Punchi palath by Chandralekha Perera and Vijay Kumrathunga ~ Maria Nonis

  Рет қаралды 710,805

Maria Nonis

Maria Nonis

Күн бұрын

Пікірлер: 439
@thililakshi85
@thililakshi85 Жыл бұрын
චන්ද්‍රලේඛා මහත්මිය කවදාවත් කිව්වද මේ සින්දුව යූටියුබ් එකෙන් අයින් කරන්න කියලා? හරිම දක්ෂයි දෝණි❤ ලස්සන කටහඩක්
@PiyumikaMadushani-xb6zo
@PiyumikaMadushani-xb6zo Жыл бұрын
තාත්තා පරදන දුවගේ හඩ... ආඩම්බරයි නදීර අයියේ...❤
@Damayanthi.0
@Damayanthi.0 Жыл бұрын
තාත්තිගෙ හඩටත් වඩා ගිණි සිලුවක්.තියුණු හඩක් දෝණි .සුභපැතුම්.ලෝකය දිනන්න නුබේ හඩින් ලොවම වසග කර.තෙරුවන් සරණයි! ❤️❤️
@KrishanthaThushara
@KrishanthaThushara 7 ай бұрын
@Kaviya159
@Kaviya159 Жыл бұрын
ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 😊 මැණිකක් ඔයා ❤
@thirajdesilva4531
@thirajdesilva4531 Жыл бұрын
තාත්තා ට ආඩම්බර වෙන්න දොනියක්. ❤
@freshcuttingskills
@freshcuttingskills Жыл бұрын
100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ කටහඩට.. ආදරෙයි හැමදාමත්, ගායන අන්සයෙන් ඉදිරියටම යන්න, වරදින්නෙ නෑ කවදාවත්පුදුම ලස්සන කට හඩක්,රටට සම්පතක් .. බුදු සරණයි...❤❤🌹🌹
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Eeka attha brooo
@danushkaruwan5273
@danushkaruwan5273 Жыл бұрын
දුවනම් ලොකු ගමක් යනවා අනිවාර්යයෙන් ... නදිරට ජිවිතෙ විදින්න මාධ්‍ය තුලින් ලබාදෙන සහයෝගය ඉතාමත් වටිනවා .
@vinushinie109
@vinushinie109 Жыл бұрын
ඔයාගේ ගායනයත් ලස්සනයි ඔයත් ලස්සනයි තවත් ඉදිරියට යන ශක්තිය ධෛර්යය ලැබෙන්න 😁🇱🇰❤️🙏
@user-nv6br3cg7l
@user-nv6br3cg7l Жыл бұрын
රොශාන් ප්‍රනාන්දු ලගදිම ලස්සන සින්දුවක් හදලා දෙනවා මරියට..❤
@jeewanthipriyanka8362
@jeewanthipriyanka8362 Жыл бұрын
අනිවාර්යයෙන් ...මම හිතුවෙ ඒක හිතුනෙ මට විතරයි කියල
@user-nv6br3cg7l
@user-nv6br3cg7l Жыл бұрын
😊😊
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 Жыл бұрын
ඒක අනිවාර්යයෙන් වෙන්න ඕනෙ .
@prstv4146
@prstv4146 Жыл бұрын
රජිව් ඉල්ලලා නා ගත්තා ,superb peformance duwa 🔥
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
එරබදු මල් පිපිලා බලලා මේකත් බලන්න ආවා...දුවේ ඔයාට දෙවියන් වහන්සේ ගොඩාක් ආදරයෙන් දි්ලා තියෙනවා ලස්සනම ලස්සන තෑග්ගක් ...ඔයාගේ දක්ෂතාවයට තව තවත් ආශිර්වාදයන් හිමිවේවා ...ආදරණිය දොණිට සහ එයාගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🙏
@charithgayashan7951
@charithgayashan7951 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️😍
@anulakumari6684
@anulakumari6684 Жыл бұрын
ලස්සනයි දුවේ. ඔයා හරිම දක්ෂයි. ඉදරියට යන්න ශක්තිය වාසනාව උදාවේවායි ප්‍රාර්ථනා කරමි.
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 Жыл бұрын
තාත්තාට වගේම දුවටත් රටක් ආදරේ කරයි....සුභ පතනවා දුව🔥❤️
@kalumbotageo2705
@kalumbotageo2705 Жыл бұрын
චූටි දෝණිට කවදාවත් වරදින් නෑ සුභම සුභ අනාගතයක් දෝණිට ආදරේයි හැමදාමත්
@jenydisa6631
@jenydisa6631 Жыл бұрын
අවු:2පස්සෙ ගායනා කරද්දි ඇගේ හඩ පරාසය ,ගායන හැකියාව තවත් ඔපමට්ටම් වී ඇත..දෝනී ඔයාගේ හඩ ලස්සනයි මැනික ජේසු පිහිටයි ..🙏🙏❤❤
@TharangaKarunarathne-m8n
@TharangaKarunarathne-m8n 10 ай бұрын
Hcjxhxs Hjchxjvidjcjkxncnfdmcnjd Ncjxncndndjfjdnfndcnnxnncnbdnbxvnjdkckfjgdbfjxujfhchfbdbdbfhfhdhdhfhhdbdhbxbbfbfbcbbcbfbxbxbccnbccnbccb😢😢😢😢😢😢😅🎉 Chhdxbx😊😂
@TharangaKarunarathne-m8n
@TharangaKarunarathne-m8n 10 ай бұрын
Kcjcbxnc😢
@reshigamage8399
@reshigamage8399 Жыл бұрын
දුවේ ඔබ‍ට තෙරුවන් සරණයි. දිග ගමනක් යා හැකි දරුවෙක් ❤
@nadeekagunawardhana8341
@nadeekagunawardhana8341 Жыл бұрын
Anee ලස්සනයි manikak ratata dunna jaya wewaa mage රත්තරන් doni theruwan saranayi
@malihkg6033
@malihkg6033 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤ දෝනියගෙ වොයිස් එකහ්😍👌
@waruna35
@waruna35 Жыл бұрын
කෙල්ල ලස්සනයි , දක්ශයි, හැඩයි..මාරම voice එකක් එයාගෙ තියෙන්නෙ
@sampath6581
@sampath6581 Жыл бұрын
පුතේ ඔයාගේ හඩ හරිම මිහිරි කවදාහරි ලංකාවේ හොද අනාගතයක් තියෙන්නේ ඔබ‍ට සංගීත ගමනේ
@babycoolcoolbaby1450
@babycoolcoolbaby1450 Жыл бұрын
ලස්සනයි දුවේ සින්දුව ඔයාට තව තවත් ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@knowledgewithpj2106
@knowledgewithpj2106 Жыл бұрын
දැන් මාරියට ඇබ්බැහි වෙලා තියෙන්නේ.. සින්දු හොය හොයා බලනවා.. ලොකු ගමනක් දුවේ ඔයාට තියෙනවා... ♥️
@MaryMary-nr7tz
@MaryMary-nr7tz Жыл бұрын
දෝනි පැටියෝ හරිම ලස්සනම්❤❤❤❤❤❤❤
@upulaheenatigala5546
@upulaheenatigala5546 Жыл бұрын
If MR VIJAYA KUMARATUNGE was alive he would have done the best possible for this lovely voice to come up. They are called genuine gentleman qualities. Not like barbarians like rajive. This was 2yrs before. Can you hear the improvement of the voice. Don't get disheartened go ahead with your daughter's talents. God will defiantly bless you and your both son and daughter
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Thaththa unata ayiyayi nangiyi wage. Lovely family.rajeevge voice ekata wadiya dennama hondai
@maysjayaruwan9591
@maysjayaruwan9591 2 ай бұрын
මෙම ගීතයේ ගායකයා අප අතරින් මෑතකදී වියෝ වූ අතුල ශ්‍රී ගමගේ මහතාට උපහාරයක්ම වේවා ..එසේම මෙහි පද සංගීතය නිර්මාණය කල විශාරද නිහාල් ගම්හේවා මහතාට දීර්ඝායු ලැබේවා ........මෙය .ගායනා කල සියලුම දෙනාට ගෞරවනීය ස්තූතිය .... ❤
@manjubalage7757
@manjubalage7757 Жыл бұрын
මරියා ඔයා පුංචි වීනාවක් ❤ තෙරුවන් සරනයි
@NethujaThathsara
@NethujaThathsara Жыл бұрын
❤❤❤❤❤
@NethujaThathsara
@NethujaThathsara Жыл бұрын
Budu saranai puthe
@ranjithkumara1692
@ranjithkumara1692 Жыл бұрын
හරිම ලස්සනයි දෝනි කියන්න වචන නැහැ ඒතරමටම ඔයාගෙ ගයනා හැකියාව ඉතාමත් අගෙයි දෝනි ඔයාට දිගු ගමනකට සුබ පැතුම් ජේසු පිහිටයි ඔයාට 🤲🙏❤️❤️🌹🌹👌👌🇮🇱
@හිරුනිඅකාර්ශා
@හිරුනිඅකාර්ශා Жыл бұрын
මන් ගොඩාක් ආදරේ කරන ගායකයෙක් නදිර නෝනිස් ...එ වගෙම දෝනියා මරියා ආදරෙයි පැලෙන්න ❤❤❤
@lasa1761
@lasa1761 Жыл бұрын
අයින් කරන්න කිව්ව එක හින්ද මේක දැක්කෙ..මේක තමයි සුපිරිම එක..❤️❤️
@anulakumari6684
@anulakumari6684 Жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයාගෙ ගායනය. ඔයාට තියෙන්නේ ලස්සන කටහඩක් ඔයත් ලස්සනයි. ඔයාගේ ගීත ලොව වටාම ජනප්‍රිය වේවා කියා ප්‍රාර්ථනා කරමි.
@DahamGimhana-h3b
@DahamGimhana-h3b 3 ай бұрын
හරි ලස්සනයි ❤🎉
@udayanganiudayangani8919
@udayanganiudayangani8919 Жыл бұрын
වෙනස්ම හඩක් තියෙන්නේ 😍😘😘 දෝනීයේ ලස්සනයි බුදු සරනයි
@kaushidehigahagedara6894
@kaushidehigahagedara6894 Жыл бұрын
රත්තරන් දුව ට බුදුසරණයි
@mallikafernando2213
@mallikafernando2213 Жыл бұрын
හරිම ලස්සන කට හඩක් දරුවාට තියෙන්නේ. කොච්චර ඇහැවුවත් එපා වෙන්නේ නැහැ. ජේසු පිහිටයි දුවට
@indikapbandaravhai6327
@indikapbandaravhai6327 Жыл бұрын
පට්ට ලස්සනයි පුතේ....අරින්න එපා ලපටියෙන්.ජයෙන් ජයම වෙවා..බුදු සරනයි.
@kavi3321
@kavi3321 9 ай бұрын
මාරම ලස්සන western voice එකක්...English songs covers කරන්නකෝ නන්ගි❤😍
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹තෙරුවන් සරණයි !!! දුවේ. සතුටින් ඉන්න ජය වේවා !!!
@savindapriyathilaka7135
@savindapriyathilaka7135 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ තාත්තා එක්ක කියන සින්දු ලස්සනයි දුවේ තේරුවන් සරණයි
@ranjiehbaba9003
@ranjiehbaba9003 Жыл бұрын
හරිම ලස්සනයි දූගෙ කට හඬත්
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
හරිම ලස්සනයි ආසම ගායකයෙක් තෙරුවන් සරණයි ! ❤❤❤
@dineshhasanka1979
@dineshhasanka1979 Жыл бұрын
Chandraleaka kiyanne aththatama hodama kalakariyak eyala oya pissu natana un tharama kuhaka na donii oyata subama anagathayak
@resikapriyanthi464
@resikapriyanthi464 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවිමක් නෑ එතරම් ලස්සනයි ..❤❤
@shashikalagoonesekera8810
@shashikalagoonesekera8810 Жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයා ඔහොමම ඉදිරියටම යන්න කා ගැනවත් හිතන්න එපා ඔයා ගැන ආඩම්බරයි දුව ආදරෙයි හැමදාමත් ❤
@susirawijesingha2532
@susirawijesingha2532 Жыл бұрын
දුවත් තාත්තයි ලස්සන ට ගායනා කරනවා සුබ පැතුමි ඒ වගේම තාත්තා ගේ දුවට තියෙන අාදරය හොදින් පෙිනවා සුබ අනාගතයක් දෙන්නාටම
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
දුවට බුදු සරනයි ලස්සනයි දොනි හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤
@sandunneluka7683
@sandunneluka7683 Жыл бұрын
මරම ලස්සනයි කියන්න වචන නැ 😘
@gayaniprasangi4162
@gayaniprasangi4162 Жыл бұрын
attatama
@ChampiAyendrika-lk1bi
@ChampiAyendrika-lk1bi Жыл бұрын
හරිම ලස්සනයි දෝනිගෙ කටහඩ
@rasikaaberathne3252
@rasikaaberathne3252 Жыл бұрын
Clever... My congrats All the best doni
@niroshikarose1995
@niroshikarose1995 Жыл бұрын
Koho hadin balala meka blnn awe.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ niyamai nadira ayye oyage duwa kynn wchna ne adareib...Jesupihitai
@annejasintha1988
@annejasintha1988 Жыл бұрын
කට හඩ නම් 👌 නියමයි හොද අනාගතය ක් නිරොගි මත් ජිවිතයක් ලබෙවා 🎉🎉🎉
@ajanthabandara8078
@ajanthabandara8078 9 ай бұрын
Excellent singing little princess. You are brilliant singer. Your future will be very bright aand very successful. God bless you all. ❤️ the best 👌 👍🏽 😍 🥰 ☺️ 💖 👌 👍🏽 😍 🥰 ☺️ 💖 👌 👍🏽 😍 🥰 ☺️ 💖 👌 👍🏽 😍
@ajithnilantha5467
@ajithnilantha5467 8 ай бұрын
niyamai patiyo❤❤
@samansaman8199
@samansaman8199 Жыл бұрын
ලස්සනයි දුවේ ගොඩක් ඔබේම ගිතයක් එලියට දාන්න බුදුසරණයි
@t.nperies183
@t.nperies183 Жыл бұрын
Lassana katahadak thiyanava. Me parapurre supiri ma.oyata hoda gamanak yanna puluwan duva. 👍👍👍👍👍👍❤️
@VindiyaVindiya-u1l
@VindiyaVindiya-u1l 2 ай бұрын
2024 thamath ahanawa maara voice ekak. Gindara wage congratulations puthe....❤
@kumarimadu9851
@kumarimadu9851 Жыл бұрын
තවමත් ඔයාගෙ සින්ඩු අහනවා දොනි හරිම ලස්සනයි ආදරෙයි
@mrmadushanperera
@mrmadushanperera Жыл бұрын
Nadeera, VK would be so happy to see this Performance... We miss him for 🇱🇰. All the best for yours and Mariya's Future Endavors.. ❤
@samantha81damayanthi99
@samantha81damayanthi99 Жыл бұрын
ලංකාව හොල්ලන voice එකක් මාරියා....superb...🌹
@banduladezoysa2038
@banduladezoysa2038 9 ай бұрын
Goid Luck ❤❤❤❤ Duwa.
@Kanimax6456
@Kanimax6456 Жыл бұрын
නදීර අයියා කැලේ දැන්.මාරම ලස්සන හඩක්.ඇස් වහක් කට වහක් නම් වදින්න එපා.😘😘😘😘
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Theruwan saranai dooni harima lassanai putheee ❤❤❤❤ daladaa samidu pihitai mariya putheee
@arunajayakodi1646
@arunajayakodi1646 Жыл бұрын
Dennama supiri....
@ranjanidisanayake6519
@ranjanidisanayake6519 Жыл бұрын
As Wahak Wadinna Epa Manikata Harima Lassanai Manika Oyata Budu.saranai Jesu Pihitai ❤❤
@immortal2636
@immortal2636 5 ай бұрын
ලස්සනයි දෝණි දිගු ගමනක් යන්න ලැබෙවා. තෙරුවණ් සරණයි.
@sunandaliyanage8547
@sunandaliyanage8547 Жыл бұрын
Shoyi doniyo harima lassanai thaththata man eda idan kamati gayakayata neme wadakayata
@sriyani9657
@sriyani9657 Жыл бұрын
හරිම ලස්සනයි petiyo.. ❤❤❤❤
@asoka7385
@asoka7385 Жыл бұрын
❤❤❤godak adarei nadirata wagema donita good luck mariya
@sithijamihindukulasuriya2543
@sithijamihindukulasuriya2543 Жыл бұрын
Eya sing karnne duwa ekka hina weweee. Marama lassnai. E adare peenawa❤ ❤
@nilushasenavirathna9890
@nilushasenavirathna9890 Жыл бұрын
Wow Maria .. your voice superb ❤
@samanthaferando9123
@samanthaferando9123 Жыл бұрын
ලස්සනයි දුව.. ඉදිරිය ජයවේවා.👍👍💛💛💛
@dilhandesilva246
@dilhandesilva246 Жыл бұрын
Duwage voice aka harima lassanai ❤❤
@fernandochamarywarnakulasu8066
@fernandochamarywarnakulasu8066 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ❤️❤️
@sashikamadushani8743
@sashikamadushani8743 Жыл бұрын
ජේසු පිහිටයි දුවේ ඔබට
@dilanthaheshan7232
@dilanthaheshan7232 Жыл бұрын
Maria is the future🥰talented girl good luck doni 🥳🥳🥳
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
Harima ලස්සනයි duwe......teruwan saranai
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Жыл бұрын
Best vocalist for the father, such a beautiful and a powerful voice, love you loads Angel, I enjoy.your singing so much.... God Bless you both..mm .
@prashanthipriyadarshani9999
@prashanthipriyadarshani9999 Жыл бұрын
Voice eka ලස්සනයි duwa
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@jackstumbsanod5643
@jackstumbsanod5643 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ. මේ ගීත මිහිරට නැවත ඇහෙන්න සැලැස්වීම ගැන සතුටු වෙනවා.❤❤
@4111-c2q
@4111-c2q Жыл бұрын
Harima lassanai duwage singing thaththath lassanai, kellage singing godak mariazell gunathilakage wage
@niroshan6485
@niroshan6485 Жыл бұрын
Supiri ❤❤❤ harima lassnai nadira aiyageth voice superb
@lalaniedirisinghe2807
@lalaniedirisinghe2807 Жыл бұрын
Godak lassanai putha..felan ge vice ai ahenawa wage good luck doni bs🌹🌹🌹🌹
@sujeewamalkanthi4546
@sujeewamalkanthi4546 Жыл бұрын
Mama dahapaarak witara ehuwa.etiwennaa.super
@annrosita8423
@annrosita8423 Жыл бұрын
Thattage hayya chooty duva oya 🔥🔥 harima lannai💗
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
මරු මරු නෝනිස් හැම අවුරුද්ද කම බැලුවා ලස්සනයි
@swarnaprebash4544
@swarnaprebash4544 Жыл бұрын
වොයිස් එක මරම ලස්සනක් ජයවේවා දුවෙි
@piumvisitha2160
@piumvisitha2160 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ.....❤🥰🥳🥳🥳🥳🥳
@nadeekagunawardhana8341
@nadeekagunawardhana8341 Жыл бұрын
Me wagee hadak maarama ලස්සනයි aderyi patiyoo
@anuradhprabath5715
@anuradhprabath5715 Жыл бұрын
ලස්සනයි පැටියෝ...ඒ හඩ ....
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Super..Voice ❤️Darling..All The Best පුතේ...😘
@KushanNimsara-nu2uu
@KushanNimsara-nu2uu 19 күн бұрын
Eya ee kaleth lassanayi..🥹♥️
@familychannel5660
@familychannel5660 Жыл бұрын
Beautifully sang ..Very Nice voice !!
@shanikanilmini6361
@shanikanilmini6361 Жыл бұрын
ඇත්තටම ලස්සනයි බුදු සරනයි දෙන්නටම❤️❤️❤️
@janoodot
@janoodot Жыл бұрын
Absolutely beautiful ❤ Listening to this for over 100 times
@nishanthiosandi6796
@nishanthiosandi6796 Жыл бұрын
Pattaa niyamai supiriiii doniyo
@princygamage4171
@princygamage4171 Жыл бұрын
Soooooo beautifull voice little girl good luck ❤️
@anunarendra397
@anunarendra397 Жыл бұрын
Harima lassanai duwa oyage voice eka.tawatawa alut sindu kiyanna apita ahanna BS
@malarathnayake5306
@malarathnayake5306 Жыл бұрын
හරිම ලස්සනට පොඩිදුව සිංදු කියනවා කුහකයො උඩුබිරැවට වැටන්න එපා වයසට ගියත් මිනිස්සු කුහක ඇයි මෙතරමි .ලස්සන පවුල් ජිවිතයකට සුබ පැතුමි ....
@ivanjalinjayasinghe9935
@ivanjalinjayasinghe9935 Жыл бұрын
ලස්සනයි duwa oya ඉදිරියට ma යනවා god bless you
@lakshaniyapa1789
@lakshaniyapa1789 Жыл бұрын
Wooow superb voice...
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Ra Ra Ra Bondiye | Sunil Edirisinghe - Nadeera & Maria Nonis
3:12
Maria Nonis
Рет қаралды 609 М.
Popular singer Priya Suriyasena's Death
8:17
CeylonLk
Рет қаралды 35 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН