No video

ඈත කඳුකර හිමව් අරණේ Etha Kandukara Himaw Arane - පණ්ඩිත් අමරදේව WD Amaradeva (Mahagama Sekara).

  Рет қаралды 289,308

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

Күн бұрын

Enjoy best Sinhala songs, Click #DinuraCreations. Etha Kandukara Lyrics: ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ //
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ //
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
Rewind ◄◄ 0:00
Artist: Pandith W.D. Amaradeva
Lyrics: Mahagama Sekara
Music: Lionel Algama
Sinhala Songs goo.gl/ZnXRcc
#WDAmaradeva #MahagamaSekara තුන් කල් ගී දැහැන Thunkal Gee dahena / 1063823423631248

Пікірлер: 116
@dilrukshikarunarathna2666
@dilrukshikarunarathna2666 10 ай бұрын
දන්නා තරමිනුත් අසා ඇති පරිදිත් , පුරුෂයකුගේ ස්වභාව වර්ණනා කරමින් ලියැවුණු එක ම සිංහල ගීතය.. මගේ මතකය නිවැරැදි නම් එක්තරා මුද්‍රා නාටකයක , නළ කුමාරයාගේ රූ සොබාව කුමාරියට වර්ණනා කරන හංස දූතයාගේ ගායනාව මේ ගීතයයි
@anilliyanage1505
@anilliyanage1505 5 ай бұрын
නල-දමයන්ති
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 5 ай бұрын
ඔව් , හංසයා නළ කුමරු ගැන කරන වර්ණනාව යි. පුරුෂ වර්ණනාවක් . රනින් කළ රන් පුළුල් උරයේ ...
@asithatapattu9313
@asithatapattu9313 2 жыл бұрын
අපගේ ගීත සාහිත්‍යයේ මූල මණ්ඩලය .මෙවන් ගීත අනාගත පරපුරත් අසා ඇගයිය යුතුමයි.මම හැමදාම ආදරෙටි.
@pirasannemano8924
@pirasannemano8924 Жыл бұрын
මේ ගිතයට comment දාපු අය නොකියපු දෙයක් මම කියන්නම් මෙය ඉතාමත් විරල තේරැමක් තිබෙන ගිතයක්.හොදින් මේ ගිතයේ වචන පිරික්සා කර බලන්න. පිරිමියෙක් ගැන නේද කියවෙන්නෙ.සාමනයෙන් බොහො ගිත ලියවෙන්නෙ කාන්තාවන් මුල් කර ගෙන නේද.
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත! පුරුෂ වර්ණනාවක් සිදුකරනලද එකම ගීතයත් මෙය වනුඇත. නළ-දමයන්ති කතා වෘතාන්තයේ සඳහන් පරිදි දමයන්තිය ඉදිරියේ, හංසයා විසින් නළ කුමරු පිළිබඳව කරන වර්ණනාව මහා සාහිත්‍යධර මහගමසේකරයන් ඉතා මැනවින් ගීතයට නගා ඇත. එසේම මෙහි අමරදේවයන්ගේ තනුව හා සංගීත නිර්මාණයත්, මධුර ස්‍වර සුගායනයත්, නිර්මාණයට ඉතා සාධාරණක් ගෙනදී ඇත. මේ වනවිට මේ උත්කෘෂ්ට නිර්මාණයට දායකවූ කලාකරුවන් ද්විත්වයම අප අතර නැත. එලෙසම ඔවුන් වැන්නවුන්ගේ පසුගමනය තුල ක්ෂේත්‍රයට ආගමනයවූ කිසිවෙකුද නැත. එනිසා මෙවැනි උසස් නිර්මාණ නැවත බිහිවීම ගැන ඇතිවන්නේ සැකය මුසු හැඟීමකි!
@hksm87
@hksm87 5 ай бұрын
Me wistaraya damu obathumata bohoma pin
@KW-tb5nw
@KW-tb5nw 5 ай бұрын
Ow meeka thamai ekama geya ee gena liyala thiyena kiyala ahala thiyenawa
@sampathilankoon
@sampathilankoon 4 ай бұрын
Me geetahaya piriminge yatharthaya dakwapu geethayak
@tmkmusic6063
@tmkmusic6063 3 ай бұрын
මෙහි සංගීත නිර්මාණ ශිල්පියා ලයනල් අල්ගම මහතා වේ .ගායකයා අමරදේව සූරීන් වේ .😊
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 2 жыл бұрын
හෙලයේ මහාගාන්ධර්වයා සහ සිංහල ගීත සාහිත්‍යයේ පියාගේ සුසංයෝගයක් අතිවිශිෂ්ටයි
@wilsonsenasinghedesilva7812
@wilsonsenasinghedesilva7812 6 ай бұрын
එතකොට ලයනල් අල්ගම නැද්ද ?
@herathgunathilaka4818
@herathgunathilaka4818 8 ай бұрын
අහෝ මෙවන් මිහිරි ගීත යලි කවරදා බිහි වේවිද?
@nirupanirupa2188
@nirupanirupa2188 Жыл бұрын
බුදු අමිමෝ මෙහෙමත් රසයක් අනේ අපේ ගිත සිහිත්‍ය ාකාචිචර වටිනවද...
@CGRCOOL
@CGRCOOL 2 ай бұрын
මහගම සේකර + අමරදේව Legends ♥️♥️♥️
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 5 ай бұрын
ගී පද රචනය ගායනය එකතුව රටට ලැබුනා අර්ථරසය සමගින් ඒ යුගය ලස්සනයි මිහිරිය. නැවත එන්නේ නෑ වගේ.
@sunilleewanage
@sunilleewanage 11 ай бұрын
අරුතින් හා රසයෙන් සපිරි ගීතය මා බොහෝ කලක සිට මම ඇසු සුන්දරතම ගිතය ලෙස දක්වනවා
@migidadesilva6104
@migidadesilva6104 7 ай бұрын
අමරදෙව් සේකර සුසංයෝගය සුබාවිත ගීයේ හැරවුම් ලක්ෂයයි
@ratnayakemp762
@ratnayakemp762 5 ай бұрын
Sekera amaradeva both are wonderful for our bad luck we lost both of them
@Janith_Udayanga.
@Janith_Udayanga. Жыл бұрын
ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
@gimeshaupamali7111
@gimeshaupamali7111 4 жыл бұрын
අපෙ අසාහය මහගමසෙකරයන්ගෙ අග්‍රගන්‍ය ප්‍රතිභාව මනාවට ඉස්මතු වෙනවා .
@Chami7003
@Chami7003 4 ай бұрын
මෙ ගීතය රචනා කල මහගම සේකර ශුරින්ගෙ වෙන්ත් ගීත හා ඔහුගෙ කාව්‍ය කියවිවාම හිතෙන දෙයක් තමා ඔහු සාමාන්‍ය මිනිස් මනසේ level එකට එහාට ගිය ස්වභාවයක් මේක මට හිතෙන අදහසක්
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 5 ай бұрын
ඔබවැන්නන්ට මේ හෙලය හොද වැඩ්ය.
@dulainfernando
@dulainfernando 4 жыл бұрын
best melody and lyrics combination i have ever heard
@shanjenn
@shanjenn Жыл бұрын
Absolutely!!
@a.wsamantha2500
@a.wsamantha2500 Жыл бұрын
මේ පද පෙළ මෙසේ ගලපා ගැනීම වූ කලී මට සීගිරියකි. සමහර විට තවත් සීගිරියක් කිසිවකු අතින් නිර්මාණය වුවද මෙවන් ගීතයක් නැවත නොලියවෙනු ඇත. ලයනල් අල්ගම හෝ අමරදේවයන් වැනි විරළ මිනිසුන් එක මිටකට එකට හමු නොවනු ඇති.
@s.perera4635
@s.perera4635 10 ай бұрын
@w.bandara6128
@w.bandara6128 12 күн бұрын
මහගමසේකර මහතා සිංහල සංගීතයේ නොමැකෙන සලකුණ ඔහුගේ දරුවන් පිලිබද දැන ගැනීමට කැමති යි
@supunmaduranga8680
@supunmaduranga8680 2 жыл бұрын
Merena mohotheth me geethaya ahala merenna thiyenawanam, ekath ethi mata hodatama Amaradeva eduranani.....
@studionattarampotha
@studionattarampotha Жыл бұрын
සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
@KelumPrasanna-x8i
@KelumPrasanna-x8i 17 күн бұрын
Best feeling song
@ranjankuruppuarachchi7205
@ranjankuruppuarachchi7205 6 күн бұрын
සිංහල ගීත සාහිත්‍යයේ පුරුෂයකුගේ රුව වර්ණනා කරන එකම ගීතය
@nimalihathurusinghe6055
@nimalihathurusinghe6055 4 жыл бұрын
This is masterpiece. Show what s classical should be be
@srimalkarunarathne
@srimalkarunarathne 19 сағат бұрын
එකම පුරුෂ වර්ණනාව....
@_AgraMusick_
@_AgraMusick_ Жыл бұрын
ඇයි මෙච්චර ඉක්මන්ට ගියෙ 😭
@hksm87
@hksm87 5 ай бұрын
Math thamath dukai, thaniwunama adenawa. Amaradewa dewathawek wage mata.
@ranjankuruppuarachchi7205
@ranjankuruppuarachchi7205 6 күн бұрын
මහගම සේකර තව අවුරුදු පහක් අපි අතර හිටියනං අපි අද මොන තරම් වාසනා වන්තද
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
නළ දමයන්ති 🥰🥰🥰
@imo2949
@imo2949 2 жыл бұрын
Simply the best 👌
@surangasampath7222
@surangasampath7222 5 жыл бұрын
This is pure original.so much love you two.
@dinushaedirisinghe1678
@dinushaedirisinghe1678 4 жыл бұрын
The only song for ever flattering about men.
@dayanideepani5412
@dayanideepani5412 Жыл бұрын
ape rate bihi unu maha gandarwayano mahagamasekarayan wani geetha rachakaya nawatha biwanneda saka sahithai
@anilliyanage1505
@anilliyanage1505 5 ай бұрын
සුළඟ = නල, සුළං රැල්ලෙ පාව එන්නේ ඔහුගෙ නාමය වේ = නල
@gananda8106
@gananda8106 Жыл бұрын
Best song. Naladamaynthi drama
@196601311
@196601311 5 жыл бұрын
This is from Nala Damayanthi ballet ,Chitrasena and Vajira The best Sinhalese song which depicts the beauty ,grace and eroticism of a man ....The Prince Nala, narrated by a Swan to the princess Damayanthi..
@mihindudep1
@mihindudep1 4 жыл бұрын
🖤
@sanshen
@sanshen Жыл бұрын
Thanks for the information. I don't think there is any other Sinhala song about masculine physique.
@upulmunasinghe6759
@upulmunasinghe6759 7 ай бұрын
❤❤❤❤👏👍
@DgsJayaratne-ns8dz
@DgsJayaratne-ns8dz 5 ай бұрын
👉❤❤❤me githa wala pudumakara...rasayak thiyenne..👌👌👌
@rakshitapadmajitweerakkody8350
@rakshitapadmajitweerakkody8350 2 жыл бұрын
Keep up the good work.👍
@piyalsamarakone
@piyalsamarakone 9 ай бұрын
Mother of all time classics!!!
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
Harima lassanai ❤❤❤
@kavindudahanayake3874
@kavindudahanayake3874 4 жыл бұрын
Mewa niyama sindu
@joka771
@joka771 3 ай бұрын
Gaaaykawak...visin..gaayana....kalayuthu...geeeeyak......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NeilDenipitiya
@NeilDenipitiya 6 ай бұрын
Superb....
@piyadasa7995
@piyadasa7995 5 жыл бұрын
Harima lasssanai
@ShokmanGunathilaka
@ShokmanGunathilaka 6 ай бұрын
Helaye.maha.gandrwaya.mahasahithyakaru.susan.yogaya.obalagea.bawagame.jewitaya.sartakawewa
@lankavlogs9592
@lankavlogs9592 5 ай бұрын
මේ ගීතය මුද්‍රා නාටය ගීතයක්(කිංකිණි කෝලමේ)
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 Жыл бұрын
Superb music & voice
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය වේ.
@dahamdilandsandhomes5736
@dahamdilandsandhomes5736 Жыл бұрын
Fabulous master
@somewhereinitaly.....3580
@somewhereinitaly.....3580 5 ай бұрын
❤danui danne😢.lassanai therum.
@warunarathnayake5629
@warunarathnayake5629 2 ай бұрын
Hariyata hari Nala kumaru gena Damayanthiya idiriye karana warnanawai me
@sunilleewanage
@sunilleewanage Жыл бұрын
@welevidane9900
@welevidane9900 4 жыл бұрын
True beauty of sinhala song if im not wrongits part of stage dram savvy ?
@KW-tb5nw
@KW-tb5nw 5 ай бұрын
Masterpiece ❤️
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 6 ай бұрын
Menna geetha.padamala sangeethaya gayanaya wishishtay.nomiyena geetha.
@nipuniperera7400
@nipuniperera7400 Жыл бұрын
🙏
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 Жыл бұрын
Awesome
@thusharawelgama6167
@thusharawelgama6167 5 жыл бұрын
🎻🎻🎻🎻🎻🎻👌👌👌
@esharmakariyakarawana317
@esharmakariyakarawana317 3 ай бұрын
නළ කුමරුගේ රූ සොබාව
@quintusfernando7396
@quintusfernando7396 7 ай бұрын
Good.❤ Train a few talented young people. Better to have a festival of Sekara & Amaradeva..
@wyangasenavirathna8457
@wyangasenavirathna8457 Ай бұрын
නල කුමරු
@radhanilakshi2963
@radhanilakshi2963 Жыл бұрын
❤❤❤❤
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ 'ලදැළියන්ගේ' හීන අතරේ මැවෙයි ඒ රූපේ රනින් කල වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරන ආදරේ සඳේ සොමි ගුණ යා කෙරේ සරා ගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ පද:- මහගමසේකර Lyrics:- Mahagamasekera සංගීතය, ගායනය:- අමරදේව Artist & Melody:- W. D. Amaradeva.
@Dinura-Music
@Dinura-Music 3 жыл бұрын
බෝම ස්තුතියි ඔබට..
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
❤❤🙏🙏🙏🙏🙏
@swm7562
@swm7562 2 жыл бұрын
kageda machan namaya ?
@chandiweththasinghe99
@chandiweththasinghe99 2 жыл бұрын
Music lionel Algama
@sanshen
@sanshen Жыл бұрын
ලදැලිය කියන්නේ කාටද?
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 8 ай бұрын
Raththaranin kala pulul urayen
@nadakandagesomalatha5690
@nadakandagesomalatha5690 Ай бұрын
@sanduniherath7889
@sanduniherath7889 Ай бұрын
💆‍♀❤️
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn Ай бұрын
❤❤❤❤❤❤❤
@kasha6121
@kasha6121 3 жыл бұрын
mama danna tharamin meke sangithayath Pandit Amaradewayange
@chandiweththasinghe99
@chandiweththasinghe99 2 жыл бұрын
No. Layanal Algama
@user-nb9dl8zy8y
@user-nb9dl8zy8y 6 жыл бұрын
👍 👍 👍 👍 👍
@hasinduimashana6945
@hasinduimashana6945 4 жыл бұрын
Ft
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
😘😘😘😘😘😘😘😘
@m.pratnayake2287
@m.pratnayake2287 3 жыл бұрын
Meaning full lyrics by mahagama sekera
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 7 ай бұрын
Atha kadukara himaw arane...seetha chandana lapalu hewane........sulan ralle paawa enne...o h u g e namaya we..
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@MrStpnwolf
@MrStpnwolf 5 ай бұрын
මෙහි සංගීත නිර්මාණය ලයනල් අල්ගමයන් විසින් නොව අමරදේවයන් විසිනි.
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 Жыл бұрын
🎻🎻🎻🎻🎶🎶
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
🎶🎶🎶🌺🕊
@ravikandiah5837
@ravikandiah5837 4 ай бұрын
මෙම ගීතය කාන්තාවක් ගැයුවොත් කොතරම් අගේද ?
@balagesujeewakumaraperera2782
@balagesujeewakumaraperera2782 Ай бұрын
🥺
@wargamage20s
@wargamage20s 8 ай бұрын
Nadeesha darshani ❤️🥺🙏
@ratnayakemp762
@ratnayakemp762 5 ай бұрын
Absoluetly a beautiful lyrics by mahagama sekekera very unfoutunate that we lost both of them so sad
@nimaljayasri6405
@nimaljayasri6405 6 ай бұрын
නල දමයන්ති මුද්‍රානාට්‍යයෙ දමයන්තියගේ උයනේ වෙසෙන ස්වර්න හන්සයානල කුමරු ගැන දමයන්තියට කරන වර්නනාව....... මිතුරනි, දන් නාට්‍ය නොමැති බැවින් පොතවත් සොයාගෙන රසවිඳින ලෙස ආරාධනා කරමි.ප්‍රේමය නම් කිමැයි එව්ට ඔබට වැටහෙනවා ඇත.මෙය සංස්කෘත නාට්‍යයක පරිවර්තනයක් .චිත්‍රසේන ශුරීන් ස්මග වජිරා ප්‍රදාන චරිත නිරූපණය කලහ.
@harshanadevinda1637
@harshanadevinda1637 3 ай бұрын
2024 ❤
@ramyairangani3527
@ramyairangani3527 7 ай бұрын
Aththatama kannama onda? Nethuvath berida? Q ai kanna hu kanna patan gaththe?
@anandawickramarachchi3918
@anandawickramarachchi3918 3 ай бұрын
*නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ සංගීතය අමරදේව විසින් ! *ලයනල් අල්ගම ඔහුට සහාය දුන් බව කීම නිවැරැදි යයි හඟිමි !!
@rajawijetunga4753
@rajawijetunga4753 2 ай бұрын
මෙය නල දමයන්ති කතාවේ හංසයා නල ගැන දමයන්තිට කියන ආකාරය නේද? පිරිමියෙකු ගැන කියන එකම ගීතය.
@user-ts9cs7qw5e
@user-ts9cs7qw5e 5 ай бұрын
Hiyen hoo kiyanna puluwan ewun thamai dan gayakayo
@lushanm9351
@lushanm9351 3 ай бұрын
මහගමසේකර ගැන නේද වර්ණනා කරන්නේ.
@KumuduJayasinghe-vz4oh
@KumuduJayasinghe-vz4oh 5 ай бұрын
❤😂😅😢🎉
@dilrukshijayalath877
@dilrukshijayalath877 7 ай бұрын
.........
@PremasiriHinidumaLiyanage
@PremasiriHinidumaLiyanage 5 ай бұрын
A collection of the best songs written by Mahagama sekara
31:29
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 27 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
තරු අරුන්දතී 𝐓𝐡𝐚𝐫𝐮 𝐀𝐫𝐮𝐧𝐝𝐚𝐭𝐡𝐢 - පණ්ඩිත් අමරදේව 𝐖.𝐃. 𝐀𝐦𝐚𝐫𝐚𝐝𝐞𝐯𝐚
4:30
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 534 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 775 М.
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 179 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 424 М.
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 905 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН