Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | SLGT Season 2 Winner | Ravindra Kumara | Sirasa TV

  Рет қаралды 474,764

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 2 800
@Norakavi-n8p
@Norakavi-n8p 4 күн бұрын
දුක මාකට් කරේ නෑ කොල්ලා දින්නට පස්සේ එයාගේ කතාව ලෝකෙටම කීව්වේ 🥺අනේ රත්තරන් උබට‍ මින් ඉදිරියට හැමදාම හරියනවා බුදුසරණයි ❤
@aroshpriyanga7191
@aroshpriyanga7191 4 күн бұрын
@kumariperera236
@kumariperera236 4 күн бұрын
ඒකනම් ඇත්ත
@SmartBoy-m2v
@SmartBoy-m2v 3 күн бұрын
Mage rattaran putune oba uturannaa hariyanawa budusaranai 🙏🙏 jayawewa 🫅🫅🫅🥇🥇🥇🥇🏆🏆🏆🏆
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 3 күн бұрын
Aniwaryenma. Diunuwen Diyunuwata path wenna onea mea lamaya. B'Saranai hemavitama oyata. Parissamen weda karanna. (FROM SYPRUS)
@rohithakumara4273
@rohithakumara4273 3 күн бұрын
❤🥺
@counsellorsl8580
@counsellorsl8580 20 сағат бұрын
මෙතන හැමෝම මේ කොල්ල අතාරිද්දී දරාගෙන හිටපු ගුරුවරයා තමයි ඇත්තටම වීරයා......එයාවත් ගෙන්නපු සිරසට ස්තූතියි
@ravindu984
@ravindu984 3 күн бұрын
දුක මාකට් කරන්නේ නැතුව දුක හංගගෙන ජීවිතේ දිනපු කොල්ලෙක්.ආදරෙයි පැලෙන්න.❤️❤️🥲
@Skwsamanthi
@Skwsamanthi 2 күн бұрын
දුක විකුන්නන්නෙ හිරු එකේනෙ..
@ravindu984
@ravindu984 Күн бұрын
@@Skwsamanthi ඔව් ඒක ඇත්ත.😅
@shashinitharika-g6i
@shashinitharika-g6i 5 сағат бұрын
oyage dinumata issella me kathawe eliyeta apu nethi eka watinawa.
@deneeshashehani1173
@deneeshashehani1173 2 күн бұрын
සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක් බලලා අඩපු පලවෙනි පාර... 🥺 ජීවිතේ ඉස්සරහට හැමදාම සැපම විදින්න ලැබෙන්න ඕන ඔයාට.. බුදුසරණයි මල්ලි ❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Күн бұрын
ඇත්ත ට ම සතු ටු කඳුළු 🎉🎉🎉
@sanjiwapriyadarshana2083
@sanjiwapriyadarshana2083 3 күн бұрын
අපිට මොනවාද බන් අඩු.... සිරස ටිවී සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නා . .. එක මනාපයක් වත් දුක මාකර්ට් කරලා ලැබුණ එක මනාපයක් නෑ.... දක්ශතාවයට ලැබුණ මනාප.... මෙම නිවේදයින් දෙදෙනනගෙත් නිහතමානිකම අගයනවා.......❤❤❤❤
@pramilaniroshani3192
@pramilaniroshani3192 4 күн бұрын
"Ravindra "film එකක් හැදෙන්න ඕන කතාවක් මේක 🥺❤️‍🩹
@cnnisha5963
@cnnisha5963 4 күн бұрын
Ekanam aththamaiiii... ❤
@chithraramani6889
@chithraramani6889 4 күн бұрын
Aththatama
@amandafancy8872
@amandafancy8872 4 күн бұрын
Niymi
@nuwanudaya5180
@nuwanudaya5180 4 күн бұрын
Ekaanm atta ..India valanm wedipurma me wage true story base krgnna gdak films krnwa sirwatama onna awsthawak❤
@DilhanDabare
@DilhanDabare 4 күн бұрын
Ammpa😊
@darshikarukshan6677
@darshikarukshan6677 5 күн бұрын
Fb eke dakala me video eka hoyage awa aya koo🙂❤️
@KavideSilva-mt6sy
@KavideSilva-mt6sy 5 күн бұрын
මමත් එහෙමයි fb දැකලයි අවේ.දෙයියනේ බලන්න බැරිතරම් දුකයි.😢
@avinduheshan7290
@avinduheshan7290 5 күн бұрын
බලන්නම ඕනි කතාවක් 🥺
@NilukaDissanayaka-h9j
@NilukaDissanayaka-h9j 5 күн бұрын
math ehm blnn awe❤
@NethukiSehansa-ke6wo
@NethukiSehansa-ke6wo 5 күн бұрын
Math awe fb eke dakala❤.eya echchara duc widala thiyanawa kiyala aheddi apita monwd naththe kiyala hithenw😢
@nadikadoratiyawa199
@nadikadoratiyawa199 5 күн бұрын
Math awa
@taprobanefootprints6402
@taprobanefootprints6402 4 күн бұрын
මේ නිවේදකයන් දෙන්නා.. අගයකරන්න ඕන...❤
@erandikaushalya1425
@erandikaushalya1425 4 күн бұрын
Husband and wife ❤
@Notykella210
@Notykella210 4 күн бұрын
❤❤❤
@PunchiRATHNAYAKA-i8q
@PunchiRATHNAYAKA-i8q 4 күн бұрын
@Photo_doctor
@Photo_doctor 3 күн бұрын
​@@erandikaushalya1425 ඒ දෙන්නත් එහෙම ජීවිතයක් විඳල ඇති කියල හිතුනා.. ආසාවෙන් ආදරෙන් අහං හිටපු විදියට ❤
@clevermindsl
@clevermindsl 3 күн бұрын
me denna kalin dekala nane hitiyada ?
@AmaraSandamalidissanayake
@AmaraSandamalidissanayake 3 күн бұрын
කිරුළ දරන් අද මා සිටියත් ලොව.. සිහිවෙයි මා විදි දුක තවමත්.. ගතේ දෙපාවල සළකුණු තිබුනත්.. මගේ සිත තරම් රිදුනේ නෑ කවදත්.. බඩ ගෑ පොල් ගස් දනීවි කුසගිනි හොදහැටි.. ලුණුයි බතුයි නැති දවසට බිව්වෙමි පැන් පොදි.. හදවත නැවතුනි දැක බත් මුට්ටියෙ මුසු වැලි.. කුමක් කරන්නද හැඩූ කදුලු වැල් පිටවුනි.. යන එන මං නැති ගස් ගල් හෙවනක් වූ දා.. තෙමී වැස්සට ඉටිකොළ ගත පෙරවුන දා.. මූසලයෙකි නුඹ කොන් කරමින මග මිනිසා.. ධෛරිය ගත්තෙමි නැගිටින්නට යළි මතු දා.. අම්මේ මට ඔබෙ සුවදක් නොදැනේ.. පෙවු කිරි පපුවම ගල් වී තිබෙන නියා.. වීරයෙකි මට තාත්තේ නුඹ.. කිරුළෙහි අයිතිය නුඹටයි හිමිය සදා...!!! සුබ පැතුම් මල්ලි!!!!! D.M A.Sandamali Dissanayaka
@erangikawijerathne3492
@erangikawijerathne3492 3 күн бұрын
කෙනෙක්ගේ දුක හදවතට දැනිලා එයා වෙනුවෙන් පදවැලක් අමුණපු ඔයාත් හරිම සුන්දර කෙනෙක්...🥰💐
@5ofamazing186
@5ofamazing186 2 күн бұрын
wow❤
@sujaniwijerathna6689
@sujaniwijerathna6689 2 күн бұрын
❤️❤️❤️
@ashanshyaminda9143
@ashanshyaminda9143 2 күн бұрын
දුක දන්නෙ දුක හදුනන අය මිසක් කොහෙවත් ඉන්න කොන් කරන මිනිස්සු නෙමෙ
@DineshaSandamali-ni5bx
@DineshaSandamali-ni5bx 2 күн бұрын
Wow
@PrabodhaSewwandi-r4t
@PrabodhaSewwandi-r4t 2 күн бұрын
ඒ කොල්ලගෙ ඒ දරා ගැනීම...පව් දෙයියනේ..💔🥺ඒ කතාවවත් කියා ගන්න තරම් හිතෙ හයියක් තියෙන හැටි..ඔයාගෙ ජීවිතේ ලස්සන කාලෙ ආරම්භ උනා..❤️ good luck petiyio❤️
@AsithaEranga-g6b
@AsithaEranga-g6b 4 күн бұрын
ගමේ එවුන් දැන් පුතේ කියලා ආදරෙන් කතා කරාට මට පරණ ඒවා මතකයි කිව්වේ ඔයා ආඩම්බයෙන් ❤❤❤ මිනිස්සු වගේ ඉන්න ඔය ගමේ තිරිසනුන්ගෙන් පරිස්සමෙන් ඉන්න කොල්ලෝ ❤️❤️❤️
@asankawarnakumara7859
@asankawarnakumara7859 2 күн бұрын
පැතුම් නිස්සංකගෙ මල්ලි
@erangaprabhath9585
@erangaprabhath9585 4 күн бұрын
මොනවා කියන්නද.. 🥺 අපිට මොන අඩුපාඩුද ? උබත් එක්ක බලද්දි අපි අබ්බගාත ජීවිත ගානයි මල්ලි..😔උබ ලෝකෙම දිනල ඉවරයි කොල්ලා..❤ ගේමක් ඉස්සරහට ගහමු..🤝👍
@surangasuranga9875
@surangasuranga9875 4 күн бұрын
ඒක ඇත්ත අපි මහා කාලකන්නි වගේ
@thilinisaumyamali4657
@thilinisaumyamali4657 4 күн бұрын
අනිවාර්යයෙන්
@madurangadilshan4526
@madurangadilshan4526 4 күн бұрын
❤😘
@pranidhianejya94
@pranidhianejya94 3 күн бұрын
❤❤❤❤
@SLmagicruler
@SLmagicruler 3 күн бұрын
සිරාවටම😢
@navodyadilrukshi5342
@navodyadilrukshi5342 5 күн бұрын
හරිම කෙනාට කිරුළ හම්බ උනෙ සිරසට ගොඩක් පිං මේ වගෙ දරුවෙක් බිහි කරන්න දක්ෂතාවයට අතහිත දුන්නට 🙏 ගොඩක් දුර යන්න ඔබට වරම් ලැබේවා !❤ රවින්ද්‍ර 🥰
@vihagishenya463
@vihagishenya463 5 күн бұрын
ow
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 4 күн бұрын
අනිවාර්යයෙන්ම 👍❤️❤️
@samsungs757
@samsungs757 4 күн бұрын
❤​@@KanthiBandara-sq4js
@egKanthi-n8y
@egKanthi-n8y 4 күн бұрын
Aniwarenma
@subashdeshappriya5070
@subashdeshappriya5070 4 күн бұрын
අනිවාර්යයෙන් සුදුස්සාට සුදුසු තැන....❤❤❤❤❤
@champikamunasinghe522
@champikamunasinghe522 3 күн бұрын
මම කවදාවත් SLGT බලන්නෙ නෑ. ඒත් Finals බැලුවා. පුතේ මම ඔයාට SMS 25 ක් දැම්මා. ඔයා දිනුවාම හරිම සතුටුයි. ඔයාට සුභ අනාගතයක් පුතේ.🎉👍❤️💐
@widanaarachchi2516
@widanaarachchi2516 2 күн бұрын
@InduminiAshika884
@InduminiAshika884 11 сағат бұрын
ඔයාගේ ජීවිතේ තියන හැම හොද බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕන..බුදු සලණයි..🥺❤️
@chamilachamila150
@chamilachamila150 4 күн бұрын
සර්කස් වලින් විතරක් ජීවත් වෙන්න අමාරුයි. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මේ දරුවට film වලවත් අවස්ථාවක් දුන්නොත් හොඳයි. ඒ වගේම රටරටවල shows වලට යවන්න කවුරුහරි ඉදිරිපත් වුනොත්.. කවදහරි සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවා රත්තරන් පුතේ ඔයාට 💐😢
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 3 күн бұрын
Anea ou.
@renukadilshan1768
@renukadilshan1768 3 күн бұрын
👍👍👍👍👍akatama
@SasinGaurawa
@SasinGaurawa 2 күн бұрын
Aniware 💪💪💪❤
@sandyakanthi887
@sandyakanthi887 7 сағат бұрын
ඔව් ඇත්තටම හොද යෝජනාව ❤
@deepajayalath
@deepajayalath 4 күн бұрын
පුතේ"අනුර දිසානායකවත් මිනිස්සු පහත් කරා"එත් අද ඔහු ලංකාවේ 9වන විදායක පින්වත් ජනාදිපති අපේ"ඉවසිමේන් ගමන යන්න" ඔයාට තව තවත් දිනන්න දෙෙරිය ශක්තිය ලැබේවා..❤❤
@NandaHewage-ri6pi
@NandaHewage-ri6pi 4 күн бұрын
❤❤❤
@UserUser-ku3rg
@UserUser-ku3rg 4 күн бұрын
මේ කතාවෙන් ගොඩක් අයට පාඩම් කියලා දෙනවා. අහිංසක දරුවෙකුට නොසලකන ගුරුවරු මොකටද 😭 අහිංසක දරුවෙකුට නොසලකන සමාජයක් මොකටද, බඩගින්නට කෑම ටිකක් නොදෙන උන් මිනිස්සුද. තාමත් මේ වගේ පහත් තිරිසන් මිනිස්සු මේ සමාජේ ඉන්නවද. අම්මෝ මට නම් හිතාගන්න බෑ 😭😭😭
@PriyankaChandani-mp8li
@PriyankaChandani-mp8li 4 күн бұрын
ඒ අතින් එයාගෙ අයියා නිරෝශන් best
@nadunisewmini1218
@nadunisewmini1218 4 күн бұрын
ඔක්කොටම කලින් ඒ අම්මා 🙂
@renukapeiris4987
@renukapeiris4987 3 күн бұрын
Eki ammek newe daruwo ohoma dala yanawada
@UserUser-ku3rg
@UserUser-ku3rg 3 күн бұрын
@@renukapeiris4987 hmmm😭😭😭
@5ofamazing186
@5ofamazing186 2 күн бұрын
මේ ගුරුහොරු හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. ගුරුවරු ඉන්නේ උගන්න්න මිසක් රස්සා කරන්න කියලා උපදෙස් දෙන්න නෙවෙයි. පින් පඩි කාරයෝ
@Widu12345
@Widu12345 4 күн бұрын
සිරසෙ අයටත් දැන් සතුටු ඇති මෙයාට දිනපු එකට 🥺❤️
@sampathalahakoon9775
@sampathalahakoon9775 3 күн бұрын
වැඩසටහනක් මුල සෛට අවසන් වෙනකම් අඩ අඩා බලපු පලමු වතාව.මල්ලියේ උබට හැමදාමත් ජයම වේවා.සිරස ඔබට 🙏
@nilankanilu
@nilankanilu 2 күн бұрын
අනිවාර්යයෙන් mamt😢😢😢😢😢
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Күн бұрын
Ou 😢
@chamindukulawansha6737
@chamindukulawansha6737 14 сағат бұрын
අනිවා මාත් ඇඩු කදුලින් බැලුවෙ .❤
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 4 күн бұрын
Face book එකේ පොඩි විඩියෝ එකක් දැකලා මේක බලන්න ආවේ..ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබේවා..බුදු සරනයි පුතේ
@damayanthileeniyagoda142
@damayanthileeniyagoda142 2 күн бұрын
So proud of you putha. God bless you. ❤💕❤
@DeshaniUdashika
@DeshaniUdashika Күн бұрын
budusaranai malli.jayawewa...💪💪👍💓
@vijithasuranga139
@vijithasuranga139 Күн бұрын
Mamath
@shalukamaduranga294
@shalukamaduranga294 4 күн бұрын
මල්ලි උදවිකරපු , ලග ඉදපු සේරමලව කවදාවත්ම අමතක කරන්න එපා. උබෙි මේ අයියව ආදරෙන් බලාගනින් දවසක..
@anjanakavishka6749
@anjanakavishka6749 3 күн бұрын
Me anit kena aiyad
@RangaKumara-q3c
@RangaKumara-q3c 2 күн бұрын
@indunilmapa1405
@indunilmapa1405 5 күн бұрын
සිරස හැමදාම කලේ කෑලේ පිපුන මල් උඩට ගත්ත එක.අජිත් බන්ඩාර ,ශානිකා මදුමාලි වගේ රවින්ද්‍රාත් ගොඩක් පින් සිරස ❤
@SonataSonata-v8q
@SonataSonata-v8q 4 күн бұрын
ඔව් සිරස කීයන්නේ මානුෂීය නාලිකාවක්
@shehanmalsha2121
@shehanmalsha2121 3 күн бұрын
සිරස තමයි මාධ්‍ය ක්ෂෙත්‍රයට නවකයන් බිහි කරන්නෙ. දෙරණ වැනි නාලිකාවල කවදාවත් නවක මාධ්‍යවේදීන්ට අවස්ථාව දෙන්නෑ. හොඳට බලන්න එකම මාධ්‍යවේදීන් ටික විතරයි.එයාලා ප්‍රවීණයන් කියලා හරි උඩින් ඉන්නේ
@5ofamazing186
@5ofamazing186 2 күн бұрын
සිරස කියන්නේ බ්රෑන්ඩ් එකක්. got ටැලන්ට් වෙන චැනල් එක්කින් කරනම් ඉස්සරවෙලාම දුක මාර්කට් කරන්නේ
@SaomyaSaomya-uo4vd
@SaomyaSaomya-uo4vd 19 сағат бұрын
👍👍👍
@lakmalifernando1186
@lakmalifernando1186 3 күн бұрын
දරුවට ජීවිතේ විඳින්න තියෙන හැම සැප සම්පතක්ම ලැබෙන්න ඕන🎉🎉🎉❤❤
@darkxstudiocreations
@darkxstudiocreations 2 күн бұрын
ඇස් වලට කදුලු ආවා. මෙහෙම කොල්ලන්ට උතුරන්න හරියන්න ඔනී ❤❤
@LahiruBandara-i1u
@LahiruBandara-i1u 4 күн бұрын
පොලොවෙ වැල ලුනු මැණික් කැට හොයලා ඔප දැම්මට සිරසට ජය❤❤💪💪
@heyauniverse1234
@heyauniverse1234 4 күн бұрын
ඇත්තටම මාර නිහතමානී කොල්ලෙක් දක්ෂයෙක්ට හරි දේ හම්බුනා respect Sirasa Tv🫡❤
@nethu3388
@nethu3388 5 күн бұрын
පැතුම් නිස්සංක වගේ ටිකක් ❤
@ALL-INCLUSIVELOL
@ALL-INCLUSIVELOL 4 күн бұрын
Ow asmi akke
@Devil678-j9j
@Devil678-j9j 4 күн бұрын
පැතුමා වගේම තමා අච්චර කප් එක දින්නට් අනිට් උන් වගෙ බෙරිහන් දීලා නැටුවෙ නෑ නෝමල් එකෙ කප් එක ගට්ටා ❤️‍🔥
@NethikaKandegama
@NethikaKandegama 4 күн бұрын
Adoo siravatama bn
@kanchanasadamali-fo7ls
@kanchanasadamali-fo7ls 4 күн бұрын
ow
@neelkumara8384
@neelkumara8384 3 күн бұрын
Ow
@SachiniChanchala-po4sb
@SachiniChanchala-po4sb Күн бұрын
ඒ කොල්ලගේ හිනාව සෑහෙන්න ලස්සනයි. පින් පාටයි
@UAKasthuri
@UAKasthuri 3 күн бұрын
හිතෙන්නෙ නැද්ද ස්වභාදහම අපේ රටට ආශිර්වාද කරන්න පටන් අරන් කියලා..මිනිස්සුන්ගේ ගතිගුණ සිතුවිලි හරි ලස්සනට හැදෙනවා..දේශපාලනේ එක්කම හැමදේම හරි ලස්සනට ස්වභාදහමේ ආශිර්වාද එක්ක සිද්දවෙනවා වගේ..මගේ රට ලෝකෙන්ම සුන්දරම රට වෙනවමයි... ❤❤
@5ofamazing186
@5ofamazing186 2 күн бұрын
❤❤❤
@shanthicosta1674
@shanthicosta1674 20 сағат бұрын
අනිවාර්යයෙන් ඇත්තමයි😘
@champikamadhushani2021
@champikamadhushani2021 4 күн бұрын
මෙහෙම ජීවිත කතා දැකලා තිබුනේ film වලින් විතරයි 😢බුදුසරණයි මල්ලි 🙏🏻
@SlCricketStory498
@SlCricketStory498 4 күн бұрын
Fim ekak gahataki
@tharangatharanga1616
@tharangatharanga1616 4 күн бұрын
ඒ හිනාව ඇතුලේ මෙච්චර දුකක් කොහොම හංගගෙන හිටියද මන්දා ❤❤
@Notykella210
@Notykella210 4 күн бұрын
❤❤
@BLACK-WORLD-FORATTENTION
@BLACK-WORLD-FORATTENTION 4 күн бұрын
මාධ්‍යවේදීන් දෙදෙනාටත් ගරු කරනවා ගොඩක්.🙏💪
@nawodyagimhani5448
@nawodyagimhani5448 3 күн бұрын
ඇස් වලට කදුලු එනවා මේක බලද්දි හරි අහිංසකපාට ළමයෙක්. මෙච්චරකල් වින්ද දුක් වලටත් එක්ක ඔයාට ඉස්සරහට හැමදාම හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනේ මල්ලි ❤ සිරසට ගොඩක් පිං ❤❤
@hasinifernando9497
@hasinifernando9497 3 күн бұрын
අපි විශ්වාස කරන්නෙ නැති උනාට මේ රටේ මිනිස්සුන්ගේ ඇස්වහ කටවහ, ඊර්ෂ්‍යාව කියලා එකක් තියෙනවා..... මුලු ලෝකයක් දැන් ඔයාව දන්නවා ඒකනිසා ඔයා සර්කස් කරද්දි වගේම ඔයාගේ අනික් හැමවැඩක් කරද්දිම වෙනදටත් වඩා ගොඩාරියක් පරිස්සමින් කරන්න අයියේ......❤ තවත් ඉස්සරහදී ඔයාට බාදක එන්න පුලුවන් ගොඩක්, මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දී ගොඩක් පරිස්සම් වෙන්න......
@sa_9811
@sa_9811 4 күн бұрын
මේ ලමයව දාලා ගියපු අම්මට‍,Reject කරපු‍,හිත රිදෙන්න කතා කරපු මිනිස්සුන්ට‍,වචනෙකින් හරි මෙ ලමයට වැරැද්දක් කරපු මිනිස්සුන්ට මේක දකිද්දී මොනවා හිතෙනවා ඇද්ද..අද ඔයාගෙ තාත්තා හිටියනම් එයා ගොඩක් සතුටු වෙයි දරුවො🥺❤️ අනිත් කාටත් වඩා ඔයාට හරියන්නෝනෙ✨
@MadushiDissanayake-f8z
@MadushiDissanayake-f8z 4 күн бұрын
හරි සිරියාවන්ත වාසනාවන්ත පෙනුමක් තියෙනවා මෙයාගේ.
@nishamaliedmon250
@nishamaliedmon250 4 күн бұрын
මම හරිම ආදරේ දෙන්නෙක් මේ නිවේදක යුවල,බලන්න මනුස්සකම,සoවේදීකම
@indikasenarathna2831
@indikasenarathna2831 4 күн бұрын
❤❤❤❤❤❤
@PrashaniJayaneththi
@PrashaniJayaneththi 3 күн бұрын
Fb එකේ පෝස්ට් එක දැකලා programme එක බලන්න ආවේ. කිසිම දවසක සීරීමක්වත් වෙන්න එපා පුංචි පුතේ ඔබට,අයියාට සහ මේ රැකියාවේ යෙදෙන අයට. ලැබිය යුතුම කිරුලක්. ජයවේවා!!! තෙරුවන් සරණයි!!!
@sanjeewanirajapakshe6304
@sanjeewanirajapakshe6304 3 күн бұрын
මේ පුතාගේ ලග ඉදන් උදවු කරන්නේ සහෝදරයෙක් ලෙස ආ දෙවි කෙනෙක් ඔයලා දෙන්නාටම තුණුරුවන්ගෙ අනන්ත සුවිසි මහා ගුණ බලයේ පිහිට ආරක්ෂාව ලැබේවා!🙏
@amithsubasinghe2768
@amithsubasinghe2768 4 күн бұрын
ඒ කොල්ලගෙ හිතේ මාර වේදනාවක් තියෙන්නේ.තැලිලා තැලිලම කොල්ල හයි වෙලා මෘදු වෙලා....මඩොල් දූවේ ජින්නයි උපාලියි මතක්වුනා....😐 good luck ❤❤
@TravelwithkalharaSL
@TravelwithkalharaSL 5 күн бұрын
ගමේ සර්කස් පෙන්නද්දි රවීන්ද්‍රගෙ වැඩ බලන්න හැමදාම ගිය මම .❤ ඇත්තටම දක්ශයෙක්.සුභ පැතුම් සහෝදරයා 🎉
@kumariwanigarthna2538
@kumariwanigarthna2538 5 күн бұрын
මාත් ගියා🎉
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 4 күн бұрын
Me aiyai mallida
@nimalkasadamali5884
@nimalkasadamali5884 4 күн бұрын
Ow eka nam aththa apith ehemay hamadama yanna bari unath dawas thuna hatharak giya
@ranilwarnakulasuriya255
@ranilwarnakulasuriya255 4 күн бұрын
Subsa pathum puthe
@malkavithanage6023
@malkavithanage6023 4 күн бұрын
මේ දරුවගෙ ගම කොහේද්?
@pathmakumari2385
@pathmakumari2385 5 күн бұрын
අද තමයි මං සිරස සස්ක්‍රයිබ් කලේ පුතේ ඒ නුඹට සුදුස්සාට මේ කිරුළ ලබාදුන් නිසාමයි ..අම්මට ගමට එපා උනු ඒ දරුවාගේ ජීවිතය ආලෝකමත් කලාට ගොඩක් ස්තුතියි සිරස..❤️
@ChamathDilsanka
@ChamathDilsanka 4 күн бұрын
❤❤❤❤
@ManthrigeThilakasiri
@ManthrigeThilakasiri 4 күн бұрын
W​@@ChamathDilsanka
@gamingaxe1370
@gamingaxe1370 4 күн бұрын
මමත්
@5ofamazing186
@5ofamazing186 2 күн бұрын
WOW❤
@gayajayasinhaofficially
@gayajayasinhaofficially 4 күн бұрын
කොච්චරනම් හික්මීමකින්,හොඳ සංයමයකින්,මනුස්සකමින් නිවේදනය කරන ඔයාලා දෙන්නටත් බොහොමයක් ස්තුති❤️🙏 ඒ මල්ලිට කුඩා කාලයේ සිදුවුන අසාධාරණය සිදු වෙච්ච දරුවෝ ඒ කාලෙත් හිටියා අද කාලෙත් ඉන්නවා😢 අවසානෙට ඒ අහිංසකයා කිව්වෙත් කවදාවත් කිසිම මනුස්සයෙක්ව කොන් කරන්න එපා කියලා💔🥺 මල්ලි ඔයාට බුදු සරණයි! වරදින්නෙ නෑ කවදාවත්❤️🙏
@jeewakasamarasinghe
@jeewakasamarasinghe 2 күн бұрын
පුතේ ,ඔයා ජීවිතය දිනන්නට වෙර දරන සියලුම දරුවන් ට ලොකු දායකත්වයක් ලබා දෙනවා.ජීවිතයේ අභියෝගවලට අභියෝගයක් වෙමින් ඔයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හරිම සතුටුයි .ඔබට ජය.❤❤
@මිනිසා
@මිනිසා 4 күн бұрын
හරිම කෙනාට මේ ජයග්‍රහණය ලබා දුන්න එක ගැන ගොඩක් සතුටුයි❤🙏
@nethmisanjulaa2974
@nethmisanjulaa2974 5 күн бұрын
වෙන එකෙක් දින්න නම් කෑ ගහල, හූ තියල මැරෙන්න හදනවා..එහෙනම් සිරසට ස්ටේජ් එකත් හදන්න වෙනව දෙවනත් කරන විදිහට...අනේ මේ මල්ලි ඒ මුකුත් කරේ නෑ. ❤️ හරි අහිංසකයි, නම කියලත් ඉවර වෙනකම්ම හිටිය තැන එහෙන්ම හිටියා....අපි ගෙදර අය දීපු vote එක ගැන අද හරිම සතුටුයි. 🥰❤️
@5ofamazing186
@5ofamazing186 2 күн бұрын
හැම දේකින්ම තැලිලා පොඩිවෙනකොට මිනිස්සු ශක්තිමත් වෙනවා. දින්නත් පැරදුනත් ඒවා සම සිතින් දරා ගන්න පුරුදු වෙනවා. මන් හිතන්නේ ඒකයි ඒ ❤❤
@praveenshalitha803
@praveenshalitha803 4 күн бұрын
ඉන්දියාවෙ හිටිය නම් film එකක් ගහල 2025 බලන්නත් තිබ්බ ❤සුපිරි වැඩ්ඩෙක් මල්ලි🔥
@thisaraprabath4625
@thisaraprabath4625 3 күн бұрын
අඩන්නැතුව කෝමද බන් මේක බලන්නෙ🥺😔 බුදුසරණයි බන් උබට❤️❤️
@dewshankarunathilaka8120
@dewshankarunathilaka8120 4 күн бұрын
නිවේදකයගේ කතාව හරියට හරි රවින්ද්‍ර කවදාවත් දුක කියලා SMS හිඟා කෑවේ නෑ හිරු ස්ටාර්ස්ලා වගේ.. මේ කොල්ලගෙ දක්ෂතාවයට රටේ මිනිස්සු තමන්ගෙ යුතුකම වටිනාකමක් දුන්නා. රවින්ද්‍රගෙ අනාගතයට ජය 💪
@nipundesilva3833
@nipundesilva3833 5 күн бұрын
අඬන් නැතුව බලන විදිහක් කියපල්ලා මේක ❤
@KavindaSenavirathna
@KavindaSenavirathna 5 күн бұрын
ඇඩෙනවා බං
@dineshshanaka7380
@dineshshanaka7380 5 күн бұрын
අනිවාර්ය අනිවාර්ය ❤❤❤❤❤
@chathuridesilva4245
@chathuridesilva4245 5 күн бұрын
❤❤❤
@DanusaGimhan
@DanusaGimhan 5 күн бұрын
Attama adenawane appa
@isharaishara6891
@isharaishara6891 5 күн бұрын
ඒක ඇත්ත 😢😭😭😭😭😭😭😭😢😥
@prashanidilothma2988
@prashanidilothma2988 4 күн бұрын
අඩන්නැතුව කොහොමද මේ කතාව බලන්නෙ.අනේ මේ තරම් දුකක්😢 රවීන්ද්‍ර ඔයාට මන් හදවතින්ම සුබපතනවා.තෙරුවන් සරණයි ඔයාට❤
@ThilakshiRajakaruna
@ThilakshiRajakaruna 2 күн бұрын
Ravindra Kumara ge කතාව film එකකට ගන්න වටිනවා❤
@geethanjanarathnayaka3608
@geethanjanarathnayaka3608 2 күн бұрын
සිරස කියන්නෙ මම ආසම නැති චාටර්ම චැනල් එකක්. ඒත් මේ කරපු වැඩේට නම් රෙස්පෙක්ට් කරනවා.❤
@asankasandaruwan7973
@asankasandaruwan7973 2 күн бұрын
KZbin video එකක් බලල ඇඬුන පලවෙනි පාර❤. ජීවිතේ ලොකුම ගේමක් ගහනවා කොල්ලෝ ඔයා.
@palikasenarathne8154
@palikasenarathne8154 5 күн бұрын
කොයි වෙලෙත් හිනාවෙන් හිටපු දරුවෙක් . දුක හංගගෙන හිනාඋන නිසා තමයි පුතේ අද ඔයා ජය ගත්තේ ❤❤❤
@Notykella210
@Notykella210 4 күн бұрын
😢😢
@manushadilshan1181
@manushadilshan1181 5 күн бұрын
මේ දරුවට රජයෙන් උදවුකරන්න තව ඉදිරියට යන්න.
@KasunRomen
@KasunRomen 4 күн бұрын
Sirasa eken goda danawa kollawa dn kohomath ❤
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 4 күн бұрын
​​@@KasunRomen capital maharaja sanvidanaya.❤
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 3 күн бұрын
රජයෙ උදව් මොකටද සිරස හැමදේම කරයි කිරුල ඔළුවට දුන්න සිරසම තමයි මේ කොල්ලගෙ හැරවුම් ලක්ෂ්‍යය
@wishwajithhashan4773
@wishwajithhashan4773 4 күн бұрын
ඇඩෙන්නෙ නැතුව මේක බලන්න බෑ කියහන්කො😢
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 4 күн бұрын
😢.
@dinushikamadushanthi8911
@dinushikamadushanthi8911 4 күн бұрын
අනේ ඔව් මටත් වැඩුනා 😢😢😢
@SachiniUthpala-bi2me
@SachiniUthpala-bi2me 4 күн бұрын
Matath🥺
@Usersep140
@Usersep140 3 күн бұрын
😢
@thushanidissanayake9292
@thushanidissanayake9292 3 күн бұрын
Aththa😢
@IKKitchen
@IKKitchen 2 күн бұрын
පුතේ..ඔයාගේ කතාව අහන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් කඳුලු නැතිව ඒ කතාව අහන්න මට බැරිවුනා...සංසාරේ කවමදාවත් ඔයාට ආයේ මේ වගේ දුකක් නොවේවා..ජීවිතේ හැම පියවරක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️❤️
@sithu-ct8pw
@sithu-ct8pw 3 күн бұрын
මෙයාව කොන්කරපු ගුරුවරු ලමුන්ට හොඳ පාඩමක් මේවා...ගණන් ගන්නවත් හොඳ නෑ උන්ව ..❤🥺 ඉදිරියටම පලයන් අයියේ ගැම්මක් තමයි උබ මැනිකක් ❤
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 5 күн бұрын
නිරෝශන් මහතා ඔබ දෙවි කෙනෙක් ඔය අහිංසක දරුවට හම්බුන..ජිවිතේ හැමදාම හැමදෙයක්ම හරියන්න ඕනි
@ruvinidinarathna2571
@ruvinidinarathna2571 4 күн бұрын
නිවේදකයින් දෙන්නා ලස්සනට වැඩසටහන කරනවා..😊 සුභ පැතුම් ..
@Nma986
@Nma986 5 күн бұрын
අනුර ඉෂාරා තමයි මේ වැඩසටහන මෙහෙයවන්න සුදුසුම❤
@AkeeSasidi
@AkeeSasidi 4 күн бұрын
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 4 күн бұрын
Yes ❤❤
@ruchirasurangika6644
@ruchirasurangika6644 4 күн бұрын
අනිවාර්යයෙන්
@indikasenarathna2831
@indikasenarathna2831 4 күн бұрын
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 3 күн бұрын
❤❤❤❤
@tharushisamaranayaka3155
@tharushisamaranayaka3155 4 күн бұрын
ඇඩෙනවා බලන්න බෑ දෙය්යනේ🥺රත්තරන් මල්ලි ඔයාට හරියනවා ඉස්සරහටත් ඔයාගේ ඔය තියෙන හය්යට ❤️🥺
@isharamadushanka-b1o
@isharamadushanka-b1o 3 күн бұрын
නිවේදනය කරන දෙන්නට ස්තූතියී.. මිනිස්සුන්ට දැනෙන්ඩ හිතන්ඩ කතා කරන්වාට..ඒ දෙන ගෞරවය ආදරය .. නිවේදන අයියා.. සුපිරිම.. ආදරෙයි ❤❤❤❤
@dilnuwan9844
@dilnuwan9844 4 күн бұрын
Film එකක් හදන්න ඕනේ story එකක් මේක😢
@ChandimaSandamali-h9p
@ChandimaSandamali-h9p 4 күн бұрын
Oww saththai
@sammani123
@sammani123 4 күн бұрын
අඩන්නෙ නැතුව බලන්නේ කොහොමද 😢😢😢 විශ්වයට ස්තුතියි....සිරසට පින් ❤❤
@JananieCD
@JananieCD 4 күн бұрын
සිරසට ගොඩක් පින් සුදුසුම කෙනාට කිරුළ දුන්නට...මාරම දුකයි මේ කතාව අහද්දි...🥺🥺ඔයාට ජයෙන් ජයම වේවා මල්ලියෝ...❤❤❤
@mrsPerera-vc7cq
@mrsPerera-vc7cq 4 күн бұрын
Ane puthe oyage jeewithe dawasin dawasa diyunu wenna ,jeewithe araksha wenna one .siyalu devi pihitai..
@harshichandrakumara2557
@harshichandrakumara2557 3 күн бұрын
@mohomawsook5865
@mohomawsook5865 Күн бұрын
මල්ලි උ බට කෙනහිලිකම් කරපු අයට වෛර කරන්න යන්න එපා රිද්දන්න යන්න එපා මල්ලි උන්ට පේන්ඩ උබ ලස්සනට හිනා වෙලා ඉදහන් උබේ හිනාව හරි ලස්සනයි ඒ හිනාව උබට කෙනහිලි කම් කරපු අයට රිදෙන්න තරම් බර අවියක් ඒ අවිය හැම වෙලේම උබේ මුහුනේ තියා ගනින් උබට වරදින්නෙ නෑ ❤❤❤ අල්ලහ් දෙවි පිහිටයි මල්ලි ❤❤
@wmpriyadarshani
@wmpriyadarshani 16 сағат бұрын
Teruwan saranaii සියලුම devi පිහිටයි ..me kthawa අහන්න baha මට nm මගේ papuwa ridenwa ..amma කෙනෙක් කොහොමද දෙයියනේ දරුවන් tni krla ගියේ ..අනේ මගේ රත්තරන් මල්ලි ඔයාට උතුම් tunuruwane asirwadya සියලුම දෙවියන්ගේ පිහිට asirwadaya ලැබේවා ..oyge රත්තරන් appachchi කොහෙ hri ඉඳලා oyge mee ජයග්‍රහණය දිහා bln satutu වෙනවා ඇති ...ape rte කාටවත් ලොකු ආදර්ශයක් ඔයා ..ඔයාට ජය වේවා සිරස tv සියලුම දෙනාට ගොඩාක් pin ..ඔයාට සතුරු kam කරපු අයට සහ ඔයාට sakitya දුන් සියලුම දෙනාට ඔයාට wacanayak hri කියලා hitata ලොකු හයියක් una හැමෝටම ඔයා asirwada krnna ...මොකද ඔයාට oyge punchi lama කාලය halahappim එක්ක mee wage gmnnk එන්න පුළුවන් une ඔයාට ජීවිතය waraddanna hdpu aya නිසා ..ඔයා හැමෝටම ස්තුති krnna මල්ලි ...ඔයාට දෙවියන් බුදුන් asirwada krnwa කවදාවත් ඔයාට waradinne naa ..බුදුසරණii සියලුම devi පිහිටයි ඔයාට ❤❤❤🙏🙏🙏👌👌👌🥰🥰🥰😘😘😘🤗🤗🤗
@deepthikanchana8777
@deepthikanchana8777 5 күн бұрын
Film එකක් හදන්න නම් නියම story එක ❤️ කවදාවත් වැටෙන්න් එපා , හැමදාමත් හරියන්න ඔනේ ❤️🙏
@GarusinhageSewmi
@GarusinhageSewmi 5 күн бұрын
දැන් එයාල පුතේ කියල කතා කරන්නෙ 😢🥺💔 අනේ ඒ ටිකනම්.හිතට වැදුනා සැරටම
@sasindulaksiri4583
@sasindulaksiri4583 5 күн бұрын
ඇත්තටම 😢
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 күн бұрын
මේ programme එක බලන කෙනෙක්ට ඇඬුනෙ නැත්තම් දුකක් හිතුණේ නැත්තම් එයා මනුස්සයෙක් වෙන්න බෑ 🥺😔💔 කියා ගන්න බැරි තරම් දුකයි රවින්ද්‍ර මල්ලිගෙ කතාව 😰 මෙහෙම කතා අහලා තියෙන්නෙ Film වල විතරයි කියලා ඒත් ඇත්‍ත ජීවිතෙත් මේ තරම්ම දුක්ඛිත ජීවිත තියෙනවා නේද කියලා අද තමා තේරුණේ 🥺😔💔 Sirasen Ravindra මල්ලිගෙ කතාව අලලා motivational Film එකක් නිශ්පාදනය කනවා නම් ඒක ගොඩාක් වටින දෙයක් වෙයි වගේම සම්මාන පිට සම්මාන ලබන්නත් හැකි වේවි කියලා මං විස්වාස කරනවා 🥺👌👍 හැමෝම කියනවා වගේ ඔබ තමා මේ කුසලානය🏆ලබන්න සුදුසුම කෙනා වෙන්නෙ 🥳👍 හදවතින්ම සුබ පතනවා ලංකාවේ 🇱🇰 නම ලෝකෙටම ගෙනියන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා කියලා 🙏🥰❤️ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට ලැබේවා 🙏❤️ දළදා සමිදු පිහිටයි මල්ලී 🙏🥰❤️
@ThilakaRathna-h3t
@ThilakaRathna-h3t 3 күн бұрын
අනිවාර්යයෙන්
@ThilakaRathna-h3t
@ThilakaRathna-h3t 3 күн бұрын
අපි හැමදාම මේ වැඩසටහන බැලුවා ඔයා දක්ෂ දරුවෙක් ඔයා දිනුව කිව්වාම අපි ඕක්කොම එකපාරට නැගිටල අත්පුඩි ගැස්සුනා බුදුසරණයි පුතේ
@zoysa81
@zoysa81 3 күн бұрын
ඇහෙ එක කදුලක් වට්ටන්නේ නැතුව ඒ ජීවිත කතාව කිව්වා කියන්නේ පුතා උබනම් නියම ශක්ති වන්තයෙක්...❤️❤️❤️
@yashoraliyanaarachchi8232
@yashoraliyanaarachchi8232 2 күн бұрын
මනුස්සයෙක්ගෙ හිනාව පිටිපස්සෙ කොච්චර නම් කදුලු කතා හැංගිලා තියෙනවද.....අනිවාර්යයෙන්ම උතුරන්නම හරියන්න ඕනෙ ජීවිත🥺❤️
@AchiniNidarsha
@AchiniNidarsha 4 күн бұрын
මේ කොලු පැටියා ට හරියන්න ඕනේ තවත්. ඒ වගේම සිරස දිනෙන් දින වැජබේවා, සිරස නිසයි මේ දරුවෝ ඉස්සර හට එන්න එන්නේ. මගේ සිරස ගැන ලොකූ පැහැදීමක් තිබුනේ ne නමුත් මේ කොලු පැටියා කියපු වචන, studio එකේ අය සහෝදර යෝ wage කිව්වා, කන්න දෙනවා කිව්වා. ඒක තමයි වෙන්න ඕනේ මෙහෙම මාද්‍ය ආයතනයකින්. ඒ වගේම උදව් කරපු මේ අය්යට සියළුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා. මේ දරුවට ඉස්සර හට යන්න සියළුම දෙවි රැකවරණය ලැබේවා
@5ofamazing186
@5ofamazing186 2 күн бұрын
සිරසේ වැඩ කරපු අය මෙයාට ටෝට් කරන්න ඇති. සිරසේ කොල්ලෝ මෙයාට කියලා තියෙන්නේ අපි ගේමක් ගහමු මල්ලි කියලා ❤❤❤
@Nilankaekanayaka-p6g
@Nilankaekanayaka-p6g 4 күн бұрын
මරු ගුරුවරු.අපේ ලමයි යන පාසල්වල ඉන්න ගුරු වරු අදහන්න වටිනවා.කන්න නැත්නම් කන්න අදින්න දෙනවා.පව් පුතේ ඔයා.ඔයා නුවර හිටියා නම් .මෙහේ ඉන්නේ මිනිස්සු .මගේ පුතේ ඔයාට වෙන රටකට ගිහින් හරි ලස්සනට ජිවත් වෙන්න ශක්තිය ලබේවා.මගේ පුතේ ඔයාට ලස්සන පවුලක් ලැබේවා .ආදරෙයි පුතේ
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 4 күн бұрын
මේ ඇස් වලින් වැටෙන කඳුලු මනුශ්‍යත්වය පුතා දරුවන් වැදූ පලියට අම්මා කෙනෙක් වෙන්න බැහැ . දරුවන් මෙහෙම දුක් විඳිද්දි කොහොමද අම්මා කෙනෙක් සැපෙන් ඉන්නේ 😢😢😢😢 කොහොම උනත් පුතේ ඔයා දැන් ලෝකෙම ජය අරගෙන ඉවරයි සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයා ට ❤❤❤❤❤❤❤ දෙවි පිහිටයි පුතා ට
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 4 күн бұрын
ඇත්ත. මමත් තාත්තා නැතිව පිරිමි දරුවන් දෙදෙනෙක් හදපු අම්මා කෙනෙක්. ලොකු පුතාට අවුරුදු පහයි. පොඩි පුතාට අවුරුදු දෙකයි. දැන් එයාලා ලොකුයි. මේ පුතාගෙ අම්ම ගැන අහන කොට ඇත්තටම දුකයි. අපි තවත් ළමයි ගැන හිතනවා. මේ අම්මා මොන හිතකින් ළමයින් ව දාලා ගිහින් සතුටින් ඉන්නවා ද දන්නේ නෑ.
@MalindaSasidu
@MalindaSasidu 3 күн бұрын
❤😊
@DammikaPerera-b8l
@DammikaPerera-b8l 2 күн бұрын
පුතේ මට ත් ඇඩුනා ඔයා ලා කොහොමද ඔච්චර දුක්ව්න්දෙ කියලා ඔයා පරිස්සමෙන් ඉදිරියට යන්න
@sithathilakarathna
@sithathilakarathna 10 сағат бұрын
😂😂😂​@@FathumaFathuma-hm8se
@සත්කාරසත්කාර
@සත්කාරසත්කාර 2 күн бұрын
සිරසට ගොඩාක් පින් මේ වගේ දරුවෙක් මේ තැනට ගෙනාවට පුතේ ඔබට කවදාවත් ආයේ වරදින්නේ නෑ බුදු සරනයි
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 күн бұрын
මේ නිවේදිකාව තැනට සුදුසු විදියට සංවරව අදින් පලදින විදිය හෙලුවෙන් නටන නිවේදිකාවන්ට ආදර්ශයක් විය යුතුයි 🎉🎉🎉
@thakshilasewwandiyoutube
@thakshilasewwandiyoutube 4 күн бұрын
ඔයාට උතුරන්න හරියන්න ඕන මල්ලියෝ. ❤ ජිවිතේ දිනලා ඉවරයි ඔයා...
@kwtkwt6354
@kwtkwt6354 5 күн бұрын
මමත් අම්මා කෙනෙක් මගේ මතය නම් මරණයකදි හැර තමන්ගේ දරුවෝ දාලා යන්න අම්මා කෙනෙකුට බැහැ කවදාවත් .. ඇත්තටම කියාගන්න බැරි තරම් දුක හිතුන.😢😢
@isu7665
@isu7665 4 күн бұрын
Ow eka aththa mata mahathtya nathuwa jiwath wenna puluwan eth lamaya nathuwa jiwath wenna baha marei man
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 4 күн бұрын
​@@isu7665ඔයාගේ කතාව ඇත්තම ඇත්ත.
@nilankawijerathna824
@nilankawijerathna824 Күн бұрын
දරැවන් වැදු පමනින් හැමෝම අම්මලා නොවෙයි
@RakUae-io4ju
@RakUae-io4ju Күн бұрын
මාත් ඒ අම්මා ගැන හිතුව අම්මෙක්ට පුළුවන්ද එහෙම කරන්න 😢😢
@chamodgamage1026
@chamodgamage1026 4 күн бұрын
පුළුවන් අය එකතු වෙලා මේ කොල්ලාගේ් ජීවිතේ ගොඩ දාමු ❤ හොද රටකට ගිහින් හොදජීවිතයක් ගත කරන්න ලැබේවේ ,....... ❤❤
@SunethraPremakanthi
@SunethraPremakanthi 3 күн бұрын
Devi pihitae puthe. Oyata.
@chanakapradeepbasnayake9905
@chanakapradeepbasnayake9905 5 сағат бұрын
ආරම්භයේ ඉදලා අවසන් වෙනකන්ම ඇස්වල කදුලු පුරවගෙන ඔයාගෙ කතාව අහන් හිටියෙ පුතේ.. උබ විඳපු දුක් කන්ද උඩ ඉදගෙන දැන් පහල බලලා ආපු ගමන ගැන නිහතමානීව ආඩම්බර වෙයන්, සතුටු වෙයන්..තෙරුවන් සරනින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත සැලසේවා !
@rohinisilva4221
@rohinisilva4221 2 күн бұрын
හදවතට දැනෙන්න කතා කරන ආදරණීය. මම ආදරය කරන සංවේදීම නිවේදක යුවලක්. ආදරෙයි හැමදාමත් තෙරැවන් සරණ යි❤❤❤❤
@hashinimadawala1517
@hashinimadawala1517 5 күн бұрын
TV Program එකක් බලලා පළවෙනි වතාවට කදුලු වැටුනා 🥺
@harshakumara4381
@harshakumara4381 4 күн бұрын
Aththamai katha karana hama wachanekatama kadulu watenawa
@erangaweerasinghe2374
@erangaweerasinghe2374 4 күн бұрын
Sirwtm 🙌
@indikadodamgoda6293
@indikadodamgoda6293 4 күн бұрын
🇺🇸 සිරාවටම
@NalakaSampath-n4j
@NalakaSampath-n4j 4 күн бұрын
සිරාවට .... ගෙදර සාලේ ඉදලා බලන්න බැරි කමට කාමරේට ගියා ඒ තරම් අවිල් 😢😢😢
@KingFrag.official
@KingFrag.official 4 күн бұрын
Meka boruwak
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 4 күн бұрын
රත්තරනේ ඔයාගේ අනාගතේ සුබම වේවා ජයම වේවා දියුනුවෙන් දියුණුවට පත් වේවා පුතේ දලදා සමිදු පිහිටයි ❤❤❤
@traveldiary1207
@traveldiary1207 5 күн бұрын
ස්වබාවදර්මය හරිම කෙනාට දීල ජය❤
@chathutalk9304
@chathutalk9304 2 күн бұрын
මටත් මල්ලි ඔයාට වගේම ජීවිත කතාවක් තියෙන්නේ .මාවයි මගේ මල්ලිවයි පොඩි වයසේදීම අම්මා තාත්තා දෙන්නාම අපිව දාලා ඒ අය වෙන වෙනම කසාද කරගෙන අපිව දාලා ගියා .අපි අසරණ උනාම වෙනස්කම් නපුරුකම් උපරිමේටම කරලා අපිව පවුලෙන් අයින් කරා අපේ නෑයෝ.ඒත් අපේ ගමේ රත්තරන් මිනිස්සු අපිට වචනෙකින් වත් නපුරක් කරේ නෑ .ඒ අය අපිට ආදරේ කරා.ආශීර්වාද කරා.ඒ වගේම ඒ ගමේ අය අපිට කන්න බත්.නාන්න සබන් වගේ දේවල් අපිට දුන්නා අපේ නෑයෝනට හොරෙන් .මොකද නෑයෝ අපිට බලන්නෙත් නෑ.ඒ අය පිට මිනිහෙක්ට වත් අපිට සලකන්න දුන්නෙත් නෑ.ඒත් ගමේ අය අපට ගොඩක් උදවු කරා.එහෙම බෑලුවම මටයි මගේ මල්ලිටයි එහෙම ගම්වාසීන් හම්බ උනේ පෙර පිනකට.පවුලේ අය අපට සත්තුන්ටත් අන්ත වීදියට නපුරුකම් කරේ.මේ කතා කරන මල්ලිටත් වඩා අපි දුක් වින්දා.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Күн бұрын
බලාගෙන ඉන්න පුළුවන් හරිම සුන්දර යි දුක යි මොනතරම් වටිනා සම්පත් ද අම්මාවරු නේ පිය වරුනේ තමා ගෙ දරුවන් අත.හරින්න එපා මා දෙන.එකම ආදර්ශ එයයි ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉
@Sithu-q7u
@Sithu-q7u 5 күн бұрын
ඒ කොල්ලා සුපිරි හිත කොච්චර හයියක් ඇතිද.මේක බලන්න බෑ ඇඩේනවා😢 විශ්ව මාතාවනි මේවන් දරුවන් රැක දෙන්න 🙏♥️🥺
@shashikalasadaruwani3655
@shashikalasadaruwani3655 4 күн бұрын
ඔයා මුලින්ම ස්ටේජ් එකට ආපු දවසෙ මන් මගෙ හබීට කිව්ව මේක දිනන්නෙ ඔයා කියල.හරිම අහින්සක දරුවෙක් පුතේ ඔයා.බුදු සරණයි ඔයාට❤
@amazing6357
@amazing6357 5 күн бұрын
මේක බලන්නෙ කොහොමද? අනේ මන්දා මේ ළමයා කොච්චර පව්ද දෙයියනේ ❤❤ජීවිතේ දිනපන් කොල්ලො ලොවෙත් නැති වෙන්න ❤
@Damith25
@Damith25 2 күн бұрын
Hiru star එහෙම මුලිනම දුක මාකර්ට් කරන එක කරන්නේ ඒත් මේ කොල්ලා දින්නට පස්සෙ කිවුවේ.එකෙන්ම respect brother
@sllifetraveler1087
@sllifetraveler1087 13 сағат бұрын
මේව බොරු, මේක බොරු කථාවක් කියල හිතන අය ඉන්නවන්ම් ඒ අය ජීවිතවල දුක විඳල නෑ එහෙම නැත්තම් ඒ තරම් දුක් විඳින මිනිස්සු දැකල නෑ. ජීවිතේ දිනන්න සුබ පැතුම් රවින්ද්‍ර සහෝදරයා❤️
@AkilaJeevani
@AkilaJeevani 4 күн бұрын
මෙි වගේ අඩු වයසකදි මෙි තරමි දුක් කන්දරාවක් දරාගත්තු දරුවෙක් ගැන මම කවදාවත් අහලා නැ. පුදුමයි. ස්තුතියි සිරස මෙි දරුවට මෙි තරමි වටිනාකමක් දුන්නට
@The_ArtZ
@The_ArtZ 4 күн бұрын
අහිංසක කොල්ලෙක්..හරිම අමාරුවෙන් ඔයාගේ කතාව අග වෙනකල්ම ඇහුවා..කොහොමහරි හරිම කෙනාටම Cup එක හම්බුනා..මට මාර සතුටුයි cup එක මට හම්බුනා වගේ..සුභ අනාගතයක් සහෝදරයා ඔබට ❤❤❤❤
@TharinduRoshan
@TharinduRoshan 5 күн бұрын
ඇත්ත ලෝකෙ මේ වගේ කතා තියේද කියල හිතන්නත් අමාරු තරන් ඒ කතාව දුකයි. films වලින් දකින කතාවක් වගේ... මං කියන්නෙ මේ කතාව මිනිස්සුන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියන කතාවක් විදියට film එකක් හදන්න වටින කතාවක් මහාරාජා ආයතනයෙන්ම මේ දරුවට ජීවිත කාලෙම කතෘ භාගයක් යන විදියට. Alwys good luck kolla !!! Sirasa TV Screen is very lucky. මම ඒක අත්දැකීමෙන් දන්නවා !!! ඔයාට ජීවිතේ හැමදේම සාර්ථක වේවා.. !!! ❤
@sujanidileka8436
@sujanidileka8436 5 күн бұрын
Ehema katha thiyenawa.man issellama rassawak kareth aurudu 7.😥😥
@LakshaniNawodya
@LakshaniNawodya 4 күн бұрын
කව්රුත් කතා නොකරට bully කියන එක දැරැනු ලෙස සමාජේ පාසල් වල තියනවා .පාසල් කලේ මගේ පංති කාමරයෙත් තිබුනා හැබැයි මමනම් අද වෙනතුරැ වචනෙකින්වත කිසිම කෙනෙක්ටවත් එහෙම කරලා නෑ ..අපේ පන්තියෙත් හිටියා එක ලමයෙක් මුලු පන්තියම එයාව කොන් කරා හැබැයි මන් එයාව අතාඇරියේ නෑ .අද එයා හොද තැනක මේ කතාව අහනකොට මට එවාමයි මතක් උනේ 😊 තැලෙන්න තැලෙන්න තමා ශක්තිමත් වෙන්නේ 😌❤හදවතින්ම සුබ පතනවා මල්ලි❤ ඔයාගේ නිහතමානී කම ඒ ඇස්වලින් පේනවාකවදාවත් වරදින්නෑ 😊
@mayumimekala7358
@mayumimekala7358 Күн бұрын
දුක මාර්කට් කරපු නැති කොල්ලෙක් 🥺 ඒත් ගමේ උන් ඉස්කෝලේ ඉදලා තියන යාලුවෝ , ගුරුවරු නම් අමු තිරිසන්නු .. තව ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕනි 🥺ජීවිතේ දිනන්නම ඕනි මිනිස්සු 🥺😍❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 51 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Жиза😂
0:17
ОТАНТАЙ
Рет қаралды 1,3 МЛН
How Grandfather and Grandson Can Perform on Stage
0:26
huy nguyen
Рет қаралды 9 МЛН
Покрасила ЛЕДИ БАГ 🤣
0:43
ANDRUS
Рет қаралды 2,6 МЛН