මනිමේකලාව = කාන්තාවගේ අවසාන යට ඇදුම l Hima Diyawi Himalaye Sinhala Song Meaning

  Рет қаралды 140,868

Lanka Music Records

Lanka Music Records

Күн бұрын

Subscribe - bit.ly/2E4oBkD
Like ON FACEBOOK - bit.ly/2y34AW4
Song: Hima Diyawi Himalaye
Artist: Amarasiri Peiris & Wasantha Thilakangani
Music : Danister Perera
Lyrics : Dammika Bandara
Narrated By : Dushyanth Weerasekara

Пікірлер: 287
@l.pruvindra8158
@l.pruvindra8158 3 жыл бұрын
ඉස්සර ගීත වල ශෘංගාරය දැන් තියෙන්නෙ කාමය 100% true respect this ❤️❤️❤️❤️❤️❤️
@pavthradheshani1506
@pavthradheshani1506 3 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව...හරිම ලස්සනයි තේරූමත්...මම අලුත් පරපුරේ කෙනෙක් විදිහට කනට ඇහුනේ නව පරපුරේ ගීත විතරයී..ඉදලා හිටලා පැරණි ගීතයක් කන වැටුන‍ත් ඒතරම් අවදානයක් යොමු කරේ නෑ...නව ගීත බොහොමයක අර්ථයන්ට වඩා හොද අර්ථක් පැරණි ගීත තියන බව මේ ගීතය අහද්දී තේරූනා..👍
@mohammeddhillshaardthd2122
@mohammeddhillshaardthd2122 5 жыл бұрын
සාහිත්‍ය පන්තියට නැවත ගියා වගේ. ඒ හැඟීම දෙන්න පුළුවන් එකම channel එක. මේ video එකෙන් මාගේ ගුරුතුමා මතක් කලාට ස්තුතියි 🙏🙏🙏. ජය වේවා sir
@kawyanethmini936
@kawyanethmini936 2 жыл бұрын
විචාරය හරිම අර්තවත්,ගීත ගායනයත් හරිම රසවත්......💖💖💖💖💖💖💖
@LankaMusicRecords
@LankaMusicRecords 5 жыл бұрын
අලුත්ම වීඩියෝ බලන්න අපිව සබ්ක්ර්යිබ් කරන්න ,වීඩියෝව හොදනම් ලයික් කරලා කමෙන්ට් කරන්න ,ස්තුතියි !
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 5 жыл бұрын
මනිමෙකලාව ඇත්තට ඔබ ⁣කොහෙමද දැන ගත්තෙ මනි මෙකලා කියන්නෙ යට ඇදුම කියල එතකොට ඔබ අහල තියෙනවද ගිතයක් චදුලේකාගෙ මන්මෙකලා දිවි්‍්‍යා ගනාවනි මහා සයුරැ රල කලබන් එපා කියල එතකොට ඒ කියන්නෙ යට ඇදුමක් ගැන නෙවෙයිනෙ
@thiliniedirisinghe3611
@thiliniedirisinghe3611 3 жыл бұрын
සිංහල සාහිත්‍යය ගොඩාක් ලස්සනයි. මම ගොඩක් ආදරෙයි. Singing ගොඩාක් ලස්සනයි. හැමෝටම thnkz
@randunugedayannishanthakul1463
@randunugedayannishanthakul1463 5 жыл бұрын
හරිම අර්ථවත් පැහැදිලි කිරීමක් ආසාවෙන් රස වින්දා බොහොම ස්තුතියි ඔබ තුමාට
@dhammikajothirathna4956
@dhammikajothirathna4956 Жыл бұрын
මණිමේඛලාව කියන්නෙ ආභරණයක්.. නිතභ හැඩය ඉස්මතු වෙලා පේන්න අඳින ආභරණයක්
@NaReetaH
@NaReetaH 3 жыл бұрын
Now that I know the meaning behind… I love this song even more. ❤️ beautiful lyrics, beautiful melody. I can listen to this all day. Kanika Edirimanna sings the best version.
@ishandulan1374
@ishandulan1374 2 жыл бұрын
හිතාගන්න බැරි තේරුමක් තිබිලා තියෙන්නෙ ගොඩක් ස්තූති ඔබ තුමාට තේරුම් කරලා දුන්නට 🙏🙏🙏
@pro-humanity3895
@pro-humanity3895 3 жыл бұрын
විනීතව හැගුම් පලකරන විශිෂ්ඨ නිර්මාණයක් අරගෙන කූරු ගගහ කුණු රසය විතරක් මතුකරගන්න දගලන ප්‍රාථමික උත්සාහයක්. මෙවැනි නිර්මාණයක් විග්‍රහ කිරීමට නම් අභියෝගයට ලක් නොවන දැනුමක් සහ පරිනත බුද්ධියකින් සංවර වුණු භාවිතයක් තිබිය යුතුයි. සමාවන්න, මේ ප්‍රගතියම අරමුණු කරගත් සංවර්ධනාත්මක දිරිගැන්වීමකි!
@sunilfernando9928
@sunilfernando9928 Ай бұрын
හරියට ම හරි......මේ අයගෙ විචාර ලිංගික සංසර්ගය ගැන මිසක් ඉන් ඔබ්බට යන්නෙ නෑ .....මේ අයගෙ ඉලක්කය අවුරුදු 15 - ත් 25 ත් අතර පරපුර......ඒ අයගේ කුතුහලය සංසිඳවන තොරතුරු සපයන්නෙක් මිස ගීත විචාරකයෙක් නම් නෙවෙයි ...
@sajithkariyawasam48
@sajithkariyawasam48 3 жыл бұрын
ඇත්තටම සර් වගේ අය මේ සමාජෙ ට මාර වටිනව...👌
@jagathpushpakumara2790
@jagathpushpakumara2790 5 жыл бұрын
සමහර අය දොස්නගා ඇත එ අයට රගය නැ රහත්වු බැතිමතුන් නිරුවත වුවත් රාග සිතිවිල්ලෙන් නොබැලුවෝත් එතන රාගය ඇති නොවෙියි යමියමි දේ මිනිසුන් දකින සිතිවිල්ලෙන් ඇති විම හා නැතිවිම යන දෙකම හට ගන්නේ ස්තුතිය මහත්මයා ඹබගේ පැහැදිලි කිරිමට
@sewsys6235
@sewsys6235 3 жыл бұрын
මනිමේකලා song එක අහල තියනවද (අදුරේ ගිලී තනි වීලා මෙසේ ) ... මනිමේකලාව කියන්නෙ මන් දන්න විදියට ඉස්සර කාලෙ රජවරු එහෙම යුද්ධෙකට යන්න කලින් තමන්ගෙ දේවියගෙ රහස් ප්‍රදේශයට ලෝහයකින් හදලා මැනික් අල්ලපු යම් කිසි ආභරණයක් පලදනවලු ... එක පලදල lock කරන්න පුලුවන් .. එහෙම උනාම ඒ දේවියට වෙන කෙනෙක් එක්ක එකතු වෙන්න බෑ. මන් අහල තියන හැටියට ඒ මනිමේකලාවෙ යතුර රජතුමා බාර දෙන්නෙ තමන්ගෙ විශ්වාසවන්තම ඇමති වරයට .. .. රජතුමා යුද්දෙට ගිහින් එනකන් මේ මනිමේකලාවෙ අගුලු හරින්න අවසර නෑ .. යුද්දෙදි රජතුමා හදිස්සියේ මිය ගියොත් හෝ රජ තුමා එන්න මාස හයකට වඩා කල් ගත උනොත් මේ මනිමේකලාව අගුලු හරින්නට අවසර තියනව .. සමහර වෙලාවට රජතුම යුද්දෙට යන්න කලින්ම ඇමති ඇවිල්ල කියනවලු රජතුමනි වැරදි යතුරක් දීලා තියෙන්නෙ කියල 🤭 ඉතින් මන් අර කලින් කියපු සින්දුවෙත් (අදුරේ ගිලී ) ඒකෙත් ලස්සන තේරුමක් තියනව "නොසිතා සිතා අතීතේ එදා බිදුනාට මනිමේකලා .. පිලිගන්නෙ මා ඔබ සීතාව සේ හදමන්දිරේ සරසලා .." මේකෙත් කියන්නෙ අතීතයේ තමන් දැනුවත්ව හෝ නොදැනුවත් තම මනිමේකලාව බිදගත්තට .. තම පතිවත නැති කරගත්තට .. මම මාගේ ආලය නිසාම ඔබව පතිවත රැකි සීතාව සේ පිලිගන්නම් කියල තමා ඒ ගීතය තුලිනුත් කියන්නෙ ☺️ මම මේ කියපු දේවල් වල නිරවද්‍ය තාව ගැන 100% වගකියන්න බෑ . මට තාම අවුරුදු 16යි මම දන්න හැටියට තමා කිව්වෙ ☺️ ගොඩක් අය මනිමේකලාව ගැන අහල තිබ්බ නිසා ☺️
@rickallon8697
@rickallon8697 Жыл бұрын
thanks.your're explaning is very good.
@sunilfernando9928
@sunilfernando9928 Ай бұрын
ඉස්සර කාලෙ රජවරු කියන්නෙ මේ ආසියාතික රටවල නෙවෙයි ......රෝමයේ නම් චැස්ටිටි බෙල්ට් කියලා එකක් කාන්තාවන් ට පළඳවලා තියෙනවා .....ඒ වගේ ලැජ්ජ නැති.....මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන දේවල් පෙරදිග නම් කෙරිලා නෑ ......
@Savindu-ng8pn
@Savindu-ng8pn 27 күн бұрын
Thank you 😊 perfect 👌 explanation 👌 👏 👍 ❤
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
ඇත්තටම පැහැදිලියි . ස්තුතියි ඔබට. දැන් ඇහෙන ගීත කලාව කොතනද තියෙන්නෙ කියලා හිතුනා
@nadeekalakshmi910
@nadeekalakshmi910 5 жыл бұрын
Lassanai Martha dekweema and geethaya ,gayanaya.thanks oll
@mrkolitha1
@mrkolitha1 5 жыл бұрын
මේ ආබරනය ඇදුම යටින්..නමුත් මෙක අබරනයක්. ඇවිදිනකොට ලස්සන සද්දයක් ඇහෙනවා. තරුන අය විතරය් මේක අදින්නේ. මේක උම්මග්‍ග ජාතකෙත් තියනව.
@chandilayal7651
@chandilayal7651 3 жыл бұрын
ඇත්තටම කිරින්දට වඩා හරිම ලස්සනයි මේ කටහඩ.ඇස්වහක් නෑඇස්දෙක පියාගෙන අහන් ඉන්න ආසයි ඒ කටහඩ
@janakiepathiranage4749
@janakiepathiranage4749 3 жыл бұрын
ගීතය සහ වින්දනය පාසල් ප්‍රජාවට ව්‍යාප්ත කරන පරම්පරාව ක කෙන්ක් මම.. හරිම සුන්දරයි හඩ සමග විචාරය ඔබේ
@channamadhushan2756
@channamadhushan2756 3 жыл бұрын
මාරම ලස්සන සින්දුවක්..
@suivneethaamarasinghaamara8511
@suivneethaamarasinghaamara8511 5 жыл бұрын
ඇත්තටම ලස්සනයි අර්තවත් නොදන්නා දේවල් ඉගනගත්තට ගොඩක් පින් ඔබට
@nilanthafernandomusiclife9783
@nilanthafernandomusiclife9783 5 жыл бұрын
Hi kohomada
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 3 жыл бұрын
✨🌺🌺✨🌺🌺✨ 🌺🌺🌺🌺🌺🌺🌺 🌺🌺🌺🌺🌺🌺🌺 ✨🌺🌺🌺🌺🌺✨ ✨✨🌺🌺🌺✨✨ ✨✨✨🌺✨✨✨
@lahirumaduwantha8408
@lahirumaduwantha8408 5 жыл бұрын
Harima lassanai.... බොහොම ස්තූතියි ...... thawath me wage lassana dewal idiriyedith balaporoththu wenawa.....
@aberathnarajakaruna551
@aberathnarajakaruna551 4 ай бұрын
ඇත්තටම සුපිරි , ස්තුතියි ඔබට 🙏 ස්තුතියි .මෙවැනි වැඩසටහන් කරන්න. ශක්තිය ලැබේවා .
@hspushpakumara8716
@hspushpakumara8716 3 жыл бұрын
Oyatharam vichchurna nethuvata samanya janathavata ova therenava Dora aerapan aaya suda geethaya Oita vada godak hondai
@prabodhadisanayake4347
@prabodhadisanayake4347 2 жыл бұрын
හරිම රසවත් ගීතයක් 💗💗💗💗
@garfield992
@garfield992 5 жыл бұрын
හැමදාම අහපු ලස්සනම සිංදුවක්.මං හිතන්නෙ මේ සිංදුව තරම් මනුශ්‍ය එක්වීම ලස්සනට විස්තර කරන වෙන කිසිම සිංදුවක් නැති තරම්
@chandimuditha6850
@chandimuditha6850 3 жыл бұрын
ලස්සනයි ,හිතන්න දේවල් ගොඩක් තියෙනවා
@chamilamihiran1447
@chamilamihiran1447 3 жыл бұрын
ලස්සනට විග්‍රහ කරනවා.ගායනා කරනවා.වාදනය කරනවා..සුභ පතනවා ඔබ සියලු දෙනාටම.
@user-dj5nj6uz3f
@user-dj5nj6uz3f 5 жыл бұрын
සර් අර කෙල්ල පව් අසරනයි මුණ දිහා බලාගෙන කියවන්නෙ 😔 කටහඩනං පට්ට ලස්සනයි බුදු සරණයි ඔක්කොටම
@sayuriimalsha5462
@sayuriimalsha5462 2 жыл бұрын
දූපත් වාසී අබ්බ ගොබ්බ මෝඩ රංදික පකය 😄
@yamko63
@yamko63 3 жыл бұрын
Beautiful song Beautiful meaning 👍👍👍👍
@subhaimbulgoda6544
@subhaimbulgoda6544 2 жыл бұрын
අර්ථය හරිම ලස්සනට විචාරය කළා සර්
@dilhanimenaka685
@dilhanimenaka685 5 жыл бұрын
මන් නම් දන්න විදියට මනි මේකලාව කියන්නේ මැනික් වලින් හදන ඉනේ පලදින ආබරනයක්.යට ඇදුමක් නෙමෙයි.විශාකා සිටු දේවිය බන අහන්නත් මේ මනිමේකලාව පැලදගෙන ආව කියලයි අහල තියෙන්නේ.පහු කාලයක් ඒක විකුනලා විහාරයක් හදලත් තියේ
@kavindathilakarathna8179
@kavindathilakarathna8179 5 жыл бұрын
Ow a kale vishaka situ dewiya bana ahanna budun idiriyata yata andumin aawa kiyanna bene. Kulakumariyak anika vishaka situdewiya kiyanne kantha winaya hondinma rekka kenek. Meke me gana kiyala thiyena de waradi kiyala thama math kiyanne
@kamalawanshavhd1717
@kamalawanshavhd1717 5 жыл бұрын
Obe adahasa nivaradi
@samaradasajayalathge7625
@samaradasajayalathge7625 5 жыл бұрын
ඒ මේල පළඳනාව,මෝඩයෝ
@samaradasajayalathge7625
@samaradasajayalathge7625 5 жыл бұрын
ඒ මේල පළඳනාව මෝඩයෝ
@madusri3103
@madusri3103 5 жыл бұрын
Melapaladanawa manimekalawa newei😁😁
@chamariemapa1129
@chamariemapa1129 5 жыл бұрын
Api nodanna godak sinduwala theruma oben denaganna lebimagena obata godak thanks.
@surangapriyanath1187
@surangapriyanath1187 5 жыл бұрын
නියම අර්ථය මොකක්ද කියන්න දන්නෙ නෑ. නමුත් අමරදේවයානන්ගෙ කළු ගීතයේ අර්ථයද මෙතුමා පෙන්වා දෙන්නෙ දෙදෙනක් අතර ඇතිවම ලිංගික සේවනයේ සිදුවීමක්. නමුත් රත්නත් ශ්‍රී විජේ සිංහයන් එය පෙන්වා දෙන්නේ එම දෙදෙනාගේ ජීවිතයත් ස්වභාව දර්මයත් සමඟ මුසු වූ කථාවකි.
@AjanthaPushpakumara-jn6ex
@AjanthaPushpakumara-jn6ex Ай бұрын
❤❤❤
@nishansumith1534
@nishansumith1534 3 жыл бұрын
ඔබගේ විචාරය අගේ කරනවා
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 3 жыл бұрын
Obathumata bohoma pin geethaya arthawath lesa pahadili karata. Budu sranai sir. 🙏🙏🙏
@Savindu-ng8pn
@Savindu-ng8pn 27 күн бұрын
Niyamai patta supiri digatama karagena yanna good luck 👍 oyalage team ekata😊❤😊perfect explanation 👌 😊
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 5 жыл бұрын
Itama priyamanapa widiyata geetaye arutha pehedili Kala obata godak tnx onna subscribe keruwa
@chandanividanagamachchi8275
@chandanividanagamachchi8275 6 ай бұрын
Harima lassana gayanayak
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
ඉතාම සූන්දර තෙරැමක් ලස්සනයි ස්තූතියි
@gaminikapukotuwa530
@gaminikapukotuwa530 3 жыл бұрын
මණිමේකලාව ගැන ගොඩක් රසිකයෝ කතා කරලා තිබුණා. ස්ත්‍රීන් ආබරන පලදින්නේ අනිත් අයට පේන්න කියලා මම හිතන්නේ. මේක නොපෙනේනන ඇන්දේ ශබ්දය විතරක් ඇහෙන්නද?. ලඹ සවන් රන් පටින් කියන ගීතය ඔබ අසා ඇතැයි සිතමි. මිණි මෙවුල හඩවමින් කියලා එම ගීතයේ තියනවා. මොකක් වුනත් ගීතයක අර්තය විවිධ අන්දමින් විචාරය කරන්න පුළුවන්. ඒක ගිත රචකයාගේ දක්ෂතාවය. විචාරය කරන අයට වචනයක් දෙකක් වරදින්නත් පුළුවන්. සීගිරි ගලේ අප්සරාවියෝ බලන්න. අද පාසැල් ළමයෙක් ඒ වගේ චිත්‍රයක් ඇන්දොත් සමහර ගුරුවරු දඩුවම්. කරයි. ඉන්දියාවේ කෝවිල් වල තියෙන ඇතැම් මූර්ති ..... කොහොම වුනත් ගී අරුත් ඉදිරියටම කරගෙන යන්න. සුභ පැතුම්.!
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 5 жыл бұрын
හරිම ලස්සනයි
@madushan18054
@madushan18054 2 жыл бұрын
අන්න සින්දු...🥺🥰
@prinil1
@prinil1 3 жыл бұрын
Thanks for giving this kind of program ... for all .....!!!
@hemalatharathnayaka1683
@hemalatharathnayaka1683 2 жыл бұрын
හරිම ලස්සනයි .😍
@assanwelmillage798
@assanwelmillage798 4 жыл бұрын
Na itin hodai .hoda therumak
@dloldlol7944
@dloldlol7944 5 жыл бұрын
Mmm.adath.lassanai.hemadaama.hoda.wedasatahanak.anakan.balagena.inawa.api.
@sihilalsamidu9978
@sihilalsamidu9978 2 жыл бұрын
ධම්මික බණ්ඩාර මහතාගේ විචාරය අහන්න .ඒකයි පැහැදිලි .මේ ගීතය ගැන.
@gchandarathana2004
@gchandarathana2004 2 жыл бұрын
අනේ sir ගොඩක් පින් අපිට සිංදුවල අර්ථය මේ විදිහට කියා දෙනවට💗💗💗
@komarysomitra7387
@komarysomitra7387 5 жыл бұрын
ලස්සනයි ගීතයෙ අදහස්
@allencoldwater8083
@allencoldwater8083 11 ай бұрын
Wonderful explanation. You have given very deep meaning of this beautiful song. I believe every young or old guy like to see Radha wearing a MANIMEKALAWA. Pleas keep your good work up.
@bro4493
@bro4493 3 жыл бұрын
Lassanay
@anasuya_Samarakoon
@anasuya_Samarakoon 5 жыл бұрын
ස්තුති වෙනවා මේක අපේ අයට තේරුම් කරනව
@chandanividanagamachchi8275
@chandanividanagamachchi8275 6 ай бұрын
Harima llassanata gayana karanawa
@sithsuwanjayawantha4973
@sithsuwanjayawantha4973 4 жыл бұрын
Nice work. Athatamanhoda wadak. Therenne nathuwa ahanawata waada thrumath ekka sinnduwa ahaddi hithata danenawwa
@cadjiton
@cadjiton Жыл бұрын
මණි මේඛලා ව යනු කාන්තාවන් උකුලෙහි පළදින ආභරණ විශේෂයක්, මිණි මෙවුල බව සිංහල ශබ්දකෝෂය සඳහන් කර ඇත.
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
ස්තුතියි ඔබතුමාට ඇත්තටම අද ගිත එතරම් වටින්නෙ නැ
@sethminirajapaksharajapaks5655
@sethminirajapaksharajapaks5655 5 жыл бұрын
Aththtm godak hoda wada satahanak...
@harindra7659
@harindra7659 4 жыл бұрын
Lassanai.igenimata godak hodai
@gogogiovani4232
@gogogiovani4232 5 жыл бұрын
Thanks.very.much.nice
@sethminirajapaksharajapaks5655
@sethminirajapaksharajapaks5655 5 жыл бұрын
මනිමේකලාව කියන්නෙ අත්ත්ටම අතීතයේ කාන්තාවන් පැලදූ ආබරනයක් නේද සර්...එක පොඩ්ඩක් අපිට පැහැදිලි මදි තේරුම් කරලා දෙන්න සර්
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@nishanthawickramasinghe4685
@nishanthawickramasinghe4685 3 жыл бұрын
ගොඩක් ලස්සන වැඩක්
@nelumkumari8540
@nelumkumari8540 Жыл бұрын
සිංදු අහන්නත් එපා වුනා.
@sandundarshana6930
@sandundarshana6930 5 жыл бұрын
aththata ma godak lassanae sar..hodata wadasatahana karanawa
@balasuriyashiranthi5420
@balasuriyashiranthi5420 5 жыл бұрын
ගොඩක් අය ආස කරන ඒත් කියා ගන්න බැරි කාම සම්භෝගය ගැන හරිම සන්වරව චිත්ත රූප මැවෙන විදියට ලියන්න ධම්මික බන්ඩාරට මේ තරම් ලස්සන වදන් කොහෙන් ආවද කියලා මේ සින්දුව ඇහුව දවසේ ඉදලා මම හිතනවා. නිර්මානයේ තියෙන සන්වර බව විචාරයෙ තිබුනේ නැහැ. අමු වැඩියි. අමුවෙ රහ අඩුයි. මිනි මෙවුල කියන්නෙ අදුමක් නෙවෙයි පලදනාවක්....... පොඩි කෙල්ල තනියම ලැජ්ජවෙන් වගේ පව්.
@kavidi666
@kavidi666 5 жыл бұрын
Lingikathwaya kiyanne lajja wiya yuththak newe.. mehema pahadili karana eka kochchara watinawada..
@gamingsadda3104
@gamingsadda3104 3 жыл бұрын
Me commnt eka danne tharahakin newei me geethayata godak hemoma adare nisa geethaye thibena sanyamaya wicharaye ne kiyana eka denuna meka meeta wada thawath lassanata wicharaya kala nam hondai wicharaya thulin geethaya alokawath wiya yuthui sanyamaya wicharaya thulath pewatheema awashyai
@fahadkarom934
@fahadkarom934 5 жыл бұрын
අනේ මන්දා ඔබතුමා කියනවා අපිඅහනවා😃😃😃😃
@loranidissanayake2995
@loranidissanayake2995 3 жыл бұрын
wonderful explanation
@pradeeprasanga8763
@pradeeprasanga8763 3 жыл бұрын
Great🖤
@melodymix2002
@melodymix2002 3 жыл бұрын
ඇත්තටම වටිනවා සර්..ගොඩක් ස්තුති ❤️❤️
@blinkybil8957
@blinkybil8957 2 жыл бұрын
මං දන්න විදියට මනිමේකලාව කියන්නෙ සාහිත්‍යට විතරක් භාවිතා කරපු ඇදුමක්. ඇත්ත දෙයක් නෙවෙයි. කටකාලියාවට සමාන උපකරණයක් පස්සෙ කාලෙක මනිමේකලාව කියල පාවිච්චි කරා සහ ලොක් කල හැකි යට ඇදුම යන අර්තෙත් දුන්න කියල තමයි අහල තිබුනෙ. විශේෂයෙන් කාන්තාව පතිවත නොරකින අය සහ එවැන්නකින් හෝ පරිස්සම් කරන්න ඕන කාන්ඩයක් කියන අර්තය සාහිත්‍යය ට එකතු කරන්න තමයි මේ කටකලියාව මනිමේකලාව නමින් පාවිච්චි කරේ. සාහිත්‍යය නිර්මාණය කරෙත් පිරිමි. පස්සෙ ඉතින් මේක කවීන් පාවිච්චි කරාට ඇත්තටම එහෙම දෙයක් තිබුනද. එතකොට ගැබ් ගෙල පිරිසිදු වීමකදි ඕක ලොක් දානවනම් යටට සනීපාරක්ෂක දේවල් ඇන්දෙ පිරිසිදු කරේ කොහොමද. සාහිත්‍යය කාන්තාවගේ රුව ඇගයුවත් (සාහිත්‍ය සුන්දරයි වින්දනීයයි කිව්වට ඒකත් ලිංගිකමය ඇගයීමක්, යම් රාමුවකට හිර කිරීමක්) ඇය චපල බව පෙන්වන්නත් උත්සාහ කරා.
@sithumchanchala5012
@sithumchanchala5012 4 жыл бұрын
ස්තූතියි
@roshankumara6755
@roshankumara6755 5 жыл бұрын
Supiri. Ela thada
@irangiumayangana4462
@irangiumayangana4462 3 жыл бұрын
Vidumina 's voice ❤️
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Hi irangi
@chamindapriyanga13
@chamindapriyanga13 3 жыл бұрын
නියමයි සුභපැතුම්
@jayasumanajayawardana9608
@jayasumanajayawardana9608 5 жыл бұрын
harema watenawa ..
@chamaramadushan9245
@chamaramadushan9245 3 жыл бұрын
Godak wedagth.♥️❤️♥️❤️
@maheeshapiyumal6050
@maheeshapiyumal6050 3 жыл бұрын
Parani kalawe sundarathwaya apawetha ragena aa obat behewinmn sthuthiiii
@user-em8ud7yc1m
@user-em8ud7yc1m 2 ай бұрын
❤❤❤lassanai
@nishanthakothalawala335
@nishanthakothalawala335 5 жыл бұрын
සංගීතය ගායනය හ‍රිම ලස්ස්නයි...කියන්න වචන නෑ... ඒත් විචාරකයා අන්තිමයී... ඔයා හොදයී උදේට දහම්පාසලක රැස්වීමෙ උපාසකාම්මලාට කතා කරන්න.. ආස උනත් මෙහෙම විචාර කරන්න එපා .. ගීයක රසය මැරෙනවා ඔබේ පහත් භාශා විලාසයෙන්... මා ගායක වාදක දක්ශයන්ගේ හැකියාව අපරාදෙ. .
@kavindunilaksha8915
@kavindunilaksha8915 4 жыл бұрын
අනිවාර්යයෙන්ම සර්..
@HandleINCandle
@HandleINCandle 3 жыл бұрын
Yako sinduwak rasawidinna igena ganin reddak kiyawannathuwa
@sunilfernando9928
@sunilfernando9928 Ай бұрын
මේ වගේ විචාරකයන් යැයි කියා ගන්නා පිරිසක් අද අහිංසක ගීත පවා කුණු බක්කියට දාන්න පටන් අරන්......අර මහගම සේකර ලියූ අමරදේවයන් ගායනා කල "වක්කඩ ලඟ " ගීතයත් කාන්තාවකගේ ඔසප් කතාවක ඔතලා විචාරය කිරීමෙන් එම ගීතයත් අල කලේ මේ අයම තමයි.....දැන් මේ ලිංගික ගීත විචාර වෛරසයක් වෙලා......! තවත් බමුණො දෙතුන් දෙනෙක් ඉන්නවා මේ වගේ අය......!
@hirunnirushika3742
@hirunnirushika3742 5 жыл бұрын
supiri Wada satahanak.digatama karanna.api harima asai.budu saranai.
@piyumiekanayake6669
@piyumiekanayake6669 5 жыл бұрын
Niyamiiiiii
@himasharayani697
@himasharayani697 5 жыл бұрын
ලස්සනයි
@user-dj5nj6uz3f
@user-dj5nj6uz3f 5 жыл бұрын
දිගටම කරන්න කාලොචිතයි
@aselasiriwardana2271
@aselasiriwardana2271 5 жыл бұрын
vidumina mchan umbage voice eka patta ban. ela ela
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
ස්තූතිවන්ත වෙනවා
@rbdayananda8866
@rbdayananda8866 3 жыл бұрын
Yamuna ganthera geethayee theruma kumakdha lagadheema karanna thanks
@dinukasamarapperuma7860
@dinukasamarapperuma7860 5 жыл бұрын
Eeshani ge voice eka maari
@gimhanikavya5086
@gimhanikavya5086 3 жыл бұрын
dennage voise nam excellent
@c.mchandrasekara2890
@c.mchandrasekara2890 4 жыл бұрын
Voice dekama patta
@ireshdarshika1891
@ireshdarshika1891 3 жыл бұрын
Singing is awesome
@dinukurukulasooriya3609
@dinukurukulasooriya3609 5 жыл бұрын
Godak hodai
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
Budusarani teruwansaranai දළදා සමිදු පිහිටයි සැමටම ♥️❤🌷 ආදරෙයි ගොඩක් ආදරෙයි .කාලෙකට පසු වෙලා හෝ අහන්න ලැබුණේ ලස්සන ගීතය මියුරු මිහිරි ....😘❤♥️🌷
@nilanthafernandomusiclife9783
@nilanthafernandomusiclife9783 5 жыл бұрын
Hi kohomada
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
@@nilanthafernandomusiclife9783 ගොඩක් හොඳයි .budusarani teruwansaranai දළදා සමිදු පිහිටයි සැමටම ♥️❤🌷 ආදරෙයි ගොඩක් ආදරෙයි මම .
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
@@nilanthafernandomusiclife9783 මම ඔයා සාබ් කළා ok teruwansaranai .❤🌷♥️😘
@nilanthafernandomusiclife9783
@nilanthafernandomusiclife9783 5 жыл бұрын
@@user-bv6th1eg7c bs
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
@@nilanthafernandomusiclife9783 tanks you budusarani teruwansaranai .♥️❤🇱🇰🌷😘
@sudubole1888
@sudubole1888 5 жыл бұрын
Wadee supiriii.puluwan nam thanhaa asaa olaku kare laa.song eka karannaa
@wahumpuragedara3301
@wahumpuragedara3301 4 жыл бұрын
🙏🙏🙏
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
BudusaranI sir mama kuwait
@patrickfernando2719
@patrickfernando2719 5 жыл бұрын
මනි මේකලාව කියන්නේ .යටම ඇදුම නෙමෙයි.dan kale indian duppath kanthwan ma wanuwata ඉනේ පලදිනෙ kalu nulak saha thamba surayak.
@slmoviecounter2254
@slmoviecounter2254 5 жыл бұрын
Eka patta......issarahatath apita nodanna therumak ekka enna......
Kanda Pirimada Pirimada | Sinhala Song Meaning By Dushyanth Weerasekara
15:51
Lanka Music Records
Рет қаралды 187 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 113 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
Kumariyaka Paa Salamba Saluwa - Amaradewa - Sinhala Classic Song Meaning
17:36
Lanka Music Records
Рет қаралды 180 М.
Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning
14:27
Lanka Music Records
Рет қаралды 991 М.
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 410 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН