Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Champa Kalhari & Hesara Bandara | Sirasa TV

  Рет қаралды 18,769

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 76
@EshanLankapura-ce5yf
@EshanLankapura-ce5yf 2 күн бұрын
මන් ආසම ගායිකාවක් ඒ කටහඩ තාමත් ඒවගේමයි නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ... තෙරුවන් සරණයි
@ranjithgamage2980
@ranjithgamage2980 19 сағат бұрын
හරිම ලස්සනයි program එක .අතීතය සහ වර්තමානය .තුළ අප දකින අපුර්වත්වය..හරිම අගෙයි පෙළගැස්ම ...එදා දුටු පුංචි කල්හාරිගේ හඬ එලෙසින්මයි.හේෂාන් පුතාත් හරිම දක්ෂයි.සංගීතය අධ්‍යයනය කළ දෙදෙනෙක් ..අතීතය තුළින් ලද අත්දැකීම් නිර්ලෝභීව දෙන්න කල්හාරිගෙ නිහතමානීකම සමත් වෙනවා සිරස කළොත් වැඩක් ..ඒක සුපිරියි ම තමා ...ලස්සන හඬවල් ..සුන්දර සංගීතය ...සුන්දර වදන් ...සුන්දර කතාබහ ..රසදුනක් ...!!!!
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Күн бұрын
චම්පාකල්හාරී රිදී සීනුවක් මම කැමතිම ගායිකාවක්, එමෙන්ම ඇය හරිම නිහතමානී නරහංකාර කෙනෙක් නව ගායක ගායිකාවන්ට ඇය ආදර්ශයක්.
@RidmaRenuka
@RidmaRenuka 2 күн бұрын
ඇත්තටම.චම්පා.කල්හාරි.කිවුවහම.ගොඩාක්.දක්ෂ.නිහතමානී.ලස්සන.ගායිකාවක්.නිදුක්.නිරෝගීව.දීර්ග.ආයුෂ.ලෑබේවා.ගායන.ලොව.සදාකල්.වැජබේ....වා....❤❤❤❤❤
@suwarnakamani-o2y
@suwarnakamani-o2y Күн бұрын
පුතා මං ඔයාට ගොඩක් ආදරේයි යහපත්කම වේවා.
@sumithraranasinha2301
@sumithraranasinha2301 Күн бұрын
විනිශ්චය මන්ඩලයට ඇයි මේ වගෙ උගත් අය ගේන්නේ නැත්තේ 😢❤❤❤❤
@n.rathnayake5577
@n.rathnayake5577 Күн бұрын
ඒකනම් ඇත්ත මෙයා වගේ අය තමා ඒ තැන් වල ඉන්න ඕනේ
@jahimakanthi6687
@jahimakanthi6687 23 сағат бұрын
I appreciate you kesara your singing abilities are excellent.❤❤❤❤❤❤❤
@Weerasingha-zhn
@Weerasingha-zhn 2 күн бұрын
Hesarage voice nm pissuwk😢❤❤
@ChampaChandani-o3w
@ChampaChandani-o3w 2 күн бұрын
ආසම චරිත දෙකක් ‌පුතාට‌ සුබ ගමනක්
@kumarigeorge7743
@kumarigeorge7743 2 күн бұрын
මේ පුතාගෙ ගායන විලාසයට මම ඉතාම ආසයි.ඒවගේම ඔබ තුමිය එදා වගේම මිහිරි හඬින් අදත් ගායනය ඉදිරිපත් කලා.ඉදිරියේදීත් මෙවැනි මිහිරි හඬවල් ජනතාවට අසන්ට දකින්ට ලැබේවා!
@sriyanioman2845
@sriyanioman2845 2 күн бұрын
හරිම ලස්සනයි ආසම ගායිකාවක් තෙරුවන් සරණයි
@DeepaWickramanayaka
@DeepaWickramanayaka 2 күн бұрын
මගේ හදවතේ ගායිකාවක්
@jahimakanthi6687
@jahimakanthi6687 23 сағат бұрын
Not only voice but also she is still young.be happy forever champa.❤❤❤❤❤❤❤
@push8367
@push8367 Күн бұрын
Wow I am proud about you. Excellent !❤
@niroshanapalipana8197
@niroshanapalipana8197 12 сағат бұрын
කල්හාරි......❤
@harshanithanthiriwatta8350
@harshanithanthiriwatta8350 2 күн бұрын
හරිම ලස්සන ආසම ගායිකාවක්❤❤❤❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 2 күн бұрын
ඉස්සර champa kalhaari කීවාම pissuwen wage සිංදු ahuwe.දැනුදු එසේය .❤❤❤❤ 🌹🌹🌹niduk නිරෝගී දිගාසිරි ලැබේවා දෙදෙනාට ❤❤❤
@punchisamanali8738
@punchisamanali8738 2 күн бұрын
Harima Lassanai Voice eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@s.w1996
@s.w1996 46 минут бұрын
Ayemath lassanata sindu kiyannakooooo. Nihadawa inna epa . Theruwan saranaiiiiiiiiiii oyata❤❤❤❤❤❤❤
@ChandraAbenayaka
@ChandraAbenayaka 2 күн бұрын
හරිම ලස්සනයි
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@renumendis9005
@renumendis9005 2 күн бұрын
Very nice ❤❤❤
@chandichandi7173
@chandichandi7173 2 күн бұрын
❤❤❤❤Adarei hemadama.
@herathkumari
@herathkumari 2 күн бұрын
මේ හඩනම් බවනාවක් ❤️❤️🤣
@donamalika3908
@donamalika3908 Күн бұрын
Very nice 👍❤❤❤❤❤❤❤
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 2 күн бұрын
Ane oya miss ,mage priyathama kenek oba🙏🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮
@RidmaRenuka
@RidmaRenuka 2 күн бұрын
රියැලටි.වැඩසටහන්.වලට.නොයන.තරමට.වැදගත්.විදිහට.ඉන්න.පුළුවන්.ඔයා.කෝටියක්.දෙනවයි.කිවුවත්.ඒවට.යන්න.එපා.මිස්.තරග.කරුවෙක්.අවුට්.උන.ගමන්.විනිසුරු.මඩුල්ලට.බනිනවා.ඒක.නිසා.පෞද්ගලිකව.මම.කැමති.නැහැ.ඔබ.තුමිය.රියැලටි.වලට.එනවට.මම.හරිම.ආදරෙයි.❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@VijiGeorge-z9p
@VijiGeorge-z9p 2 күн бұрын
💞💞💞Dennatama 💓💓💓Meka campa nageta ❣️❣️❣️👍👍💗💗
@RidmaRenuka
@RidmaRenuka 2 күн бұрын
කේෂර.කියන.දරුව.දන්නව.වැඩිහිටියෙක්.ලග.වාඩි.වෙලා.ඉන්න.වෙන.තරුණ.පරපුරේ.කෙනෙක්.හිටියනම්.කකුල.කරේ.තියාන.වාඩි.වෙන්නෙ.හරි.වැදගත්.දරුවෙක්.ඔබට.ජය🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 күн бұрын
දෑස් වසාගෙන අසද්දී ළමාසාරිය ඇදගත් පුංචි කෙල්ලව සිහි වෙනවා.තාමත් හඩ රුව එලෙසමයි.හිත ලස්සන ඔබ වයසට යන බවක් නොදැනේ.තෙරුවන් සරණින් යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා!
@SonetraSonetra
@SonetraSonetra 2 күн бұрын
Champa.kalhari.kiyanne.lassana.vois.akak.thiyana.hadawathe.gaikawak.awahak.nam.wadinna.apa❤.budusaranai❤
@sanjeewaperera7881
@sanjeewaperera7881 Сағат бұрын
😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩
@nilminibakmeewatte2932
@nilminibakmeewatte2932 Күн бұрын
👌👌👌👌♥️♥️♥️
@ChandraAbenayaka
@ChandraAbenayaka 2 күн бұрын
සිරස t v එක හුඟාක් හොඳයි ❤❤❤
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 2 күн бұрын
❤❤❤❤💐💐
@tikitiki8997
@tikitiki8997 2 күн бұрын
Champa mis tamath issara wagemai lassanai
@KingsleyDunston
@KingsleyDunston 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tikitiki8997
@tikitiki8997 2 күн бұрын
Harima agai pathe
@tikitiki8997
@tikitiki8997 2 күн бұрын
Indiyawe ayata wada lassanai
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 күн бұрын
💕💕💕💕
@sorryboy6460
@sorryboy6460 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@mayomiperera2269
@mayomiperera2269 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthilakarathnethilakar9708
@samanthilakarathnethilakar9708 2 күн бұрын
Harima Lassana kata hadak oba tumuyata tiyanna.🎉🎉🎉🎉 budu saranai.
@susanthapriyalal9409
@susanthapriyalal9409 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 күн бұрын
❤❤❤🎉🎉🎉🦋🌍🇮🇪
@liniyalandeariyarathna5984
@liniyalandeariyarathna5984 2 күн бұрын
"Mal wage samanallu ko"... wage boho geetha radio eke ahapu mathakaya thawama thiyenawa...adatath a voice eka a wagemai🎉
@ajanthiranatunga7387
@ajanthiranatunga7387 Күн бұрын
What a voice! I went back to my childhood when Kalhari used to sing at our school, Visakha Vidyalaya stage. Wish you all the best!
@UdeniRanasinghe-j5q
@UdeniRanasinghe-j5q 2 күн бұрын
විනිශ්චය මණ්ඩලයට ගැළපෙනම ගායිකාවක් මම හරිම ආදරෙයි
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 2 күн бұрын
මම චමිපව දැක්කෙ බේරුවල හෙරලත් තුඩුවෙ ඩෝසර්වත්තෙ සංගීත සංදරශනයකදි. එතකොට පොඩි කෙල්ලක්. මට වඩා 12කට බාලයි. තවමත් ඒ හඬනමි වෙනස් වෙලා නෑ. තෙරුවන් සරණයි.
@Deepikadilrukshi-gr2lb
@Deepikadilrukshi-gr2lb 22 сағат бұрын
ඔයාව මම විශාකා එකේදිත් දැකල තියනව. මගෙ නංගි විශාක ගියේ. සංගීත වැඩසටහනක් තිබුන.
@ShanthiAbayawardana
@ShanthiAbayawardana 22 сағат бұрын
,,යුග දෙකක අසිරිය. වාසනාවන් . ,ලක් මවගේ මිණිකැ
@Deepikadilrukshi-gr2lb
@Deepikadilrukshi-gr2lb 23 сағат бұрын
අපේ අමිම චමිප කල්හාරිව සිංගප්පූරු වලදි වඩාගෙන තියනව. අමිම කියනව. එතකොට පුංචි. ඔයයි මමයි එක වයස. අමිම ඔයා ගැන කිමනකොට අපේ අමිමට දුකයි
@dammikamanage9417
@dammikamanage9417 23 сағат бұрын
හරිම ආසාවෙන් බැලුවා දෙන්නටම ආස නිසා. අනුන්ගෙ සිංදු කියනකොට ඒ සිංදු අයිතිකරුවන්ගෙ නම් සඳහන් කිරීම හෝ තිරයෙ දාන එක දැන් කරන්නෙ නැද්ද.
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 2 күн бұрын
නිරෝෂව අයින් කරල මෙතුමියව ගත්තනමි හිරුස්ටා දරුවන්ට යහපත් කාලයක් වෙයි.
@randimaltharanga2144
@randimaltharanga2144 4 сағат бұрын
Pissu thamai
@augustm2056
@augustm2056 Күн бұрын
පුතා නිශ්චල් නේද, මගේ දුවගෙ පන්තියේ හිටියේ ලයිසියම් නුගේගොඩ
@RidmaRenuka
@RidmaRenuka 2 күн бұрын
ඉෂාර.නංගි.ඕනාවට.වඩා.තරබාරු.වෙන්න.එපා.හොදේ.අපි.ඔයාටත්.ගොඩාක්.ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnthonyBobsis
@AnthonyBobsis Күн бұрын
Aya dan tikak cham gathiya na nada,issara hari cham nada,mahathada nathnm suba aranchiyakdo 😊❤❤
@DisnaFernando-yv4cc
@DisnaFernando-yv4cc Күн бұрын
Eyata babek
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 14 сағат бұрын
Eya pregnant 😊
@Deepikadilrukshi-gr2lb
@Deepikadilrukshi-gr2lb 22 сағат бұрын
ඇත්තටම ඔයාල වගේ ගායිකාවො දැන් නැහැ.
@mayomiperera2269
@mayomiperera2269 2 күн бұрын
Asama gayikawa
@lalanihannadige3748
@lalanihannadige3748 2 күн бұрын
ඇයි චම්පා කල්හාරි වගේ දක්ෂ සංගීතයේ නිපුණත්වයෙන් ඉහලට ගිය කෙනෙක් ඇයි ගන්න බැරි දෙරණ ස්ටාර් සුපස්ටර් වගේ වැඩ සටහන් වලට හාල් කෑලි ගන්න වෙලා
@priyandinie6355
@priyandinie6355 2 күн бұрын
❤💯👍
@sriyakumari4314
@sriyakumari4314 2 күн бұрын
ඒක ඇත්ත
@SudharmaAbeyrathne
@SudharmaAbeyrathne 2 күн бұрын
💯 ta 💯 k ekagai​@@sriyakumari4314
@SudharmaAbeyrathne
@SudharmaAbeyrathne 2 күн бұрын
Effortless singing
@subashinirodrigo3086
@subashinirodrigo3086 21 сағат бұрын
සහතික ඇත්ත කතාව
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 күн бұрын
පුතා නේද මේ දැන් ගොඩ ලස්සන ඉ කොලු පැටියා
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 2 күн бұрын
putha newei
@Niroshini_wettasingha
@Niroshini_wettasingha 2 күн бұрын
Kawadath kamathima gaykawak😂
@harshapriyanga6608
@harshapriyanga6608 2 күн бұрын
❤❤❤❤❤❤❤
@sanath882
@sanath882 2 күн бұрын
❤❤❤❤
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 2 күн бұрын
❤❤❤
@prasadkaluarachchi2190
@prasadkaluarachchi2190 20 сағат бұрын
❤❤❤❤❤❤❤
ALLWRITE NEW MUSICAL SHOW 2024 I NONSTOP #chamalwarnakula @Allwrite
7:59
Fusion Entertainment
Рет қаралды 48 М.
#بودكاست_السلطان Podcast with oliva limited edition 2023
1:11:40
Hussam Alsultan cigar
Рет қаралды 1,6 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Five Million Money Drop S3 | Episode 01 | Sirasa TV
50:08
5 Million Money Drop
Рет қаралды 27 М.