No video

Jeewithaye Thani Mansala ( Aradhana ) Sinhala Movie Song By W.D. Amaradewa | Sinhala Songs

  Рет қаралды 691,244

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

Күн бұрын

Aradhana Sinhala Song ♫ #DinuraCreations for Sinhala Songs.
Album: Kumariyaka Pa Salamba Saluna
Song Title: Aradhana
Track No: 2
Artist: Pandith W.D. Amaradeva
Genre: Classical
Publisher: DinuraCreations Int
Buy the Album: play.google.co...
Jeevithaye Thani Mansala ජීවිතයේ තනි මංසල අතරමං වෙලා.. "Tuneful melodies, Rich vocals, thought-provoking Lyrics, compelling instruments and indeed the voice of Guru WD Amaradeva take the listener's heart out!"
Wijeya Dharmasri's maiden Sinhala Film 'Aradhana' brought to the Silver Screen in 1981. Malani Fonseka, Ravindra Randeniya, David Dharmakeerthi, Anoja Weerasinghe, Ratnawali Kekulwela and Tharanga Ramanayake stared the film. Malani Fonseka awarded by the Presidential Award as the Best Actress for her outstanding performance.
Aradhana Sinhala Song Lyrics:
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා
එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා..
Rewind◄◄ 0:00
Lyrics: Kularathna Ariyawansha
Music: Rohana Weerasinghe
WD Amaradeva Songs • Tributes To Pandith W....
WD Amaradeva Songs 107242181X Sinhala Songs goo.gl/vQb5Ch goo.gl/BdrHJ4
#SinhalaSongs #WDAmaradeva

Пікірлер: 85
@nadeeptharanga2753
@nadeeptharanga2753 3 жыл бұрын
බස් කාරයේ අපිට සංගිතය එපා කරල තියෙන්නේ. මේ වගේ සිංදුවක් අහන කොට අනාගත පරපුරේ රසාස්වාදය ගැන දුක හිතෙනවා
@amantha5130
@amantha5130 2 жыл бұрын
50% ක් එකගයි. අද කාලේ ලස්සන සිංදු ගෝඩාක් නිකුත් වෙලා තියෙනවා. චරිත අත්ලගේ කියන සුන්දර කලාකරුවා ලොකු ලස්සනක් අද කාලේ සංගීතය ට එකතු කරලා තියෙනවා.
@mindhypo
@mindhypo 2 жыл бұрын
Ammapa bn. Ekanam aththa
@dcpriyankara
@dcpriyankara Жыл бұрын
මේ ෆිල්ම් එක බලලා අවුරුදු ගානක්..ඒත් සින්දුව අහද්දි හදවතේ ගැබුරුම තැනකින් පට්ටම දුකක් ඇති වෙන්නෙ...
@niroshanan.7346
@niroshanan.7346 5 жыл бұрын
අපි හරි කරුමක් කාර ජාතියක් සුන්දර අතීතයක් පමනක් හිමි 😥
@sujeewanilanga2843
@sujeewanilanga2843 2 жыл бұрын
ප්‍රයිවට් බස් ආවත් හරි සිතට සැනසුමක් දෙන ගීතයක් ඇසෙන්නේ නැ
@pubudumalinga6480
@pubudumalinga6480 4 жыл бұрын
2020 ඇස්වහන් රෑ දෙගොඩක අහන්න කියාපු විරහව...
@bimsarashashaka4028
@bimsarashashaka4028 4 жыл бұрын
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න ආරාධනා... ආරාධනා...❤️
@MyShermila
@MyShermila 7 жыл бұрын
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙඅන් යළි වඩින්න ආරාධනා......
@rishansubasinghe3218
@rishansubasinghe3218 3 жыл бұрын
සංගීතය ,පද වැල , පරිසරය කෙතරම් ගැලපෙනවද ..ප්‍රේමයේ සුන්දරත්වය ,විරහව කොච්චර ලස්සනට ගලපනවද ..මනෝ ලෝකයකට ගෙනියනවා..
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautifu.. wow
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin God bless you
@erindslive818
@erindslive818 Жыл бұрын
Shaaaaaafm thanks
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
මේව බලන කොට හිත එතන නතර වෙනව ඒතරන් ලස්සනයි
@shehanifernando2443
@shehanifernando2443 7 жыл бұрын
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා...
@Chakre86
@Chakre86 4 жыл бұрын
ඔබේ නුවන් පහණින් යළි එළිය ලැබේවා.... ආයෙමත්!
@Learnloop327
@Learnloop327 4 жыл бұрын
ඔබේ නුවන් පහනින් යළි එලිය ලැබේවා ,,, 🙏 🙏 w
@kumarikumaridissanayaka3941
@kumarikumaridissanayaka3941 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@Rajamrit-ri7lq
@Rajamrit-ri7lq 4 жыл бұрын
I understand on word Aradhana.....Good song with soothing music ...All the best sinhalese
@nimaliperera7664
@nimaliperera7664 2 жыл бұрын
My favourite song💗 Kochchara ahuwath epa wenne naha💗💗💗💗
@sunethe4870
@sunethe4870 5 жыл бұрын
ඒ පෙන්නන පරිසරයට ගොච්චර ගැලපෙන විදියට සංගීතය යොදල තියෙනවද බලන්න..මොනතරම් දක්ෂකමක්ද?
@samanthiiddagoda5783
@samanthiiddagoda5783 3 жыл бұрын
Very calming music. Hats off to everyone who contributed in this masterpiece in sinhala music.
@upekshadissanayaka612
@upekshadissanayaka612 2 жыл бұрын
ලස්සනයි ❤️❤️🧡👍
@kasunjeewantha7735
@kasunjeewantha7735 5 жыл бұрын
Anyone 2019 ?
@mixall6197
@mixall6197 5 жыл бұрын
Yea
@tharangaweerasinha9806
@tharangaweerasinha9806 4 жыл бұрын
23.05.2020
@anuranasinghe5057
@anuranasinghe5057 7 жыл бұрын
Jeewithaye digu gamanin anatha wu da... Obe nuwan pahanin mathu eliya lebewa...😢
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 2 жыл бұрын
Excellent song , one of my favorite song
@doolsure
@doolsure 5 жыл бұрын
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
@cleopelawatta3794
@cleopelawatta3794 Жыл бұрын
harima lassana film ekak tv eken baluva
@yohanyuresh6574
@yohanyuresh6574 3 жыл бұрын
What a song!! Master we miss you😞😞💔
@kasunjeewantha7735
@kasunjeewantha7735 5 жыл бұрын
බිදුනෙ එවන් රජ දහනෙන් මිදුනු දා
@chiranadevsath8315
@chiranadevsath8315 7 жыл бұрын
the best song from ages. DEAR SIR,well never miss u evn after your death becuz of the songs u created
@amaludayangakumarasinghe8034
@amaludayangakumarasinghe8034 7 жыл бұрын
a Great song of the century.... may you attain nibbana.. Threre are no ones to match you dear sir...
@samudrarasanjalee2796
@samudrarasanjalee2796 3 жыл бұрын
මේ ගීතය ඇතුලත් සිංහල lp තැටිය තියෙන කෙනෙක් ඉන්නවද
@deena970
@deena970 4 жыл бұрын
Obe nuwan pahanin yali eliya labewa...... Araadhana... AARADHANA
@cpinnago
@cpinnago 7 жыл бұрын
National Treasure !!....Lanka will miss you Sir !!
@malindafonseka5418
@malindafonseka5418 7 жыл бұрын
I love this song. it reminds me loneliness in our lives...
@judeperera316
@judeperera316 3 жыл бұрын
My favourite song
@ishakdecaprio
@ishakdecaprio 4 жыл бұрын
Voice teens sri lanka 🇱🇰❤️
@sevonragm5549
@sevonragm5549 5 жыл бұрын
Nice song but you dont be alone ok. because of same one mistake ........!!! be happy from your life your the great heart women's in this world............!!! Budusarani
@gangaperera5246
@gangaperera5246 5 жыл бұрын
atheethaye gilihi giya SATHUTA REGENA YALI WADINNATA ARADHANA
@amisami7262
@amisami7262 8 жыл бұрын
lassanai.... maara rasai.
@renukabasnayaka6668
@renukabasnayaka6668 7 жыл бұрын
athee thaye sathuta regena yali wadinna..........
@arunalidissanayake2733
@arunalidissanayake2733 5 жыл бұрын
Very nice ✍🎼
@mixall6197
@mixall6197 5 жыл бұрын
Sabama dakshayo thidenekge sankalanaya
@ThushariWeerasinghe1977
@ThushariWeerasinghe1977 6 жыл бұрын
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙඅන් යළි වඩින්න ආරාධනා...... Read more
@imashawithanage4060
@imashawithanage4060 4 жыл бұрын
Anyone 2020?
@pasindush158
@pasindush158 4 жыл бұрын
in
@sumithwijeweera6287
@sumithwijeweera6287 7 жыл бұрын
Sabama lassanaiiiiii
@ishanudaraaththanayaka917
@ishanudaraaththanayaka917 4 жыл бұрын
Wooooow
@lunatic482
@lunatic482 4 жыл бұрын
anyone 2020??
@sudumanika7012
@sudumanika7012 5 жыл бұрын
Lassani godak
@holasrilanka2775
@holasrilanka2775 7 жыл бұрын
puduma rasak,
@sapumalbandara7519
@sapumalbandara7519 4 жыл бұрын
Sathuta Aran yali wadinna
@kolithapathirana4426
@kolithapathirana4426 5 жыл бұрын
ateethaye gilihee giya sathuta....
@akiladharmasiri7502
@akiladharmasiri7502 8 жыл бұрын
harima lass
@gamingMIKIYA
@gamingMIKIYA Жыл бұрын
😍🥺
@ayeshanilakshi3835
@ayeshanilakshi3835 4 жыл бұрын
2020 ♥️
@user-nj1ww9xw1s
@user-nj1ww9xw1s 3 жыл бұрын
Ko balannee 2021 me song ek ahn ay
@mixall6197
@mixall6197 5 жыл бұрын
Unlike karala tiyena ayata baninna epa anukampa karanna
@janakathilan5547
@janakathilan5547 3 жыл бұрын
DUE RESPECT TO KULRATHNA ARIYAWANSHA.
@lifeofseaman3039
@lifeofseaman3039 4 жыл бұрын
2020 🧘‍♂️
@Merry74201
@Merry74201 7 жыл бұрын
yeah that's original
@tharangaweerasinha9806
@tharangaweerasinha9806 4 жыл бұрын
any one 2020..?
@pandulajayathilake521
@pandulajayathilake521 Жыл бұрын
2022 ..November ❤
@krishanthswickramasinghe905
@krishanthswickramasinghe905 4 жыл бұрын
2020
@prasadcool5640
@prasadcool5640 7 жыл бұрын
touch my heart
@sandunvithanage8491
@sandunvithanage8491 Жыл бұрын
😍😍😍😍😘😘😘😘😘
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 3 жыл бұрын
2021❤️
@arunashantha2189
@arunashantha2189 4 жыл бұрын
Pretty
@sharmi6955
@sharmi6955 7 жыл бұрын
puduma lassanay
@sharmi6955
@sharmi6955 7 жыл бұрын
Dinura Pradeep Balasooriya welcome
@nazreensalim4024
@nazreensalim4024 8 жыл бұрын
wow old memories
@bimsarashashaka4028
@bimsarashashaka4028 4 жыл бұрын
2020❤️❤️❤️
@mohangankandage1219
@mohangankandage1219 7 жыл бұрын
Good
@masssameer1188
@masssameer1188 5 жыл бұрын
❤️
@funclub1110
@funclub1110 4 жыл бұрын
film eka nadda
@kasunsanjeewa8868
@kasunsanjeewa8868 3 жыл бұрын
2021/08
@wnpshanikas6011
@wnpshanikas6011 4 жыл бұрын
Cole
@mmmm845
@mmmm845 7 жыл бұрын
8
@indikaprasad358
@indikaprasad358 8 жыл бұрын
bokkemma vidinna puluwan sindu
@aselapriyanga
@aselapriyanga 7 жыл бұрын
Jeewithaye digu gamanin anatha wu da... Obe nuwan pahanin mathu eliya lebewa...😢
@krishanthswickramasinghe905
@krishanthswickramasinghe905 4 жыл бұрын
2020
@vimuherath7222
@vimuherath7222 4 жыл бұрын
2020
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 425 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
Bonda meedum kaduralle -Sujatha Attanayake /Abeywardana Balasooriya
5:22
Dr. Ajantha Ranasinghe Official
Рет қаралды 122 М.
Neela Wickramasinghe, TM Jayarathna ~ Sudu Muthu Rala Pela  සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ..
4:00
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 649 М.
Kumariyaka Paa Salamba Saluwa - Amaradewa - Sinhala Classic Song Meaning
17:36
Lanka Music Records
Рет қаралды 179 М.
ඈත කඳුකර හිමව් අරණේ  Etha Kandukara Himaw Arane - පණ්ඩිත් අමරදේව WD Amaradeva (Mahagama Sekara).
3:57
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 289 М.
Pawena Nilwalawe - Pandit Amaradeva | Official Audio | MEntertainments
3:11
Nuhuru Nupurudu
4:51
Sisira Senaratne - Topic
Рет қаралды 8 М.