ගෙවල් කුළී නීතිය ගැන ඔබ දැනුවත් ද ? | Jeewithayata Neethiya | 2023-03-24

  Рет қаралды 80,920

Jaya TV

Jaya TV

Күн бұрын

JAYA TV ON SOCIAL
Join Our Facebook page : / jayatv.lk
Follow on TikTok : / jayaz_tv
Follow on Instagram : / jaya_television
Subscribe on KZbin : www.youtube.co...
Watch Jaya TV Live : / jayatvlive_official
Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
Jaya TV Media Network - All Rights Reserved
#Jayatv #law #lawyer

Пікірлер
@nugawelasunil729
@nugawelasunil729 4 ай бұрын
සංජීව මහතානෙනී , ඔබගේ මානුෂය , ඉතා පැහැදිලි දැනුවත් කිරීම ඉතා ඉහළින් අගය කරණ බව ප්‍රකාශ කරමින් තව තවත් පොදු ජනතාවගේ මෙවන් ගැටලු වලට ඉදිරියේදීත් මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
@Primal1
@Primal1 Жыл бұрын
දුකේදී ඉන්න තැනක් තාවකාලීව ඉන්න දුන්නම එම දේපල වංචාකාරී ලෙස තමන් සතුකර ගැනීමට හබ කරන පිංපියන්ට එලියට දාන්න ගෙනා මෙම පණත සැකසා නීතයක් ලෙස ලේඛණ ගත අයට මගේ ස්තුතියි මින්පුද කරමි.කමිමැලියෝ තුරන්වෙිවා!
@kusumchandrika9433
@kusumchandrika9433 4 ай бұрын
U
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 4 ай бұрын
මේ පනත හදපු අයට දහස් වාරයක් ස්තුති වේවා.
@pushpaliyanage667
@pushpaliyanage667 4 ай бұрын
Thanks.
@kalahepathiranarenuka6136
@kalahepathiranarenuka6136 4 ай бұрын
Mama dynaganna kymathi 1979 12 6wenida kasada bydala awa gedara ada wenakal apita aithiyak ny mama rata gehin 2007 dehada ganna kewe mage mama mynda ayala mala n mata42 putek 40 duwak 36duwek innawa ayala ta mata meniburala 6k innawa megedara hymoma mage symiyage pytte aya aithiya illana nisa salli thibukale kotas 2 laksa5 dela liyawagathtta ane anit denna myrela mage symiyat myrela mage asarana daruwanta nidahase inna inna ayagen nidahasak ny aithiyak denne ny api duppat puthata haryata rassawak ny lokuduwa manasikawa wytila apita nethiyen pihitak nythida?
@kalahepathiranarenuka6136
@kalahepathiranarenuka6136 4 ай бұрын
Idama mamata thydi oppuwak seramala myrela mama gehadagatte mama kewanisa
@liondharshana933
@liondharshana933 Ай бұрын
බොහොම වැදගත් සාකච්ඡාවක්, හොද පැහැදිලි කිරි්මක්, ස්තුතියි ❤❤❤
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
හුගාක් වටිනවා පැහැදිලි කිරිම. ස්තුතියි බොහොමත්ම.
@GunarathnaSudusinghe
@GunarathnaSudusinghe 4 ай бұрын
සතූතියි තුමනි ඔබ දෙපලට
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 4 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීම. නීතිඥ සාලිය පීරිස් තමයි සුපර් මෑන් අපරාධ කාරයො රටේ බිහි උනේ මුංගෙ තුං කල් බැල්ම ලබ්බෙ නීතිය.
@AllinoneLanka
@AllinoneLanka 4 ай бұрын
අපි හොදින් ඉන්නවා නම් ගෙවල් හිමියෝ නරක් වෙන්නේ නැහැ
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 2 ай бұрын
ෙගාඩක් වටිනව ඔබ තූමාෙග්පැහදිලි කිරිම⁉⁉👍👍👍
@mahesharatnammanickavel6787
@mahesharatnammanickavel6787 4 ай бұрын
I learned lot on your discussion. Thank you so much.
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 ай бұрын
ගෙවල් හොයාගෙන ඇවිත් පදිංචි වෙලා වටපිටාව ඇදිනගන්නා තුරු.. හරිම සුහදශිලී .. ටිකක් කල්ගතවෙද්දි. දෙපල හිමියා. කුලී නිවැසියගෙ සේවකයෙක් වෙන්න වෙනව.. ? කල් තියා ගෙවල් නැවත දෙන්න කීවම . බොහොම වියරු වෙනව. 😂😂. ඉතිං මෙ හේතු මෙ සාකච්චාවට අදාල නෑ.. 👍. නීතිය ගැන දැනුවත් කිරිම ගැන අතිශය වැදගත්.. 👍👍
@AllinoneLanka
@AllinoneLanka 4 ай бұрын
මම 2024 වනවිට අවුරුදු 31ක් කුලියට ඉන්නේ නිවාස හතරක දැනට ඉදලා තියෙනවා කිසිම ගැටලුවක් වෙලා නැහැ අදටත් හැමෝම ඇසුරු කරනවා
@kemikemi5547
@kemikemi5547 4 ай бұрын
ඉදකින් පිංපියා
@AllinoneLanka
@AllinoneLanka 3 ай бұрын
@@kemikemi5547 හේතුව ඔබ දන්නේ නැහැ නේද .පිණට කෑවනම් පිණට හිටියනම් පිම්පියෝ වෙනවා,අපි නිසා තමයි ගෙවල් තිබුණ මිනිසුන් යමක් කරගත්තේ,අපි දුක් මහන්සියෙන් හොයපු මුදලෙන්
@harshiperera2262
@harshiperera2262 3 ай бұрын
අවුරුදු 31ක් කුලී ගෙවපු සල්ලි ටික එකතු කරා නම් ගෙවල් 2ක් හදන්න තිබ්බා 😂
@AllinoneLanka
@AllinoneLanka 3 ай бұрын
​@@harshiperera2262සියලු පහසුකම් සපයන්න වෙන කෙනෙක් හිටියනම් ඒ ටික ඉතුරු කරන්න තිබුණ කාලා බීල අනුන්ට අතපාන්නේ නැතුව ජීවත් වෙන්න හදන කෙනෙකුට හිතන්නවත් බෑ
@bandarams8415
@bandarams8415 3 ай бұрын
හොද සාධාරණ මනුස්සය ට පිං පියා කියන ඔබ හරිදැයි බලන්න...අනුන්ට කතා කියනවට වඩා තමන් දිහා බැලීම තමයි වටින්නෙ
@christeenlaity3201
@christeenlaity3201 3 ай бұрын
මට මේකටඋත්තරයක් දෙන්න පුලුවන්න සර් අපේ තාත්තගේ ගේ තාත්තාගේ තාත්තා තමයි තාත්තාට ලිව්වේ ඉතිං තාත්තගේ තාත්තා හිටියේ ඒගෙදර තාත්තාගේ අක්කගේ පවුලයි තාත්තගේනංගිඑක්ක ඉතිං තාත්තගේ තාත්තා එනිසා තාත්තා ගේඉල්ලුවේනැ අපි කුලියටයි හිටියේ ටිකදිනකින් තාත්තගේ තාත්තා නැතිවුනා පසුව එයාලාට යන්න කිවා අපිට ගෙදරට යන්න එයාලා යන්නම් කියකියාහිටියා ටිකදිනක් ගිහාම අපේ තාත්තා⁣ට ලියුකේමියා හැදුනා පසුව අපේ තාත්තාව මහරගම ඉස්පිරිතාලේ නතරකලා අපේ පවුලේ තාත්තයි අම්මයි ලමයි 5 දෙනායි මම දෙවනියා මට ඒදවස්වල අවුරැදු 13 යි මම තාත්තාට කැම අරන්යනවා බලන්න ඒ වෙලාවේ තාත්තගේ අක්කයි අක්කගේ දුවයි තාත්තගේනංගි ආවා තව කොට් කලිසම් ටයි දාපු කෙනෙක් එක්ක තාත්තාවබලන්න මමත් හිටියා ඉස්පිරිතාලේ ඒවෙලාවේ තාත්තාට ගොඩාක් අමාරැයි ඉතිං මාව තාත්තගේ අක්කගේ දුව තාත්තාගේ ඇදඉදලා ඇදවල් හතරකට එහාමාව එක්කගිහින් කතාකරකර උන්නා මම එතනින් තාත්තා දිහාබලාඋන්නා මම දැක්කා තාත්තා එක්ක එයාලා කතාකර නවිට ⁣ෂfයිල් එකක් අරන් තාත්තාගේ ඔලුවෙඅත තියලා පසුව තාත්තා අත්සන්කරනවා මම දැක්කා මමඒවෙලාවේ හිතුවේනැ වැරැද්දක්වුනා කියා පසුව මම කැම වෙලාව ඉවරවුනනිසා ඉස්පිරිතාලෙන් ගියා මම හවස එනවිට ආයේ කැමඅරන් තාත්තා නැතිවෙලා එයාට අමාරැවෙලා මම ගියාට පසු පසුව මරනකටයුතු සියල්ලම ඉවර වුනා අපේ අම්මා ගේ ඉල්ලුවා මොකද අපිකුලියට හිටියේ තාත්තානැතිවුනාට පසු අපිට ගෙවල්කුලි ගෙවන්න බැ මුදල්නැ පසුවයි දැනගත්තේ එදා ඔප්පුවයි ගෙනල්ලා අත්සන් අරන් එයාලා පෙරොන්දු වෙලා අපේ සියලුම වියදම් බලනවා අපිබදිනකල් කියා ගේ ලියාගෙන අපේ තාත්තා අමාරැවෙලා එවෙලාවේ උන්නෙ මම දැක්කා තාත්තා අඩනවා මමහිතුවේනැ මෙකයි කලේකියා අපේ අම්මා ඉතාම මොඩයි කිසිම දෙයක් තෙරෙන්නැ අපි ඉතාමදුක්විදලායිඉගනගත්තෙ හරියට ඉගනගන්නත්බැරි උනා අපි නැදැගෙවල්වල පස්දෙනා වෙනවෙනම හැදුනේ ඉතිං මමලගදි මේගැන විඩියෝවක් දැක්කා එහෙම කෙනෙක් අසාද්ද්‍යය තත්වයෙන් ඉන්නවිට දේපල ලියාගත්තොත් නිතිවිරොදිකියා මටමේක පැහැදිලිකරන්න මමගොඩාක් විස්තරඇතිවටයිප් කලා අතත්රිදෙනවා මටඋත්තරයක් ලැබෙයි කියාබලාඉන්නවා 🙏
@nimalperera6157
@nimalperera6157 4 ай бұрын
Great explanation thank you so much..
@gaminidisanayaka8782
@gaminidisanayaka8782 4 ай бұрын
ස්තුතියි දැනුවත් කලාට
@anandaatapattu3951
@anandaatapattu3951 4 ай бұрын
කුලියට දීල හොයන සල්ලි,නඩුවක් කියන්න වුනොත් ගත්තටත් වැඩියෙන් ලෝයලට ගෙවන්න වෙනව..වහල තියන එකමයි හොද
@niranjana4699
@niranjana4699 Ай бұрын
Great thoughts
@somaramyalathajayasekera6804
@somaramyalathajayasekera6804 4 ай бұрын
Thank you both of you
@rcs2621
@rcs2621 2 ай бұрын
මට ප්‍රශ්නයක් තියනවා දන්න කෙනෙක් කරුනාකරලා උත්තරයක් දෙන්න මම නැවතිලා ඉන්න බෝඩිමේ මනුස්සයා මම දොර ලොක් කරලා වැඩට ගියාට පස්සෙ එයා ලග තියෙන යතුරෙන් දොර ඇරලා තියෙනවා. මම නිවාඩු දවසට රූම් එකේ ඉන්න වෙලාවෙ අනික් අයගෙ රූම් වලත් දොර ඇරගෙන යනව මම දැකල තියෙනවා මට දැනගන්න ඕනෙ ඔහුට ඒ විදිහට යන්න අයිතියක් තියනවද අපි ඒකට ගන්න ඕනෙ ක්‍රියාමාර්ග මොනවද කියලා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Ahaema aeithiyak naanae. Dora arinna ..ou matath ahaema unaaa API uyagana kaawae. Gaefarin gaenaava Haal mitiyae hamadaama Haal afuwaenava ....passae mama Haal .itiyaya gatae lagata podei leekasllak daala gaya gahuva. Aakath watila Haal mitiyae laehaela aragana. Gaedara gaani
@waguregamage6863
@waguregamage6863 4 ай бұрын
මම කුලියට ඉන්නෙ වසර 12ක් පමන ලොකු ප්‍රශ්නයක් වෙලා නෑ තාම .මොකද ගෙවීම් හරියටම කරන කෙනෙක් මම
@dammikabandara4577
@dammikabandara4577 4 ай бұрын
Godak watinawa 🙏💐💐
@punchirathnayake8993
@punchirathnayake8993 4 ай бұрын
ලයිටි බිල්පත් ගෙවන්නෙ නැති. මිනිහ ලොයර්ට දාස් ගානක් දෙයිද.එන්නෙ පොරවගෙන ක්‍රියාව බලූවට්න්නෙනෑ.
@NihonHashi
@NihonHashi 8 ай бұрын
පහත් පෙළේ සාකච්ඡාවකි. කුළී ගෙවල් අයිති කරුවන්ට කුළියට එකාටම කෙළවන හැටි කිව්වා විනා, ගෙවල්කුළී හිමියන් අදවනවිට මනුෂ්‍යන්ට තබා බල්ළන්ටවත් ඉන්නබැරි අම්බළං සේවකයෙකුගේ වැටුපෙන් 2/3 දක්වා කුළී ඉහළයවා ජීවත්විය නොහැකි තැනට කුටුම්භය පත්කර, කුළීනිවස අවීචිමහානරකාදියක් බවට පත්කර ඇතිබව අමානුෂික නීති සම්පාදකයන්ට නොවැටහේ. නොදකින් මේවගේ දෙපාතිරිසනුං ඉන්න රටක්! දෙපා තිරිසන් හැත්ත පනතක් ගෙනෙන්කො ජපානයේ ,ඔස්ට්‍රේලියාව වැනිව වැටුපට අදාළව කුළිය, සති 02 කට වරක් ආණ්ඩුවේ නිළධාරීන් විත් කුළීකරුවන්ගේ තත්ත්වය සොයාබැළීම වගේ. මොන කරුමෙකට බළු කෙළින ලංකාවෙ ඉපදුනාද? අම්බළං කුළියටදී වේළකා, කුළී හිමිකරුට ගරහන හිඟනහැත්තට කිවයුත්තේ කුළී ගෙවළවත් ඉන්නබැරි හරක් ගුබ්බෑයන් අයිතිකර ගැණීමට අපේ බල්ළාටවත් උවමනාවක් නැත! කුළී නිවැසියන්ටම කෙළවීමට පනත හැදූ , ගෙවල්කුළී මණ්ඩල පනත මකබෑවූ , නව සම්මතකළ ගවරැළ 🐕 යන්ගේ ඥුතීහුවෙති!
@lillyd3016
@lillyd3016 8 ай бұрын
👍💐
@vishwanan4254
@vishwanan4254 8 ай бұрын
කවදාවත් ගෙවල් කුලියට දෙන්න නරකයි . බොඩින් දඅන්න. තොපෙ කාලකන්නි කමෙන්ට් එක
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 4 ай бұрын
නිකං කන්න පුරුදු උන අයට බඩුම තමයි !
@ramisha3270
@ramisha3270 4 ай бұрын
නිකන් දෙනවද ගෙවල් .....මාසෙ ඉවරවෙන්නත් කලින් එන්නෙ ඉල්ලන්න කුලිය
@niranjalaperera4929
@niranjalaperera4929 4 ай бұрын
සාකච්ඡාව පහත් නෑ.ඒක තියන දේ පැහැදිලි කිරීමක්නෙ.වැල් වටාරන් නීති නැතුව සාමාන්‍යය මිනිස්සුන්ට තේරෙන පැහැදිලි එක නීතියක් හදාගන්න බැරිව නීති සම්පාදනය කරන ගොන් රැළක් මහජන මුදලින් නඩත්තු වෙන එකයි අවුල.ඔය මහත්තයත් ඉන්න බැරි තැනක පල්වෙවී ඉන්නෙ නැතුව තමන්ට ගැලපෙන තැනක් හොයා ගත්තනම් ලේ කෝප නොවී සතුටින් ජීවත් වෙන්න පුළුවන්නෙ
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 3 ай бұрын
ගෙවල් අරගෙන් යද්දී .ගෙවල් විනාශ කරලා යන්නෙ .ඒ නිසා තමයි ඔයා කාලකන්නි උන්ට ගෙයක ජිවවත් වෙන්න ලැබෙන්නේ නැත්තේ
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Ай бұрын
Eka nam atta
@designursitelanka
@designursitelanka 29 күн бұрын
eka aththa
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 4 ай бұрын
ඛුදූසරනයි
@canisiusmuthukuda1072
@canisiusmuthukuda1072 8 ай бұрын
Thank u ❤❤❤
@PriyanthaJayasinghe-d9z
@PriyanthaJayasinghe-d9z 3 ай бұрын
සර් මම ගෙයක් බදු දී තියෙනවා මා විසින් ලියන ලද ලියවිල්ලක් මගින් එහි අත්සන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා පමනි( වසරින් වසර අලුත් කරමි ) මෙහි වලංගු බාවයක් තිබෙද) දැනට වසර 3යි
@rajlowreance8657
@rajlowreance8657 3 ай бұрын
මේකයි ඔතන තියන සීන් ඒක සමහරක් මිනිස්සු ඉන්නවා හොද මිනිස්සු ඒ අයට විස්වසනිය බාවයෙන් දෙන්න පුළුවන්. නමුත් අද කලේ ගොඩක් මිනිස්සු ගොඩක් කපටි ඒ නිසා ලෝයර් කෙනෙක් ගාව ගිවිසුමක් ගහ ගන්න එක තමයි හොද. එතකොට මොකුත් කරන්න බැ
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Maethuma nam hodaya neethiya danna mahathmayark kalin vidiowE a mahathmiya kitapu vidiyaya nam godakma baya hithuna kulee yata enna auata aeithiya ganna pukuvan kiyala a noona kiuwAe
@prithikasenadhirathne4973
@prithikasenadhirathne4973 4 ай бұрын
ස්තූතියි
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 4 ай бұрын
මම කුලි නිවසක ඉන්නෙ. බදු ගිවිසුම අත්සන් කරන්න නොතාරිස් කෙනෙකු ලගට යායුතු උනත් ගෙහිමියා එසේ නෙකර සාක්කියට දෙදෙනෙකු අත්සන්කර ගිවිසුමෙි කොපියක් මාවෙත දුනි. නොතාරිස් කෙනෙකු වෙත නොගියෙ මුද්දර ගාස්තු යන නිසා බව ඔහු පැවසිය. ගිවිසුම සකස්කර ඇත්තේ lawyer කෙනෙකු විසිනි. මෙය කෙතෙක්දරට නිත්‍යානුකූලද.
@SamanPerera-z4o
@SamanPerera-z4o 4 ай бұрын
දැනට වැය වු මුදලත් ,මුද්දර ගාස්තු සමඟ වැය විය හැකි මුදලත් විමසා දැන ගෙන, හොඳම තීරණය දෙපාර්ශවය සාකච්ඡා කර ගැනීම සුදුසු බව නිරීක්ෂණය කරමි.
@neelkantha2898
@neelkantha2898 3 ай бұрын
ප්‍රස්නයක් වෙලා නීතිය හමුවට ගියොත් දෙපාර්සයටම අවාසියි.ගෙවල් හිමිය කුනු ලෝබයෙක්.
@SadeepaRavishan-j6c
@SadeepaRavishan-j6c 2 ай бұрын
8​@@SamanPerera-z4o
@NihalLskshman-pg1ub
@NihalLskshman-pg1ub Жыл бұрын
Sir අවුරුදු 20kata ගෙයක් badu දුන්නොත් prashnayak වෙයිද ?
@kaumadiranaweera4591
@kaumadiranaweera4591 4 ай бұрын
Chanda lekanale lipadinchi kenekwa eliyata danna puluwanda
@designursitelanka
@designursitelanka 29 күн бұрын
matath danaganna one
@kkdkoralage2790
@kkdkoralage2790 4 ай бұрын
උසාවි ගානේ රස්තියාදු වෙන්න බැහැ. හොඳම දේ කුළියට නොදී නිකම් වහලා දාන්න.ඕව කරදරයි.
@rohandesilva9898
@rohandesilva9898 4 ай бұрын
කුලියට ගෙන වෙලාවට කුලියත් ගෙවලා යන්න යනකොට ඇඩ්වාන්ස් ඒක නැවත ගන්න තියෙන අමාරුව ඒකෙන් ගානක් කපාගන්න දෙන ගේම් ඒවා ගැන මෙතන කතා කරන්නෙ නැහැනෙ.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Addvansr mokatada Yako apahudarnnar
@Primal1
@Primal1 Жыл бұрын
Good information ..thankq
@ANtech3295
@ANtech3295 Жыл бұрын
16000kata masayakata badu gasthu keyak wenawada.masakaya oppu liyanna onada.masakata kalin yanawanam e mudalama gewanna onada
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 4 ай бұрын
කුලී කරුගෙ අයිතිවාසිකම් ගැනත් පැහැදිලි කරන්න
@kemikemi5547
@kemikemi5547 4 ай бұрын
අනේ පිංපියෝ
@UdaraLanka-c8x
@UdaraLanka-c8x Ай бұрын
පරණ කොමෙන්ට් සියල්ල ඉදිරිපත් කරන්න
@jeevanidilushika8645
@jeevanidilushika8645 Жыл бұрын
මට ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. පිලියමක් දැන ගන්න ඔනේ. මහත්තයාව කන්ට්‍රක්ට් කර ගන්නේ කොහොමද
@UdaraLanka-c8x
@UdaraLanka-c8x Ай бұрын
Snjaya dasanayaka mahathage phone number eka denna puluwanda
@kkdkoralage2790
@kkdkoralage2790 4 ай бұрын
ලංකාවේ රෝම ලන්දේසි නීතිය ඉවත් කරන්න ඕන.සිඓහල රටේ අපේ නීති තිබ්බ .ඒව නැවත ගේන්න ඕන.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Samma sbudusatamaei obsthumaata. Mamath bauaen hitiyae magae gaeth aeiyata balaganna kiyala aawae. Dam mae ladei jooduvak.daruwaekuth saga..ayalagae gae hadamin pavathina nisa magae gaeta aeiyagaen ahala avilla maasa 6kaya kiyala. Apar gamaema gaeval.laga.....dan mama rata edan yanna thiyarnnae thava aurudaei.....davsak vidiovaka mama dakka loyar karnark. Mahathmiyak.. Seithiya ganna puluvan kukee ayata kitala..dannam.magae hitjata loku.sahanayak aavaa budusatanari obathumaatath wadadatahakarana mahathmiyatath❤
@gaminigunaratna6617
@gaminigunaratna6617 Жыл бұрын
Very good explanation
@marinacaniziya5782
@marinacaniziya5782 6 ай бұрын
Gewal kuliyata inna minisungen asadarana keemani gannawa awurudu ganan salli illanawa hadda parana minissu wasayata nusudsu gewal walin hamba karanna sesatama huura gannawa.
@anilkaluarchchige2486
@anilkaluarchchige2486 4 ай бұрын
රජයේ නිවාස කුලියට ඉන්න අය කුලී ගෙවා නැති අයට මේ විදියට බලපානවා ද
@ravindakumara1562
@ravindakumara1562 Жыл бұрын
Good
@anselmcamilus6881
@anselmcamilus6881 4 ай бұрын
කලාරාවොධි නිතිය ගැන පැහැදිලි කිරිමක් කලොත්....?
@gprstex
@gprstex 3 ай бұрын
බදු ඔප්පුවක නොමැතිව කුලියට දීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් පැහැදිලි කරන්න...
@vishwanan4254
@vishwanan4254 8 ай бұрын
දනට .නඩුවක් ගියත් මෙ නිතිය . ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා කියනවා එක පහදිලි කරන්න
@vishwanan4254
@vishwanan4254 8 ай бұрын
කුලියට දෙන්න නරකයි. බොඩින් දාන්න. කාලකන්නි මිනිස්සු ගෙවල් වලින් එලවගන්න බහ.
@DownUnder75
@DownUnder75 Ай бұрын
කුලියට දුන් නිවසේ යතුරු බාර ගන්න මොහොතේම අත්තිකාරම් සල්ලි දෙන්න ඕනේ ද නිවාස පරික්ෂා නොකර?
@DownUnder75
@DownUnder75 Ай бұрын
කුලී නිවැසියන් විසින් නිවස හිමියන් ට කරන මරණ තර්ජන ගර්ජන පිළිබඳවත් interview එකක් කරනවා නම් හොඳයි.
@nihalsurasingha567
@nihalsurasingha567 4 ай бұрын
දුරකථන අංක ය එවනවාද
@marinacaniziya5782
@marinacaniziya5782 6 ай бұрын
Kuliyata inna ayata maranayak ganna baha dawyasaka mma tatta innwanam dennaha
@SanthiKumari-ne3td
@SanthiKumari-ne3td 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@nishanthaveera5851
@nishanthaveera5851 4 ай бұрын
😍😊
@kkdkoralage2790
@kkdkoralage2790 4 ай бұрын
ඕව උසිවි යන්න ඕන නෑ.සාධාරණ විදිහට පොලීසියට බලය පවරන්න.
@MallikaDamayanthi-y4r
@MallikaDamayanthi-y4r 2 ай бұрын
පොලීසියට බලය පැවරුවොත්.ඒක භයානකයි.ඇතැම් නිලදාරියෝ නීතිය නමනවා මුදලට
@ThilakMalavipathirana
@ThilakMalavipathirana 4 ай бұрын
නිවාස හිඟයට හේතුවක් වී ඇත්තේ බදු ගන්නා තැනැත්තා ගිවිසුම කඩ කිරීම නිසායි .
@anilkaluarchchige2486
@anilkaluarchchige2486 4 ай бұрын
රජයට කුලී ගෙවා නැති අයට මොකද වෙන්නේ
@Tharushaakash-up4zl
@Tharushaakash-up4zl 4 ай бұрын
ඉඩමක් හො ගෙයක් විකිනිමෙදි අත්තිකාරම් මුලදක් ගැනිමෙදි සැලකියමත් යුතු කාරනා සහා නිති ගැන දැනුවත් කරන්න පුලුවන්ද ගෞරවනිය ඉල්ලිමකි
@marinacaniziya5782
@marinacaniziya5782 6 ай бұрын
Rjayen sadarana milata amatyansayak deela kuli gewal denna ballanna rajayatat honda inkam enawa neda? Nati bari aya hoora kanawa.
@KithsiriPerera-vh3pl
@KithsiriPerera-vh3pl 4 ай бұрын
❤❤ĺ
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 4 ай бұрын
Obathumanla katha karanne gewal himiyage patha vitharai kuli gewana kenatath asadaranakam wenawa
@prabathviolin5205
@prabathviolin5205 3 ай бұрын
Aniwa. Anith paththa gana ekawachamayakwath katha kale naha. Melo rahak na
@chatraranasingha9258
@chatraranasingha9258 4 ай бұрын
Ithamath kalochitha wadasatanaki nethgha thumatath newadaka thumiyatath behewin sthuthi.
@kalyaniperera7284
@kalyaniperera7284 4 ай бұрын
මට මෙතුමාගේ නො එක දෙන්න පුලුවන්ද
@harshadissanayake9403
@harshadissanayake9403 4 ай бұрын
ආරැළු බූරුළු ..ඇදීම් පැදීම් වැඩි නිසා .එපාවෙනවා.
@sudathnamal8727
@sudathnamal8727 4 ай бұрын
True
@anselmcamilus6881
@anselmcamilus6881 4 ай бұрын
පොලිසිය නිතරම කුලි ආරාවුල් සම්බන්ධව වෙලා වෙනත ,නිති කියනවා, .... සිවිල් හාරවුල් .....
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 4 ай бұрын
මීට වඩා හොඳයි පොලිසියට බලය දුන්නා නම් හැමෝටම පුළුවන්ද අදිකරනයට යන්න මුදල් කාලය
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 4 ай бұрын
Police eka ita hapan jada ballo
@buddhabhiwandana9753
@buddhabhiwandana9753 4 ай бұрын
Mata me නීතිඥ thumange no eka ganna puluwanda
@AAwijesinghe-jz5ct
@AAwijesinghe-jz5ct 4 ай бұрын
පලමුව කියන්න ඔනැ මේ තිහ නිතිඥමහතා සරලව කියනවා කිවාට සරලව තෙරැමි කරලා දුන්නේ නැ ගෙවල් හිමියන්ට පමණයි ඒ නිතය නිවැරදිව ජිවත්වේන කූලි කරැවට සිදවන අසාධාරනකමි එවට නිතයක් නැද්ද අඩු තරමින් ඔය මුද්දර ගස්තුව ගෙවන්න ඔනැ කුලිකරැද ඇයි නිවේදිකවට එවා අමතකවුනද
@marinacaniziya5782
@marinacaniziya5782 6 ай бұрын
Ama geyakma r..40.000 i 50 000i anit gewal minisunta inna baha
@ayeshafdo1670
@ayeshafdo1670 6 ай бұрын
Man danna vidiyatanam kuliyata inna ayata ida wadi nithiyen .habai thamun niwaradi lesa wada kara uthui
@subhaperera3695
@subhaperera3695 4 ай бұрын
ලොයර් ගන්නවා නඩුකාර තුමා අවෙ නැතිඋනත් එයාගෙ දහස්ගනන ගන්නව මයි
@Pktech-it6kw
@Pktech-it6kw 7 ай бұрын
Api niwasa ediripita tiyena niwase enny kulupadanama matha....own jewath wenny sampurnna himikath thiyena aya wage...mokada ema niwase kantha watpta ayta hari karadakari lesa haserenawa...ema kantha gas tanki humaru bissnas karanawa....mudal poliyata sha bhanda akau ganeem...rogeinwa balna muwaena ema roginge mudal harokam kara neethiyen daduma labuna...ema kanthawa samaga ganudenu kara aya ema niwasa ediripitata ewth randu karanawa ...dawase ema siddi 4-5dinakata wenawa...a nisa apita nidahase jewath wenna bhha...ema niwasa aithi ayata game aya kewath kisima piyawrak ganny nha..mama wisin karadakari lesa haserenawa monawahari piuawarak ganna kewath..ese nokalohotha niwes himikaruya vituddawa panillak danaba...evita niwasa himi ayage duwavisin apiya sara una ....karunu ese hein mesiduveemata neethimayama ramuwak nadda
@samanthisenarath3127
@samanthisenarath3127 3 ай бұрын
Kulee .himiyanta adwans nodee hirihara kereema koi harmda awa gana ayi nokiyanne
@samanthapriyadarshani1183
@samanthapriyadarshani1183 Ай бұрын
Ahan inna epa wenawa
@prabathviolin5205
@prabathviolin5205 3 ай бұрын
Melo rahak na. Awashya kisima deyak katha kale naha.
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 4 ай бұрын
Kuiyata..gatta..vadak...parissam..Karla. Danna..ona...
@marinacaniziya5782
@marinacaniziya5782 6 ай бұрын
Samahara ahya horata wayura gannawa widuliya gannawa.ahimikaru. nadayekutwat enna baha.
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 4 ай бұрын
Kuliyata denna epa gewal kabasiniya karanawa
@DENUMACHANNEL
@DENUMACHANNEL 4 ай бұрын
නීතිය කඩකරනවානභි යමි කෙනෙකූ සිංගප්පුර් ජනාධිපති ඒ රටේ එවූන් හැදුවා වගේ කොටූව පොල්ල අතට අරන් හදන්න ඕනේ සදාචාරයක් නැති එවූන්ට නිත්‍ය යානුකූලව පහරදෙන්නම ඕනේ
@PadmasiriBa
@PadmasiriBa 4 ай бұрын
මුද්දර ගාස්තු ගෙවිය යුත්තේ කව්රුන් විසින්ද
@priyangawijenayaka650
@priyangawijenayaka650 3 ай бұрын
Thanks for the explanation
@UdaraLanka-c8x
@UdaraLanka-c8x Ай бұрын
පරණ කොමෙන්ට් සියල්ල ඉදිරිපත් කරන්න
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 47 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 23 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН
කුලී හා බදු ගිවිසුම්
46:21
Law Students' Association of Sri Lanka LSASL
Рет қаралды 6 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН