චම්පා කල්හාරි - හදවතින් හදවතට/ CHAMPA KALHARI -HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 408,155

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
ඔයා මේ වැඩසටහන release කර දවසෙමයි මම මේ වැඩසටහන නැරබුවේ.. ඒත නැවත බලන්න කියලමයි හිත කිව්වෙම..ඒතරම් ලස්සන කතාබහක්..වෙසක් පොහොයදා සිත නිවුනා වගේ ඇගේ හඩට.වෙසක් පොහය දිනයට ගැලපෙන චරිතයක්..මට නම් ඇයගේ පුද්ගලික ජීවිතය අදාල නැහැ..ඇයගේ කටහඩ නම්...මන්දා උපමා කරන්නට දෙයක් නැහැ...පුදුම ලස්සන හඩක්..මට මතකයි මම කුඩා කාලයේ ස්වදීන රූපවාහිනියේ ගීත වැඩසටහන් වලට යද්දි ඇය ඉන්නවා...හඩ වගේමයි ඇයත් හරි ලස්සන හදවතක් තියන කාන්තාවක්.. සමහරක් මිනිසුන්ගේ commets දැක්කම දුකයි..මේ තරම් වටින චරිතයක පුද්ගලික් ජීවිතයක් අරගෙන කතා වෙනවට..මේ තරම් වටින කතාබහක ජීවිතයට ගත හැකි බොහෝ දේ තිබිලත් මේ වැඩකට නැති කුනු කන්දල් කතා කරන එක...🥺🥺.මිනිසුන්ට අවශ්‍ය එතුමිය වටිනා කලානිර්මාන නෙවේ පුද්ගලික ජීවිතය. ඔයාටම තේරෙනවා ඇති නේද අයියේ ඔයාගේ මේ වැඩසටහන තව ටිකක් ජනප්‍රිය කරගන්න තිබුනා ඇගේ විවාහ ජීවිතයයි ඇගේ දරුවා ගැනයි ඇහුවනම්..😊😊😊.ඒත් ඔයා එහෙම කරේ නැහැ...ඔයා එතුමියගෙන් සමාජය ට දුන්නෙ හරවත් වැදගත් දේ පමනයි.වෙන interview programs වල සමහරක් ජනප්‍රිය කාන්තාවන්ගෙ පුද්ගලික ජීවිතය ගැන හාරව්සලා ඔවුන් අඩවලා අපහසුතාවට පත් කරලා වැඩසටහන ජනප්‍රිය කරගන්න දගලන කාලෙක් ඔයා විතරයි පැමිනෙන ආරාදිතයන්ටත් ප්‍රේක්ෂකයන්ටත් උපරිම සාදාරයක් කරේ.ඇත්තටම ඔයාගේ මේ වෑයම youtube අවකාශයේ උඩුගම් බලා යෑමක් නම් ඇත්තටම ඒ දේ කරන්න හරිම අපහසුයි අයියේ.මොකද ලංකාව වගේ දුපත් මානසික මට්ටමක් ඇති අනුන්ගෙ කුනු රස කර කර විදින රටක මේ වගේ වැඩක් කරන්න හරිම අමාරුයි.නමුත් ඔබ එය කර අවසන්..එය මේ වැඩසටහනේ ජනප්‍රියත්වයෙන්ම පෙනෙනවා.මේ පෙරලිය ඔබ වැනි දක්ශයෙක්ට මිස වෙන කිසිම ජගතෙක්ට කරන්නට බැහැ.කොයිතරම් මිනිස්සු බනින චරිතයක් වුනත් ඔයාගේ වැඩසටහන ආවම ඒ අයට උපරිම සාදරයක් ඉටු වෙන එකම නාලිකාව ඔයාගෙ නාලිකාව...ඒවගේම සමාජයම බනින කාන්තාවකට වුනත් ඇයට උපරිම ගරුත්වයක් ලබා දීලා ඇයට වැඩසටහනේන් විය හැකි උපරිම සාදරයක් ලාබ දෙන එකම නාලිකාවත් kalum wijesooriya youtube නාලිකාව විතරමයි....ඔයා දක්ශ නිවේදකයෙක් වගේම නියම පිරිමියෙක්...ඔයාගේ මේ qualities වලටනම් මම ආදරෙයි ආදරෙයි ආදරෙයි....ගොඩක්..තෙරුවන් සරනයි...🙏💐🙏💐🙏💐.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං නංගී ඔබේ වටිනා. කාලය මාවෙනුවෙන් වැය කරමින් ක්ළ මේ වටිනා ලියමන්ට.🙏🙏🙏🙏🙏
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
@@kalumwijesooriya වටිනා කාලය වටිනා දෙයකටයි මම වැය කරේ අයියේ...😊🙏💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
@@isushadmini3939 🙏🙏🙏🙏🙏🙏
@upamalikamm6053
@upamalikamm6053 Жыл бұрын
Good morning and budu saranai mage 1111
@mari9453
@mari9453 Жыл бұрын
Aenaenn.nawt.get.kiynn.aennko.champa.kalhri.
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
එදා වගේම කටහඩත් ඇයත් හරිම ලස්සනයි ඉස්සර චම්පා කල්හාරි කිවුවොත් සින්දු අහන්නෙ පිස්සුවෙන් වගේ ඒ කට හඩ ඇහෙනකොට ඇග හිරිගඩු පිපෙනව වගේ මොකක්දෝ උනා දෙවියන්ගෙම පිහිටයි
@shantadenuwala3714
@shantadenuwala3714 Жыл бұрын
අනිත් කලාකරුවන් මෙයින් ගත්‍යුතු දේවල් බොහො ඇත .බොහොම නිහතමානීව රසිකයන් සිහිපත් කරන්නේ .ලන්කාවේ වටිනා මැනික් මිල කල නොහැකි ජිවිත ❤❤❤
@ranjithgamage2980
@ranjithgamage2980 Жыл бұрын
හරිම ලස්සන ආදරණීය හමුවක් ..එදා ළමා සාරියකින් සැරසී වේදිකාව වර්ණවත් කළ අභිමානවත් පුංචි ගීත කෝකිලාවිය ආලින්දයට කැන්දූ ආදරණීය කැලුම් අයියාට බොහෝ ම ස්තුතියි ..ඇයගේ රුව ගුණ හඩ ශ්‍රී ලාංකික අපට වාසනාවක්...ඇයගේ ජීවිතය පිළිබඳ පුනරාගමනයක යෙදෙන කැලුම් හරි අපූරුවට එය පෙළගැස්මක යෙදෙනවා .හරිම ලස්සනයි කතා බහ..අර්ථවත් ...ප්‍රසන්නයි...කාලය ගතවීම නොදැනේ..මේ දෙයත් මෙයට එකතු කළ යුතුයි ..වසර 20 කට පැරණි අතීත කතාවක් අල්ලගෙන හැමදාමත් මඩ ගහන මානසික ලෙඩ්ඩු කිහිප දෙනෙක් මේක තුළ ඉන්නවා .එවැනි ලෙඩ්ඩු ඉන්නේ අතේ ඇගිලි ගණනටත් අඩුවෙන් ..ඔබට පණ වගේ ආදරය කරන ඔබට ආශිර්වාද කරන අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා . ඔය මානසික ලෙඩ්ඩු පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් ගණන් නොගන්න.ඔබ ශක්තිමත්ව ඔබේ ගමන යන්න ඔය ගියා වගේ..ඔබට තුණුරුවන් සරණයි ..!!!
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
ඔබේ රුවත් කට හඩත් එක් කර අපට අතීතයෙ දුන් නොමියෙන මතක සටහන් වලට ගොඩාක් ස්තුතියි Mrs, Chammpa. ඔබේ ඉදිරි පැතුම් ඒ විදියටම හරියන්න ජේසූ තුමාගේ ආශිර්වාදය ආරකෂාව පතමී. කැලුම් ඔබ අප වෙණුවෙන් කරන මෙ සේවයට දෙවි පිහිටයි. වාසනාවන්ත හෙටකට ශුභ පැතූම්. May God bless🙏🏻🙏🏻/-:
@nilminipriyangika4098
@nilminipriyangika4098 7 ай бұрын
😊
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc Жыл бұрын
අනේ මගේ ආසම,ප්‍රියතම හා දක්ෂම ගායිකාව..අර්තවත්,සංවර විනීත කතාබහක්....නිරහංකාර චරිත දෙකක් ..කැලුම් අයියා ඔයත් ඒ වගේමයි කවදාවත් අවරට නොයන චරිත දෙකක්...කාලෝචිතයි..කැලුම් අයියෙ ඔයාගෙ දෙමාව්පියන්ටත් අනේක වාරයක් පින් දිය යුතුයි මේ වගේ රුවින් ගුනෙන් හැකියාවෙන් දක්ෂතාවයෙන් පිරිපුන් ඔයා වගේ වටිනා වස්තුවක් අප වෙනුවෙන් රටට දායාද කිරීම වෙනුවෙන්...ඒ වගෙම ඒ දෙමාපියන් දෙදෙනාත් හරිම පින් වන්තයි ඔයා වගේ ගුන යහපත් දරුවෙකු ලැබීමට..අප වෙනුවෙන් තව තවත් සේවය කිරීමට හැකියාව ලැබේවා..තෙරුවන් සරනයි💐💐💐💐💐💐
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
කිසිම කෙනෙකුගේ හිත නොරිදා .කිවයුතු සියල්ල ඉතාම පැහැදිලිව .සමාජයට ඉදිපත් කලා.ජීවිතයේ යතාර්තය .හොදින්ම අවබෝධ කරගත්.අපේ කාලයේ.සන්ගීත් නිපුන් .චම්පා කල්හාරී මහත් මියට.හා ඔබේ ආදනීය.පුතුට .ජයවේවා .නිරෝගී සුවය ලැබේවා .කැලුම් ඔබ තුමා.හොදින්ම .වැඩ සටහන මෙහෙයුම් කටයුතු කලා.ඔබටද ජයවේවා .තෙරුවන් සරණයි .
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
අද වේසක් පුන් පෝයත් එක්ක ඉතාමවට්නා වැදගත් කතාවක් අැය පෙන්වා දුන් ජිවිත යර්ඨය මටනං ඉතාම වැදගත් ඔබ තුමියට තවත් අදරය වැඩ් උනා 🙏🙏🙏 ඔබතුම්ය දුන් මේ උපදේස් කතාටත් අදර්ශයක් වේවා
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
බොහෝම ස්තුතියි චම්පා සොයුරිය.අපි බහුතරයකට විවාහය ඕන දේ නොලැබූ.....පසු විපරමේදී පසුනොතැවී ජීවිතය ජය ගැනිම ගැහැණු අපි කලයුතුම දේ .කැලුම් මහතාටත් බුදු සරණයි.
@jayathilakark6403
@jayathilakark6403 Жыл бұрын
චම්පා කල්හාරි කලාකාරිනිය සිංහල ගීතයේ වංශ කතාවට පමණක් නොව හින්දි ගීතය ටද එකසේ හපන්කම් දැක්වූ අති දක්ෂ ශිල්පිනියක් හැටියට අපි දකිනවා තවත් චිරාත් කාලයක් ඔබේ කටහඬ අහන්න ට ශ්‍රී ලාංකික ශ්‍රාවකයින්ට වරම් ලැබේවා ඔබතුමියට චිරන් ජයතු ම වේවා
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 Жыл бұрын
ඒ කටහඬ නම් අද දක්වා ..... පියා ජීවත්ව හිටියා නම් කොතරම් සතුටක් ලබයිද? හරිම ආදරණීය හඬක්. ස්තුතියි කැළුම්. ❤️❤️❤️🌷🌷🌷
@chamindadinusha436
@chamindadinusha436 Жыл бұрын
මගේ පොඩිකාලේ ආසම ගායිකාව ,ඒ හඩවල් අදටත් ජනප්‍රියයි, දක්ශම ගායිකාවක්
@rohanajayarathne7876
@rohanajayarathne7876 Жыл бұрын
කැලුම් අයියා එදා වගේමයි ආදරෙයි. චම්පක්කාගේ ගීත අහන්න ගයන්න අපේ මුලු පව්ලම ආසයි , අපේ ගෙදර ඔබේ කැසට්පට පිරිලා තිබුනේ , මගේ අක්කා බැදපු අයියා අජිත් ඔයාලා ඒකාලේ ගිය සින්ගප්පූරව ගීත ප්‍රසන්ගයේ රියදුරකු ලෙස ගියා.සුභ පතනවා ඔබ දෙපලටම .
@uparathanathero8223
@uparathanathero8223 Жыл бұрын
කෙනෙකුට තම ජීවිත පරිඥානය හරිම වටිනවා.ඔබ තුමිය ජීවිත පොත හොඳින් නිහතමානීව කිවේවා.නිදොස් අයම ද වැරදියි කියන අයට දොස් කියන්නේ.තඹ පිච්චකටවත් ගණන් ගන් එපා.යහපත් වන හෙට දවසක හිමිකාරියක් වෙන්නට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
ඇත්ත ටම ඇයට තිබෙන දක්සතාවන් හරිම වැදගත් මමත් හරිම ආසයි. බොහොම ස්තුතියි කැලුම් මහත්තයා දෙදෙනාටම තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🎉🎉🎉
@C424c424
@C424c424 Жыл бұрын
පුන්චි දරුවන් reality program වලට තරගෙට යවන දෙමාපියන් මේ වැඩසටහන බලනවනම් හරිම වටිනව ..👍👍👍
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන් හඩ මාරම ආස ගායිකාවන් දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා ඔබ තුමියට ❤හැමදාමත් ආදරෙයි ❤ ඔබ තුමාට බොහෝම ස්තූතියි මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@balagechandanasilva9456
@balagechandanasilva9456 Жыл бұрын
අපේ කාලේ රිදී සීණුව මං හරි ආඩම්බරයෙන් ඔබට සුබපතනවා චම්පා සොයුරිය. ඔබේ නිර්භීතබව සහ සැහැල්ලුව නිරහංකාරබව අපේ ජීවිතයටත් ආදර්ශයක් ශක්තියක්. ඔයාටත් පුතාටත් තෙරුවන්සරනේ ආශිර්වාදය හිමිවේවා. මේ වගේ අතීතයේ අපේ තරුන අවදියේදී අපිව රසවත් කල අපූරු හඬත් නැවත ආවර්ජනය කල ප්‍රවීන මාධ්‍ය වේදී කැලුම් විජේසූරිය මහතාටද තෙරුවන් සරනින් යහපතක්ම වේවා.
@denethnishantha1894
@denethnishantha1894 Жыл бұрын
කැලුම් අයියට ගොඩාක් පිං මේ වගේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය සැගව ගිය තාරකාවක් සුන්දර කතාබහකින් මුනගැස්සුවට
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
කැලුම් සර් ගොඩක් ස්තුතියි චම්පා කල්හාරි සමග වීඩියෝ එකක් කරාට චම්පා කල්හාරි ට තියෙන ආදරේ නම් කියලා නිම කරන්න බෑ බලන්නකෝ එයාගෙ වැදගත්කම අනෙක් ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම❤️❤️❤️❤️
@vinithakatupitiya7241
@vinithakatupitiya7241 Жыл бұрын
හරිම ආදරණීය...චරිතයක්....ඔයාගෙ ඉදිරි බලාපොරොත්තු හිතන අයුරින්ම ඉටුකර ගැනිමට ලැබේවා...තෙරුවන් සරණයි!!
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
නිහතමානී කළාකාරිනියක්. තෙරුවන් සරණයි. ඒ ලස්සන කටහඩ අම්මෝ
@nilmini2180
@nilmini2180 Жыл бұрын
ආසම ආස මගේ හදවතේ ගායිකාව.❤️❤️🌷❤️❤️🙏මමත් ඒගීත ආසාවෙන් මුමුනනවා.ස්තූතිය කැලුම් අයියාට එතුමිය කැදෙව්වාට.පින්❤️🙏 උතුම් වෙසක් පෝයදිනයක් වේවා!!!🙏තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️
@nilminiernest6862
@nilminiernest6862 Жыл бұрын
හරිම ලස්සනයි කල්හාරී ඒ හඬ,එදා මෙදාතුර අපි ආදරය කරන ආදරණියම හින්දි ගී ගයන ගායිකාව ඔබයි. හදවතේ ගායිකාව කල්හාරි ,කව්රැ මොනා කිව්වත් අපි ඔබට ආදරෙයි.මිනිස්සුන්ට ජීවිතේ වරදිනවා ඒක එහෙම තමයි .එහෙම කියලා ඇය⁣ට ඇයි මේ තරම් අපහාස කරන්නේ .ඇය කලයම් අකුශල කර්මයක් වීනම් එය එයට විදවලා ඇති .ඇයට තෙරැවණ් සරණයි සුබඅනාගතයක් .❤❤
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 Жыл бұрын
අද වැඩසටහන ධනාත්මක චින්තනය ගැන වැඩ සටහනක් බැලුව වගේ.. බොහොම ස්තූතියි කැලුම් අයියෙ මෙතුමියව ගෙනාවට.. ❤️🙏
@kanthipinnawala2041
@kanthipinnawala2041 Жыл бұрын
තවමත් ආදරය කරන ගව්රවය කරන ගායිකාවක් චම්පා කල්හාරි මහත්මිය... . කැලුම් මහත්තයාටත් ගොඩක් ස්තුතියි මේ වාගේ වටිනා චරිත ගෙනත් හදුන්වා දීම.. බුදු සරණයි හැමෝටම
@ssb1918
@ssb1918 Жыл бұрын
Ane eyage thiyana vatinakama sasanthikage daru paula kaduva dan nam baba
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
කැලුම් ඔය මරදානේ උගුලෙන් පරිස්සං වෙයං
@sandyarohini2127
@sandyarohini2127 Жыл бұрын
❤️❤️🙏🌷🌷🌷🌷😘😘
@surangaperera8624
@surangaperera8624 10 ай бұрын
තාමත් එදා වගෙමයි. හරිම ලස්සන කටහඬක්. හිත් වසඟ කරනවා. ඔබතුමියට ජයින් ජයම වේවා !!! 🥰🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👌💐👌💐
@neronero6980
@neronero6980 Жыл бұрын
නන්ගී❤❤❤❤❤❤❤❤කැළුමි. මහත්තයා. ❤❤❤❤❤ අෙප් ආදරය දිනා ගත්ත චරිත අවන්කව කතා කරනවිදිහ හරීම ලස්ණයි නන්ගීයා කලබල නැති වදගත් අෙප් චමිපා නන්ගී දැකපු එකත් සතුටක් budusaranai nangee Kalinin mahaththaya budusaranai 💐💐💐💐💐💐💐💐👑👑👑👑👑👑
@anomadesilva6712
@anomadesilva6712 11 ай бұрын
මම හරිම ආදරෙයි ඔයාට ❤. ගායනයද,කතා බහද අහන් ඉන්න ආසයි. සියලුම පැතුම් එලෙසම ඉෂ්ඨ වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි ඔයාටත්,කැළුම් මහතාටත් ස්තුතියි ❤❤😄🖐🙏
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
🙏🙏🙏💐💐💐💐
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Жыл бұрын
හදවතේ ගායිකාව ඒ තරමට ආදරෙයි ඔබට දීර්ඝායු සම්පත්තිය ලැබේවා එදා ඉඳලා අද දක්වා ඔබ ඒ කාලේ කියපු ගීත තාමත් ඇහෙනවා වගේ
@lakmalijayawardana8004
@lakmalijayawardana8004 Жыл бұрын
හරිම මිහිරි කටහඬක් , නිහතමානී ගායිකාවක්, හදවතේ රැඳෙන කටහඬක් 🌹🌹🌹🌹
@shanthamunugoda3245
@shanthamunugoda3245 11 ай бұрын
ඔබතුමිගේ පියානන් අතිදක්ශ සන්ගිත වෙදියෙක් එතුමාගේ දියනියවිම ඔබට ආශිර්වාද ක් ඔබතුමිය දක්ශ ලෙස හින්දි ගයනය කරනවා පුද්ගලකි ජිවිතයේ ගැටලු අපට අදාල නැත වපුරපුදේ අස්වැන්න ලෙස ලැබෙනු ඇත .තමන්ගේ කුසලාන දියුණු කරගන්න ඔබව හින්දි ගිතයෙන් අපට හදුන්වා දුන් මහාචාර්යවරයා නිපුන් සනත් නන්දසිරි මහා සන්ගිතවෙදියා අමතක විම ගැන කනගාටු වෙමි
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
(((🙏🙏🙏අපේ ජිවිතේ අමරණිය """♥️චමිපා♥ ලස්සන හඩක් තිබෙන නිහතමානි කෝකිලාවිය දිර්ඝ අයුෂ නිරෝගි සවය සතුට සැපතම හිමිවෙිවා!!!!!!🙏🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
චම්පා කල්හරි ❤❤❤ & කැලුම් සරුත්❤❤❤ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 Жыл бұрын
ඒ හිනාව ඒකතාව කඩහඩ අපිව පිස්සු වැටිටුවා සමාදියකට සම වදිනවා වගේ ඒ ගිත මනන්නමි අහන්නෙ❤❤️
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 11 ай бұрын
බොරු ආටෝපා නැති ඉතාමත්ම දක්ශ නිහඬ උපන්ගෙයිම සංගීතයට අයිතියක් ඇති විශිෂ්ඨ ගායිකාවක් ඔබ ඒ වගේම කැලුම් විජේසූරිය කියන අපේ කාලයේ අති විශිෂ්ඨ නිවේදක මහත්මයෙක් ජය වේවා තෙරුවන් සරණයි ආයු බොහෝ වේවා 🙏❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐💐💐 තෙරුවන් සරණයි ඔබටත්
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
ඔයාගෙ කතාව මගේම කතාව ❤ හා සමානයි ❤ හරියට හරි චමි පා .. කතා කරන්නේ ඇත්ත කාටත් ලොකුම උදාහරණයක් ❤ මමත් තවත් එක් ❤ චමි පා කෙනෙක් ආදරෙයි ❤ තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම
@C424c424
@C424c424 Жыл бұрын
කැලුම් අය්යගෙ මේ වැඩසටහනට හරියටම හරියන නම තමයි දාල තියෙන්නේ හිතට එකගව ඇත්තම ඇත්ත ...නමේ හැටියට සහභාගි වෙන අමුත්තට නිදහසේ කථාකරන්න ඉඩ දීල කැළුම් අය්ය හරිම සාවදානව අසා සිටිනව ඒ දේ කරන්නත් ලොකු හික්මීමක් තියෙන්න ඕනි ඒක ඇත්තටම කැළුම් අය්යට උපරිම තියෙනවා හරිම ලස්සනයි වැඩසටහන අදත්..❤❤❤❤
@manikudagedara4938
@manikudagedara4938 Жыл бұрын
එදත් අදත් කැමතිම සුරංගනාවියක් .හඬෙහි මිහිර නොවෙනස්ව තවමත්..❤❤❤ ✨️✨️✨️💫💫💫
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 Жыл бұрын
දවසක් මට හමුවුනා බොරුවට නිහතමානී අය අතරෙ ඇය ඇත්තට ම නිහතමානී ආදරණීය කළාකාරිනියක් ආදරෙයි සොයුරිය
@indrajayasekara7548
@indrajayasekara7548 Жыл бұрын
Eda wage අදත් කටහඬ මිහිරිය ආදරෙයි suba pathanawa ජීවිතේta ❤️❤️❤️❤️❤️ ආදරෙයි godak !!!!!!!!!!!!
@kusumKodithuwakku-t4s
@kusumKodithuwakku-t4s 11 ай бұрын
හෙළයේ මහා ගීත කෝකිලාවිය. දැනුම් සගරයක්. චම්පා කල්හාරී මං හැමදාමත් ආදරේ කරන කෙනෙක්. ඔබේ සිතුම් පැතම් ඉටු වේවා. තෙරුවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍💐
@kawyadilrukshi5661
@kawyadilrukshi5661 Жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආදරේ කලා ඔබට...අදටත් එහෙමයි...ස්තූති කැලුම් අයියා...හුග දවසකින් ඇයව දැක්ක...
@perera9535
@perera9535 11 ай бұрын
නියමයිනේ ..ගායනය බුදු සරණයි ...!!!දීර්ඝායුෂ ලැබේවා ..❤👍
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐👍💐
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
එදා ඉදලම මම ආසම කරන ගායිකාවක්, ඇයගෙ රූපය කටහඩ ගීත හායනය ලස්සනයි වගේම කතාකරන විදියත් ගීතයක් වගේ ලස්සනයි, කල්හාරිට තාත්ත සංහීතය ඉගැන්නුව කියනකොට මට මතක් වුනේ ලතා මංගෙෂ්කර්ට එතුමියගෙ තාත්ත සංගීතය ඉගැන්නුව හැටි, මේ තාත්තයි දියණියත් කලින් ආත්මෙක භාරතයේ ඉපදිලා ඉදල මේ ආත්මෙ ලංකාවෙ ඉපදුන දෙන්නෙක් කියලයි මට හිතෙන්නෙ, තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් කල්හාරිටත් පුතාටත් කැලුම් මහත්මයාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා, හැමදාම සතුටින් ඉන්න ලැබේවා,
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Man mage aesdekata dekka baharenwaladi ...😊😊😊 harim chnm
@nayanapadmini1226
@nayanapadmini1226 11 ай бұрын
මම ආසම ගායිකාව ක් ඔබතුමිය දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏❤️❤️💕❤️🇶🇦 කිසිම මාන්නෙයක් නැති ගායිකාව ක් ඔබතුමිය ඇඹිලිපිටිය සේරම ඔබතුමියට ආදරෙයි 💕💕❤️❤️🇶🇦
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍👍
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
අනේ එදා දැක්කා වගේ කොට කොන්ඩේ. ලස්සනයි පෙර දැක්මෙන් ඔබ දැකිම චම්පා කල්හාරි නම් ඇය. ඔය විදියට ඔබ හැමදාමත් ඉන්න එතකොට අර එදා චම්පා වාගෙම රසිකයෝ දකිවි. තෙරුවන් සරණයි . ❤❤❤💐💐💐🙏🙏🙏
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 11 ай бұрын
කැලුම් විජේසූරි මැතුමාට බෙහෙවින්ම ස්තූතිය පුදකරනව චම්පා කල්හාරිට අමතක වෙච්ච හිටපු ජනාධිපති දිවංගත ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයමත නිර්මාණයකල ගම් උදාව තුලින් රටම අැයව හඳුනා දුන්නෙ කියනදේ චම්පා(පල්හාරි)මතක් කරදුන්නට.ඔබතුමාටත් ලෝකවාසී සැමටත් ජේසු පිහිටයි!!!!!!!!
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
🙏💐💐💐
@guwani01
@guwani01 Жыл бұрын
She looks really humble and adorable. No one can just act or imitate like a humble. Kelum, look, how she she maintains her body without much workouts like Achala A. ( I know, Champa is much more than younger to Achala A) 😊
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@AroshaChamod-ym9es
@AroshaChamod-ym9es Жыл бұрын
තවත් ඉතාම ලස්සන පිළිසදරක්.අර්ථවත් අගනා පිළිසදරක්.සුබපැතුම් හදවතින්ම ඔබදෙපළට❤
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
ඔයා හරි චමිපා.... දරුවෝ අයිති සමාජයට.අපි ඒ අයට අනවශ්‍ය බරක් වෙන්න හොද නැ...නමුත් අපට කෙනෙක් අවශ්‍ය අපි ශක්තිමත් කාලෙ නොවෙයි...මහංළු කාලේ තනිවිිම හරිම වෙිදනාකාරියි...ආදරණීය කෙනෙක් ළගපාත ඉන්නවා නමි පණ යන්නත් ලේසියි..වැඩිහිටි නිවාසයක කාලයක් සේවය කරන මට මෙි ගැන හොද අත්දැකීම් තියෙනවා... ඒ නිසා ඒ ගැනත් උනන්දුවෙන් සිතන්න ..❤❤❤ ඔබටත් කැළුම් මහතාටත් නිදුක් නිිරෝගිිව දිිර්ඝායු පතමි ❤❤❤
@sheelaperera6970
@sheelaperera6970 Жыл бұрын
❤❤❤champa oyata hemadaama aadarei.oyage handata aasai.thawa boho kal apata obe Geetha asannata lebewa!
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Champaa miss oya godaak nihathamani lassana ratata vadadai gaikavak mama oya mhunatama dakkaa 1987 panadura ksaselvaththa diggala para prasangayakadee nilpata lamaa sariyan ❤❤❤❤oyata deergayusa labeevaa thsruvan saranai davi pihitai ❤❤❤❤
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Kelum sirta godak isthutheiy.ada punchikale idanma ashakala sinduwak A mihirihadinma adthehuna.harima aasai.ethumiyata hemogema aadarayaadath noaduwa thiyenawa.kelum sirta mewage wedasatahan thawathawth idiriyata karagena yamata Ada wesakpun pohodina Thriwidarathnaye Ashirwadaya lebewa kiya prarthanaya karami .mama kuwaitwalin.Lankawasi siyaluma denata Theruwansaranai!!!
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි ඔබ කල්හාරි ඔබට සහ කැලුම් ඔබටත් උතුම් වෙසක් මංගල්ලයක්ම වේවා බුදු සරණයි .💕🌷💕
@gihansrinath20
@gihansrinath20 Жыл бұрын
Man
@SakiSuba-bn5po
@SakiSuba-bn5po Жыл бұрын
කටහඩ හරිම ලස්සනයි වසන්තය අනාගතයක් චම්පා නන්ගි .ස්තුති කැලුම් අයියා ගොඩක් අස කරන වැඩසටහනක්
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👍
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
ඒ හඩ බාවනාවක්.❤️හරිම ආදරේ කරන ගායිකාවක්... පුලුවන්නම් එයාගේ සිංදු ටිකක් දාන්නකෝ 🙏🙏🙏🙏
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 Жыл бұрын
අද දවසට ( වෙසක් පුන් පොහෝදින )ගැලපෙන ලස්සන අර්තවත් පිළිසදරක් ...චම්පා කල්හාරී කියන්නේ පරිපූර්ණ කලාකාරිණියක්...🌹🌹🌹 කැලුම් විජේසූරිය මහතා කියන්නෙත් නූතන පූරක ඉතිහසේ ඇසූ පිරෑ තැන් වලින් සන්නද්ධ යුගාන්තයක්❤️ හැමදාම හැම සාකච්චාවකම ඔහුටම වෙන් උන වචනයක් , වාක්‍යයක්, පරිච්ඡේදයක් , පිටුවක් තියෙන ඇසූපිරෑ තැන් බොහෝ තියෙන ධනවත් පුද්ගලයෙක් ❤❤❤❤❤
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Ekanam eththai.
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
@newuaq4177
@newuaq4177 Жыл бұрын
Mamath godak kamathi kenek me
@ggwpggwp7999
@ggwpggwp7999 Жыл бұрын
​@@newuaq4177 q 11q ❤¹,,
@sachiperera7871
@sachiperera7871 Жыл бұрын
1qq n
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අනේ මං ගොඩක් ගොඩාක් ආදරේ කරන කෙනෙක් තමයි චම්පා කල්හාරි ඔබ දෙපලටම ජය තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤️❤️❤️❤️
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Жыл бұрын
මමත් ගොඩක් ආදරෙයි කල්හාරී ඔයාට .ඔයා පොඩිකාලේ පටන් අද හරිම ලස්සනයි ඔයා ලස්සනට සාරියට හරිම හැඩයි. තෙරුවන් සරණයි ඔබට ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගෙන යෑමට සතුට වාසනාව උදාවේවා. 💞💞
@priyangikadamayanthi9998
@priyangikadamayanthi9998 Жыл бұрын
❤️❤️❤️❤️මමත් හරිම ආදරෙ ගායිකාවක් චම්පා අක්කි..සුබ අනාගතයක් ඔබතුමියට..
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
මට දැන් වයස 72 යි.එදා ළමා සාරිය ඇඳන් ඔය ගීතය කිව්ව මට අද වගේ මතකයි.ඔබ තුමියට අපි හරි ආදරෙයි.තෙරුවන් සරණයි ඔබටත් පුතාටත්.
@nimalidesilva7666
@nimalidesilva7666 Жыл бұрын
.
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඔබේ මතකය ගැන හරිම පුදුමයි. ආඩම්බරයි. තෙරුවන් සරණින් සුවපත් වේවා.
@Chamani-yg1kj
@Chamani-yg1kj 11 ай бұрын
මම ඔබ තුමියගේ ප්‍රේක්ෂිකාවක් මට මතකයි අසූ හතේ ගම් උදාවේ ළමා සාරිය ඇඳලා ශ්‍රී ලංකා භූමිය ගීතය ගායනා කරනවා මම බලා සිටියා මම හරි ආසාවෙන් ඒ ළමා ගායිකාව දෙස බලා සිටියා පුංචි වෙළෙන්දා කුමන් ශ්‍රීලාල් දල්පදා දූව අනිත් ළමා ගායකයා අපි හරි ආසයි ඔබ දෙපලට බුදු සරණ
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
නිහතමානී කිසිම අහන්කාර කමක් නෑති ගායිකාවක් ආදරෙයි ♥️♥️
@palithadias6611
@palithadias6611 Жыл бұрын
hahaha ane oya hena pavuuuuuuuuuuu!
@neetagamage1820
@neetagamage1820 11 ай бұрын
Your voice is like a meditation miss Champa and I feel so calm. Wishing you more and more happiness and your dreams come true whatever you wish for. God bless you and your living son 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
Thank you so much 🙂
@nimchala3611
@nimchala3611 Жыл бұрын
නිවුන සංවර බවක් තිබෙන ඇය දක්ෂ හරිම නිහතමානී ගායන ශිල්පිනියක් . අපුරුයි ඇයගේ හිංදි ගීත ගායනය. දැන් තමයි බලන්නේ කැළුම් අයියේ. වෙසක්නේ වන්දනාවේ ගියා. තෙරුවන් සරණයි .!!?
@PriyankaKumari-yu1oz
@PriyankaKumari-yu1oz Жыл бұрын
Adarei nangi godak
@prabhathnaranpanawa4497
@prabhathnaranpanawa4497 Жыл бұрын
මගේ හදවතේ ලස්සන ම හඩක් ඇති ගායිකාව..ඔබ දැකීමෙන් කදූළුත් ආවා.. බුදු සරණයි ඔබට..
@kumarialwis8127
@kumarialwis8127 Жыл бұрын
Very beautiful voice. Year 2001 at Colombo Hilton hotel I could talk with you. Thank you for signing at my wedding day. Wish you a bright future ✨ Theruwan Saranai!!!
@sandyahettiarachchi7759
@sandyahettiarachchi7759 7 ай бұрын
සුන්දර කතාබහක්, ඇගේ ජීවිතය සාර්ථක වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐👍
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
කටහඬ තාම ඒවගෙමයි. කතාකරනකොටත් කටහඬ ලස්සනයි❤❤❤❤❤❤❤
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Lassana kata handak oba thumiyath nihathamaani lassana kenek god bless
@SitharaHemachandra
@SitharaHemachandra 7 ай бұрын
පින් දහම් වල යෙදීම ගැන හරි සතුටුයි 🙏🙏🙏🪷🪷🪷 බුදුසරණ යි නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@inaraflannery644
@inaraflannery644 Жыл бұрын
Kisima tharkayak nehe lassanama lassana voice ekak ,ahanna asai hemadama,adath asaven beluva ,thank,❤kivva godak deval hariyatama hari,.❤
@anulavidana5660
@anulavidana5660 Жыл бұрын
Etta ete setiyen kata karana champaa .ඔබ harema නිහතමානී කාන්තාවak ..teruwan saranai
@ranasingheranasinghe3591
@ranasingheranasinghe3591 11 ай бұрын
වැටිලා හිටිය මටත් ඔබේ කථාවෙන් පන්නරයක් ආවා ඔබට ජය
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 11 ай бұрын
She has a beautiful voice. Lovely interview. Thanks Kalum ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
My pleasure. Many thanks for watching
@kmb5807
@kmb5807 Жыл бұрын
ඒක තමා ලෝක ස්වභාවය නෝනා ඒක තමා තමාගේ වැරදි වසාගෙන කරන ප්‍රෝඩාවක් ම තමා
@jeevadarshanie8625
@jeevadarshanie8625 Жыл бұрын
ඔයා හරියටම හරි
@sriyanir1861
@sriyanir1861 11 ай бұрын
Great. Good voyis...theruwan saranayi devipihitayi soduru apuuru gayikawa..theruwan saranayi
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐🌺
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Жыл бұрын
සුබ වෙසක් පොහෝදිනක් වේවා.... ඔබ දෙපලට....
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 7 ай бұрын
Dan thamai me vedeo eka dekke... Mage asama gaikawak thamai champa... Ridi sinuwak wage voice eka... Harima lassanai... Eda wagemai adath rupayen... Harima lassana interview ekak thank you 👍 kelum eyawa interview kalata....
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👍💐👍💐💐🙏
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
වාව් කැලුම් අයියා ඔයා අද ගොඩක් ලස්සනයි.පෝය දවසෙ මගෙ ඉල්ලීම ඉශ්ට කලාර ගොඩක් ස්තූතී.ඔයා ගොඩක් නිහතමානි කෙනෙක්...මගේ ජීවිතේ මම දැකපු ලස්සන හදවතක් තියන නිහතමානී කෙනා ඔයා...මගෙ අම්මට තාත්තාට වගේම ඔයාගේ ප්‍රේක්ශිකාවක් විදියට මම ඔයාට ගොඩාක් ආදරෙයි....
@agnasuyparanahewa4234
@agnasuyparanahewa4234 Жыл бұрын
Un
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
@@agnasuyparanahewa4234 what...?
@ewuer3143
@ewuer3143 Жыл бұрын
Harima නිහතමානීව katha karanawa ..adarei dennatama.eya thamath ලස්සනයි ...
@jayantha7316
@jayantha7316 Жыл бұрын
මම පොඩි කාලේ ඉඳන් ඔබ තුමියගේ සින්දු වලට ආසයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@seethairanganie2235
@seethairanganie2235 11 ай бұрын
හරිම ලස්සන කටහඩක්, දැකීමට ලැබීමමත් සතුටක්.ඔබට දෙවි පිහිටයි.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐🙏
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
ඉස්සරට වඩා ගොඩාක් ලස්සනයි .. සතුටින් ඉන්න.. ගෞරවනීය ලෙස අනිත් අය ගැන මතක් කරනවා...හරීම කාරුනිකයි... හරිම වැදගත් කතිකාවක් තෙරුවන් සරනයි ..!!!
@neilgunaratne339
@neilgunaratne339 Жыл бұрын
චම්පා, ඔයාට බුදුසරනයි, ඔයාට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා කියා මම මගේ තුන් සිතින්ම ප්‍රාර්තනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐
@samanthir.b.s646
@samanthir.b.s646 11 ай бұрын
ඇගේ කටහඬ නම්හරියට භාවනාවක් වගේmusic නැතුව වුණත් මාරම ලස්සනයි අහන් ඉන්න ආසයි
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍💐
@SANDEEPANI781
@SANDEEPANI781 11 ай бұрын
Mona unath mata hithuna de Api koi kaale mona de kalath karmaya ape passen enawa.koi tharam hoda unath samaharunge jeewitha wala aduru pathi thiyenawa.e Aya e aduru paththa hoda Athata harawagannawanm eka watinawa.e wagema api hamawelema hithata ganna oni kaatawath dukak denna hoda na kiyana eka.Api marena welawata menehi karaddi apita api kaatawath waradak karala na kiyana hageema athi wena widiyata jeewath wena eka wadagath.Oyage programmes wagema e voice eka harima lassanai Ayye.man hugak punchi kaale nn Mrs.Champa ge songs ahala thiyenawa.maathaka nn ahala na.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐💐👍
@sawishkaheshan9857
@sawishkaheshan9857 Жыл бұрын
දැන් වෙලාව උදේ 4.03නිදි මතක්වත් නැතුව ආශාවෙන් මේ ටික බැලුවා .ඒ මගේ ආසම චරිතයක් නිසා .ඔයා අපට ගොඩාක් වටින කෙනෙක් .ඉදිරියටම යන්න .❤❤❤❤❤❤❤හැමදාමත් ආදරෙයි
@sumalijweerasinghe4193
@sumalijweerasinghe4193 6 ай бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්ක.ඉන්දියාවෙදි මමයි නංගී දිල්ලි වල හම්බුනාම අපි ගොඩක් යාලු උනා.මතකද ඔයා පුතාට ගොඩාක් සපත්තු අරන් තිබුනා.අපිටත් ගන්න ඕන තැන් කිවුවා.අපේ එහා පැත්ටතෙ රූම් එකේ ඔයා හිටියෙ. හරිම නිහතමානී වගෙම පුතාට ඔයාගෙ තිබුන් ආදරෙ අපි දැක්ක.ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක නැති වුන නිසා කෝල් එකක් වත් දෙන්න බැරි උනා.හදවතින්ම ඔයාට සුභ පතනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐👌
@piyasiridissanayakesong9082
@piyasiridissanayakesong9082 Жыл бұрын
කැලුම් මහත්මයෝ ඔබ දැකීමත් සිතට මහත් අස්වැසිල්ලක් ඇත්තෙන්ම ඔබට ජය.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං 🙏🙏🙏🙏
@damithaabeyrathne218
@damithaabeyrathne218 Жыл бұрын
ඉතාම ලස්සන වැඩසටහනක්..
@nilaweidi9307
@nilaweidi9307 Жыл бұрын
කාටත් වරදිනවා වැරෙදනවා නැගිටින්න👍👌🤩🎤🎵✔️
@IndiaRanasinhe-mm2xw
@IndiaRanasinhe-mm2xw 11 ай бұрын
Champa oya dahirya wantha geniyek, godak daksha, ahinsaka, awanka, yahapath geniyek, oyage janapriya, apuru jivithema kalakanni kare, balu minihek, oya pasu besapu 1 Gena hitha ganna be, tawamath oyata kale godak tiyenawa, daksha gaikawa eliyata ganna
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@chrishanthafernando1671
@chrishanthafernando1671 Жыл бұрын
She has a great voice similar to the Latha Mangeshkar, specially our Art history totally remove day by day gone , we will invite her in future show up Talents shear with young generation, wish you all the Best 🙏❤️
@geethaneehemamalakatipeara8561
@geethaneehemamalakatipeara8561 Жыл бұрын
Harima lassanai...... Oyath..... Sanwadayath..... Katha bahath..... ❤❤❤❤❤❤
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
මම මේ වැඩසටහනේ ඔයා දිහා වශී වෙලා වගේ බලන් හිටියේ...ඔයා ඒ තරම් ලස්සනයි අද..... මම කලින් කිව්වා වගේ ඔයාගේ shirt හරිම ලස්සනයි.thank mage request එක ඉශ්ට කරලා දුන්නාට...නැවත මේ ඇදුමෙනම program එකකට ඉන්න කියන්න ආසයි....🙏🙏🙏...තෙරුවන් සරනයි...ඔයාට...💐💐💐🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐💐💐💐💐
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
චම්පා දැන් ඉස්සර වගේම ලස්සනයි ඉස්සර වගේම ආදරෙයි
@gunithachandrika7387
@gunithachandrika7387 Жыл бұрын
චමිපා කල්හාරි ඔබට සුභ අනාගතයක් කැලුමිටති සුභ ැැනාගතයක්වෙ වෙිවා🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
චම්පා කල්හාරි මම දැක්කේ වැලිගම ජයවිකුම් ගම උදාගම ජනසතු කිරීමේ අවස්ථාවේදී.. ඒ සුන්දර හුරුබුහුටි මුහුණ තාමත් මතකයි❤ අදත් ඒ වගේමයි.. ආදරෙයි හැමදාමත්🎉🎉❤❤ ස්තූතියි කැළුම්❤
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 6 ай бұрын
බුදු සරණයි 🌷🌷🌷🌷🌷💜💜💜💜💜💚💚💚💚💚
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐👌💐👌
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 11 ай бұрын
ඇත්තටම කැලුම් මහත්තයා ඔබ මාර නිහතමානී උගත් විදියට එන කට්ටිය ගෙන් අවශ්‍ය දේ පමනක් අහන්න තරම් ඔබ බොහෝම බුද්දිමත්ව මේ වැඩ සටහන් හසුරුවන ආකාරය හරි පුදුමයි . සමහරු නම් කාව හරි ගෙන්නුවාම එයාලගේ ජීවිතයේ පුද්ගලික දේ අසා අපහසු තාවයට පත් කරනවා.මෙතුමිය ගේ කටහඩ මාරයි එයත් තාම ලස්සනයි .කතාකරන විලාසය සිංදුද මාරයි ඔබට ත් ඇයටත් බුදු සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම පිං මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐💐💐💐
@Amila-kf1ql
@Amila-kf1ql 11 күн бұрын
🎉🎉🎉🎉🎉❤
@manojsamarasinghe1670
@manojsamarasinghe1670 Жыл бұрын
What a beautiful voice?OMG
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
2025 පටන් ගත්තේ මෙහෙම🧿#love #family #nuwaraeliya #vacation
18:28
Maheshi Madushanka official❤️
Рет қаралды 76 М.