Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Nadeera Nonis | Sirasa TV

  Рет қаралды 42,319

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 74
@gamagelalithajayasekara
@gamagelalithajayasekara 7 ай бұрын
අනුන්ගෙ ගැරහුම් මින්පසු හිතට ගන්න එපා.... නැත්නම් අපට ලස්සන සිංදු කව්ද කියන්නේ...ආදරෙයි සිය පව්ලටම
@RanjiKuwait-c8x
@RanjiKuwait-c8x 7 ай бұрын
❤❤❤❤❤lasnai budu saranai
@chandipeiris1701
@chandipeiris1701 7 ай бұрын
ජේසුගේ ආදරය ඔබ පවුල තුල සැමදා රැදේවා❤💐🌹💕
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 7 ай бұрын
දරැවො දෙන්නම මරැ
@jayanthikumari6139
@jayanthikumari6139 7 ай бұрын
පුතාගේයි දුවගේයි කටහඩ ලස්සනයි 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ShanuPerera-zt9ve
@ShanuPerera-zt9ve 7 ай бұрын
මේ නිවේදකයා නිවේදිකාවට කතා කරන්න දෙන්නෙම නෑනේ. අපි හරිම ආදරෙන් බලන්නේ මේ ලස්සන කෙල්ල නිසාමයි අරූ බක පණ්ඩිතය වගේ පැන පැන දෙනවා. නදීරගේ කාතාව ආසාවෙන් අහාගෙන ඉන්නකොට මැද්දෙන් පනිනවා එපා වෙනවා දැන් මේ මගුල
@mayanarasinghe5149
@mayanarasinghe5149 7 ай бұрын
ඔහොම පිස්සෝ ඉන්නවා.මමත් ආසම නැති දෙයක්.අති පංඩිතයෝ කියලා පෙන්නන්න යන කොට එහෙමයි.
@nishanthisilva304
@nishanthisilva304 7 ай бұрын
ලස්සන family එක.දරුවෝ හරි වැදගත් .දුව ලස්සනයි.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
ඉෂාරා අක්කේ ඉක්මනට ම ලංකාවට එන්න කෝ .ඔයා නැතුව ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන ම පාඑවට ගිහින් .ඉක්මනට එන්න ලංකාවට ඉෂාරා අක්කේ
@WithanaSumanasena
@WithanaSumanasena 7 ай бұрын
Apoo epa eyala dan wayasainee. Me manussayath hrmadama ekama tika hemogenma ahanne uth melo wedak na bakapandithayek ara inna anith kellawa thiyala thiyrnne lassanatada koheda ekita wachanayak katha karanna denne na aru. Sirasata wena wedasatahan nadda hemadama ekama tika aha aha inne
@maridalsi4676
@maridalsi4676 7 ай бұрын
ඔයාලාගෙ පවුලට ජේසුපිහිටයි මම කැපුන්ගෙඩ කෙනෙක් හරිම සතුටුයි දැනට ඉන්නේ සයිප්‍රස් වල අන්තොනි මුනිදුන්ගෙ දෙවස්තනයට කිටිටුයි හරිම සතුටුයි ඔයලා සියලු දෙනාට ජේසුපිහිටයි
@yamunajeyalath499
@yamunajeyalath499 7 ай бұрын
❤❤❤❤❤❤❤මම ගොඩාක් ආදරය කරන් පවුලක් මරියා සහ අයියා අම්මා තාත්තා ජෙසු පිහිටයි පුතේ
@dinuperera4212
@dinuperera4212 7 ай бұрын
මරියා ගොඩක් දක්ෂයි .. නදිර අයියා අක්කා පුතා මම ගොඩක් ආදරේ කරන පවුලක් ... මොන දෙයක් වුනත් සතුටින් ඡිවත් වෙන්න මම හැමදාමත් ගරැ කරන පවුලක් .. බුදු සරණයි ❤
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 7 ай бұрын
ලංකාවේ ඉස්සර ඔත්ත පෑඩි වැඩ පෙන්නපු චරිතයක් තමයි නදීර නෝරිස්
@rebeccaabraham9833
@rebeccaabraham9833 7 ай бұрын
ඔයා කියන දේ මට නම් හොඳට ම වැටහෙනවා. දෙවියන් වහන්සේට මුල් තැන දෙනවා කියන්නේ ජීවිතය සහ ආත්මය දෙකම වරදින්නේ නැහැ
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 3 ай бұрын
Yes
@kesharathnayake8298
@kesharathnayake8298 7 ай бұрын
Putha harima hodai .Duwanam loku olwa demawpiyanath respect na wage.Ammai thathai harima understanding
@lakshmiabedeera45
@lakshmiabedeera45 7 ай бұрын
හරිම ලස්සන මිහිරි කටහඩ
@AmithaPerera-s5i
@AmithaPerera-s5i 7 ай бұрын
මම ඕගොල්ලට හරි ආදරෙයි 💕❤️❤️💕
@punchisamanali8738
@punchisamanali8738 7 ай бұрын
Nadeerage Puthage..Voice eka Harima Lassanai❤❤❤❤❤❤❤
@banduladezoysa2038
@banduladezoysa2038 6 ай бұрын
God Bless youll. ❤
@thilinasusantha3343
@thilinasusantha3343 7 ай бұрын
Dakapu lassanama family ekak.. jiwite dewiyan wahanse ekka innawa kiyanne kawadawath waradinne na.. oyalage lassana pawlata jesu pihitai ❤️🙏❤
@manikjinasena7835
@manikjinasena7835 7 ай бұрын
I love this Nonis family, God bless your family
@kanchanak7096
@kanchanak7096 3 ай бұрын
Harima ආදරණීය family ekak ❤️❤️❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
සුබ උදෑසනක් වේවා . !! ඔබ සැමට 🌞
@SriyaniColombage
@SriyaniColombage 7 ай бұрын
Excellent Mr Anura your program I hope Mrs Ishara will come quickly Mr Nadeera noni's family very good also love all of them God bless you all 👍♥️🙏
@manike6943
@manike6943 7 ай бұрын
මම ආශාම කෙනෙක් නදිර එ වාගෙ ළමයි දෙන්නා නියතමනි වුනොත් හොදයි නැත්නමි තාත්තා ගේ නම කැත වෙයි
@nirashafernando8925
@nirashafernando8925 Ай бұрын
Jesu pihitai paulatama
@champikaLakmal-lh3pl
@champikaLakmal-lh3pl 3 ай бұрын
God bless you..... Nice 👪...... Jesu pihitai...
@edga.bandara
@edga.bandara 7 ай бұрын
Godak adaryi oyalata god bless you
@alien740
@alien740 7 ай бұрын
God bless 🙏🙏🙏🙏 loving ❤️❤️❤️ family
@punchisamanali8738
@punchisamanali8738 7 ай бұрын
Lassana family eka❤❤❤❤❤❤
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 7 ай бұрын
ඉෂාරා නැතුවා වැඩ සටහන රසා මසදී ඔයා ඉක්මනට ඒන්න ලංකවට
@annfernando5438
@annfernando5438 7 ай бұрын
Nice family ❤
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 7 ай бұрын
Adai wada satahana balanna puluwan une..asama karana lasana family ekak..mr naderage nonath hare wasanawanta patai..donige senduwath mara lasanai..gahapu mada ekatu karala lasana anuruwak oyala haduwa..god bless you all..❤❤❤
@sandayanilmini7417
@sandayanilmini7417 7 ай бұрын
Harima lassanai doni
@priyangapriyanga2240
@priyangapriyanga2240 7 ай бұрын
Jesus is living god lovely family
@bernadinebell8128
@bernadinebell8128 7 ай бұрын
Well done for giving praises to our Lord. He has made a difference in your life. He is our miraculous Lord
@samanthiperera594
@samanthiperera594 7 ай бұрын
All the best Maria & Jason
@bernadinebell8128
@bernadinebell8128 7 ай бұрын
Wow Jason you have a beautiful voice. Why not sing more often like your sis. God bless you son n your sis n parents.
@ramanikulasooriya466
@ramanikulasooriya466 3 ай бұрын
Jesu pihitai ❤❤❤❤❤❤❤
@Balckandwhite
@Balckandwhite 7 ай бұрын
Nadira noins ❤
@Nimeshgomes
@Nimeshgomes 7 ай бұрын
Supiri kola niyamaiputha
@lalanithissera5857
@lalanithissera5857 7 ай бұрын
Mareya and Jesan love you Gb
@mmuthukumarana8276
@mmuthukumarana8276 7 ай бұрын
God bless all
@mallikasamahon4339
@mallikasamahon4339 7 ай бұрын
Maria ❤🎉
@wijejay9059
@wijejay9059 7 ай бұрын
ලංකාවේ අය හරි දක්ශයෝ අනුන්ට ඉරිසියා කරල මඩ කුට්ටි ගහන්ඩ..ඕවට ඒ අයට ම සොබාදහමින් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි .
@pathirajaanton6367
@pathirajaanton6367 Ай бұрын
🙏🙏❤️❤️
@lalanithissera5857
@lalanithissera5857 7 ай бұрын
Mama godak sarawak beluwa Gòd bless your family
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
ඉෂාරා අක්කා ලංකාවට එන්නැද්ද අනුර අයියේ . ඉක්මනට ම ඉෂාරා අක්කාට ලංකාවට එන්න කියන්න කෝ .ඉෂාරා අක්කා නැති නිසා මුලු වැඩසටහනම පාඑයි
@WithanaSumanasena
@WithanaSumanasena 7 ай бұрын
Epa waysai 😢
@shanifernando6146
@shanifernando6146 7 ай бұрын
Mariya wow ❤super ❤
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 7 ай бұрын
Good luck ❤️❤️❤️❤️👌👍
@SLAFPOLICE994
@SLAFPOLICE994 7 ай бұрын
සිරසට ලැජ්ජ නැද්ද . බොරු thumbnali දාන්න? මෙහෙම කරන්න එපා කැතයි.නොකියපු දේවල් thumbnali දාලා market කරහම සව්ත්තු යි වැඩේ
@phatmalata7640
@phatmalata7640 7 ай бұрын
❤❤❤
@wasanthapriya3083
@wasanthapriya3083 7 ай бұрын
Duwa thathge nambuwa thiyana mole wedi wage putha hodaiii
@santanahdi4149
@santanahdi4149 7 ай бұрын
Godak.adarei.4 Denatama
@jayanthikumari6139
@jayanthikumari6139 7 ай бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@Sanjaya610
@Sanjaya610 6 ай бұрын
💕💕💕💕😊🤗
@RoshKumaripeiris
@RoshKumaripeiris 7 ай бұрын
@rasikapradeep6918
@rasikapradeep6918 7 ай бұрын
Talanted ❤
@harshanimaheshika7381
@harshanimaheshika7381 7 ай бұрын
Appooo jesange hinawakwath nee npuru patyii
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 7 ай бұрын
මරිනට කියන්න තනිවම සින්දුවක් කරන්න කියල
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 7 ай бұрын
Lassana family ekak♥️🥰
@wasanthapriya3083
@wasanthapriya3083 7 ай бұрын
Duwa pada para wedi
@nuwanj2368
@nuwanj2368 7 ай бұрын
Eh lamai dennage thiyana upset eka mokakda 🤔
@onisovis4117
@onisovis4117 7 ай бұрын
😅😅😅
@asanthasilva1717
@asanthasilva1717 7 ай бұрын
Gon athal mokekda mu
@ShanuPerera-zt9ve
@ShanuPerera-zt9ve 7 ай бұрын
හරියට හරි මේ මැද්දෙන් පනින පණ්ඩිත නිවේදකය හින්ද මේ මගුල එපා වෙනවා
@banduladezoysa2038
@banduladezoysa2038 6 ай бұрын
God Bless youll. ❤❤❤❤❤
@inokachandani3958
@inokachandani3958 7 ай бұрын
❤❤❤❤
@akilanimesh9900
@akilanimesh9900 7 ай бұрын
❤❤
@lalanithissera5857
@lalanithissera5857 7 ай бұрын
❤❤❤❤
@nimeshapereraperera6583
@nimeshapereraperera6583 7 ай бұрын
❤❤❤❤
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,1 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 23 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,1 МЛН