Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Rasa Rahasak Teledrama | Sirasa TV

  Рет қаралды 44,816

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 62
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh Ай бұрын
ඊයේ එහෙද්දිම මන් දැම්ම කමින්ට් එකක් සින්දුව කියන්නෙ බිමල්ද මන්ද කියලා ❤❤❤❤ පුදුම තරම් දැනෙනව ඒ හඩ ❤❤ හැමෝටම ගොඩක් ආදරෙයි
@RidmaRenuka
@RidmaRenuka Ай бұрын
මිෂෙල්.ලස්සනයි.දූවේ.ඔයා.හැම.ටෙලිඩ්‍රාම.එහෙකම.ඔයාගෙ.ඇදුම්.හරි.සංවරයි.රංගන.ශිල්පිනියක්.උනත්.අඩනිරුවතින්.දගලන්නෙ..නෑ.අන්න.එහෙම.තමයි.ඉන්න.ඕනි.වෘතිය.ලස්සනට.කරනවා.ඔයාට.ඔයා.සිතන.පතන.අනාගතයකට.සුබ.පැතුම්.ආදරෙයි.දූ.❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@tharindunayanajith2121
@tharindunayanajith2121 Ай бұрын
සුහන්දි (මායා) හරිම දක්ෂයි 👍, රගපානවා හරිම ලස්සනයි 👌. සුබම අනාගතයක් ඔයාට ❤
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 2 күн бұрын
❤❤❤❤❤
@chathuranganipeiris1045
@chathuranganipeiris1045 Ай бұрын
බිමල් අයියා සිංදුව හරිම ලස්සනට sing කරනවා👌🔥
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
ඇත්තටම mind 🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠එක cool එකේ තියාගෙන බලන්න පූළුවන් drama 1 😃😃😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️acting , dialogues, scenes 👍👍👍👍👍😀😀😃😃❤️❤️❤️❤️❤️
@chandaniperis9874
@chandaniperis9874 Ай бұрын
සුහන්දි පුතේ සිනහව හරි ලස්සනයි.❤❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
ජයවේවා සියලු දෙනාටම 🎉🎉🎉 කතාව ලස්සනයි මිසෙල් ලස්සනයි කට්ටියම ලස්සනයි 🎉🎉🎉🎉
@SemadiHettiarachchi
@SemadiHettiarachchi Ай бұрын
සුහන්දි dihanm bln inn asa hithenw..😍good luck for yr future darling..😘💕
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
හෙට ඉදන් දිගටම ජීවිතයට ඉඩදෙන්න වැඩසහන තියන්න කියලා ඉල්ලීක් කරනවා
@MalikaPerera-nh1gc
@MalikaPerera-nh1gc Ай бұрын
Michelle ලස්සනයි
@RidmaRenuka
@RidmaRenuka Ай бұрын
බිමල්.කියන්නෙත්.සුපිරියක්ම.තමා.සුහන්දිත්.හොදා.පොඩි.කෙල්ලක්නෙ.ජයවේවා.හැමෝටම.ආදරෙයි.❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MalikaPerera-nh1gc
@MalikaPerera-nh1gc Ай бұрын
මිශෙල් නියමයි very talented
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 2 күн бұрын
Animal animal❤❤❤🇸🇦🇱🇰🇸🇦🇱🇰
@gayandarshana6182
@gayandarshana6182 Ай бұрын
E drama ekak eththatama lassanai suhandi ❤
@hanz5853
@hanz5853 Ай бұрын
මිෂෙල් ෂෝක් අනේ❤
@ChamuChamath
@ChamuChamath Ай бұрын
Maya🎉 beautiful ❤
@NilukaDamayanthi-e5i
@NilukaDamayanthi-e5i 26 күн бұрын
ලස්සන ආදරනීය දුක්බර කතාවක්..❤❤ආදරෙයි හැමෝටම..
@Charmingdarlingv
@Charmingdarlingv Ай бұрын
Suhandi my favourite❤
@Senidhu_Creative_Academy
@Senidhu_Creative_Academy Ай бұрын
Suhandi😢❤
@ni-shanimadhu7795
@ni-shanimadhu7795 Ай бұрын
මිචෙල් කියන්නෙම භාවනාවක් වගෙ
@dhanushkadilrukshi1544
@dhanushkadilrukshi1544 Ай бұрын
මිෂෙල් ❤
@ytlover1120
@ytlover1120 Ай бұрын
Suhandi t mn mulin attract une ITN eke mandaram kathawe Drama eken❤
@ashaniperera9175
@ashaniperera9175 Ай бұрын
Mishel hari lassanai Lasaata act karamawa
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Ай бұрын
None to compete with Bimal....even his voice sounds very masculine n it fill our ears..also, pronounciation is accurate irrelevant of the language....හරිම ගාම්භීර චරිතයක් ...
@lalanijayalath7133
@lalanijayalath7133 Ай бұрын
Bimal aiya ,sajitha asama naluri dennek❤❤❤niliyo dennath supiri❤❤ Adaraneeya kathawak
@CjcCnfm
@CjcCnfm Ай бұрын
,මම නම් තුන්දෙනාටම කැමතියි❤❤❤
@-dharana1112
@-dharana1112 24 күн бұрын
රන් දෙපැය එපා වෙලා සිරස බලන එක නැවැත්තුවා. ඊට පස්සෙ බැලුවෙ මේක නියම නාට්‍ය
@OshadiSamarasinghe.
@OshadiSamarasinghe. Күн бұрын
Mamath
@tharushan.p696
@tharushan.p696 23 күн бұрын
Maru💥💖😍
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 11 күн бұрын
හොල්මන cute
@thisunijayawardane4065
@thisunijayawardane4065 Ай бұрын
ලස්සන කතාවක් වගේ...
@RasikaNilmini-u8u
@RasikaNilmini-u8u Ай бұрын
මිෂෙල් නිසා හරිම ආසාවෙන් බලනව ❤❤
@sadawirawarna2092
@sadawirawarna2092 Ай бұрын
kamathima charita ko sajitha ❤❤❤❤
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 Ай бұрын
Misharage thaththa bimal aiya wage eka frist ekenma trenwa
@ranjaniwickramaarachchi5700
@ranjaniwickramaarachchi5700 Ай бұрын
Kusal malliwa saha dusejni nangi genwanna
@lalanijayalath7133
@lalanijayalath7133 Ай бұрын
Bimal aiye gayanaya supiriii❤❤
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Ай бұрын
සොහන්දි හරිම ලස්සනයි ...ඒ වගේම දක්ශයි .. බිමල් මිශෙල් සජිත පවා දක්ශ රගපෑමක❤බිමල්ගේ තේමා ගීතය හරි මිහිරියි ..❤
@shandrikasriyani101
@shandrikasriyani101 Ай бұрын
❤❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
හැමෝටම සුභපැතුම් ❤
@kaviduchathurangashakya
@kaviduchathurangashakya Ай бұрын
Ane Maya kiyanne puduma charithayak mata maara vidiyata hithata vaduna eaa charithaya
@chamikadivanjana8744
@chamikadivanjana8744 Ай бұрын
Misharage thaththa main chief thama
@MalikaPerera-nh1gc
@MalikaPerera-nh1gc Ай бұрын
Ow ne
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
අම්මෝ ඔව් chef 🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳 🧑‍🍳 🧑‍🍳 🧑‍🍳කෙනෙක්ට rules තියනවා. එතන environment එකට අපි හැඩගැහිලා තමයි ඉන්න ඕන . ඒක මමත් ඉගෙන ගත්තේ කොල්ලුපිටිය cinnamon grand hotel එක ඉස්සරහ හොටෙල් ස්කූල් hotel school එකේ pastry course එකට ගියාම. එක දවසක් මම ලේට් late වෙලා ගිහිල්ලා kitchen එක ඉස්සරහා ටිකක් වෙලා ඉන්න punishment එක ලැබුණා. 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 එදායින් පස්සේ තමයි ඒ ජොබ් එක ගොඩාක්ම තේරුම් ගත්තේ 😀😀😃😃😃😃🤭🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍👍👍😃😃😀😀😀. ඒක ඇත්තටම ගොඩක් වටින පනිෂ්මන්ට් punishment එකක් මොකද අපි කෑම බීම දෙනකොට ඒ වේලාවන් වලට ලෑස්ති ready කරලා තියන්න ඕන. පරක්කු වෙලා ගිහිල්ලා කෑම බීම 🌯🌮🫔🍔🌭🥪🍛🍜🍣🍤🍱🥟🍢🍱🍚🥡🥮🥠🎂🍮🍰🍪🍩🌭🧇🥯🥐🥖🍳🧀🥓🌭🥪🥨🍟🍕🥙🥘🍝🌮🥗🥣🫔🍜🍤🍣🍣🍛🍲🍱🥟🥧🍮🍰දෙන්න බැහැනේ මිනිස්සුන්ට👍👍👍👍👍👍👍👍👍👍👍✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
@mangalikagamage9270
@mangalikagamage9270 Ай бұрын
මා මෙි ටෙලි නාට්‍ය ය බලන්න යොමු වුයෙ ස්වාධීන රුපවාහිනියෙ විකාශනය වු ආයාචනා ටෙලිනාට්‍යය තුළින් මාසිත්ගත්දියනියක්මෙහි රගපානබැවිනි මෙි දුවමට අහමිබෙන් දාිනක හමුවුණා ඇත්තෙන්ම ඇය ඉතානිහතමානිලෙසමාසමගකතාකලා මටඑයඅමතකනොවෙි දු ඔබටදිප්තිමත් පැහැබර අනාගතයකටසෙත් පතමි
@MalikaPerera-nh1gc
@MalikaPerera-nh1gc 2 күн бұрын
@@mangalikagamage9270 michelle da
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 Ай бұрын
Anee ou katoon ain krnna
@SACHINTHA-NSG
@SACHINTHA-NSG 12 күн бұрын
මටත් රගපාන්න අවස්තාවක් 😒
@shalikadilrukshi6020
@shalikadilrukshi6020 2 күн бұрын
කීවෙනි වතාවටද ඉල්ලන්නෙ🤓
@SACHINTHA-NSG
@SACHINTHA-NSG 2 күн бұрын
@shalikadilrukshi6020 ඔයත් හැමතැනම ඉන්නවා නේ 😁💔
@shalikadilrukshi6020
@shalikadilrukshi6020 Күн бұрын
@@SACHINTHA-NSG හැමතැනම නෑ අනේ බලන කතා ටිකේ විතරයි මං කමෙන්ට් කරන්නෙ,ඉතින් ඒවගෙ කමෙන්ට් බලද්දි තමයි ඔයාගෙ ඔය කමෙන්ට් එක හැමතැනම තියෙනවා දැක්කෙ😌
@SACHINTHA-NSG
@SACHINTHA-NSG Күн бұрын
@@shalikadilrukshi6020 🥲👍
@ytlover1120
@ytlover1120 Ай бұрын
Ninnila ninnila movie
@Bhagya-v8b
@Bhagya-v8b Ай бұрын
මං බලනවා මේ කතාව සජිත ඉන්න නිසාමයි අනිත් අයටත් කැමතියි ගොඩක්❤
@goodmorning9079
@goodmorning9079 Ай бұрын
Bimal jayakodi kiyanne baawanawak....
@pathmaninishanthi732
@pathmaninishanthi732 Ай бұрын
Suhandi
@thilinabandara2829
@thilinabandara2829 Ай бұрын
Meka hindi film copy ekak😀
@ytlover1120
@ytlover1120 Ай бұрын
Ow ninnila ninnila tamil movie
@asandun-dz8zd
@asandun-dz8zd Ай бұрын
අදාළ නෑ...
@goodmorning9079
@goodmorning9079 Ай бұрын
Bimal..
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН