ඩිලුෂී හංසිකා තමා අද ස්කෝලෙට ආවේ. එයාට ආදරය කරන ඔයාලා ආස ඇතිනේ එයාගේ School Time එකේ තොරතුරු දැනගන්න. එකතුවෙන්න Star Back to School සමගින්. මතක ඇතුව Subscribe කරන්න..
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Editor/Colorist : Dasun Prabhashwara
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Hiruni Kaushalya
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #DilushiHansika

Пікірлер: 157
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
කතා කරන්නෙ අපි වගේම ආතල් කිසීම ලොකු ලයින් එකක් බොරු පොශ් එකක් නෑ හැමදාම ඔහොම ඉන්න අක්කි ඕම මරු 😁❤️
@DilushiHansika
@DilushiHansika 2 жыл бұрын
Thank you sooo much for inviting me for such an amazing program!!!🥺❤️‍🔥 Thanks for all crew members for wonderful support 💐❤️‍🔥
@senuriranasinghe98
@senuriranasinghe98 2 жыл бұрын
💙miss you akki... ITN ake debate programme ekata gihilla eka start karanna lan wela iddi nangi Mata washroom yanna one kiuwa e mohotha mathak una 🤍😘🥰
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 жыл бұрын
අපි බලාපොරොත්තුවෙන් හිටියා ඔයා එයි කියලා program එක හොඳටම කරා ✌✌✌✌💪💪💪💪❤️❤️❤️❤️
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
Dilushi Akkaa🥰🥰🥰🥰🥰
@sanjeewaniweerasingha8181
@sanjeewaniweerasingha8181 2 жыл бұрын
ඔයා හරිම ශෝක් අක්කේ🤩🤗අක්කා ආපු fm derana five star program එකත් ඇහුවා🤩🤩අක්කා ව දැන් කතාවක දකින්න නැතුව පාලුවෙන් හිටියෙ 🥺ඒත් අලුත් drama එකක shooting යනවා කිව්වා ම හරි සතුටුයි 🤩 අනේ අක්කාගෙ ඒ drama ඉස්සරහට බලන්න ආසාවෙන් ඉන්නවා 🤩🤩
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 жыл бұрын
@@sanjeewaniweerasingha8181 මොකක්ද ඒ drama eka
@nimashasewwandi9149
@nimashasewwandi9149 2 жыл бұрын
දිලූ අක්කියා ව මේකට ගෙන්නනකං බලන් හිටියේ 🤩🤩🤩අනේ අක්කියා ඔයා හරිම ශෝයි,හරියට පොඩි ළමයෙක් වගේ😘😘😘
@thusharasandaruwan1600
@thusharasandaruwan1600 2 жыл бұрын
12.32ඩිලුශිගෙ හිනාව එල😂👍 බොරු සෝබන නැති නිහතමානී හුරුබුහුටි ශෝක් කෙල්ලෙක් 🤩🤩මොන program එකකට ගියත් හරිම ලස්සනට program එක කරනවා
@kaveesha27
@kaveesha27 2 жыл бұрын
12:32
@dilkipaboda7244
@dilkipaboda7244 2 жыл бұрын
අනේ මං.ආසම කෙනෙක්.. හරිම නීහතමානී චරිතයක් ..ලස්සනටම programme එක කලා ..❤️🥰
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 2 жыл бұрын
මේ තමයි ඨරණි ටෙලි නාට්‍යයේ මම ආසම නිළියක් ඒ වගේම විනුලි ගේ Voisck එකනම් හරිම ලස්සනයි අක්කී 💜💛🧡🤗🤗🤗
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
"මම මෙච්චරටම මී හරකෙක් කියලා මම හිතුවේ නැ ".අනේ ඩිලුෂි අක්කි
@sampathsujeewa798
@sampathsujeewa798 5 ай бұрын
මං කැමැති නිලියක් බොරු සෝබන නැ...
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
අනේ දිලුශි අක්කා ❤️❤️❤️My favourite 😘😘 හරිම ලස්සන නිහතමානී දක්ශ නිලියක්,ලස්සනට program එක කරා👍👍🤩🤩අනේ ඔයාගෙ තව drama එකක් බලන්න ආසාවෙන් ඉන්නවා 🤩
@yasasnipramodya2002
@yasasnipramodya2002 2 жыл бұрын
මේ programme එකට රොෂෙල් අක්කිවත් ගෙන්නන්නකෝ ☺️
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 жыл бұрын
Dilushi මේ program එකට බලාපොරොත්තුවෙන් සිටියේ එයා ලස්සනට program එක කරා
@gihansanjula8505
@gihansanjula8505 2 жыл бұрын
මං ආසම නිලියක්.. බොරු සෝබන නෑ...
@btsjaya4887
@btsjaya4887 2 жыл бұрын
අනේ ඇත්තටම මේ program එක ලස්සනයි ... මේ වගේ දේවල් තමයි නලු නිලියන්ට තියෙන්න ඔනේ... නැත්තම් හැමදාම ඒ මිනිස්සුන්ගේ ජිවිතේ අනවශ්‍ය ප්‍රශ්න ඇදලා එවා ලොකයට පෙන්නලා නිකම් බොරුවට සමාජයේ විහිලුවක් කරලා අන්තිමට ඒ නිලිය නලුවා හෝ ප්‍රසිද්ධ මනුස්සයාට ජිවිතෙම එපා කරවනවා... නලු නිලියන් කියන්නෙම රසිකයා සමග සුහදව ආදරෙන් තැබිය යුතු ඉතා වටිනා භූමිකාවක්.. දැන්වත් අපේ රට මේ දුශිත දේවල් පොඩ්ඩ පොඩ්ඩ නැති වෙලා ආදරනිය හොද කාටත් දැනෙන තැනකට වෙනස් වෙන්න පුලුවන් නම් ඒ ඇති.... මේ වගේ වැඩසටහන් තව තවත් බිහි වේවා අපේ ආදරනිය කලා කරුවන් රැකගෙන අපේ කලාව දියුනු කරන් ඒ හරහා හෝ අපේ රට හදා ගැනිමට පුන්චි හරි උදව්වක් වේවා... ඔපා දුප වැඩසටහන් වලට වැඩිය මේවා ගොඩක් ප්‍රයොජනවත්....❤💜️💜️
@mashi3675
@mashi3675 2 жыл бұрын
මෙයා හරි ශෝයි අනේ ❤️🙈😂
@Imsha234
@Imsha234 2 жыл бұрын
ආසයි ඔයා දිහා බලන් ඉන්න ලස්සනයි අක්කි ❤️😘හරිම cute 😍❤️
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 2 жыл бұрын
සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්😂❤️ හැමෝවම මේකට ගෙන්නන්න ඕනෙ...🤭🤭
@ASKST560
@ASKST560 2 жыл бұрын
Mekata hari raween roshel wa gennakoo ❤️🙏 Akkiyo oyath hari ma lassana nihathamani niliyak ❤️
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
අනේ අක්කි ඔයානම් හරිම ශෝයි අනේ ❤️ අපිට හිනාව නවත්ත ගන්න බෑ 🤭 ඔයා hrim friendly ane hamadama oma hina wela inn..🤗❤️oyge choices wltamai math godak kamathi 😊
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 2 жыл бұрын
ඔව් මටත් 7,8 දි තමයි මතක හිටින ගොඩක් දේවල් අලුත් දේවල්... අත්දැකීම් ලැබුවේ...යාලුවො එක්ක..❤️🌹☺️🥰😍
@gayansadaruwan1662
@gayansadaruwan1662 2 жыл бұрын
දිනෙල්ක අයියාව ගෙන්නකො
@blossom1719
@blossom1719 2 жыл бұрын
Please මේ programme එකට Raween Roshel ව ගෙන්නන්නකෝ..🥺💕 අනිවා hit එකක් වෙනවමයි! ❤️
@nilinyasamaranayake8652
@nilinyasamaranayake8652 2 жыл бұрын
Lol😂😂😂💔
@yasasnipramodya2002
@yasasnipramodya2002 2 жыл бұрын
ඔව් අප්පා ඒ දෙන්නව ගෙන්නන්නකෝ මේකට 😁
@binurisarada1930
@binurisarada1930 2 жыл бұрын
Roshel Rogers wa gennanna ko
@yashhh1018
@yashhh1018 2 жыл бұрын
attatama girl kenek ta dilushi akkagen character eken ganna pluwan godak dewal tiyanawa good job akke
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 2 жыл бұрын
"ගණන්කාරයෝ උනාට ගණන් බෑ."😁🤭ඒක මරු
@channapradeep1419
@channapradeep1419 9 ай бұрын
පව් හලෝ දුක හිතෙයි
@hennabyshimra2556
@hennabyshimra2556 2 жыл бұрын
She is my school friend. She is a real good human. She is same as that day.
@hasinivithanage194
@hasinivithanage194 2 жыл бұрын
මං ආසම හිනාවටයි කතාවටයි 😘😍😍😍
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ඔයා නියමයි හරිම නිරහංකාර කෙල්ලක් අාදරෙයි
@user-ip6nc3ic6k
@user-ip6nc3ic6k Жыл бұрын
Dilushi Hansika🔥🔥🔥
@skillsprovision8916
@skillsprovision8916 2 жыл бұрын
Respect Holy Family Convent♥️Apith holy family thamai🥰
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Anee...dilukshi akka Inna Thana podima paluwak wath ne appa....shoi eya...ktha krddi Mara lssnai
@Avidk644
@Avidk644 2 жыл бұрын
අනෙ අක්කියෝ ඔයා හරිම ශෝයි අක්කියෝ..මන් ඔයාට මාරම ආසයි ❤️❤️‍🩹
@thulanitheshika5297
@thulanitheshika5297 2 жыл бұрын
මම නම් ආසම නිලිය ඔයා අක්කෙ
@senakapradeep2392
@senakapradeep2392 Жыл бұрын
ඔයාගේ program eka හරිම ලස්සනයී ආසාවේන් බැඵවා බුදු සරනයී ❤
@isharaudeni6927
@isharaudeni6927 2 жыл бұрын
Akki katha karana widiyata ahan inna asai Joli maru kellekni oya,
@sampathbookshop6108
@sampathbookshop6108 2 жыл бұрын
අනේ මමත් ශිෂ්‍යත්වෙ පාස් උනේ එක ලකුනෙන් ......
@pabi5243
@pabi5243 2 жыл бұрын
ඔයා හරි ෂෝක් අනේ 🥰🥰
@ashigalappaththi
@ashigalappaththi 2 жыл бұрын
BTS thmi shokma🙈😍akkita mn gdk asai oya cute🥰😘✨♥️
@sandamalipriyadarshani8286
@sandamalipriyadarshani8286 Жыл бұрын
Lashshanai dilushi oyata godak api adareai program aka heamadeama lashshanata karanava,preakshaka hitha dinagaththa oba,bs,akki
@malipathirana6033
@malipathirana6033 2 жыл бұрын
Dilushi akki Yana hama program ekama lassani godak
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
අනේ ඉස්කෝලේ කාලේ මකත් වුනා. Good luck dear Dilushi! I studied at Ave Maria Ngmbo
@DilushiHansika
@DilushiHansika 2 жыл бұрын
♥️♥️
@sandalinethmini9031
@sandalinethmini9031 2 жыл бұрын
Roshel akkiwa gennako
@thusithajayawardena2687
@thusithajayawardena2687 2 ай бұрын
my school is also holy family convent but bambalapitiya now I am in grade 7 I respect my school
@divyanjaleeperera
@divyanjaleeperera 2 жыл бұрын
Akki❤ proud to be a familian's 😎
@deshakalpani8582
@deshakalpani8582 2 жыл бұрын
Simple,cute & funny girl 💖
@sewmi
@sewmi 2 жыл бұрын
Behind the scenes thmi maruma 😂😂😂😂😂
@surenisu7552
@surenisu7552 2 жыл бұрын
Anee pissu kochchiyak..man maara asai akkio oyata
@kayakingwiththaranga1259
@kayakingwiththaranga1259 2 жыл бұрын
💕ලස්සනයි වැඩ සටහන 💕 💕💕Good luck dilushi 💕💕 💕💕💕💕💕💕💕💕💕💕
@indikairoshini8252
@indikairoshini8252 2 жыл бұрын
Harima shook aneee❤️❤️❤️❤️❤️
@anuthmiayesha8954
@anuthmiayesha8954 2 жыл бұрын
ane dilushi akkige hinawa next roshelwa ona
@bashiniganegoda5377
@bashiniganegoda5377 2 жыл бұрын
Akkii baba .my favourite ❤️😊😊
@BabYGirL-wz8mm
@BabYGirL-wz8mm 2 жыл бұрын
හිනාව😻😂😂
@rexpieris4383
@rexpieris4383 Жыл бұрын
රංගිට දුක නොදී ඉන්න හොදේ.
@dulmimi1942
@dulmimi1942 Жыл бұрын
ආසාවෙන් බැලූවා ✨️😃🐼
@nisharashamindi2731
@nisharashamindi2731 2 жыл бұрын
Proud to be a familians💙
@amu_channel3047
@amu_channel3047 Жыл бұрын
එයා ටිකක් පූජා වගේ 🥰❤
@jayanisewwandi1504
@jayanisewwandi1504 Жыл бұрын
Anee oya harima cute akki.. 😍❤️
@linashimartyn3112
@linashimartyn3112 2 жыл бұрын
Ape scl eke hitiya nihathamani akka kenek,superb akke🥺..adarei akke hmdamath..♥️
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
Maru dr ♥️♥️♥️mn asama kenek nnga oya shoi hinawa soo sweety dr 💕♥️♥️
@channapradeep1419
@channapradeep1419 9 ай бұрын
maru program eka dekka gaman balanava akka inna hema program ekakma akka hari shok ekata hina venava oyata godak adarey❤🎉❤❤❤❤❤❤❤❤ apitath replies ekak dannako😢
@sujanirangika4693
@sujanirangika4693 2 жыл бұрын
Ane cute mn patta asai oyata mage yaluwek nm oya 🥰
@gayanibandara4598
@gayanibandara4598 2 жыл бұрын
Sachini dilhara akkiwa onii💙💙
@nayanadilrukshi5682
@nayanadilrukshi5682 2 жыл бұрын
Ane akki oyanam apewa mara wisihata hinassuwa 🤣🤣🤣
@tharushidilani6652
@tharushidilani6652 2 жыл бұрын
Mn asama akka kenek lasanai akkiyoooo ❤️❤️❤️❤️❤️
@rose3612
@rose3612 2 жыл бұрын
Ane roshel ව ඔනා 🥺😞
@nilanthidias227
@nilanthidias227 2 жыл бұрын
lavan abhishek aiiava gennako
@user-ke9sw6gl9d
@user-ke9sw6gl9d Жыл бұрын
ලස්සනයි නංගී පැටියෝ
@nethujayasinghe4353
@nethujayasinghe4353 2 жыл бұрын
Oy hrima shok akki ❤😍
@chandrasrilanka9101
@chandrasrilanka9101 2 жыл бұрын
ලස්සනයි පුතෙ
@deepthikarohana5276
@deepthikarohana5276 11 ай бұрын
සභා තොමෝ සතුටින් විසිර ගියා ය. සභා තෙමේ සතුටින් විසිය ගියේ ය. සභා තුමූ සතුටින් විසිර ගියහ..
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 жыл бұрын
Actor ලා විතරක් නෙමෙයි atirstla ගේන්න මේ program එකට
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Very quite ane 🤩😄
@kumarakurukulasuriya9393
@kumarakurukulasuriya9393 6 ай бұрын
නියමයි Dilushi
@nayanasathsara7554
@nayanasathsara7554 2 жыл бұрын
Anushka udanawa genna 🤘
@irangasaethmini
@irangasaethmini 2 жыл бұрын
Mama asama oyata akke 😘😘
@ThejaniPerera-px7mm
@ThejaniPerera-px7mm 2 ай бұрын
Familians 💙🤍
@user-nx6kv
@user-nx6kv 2 жыл бұрын
ane anu and kanuva gennko♥️
@rushand8003
@rushand8003 Жыл бұрын
12:32 😂😂😂😂
@binurisarada1930
@binurisarada1930 2 жыл бұрын
Love you akki my fav
@senuriranasinghe98
@senuriranasinghe98 2 жыл бұрын
Dilishi akkiwa mehema mathak karama matath ape shl kale oya idapu vidihata akki karapuwa mathak una. Mamath asawen idiye oya shl innakota issarahata awilla confident katha karana kota e vage matath katha karanna puluvan una nam kiyala.. habai tikak kal gihilla oya ekkama ehema katha karanna chance ekak awa🥰🥰🥰🥰🥰
@DilushiHansika
@DilushiHansika 2 жыл бұрын
Thank you 💕🥺
@Vimala-m9x
@Vimala-m9x 2 жыл бұрын
Roshel akkiwath gennako 🥰
@nethmimadushikawekramasinh808
@nethmimadushikawekramasinh808 2 жыл бұрын
ලස්සනයි
@vlogswithmadhushi6329
@vlogswithmadhushi6329 Жыл бұрын
මරු ආ...😂❤
@gndamayanthi5549
@gndamayanthi5549 2 жыл бұрын
Mama harima ආදරෙයි
@nayomisenadheera6995
@nayomisenadheera6995 2 жыл бұрын
Shok ane oya nangi
@vihangimadhurangi6868
@vihangimadhurangi6868 2 жыл бұрын
කාංචනා අක්කි එක්කන් එන්න ප්ලීස්
@kanchanasenadheera3502
@kanchanasenadheera3502 2 жыл бұрын
Oya maru ane..
@akcovers615
@akcovers615 Жыл бұрын
බර පන්තියෙන්ම ඉගෙන ගෙන තියෙනව වගේ
@jalaniperera8169
@jalaniperera8169 2 жыл бұрын
Nice 👍
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
මේකත් දෙරනෙ channel එකක් නේද
@angelkanushki5802
@angelkanushki5802 2 жыл бұрын
අනු කනු ඕනේ
@chamindajagath2321
@chamindajagath2321 18 күн бұрын
rocky
@sadee841
@sadee841 Жыл бұрын
ලස්සනයි අක්කියෝ
@jayanthasilva4092
@jayanthasilva4092 Жыл бұрын
I dream about you sweet baby 🤩
@gayathrisarangika2512
@gayathrisarangika2512 2 жыл бұрын
Shok aneee ❤❤
@lasindudilshan6267
@lasindudilshan6267 2 жыл бұрын
Akki oya cute ane
@rataa-3033
@rataa-3033 2 жыл бұрын
ane maru ane ❤️
@binurisarada1930
@binurisarada1930 2 жыл бұрын
Ane shoiii ane akki
@anjalijayathilaka5656
@anjalijayathilaka5656 2 жыл бұрын
School kaale dakapu harima nihathamaani hoda adaraneeya akki kenek🥺💗api eh dawas wala akki ta godak adarei💗akki dance karana items wala api akki gen as deka ahakata ganne na.. dilushi akki thamai lassanata dance karanne kiya kiya balan inne🥰🥰ada akki inna thana dakiddi godak sathutui.. ape school ekata akki adambarayak..God bless you akki💗#proudfamilians🥰💙🤍
@DilushiHansika
@DilushiHansika 2 жыл бұрын
🥺💕 Thank youuu
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
❤️❤️
@vindayanirmanee1535
@vindayanirmanee1535 7 ай бұрын
රොශේල් අක්කයි කාන්චනා අක්කායි ඔනී
@Sasa.Bw1111
@Sasa.Bw1111 8 ай бұрын
Athal mn wage maru akka 🙈❤️
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 7 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 78 М.
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 108 М.
Hot Seat |  Episode 06 With Dilushi Hansika
28:13
TV Derana
Рет қаралды 91 М.