Jeevithaya Athi Thura | Episode 96 - (2019-09-25) | ITN

  Рет қаралды 321,383

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 588
@saduniperera3794
@saduniperera3794 5 жыл бұрын
මම බලන ටෙලිඩ්‍රාම වලින් ආසාවෙන්ම බලන කතාව 😘😘😘😘😘😘😘😘
@wasanthijayakody6112
@wasanthijayakody6112 5 жыл бұрын
මාත් මුලින්ම බලන්නේ මේ කතාව
@vidushachinthani3468
@vidushachinthani3468 5 жыл бұрын
Ou mona kathava avath meka thama mulinma balanne
@ajmhgangani1834
@ajmhgangani1834 5 жыл бұрын
Athemai
@akilanuwan5961
@akilanuwan5961 5 жыл бұрын
👍👍👍👍
@pradeepachandani1068
@pradeepachandani1068 5 жыл бұрын
math
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත් 5 жыл бұрын
ටෙලිනාට්‍යක වුනාත් සුදු නොනා කියන්නේ ගොඩක් හොද බිරිඳක් සහ අම්මා කෙනෙක් ......එකගයි නෙද යාලුවනේ...
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Ow ane ekanam sahateka atha harema adarshamath
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Athenma ow eya harema adarshamath
@sanujakumari3591
@sanujakumari3591 5 жыл бұрын
Aniwa..ada kale genunge hetiyata me wage ayath innawada kiyala hithenawa
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 5 жыл бұрын
ඔව් නේද.
@ravinduranga2094
@ravinduranga2094 3 жыл бұрын
අනිවාරෙන් 😘😘😘
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
අනේ අදනම් හරිම ලස්සනයි... 😢😢😢😢🙏සීටින් ගේ පුතා අදතමයි තාත්ත සීටින් කියලා පෙන්නුවේ.. ඔයා නම් නියමයි ධනපාල මහත්තයෝ...
@jplife7773
@jplife7773 5 жыл бұрын
💞උමිිමා ආදරෙයි ඇතිලි වැව සීටිංගෙ පුතේ ඔයා පොරක් ඈ 💗
@nirmalanirmala6578
@nirmalanirmala6578 5 жыл бұрын
😀😀😀
@schoolfriends3141
@schoolfriends3141 5 жыл бұрын
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී ...වාවනු බැරි තැන රහසේ ඇඩුව පෙර සංසාරේ ඇසුර මතක්වී .....(අද තමයි ලස්සනම දවස )
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
අහිංසක පිංවත් දෙමාපියෝ ලබන්න දරුවොත් පිං කරන්න ඕන හොද දරුවන් ලබන්න දෙමාපියෝත් පිං කරන්න ඕන 😍😍😍
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 5 жыл бұрын
Ekanam sahathika atha
@nilanthijayamini3860
@nilanthijayamini3860 5 жыл бұрын
සාදු සාදු
@naturallocationerth8931
@naturallocationerth8931 5 жыл бұрын
aiyoo eyage real life eka aull ne
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
ඔබ සමග ඔබ නැතිව... වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය වෙනවා නොඅනුමානයි.... ✌🌹✌
@nuwanhk5438
@nuwanhk5438 5 жыл бұрын
කාලෙකින් මම බලපු ලස්සන කතාවක් 👌👌
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
සත්තයි මටත් අැඩුනා...අවංක අාදරේ කොහොම හරි දිනනවා...අනේ අවංකව අාදරේ කරන අයව කවදාවත්ම වෙන් කරන්න එපා දෙවියනේ...
@samsungung6991
@samsungung6991 5 жыл бұрын
කතාව දැං නම් නියමයි හැමෝගෙම රංගනය වගේ හිමිදිරිගෙ තාත්තතෙයි අම්මගෙයි රංගනය ඉතා විශ්ස්ටයි
@saumyaperera6788
@saumyaperera6788 5 жыл бұрын
ආන්න නියම තාත්ත . මම හරිම ආශාවෙන් මේ කතාව .බලන්නෙ . හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷
@sanjudilu9127
@sanjudilu9127 5 жыл бұрын
පැහැසරගේ බුද්දිමත් කම නිසා තමයි මෙි ආදරේ ජය ගන්න ලැබුනේ පැහැසරත් අනිත් අය වගේ කලබල උනානමි හැම දේම නැති වෙන්න තිබුනා
@maheshinawodya9868
@maheshinawodya9868 5 жыл бұрын
අනේ පැහැසරගෙ හිනාව හරිම ලස්සනයි ....ඒ වගේ හිනාවක් මේ ලොකෙ ටව නෑ 😍😍😍😍😍😍
@sadathraka9472
@sadathraka9472 5 жыл бұрын
ජිවිතය ඇතිතුරා"!!!!!!!!!!!! ගොඩාක් ලස්සනයි මේ කතාවතුල අධ්‍යපන දැනුමෙන් අඩු සමාජයේ දුක්විද ඉතා ධනවත් ධනපාල මුදලාලිගේ උගත් රුමත් සුදුනෝනා සමාජයට ආදර්ශමත් බිරිදක් ඒ වගේම මේ කතා වස්තුව තුල දිඨටදම්ම කර්මයට අනුව පින්පවු පලදෙනවා වටිනා කතාවක් බුදුසරනයි"
@chansam8966
@chansam8966 5 жыл бұрын
Aththa,
@kmunasinghe5520
@kmunasinghe5520 5 жыл бұрын
අද අපේ ඇස්වල සතුටු කදුළු .අද දවස එනකල් අපි බලාගෙන හිටියා .රගපාන සියළු දෙනාම ඒ චරිත වල ජීවත් වෙනවා.
@yureshaishani3092
@yureshaishani3092 5 жыл бұрын
කතාව ඉවර කරන්න එපා දෙයියනෙ plzzz director , plzzz, මෙහෙම දෙමාවුපියෝ හම්බෙනවනම්, මල් තියලා වදින්නෙ මල් තියලා, drama එකට select කරන් තියන කට්ටිය සුපිරි
@lakmalimaddumage1007
@lakmalimaddumage1007 5 жыл бұрын
හිමිදිරි & පැහැසර එ ආදරයකවදා හරිම අනිවාර්යයෙන් ජය ගන්නවා මයි කියලා මම කිවේ මුල සිටම ❤️❤️❤️❤️❤️👌👌👌👌👌😍😍😍 මුදලාලි මහත්තයා අඩනකොට මටත් ඇඩුනා ඇත්තමයි 😢😢😢😢😢😢 මුදලාලි මහත්තයෝ ඔයා බය වෙන්න එපා පැහැසර හරිම ආදරේන් ඔයාගේ දෝනි බලාගනිවි ❤️😢😢😢
@aptspts7558
@aptspts7558 5 жыл бұрын
හොද දෙමාපියන්
@lakmalimaddumage1007
@lakmalimaddumage1007 5 жыл бұрын
@@aptspts7558 ඇත්තමයි 😢😢
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Sathakenma ow
@wajerajayanthi2760
@wajerajayanthi2760 5 жыл бұрын
lakmali maddumage හ්ම්ම් හ්ම්ම්
@isuruniroda7838
@isuruniroda7838 5 жыл бұрын
himidiri marenwa....
@sanjumax5102
@sanjumax5102 5 жыл бұрын
කතාව ඉවර කරන්නම් එපා දෙයියෝ 😔 දරාගන්න බෑ ආසාවෙන් බලන්නේ මේක විතරයි 😍
@jantaindo1113
@jantaindo1113 5 жыл бұрын
hmmm mama ehimai asawa balan katawaka
@shakiladissanayake9618
@shakiladissanayake9618 5 жыл бұрын
Oww appa
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Mageth patuma eyai
@nilufernando2198
@nilufernando2198 5 жыл бұрын
Ekanam athta deiyoooo
@sihinadedunu5129
@sihinadedunu5129 5 жыл бұрын
Ane ou manju harima adara harima dukbara kathawak.hariyata mage adarewage.
@pradeepnishantha468
@pradeepnishantha468 5 жыл бұрын
වෙනත් කතා නෙවෙයි හරි ලස්සනට නිර්මාණය කරලා ඇත්තටම වින්දනීයි
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
මගේ් ජීවිතය ඇති තුරා වටම දේශපාලන නැති කතාවක් බැලුවාමයි
@sandy9277
@sandy9277 5 жыл бұрын
මේ කතාවේ අන්තිම වෙද්දී හොදටම ඇඩුවෙ මම විතර ද?? 😭😭😭 තමත් අඩනවා...
@goout715
@goout715 5 жыл бұрын
Aniwa
@hemachandraasarappuli7246
@hemachandraasarappuli7246 5 жыл бұрын
And math meya
@natas8115
@natas8115 5 жыл бұрын
ඔයාලා සංවේදී අය,+හඳවත ඒයයි.🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌
@rockstar5428
@rockstar5428 5 жыл бұрын
Sandy 92 kadhulu piyadhanna ennada😂😂
@sujithwalimini4452
@sujithwalimini4452 5 жыл бұрын
දෙසරයක් බලන්න හිතෙන ටෙලිනාට්‍ය ක් මේක නම්
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
මුල ඉන්දලා අසාවෙන් බලපු කතාව 😍අද නම් ඇත්තටම සතුටුයි. මුදලාලි මහත්තයා අද නම් 👍 කොහොම හරි හිමිදිරි & පැහැසර ආදරය ජය ගත්තා.❤😍
@bothejuwalikadage112
@bothejuwalikadage112 5 жыл бұрын
ඇත්තටම මුදලාලි මහත්තයා දැනුමට මටත් ඇඬුණා මගේ දුවට පුතාට මංගල්‍ය තීරණය කරන කොට මමත් ඔය වගේ සංවේදී වුණා කතාව ගොඩක් ආසාවෙන් බලන කතාවක් හරිම ලස්සනයි. අපි කොච්චර දරුවෝ ආදරෙන් හැදුවත් කවදහරි අපෙන් ඈත් වෙලා යනවා එයාලගේ කූඩු හදන්න. ලෝකෙට කූඩු හදන්න.
@milindashamalsathsara260
@milindashamalsathsara260 4 жыл бұрын
මම ලංකවේ බලපු කතා වලින් හිතට වැදුණු ඒකම කතාව ස්තුති වේවා 💖 ITN 💖
@niroshahemamali1751
@niroshahemamali1751 5 жыл бұрын
මන් ආසාවෙන් බලන එකම කතාව 😘😘😘
@akilanuwan5961
@akilanuwan5961 5 жыл бұрын
Ou ane maget asama katawa
@senanayakedasanayake4401
@senanayakedasanayake4401 5 жыл бұрын
මම මේ හීනයක්ද දකින්නෙ කියල හිතෙනව. මේ වගේ කතාවක් මෑත ඉතිහාසයෙ දැක්කමයි. මටනම් ගොඩාක් සතුටුයි දෙමාපියන් උනාම මේ වගේ නම්‍යශීලී වෙන්නත් ඕන. යම් අවස්තාවලදි. මුදලාලි මහත්තයා නියම තීරනය ගත්තෙ ගයාත්‍රීගෙ වැදගත්කම පට්ටයි. මම ආදරෙ කරනව මේ හැමෝටම විශිෂ්ඨ අධ්‍යක්ෂනයක්. මට තියන දුක මේක ලගදීම මාප්තවෙන එකයි.
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
හොද බැණ කෙනෙක් හම්බ වුනා මුදලාලි mahatthyo
@priyankaraherath1624
@priyankaraherath1624 5 жыл бұрын
අද තමයි කතාවේ ලස්සනම කොටස වෙන්න ඕනේ.ඒත් මේ වගේ දේවල් අද ඇත්තටම සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි නේද
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 5 жыл бұрын
අද නම් හාර්ට් එක නැවතුනා වගේ.මේ වගේ ලස්සන කතාවත් දුන්නට itn ගොඩාක් ස්තූතියි
@anuhas685
@anuhas685 5 жыл бұрын
ආදරය කරන කළේ දෙමව්පියන් හැමෝටම හතුරන් වගේ පෙන්නේ ලොකේ හැටි
@thilakarathne2932
@thilakarathne2932 5 жыл бұрын
Ow bandata passe thamai amma thaththa deiyo kiyala theyrenne.
@sandhiyasepali2228
@sandhiyasepali2228 5 жыл бұрын
මම ගොඩක් ආසාවෙන් බලන කතාවක් පැහැසර හිමිදිරි ගොඩක් අහිංසකයි
@sumalifernando5541
@sumalifernando5541 5 жыл бұрын
Ane , මේ වගේ දෙමව්පියන් ලැබෙන්නට දරුවෝ පින් කරන්න ඕන... හරිම තාත්ත්වික රඟපෑම්. ලස්සන නාට්‍යයක් හැමෝටම ස්තුති .
@dsds9978
@dsds9978 5 жыл бұрын
අදනම් හොද තීරණයක් ලැබුනේ පැහැසරටයි හිමිදිරි ගේ ආදරේ ට 💕💕💕💕💕💕💕💕💕💕
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 5 жыл бұрын
එක හිත ඇත්නම් බැ වෙන් කරන්න හිනෙන් වත්.හිමිදිරිගෙ. ලෙඩෙ නිසා එයා සතුටින් නෙවෙයි ඉන්නෙ කතාව තව දුරක් ගෙනියන්න පුළුවන් අනෙ ඉවර කරන්න එපා අසාවෙන් බලන එකම කතාව මෙ අදරෙ හරිම ලස්සන අදරෙ කතාවක්
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Ai ane goda denek hemederege asanepayak gana Katha karanne me kathava Mama patan ganme edalama baluva ehema deyak sadahan vela tebune nahane ane ..ehema Nam venna epa...
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 5 жыл бұрын
Mallika Mallika අපි එහෙම පාර්ත්නා කරමු ඉතින් එත් කතාවෙ හැටියට නම් එහෙම වගෙ බලමුකෝ
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 5 жыл бұрын
අදනම් කතාව මාරම ලස්සනයි ..කොහොම හරිපැහැසරගෙයි හිමිදිරිගෙයි ආදරෙ ජය ගත්තා ..සුදු නෝනෙ .මුදලාලි මහත්තයො .❤ ආදරෙයි
@dilurajapakshe3998
@dilurajapakshe3998 5 жыл бұрын
අම්මෝ සුබ පැතුම් පැහැසර හිමිදිරි . Drama එකක් උනත් හරිම සතුටුයි. අද නම් මාර ලස්සනයි . හැමදාමත් ආසාවෙන් බලන කතාවක් අනේ ඉක්මනින් ඉවර කරන්න එපා මේ Drama එක නම්
@applemali5939
@applemali5939 5 жыл бұрын
අතිලියවල සීදින්ගේ පුතාට මතු බුදුබව ලැබෙන්න ඕනි මේ kaldeta සුදුනොනේ ඔයාටත් පින් ජාති jathith.. පහසරට දුව denwata. එත් මට thama unsure හෙට epi... එකන් ඕනි danaganna මට නම් අද කන්නවත් ඕනි nh. එච්චරටම sathutuii
@btk9841
@btk9841 5 жыл бұрын
පැහැසර + හිමිදිරි = cute couple, sweet smiles.
@chathurangawarnakulasuriya9900
@chathurangawarnakulasuriya9900 5 жыл бұрын
ආසාවෙන්ම බලන කතාව..... හෙට අනිද්දම ඉවර වේවි!!!!!
@ajithuw
@ajithuw 5 жыл бұрын
සුදු නෝනා හිටියෙ නැත්නම් ධනපාල අන්කල් පැහැසරට දෙක තුනක් ඇනලා.. පස්සෙ පොරට මතක් වෙයි එන්න කිව්වෙ දුව දෙන්නනෙ කියලා..
@priyanidissanayake2224
@priyanidissanayake2224 5 жыл бұрын
ayyo owu...
@mithuamanda5009
@mithuamanda5009 5 жыл бұрын
හරිම ලස්සනයි ...ගොඩක් සතුටුයි .... මට ඇඩුනා ...අර අහිංසකයාට මොන තරම් වේදනා දුන්නා ද?.. මේ දවස එනකම් බලන් හිටියේ ... ...බුදු සරණයි !!!!!...පැහැසර.....හිමිදිරි..
@nilanthasenevirathne5867
@nilanthasenevirathne5867 5 жыл бұрын
අපිව ඇඩෙව්වා සිටින්ගෙ පුතේ
@nilufernando2198
@nilufernando2198 5 жыл бұрын
Aneee thamath andanawa mn 😔😔😔😔
@giminirajapakshe8493
@giminirajapakshe8493 4 жыл бұрын
ඔව්..ඔව්....ඔව්......මාත්.(අවිරුද්දකට පස්සෙ)
@sanetaap2542
@sanetaap2542 4 жыл бұрын
@@giminirajapakshe8493 oyath ayema balanawa da. Mamath me dewene parata ayema balanawa
@giminirajapakshe8493
@giminirajapakshe8493 4 жыл бұрын
@@sanetaap2542 බලන්න ආස හිතෙන කතාවක් තමයි......
@pramudithrathnayaka8699
@pramudithrathnayaka8699 5 жыл бұрын
One of the best dramas ever in SL. Sometimes keep awake until 2 am to watch it here in Australia. Expect a lovely ending at episode 100. Hats off to every actors ♥️ They really feed alive!! Thumbs up ITN crew. Nice one this time✌️
@madhuMadhu-zb4gk
@madhuMadhu-zb4gk 5 жыл бұрын
බලපු කතා වලින් එක කොටසක් දහ වතාවක් විතර බලපු එකම කතාව.හරිම ලස්සනයි
@sudusudu1507
@sudusudu1507 5 жыл бұрын
මම බලපු ලස්සනම කතාව ඉවර කරන්න එපා පිලිස්
@mallikaariyabandara6424
@mallikaariyabandara6424 5 жыл бұрын
අනෙ දෙයියනෙ මගෙ පපුව පැලෙන්න අවා හරිම සතුටුයි පැහැසැර ඔයාගෙ අම්මායි තාත්තායි කියලා හිතන්න සුදුනොනා ඔය දෙන්නට ගොඩාක් පිං
@seeta164
@seeta164 5 жыл бұрын
Pahasara mathtaya yako 🤣🤣🤣🤣🤣
@ruwan7546
@ruwan7546 5 жыл бұрын
ජීවිතය යහපත් විදිහට ගෙවනවා නම් ඕනම බලාපොරොත්තුවක් ඉෂ්ඨ සිද්ධ වෙන එක දෛවයට තියා කාටවත් වළක්වන්න බෑ ..ලැබීමක් තියෙනවා නං හිමි වෙනවමයි ..ඔය වගේ ආදරේ ක පැටලුනා මාත් .අනන්ත බාධක ජය ගත්තා ඔය විදිහටම .හැබැයි ගොඩක් උත්සාහයෙන් .අවංක ආදරයට සොබා දහම පවා ආශිර්වාද කරනවා ...අවංකව ආදරය කරන සියලුම ආදරවන්තයින් එකතු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....
@breezej89seiji6
@breezej89seiji6 5 жыл бұрын
Esema wewa...
@samanthadilushandealwis5278
@samanthadilushandealwis5278 5 жыл бұрын
ලස්සනම් කතාවක්, කතා ඉවරවෙන්න ඕනි මේ වගේ ලස්සනට, අවසානයක් නැති,තේරුමක් නැති කතා වලට වඩා.. "අපේ එකීට වඩා,ඒ ලමයා අපිව හොදට බලාගනී සුදු නෝනේ...
@ashasandamali2956
@ashasandamali2956 5 жыл бұрын
Wawoo හරිම ලස්සනයි ආශාවෙන් බැලුවේ මගේ නෙත් වලටත් කදුළු අවා නියමයි
@rasikapremarathna117
@rasikapremarathna117 5 жыл бұрын
ඔහු තාත්තා නම් විය.🙏🙏🙏🙏🌹🌹
@mdh5961
@mdh5961 5 жыл бұрын
මම නැවැත සැරයක් බැලුවා.මේ හතර දෙනාගේ මුහුණුවල තිබුණු තාත්වික ගතිය පැහැසර සහ හිමිදිරි විස්මයෙන් බරිත ඇස්වල තිබුණු බැල්ම සහ ධනපාල මුදලාලි සුදුනෝනේ දෙන්නටම ආශිර්වාදයක් වගේ ඔලුව අතගාපු විදිය හරිම අපුරුයි.මටත් දුවලම ඉන්න නිසා හදවතට හරියට කාවැදුණා. පැහැසර ඔබේ ඔය සිනාව ,බැල්ම,අවංක ගතිපැවතුම්,පෙනුම හැම දෙයක්ම ඔබේ සැබෑ ජිවිතයේ දෙමව්පියන් දෙදෙනාගෙන් ලැබුණු සංමිශ්‍රණ දායාදයක් කියා මම හිතනවා. ඒ අයගෙන් ඔබට නොවඩුව ආශිර්වාදය ලැබෙනවා.අද සර්නේලිස්ව අමතක කරන්න බැහැ හරිම විනෝදයක් දැනෙනවා.පැහැසරව දැක්කම ඇතිවුණු බයයි පස්සේ සංතෝසයි. සුපර් සුපර් සුපර් අද සංතෝසම දවස.
@shyamaperera5152
@shyamaperera5152 5 жыл бұрын
අද නම් හරිම සතුටුයි ... ඒත් ..දෙමාපියන් ගෙ ආදරෙ .... මහා මෙරක් තරම් ..... හරිම දුකයි ... හැදුවත් වැදුවත් දරුවන් ඉතින් කවදා හරි දෙමාපියන් අත හැර ලා යනවනේ... 😥😥😥😥 ඒක දරා ගන්න වෙනවා කවදා හරි 😥😥😥😥
@thushanperera1111
@thushanperera1111 5 жыл бұрын
I'm sure everybody who watched today's episode certainly would have had tears in their eyes. Parents could be harsh at time but their deep devotion for children is explicitly exposed.
@shyamaperera5152
@shyamaperera5152 5 жыл бұрын
Thushan Perera yes I really agree with you Thushan with out knowing tears were pouring while watching ..... Its that emotional .. and touches bottom of our hearts ... Thats parents love ... Its endless ...
@priyanidissanayake2224
@priyanidissanayake2224 5 жыл бұрын
Shyama, Himidiri was not happy..she knew that she was sick...and I am sure in her mind she does not want to take advantage of Pehasara...She wanted to make him independent before anything happens to him..Now she will not agree to this proposal..she will buy time
@shyamaperera5152
@shyamaperera5152 5 жыл бұрын
@@priyanidissanayake2224 yeah I also felt the same as she doesn't look happy at all... as her mind is working about her sickness. poor couple I always wish to see their happines at the end. but I'm sure Pahasara will be there with her till end.
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 5 жыл бұрын
හොද නිර්මානයක් මට හිතෙන්නේ කොටස් සීයෙන් ඉවර වෙයි වගේ.....අද්‍යක්ශක මහත්තයට ස්තුති වෙන අය වගේ චරිත දදා කතාව ඇද්දේ නැහැ අශාවෙන් බලනවාචරිතයක් චරිතයක් පාසා කොටසක් කොටසක් පාසාම ලස්සනයි මේ වගේ තව නිර්මානය්ක් ගේන්න මේ වගේ හොද කතාවක් අපි බලන් ඉන්නවා බොරු පාතාල නැහැ නියමයි අද්‍යක්ශක මහත්තයා තුන්කුන්දුන් වෙන්න ගහන කෙනෙක් නමෙයි සුබ පැතුම් ඔබ තුමාට.......
@magepanasudu4774
@magepanasudu4774 5 жыл бұрын
ලස්සන අර්ථවත් කතාවක්. බොරුව තිබ්බට අනිත් කතා වගේ අැඳගෙන ගියේ නෑ, ඉක්මනට ඒවා එළි වුනා. ඉස්තුතියි ඩිරෙක්ට මහත්තයෝ
@sududoni7622
@sududoni7622 5 жыл бұрын
අනේ ෂෝයි... 💃💃💃❤️❤️❤️❤️❤️❤️ හිමිදිරි පැහැසර...
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
කතාව බලන්න ඉස්සෙල්ලා කොමන්ට් එක දැම්මෙ.. අද ගොඩක් හොද දෙයක් වෙයි වගේ
@upsena880
@upsena880 5 жыл бұрын
මාත් ආසාවෙන් බලන කතාවක් අගක් මුලක් නැති වැල්වටාරන් වලටවඩා කොයිතරමි ආදර්ශමත් කතාවක්ද ඉදිරියටත් මෙවැනි ටෙලිඩුාමා අපි ඔබලාගෙන් බලාපොරොත්තු වෙමු...
@nandhinisantha5033
@nandhinisantha5033 5 жыл бұрын
අදනම් හරිම ලස්සනයි හිමිදිගෙ අම්මයි තාත්ත යි කොච්චර හොදද
@sunethravikum6016
@sunethravikum6016 5 жыл бұрын
හරිම ආසාවෙන් බලන කතාවක් අර නිල පබලු කරන්නෙ රටට වෛරය පතුරවන එක විතරයි කොහොමත් මහේෂ් සත්සර කියන්නෙ හොද කතා සමාජයට දෙන කෙනෙක් තැන්ක්ස් ඔයාට
@sandhiyasepali2228
@sandhiyasepali2228 5 жыл бұрын
Adanam ගොඩක් සතුටක් දැනුණා දෙමව්පියන් දැරුවත් වෙනුවෙන් සාධාරණ theeranyak ගත්තා
@shakiladissanayake9618
@shakiladissanayake9618 5 жыл бұрын
අද නම් කතාව මාරම ලස්සනයි.ඉවර උනොත් නම් 😢
@nalaninalani9527
@nalaninalani9527 5 жыл бұрын
ආසාවෙන් බලපු ලස්සනම කතාව .....එකත් ඉවර කරන්න හදන්නේ....😂😂😂😂😂😂😂😂😂
@sithijanimnada6319
@sithijanimnada6319 5 жыл бұрын
Pleasse meke 2 pennanko..
@pushpasewwandi3313
@pushpasewwandi3313 5 жыл бұрын
අයිටීඑන් එක කොහොමත් ලස්සන කතා හදනවා ගොඩක් ලස්සනයි ❤❤
@manourinanayakkara319
@manourinanayakkara319 5 жыл бұрын
After a long time out of the common frame drama. Excellent! all the actors and actresses have already done and have been doing their very best with well balanced performances in the saga of love sprawling and engrossing story!!!
@sasikalamendis670
@sasikalamendis670 5 жыл бұрын
අම්මෝ මම නම් ඇඩුවා..ලස්සනයි දෙමාපියන් දෙන්නා තමයි මේ ලොකේ සම්පත..
@thushanperera1111
@thushanperera1111 5 жыл бұрын
Today is the most wonderful part of the series. In an unexpected moment of what Mudalali did. It is said even the most hardest man has a soft side in his life which makes true when Mudalali had tears in his eyes for his daughter is a true expression of his devotion
@shyamaperera5152
@shyamaperera5152 5 жыл бұрын
yes... its sooo emotional...
@ruwanichayana7629
@ruwanichayana7629 5 жыл бұрын
ඇතිලි වැව සිටිංගෙ පුතෙ ❤️❤️❤️පැහැසර
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
අම්මෝ මටනම් අද ගොඩාක් සතුටුයි.....අම්මයි තාත්තයි කැමති වෙන ටික දෙපාරක් බැලුවා...🌹❤️😍🌹❤️🌹😍❤️😍🌹😍❤️😍🌹😍❤️😍🌹😍❤️😍🌹😍....ඒ උනාට හිමිදිරි මැරෙයි වගේ බය හිතෙනවා හිමිදිරිගේ ලෙඩේ ගැන හිතන කොට..😥😥😥😥😥😥😥
@vira2275
@vira2275 4 жыл бұрын
මම කවදාවත් teli drama බලලා නෑ එත් එක දිගට බලපු එකම කතාව ගොඩක් ලස්සනයි ....
@noiadavaid8160
@noiadavaid8160 5 жыл бұрын
අනේ කාතාව ලස්සනට ඉවර කරන්න ...පැහැසර හිමිදිරි බැදලා ආදරෙන් ඉන්න ඔනි දියුණු වෙන්න ඔනි....
@shanishani612
@shanishani612 5 жыл бұрын
අදනම් ගොඩක් ලස්සනයි මම බලගෙන හිටියෙ ඔතනට එනකම් තමයි
@ajmhgangani1834
@ajmhgangani1834 5 жыл бұрын
Obe hari
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Athamai mamath
@chamidissanayaka9715
@chamidissanayaka9715 5 жыл бұрын
මන් 4..ඉවරයි වගේ ..මේ වගේ ලස්සන නාට්‍ය වෙන නෑ නේද .😭හිමිදිරිගේ අසනිපේ තමයි අවුල 😭.....
@rajeevsanjaya788
@rajeevsanjaya788 5 жыл бұрын
Thawa na
@h.m.hherath3711
@h.m.hherath3711 5 жыл бұрын
Aniwaren pilikawak
@akilanuwan5961
@akilanuwan5961 5 жыл бұрын
ගොඩක් lassana adara katawak ගොඩක් asawen balanne
@hiruperera7020
@hiruperera7020 5 жыл бұрын
Ehma asanipyk na chami dr...hithannwath asa na man......
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Ai e..avasane ehemada venne
@andrieaparvindermomi2089
@andrieaparvindermomi2089 5 жыл бұрын
Producer have good talent really one of my favorite drama ever...😗
@amigo...maleke418
@amigo...maleke418 5 жыл бұрын
පැහැසර මහත්තය.. යකෝ ගිහිං ඇරලපං... සරනේරිසෝ 😏🤭🤫🤫
@puspakumary3485
@puspakumary3485 5 жыл бұрын
😄😄
@kusumkarunarathna2850
@kusumkarunarathna2850 2 жыл бұрын
හොද ආදර්සමත් කතාව ඔවෙනි දෙමවිපියන් අනිත් අයට ආදර්සයක්.ස්තුති
@mixxtv9414
@mixxtv9414 5 жыл бұрын
අපේ ගෙදර හැමෝම කැමැත්තෙන් බලන එකම නාට්‍යය.......😀😀😀😀😀✍️👌👍👍👍👍👍
@dushanthasumith5143
@dushanthasumith5143 5 жыл бұрын
ලස්සනයි කතාව අනේ හිමිදිරිගේ අසනීප ය😢😢
@abababab7812
@abababab7812 5 жыл бұрын
ඇත්තටම මගේ මහත්තයා ගේ නමත් සිටීන් මේ කතාව බලන හැමදාම සතුටින් බලනවා පැහැසර හිමිදිරි ආදරේ ගොඩක් ලස්සනයි අපේ ධනපාල මහත්තයා නියමයි අනේ අද ගොඩක් වෙලාවකට මෙහෙම දේවල් වෙනවා
@rashedalotaibi9863
@rashedalotaibi9863 5 жыл бұрын
පෙහෙසරට හොඳ අනාගතයක් තියනවා ඔයාලා සියලු දානටම සම්මා සම්බුදු සරනයි
@shiromil.g.7962
@shiromil.g.7962 5 жыл бұрын
හිමිදිරිට පිලිකාවක් ඇත්තෙ.මෙයාලා අදරේ ජයගත්තට තව මොකක් හරි අවුලක් ඇතිවෙයි.
@Sali955-k7w
@Sali955-k7w 5 жыл бұрын
අද කතාවටම් ඇඩුනා... ධනපාල කියන්නේ තමන්ගේ පවුලට අසීමිත ලෙස ආදරය කරන හොද තාත්තා කෙනෙක්...
@susanimallika8849
@susanimallika8849 5 жыл бұрын
සමාජයට හොද ආදර්ශයක්. ලස්සන කතාව. අද තමයි ලස්සනම කොටස.
@sudunona754
@sudunona754 5 жыл бұрын
හරිම ලස්සනයි පැහැසගෙයි හිමිදිරිගෙයි ආදරේ ජය ගත්තා තෙරුවන් සරණයි හැමෝටම
@tharindumadhusanka4049
@tharindumadhusanka4049 5 жыл бұрын
මේ වගේ ඒව වෙන්නෙ ඉතින් කතා වලම තමයි 🤪
@nadimadinadi8641
@nadimadinadi8641 5 жыл бұрын
අනේ දෙයියො ⁣ගොඩක් සතුටින් රසවින්ද කතාව ඉක්මනින් ඉවර කරන්න නම් එපා 🙏🙏🙏🙏
@suneesunee9799
@suneesunee9799 5 жыл бұрын
අම්මො ඔයාල දේන්න ඉවසන් හිටියෙ කොහොමද නගෙ පපුව හිර උනා සතුටට.මාරයි හාට් එකක් තිබුනනම් සත්තයිමලා.
@sachinthakaalwis8552
@sachinthakaalwis8552 3 жыл бұрын
පපුවත් හිර වුනා ද
@wathsalawathsala2840
@wathsalawathsala2840 5 жыл бұрын
ඕන් ඔක කෙරිච්චාවෙන් ගොඩක් ලස්සනයි මේ දවස එනතෙක් අපි මග බලන් උන්නෙ හිමිදිරිගෙ ආදරෙයි ශක්තිමත් කම තමා පැහැසර හිමිදිරි ❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐😘😘😘😘😘
@mdh5961
@mdh5961 5 жыл бұрын
අද නම් මිලකල නොහැකි ඉතාමත්,වටිනාම කතා ටික හදවතට දරා ගන්න බැරිතරම් සතුටක් දැනුණා.පැහැසරට තවත් හීනයක් දැක්කා වගේ සිතුවිල්ලක් එන්න ඇති.අද කොටස කිහිප වතාවක් බලන්න පුළුවන් වගේම අද බලන Views ගණන විශිෂ්ට චන්ද ප්‍රතිඵලයක් ලැබුවා හා සමාන වෙනවා.මොකද ශ්‍රියන්ත මහත්තයා නියම ආදරණිය පියකුගේ සැබැහැම චරිතය රඟපැවා ඒවගේම නියම විදියට තමන්ගේ ආත්ම ගරුත්වයත් බේර ගත්තා.හිමිදිරිගේ සතුටක් නැහැ?පැහැසරගේ චරිතය අතිවිශිෂ්ටයි.ඔබට ජය නියතයි.අධ්‍යයක්ෂතුමණි මේ කතාවත් සුමිති සම්මාන උළෙලට ඉදිරිපත් කරන්න.අනිවාරයෙන්ම Short and Sweet කතාව දැණුනා,දැනෙනවා. රඟපාන සියලුම දෙනාට ජයවේවා. තෙරුවන් සරණයි.
@එස්පිවෙිත්තසිංහ
@එස්පිවෙිත්තසිංහ 5 жыл бұрын
සතුට වැඩිහිංදද මන්දා ඇස්දේකට කදුලුත්වා මට විතරද මන්දා එහේම උනේ
@romeshdanushka6692
@romeshdanushka6692 5 жыл бұрын
Man balapu balala tiyena dramas walin lassama ekka❤️❤️😍😍athamaiii
@wpadmalatha5415
@wpadmalatha5415 Жыл бұрын
ආදරනීය දෙමවිපියො සාදාරන විදිහට හිතන පතන දරුවන්ගෙ සතුටට ඉඩ⁣දීල බලාගෙන ඉන්නව දර්මය අනුව තිරන ගන්න කාටත් වරදින්නෙනැ මම මෙකතාව බලන්නෙ පුදුම ආසාවකින්මෙරටෙ ඉන්න දෙමවි පියො හැමොම මෙ විදිහට තිරනය ගන්නවනමි මුලුරටම ලස්සන වෙිවි
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 5 жыл бұрын
බුදු අම්මො අද තරම් සතුටක් මගේ ජිව්තේට ලැබුනා වගේ දැනුනේ ,,,,මේ කතාවටනම් කියන්න වචන මදි,,,,
@manjulasamanthi807
@manjulasamanthi807 5 жыл бұрын
අනේ පවු හිමිදිරීට මෙ ගැන කිසිම සතුටක් නෑ නේද එයාට ලොකු අසනීපයක් නේද😭😭😭
@mallikamallika2249
@mallikamallika2249 5 жыл бұрын
Naha e. Satuta vadekamata eya excited vela
@kanthiperera2677
@kanthiperera2677 5 жыл бұрын
Matath hethenawa himidereta asaneepayak kiyala
@kanthiperera2677
@kanthiperera2677 5 жыл бұрын
. Mama balapu lassanama kathawa .hemidereta ledak kiyala e denna wenkarannanam epa please
@pumaranatunga8340
@pumaranatunga8340 5 жыл бұрын
Ow eyata asanepayak thama
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
අනේ දෙයියනේ එහෙම වෙන්න එපා
@lk6944
@lk6944 5 жыл бұрын
කතාවට උනත් සුදූ නොනේටයි සියන්ත අය්යාටයි හොද ගතිගුණ තියේන තියේනව අන්තිමට හරි පැහැසර හිමිදිරි ඵකතු කලා ඒත් මට දුක මුල සිට බලපු කතාව දුකයි අනේ හිමි දිරියි පැහැසරයි ලස්සනට ඵකතු කරලා නිමා කරන්න නැති නම් මට මරන මන්චේකේදිත් සියි වේයි අ ටී ඵන් ස්තූතියි තේරැවන් සරණයි
@ushivlogs7346
@ushivlogs7346 5 жыл бұрын
හිමිදිරිට මොකක්.හරි ලෙඩක් තියෙනවා😥😥😥😥ඩොක්ටර් කෙනෙක්ට එයා හැම වෙලේම කතා කරනවා😥😥😥😥එයා ඒක හැමෝටම හංඟනවා වගේ😥
@prasannak.r8182
@prasannak.r8182 5 жыл бұрын
මම හිතුවෙ මේ කාලගුනෙත් එක්ක මේකත් හීනයක් කියල හීනයක් උනානම් මම අම්මප වැස්සට පැනල මැරෙනව 😜😂
@chitrachitrakanthi7429
@chitrachitrakanthi7429 5 жыл бұрын
Prasanna K.r 😃😃😃😃😃
@nawodasanjeewani2456
@nawodasanjeewani2456 5 жыл бұрын
පැහැසර මහත්තයා අනේ හෙට වෙනකම් ඉන්නෙ..ආනන්දයට මොනා වෙලාද දන්නෙ නැහැ
@sornasorna2485
@sornasorna2485 5 жыл бұрын
කතාව නම් දැම්ම ඉවර කෙරන්නමී එපා ආසාවෙන් බලන කතාව
@සුමනෙ-ඬ8ඵ
@සුමනෙ-ඬ8ඵ 5 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කවදා හරි දිනනවාමයි🙏🙏
@dilkushi8865
@dilkushi8865 5 жыл бұрын
Aniwaryen....
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 5 жыл бұрын
අම්මෝ අද නම් දරාගන්න බෑ දෙයියෝ😘😘😘😘😘හොද නිමාවක් ...
Jeevithaya Athi Thura | Episode 97 - (2019-09-26) | ITN
17:37
ITN Sri Lanka
Рет қаралды 250 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Jeevithaya Athi Thura | Episode 100 - (2019-01-01) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 262 М.
Jeevithaya Athi Thura | Episode 99 - (2019-09-30) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 232 М.
Jeevithaya Athi Thura | Episode 101 - (2019-01-02) | ITN
19:36
ITN Sri Lanka
Рет қаралды 279 М.
Jeevithaya Athi Thura | Episode 102 - (2019-01-03) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 289 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН