දෙවෙනි ඇත්තටම ආදරේ කාටද ?

  Рет қаралды 579,345

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

2 жыл бұрын

Sachinthani kaushalya
Fb page - / sachinthanikaushalya.o...
Fb profile - / sachinthani.kaushalya.73
Instagram - sachinthani_kau...
Tiktok - tiktok.com/@sachikaushalya97

Пікірлер: 1 000
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
අනේ මන්දා කියන්න ඒවා ගොඩාක් තියෙනවා, කියලත් බෑ නොකියත් බෑ, 😅
@udithamanohara8246
@udithamanohara8246 2 жыл бұрын
Oya mokuth kiyanda one naha 😅 Nirwanta paduwe inda dendako e athi 😂
@imashijayasooriya6235
@imashijayasooriya6235 2 жыл бұрын
කියන්න අනේ
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
🙈🙈
@w.m.i.sweerakoon3705
@w.m.i.sweerakoon3705 2 жыл бұрын
😀
@sanusanu5621
@sanusanu5621 2 жыл бұрын
ඔයාල එහෙ..මෙයාල මෙහෙ..අපි මග 😐😘😘
@botheju4079
@botheju4079 2 жыл бұрын
ආදරය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවොත් අම්ම,තත්තා කියල shape වෙනෝ.ඉලගට අහනකොට අම්ම තත්තා ඇරෙන්න කවුද කියලා අහන්න.❤️❤️❤️❤️❤️
@dewninirindi7852
@dewninirindi7852 2 жыл бұрын
(සචින්,ශලනි) couple එකයි (සචින්තනි,යශ්) couple එකයි අාතල් එකේ ඉන්න,,පිස්සු couple එකක්.❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා❤
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
යශ්ගෙ කටහඬ කතාවට විතරක් නෙවෙයිනෙ ඇත්තටම හරි ම ගැඹුරුයි...😊
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
දිගැසිට ආතක් පාතක් නැති වෙද්දි අනර්ගගේ ඇඟේ එල්ලෙනවලු🤣 අපෝ දෙවෙනි ඔහොම කියන්න එපා හලෝ❤ ඔයාට තමා දිගැසිව ගැලපෙන්නේ
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
හ්ම්ම්. සචින් ශලනි සචින්තනි සචිත්‍ර
@chamis3582
@chamis3582 2 жыл бұрын
යශ් අයියා soo lovely 🥺 ඒ කියවන විදිය හරිම හුරතල් 🙈 මං ආසම ඒ voice එකට❤
@yashweerasinghe
@yashweerasinghe 2 жыл бұрын
ළමයි මේ ගෑනි මේකෙ හොදම ටික කපලා 🤣🤣🤣
@chathurangamadushan683
@chathurangamadushan683 2 жыл бұрын
😂
@NishanDissanayake
@NishanDissanayake 2 жыл бұрын
🤣
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 жыл бұрын
ඇයි මේ මදිද 🤨 ඔයා ආදරේට කියන ඒවා මේ ළමයි ඇත්ත කියලා හිතුවොත් එහෙම 😅🙈
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
😏බනින්න එපා හලෝ සචින්තනී අක්කට😂❤️
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
🤣🤣 හම්මෝ
@chethanamuhandiram9811
@chethanamuhandiram9811 2 жыл бұрын
මොනා උනත් යශ් බොහොම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන කෙනෙක් කියලා හිතෙනවා දෙන්නටම සුභ පැතුම්
@madhaviwickramasinghe1570
@madhaviwickramasinghe1570 9 ай бұрын
Mage malli wagemai yash.mage mallith harima sehalluwen sthutin hitiye
@ishaniishani3154
@ishaniishani3154 2 жыл бұрын
යශ් අයියා මරු අනේ ❤️‍🔥 ඔය දෙන්නා ශෝක් එකට ගැලපෙනවා.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම 😘😘
@wattersongumball3600
@wattersongumball3600 2 жыл бұрын
ඔය දෙන්න නම් මරු අනේ...ප්‍රශ්න වලට ලස්සනට උත්තර දෙනවා ...දෙනටම සුභ පතනවා ඉදිරි වැඩ සාර්ථකව කරගන්න ලැබෙන්න කියා ...❤️❤️❤️
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
ඔයාල දෙන්නටම තියන්නෙ ස්වාභාවික ලස්සනක් ..ඒක හැමදාමත් තියාගන්න අරව මේව කරල විනාශ කරගන්නෙ නැතුව ..❤❤❤❤❤👍👍👍👍
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
♥️♥️♥️
@yenukiahinsa3126
@yenukiahinsa3126 2 жыл бұрын
අනා යශ් අයියාගෙ හිනාව❤️❤️ . අක්කි ඔයාත් ලස්සනයි🤗 .ඔය දෙන්නාටම බුදු සරණයි
@jayanifonseka7736
@jayanifonseka7736 2 жыл бұрын
යශ් හොද පුතෙක් 💝💝💝 අනේ අම්මයි තාත්තයි කොච්චර වාසනාවන්තද💝❤
@rashmiraweena2084
@rashmiraweena2084 2 жыл бұрын
යශ් බලන විදිය අක්කි දිහා 😂❤
@wasanagamage8270
@wasanagamage8270 2 жыл бұрын
දෙන්නම tallented. යෂ් අයියා පවුලෙ අයට ගොඩාක් අාදරෙයි කියල තේරෙනවා.❤️❤️ආදරෙයි අක්කා අයියා
@nishannishagee9785
@nishannishagee9785 2 жыл бұрын
දිගැසි අනර්ඝට වඩා යශ් සචින්තනි හරිම කියුට් 😘😘😘😘❤
@yashweerasinghe
@yashweerasinghe 2 жыл бұрын
ඒ මගෙ කටහඬ 🤣 සාසාසා වාව් 🤣 සචින්තනීගේ රෙදි left 😂
@Vfernando00000
@Vfernando00000 2 жыл бұрын
😅
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
මල්ලි මේ …. බිමල් අයියයි සුජානි අක්කියි වගේ ඔය දෙන්නත් බදිමුද ? . ගැලපෙන ජෝඩුව 🥰🥰🥰🥰 රෙදි හෝදන්න මැශින් එකක් ගමු ඇ. අනිත් වා හරිනේ 😂
@amayaranasinghe2736
@amayaranasinghe2736 2 жыл бұрын
ඒ වෝයීස් එක නම් පිස්සුවක් දෙවනී කොල්ලෙක්ට තියෙන්න ඕනා ඔය වගේ වෝයිස් එකක්
@pasinduchamara1971
@pasinduchamara1971 2 жыл бұрын
Ou 😍
@rumarajapaksha3694
@rumarajapaksha3694 2 жыл бұрын
Shoi oyala denna 😍
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
ඒ කටහඩ අහද්දි මතක් වෙන්නෙ toprac sir 😍 ferida madam 😘 love u guys 💙
@Vfernando00000
@Vfernando00000 2 жыл бұрын
Ow ane
@chinthakachathuranga949
@chinthakachathuranga949 2 жыл бұрын
Yash ද toprac ට dubbing කරේ 🤔
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
@@chinthakachathuranga949 ow itin poddk voice eka ahala balannako terei
@chinthakachathuranga949
@chinthakachathuranga949 2 жыл бұрын
@@secretsbeautytips2301 ow eka thama mn ahuwe
@Vfernando00000
@Vfernando00000 2 жыл бұрын
@@chinthakachathuranga949 ඔව්
@isharajayasooriya638
@isharajayasooriya638 2 жыл бұрын
යශ් අය්යගේ කටහඩ ලස්සනයි...හිමන්තරා එකේ 2nd main character ekata මාරම ලස්සනට කටහඩ ලබාදීලා තිබ්බ...ලස්සනයි කටහඩ..අයියා..දෙන්නටම සුබපතනවා.🥰🥰
@slnoize9192
@slnoize9192 2 ай бұрын
Patta oya denna❤
@hashipradeep4872
@hashipradeep4872 2 жыл бұрын
ආසම ආදරේම චරිත දෙක... ❤️ හැබැයි දිගැසි අහිංසක උනාට.. සචින්තනී නම් ටිකක් නපුරු පාටයි. යශ් ට ආසයි ඉස්සර ඉදන් ඔයිට වඩා කොන්ඩේ වවාගන හිටපු කාලේ ඉදන්.. වොයිස් එකට ලුක් එකට 😍❤️
@C424c424
@C424c424 2 жыл бұрын
සචින්,සචින්තනී සචිත්..ශලනි කොහොමද නම් ටිකේ ගැලපීම .😁😁😁😁👍👍👍
@shashikamadhushani9051
@shashikamadhushani9051 2 жыл бұрын
Okkoma S
@sinethkavindrakamburugamuw9266
@sinethkavindrakamburugamuw9266 2 жыл бұрын
Siramai
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
Thundenek sachi la
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
හ්ම්
@gimhanasubasinha5688
@gimhanasubasinha5688 2 жыл бұрын
මේ කතාවේ ප්‍රධාන චරිත ඔක්කොගේම නම් ස අකුරෙන් පටන් අරගෙන තියෙන්නෙ ❤❤️😘💘
@nimeshaprasangani7646
@nimeshaprasangani7646 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා ගැලපෙනවා.. ගොඩාක් ලස්සනයි.. අදහස් පවා ගැලපෙනවා.. බුදු සරනයි දෙන්නටම.. ආදරෙයි..❤❤❤❤🥰🥰😘
@anuraranaweera7746
@anuraranaweera7746 Жыл бұрын
කාලයකට පසු දැකපු ලස්සනම වැඩසටහන ,ඔය දෙන්නා ගැන ආඩම්බරයි මොකද නිර්ව්‍යාජව අදහස් දෙදෙනාම කරා ,හරියටම හිතෙන්නෙ සාමාන්‍යයම කථා බහක් ඔය දෙන්නා අතර වගෙ.හරිම ලස්සනයි ඔය දෙන්නාම ඉතාම හොදින් ගැලපෙනවා, ලස්සනම ජිවිතයක් ඉදිරියට තියෙනවා අපගෙ හදපිරි ආශිර්වාදය.ජයම වෙවා යැෂ්,සචිනි.💓👍💓💓💓💓
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
දිගැසිට ගැලපෙන්නේම දෙවැනිම තමා 💙💙💙
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
මේ දෙන්නාගේ නම් මොකාක් හරි කුචු කුචුවක් තීනවා හොදේ....🙈🙈😁😁😅😅😂😂😂😂😂😂🤣🤣🤣🤣
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
Yash ඉන්න තැන හරිම live….wat a lovely combo…ඡීවිතේ විදින්න නම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් තෝර ගන්න ..
@pawaninipunika3015
@pawaninipunika3015 2 жыл бұрын
අනේ අක්කා යෂ් අයියා එක්ක තව videos ඕන ඇත්තටම බලන්න ඉන්න ආසයි.ඔයාල හිනා වෙලා ඉන්නවා දකිද්දි අනිත් අයත් ඒවාට හිනා වෙලා relax වෙනවා.All the best අක්කි.
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
Patta voice ekak තියෙනවා yashta...දෙන්නම full natural වගේම really fun ...
@richirumesh4754
@richirumesh4754 2 жыл бұрын
දුර වැඩි record කරලා තියෙන angle ඒක අයියෝ😒😒
@avishkalakshani1375
@avishkalakshani1375 2 жыл бұрын
අනේ දෙවෙනිගෙ කටහඩ....😍😍
@HMS1978
@HMS1978 2 жыл бұрын
Exam stress අස්සෙ බැලුවෙ. දෙන්නා set හොදේ. ඒත් හැමදාම හොදම යාලුවො වගේ ඉන්න. යාලුකම පරිස්සම් කරගන්න.😅
@sashii4685
@sashii4685 2 жыл бұрын
මාත් exam අස්සෙ බලන්න ආවෙ සචිත්‍ර අයිය හින්ද🙈😂❤️
@sanjunilukaniluka6282
@sanjunilukaniluka6282 2 жыл бұрын
ඔය දෙන්නා ශෝක් අනේ . යශ් හරිම ආදරණීය චරිතයක් මැචින් කපල්❤❤
@lakshinithambugala3818
@lakshinithambugala3818 2 жыл бұрын
හිතේ අවුලෙන් හිටියෙ. මේක බැලුව විතරයි හිතේ අමාරුව කොහෙන් ගියාද නෑ 😁 දෙන්නම මරු ❤️❤️
@iam_sds_sadaruwand.s7965
@iam_sds_sadaruwand.s7965 2 жыл бұрын
මම තක්කෙටම කියන්නම් මුන් දෙන්නා සෙට් හොදෙ ❤️
@MalshaDilrukshi-jq2ho
@MalshaDilrukshi-jq2ho 10 ай бұрын
Aniwaryenma me denna set .dennagema muunen eka penawa..100%sure
@tharushiihalakathri4994
@tharushiihalakathri4994 2 жыл бұрын
We also thought that Himaransi Akka would be the best student then. However, the time spent with you in the Cadet Group and the 2015 Prefect guild was wonderful. All the best for ur bright future❤
@indukanthi5643
@indukanthi5643 2 жыл бұрын
යශ්‍ට හරිම ලස්සන voice tony එකක් තියෙනවා සහ හරිම ආකාර්ෂණිය ළමයෙක් දෙන්නාටම ගොඩක් kemathi ජයවේවා තෙරුවන් සරණයි
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. Programme ඒක .. ආසම නළුවෙක් යශ් වීරසිංහ. සජිතනි, යශ් ගෙන් නැවත වෙනස් ම programme ඒකක් බලාපොරොත්තු වෙමි.. දෙන්න ටම කලා ලෝකයෙන්ම දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..❤❤❤❤❤
@chathurangakumara6117
@chathurangakumara6117 2 жыл бұрын
යාළුකම් තියාගෙන ඔහොම ඉදහල්ලා ජීවිතේ පුරාවටම ලව් කරන්න ගත්තොත් යාළුකම් නැති වෙන එක විතරයි ජයවේවා ඩබලටම ..
@sH-hq9uj
@sH-hq9uj 2 жыл бұрын
Matath ekama una 🙄
@p.mohotti9356
@p.mohotti9356 2 жыл бұрын
@Chathuranga kumara කියල මොලේ ඇති මනුස්සයෙක් දැක්කා මං
@prasadikachathurangi4555
@prasadikachathurangi4555 2 жыл бұрын
අනෙ ඔවු එකනම් ඇත්ත....
@shandelgoda1231
@shandelgoda1231 2 жыл бұрын
අනේ ළමයිනේ......😁😁❤❤❤❤ , මගේ සරසවි කාලය මතක් වුනා.ඔය වගේ ආදර කථා අද නැති තරම් නේද?මැරෙනකල්ම එකට ඉන්න නම් මුල තියෙන ක්රශ් එක අග දක්වා බැරි හේතු හොයාගෙන ඒවා ගලපගන්න.ඉන්පස්සේ සැහැල්ලුවෙන් ඉන්න.🌷🌷
@isharasewwandi9098
@isharasewwandi9098 2 жыл бұрын
Shoi dennm❤️😘,හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ අයියේ❤️
@leader3161
@leader3161 2 жыл бұрын
දෙන්නා අතරේ සිලිං බිලිං එකක් තියෙනවා නේහ්😍💞😎
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
නෑ ඒ යෂ්ගෙ හැටි 😅 චේතනාල එක්ක එහෙමත් ඉන්න එහෙම තමයි හැබැයි සචින්තනී එයාට වඩා බාල නිසා එයාට පොඩ්ඩක් වැඩිපුර සලකනවා වගේ පේනවා 😉😉
@malshifernando7438
@malshifernando7438 2 жыл бұрын
ඔයාලා දෙන්නා හොඳටම ගැලපෙන couple එකක් අක්කි මම දැක්ක 🥰🥰🥰
@wattersongumball3600
@wattersongumball3600 2 жыл бұрын
ඔය දෙන්නා නම් මරු අනේ...ලස්සනට ප්‍රශ්න වලට උත්තර දෙනවා ...දෙනටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර්ගන්න ලැබෙන්න කියා ...❤❤❤
@ranjanirathnayaka3434
@ranjanirathnayaka3434 2 жыл бұрын
Matath Adare hithana dennak Lssanai .
@gamithasupitha267
@gamithasupitha267 2 жыл бұрын
දෙන්නටම සුබ පතනවා අනාගතයම ලස්සන වෙන්න. හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදු සරණයි 😘😘❤️
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
දෙවනි ගෙ කටහඩ හරිම ලස්සනයි
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
"මං ගැන මොකද හිතෙන්නෙ??" ඒක කොර වෙලා ගිය පස්නයක් හැබැයි❤😂
@ishansanjeewa6292
@ishansanjeewa6292 2 жыл бұрын
අසාවෙන් බලපු වැඩසටහනක්...දෙන්නම දක්ෂ,බුද්ධිමත් දෙපලක්...යශ් ඔයාට ආදරෙයි කියන්න මේක අවස්ථාවක් කර ගත්තා කියලමයි හිතෙනේ...සුභ පැතුම් ඔබ දෙපලට.❤️❤️❤️
@dilanifernando9889
@dilanifernando9889 2 жыл бұрын
ඔයා ලා දෙන්නා ලස්සන යි . හරි නිහතමානී .ආදරෙයි ❤️❤️ godak දෙන්නාටම .සුබ අනාගතයk වේවා
@chathurangalakmal5706
@chathurangalakmal5706 2 жыл бұрын
මුන් දෙන්න සෙට් කියල හිතන්නෙ මට විතරද
@kavindiperera764
@kavindiperera764 2 жыл бұрын
Ai mta
@user-mo1xx2mc5o
@user-mo1xx2mc5o 2 ай бұрын
Ehemanam hodai ane hodata mach weno❤
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy Ай бұрын
අැත්ත මත් කිව්වා හොදේ
@lahisvithanage94
@lahisvithanage94 2 жыл бұрын
සචින්තනි & සචිත්‍ර ❤️
@C424c424
@C424c424 2 жыл бұрын
ඔයාල දෙන්න අතර මොකක් හරි කුචු කුචුවක් තියනව වගේ අපිට නම් දැනෙන්නෙ ....😁😁😁😁😁😁🤣🤣🤣🤣❤❤❤
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Mth eka teruna denna set weida mnda
@user-gr5mn3dt8z
@user-gr5mn3dt8z 2 жыл бұрын
සචින්තනී අක්කි බැඳලා නේද 😒
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
@@user-gr5mn3dt8z na
@rumashagunawardhana6307
@rumashagunawardhana6307 2 жыл бұрын
වඩිවේල්ගේ කුචු කුචුව මතක් වෙලා..😍
@C424c424
@C424c424 2 жыл бұрын
@@rumashagunawardhana6307 දෙකම ධනුෂ්ක රත්නායකගෙ ඩ්‍රාමාස්නෙ..🤣🤣🤣
@vinuperera195
@vinuperera195 2 жыл бұрын
මෙතනත් මොකක් හරි නඩුවක් යනවා 😁😏😒
@luckylover1848
@luckylover1848 2 жыл бұрын
KDAT එකටත් ඔය love story එක ගෙනාවනං ❤️ දෙවනි ඉනිම නාඩගම්කාරයෝ පරාදයි...✌️
@piumalisamitha8351
@piumalisamitha8351 2 жыл бұрын
ලස්සනයි ..💗💗💗 දෙවෙනි ඔයා ගොඩක් හොඳ පුතෙක් ... ...💗💗💗💗 දිගෙසි මාත් අයෙනම් තරහා ගියාම අල්මරිය නවනවා.....😘😘
@rumeshmalintha9015
@rumeshmalintha9015 2 жыл бұрын
Both of you look fantastic! Nice segment.
@senuriudawaththa1276
@senuriudawaththa1276 2 жыл бұрын
ඔය වගේ යාලුකමක් ජීවතේට ගොඩක් වටිනවා ඒ නිසා ලව් ඕනි නෑ යාලුකම තියාගෙන හිටු😌❤🔥
@nireshifdo2981
@nireshifdo2981 2 жыл бұрын
දෙන්නාටම ආදරෙයි . දෙන්නා ගැලපෙනවා❤️🥺
@dananjanimiurangikumarage838
@dananjanimiurangikumarage838 2 жыл бұрын
යෂ් අයියා ගොඩක් හොඳ කෙනෙක්,අයියා ඉන්න හැම කතාවක්ම බලනවා.දෙන්නටම සුබ පතනවා.ලස්සනයි.ආදරේ කරන්නත් ඔයාලා දෙන්නා ගැලපෙයි....
@tharushipamodya1837
@tharushipamodya1837 2 жыл бұрын
7:35 යෂ් අයියගේ හිත - පෙම් සිත රිදුනා රත්තරනේ...🥺🥺💔😪😪 සචි අක්කි - එක බොරුව නේ කිව්වේ අපායේ යන එකක් නෑ 🙄🙂🤫. මොන උනත් ගැලපීම උපරිමයි එකතු උනොත් ගමෙන් යන්න වෙයි වගේ මේ දෙන්නා ජොලි දාලා ☺️☺️කමක් නෑ ලස්සනයි ඔය දෙන්නා 😘❤️ 13:53 ෂයියෝ ෂයියෝ
@nilushakulasooriya1349
@nilushakulasooriya1349 2 жыл бұрын
@Yash Weerasingha හුරතල් වාචාලකමක් 😎🤣 & @Sachinthani Kaushalya supperb I really enjoyed ❤️
@sajirakumara7985
@sajirakumara7985 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@jayamadufernando2990
@jayamadufernando2990 2 жыл бұрын
අනේ යශ් අයියා ❤️😍 කටහඩ වෙනස් වෙලා
@maragenandani9751
@maragenandani9751 Жыл бұрын
දෙන්නම ලස්සනයි හොදට රගපානවා , අවංක කතා බහක් සහ ආදරණීය චරිත දෙයක් ඔය දෙන්නත් හැමදාම ආදරෙන් ඉන්න.
@razayafarook3053
@razayafarook3053 2 жыл бұрын
Wowwww Q & A maru... dennama lassanai..yash okay kiyana widiya mara lassanai ...digesigen hoda upadesak lebuna...duka hithunoth almariya askaranna 👍👍thank you...❤❤❤❤
@rumarajapaksha3694
@rumarajapaksha3694 2 жыл бұрын
ජිවත් වෙන කෙටිකාලය ඇතුළත මෙහෙම හිනාවෙලා ජිවත් වෙනවා දැක්කත් සතුටුයි.🙏
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Yash oya ge voice eka nam supirii 👍❤️ada video maru ❤️thank you degesi & Dewani 🙏❤️❤️❤️
@AnuHewageEunoia
@AnuHewageEunoia 2 жыл бұрын
Deweni is amazing as always! Awesome program Sachi! All the best guys ❤️
@sandu6835
@sandu6835 2 жыл бұрын
යශ් KDAT එකේ වගේම තමන්ගේ පවුලට ගොඩක් ආදරේ කරන කෙනෙක්.. දෙන්නම හරිම LOVELY 😍😍
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
යශ්ගේ අම්මාගේ ලේලි හම්බුනා නේද!😅 මරු මරු
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Ayyooo. Ne ane.
@sashii4685
@sashii4685 2 жыл бұрын
@@mudithajayakodi5792 හපොයි ඇන්ටි😅😍❤️
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
@@mudithajayakodi5792 මේ යශ්ගේ අම්මාද?🤭😲
@venu93
@venu93 2 жыл бұрын
යශ් අයියගෙ ඒ බැල්ම 🙄 හරිම ආදරණීයයි ♥️
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
යශ්ගෙ voice එක ඇහෙන විදිය..හරිම serious voice එකක් ඇහෙන්නෙ
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
ලස්සන අනාගතයක් තියෙනව .නිර්මාණ කටයුතු සාර්ථක කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න යශ්.. Congratulations
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
දෙවනි තුන්වෙනියට ආදරෙයි...තුන්වෙනියා හතරවෙනියට ආදරෙයි... එහෙම තමා ගොඩක් සතය ප්‍රේම කතාව වෙන්නේ😁 එකම එක දිහා බලා හිටි අය බලා සැනුසුනා සැමදා...🌼
@ranaunstoppable2139
@ranaunstoppable2139 2 жыл бұрын
මේකේ edit කරපු ටිකත් දැම්ම නම් තමයි ආතල්😂
@ramaniherath7842
@ramaniherath7842 2 жыл бұрын
හරිම ලස්සනයි හොදින් තේරුම් අරන් දිගු ගමක් යන්න සුබ පැතුම් දෙන්නටම
@wathsalapeiris6293
@wathsalapeiris6293 2 жыл бұрын
Program eka godak lassnaii..oya dennath lassnaii..dennagema balaporoththu sarthaka wenna kiyla prarthana karanwa❤❤
@hashanmeegasdeniya2598
@hashanmeegasdeniya2598 Жыл бұрын
Matching couple එක... set උනොත් නම් එල... අර පඩයක් ගියත් live එකක් දාන actors actresses ලා දිහා බලද්දී.. ඔය දෙන්නා පට්ට... 🔥❤️👌
@user-kp5jz3xc4p
@user-kp5jz3xc4p 2 жыл бұрын
❤️❤️දෙවෙනි මරු අනෙ..😄😘❤️ දෙන්නටම සුබ පතනව ඉදිරි වැඩ කටයුතු සියල්ලම ඉෂ්ට වෙන්න කියල Congratulations...!!!"😘❤️💐
@anusharanhoti
@anusharanhoti 2 жыл бұрын
ඔයාල දෙන්න හරිම sweeeeet අනෙ 😘😘😘😇😇
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
මන් ආසම කෙනෙක් තමා යශ් කියන්නේ සුබ අනාගතයක් ඔයලා දෙන්නටම 😘😘
@bhagyabaghy2369
@bhagyabaghy2369 2 жыл бұрын
මේ දෙන්න සෙට් වගේ 👻 පෙන්නන්නෙ නැති උනාට 😌
@thaisu_dj104
@thaisu_dj104 2 жыл бұрын
යශ් අයියා ශෝයි අනේ❤️😍
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
යශ් අයියට ගොඩක් කැමති. හැමදාම සතුටින් ඉන්න දෙන්නම. දෙන්නටම ආදරෙයි
@umaliyanage8178
@umaliyanage8178 2 жыл бұрын
අම්මෝ ඒක.. Yash ඔහොම character එකක් කියලා හිතුවේ නැහැ 🤭.. Superb Sachi.. ❤️❤️❤️ Best of Luck Both of you.. 😍❤️
@lakshihiru4623
@lakshihiru4623 2 жыл бұрын
ලස්සනයි ❤❤ සුභ අනාගතයක් දෙන්නටම ...ආදරෙයි
@user-bk7le4qg1o
@user-bk7le4qg1o 2 жыл бұрын
දිගැසි ආතක් පාතක් නැති උනාම දෙවනිගෙ ඇගෙ එල්ලෙනවලු ඒ කියන්නෙ ඉතිම් දෙවනි තමයි සෙට් වෙන්නෙ කතාවෙදි......... අලුත් සිංදුවෙත් අන්තිමට දෙන්නා නේද යන්නෙ 😍
@dinushadinusha6272
@dinushadinusha6272 2 жыл бұрын
කාටද ආදරේ කියලා එයාගෙන් ම තමා අහන්න වෙන්නෙ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
Sachinthani nangiya harima lassanai♥️♥️♥️godak asai dewani. Lassanai oya temil naluwek wage. Godak asawen beluwe vidio eka. Good luck😘😘😘
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
දෙවෙනිගේ කටනම් අම්මො මරු 😊❤️
@manelrohin4011
@manelrohin4011 2 жыл бұрын
ඔයාලා දෙනාටම සුබ අනාගතයක් .
@indubandara9281
@indubandara9281 2 жыл бұрын
Yashta lassana voice ekk tiyenawa. 👍👍
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy Ай бұрын
මට විතරද හිතෙන්නෙ මේ දෙන්නා ලව් කයලා එහෙම දෙයක්නම් හොදයි කියන අය මේ පැත්තට එන්න❤❤❤❤
@lakshikumudahasi6556
@lakshikumudahasi6556 2 жыл бұрын
මරු කපල් එක❤🥰 ආදරෙයි❤❤
@saumyathakshila9211
@saumyathakshila9211 2 жыл бұрын
අනිවාර්යයෙන් ම මේ couple එක තමා ❤❤ soo cute 😘😘
@shanu7009
@shanu7009 2 жыл бұрын
අන්නෙකයි😍❤
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
හරිම ෂෝක් අපි කියාදෙන්න ආදරේ තරම් බලනවා .හරිම ආසයි නාට්‍යයට .ඔය දෙන්නා හරි හොඳයි .දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා !බුදු සරණයි !
@leader3161
@leader3161 2 жыл бұрын
ආසම yash ge🗣️🤩😘😍
@praveenarathnayaka6528
@praveenarathnayaka6528 2 жыл бұрын
හම්මොහ්..🤗 දෙන්නම මරු..🥰 ආදරේ වැඩි වුනා දෙන්නටම..❤️
@hansikamadumali7199
@hansikamadumali7199 2 жыл бұрын
අනේ මේ දෙන්නගෙ කෝළම්😍❤️
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
අම්මෝ😊😊😊😂😂😂 හිනා වෙලා කටත් රිදෙනවා
@mihikasonali4814
@mihikasonali4814 2 жыл бұрын
දෙන්නටම සුභ අනගතයක් ❤️ good luck jesus පිහිටයි පරිස්සමෙන් inna
@muthuanthony6521
@muthuanthony6521 2 жыл бұрын
Wowww yashge කටහඬ ...pissuwak a voice eka.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 45 МЛН
අකිල සර්ගේ වෙඩිම හාපු හැටි
11:00
අපේ rehearsal #yashweerasinghe  #sachinthanikaushalya #dance #aurudu
2:20
Sachinthani Kaushalya
Рет қаралды 124 М.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН