යෂ් මාමා මට හරි ආදරෙයි - පහන්දි | Yash Weerasinghe & Pahandi Walpita | Music Pickle

  Рет қаралды 390,163

Music Pickle

Music Pickle

Жыл бұрын

අද Music pickle program එකට ආවෙ " කියා දෙන්න ආදරේ තරම්" Drama එකෙන් ඔයාලගෙ ආදරය දිනා ගත්ත දෙවනි සහ මිනායා. එහෙම නැත්නම් යෂ් වීරසිංහ සහ පහන්දි වල්පිට. යෂ් වගේම පහන්දිත් අපි දුන්න challenges වලට හරිම අපූරුවට මුහුණ දුන්නා. මේ මාමගෙයි දුවගෙයි ආදරේ නම් drama එකේදි වගේම තමයි ඇත්තටමත්. ඉතින් ඒ ආදරේ කොයි තරම්ද කියල බලන්න ඕන නම් ඔයාලත් දැන්ම එකතු වෙන්න Music pickle program එකත් එක්ක.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
Production Assistant : Supun Sudaraka
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #PahandiWalpita #YashWeerasinghe

Пікірлер: 809
@yashweerasinghe
@yashweerasinghe Жыл бұрын
බොහෝම ස්තූතියි හැම දෙනාටම ජය වේවා!!! ❤️❤️❤️
@umeshapiyumali6649
@umeshapiyumali6649 Жыл бұрын
❤🥰🥰🥰
@shanikamadubashini2595
@shanikamadubashini2595 Жыл бұрын
💖💖💖💖
@chamodisadunika4707
@chamodisadunika4707 Жыл бұрын
eka parak yash aiyawa dakinna thiye nam😔❤️
@sayurigeekiyange1050
@sayurigeekiyange1050 Жыл бұрын
Oyage hema wedakma sarthaka wewa malli ❤️❤️❤️
@yr-rp3tw
@yr-rp3tw Жыл бұрын
ආසම character එකක්..good luck
@supipigunawardana8374
@supipigunawardana8374 Жыл бұрын
තමන්ගේ වයසෙ දරුවන් ඉන්න නමුත් වෙනත් දරුවන්ට නංගි මල්ලි කියන නාකි නලු නිලියන්ට වඩා යශ් ගෙ තියෙන නිහතමානීකමට හොඳ ගුණ යහපත්කමට ස්තුතියි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke hutti
@ksenarathne
@ksenarathne Жыл бұрын
@@thilinaranasinghe3322 මචං උබට පොඩ්ඩක් පැටලිලා .හරි චැනල් එකට ගිහින් කමෙන්ට් කරපන්🤣🤣🤣🤣
@sewwa7203
@sewwa7203 Жыл бұрын
@@ksenarathne 😂ඔව් බම්
@TheVnv23
@TheVnv23 Жыл бұрын
තිළිණට වැඩි වෙලා වගේ අද ටිකක් 🍺😂
@rmrathnayaka9176
@rmrathnayaka9176 Жыл бұрын
@@thilinaranasinghe3322 මොනවද බන් මේ... කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ 😅😅😅🤣🤣🤣😅😅😅
@ishufdo6169
@ishufdo6169 Жыл бұрын
කවදාහරි ශලනි අම්මා චරිතෙ කරද්දි මිනා දුවගෙ චරිතෙ කරන දවසක් එනවමයි... ලස්සන ගැලපීමක් වෙයි ඒක.
@Nisha-gz5sz
@Nisha-gz5sz Жыл бұрын
යෂ් හැම වෙලේම මිනායට තැන දෙනවා. අනේ..💕
@nimeshahansini9140
@nimeshahansini9140 Жыл бұрын
ඇත්තම තාත්තා ලග ඉන්නවා වගේ කරුනාවක් ආදරයක් තියෙන හැසිරීමක් සම්පූර්ණ වැඩසටහන පුරාම දැක්කෙ ❤️
@upuligamage1277
@upuligamage1277 11 ай бұрын
It's Sweet..
@niroshd5312
@niroshd5312 Жыл бұрын
යශ් හරිම නිහතමානී චරිතයක් ..මිනායාගේ දගවැඩ ඉදිරියේ යශ් තාත්තා කෙනෙක් වගේ
@A_kumarasinghe8004
@A_kumarasinghe8004 Жыл бұрын
මිනායා හරි හුරතල් නිරහංකාර දක්ශ චරිතයක්.. එයත් එක්ක දවසක් selfi එකක් ගන්න ඇහුවා.. දුවල ආවා.. 😍 ආදරෙයි බබී.. ♥
@pushpalatha8573
@pushpalatha8573 Жыл бұрын
යස් මම සොක්.මිනාය සොක්.❤️❤️❤️❤️
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
පහන්දි නම් පැහිච්ච මල්ලක් .යශ් වගේම උත්තර දෙනවා පොඩි කෙනෙක් කියලා නෑ මරු අනර්ග මිනායා.
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke hutti
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
යෂ්ගෙ හිනාව තමා හිනාව....💕💕💕💕 මිනා බට්ටිච්චී ශෝයී ....❤️❤️❤️❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke hutti
@sudu6841
@sudu6841 Жыл бұрын
ම්නායට යශ් මාමි හරිම ආදරෙයි.යශ් රංගනය වගේම සාමාන්‍ය ජීවිතයත් බොහොම ලස්සන අවංකව සිටින චරිතයක් බවත් පැහැදිලියි.ඔයාලට ගොඩාක් ආදරෙයි.❤️🌹තෙරුවන් සරණයි. ❤️🙏
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
පුංචි දරුවෙක් නිසා තරඟය පරාද වෙන්නේ හිතලාම.ඒ හිත රිද්දන්න බැරි නිසා
@malshamethmini7381
@malshamethmini7381 Жыл бұрын
තාත්තයි දුවයි වගේ දෙන්නා ❤️ හරිම ලස්සනයි😍
@happya9809
@happya9809 Жыл бұрын
අනේ ශෝයි අනෙ🥺❤️ තාත්තයි දූයි වගේ🥰 යශ් අයිය මාර සෙනහසක් මීනට දක්වන්නේ 💃🥺
@champikalasanthi3389
@champikalasanthi3389 Жыл бұрын
ආදරෙයි දෙන්නටම.. ඇත්තම කියනව නම් යශ්, පහන්දි කියන්නෙ ලංකාවට පායපු සුපිරි තරු දෙකක්.. ❤️❤️❤️
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
ආසම චරිත දෙකක්❤️ කියාදෙන්න ආදරේ තරම් ❤️😘
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke hutti
@abhithraperera2027
@abhithraperera2027 Жыл бұрын
ගොඩාක් ආසම කෙනෙක් තැන්කියු යශ් ගෙන්නුවට ❤️🙏 යශ් වෙනුවෙන් මයි බැලුවේ පහන්දි මැණිකත් ලස්සනයි අනේ ❤️
@w.c.ransii6946
@w.c.ransii6946 Жыл бұрын
බලපු හොදම වැඩසටහන..❤️ආදරෙයි පහන්දි පැටියටයි යශ් අයියටයි😍
@champikakumuduni7619
@champikakumuduni7619 Жыл бұрын
තාම දක්ෂතාවයට නියම තැනක් නොලැබුණු නළුවෙක් හැටියට මට නම් හිතෙන්නේ .ඉතාමත් දක්ෂ,චරිතයට ඉහළම සාධාරණයක් ඉෂ්ට කරන,නිහතමානි කෙනෙක්.හොඳම නළුවාට හිමි සම්මානය නුදුරේදිම ලැබේවායි පතනවා...පහන්දි පුතේ ඔයත් හරිම දක්ෂයි .හොදින් ඉගෙන ගන්න.සුභ අනාගතයක්⁣ පුතේ.
@vindyanishalika9538
@vindyanishalika9538 Жыл бұрын
ආසයි අනේ මේ කෙල්ලව්ද් දකිද්දි,,,❤❤❤අම්මා තාත්තා ගොඩාක් වාසනාවන්‍තයි මේ වගේ හුරතල් දරුව්ව්ක් ලබන්න,,සුභ පැතිම් පැටියෝ,,,,අපි ඔයාට ගොඩාක් ආදරෙයි,,, ❤❤❤ඒවගේම යශ්ගේ හිනාව හරි ලස්සනයි,අවක්ක හිනාවක්,,,,ඒ වගේම දක්ශ නළුවෙක් වෙනවා අනිවා,,,,❤❤❤ හොද වැඩසටහනක්,,,,👍
@DDM.CREATIONS
@DDM.CREATIONS Жыл бұрын
මං දැකපු නිහතමානී නලුවෙක් යශ් අයියා... මං යශ් අයියා එකපාරක් act කරලා තියනවා... ගොඩක් සතුටුයී ඒ ගැන... සුභ පතනවා හදවතින්ම අයියා... චූටී දෝනිටත්...
@nimeshdamayanthi6437
@nimeshdamayanthi6437 Жыл бұрын
යෂ් ඔයාටත් පහන්දි දුවටත් දිගු ගමනකට සුබ පතනවා...මම කැමැතිම නළුවෙක් ඔයා... ලස්සනයි ඔයාගෙ හිනාව...ඒ හිනාවේ හරිම නිහතමානී බවක් තියෙනවා... good luck..
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
අනේ මේක බලද්දීන් හිනා යනවා පහන්දි බබා හැම වෙලේම හිනා වෙන හින්දා
@onlinetouristssl2001
@onlinetouristssl2001 Жыл бұрын
හිත අවුලෙන් තියෙන වෙලාවක බැලුවෙ 🥲 අන්තිමට මට මතක නෑ මන් ඇත්තටම ස්ට්‍රෙස් වෙලාද හිටියෙ නැත්නම් සතුටින් ද කියලා 😂♥️ ආදලෙයි දෙවෙනි & මිනා 🥰♥️
@Tharushika1224
@Tharushika1224 Жыл бұрын
මිනායා ශෝයී 😍❤ යශ් අයියත් සුපිරි ❤👍
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 Жыл бұрын
මිනායා මැණික ඔයා හරිම ලස්සනයි මැණික .. ඒ වගේම මාරම ටැලන්ටඩ්. පුතේ නිහතමානී බවින් ජීවිතය ජයගන්න . ඒ වගේම යශ් ඔයා ගැන හරිම ආඩම්බරයි. අද ඉන්න ගොඩාක් නළු නිළියන් වයස අනුව කතා කරන්න දන්නේ නෑ. ඔයා පහන්දිට කතා කරන විදියට මං හරිම ආසයි . පතනවා දෙන්නටම හදවතින්ම ජයෙන් ජයම වේවා කියලා . බුදු සරණයි 🙏🙏❤❤❤
@deepthisanjeewani3368
@deepthisanjeewani3368 Жыл бұрын
දෙවනි...හරිම නිහතමානී ආදරණීය චරිතයක්..සුභ පතනවා හදවතින්ම ඉදිරියටම යන්න..බුදුසරණයි දෙන්නටම
@ishanidissanayake3600
@ishanidissanayake3600 Жыл бұрын
කළාවෙන් හමු වූවත් ඔය දෙන්නගේ ආදරේ දකින කොට මාරයි, ඒ බැදීම හරිම ලස්සනයි.පහන්දි ලොකු වෙලත් යෂ් මාමාට තියෙන ආදරේ, ඒ බැදීම ලස්සනට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤
@ishu7543
@ishu7543 Жыл бұрын
දවසක පහන්දී ශලනී තාරකා වගේ සුපිරි දක්ශ නිලියක් වෙනවා sure🖤
@achalajayalath8887
@achalajayalath8887 Жыл бұрын
පහන්දි සුදු මැණික ඔයාට ගොඩාක් ආදරෙයි .ඔයා ඉන්නේ මොන වැඩසටහනෙද , drama , එකේද , නොවරදවාම බලනවා ඒවගේ යශ් ඔබටත් හරිම ආදරෙයි නිහතමානී රංගන ශිල්පියෙක් ඔබ
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke hutti
@maleesha7513
@maleesha7513 Жыл бұрын
සචින් චතුරංග අයියවයි වගීෂා සල්ගාදු අක්කවයි ගෙන්නන්නකො❤️❤️❤️
@rohithapushpakumara6555
@rohithapushpakumara6555 Жыл бұрын
Anee ow hemadama kiyanawa
@NilushaPramoshani
@NilushaPramoshani Жыл бұрын
යශ් ඔයා නම් පොඩි ලමයෙක් වගේ පහන්දිට වඩා හුරතල්😍😍 ආදරේ හිතෙනවා❤❤❤❤
@sewminidisanayaka3113
@sewminidisanayaka3113 Жыл бұрын
යෂ් අයියට ලස්සනට sing කරන්න පුලුවන් නෙ😃🤗 පහන්දි මිනායා කියන්නෙ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්😁 ආසාවෙන් බලන එකම drama එක❤
@C424c424
@C424c424 Жыл бұрын
ඇත්තටම මාමයි දුවයි වගේ..👍👍👍💓💓💓
@kave2231
@kave2231 Жыл бұрын
මරු අද වැඩසටහන .....මීනා.දෙවනි.♥️♥️♥️
@schinicooray1502
@schinicooray1502 Жыл бұрын
යශ් හරිම නිරහංකාර ආදරණීය චරිතයක් ♥️😍
@kanchanachthrani5926
@kanchanachthrani5926 Жыл бұрын
ආදරණීයම චරිත දෙකක් හරිම ආදරේයි ❤️❤️❤️❤️ දෙන්නටම.අවංකවම මාමායි දෝණි වගේ. තෙරුවන්සරණයි !!! දෙන්නාම දක්ෂයෝ.ලස්සන සුබ අනාගතයක් වේවා !!!
@Miracle_720
@Miracle_720 Жыл бұрын
තාත්තයි දූයි වගේ දෙන්නා 😁
@chamariebeliathela
@chamariebeliathela Жыл бұрын
හරිම අසාවෙන් program එක ඉවර වෙනකන් බැලුවා. පහන්දී මැණිකටත් යෂ්ටත් ඉදිරියේ දී ලස්සන කලා නිර්මාණයන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mdnktv1642
@mdnktv1642 Жыл бұрын
ලස්සන චරිත 2ක්‌. පහන්දී අනාගතේ ලස්සන දක්ෂ තාරකාවියක්. 🥰 යෂ් නිහතමානි කෙනෙක්. කියා දෙන්න ආදරේ තරම් drama එක වගේම සැබැ ජීවිතෙත් ඔය දෙන්නගේ බැදීම ආදරනීයයි. සුබ පතනවා දෙන්නටම 🥰🤗
@nishanthikothalawala6111
@nishanthikothalawala6111 Жыл бұрын
ලොකු ,මිනායා ශා නියමයි අන්ඩ් ඔය දෙන්නා ,ගොඩාක් ලස්සනයි,යශ් ඔයා සින්ග් කරනකොට ඔයාගේකරහඩ ගොඩාක් ලස්සනයි හැගුම්බරයි,ගොඩක් ලස්සනයි ,තව තව මේවගේ ව් ඩ් කරන්න්ස්කො යශ්,ජෙසු පිහිටයි ඔය දෙන්නටම,මිනායා චූට් මැනික ඔයාට හොද අනාගතයක් තියෙනවා දුවේ යශ්මාමා කිවුව වගේ ඔයා ඉදිරියට යන්නෙ ඔයාගේ උත්සයගෙන් උනන්දුවෙන් සහජ හැකියාවෙන් මැනික,මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඉදිරි අනාගතය සියල්ලෙහිම සපලත්වය කරා ගෙනයන ආශිර්වාදමත් අනාගතයකට ,ජේසු පිහිටයි
@nimnadulanjani9512
@nimnadulanjani9512 Жыл бұрын
දෙවනි හිත හිද කොල්ලෙක් දෙන්නටම ආදරෙයි 😘😍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke hutti
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo Жыл бұрын
ඇත්තටම ආසාවෙන් විනොදයෙන් බැලුවේ. නවතම නිර්මාන වලින් ඉදිරියටම යන්න ලැබේවා. යෂ් මාමාත් චුට්ක්කිත් එක්ක නවතම වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි දෙන්නාටම
@bhashigirl3581
@bhashigirl3581 Жыл бұрын
ලස්සන episode එකක් ආසාවෙන් බැලුව මිනායා දෝනිටයි යශ් අයියයි ලස්සනට programme එක කලා ආදරෙයි දෙන්නටම ❤❤❤❤ ආසම චරිත දෙකක්
@A_kumarasinghe8004
@A_kumarasinghe8004 Жыл бұрын
යශ් නම් දැනෙන්න රගපාන චරිතක්.. good luck ♥
@upuligamage1277
@upuligamage1277 11 ай бұрын
👍
@hasarasandeepani849
@hasarasandeepani849 Жыл бұрын
මරු ඩබලක් 😍😍😍😍 ආදරෙයි ගොඩක් දෙන්නටම...ඉහළටම යන්න ජය ම ලැබේවා....🥰🥰🥰 මිනාට වඩා පහන්දි ගොඩක් ගොඩක් cute..යෂ් අයියා නම් වෙනසක් නෑ ..ආසම චරිතයක්....😘😘😘 ශක බුම්ම්ම්ම්ම්ම්ම්ම්ම.......🤗🤗
@thanurinawodya6842
@thanurinawodya6842 Жыл бұрын
හරිම ලස්සනයි ....දෙන්නම හොදට කරා....දෙන්නටම ජය වේවා.බුදු සරණයි ....❤😍😘❤️
@Lakshan.0105
@Lakshan.0105 Жыл бұрын
හරී ම ලස්සන ප්‍රොගෑම් එකක්..ඔයාලා හැමෝටම ජය වෙවා බුදු සරණයි 🙏🙏🙏🙏🌺💜️
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 Жыл бұрын
ඇත්තටම තාත්තෙක් වගේ ඒ කෙල්ල රකිනවා දෙවනි ඔයා. මිනා ඔයා හරි දක්ෂයි මැණික😍
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අනේ මට කියන්න වචන ගලපගන්නත් අමාරැයි ඒ තරම්ම සතුටුයි ගොඩාක් ආදරෙයි මේ දෙන්නටම දෙවෙනි සහ මිනායා 🌹🌹🌹🌹🌹❤
@anjalivlogs319
@anjalivlogs319 Жыл бұрын
ඇයි ගෝඨා රට කෑවෙ 😌 එයා බත් කන්නෑනෙ 😂😂🏃
@dilkitharuka6169
@dilkitharuka6169 Жыл бұрын
වාව් අනේ ..ඔයාලගෙ ආදරේ ..ඇත්තටම ආස චරිත් දෙකක්.. යෂ් අයිය කියන්නෙ ආසම නලුවෙක් ❤❤😘😘
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
අනර්ග ,,,♥♥ කියා දෙන්න ආදරේ තරමි ආසම චරිතේ,,,යාෂ් ♥♥චුටි මිනාත්,ඉන්නේ ආදරේයි මැණික💞
@ruwanipushpakumari
@ruwanipushpakumari Жыл бұрын
අනේ ශෝක් දෙන්නටම ගොඩක් ආදරෙයී ආසම චරිත දෙකක්
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
@@ruwanipushpakumari ♥♥👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shirathi hukala modling walin title gatta.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ganika balli tuttu deke hutti
@chamminishala1389
@chamminishala1389 Жыл бұрын
හරි ම ලස්සන යි දෙන්න ම
@tses520
@tses520 Жыл бұрын
අනේ පහන්දි හරිම cute ❤❤❤🥺🥺🥺 Yash my fav 😍❤❤❤❤
@slsandaru.276
@slsandaru.276 Жыл бұрын
දෙවනි ඔයා නම් සුපිරියක්.බුදු සරනයි ඔයාලට හැමදාම සතුටින්ම ඉන්න .
@heshanrathnayaka5503
@heshanrathnayaka5503 Жыл бұрын
Me ඩබල හින්දා තමා kiya denna adare කතාව බලන්නේ ❤️
@pridarshanidilani6045
@pridarshanidilani6045 Жыл бұрын
හිනා කාලා පන යනවා.ආදරෙයි දෙන්නටම❤️❤️❤️
@amazing6357
@amazing6357 Жыл бұрын
ඒ කාලෙ රාවණ බැලුවෙත් හරිම ආසාවෙන් , දැන් kdat ත් එහෙම තමයි .ඒ කාලෙ ඉඳන්ම අපි ඔයාලා දෙන්නටම හරිම ආදරෙයි ❤❤❤❤
@kgdipika7739
@kgdipika7739 Жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනයි හුරතල් කටකාර දුවේක් ඒ වගෙම ආදරණිය අපේ සහෝදරයා දෙන්නාම ගොඩක් ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
@tissatissa9902
@tissatissa9902 Жыл бұрын
කියාආදරේ තරම් ටෙලියෙත් මේ දෙන්නා හරිම ආදරනියයි පහන්දි චුටි දූට බුදු සරනයි
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Жыл бұрын
පහන්දී මිනාම තමයි ඉතින් අමුතුවෙන් රඟපාන්න දේකුත් නෑ වගේ 😍❤👍👋👋🤞
@shashinipeiris8778
@shashinipeiris8778 Жыл бұрын
හරිම ලස්සන program එකක්...💖💖💕💕💖🥰🥰💖 මිනායා දෙවනි ඔයාලා දෙන්නටම 😍 මටත් ඉන්නවා ඔයා වගේ පොඩි බට්ටිච්චියෙක් ...... ආදරෙයි පුතේ ඔයාට ගොඩක් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා !! දෙවනි ඔයාටත් හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට !!! 😍😍🥰😍🥰😍 ජේසු පිහිටයි !!
@disnawijerathne972
@disnawijerathne972 Жыл бұрын
Frist comment eka magen woow 😍😍 Yash aiyyai ,pahandi nnaga mage fav ma denna much love 😍 both of you ❤️❤️❤️
@sumuduni6890
@sumuduni6890 Жыл бұрын
යශ් අය්යා වගේම ,පහන්දී නංගා මන් ආසම චරිත දෙකක්.... ඔය දෙන්නටම සුබ පතනවා ...
@wasanthasilva5659
@wasanthasilva5659 Жыл бұрын
අනාගත දිදුලන දක්ෂ තාරාකාවක් වෙනව.මිනායා❤️❤️❤️
@susilaom9982
@susilaom9982 Жыл бұрын
මිනා සුදු මැණික ඔයාට ගොඩාක් ආදරෙයි මාමටයි මැණිකටයි දෙන්නටම ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි
@hansanimadushani5739
@hansanimadushani5739 Жыл бұрын
තිබ්බ හොදම වැඩසටහන ආදරෙයි god bless You😘✨
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
හරිම ලස්සනයි ජයවේවා ජයවේවා ජයවේවා දුවට ආදරේයි ⁣ සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏👍👍👍👍👍🙋🙋🙋😃😃😃
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 Жыл бұрын
නියමයි ආදරෙ දෙන්නගෙම ඡිවිතෙ සාර්ථක කර ගන්න වාසනාව ලැබෙවා
@C424c424
@C424c424 Жыл бұрын
කියාදෙන්න ආදරේ තරම් ඩ්‍රාමා එකේ කැමතිම චරිත දෙකක් ..💓💓💓
@thushariliyanage4995
@thushariliyanage4995 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි තාත්තායි දුවයි වගෙ හරිම ආදරනීයියයි බුදු සරණයි දෙන්නටම ❤❤❤
@yeheniinduwarie1573
@yeheniinduwarie1573 Жыл бұрын
හම්මෝ සචිත්‍ර අය්යා ... 👌 ... අර කප් ගේම් එකනම් පහන්දිව winner කරන්න උවමනාවෙන්මද කොහේද පැරදුනේ...
@upuligamage1277
@upuligamage1277 11 ай бұрын
Sweet Interview...
@malkanthidesilva4737
@malkanthidesilva4737 Жыл бұрын
Harima ලස්සනයි program eka yash.putha oyata සුබපැතුම් ..duea hodata igana ganna.budusaranai
@nimeshasadamali5731
@nimeshasadamali5731 Жыл бұрын
හරි ෂෝක් අනේ .අපි හරි ආසාවෙන් බැලුවා.ඔයාලගේ සියලු වැඩවලට සුබපතනවා.
@dahamitharuni2852
@dahamitharuni2852 Жыл бұрын
හරිම ශෝක් අනේ..ගොඩක් ආදරෙයි දෙන්නටම..😊❤️
@mithabmass9216
@mithabmass9216 Жыл бұрын
Yash u have a great future u r very very grad actor my srilankan favourite actor Yash ...Im daily watch kiyadenna adare taram reason Yash
@slmobile1339
@slmobile1339 Жыл бұрын
හරිම ලස්සන ට දෙන්නාම වැඩසටහන ඉදිරිපත් කරා දෙන්නාටම බුදුසරණ යි ම
@roshanirathnayake3201
@roshanirathnayake3201 Жыл бұрын
අනේ හරිම ලස්සනයි චුටි දූ ඔයා බොනික්කෙක් වගේ මැනික.ඒ වගේමයි යෂ් හරිම ආදරනීය චරිතයක්.❤
@sulochanasewwandi833
@sulochanasewwandi833 Жыл бұрын
යශ් මිනායා ♥️😘 අද නම් ගොඩක් සෝයී♥️ දෙන්නටම සුබ පතනවා ඉදිරි අනාගතයට බුදුසරණයි ♥️🙏
@adikarisugathapala1642
@adikarisugathapala1642 Жыл бұрын
පුතා ඔයා sing කලා හරිම ලස්සන ය් මම ඉන්නෙ අසනිපෙන් මම හරිම ආසාවෙන් අහගෙන හිට්යා හරිම ලස්සන ය්
@shrimashrima2906
@shrimashrima2906 Жыл бұрын
හරිම ලස්සනයි .බුදුසරණයි .
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
අනේ හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා ආදරෙයි දෙන්නටම ❤️❤️
@chamodasewwandi4700
@chamodasewwandi4700 Жыл бұрын
මේකේ මන් බලපු හොදම එපිසෝඩ් එක තමා මේ❤️❤️
@imashaweerawardena9264
@imashaweerawardena9264 Жыл бұрын
Yash aiya ❤and pahandi nanaga💖Thank you music pickle 💕💕
@washimmohomad6540
@washimmohomad6540 Жыл бұрын
අනේ මිනයා හරිම ලස්සනයි. යස් අයියේ ඔයා ලස්සනයි. දෙන්නම හොදටම කරා . ❤️❤️❤️ මිනයා තාම හොදටම කරේ ❤️❤️
@Aaro1207
@Aaro1207 Жыл бұрын
So beautiful manika❤ and God bless you pahandi and Yash❤❤
@disnawijerathne972
@disnawijerathne972 Жыл бұрын
Ana & Mina Asama charitha dekak ❤️❤️❤️❤️❤️❤️
@NadeeshaniMulleriyawa
@NadeeshaniMulleriyawa Жыл бұрын
This is the cutest episode ❤
@nethminawodya7285
@nethminawodya7285 Жыл бұрын
යශ් ඔයානම් නියමයි රඟපානවා.දුවත් එහෙමයි.දෙනාටම සුභ පතනවා.ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා.බුදු සරණයි!!!
@shaniwijeratne4271
@shaniwijeratne4271 Жыл бұрын
දෙන්නම හරී....ම හුරතල්, ආ....දරෙයි ගොඩා...ක් දෙන්නටම
@kithsirimapa2962
@kithsirimapa2962 Жыл бұрын
අති දක්ශයෝ දෙන්නෙක් .. ජයවේවා දෙන්නටම ..❤️❤️❤️❤️
@sagarbangla8555
@sagarbangla8555 Жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නටම බුදු සරණයි ජයවේවා .....❤🌹❤
@nilunilu3512
@nilunilu3512 Жыл бұрын
Comment එකක් නොදා යන්න බැරි උනා. ඔයාලා නිසා අපි සතුටින් . ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි . ජයවේවා . බුදුසරණයි .දෙවෙනි සහ මිනායා. 🎸😘🌹❤️
@buddikapushpakumara454
@buddikapushpakumara454 Жыл бұрын
යශ් අයියා ඉදිරි සිනමා අනාගතයට හරි වටින මැනිකක්,අනේ සිනමාවෙන් දකින්න ආසයි
@upuligamage1277
@upuligamage1277 11 ай бұрын
👍
@dinushkaharshani9830
@dinushkaharshani9830 Жыл бұрын
ලස්සනයි පුංච් කෙල්ල❤ ආදරෙයි දෙන්නටම❤😍
@dhammihshkzms1854
@dhammihshkzms1854 Жыл бұрын
ලස්සනයි පුතේ දෙන්නම යස් පුතාට ලස්සන කටහඩක් තියෙනවා මිනායා හරිම හූරතල් තෙරුවන් සරණයි
@piumiriukshila8901
@piumiriukshila8901 Жыл бұрын
මිනා ශෝයි .. අපි හරිම ආදරෙයි මිනා..🥰😘❤️ .. අනේ ඒ වගේම දෙවෙනි ( යශ් ) ගෙ හිනාව නං අම්මෝ... ඒ හිනාවට හරිම ආසයි , ආදරෙයි .🥰❤️ . කරන කියන හැමදේම සාර්ථක වෙන්නඕන.. .. යශ්ව Face to Face හම්බෙන්න හීනමවනවා.. 🙏 බුදුසරනයි 🙏💐🙏
@nipuniudeshika5159
@nipuniudeshika5159 Жыл бұрын
ආසම චරිත දෙකක්... 😍 පැහිච්ච ආච්චියෙක් 🥰🥰😘♥️
@asekadewmi9204
@asekadewmi9204 Жыл бұрын
හිනාව තමයි ලස්සනම යෂ් අයියගේ ❤
@nalinka2007
@nalinka2007 5 ай бұрын
Ane maru. Shook keli podda. Soo talented. Both same. Super program. Love you both. Both will have a bright future.❤❤😊
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 96 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
අනාගෙයි මිනාගෙයි මරු rehearsal එක
4:18
Drama On Location With Pahandi Nethara | Sirasa TV
6:44
Sirasa TV
Рет қаралды 348 М.
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 26 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 25 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
0:11
Savage Vlogs
Рет қаралды 7 МЛН