ජිවිතේ එදා | Jeewithe eda

  Рет қаралды 1,061,665

Our Lady of Refuge Sunday School - Tudella

Our Lady of Refuge Sunday School - Tudella

Күн бұрын

Пікірлер: 261
@Surakshasewwandini
@Surakshasewwandini 7 ай бұрын
මට මගේ පාඩම් වැඩ ටික හොදට කරන් යන්න ශක්තිය දෙන්න මගේ ජේසූනේ..🥺...එක දිගට වැඩ කරන් යන්න අමාරුයි ...🥺මගේ හීනෙට යන්න මාව යොමු කරන්න මට ශක්තියක් වෙන්න ජේසූ තාත්තේ❤ 🥺🥺
@shakilafonseka661
@shakilafonseka661 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanojmalshan1717
@sanojmalshan1717 4 ай бұрын
@user-is9qy1ni4n ඔයාගෙ හීනෙ වෙනුවෙන් යාච්ඥා කරන්න. හැමදේම හරියාවී❤
@harshapeiris7228
@harshapeiris7228 3 ай бұрын
Trust him , oyt puluwn ❤
@AlokaRashmi
@AlokaRashmi 3 ай бұрын
ඔයාට පුථවන් පුතේ
@gdcool9270
@gdcool9270 2 ай бұрын
ඔයා ඒක තනියම ඉන්න වෙලාවක ජේසුට කියන්න......
@Kingoftheuniverse1234-u1s
@Kingoftheuniverse1234-u1s 22 күн бұрын
ජේසුස් වහන්සේට. මහිමය. වෙවා
@ShanikaSanjeewani-y4y
@ShanikaSanjeewani-y4y 3 ай бұрын
Jesuni දුකින් පෙලෙන මගේ පවුල ආරක්ෂා කර සතුට ලබා දුන මැනවි
@ManeeshaJayaweera-t1b
@ManeeshaJayaweera-t1b 12 күн бұрын
ආදර යේසුනි ,මට හzම මොහොතේම ඔබට ලoව ඉන්න උදවු කරන්න. මව ඔබෙන් අත්නොහරින්න යෙසුනි .
@NimeshikaRangani-j8v
@NimeshikaRangani-j8v Жыл бұрын
මන් හැමදාමත් අහනවා..කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ ..ඒ තරම්ම මගේ ජේසුගේ අදරේ මේ ගීතිකාව ඇතුලේ තියෙනවා ..හරිම සැනසිමයි..❤❤මගේ ජේසු මං ගොඩක් අදරෙයි 🙏🌹
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤🙏❤🙏😊
@filexhansan9039
@filexhansan9039 5 ай бұрын
ස්වාමීන්වහන්ස දෙවියන්වහන්සේ කැමැත්ත කරන්න සියලු මනෂ්‍යන්ට මගපෙන්වන ⁣❤
@LathaSilva
@LathaSilva 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤ආමෙන් ජේසූ
@PriyangikaFanendo
@PriyangikaFanendo 19 күн бұрын
මගේ ගැලවීම ලබා දෙන්න මගේ ජෙසුනී
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 12 күн бұрын
විශ්වය මවා වදාල සර්වබළධාරී දෙවිපියාණන් වහන්සේට ස්තූති වේවා
@වලපනේනෙල්කා-ඪ7ඛ
@වලපනේනෙල්කා-ඪ7ඛ 10 ай бұрын
අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසාවේවා! ගෞරවය වේවා මහිමය වේවා
@DilipMadushanka-oq4xu
@DilipMadushanka-oq4xu 8 ай бұрын
uhu
@AchalaFernando-y3j
@AchalaFernando-y3j 7 ай бұрын
Ai moko😮😮😮
@ChandraKumara-wu9jr
@ChandraKumara-wu9jr 6 ай бұрын
ඉස් තුති යේසුනි
@ChandraKumara-wu9jr
@ChandraKumara-wu9jr 6 ай бұрын
ඉස් තුති යේසුනි ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊
@nilminipinto2177
@nilminipinto2177 26 күн бұрын
Amen 🙏🙏🙏
@sandiyakumari8557
@sandiyakumari8557 Жыл бұрын
ආමේන් ආමේන් දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා..🙏🙏
@pathumlife8190
@pathumlife8190 Ай бұрын
ඒ අසීමත ආදරය මගේ ජීවිතය වෙනස් කරා ජේසු තාත්තේ ... මම ආදරෙයි මගෙ ජේසු තාත්තේ.. 🙏🙏
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ස්තුතී වේවා..👏 ප්‍රශංසා වේවා..👏 මහිමය වේවා.. 👏 නමස්කාර වේවා.. 👏 ගෞරව වේවා පියාණෙනි..👏 ආමේන්.. 👏♥️
@ThejaWickramasingha-ql5qb
@ThejaWickramasingha-ql5qb 7 ай бұрын
Mama budu dahama adahana kenek. Eheth chrithus wahanseta buddhupiyanan wahanseta tharamatama Athishya gaurawa dakwanawa. Budunpiyaanan wahanseta saha Jesus wahanseta mama namaskaara karami. Maage namaskaaraya wewa!🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷✝️✝️✝️
@yaracell2605
@yaracell2605 Жыл бұрын
ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵 amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා පියානනි
@samankumari717
@samankumari717 Жыл бұрын
ආමෙන් ආමෙන් පියාණෙනි ඔබ වහන්සේ ට ස්තුති වේවා.
@nadikaNadika-m3b
@nadikaNadika-m3b 2 ай бұрын
Amen
@mareeyajuly1932
@mareeyajuly1932 10 ай бұрын
ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ප්‍රේමය බලය ප්‍රඥාව ශක්තිය බහුලව පිරුණු සුභම සුභ දවසක් වේවා ජේසු පිහිටයි ෆාස්ට ස්තුතියි මෙවැනි කිතුණි නමස්කාර ගීතිකා ඒ ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤
@JudeLasantha-p4h
@JudeLasantha-p4h 8 күн бұрын
Ane mage jesuni mage jewrthita සතුට ගෙන දෙන්න mage පියාණන් ta මහිමය වේවා ❤❤❤❤
@johanjakob5660
@johanjakob5660 11 ай бұрын
ජිවිතේ එදා මං ඔහේ ගෙවා. ඉන්න අතරේ ඔබව හමු උනා. මා දිහා බලා කීව දේ නිසා. ජේසූ සමිදේ මම වෙනස් උනා...// මට මගේ ලොවේ රැදෙම්ම බෑ පැරනි දේ යලිත් කරන්න බෑ..// ආදරේ ඔබේ දරන්න බෑ ඒ නිසයි යලිත් උපන්නේ මා.... ජිවිතේ එදා මං ඔහේ ගෙවා...// ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ. නපුරු දේ යලිත් කරන්න බෑ..// ජේසූ සමිදුගෙන් මිදෙන්න බෑ ඒ නිසයි තුටින් ගෙවන්නේ මා..// ජිවිතේ එදා මං ඔහේ ගෙවා..//
@Vishaka-s8o
@Vishaka-s8o Жыл бұрын
Mage new,bisnus ekata ආශිර්වාද kara dunamanava Amen
@Selena421-p9p
@Selena421-p9p 18 күн бұрын
ආමේන් හලේලුයියා 🙏🙏 ජේසු පිහිටයි පාස්ට තුමනි 🙏🙏
@nisaladias7254
@nisaladias7254 2 ай бұрын
ජේසු සමිදේ මම වෙනස් උනා 😢🥺😭💔🥀💔❤️❤️
@nisharamalshani7025
@nisharamalshani7025 6 ай бұрын
❤❤❤ජේසුනි අපේ පවුල ආරක්ෂා කළ මැනව ...
@kalpanitharanga3549
@kalpanitharanga3549 4 ай бұрын
Yachna krann deviyan wahanse API lga innwa❤❤
@nadikaNadika-m3b
@nadikaNadika-m3b 2 ай бұрын
Amen
@heshanwarnakulasuriye7152
@heshanwarnakulasuriye7152 Ай бұрын
ආමෙන් ජේසූ මගේ ඉගනීම් කටයුතු කරගෙන යාමට මා හට උදව් කරනු මැනවී. ප්‍රශංසා වේවා
@ShehanFernando-zo2qh
@ShehanFernando-zo2qh 10 ай бұрын
ජේසු සමිදේ මං වෙනස් උනා ❤❤🙏🙏🙏ඒ ආදරේ හදවතටම දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤
@Thaaaru_
@Thaaaru_ 5 ай бұрын
It's 00 : 44 and I'm listening this♡🥺 Praise the lord♡ -31/08/2024-
@neetaguruge2865
@neetaguruge2865 Ай бұрын
ජේසුනී ඔබවහන්සේස්ට ස්තුතියි ❤❤❤❤❤ආදරෙයි
@donaldbalasuriya6595
@donaldbalasuriya6595 Жыл бұрын
ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
@HlNishanthi
@HlNishanthi 7 ай бұрын
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SaraniDiwyanjali
@SaraniDiwyanjali Ай бұрын
Mama rata rekiyavata awe visala naya ptasnayak nisa ane adara jesuni mage prasnayata ikmanin visadumak laba denna mata ikmaninn lankawata pemi na mage daruwoth semiyath ekka sathutin jiwath vimata waram laba duna menwa dewi piyaneni.lankawata pemini vigasa api siyalu dena kurusa palliyata enawa oba belimata dewi piyaneni asarana mata pihita wanna
@kevinfdo9587
@kevinfdo9587 5 ай бұрын
⁣ජෙසු ගැන විස්වාස තබන කෙනා ජෙසුට ආදරය කරන කෙනා තමා ජීවිතේ ජය ගන්නේ වතුර වයින් කරපු ජෙසු මලවුන් නැකිට්ටවපු ජෙසු අන්දයන්ට පෙනීම දුන් ජෙසු සුව කරන්න බැරි ලෙඩ සුව කරපු ජෙසු පාපය කරට අරන් ජීවිතේ අප වෙනුවෙන් පූජ කරපු මගෙ ජෙසු මරනය ජය ගත් ජෙසු ⁣⁣ලෝකය අභිමවා ජය ගත් දෙවියන් වහන්සේගෙ පුරැත්ත්‍යාට සියල්ල කළ හැකිය ආමෙන් ආදරේයි මගෙ ජෙසු ආදරේයි ජෙසු තාත්තේ 😞☹️😢😭😞☹️😢😭👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithgamini5920
@lalithgamini5920 5 ай бұрын
දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා උන්වහන්සේ ගේ හද ගැස්ම කැමැත්ත අනුව කරන සේවයට ❤😂😂😂ජේසු පිහිටයි 🙏පාස්ට ලලිත් නානු ඔය
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 2 ай бұрын
ජේසුනේ මගේ උගුර සුව කරන්න 🙏🙏🙏🙏
@SulakshiRasangika
@SulakshiRasangika 5 ай бұрын
ජේසු තාත්තේ මමත් වෙනස් වුනා මේ අලුත් වෙනසත් එක්ක හැමදාම ඔයාලග ඉන්න දෙන්න මට ❤ 🙏🌹
@visuallksolutions6900
@visuallksolutions6900 2 күн бұрын
ජේසුනි මහ පුදුමයක් ඔබ වහන්සේ මාව තොරාගත් විදිය. ඔබ වහන්සේට මහිමය වේවා ප්‍රසන්ශාවේවා ගෞරව වේවා...
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 4 ай бұрын
ඔබ තුරුලට වි ඉන්නට ආසයි.. ❤ විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මා අත්නොහරියි.. ❤ ජේසුනී.. 👏 ජේසුනී.. 👏 මට ඔබ විශ්වාසයි.. ඔබ මගේ ජිව්තයයි.. . හැමදාමත් එහෙමයි.. 👏❤
@Piumi-g4v
@Piumi-g4v 3 ай бұрын
ජේසුනි ඔබගේ ප්‍රේමය නිසා මං නිදහස් වෙමින් පවතී.... එහි සියලු ප්‍රශංසා හිමි විය යුතු හුදෙක් ඔබ වහන්සේට පමනි... මා ගලවා ගත් ඔබට ස්තුතියි ප්‍රශංසා වේවා
@MaduriMaduri-pe4qv
@MaduriMaduri-pe4qv 9 ай бұрын
දෙවියන්වහන්සේ මගේ පන 🙏🙏🙏🙏🙏
@ChandanaPeris
@ChandanaPeris 7 ай бұрын
ජේසු සමිදේ මම වෙනස් වුණා
@Rukshan49
@Rukshan49 Жыл бұрын
ආදරෙයි mage jesuni.. sama deyak nisama obata isththui.mge jesuni❤
@Swarana-l5n
@Swarana-l5n 3 ай бұрын
මම මගේ අතීතෙට ගියා❤ ජේසු පිහිටයි !
@HarshaniDinuwanthi-m2e
@HarshaniDinuwanthi-m2e 6 ай бұрын
මගෙ ජිවිතේ ලොකු පාතිහර්‍යක් සිදු කරපු තැනක්. ආදරේයි මගෙ ජේසු.🙏🙏🙏
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 4 ай бұрын
ජේසු සමිදේ මං වෙනස් වුණා.. 👏❤ ආමේන්.. 👏❤
@SheelaZirkler
@SheelaZirkler 2 ай бұрын
ආදර ජීවමාන ඡේසුනී ඔබ තුමන් තුල නිතර විසීමට මට පිහිට ආශිර්වාද කරන්න මගෙන් ඈත් නොවනු මැනවි ආමෙන් ජේසු පිහිටයි ඡේසුපිහිටයි
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ජේසු ජීවමානයි.. 👏♥️ ආමේන්.. 👏♥️
@Prasanthafonseka
@Prasanthafonseka Жыл бұрын
මම ඔයාට ගොඩාක් ආදරෙයි ජෙසුනි❤
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 4 ай бұрын
ජේසු පියානනි මාහට පිහිට ලබාදුන මැනවි අාමෙන් අාමෙන්..
@SamanthiPerera-h6n
@SamanthiPerera-h6n 11 ай бұрын
දෙවිතුමනි ඔබමයි රජු. ❤❤❤
@tharushaandrew1129
@tharushaandrew1129 Жыл бұрын
මාර ලස්සනක්....චන්දන අයියේ🥰👌👌👌🙏
@akshaangel8281
@akshaangel8281 Жыл бұрын
❤❤❤❤❤❤ජ් සූ ❤
@NipuniPerera-ky6rj
@NipuniPerera-ky6rj Ай бұрын
Amen Jesu Piyannni sthuthyi wewa siyau deta....me weddi ma hata pawathina prasna walata pilithuru laba denna....piyanani mage piyage dadi asaneepa thathwa suwa kara denna❤😊
@ShanikaMaduwanti
@ShanikaMaduwanti Жыл бұрын
Mage Jesus thaththe oba wahansegeta siyaluma de nisa sthuthi piyanani amen 🙏❤️
@LalithPrasanna-et1yd
@LalithPrasanna-et1yd 7 ай бұрын
depa waru nathi mohothe manuba oyawa gaththemi adara jesuni oba ❤kawadath ma osawa gaththemi mama watena hama warakadima oba ma laga sitiyemi isthuthi jesuni mama obata adarei ❤
@MF-lg4jd
@MF-lg4jd 5 ай бұрын
Please teach me to be a better person my lord.🙏 Amen!!🙏
@JosephNicolas-ti8sg
@JosephNicolas-ti8sg 7 ай бұрын
Amen 🙏 hallelujah 🙏 Thank you Jesus 💕🙏 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@laksmankeerthi8818
@laksmankeerthi8818 7 ай бұрын
කරුනා වෙ මාහා තැනන් ජෙසු
@manjon8965
@manjon8965 11 ай бұрын
ආමේන් ආමේන් හාලේලූයා
@SurangiNishantha
@SurangiNishantha 9 ай бұрын
(ජීවිතේ එදා) ජීවිතේ එදා මන් ඔහේ ගෙවා ඉන්න අතරෙ ඔබව හමූඋනා මාදිහා බල කීවදේනිසා ජේසු සමිදෙ මම වෙනස්උනා// මට මගේ ලොවේ රැදෙන්න බෑ පැරණිදේ යලිත් කරන්න බෑ// ආදරේ ඔබේ දරන්න බෑ ඒ නිසයි යලිත් උපන්නෙ මා ජීවිතේ එදා........... ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ නපුරුදේ යලිත් කරන්න බෑ// ජේසු සමිදුගෙන් මිදෙන්න බෑ ඒ නිසයි තුටින් ගයන්නෙ මා ජීවිතේ එදා .......... ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤ ආදරෙයි ජේසුනී
@bernadethcosta3490
@bernadethcosta3490 Жыл бұрын
❤jesu samide mama wenas una sthuti jesuni prasansa wewa amen jesu 🙏🙏💞
@DineshSubasingheSrilanka
@DineshSubasingheSrilanka 2 ай бұрын
මෙහි තනු, පද සහ සංගීතය මුල් අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සලකන්න-Hariyata ewa danna ,sthuthi
@mareeyajuly1932
@mareeyajuly1932 10 ай бұрын
Amen 🙏🙏🙏🤲🤲🤲 ආරම්භයත් අවසානයත් ඔබයි උතුමාණෙනි ❤❤
@IraChandralatha-d9n
@IraChandralatha-d9n 6 ай бұрын
Siyaluma denarge loku aiya suva kara denna api silu denarma loku aiyata ardarei jeesuni.
@amalisenavirathna-xl6dl
@amalisenavirathna-xl6dl 4 күн бұрын
මගේ ජීවිතේ වෙනස් කරපු යේසුනී ඔබවහන්සේට ස්තූතී
@senakawanaguru
@senakawanaguru Жыл бұрын
මම ආදරෙයි ජේසු !
@DineshSubasingheSrilanka
@DineshSubasingheSrilanka Жыл бұрын
karunakara nam gam sanahan karanna mithraya, mehi sangeetha nirmanaya mage
@walk_with_jesus.official
@walk_with_jesus.official 10 ай бұрын
Jesus is the best ! ☺
@RamaniKusumalatha-s6t
@RamaniKusumalatha-s6t Жыл бұрын
Obata prashansaa weewa mage jesu piyanenii❤️❤️✝️✝️
@PathmasiriGamage-s4g
@PathmasiriGamage-s4g 3 ай бұрын
❤❤Adara jesune oba wahansae mata dunnau suwaya nesa stute waewa❤prasansa waewa❤
@RavinduRanga-r7m
@RavinduRanga-r7m 11 ай бұрын
Amen ජේසු❤
@IndikaRajapaksha-p8g
@IndikaRajapaksha-p8g 3 ай бұрын
Jesuge adare adu wenne na kawadawath.wadi wenawa misak. E adare ta man godak adarei jesuniiii.mawa methek dura aran awata isthuthiy jesu thaththeeeee❤❤❤❤❤
@MaliMargarette
@MaliMargarette 4 ай бұрын
ේ ඔබවහන්සේට අනික් වාරයක් ස්තුතියි💐🌷💐🙏🙏🙏♥️
@MaliMargarette
@MaliMargarette 4 ай бұрын
ස්තුති වේවා! ස්තුති නමස්කාර වේවා🙏🙏♥️🙏🙏🙏🌻🌹
@SarathInduruwa
@SarathInduruwa Жыл бұрын
Sarath Induruwa ❤🎉😊
@NipuniPerera-ky6rj
@NipuniPerera-ky6rj 6 ай бұрын
Amen Jesus my father 😊❤❤
@NadiNadiDggg-qd6hg
@NadiNadiDggg-qd6hg 2 ай бұрын
Amen hallelujah 🙏🙏🙏❤️❤️❤️
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ප්‍රශංසා වේවා..👏 ආමේන්.. 👏♥️
@RuwanPerera-ls1my
@RuwanPerera-ls1my 7 ай бұрын
Amen 🙏🙏
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 6 ай бұрын
ස්තුති වේවා.. ප්‍රශංසා වේවා.. මහිමය වේවා පියාණනි.. 👏♥️ ආමේන්.. 👏♥️
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 11 ай бұрын
ස්තුතියි ප්‍රසංසා වේවා ආමෙන්
@PathmasiriGamage-s4g
@PathmasiriGamage-s4g 23 күн бұрын
Mawa wanas kala jesune adarae jeveta purama❤❤❤❤❤❤
@sarathkumara5969
@sarathkumara5969 Жыл бұрын
Amen amen jesuni ❤❤❤❤❤❤❤❤
@abunaiuf
@abunaiuf 4 ай бұрын
Durga ayusha kabewa piyathumani suba anewesary father God bless you🙏🙏❤️
@RuwanChathuranga-j6v
@RuwanChathuranga-j6v 4 ай бұрын
Api wenuwen kurusaye divi piduwa e api karapu pau walta daduwam vindoth me loke inna okkoma daduwam vidi kiyala un whanse ape pau walta daduwam vinda adarei jesuni amen
@fernandomallika8069
@fernandomallika8069 5 ай бұрын
Amen. Amen ✝️ ♥️ 🙏 🌟 🙌 👏🏻 ✝️ ♥️
@JudeLaksiri
@JudeLaksiri 18 күн бұрын
matath hodata igena ganna shakthiya denna ❤❤❤
@LakshiNadeeshani
@LakshiNadeeshani 4 ай бұрын
adara devi piyanani mage doni ge padam wada hodin kara ganna ayawa sakthimath karanna mage manikawa araksha karanna jesupihitay 😂❤❤🎉🎉
@ShiraniFernando-yr7zm
@ShiraniFernando-yr7zm 10 ай бұрын
Shine your light on me jesus 🙏🏼🌹
@NimodiDinushika
@NimodiDinushika 2 ай бұрын
Mata awidinna kakul walata pana nh ane jesu pihiten awidinn puluwan wewa ❤️🙏
@SamithMalshan-lf6qr
@SamithMalshan-lf6qr 8 ай бұрын
Adare jesuni oba wahanse witarai mage hadata katakale mage jeewithe obata barai❤
@Dewmitharaka-pv7ht
@Dewmitharaka-pv7ht 5 ай бұрын
Love you jesus 🌎🥺💖
@NipuniPerera-ky6rj
@NipuniPerera-ky6rj 29 күн бұрын
Amen Jesu Piyanani sthuthi prashnasawewa😊❤
@BridjetJanz
@BridjetJanz 6 ай бұрын
even though we can not see mother mary we will her and she will always ne there for each and every one of us
@Pradeepamadushani-z6s
@Pradeepamadushani-z6s 11 ай бұрын
Amen 🙏 🙏 harima lasana wachna sithata sahalu katahada kanata mihiri sangithaya sthuthi samata
@Kim_Jekyung
@Kim_Jekyung Жыл бұрын
Amen amen ❤❤❤❤❤
@KalumDarshana-dn7or
@KalumDarshana-dn7or Жыл бұрын
Adarei mage Jesu ❤❤❤
@Chamila-w8y
@Chamila-w8y 2 ай бұрын
මම ගොඩක් දේවල් තේරුම් ගත්ත මට මම කවුද කියලා තේරුම් ගත්ත ගිතිකාවක්.
@dumindaroshan9172
@dumindaroshan9172 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤amen
@lahirudananjaya6936
@lahirudananjaya6936 8 ай бұрын
Amen My Jesus 🙏🙏❤️❤️
@suranidinukshi6522
@suranidinukshi6522 11 ай бұрын
Praise the lord🙏🙏🙏
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 5 ай бұрын
ආමේන්.. 👏♥️ ආමේන්.. 👏♥️
@NimodiDinushika
@NimodiDinushika 2 ай бұрын
Mage soraisis rogaya suwa wewa jesu pihiten ❤️🙏
@superSaiyanBluehansanamask
@superSaiyanBluehansanamask Жыл бұрын
Amen ❤❤❤❤❤❤❤❤❤
@fatimapirdus8394
@fatimapirdus8394 11 ай бұрын
AmenAmen🙏🙏🙏🙏🙏
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 141 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
sinhala geethika|  Nelum Pipeela| නෙලුම් පිපීලා|  Rev Fr Marcelline Jayakody
41:47
Jesuge Maha Gedara - ජේසුගේ මහ ගෙදර
Рет қаралды 736 М.
ඔබෙ අත දිගු කරලා - Obe atha digu karala
18:36
Tyrone Michael Enas
Рет қаралды 759 М.