Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Yash vs Sachinthani | Sirasa TV

  Рет қаралды 225,265

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 206
@nilmalakmali6425
@nilmalakmali6425 2 жыл бұрын
යශ්ට ජනතා සම්මානය සහ දක්ශතම නලුවාට හිමි සම්මානය ලැබිය යුතුයි... ඔහු සැබෑ දක්ශයෙක්.... පුංචි තිරයට වගේ ම රිදී තිරයටත් නැතුව ම බැරි කෙනෙක් වෙයි ඉස්සරහට.... ඔයාගේ ගමනට හදවතින්ම සුබ පතනවා යශ් අයියේ😍😍
@janakamakuloluwa6561
@janakamakuloluwa6561 2 жыл бұрын
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඇයි දන්නවාද එයා " යශ් ඇන්තනී " නෙවෙයි නිසා.
@ishanrupasinghe2568
@ishanrupasinghe2568 Жыл бұрын
Rftt8ttþý6yþ6677990 and I ³4Immediate with you for the last few days and 3c5 it
@ashanshantha2205
@ashanshantha2205 Жыл бұрын
Aniwaren ❤
@aamm8305
@aamm8305 Жыл бұрын
Oya..mata..adareidaaaa.suduuù.thanks..yasas❤❤❤❤❣❣❣
@mudithabandara6838
@mudithabandara6838 Жыл бұрын
යෂ් ඔබට ඔස්කාර් සම්මානයක් මාතෘ භුමියට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා..! ආදරෙයි හැමදාම ❤
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
සචින්තනී අහපු ප්‍රශ්න වල හැටියට එයා නම් යශ්ට ගොඩාක් කැමතියි වගේ... 🤣🤣🤣
@chaminilakmali2652
@chaminilakmali2652 2 жыл бұрын
යෂ් දැන් නඵවන් අතර ඉදිර්යෙන් ඉන්නවා,හරි ම දක්ශයි ,ලස්සනයි
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Oyala dannawada ada yash ge birthday eka. Neerogimath suba upan dinak wewa mage putha.
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
හරිම සතුටින් ඉන්නවා ඔයලා දෙන්න ඉන්න වැඩසටහන් බලද්දී 😘😘
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
යෂ් මේ තාක් කරපු චරිතවලින් හොඳම චරිතෙ Bro drama එකේ කේෂර ❤️‍🔥 ඒක නම් එක පාරක් බලපු කෙනෙක්ට ජීවතේට අමතක වෙන්නේ නැති චරිතයක් 😍
@iresh1509
@iresh1509 Жыл бұрын
Yes broo මාත් බැලුවා .
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්ම්ම් ❤❤❤❤
@nethmimalisha7330
@nethmimalisha7330 2 жыл бұрын
ඇත්තටම ගොඩක් අස කරන දෙන්නෙක් පටන් ගත්තු වෙලවේ ඉදන් හින වෙනවා ගොඩක් අදරේයි ඔය දෙන්නට පරිස්සමින් ඉන්න බුදු සරනයි
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
මම් විතරද 2023 බැලුවේ ❤️❤️❤️❤️❤️
@rathnasiriperera6825
@rathnasiriperera6825 11 ай бұрын
Same here...😊
@Upjdjk
@Upjdjk 11 ай бұрын
Maath innawoo ❤😅
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
Mmmmm❤❤❤❤❤❤❤ මාත්
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
දෙවනි &දිගසි ආදරේයි දෙන්නාටම,♥♥,,කියාදෙන්න ආදරේ,,,දක්ෂයා,,,යාෂ්, මල්ලි,,අනර්ගගේ,,,චරිතයනමි,,හරිම තත්විකයි ♥♥🔥🔥👍
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
අනිවා
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
@@swarnaswarna7488 ♥👍
@nalinpremalal9537
@nalinpremalal9537 2 жыл бұрын
ඒ උනාට දෙන්නා හොදටම ගැලපෙනව සුබ මංගලම්
@hansikamadumali7199
@hansikamadumali7199 2 жыл бұрын
ඩ්‍රාමා එකේ කැමතිම දෙන්නා😍😍❤️
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
කවද හරි සෙට් වෙයිනෙ දෙන්නා ❤️❤️😍😍😍
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්ම්ම්❤❤❤❤❤❤
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
යශ් අයියේ ඔයා නම් ශෝක් අනේ.හරිම විනෝදෙන් ඉන්නේ.ඔයාලා දෙන්නා නම් හොදට ගැලපෙනවා.ඔයාලා බැන්දොත් නම් හොදයි අනේ❤️❤️
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්ම්❤❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
යශ් තාත්විකව රගපානනවා. ගොඩාක් දක්ෂයි. සුභ පැතුම් දෙන්නටම. ❤️❤️
@nethmahimashi9063
@nethmahimashi9063 2 жыл бұрын
ඇත්තටම අක්කා&අයියා දෙන්න් මාරම මැචින්❤️❤️❤️❤️❤️ හරිම ආදරණීයයි අනේ ඔයාල දෙන්න නම්😘😘
@siharatharaka8790
@siharatharaka8790 2 жыл бұрын
Program eka nm maru.Yash Aiye oyata marama asai mn.Oya nisamai baluwe..❤️❤️❤️❤️❤️
@srimahewa6074
@srimahewa6074 2 жыл бұрын
Love you both ❤..good luck in your future ..tc stay bless
@dilinirajakaruna8125
@dilinirajakaruna8125 2 жыл бұрын
Shalani and sachin nedd😁
@Minu004
@Minu004 2 жыл бұрын
Yash's face looked a bit jealous when sachinthani's friend tharuka called😉
@Sandali_kanchana...
@Sandali_kanchana... 2 жыл бұрын
Yeah i saw that😁😁
@sudarmadisanayaka6486
@sudarmadisanayaka6486 2 жыл бұрын
Oyala දෙන්න love කරනවානම් ගොඩක් hodai
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
යශ් & සචින්තනී ........... 🤗💚 ආදරෙයි දෙන්නටම 💞
@sheilaranawana7201
@sheilaranawana7201 2 жыл бұрын
යාෂ් ඔයානම් සුපිරිම සුපිරි ♥️
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්❤❤
@thakshiladesilva300
@thakshiladesilva300 2 жыл бұрын
Godak ardarei devani... Loku... Thigesi..hemotama kiya denna adare tharam... ❤️💖
@tthushara7032
@tthushara7032 2 жыл бұрын
Adarei dennatama ❤️ good luck both of you 🥰❣️
@mishelromeshika5961
@mishelromeshika5961 2 жыл бұрын
Shalani & Sachin gennanna
@kumarimendis3773
@kumarimendis3773 2 жыл бұрын
Beautiful ❤️
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
Love you both ❤️🥰😍
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
my Faverite ❤️❤️
@subashinithalakumbura4562
@subashinithalakumbura4562 2 жыл бұрын
Good luck both of you
@nithmafernando00
@nithmafernando00 2 жыл бұрын
Shalani Sachin gennakooo😕❤️🥺
@Bioseteka
@Bioseteka 2 жыл бұрын
යශ් අයියෙ සචින්තනී අක්කා ඔයාට ඇත්තටම ආදරෙයිද කොහෙද..එයා අහපු ප්‍රශ්න වලින් ඒක තේරුනා හොදට..❤️
@nadeeshagamage7265
@nadeeshagamage7265 2 жыл бұрын
😡😘❤❤🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@nisansalasanadamali2131
@nisansalasanadamali2131 2 ай бұрын
Matanam hirhune yash dunna uttharawalin eya sachinthaneeta adarei wage ❤❤
@docafilex1129
@docafilex1129 2 жыл бұрын
Sirasa pls get Shalani an Sachin to this program ♥️♥️♥️👌🏼👌🏼👌🏼🙏🏻🙏🏻🙏🏻
@thilinadilshan8390
@thilinadilshan8390 2 жыл бұрын
Adarei dennatama...👈❤❤😍🔥
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 Жыл бұрын
හරිම අදරණියයි දෙන්නටම තවත් ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි ❣️❣️❣️❣️❣️
@roshikadesilva505
@roshikadesilva505 2 жыл бұрын
Many Happy Returns on your Birthday Yash🎉🎉
@rashikarekshinee2110
@rashikarekshinee2110 2 жыл бұрын
Shoi anee oya 2na mn harima adareiiii
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Matching couple 😍❤️
@SH-bp5km
@SH-bp5km 2 жыл бұрын
දෙහිඅත්තකණ්ඩියේ රංජනී 😂
@Jenuthi_vihara
@Jenuthi_vihara 2 жыл бұрын
Yash💗
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 жыл бұрын
යශ් සුබ පැතුම්!!!
@tharikarasangi2109
@tharikarasangi2109 2 жыл бұрын
yash 🥰♥️
@m.h.t3254
@m.h.t3254 2 жыл бұрын
Sachin and Shalaniwa gennnako
@chek.p8187
@chek.p8187 2 жыл бұрын
දිගැසි❤දෙවනි❤
@sheltonfernando1187
@sheltonfernando1187 2 жыл бұрын
Beautiful. I love you both. Have a bless future 🇺🇸🇱🇰
@nipunikavibashani4999
@nipunikavibashani4999 2 жыл бұрын
යශ් ඔයානම් පිස්සුවක් අප්පා ❤❤️
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්ම්ම්ම්❤❤❤
@fareedafaree7956
@fareedafaree7956 2 жыл бұрын
Yash you best actor good luck
@user-px9he6lr7f
@user-px9he6lr7f 2 жыл бұрын
Yash ගෙ girls ල හතර දෙනාම කොහොම හරි කියල දැම්ම නේ සචින්තනී..5 වෙනිය ඔයා කියලත් කිව්වනෙ.. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ මේකට සචින්තනී..👍😜
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ඒ කිව්ව අයගෙන් අනුරාදා ගැන නම් මට sure නෑ හැබැයි චේතනාල එහෙම සෑහෙන කාලයක් තිස්සේ යෂ්ගේ යාලුවො girlfriends ලා නෙවෙයි 🙂
@pererasewmini6243
@pererasewmini6243 2 жыл бұрын
Manoja arunama anith aya yaluwo mage hithe
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Denna ekathuwenawanam hodai👍👍👍👍❤❤❤❤
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
Ambo oya dennanm maru 🤣🤣🤣🤣❤️
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 2 жыл бұрын
Harima adaraniyai asawen beluwa
@udayanthichamila9090
@udayanthichamila9090 2 жыл бұрын
Adari dannatama ❤️❤️❤️❤️❤️
@madushimadushi5817
@madushimadushi5817 2 жыл бұрын
ane yash oyagei magei b'day eka ekama dawase
@SandiSandi-rk1cx
@SandiSandi-rk1cx 2 жыл бұрын
Yash aththatama adarei
@Priya84.
@Priya84. 2 жыл бұрын
Yash 🧡🧡🧡❤️❤️❤️❤️🌹mm. Asama actor......oyala dennatma suba pathanawa .
@samankumara2166
@samankumara2166 2 жыл бұрын
Program එක ගොඩක් ලස්සනයි 🧚❤
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්ම්❤❤❤
@kbhareti8752
@kbhareti8752 2 жыл бұрын
Very nice. Common you guys. I thought you two would be a great match. Very educated, talented, good looks, funny and always having a good time. Hope it works♥️
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 2 жыл бұрын
Love you both ❤❤😍😍😍
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
යස් අයියාට ජනතා සම්මානය ලැබේවා .ලස්සනයි අයියා ඔයා රගපානවා.
@nirupalakshmi1253
@nirupalakshmi1253 2 жыл бұрын
දෙවනි,දිගැසි ආදරේයි💕💕💕💕කියාදෙන්න ආදරෙයි ලස්සනට රගපානවා.හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම්❤❤❤
@janakasrinath3221
@janakasrinath3221 5 ай бұрын
Very nice program ❤
@oshly4204
@oshly4204 2 жыл бұрын
යශ් ❤️
@imashadewmini5384
@imashadewmini5384 2 жыл бұрын
😍😍😍☺️❤️
@anuradhaperera1498
@anuradhaperera1498 2 жыл бұрын
Harima lassanai aththa yasta thamai sammanaya labenna thibune
@nethmahimashi9063
@nethmahimashi9063 2 жыл бұрын
Production Manager අයිය තමයි හොඳටම කරේ😁❤️❤️
@jeewanie7
@jeewanie7 2 жыл бұрын
❤️❤️❤️
@damayanthimohottala4118
@damayanthimohottala4118 2 жыл бұрын
Yash 🥺
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා... 🤗🤗❤
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම්❤❤❤
@buddhisanjeewani2977
@buddhisanjeewani2977 2 жыл бұрын
Hbd yash
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Matching 💑 couple denma.
@dammikumari6456
@dammikumari6456 2 жыл бұрын
ශෝක් අනේ දෙන්නා💞❤️❤️❤️❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
අයියේ කෝ ඉෂාරා අක්කා එයා නැතුව මුලු වැඩසටහනම පාලුයි .
@nawodyadilrukshi9563
@nawodyadilrukshi9563 2 жыл бұрын
දෙන්නම ලස්සනයි. ආදරණීයයි... ❤
@anumaanuma3308
@anumaanuma3308 Жыл бұрын
ආදරෙයි.දෙන්නටම
@MSMA1982
@MSMA1982 Жыл бұрын
මම ඩුබායි ඉදන් බලනේ හොදේ යස්ද Yaaiiද😂 ශචින්තනී ආදරෙයී ඔයාට කියාදෙන්න ආදරේ තරම් බලද්දි මම අඬනවා.💓💓💓යශ් කියන්නේ ආදරේ දන්සල් දෙන කෙනෙක් ණේ හැමෝම බලාපොරොත්තු වෙයී ...ඈඈඈඈඈ
@llayane8922
@llayane8922 Жыл бұрын
👍නියමයි ගොඩක් ලස්සනයි
@ashiniashcharya7525
@ashiniashcharya7525 2 жыл бұрын
❤❤
@rasheemuhandiram1177
@rasheemuhandiram1177 2 жыл бұрын
Yashge hodama lassanama character eka thmi bro telidrama eke thibbe hrima lassanai harima asa hithenva e teledrama eka blathdi
@user-tc9pp7mp5c
@user-tc9pp7mp5c 7 ай бұрын
2023 enyone❤❤❤
@bhagyasripali6610
@bhagyasripali6610 2 жыл бұрын
Sachinthani lassanaiiii😍😍yash handsome 😍😍
@tharud2176
@tharud2176 2 жыл бұрын
ආසම දෙන්නෙක් ♥️
@mallikam9889
@mallikam9889 Жыл бұрын
ඔය දෙන්නා ට සුභ අනාගතයක් වේවා බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂
@shashinisudeshika1119
@shashinisudeshika1119 2 жыл бұрын
😍❤️‍🔥
@komarik4660
@komarik4660 Жыл бұрын
අපෙන් සුභ පැතුම් දෙවැනි ඔයා ගොඩක් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@thanujaruwani5094
@thanujaruwani5094 2 жыл бұрын
👍❤❤❤
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
ආදරෙයි දෙවෙනි❤️‍🔥 දිගැසි ❤️‍🔥 දෙන්නටම❤️‍🔥❤️‍🔥
@dilrukshikumari4420
@dilrukshikumari4420 2 жыл бұрын
Shalanith gennako
@nirmalamanathunga9685
@nirmalamanathunga9685 Жыл бұрын
Adàrei oyadennatama godaak👌
@sujathakumari1550
@sujathakumari1550 Жыл бұрын
ලස්සන කොල්ලා..🥰🥰🥰 අපි හරි ආදරෙයි 💞💞💞 ඔයාගේ කැපවීමට ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබේවි..සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා..💐💐💐යශ් වීරසිංහ 🤗
@disnahansamali5385
@disnahansamali5385 2 жыл бұрын
Yash sachinthanita kemathi wage ekai egi denne🙄
@gunarathna2136
@gunarathna2136 2 жыл бұрын
Aulak na dewani hodai lassanai raga panawat nice
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
Shok ane me denna deweni oyage katahada harima sweet supiri adarei godak 👍👍👍❤️
@randeniyarasika8981
@randeniyarasika8981 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤️ සචිනුයි ඔයයි ඇත්තටම අයියයි මල්ලියි උනානම් ශෝක් අනේ ඔය දෙන්න..
@inthishabalasooriya633
@inthishabalasooriya633 2 жыл бұрын
18:20
@sunithadasanayaka9879
@sunithadasanayaka9879 Жыл бұрын
Yas oyanam kiyana ona..very vvvvvvvvv very good super..
@kganga3491
@kganga3491 2 жыл бұрын
Yash ❤️❤️❤️
@kawyatheja1843
@kawyatheja1843 2 жыл бұрын
Deweni niyaamaiii ❤❤❤
@anoshafernando9210
@anoshafernando9210 2 жыл бұрын
Sachinthanita ahaganna onewela tibba tikakda koheda 🤣
@VimalavimalaVimalavimala-rr6fb
@VimalavimalaVimalavimala-rr6fb 3 ай бұрын
Godak adarii oyala dennata❤❤❤❤
@snenterprises6546
@snenterprises6546 2 жыл бұрын
Yash kiyanne eyage ammata thaththata Inna veerayek adareyi aiye e wagema sachinthani akkitath adareyi
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Ane me oyala nisa adanava❤❤ Adarei godak
@lakshika9175
@lakshika9175 2 жыл бұрын
Sachin & shalani plz
@-hadahanafernandz9099
@-hadahanafernandz9099 Жыл бұрын
niyamai bs lassanai
@komarik4660
@komarik4660 Жыл бұрын
සචිනි ඔයා ගොඩක් ❤❤❤❤❤❤ ලස්සනයි
@isharapathirana7726
@isharapathirana7726 2 жыл бұрын
Me denn inne program baladdi patangtt welawe idn hinawenn puluwan .mn asams denn
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 52 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,6 МЛН
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 1,6 МЛН
ИСТОРИЯ ПОВТОРЯЕТСЯ🧨
0:16
RFC Fighting Championship
Рет қаралды 230 М.
头还可以刷卡买东西的吗?#海贼王#路飞
0:26
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
Девушка великан ходит по городу #фильм #кино
0:48