Jeewithe Kaviyak | ජීවිතේ කවියක්‌ | Cover By Dilsha Deshani

  Рет қаралды 13,296

Dilsha Deshani

Dilsha Deshani

Күн бұрын

Jeewithe Kaviyak | ජීවිතේ කවියක්‌ | Cover By Dilsha Deshani
All credits goes to original Artists.
Original : ජීවිතේ කවියක්‌
Artist : Visharada Nanda Malini
Cover|
Song :- Jeewithe Kaviyak
Original Artist :- Visharada Nanda Malini
Melody :- Dr. Rohana Weerasinghe
Lyrics :- Bandara Eheliyagoda
Cover Artist :- Dilsha Deshani
Music Re-arrangement :- Ishara Akalanka (Mojo Studio)
Mix & Master :- Ishara Akalanka (Mojo Studio)
Visual Creator/ DOP :- Akash Mendis
Camera Assistant :- Chathuka Dewram
Photography :- Akash Mendis
Edit & Color Grade :- Akash Mendis Videography
Thumbnail Art :- Amantha Vidusara
Outfit :- N. C Nakalanda
One More Clothing (Piliyandala)
Hair & Makeup :- Chamani Dinusha
Salon Dinusha (Batuwandara)
Special Thanks To
Sandya Kumari
Douglas Pieris
Follow Me On Facebook - www.facebook.c...
Follow Me On Instagram - www.instagram....
Follow Me On Tiktok - www.tiktok.com...
Follow Me On Tiktok - www.tiktok.com...
Thank you for watching my cover video.
Please subscribe, like and leave your valuable comment.
***********************************************
2005 අම්මා අරන් දුන්න වයලීන් එකෙනුයි, තාත්තා අරන් දුන්නු තබ්ලාවෙනුයි පටන් ගත්ත මගේ සංගීත ජීවිතේ දිහා හැරිලා බැලුවහම නිහතමානී සතුටක් දැනෙනවා...
පාසල් කාලයේදීම රූපවාහිනී වැඩසටහන් සඳහා ගායනයෙන් දායක වුනු මම රූපවාහිනී සංස්ථාවේ ප්‍රචාරය වූ "ගී මුතු" ළමා ගී ගායන තරඟාවලියේ අවසන් වටය නියෝජන කළ අතර ඒ තුළින් මගේම ළමා ගීත 02ක හිමිකාරියක් වීමි. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ B ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමි.
ආචාර්‍යවරු, කථිකාචාර්‍යවරු කීපදෙනෙක් යටතේම සංගීතය හදාරා මේ වනවිට කථිකාචාර්‍ය ඉන්දිකා උපමාලී මහත්මියගේ Art Sound Academy එකේ ඉදිරි හැදෑරීම් කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ රූපවාහිනී නාලිකා කිහිපයකම සුභාවිත ගායනයෙන් වැඩසටහන් සඳහා දායක වෙමින් Freelance Singer කෙනෙක් විදිහට කටයුතු කරගෙන යනවා..
ඉතින්, මේ ගමනේ තව එක පියවරක් විදිහය මගේම නමින් හදපු KZbin Channel එකේ upload කරන පළවෙනි සිංහල Cover Song එක තමා මේ...
ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්..
ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම, මගේ channel එකට ගිහින් මේ Video එක සම්පූර්ණයෙන්ම බලලා, ඔයාලගේ වටිනා අදහස් Comment කරන්න.
ඩිල්ෂා දේශානි -
ජීවිතේ කවියක්‌
ආදරේ එහි සොඳුරුතම වදනක්‌
කඳුළැලි බිඳක්‌.. හසරැලි පොදක්‌..
එකට එක්වූ විට දැනේ..
පෙර නොවිඳි රසයක්‌
පසුපසින්‌.. හඹා එන අතවර..
හැරදමා.. යා නොහැක බෝ දුර..
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා..
හැඟුම්‌ අවදිව මැවේ කවිකම
ජීවිතේ කවියක්‌
ආදරේ එහි සොඳුරුතම වදනක්‌
කඳුළැලි බිඳක්‌.. හසරැලි පොදක්‌..
එකට එක්වූ විට දැනේ..
පෙර නොවිඳි රසයක්‌..
සෙනෙහසින්‌.. රැඳි උන්‌ එක දන..
පලා යයි.. නොකියාම ඈතට..
පවුරු පදනම්‌ බිඳී දස අත
විසිර යන යාමේ..
කවුරු නම්‌ ළං වේද තනියට
ජීවිතේ කවියක්‌
ආදරේ එහි සොඳුරුතම වදනක්‌
කඳුළැලි බිඳක්‌.. හසරැලි පොදක්‌..
එකට එක්වූ විට දැනේ..
පෙර නොවිඳි රසයක්‌....

Пікірлер: 145
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම, මේ Video එක සම්පූර්ණයෙන්ම බලලා, ඔයාලගේ වටිනා අදහස් Comment කරන්න ❤
@mlwasana9951
@mlwasana9951 Күн бұрын
අමනාපවෙන්න එපා.. මුල් ගැයුමේ හැඟීම ගන්න බෑ .. ඔබතුමියගේ කට හඬ ලස්සනයි . අනාගත කටයුතු වලට සුබ පැතුම්. ඔබේ නව නිර්මාණ කරන්න .
@DilshaDeshani
@DilshaDeshani Күн бұрын
Thank you....❤
@WasanthaLakshmi-q8h
@WasanthaLakshmi-q8h 4 сағат бұрын
Matanam harima lassanai ❤
@anomaranasinghe275
@anomaranasinghe275 17 сағат бұрын
Best song🎉🎉🎉🎉
@shanikamadhushani6571
@shanikamadhushani6571 Ай бұрын
හරිම ලස්සනයි දිල්ෂා..මං ආසම සිංදුවක් ... good luck🎉 💐💐
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you shani...❤
@Bro_Malli
@Bro_Malli Ай бұрын
NIyamai Akke. Keep It Up and Best Of Luck
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you nanga...❤❤
@sumuduegodawela4157
@sumuduegodawela4157 2 күн бұрын
❤Nice
@DilshaDeshani
@DilshaDeshani Күн бұрын
Thank you....❤
@SathyaRodrigo
@SathyaRodrigo Ай бұрын
Wow... very beautiful akka..❤️
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you nanga...❤
@chathurangaherath-w9x
@chathurangaherath-w9x 8 күн бұрын
Harima lasssanai...සුභ පැතුම් ...❤❤❤
@DilshaDeshani
@DilshaDeshani 7 күн бұрын
Thank you...😊
@vfamily952
@vfamily952 Ай бұрын
Good job 🎉 and keep up the good work.
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you! 😃
@sithuminiherath6967
@sithuminiherath6967 Ай бұрын
හරිම ලස්සනයි දිල්.....ඔයාගේ හැකියාව ගැන හරිමා ආඩම්බරයි....ඉස්සරහට යන්න....දෙන්නාම එකතු වෙලා මේ වැඩේ ලස්සනටම කරලා....
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you sithu...🥹😍
@HemanthaMannapperuma
@HemanthaMannapperuma Ай бұрын
හරිම ලස්සනයි පුතේ... හොඳ ආරම්භයක්.. අනාගතය සුබම වේවා....
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you 🥹❤🌸
@gangayevon6626
@gangayevon6626 Ай бұрын
Excellent teacher.good luck ❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...🌸
@nilminiperera9159
@nilminiperera9159 Ай бұрын
හරිම ලස්සනයි නංගී..❤ භාවනාවක් වගේ😊 ඉදිරියේදිත් ලස්සනට ඔයාගේම ගීත ගයන්නට මේ වගේ ශක්ති ධෛර්යය ලැබේවා!!!
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ....❤❤❤
@Sajeewanisusantha
@Sajeewanisusantha Ай бұрын
හරිම ලස්සනයි ❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...🌸
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 12 күн бұрын
Niyamai duwe.
@DilshaDeshani
@DilshaDeshani 7 күн бұрын
Thank you....🙏🙏🙏
@ruwanichamali4792
@ruwanichamali4792 Ай бұрын
හරිම ලස්සනයි දිල්💯💯👌👌👌❤️❤️❤️😍😍😍😍 සුබ පතනවා හදවතින්ම ඔයාට 🙏
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you ruvi....🌹
@nilupuliwithanage1078
@nilupuliwithanage1078 Ай бұрын
Wow ❤ Beautiful voice akka😍
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you nanga...🌹🌹
@isharaweerakkody5873
@isharaweerakkody5873 Ай бұрын
Superb nangi❤️ ගජමන් නෝනා❤️❤️❤️
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you akkeee...❤
@thilinidilanjani1951
@thilinidilanjani1951 Ай бұрын
හදවතින්ම සුභ පැතුම් නංගී..හරිම ලස්සනයි..Best of luck!!! Dilsha..❤️👍🌹
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you akka..🌹🌹
@thilinipathirana2122
@thilinipathirana2122 Ай бұрын
හරිම ලස්සනයි❤ මම ආසම සිංදුවක්❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you nanga....❤
@ajithdissanayake7455
@ajithdissanayake7455 Күн бұрын
Nice voice
@AchalaDarshana
@AchalaDarshana Ай бұрын
Perfect ❤.. go ahead dil..
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...❤
@purnishasathsarani4792
@purnishasathsarani4792 Ай бұрын
ආසම සින්දුවක්.. හරිම ලස්සනයි 🥰♥️
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you ...❤
@nadeeshanijayasinghe5484
@nadeeshanijayasinghe5484 Ай бұрын
හරිම ලස්සනයි දිල්ෂා❤️
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you dr....🌹
@jananimarasinghe1968
@jananimarasinghe1968 Ай бұрын
හරි ලස්සනයි නංගි....ගායනය, රංගනය....සුභ පැතුම් ❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
ස්තූතියි අක්කේ....❤
@shehanidinushika9207
@shehanidinushika9207 Ай бұрын
Very beautiful dilsha
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you dr...❤
@cheeschees3953
@cheeschees3953 Ай бұрын
❤ good luck 🎉
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you....❤❤
@dilinisathsarani8551
@dilinisathsarani8551 Ай бұрын
Lassanai akke 😍❤️
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you nanga...❤
@dilharipieris
@dilharipieris Ай бұрын
Absolutely stunning cover akka love❤😍🥰 You did it 🥰❤ So proud of u akka 🥺❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you sister....❤❤
@ajithliyanaarachchige8745
@ajithliyanaarachchige8745 19 күн бұрын
Good ❤❤
@DilshaDeshani
@DilshaDeshani 13 күн бұрын
Thank you...❤️
@deepanidissanayaka1837
@deepanidissanayaka1837 Ай бұрын
ලස්සනයි හිත නිවෙන හඬක් ! ගජමන් නෝනා!!ටෙලි දසුන ආයෙත් මතක් උනා.සුභ ගමනක්🎉
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
බොහෝම ස්තූතියි ඔයාට....❤🌹🌸😊
@achanchalashymali1043
@achanchalashymali1043 Ай бұрын
❤❤❤❤lassnyi❤❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you....🌸🌸
@dinu7298
@dinu7298 Ай бұрын
ගායනය විතරක් නෙවෙයි රංගනයත් හරිම ලස්සනයි නංගි.. වාසනාවන්ත අනාගතයකට හදවතින්ම සුභ පතනවා❤️ 💐😍
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
අනේ....🌸 ගොඩාක් ස්තූතියි අක්කේ....🌹🌹
@akashmendis7431
@akashmendis7431 Ай бұрын
Hard work paid off ❤❤❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Credit goes to you....❤🌹
@CookWithHubby
@CookWithHubby Ай бұрын
හරිම ලස්සනයි නංගියි ඔබට ජයෙන් ජය 💪❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you aiye...🌸🌸
@admikaberathna187
@admikaberathna187 Ай бұрын
Good job❤❤❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...🌸
@Abekoon4440
@Abekoon4440 Күн бұрын
මම ආසම ගීතයක්. තව Tone එකක් හරි semi tone එකක් ඉහලින් කිව්වා නම් තවත් ලස්සන වෙයි කියල මම හිතනවා .නමුත් හරිම ලස්සනයි.❤❤
@DilshaDeshani
@DilshaDeshani Күн бұрын
@@Abekoon4440 thank you....❤
@darshanaperera9786
@darshanaperera9786 Ай бұрын
❤💯🔥👌
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...🌸
@bhagyajayasinghe1249
@bhagyajayasinghe1249 Ай бұрын
Gd job akka❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you nnga...❤
@dilrukshidayangi7806
@dilrukshidayangi7806 Ай бұрын
Harima lassanai .
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...❤🌸
@virangaathapattu2299
@virangaathapattu2299 25 күн бұрын
කටහඬ හරිම ලස්සනයි❤️ සුබ පැතුම්🎉
@DilshaDeshani
@DilshaDeshani 25 күн бұрын
@@virangaathapattu2299 ස්තූතියි....🌹🌹🌹
@virangaathapattu2299
@virangaathapattu2299 25 күн бұрын
​@@DilshaDeshani දීපිකා ප්‍රියදර්ශනී ගායිකාවගේ ගීතයක cover එකකුත් කරන්න පුලුවන් ද? ඔබතුමීට ඒ කටහඬේ ගීතයකුත් මනාවට ගැළපේවී❤
@DilshaDeshani
@DilshaDeshani 25 күн бұрын
@@virangaathapattu2299 අනිවාර්‍යෙන්ම....ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්නම්....😍🌸
@isurigamage-my9lk
@isurigamage-my9lk Ай бұрын
Superb dil ❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you....❤
@shankylakeens3754
@shankylakeens3754 Ай бұрын
Proud of you kella ❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you shanky....🌸🌸
@sujithlakshman1593
@sujithlakshman1593 Ай бұрын
ෂහ්❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...❤
@MalkiImasha-n5k
@MalkiImasha-n5k Ай бұрын
Superb dil akke ❤🌹✨
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you nanga....🌹🌹🌹
@krishankaushalya
@krishankaushalya Ай бұрын
ආසම ගීතයක් ලස්සන හඬකින් 💜️😘
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
බොහොම ස්තූතියි....😌🌸
@tharakaswalpita
@tharakaswalpita Ай бұрын
Great combination 🎉
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
@@tharakaswalpita Thank you ❤
@akashmendis7431
@akashmendis7431 Ай бұрын
Thank you bro ❤
@nethmisathsarani2497
@nethmisathsarani2497 Ай бұрын
❤❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
🌸🌸
@CashLogics
@CashLogics Ай бұрын
Good Job
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you....🌸
@lakmaligunasingha7968
@lakmaligunasingha7968 Ай бұрын
Wooow
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...🌹
@ManjulaLokugonaduwage
@ManjulaLokugonaduwage Ай бұрын
අපේ ටිච හරිම ලස්සනයි....
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
ස්තූතියි....❤🌹
@chamiragunawardana8333
@chamiragunawardana8333 Ай бұрын
❤👌
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you aiye...🌸
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 24 күн бұрын
Me drama ekata mama hari aasai. Sinduwatath a wagemai. Ane mata drama eka mathak wenawa.
@DilshaDeshani
@DilshaDeshani 24 күн бұрын
@@UdeniDharmadasa-up6lc drama eka ayema mathaketa enna tarame deyak mata karaganna puluwa una kiyala ahunahamath sathutui...thank you dr...🌹🌹
@healthylifewithnature4587
@healthylifewithnature4587 11 күн бұрын
Gajaman nona ❤❤❤❤❤❤
@DilshaDeshani
@DilshaDeshani 11 күн бұрын
Thank you...❤
@ceylonsealife637
@ceylonsealife637 Ай бұрын
❤❤ wishes from 94
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you.....🌸
@InnerLightcreations5
@InnerLightcreations5 Ай бұрын
🎉
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
❤❤
@maneeshaweerakoon5392
@maneeshaweerakoon5392 23 күн бұрын
🥺❤️💯
@DilshaDeshani
@DilshaDeshani 22 күн бұрын
Thank you dr...❤❤
@SiromiRwanpathirana
@SiromiRwanpathirana 10 күн бұрын
ගජාමන් නොනා❤❤❤
@DilshaDeshani
@DilshaDeshani 7 күн бұрын
Thank you....😊
@romeshfernando1617
@romeshfernando1617 Ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
🌸🌸🌸
@moon.1111.
@moon.1111. Ай бұрын
හරිම ලස්සනයි අක්කා..සුබපැතුම් 😘❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you dr...🥰
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw Ай бұрын
Sauba පැතුම මගෙන් ඔබ‍ට.
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
බොහොම ස්තූතියි...🌹🌹
@dasunchathuranga6949
@dasunchathuranga6949 Ай бұрын
❤❤කෝකිලාවියක්❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you. ❤
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee Ай бұрын
ටෙලිඩ්‍රාමා එකේ තිබුණු රූප රාමු මතක් වෙනවා මේක බලද්දි..❤️
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Anee....thank you dr....❤🌸
@nilanipriyadarshani5008
@nilanipriyadarshani5008 Ай бұрын
හරිම ලස්සනයි .. ..❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you..🌸
@Sethinidahamsa
@Sethinidahamsa Ай бұрын
So beautiful ❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you! 😊
@OshadiGamage-e8e
@OshadiGamage-e8e 23 күн бұрын
❤❤❤
@DilshaDeshani
@DilshaDeshani 22 күн бұрын
Thank you.....🌹🌹
@isurianjali9894
@isurianjali9894 Ай бұрын
❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you...❤
@rasikarasikasilva
@rasikarasikasilva Ай бұрын
❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
🌸🌸🌸
@omalkarathnasekara2774
@omalkarathnasekara2774 Ай бұрын
❤❤❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
Thank you dr..🌹🌹
@ERAMUSICLK
@ERAMUSICLK Ай бұрын
❤❤❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
@@ERAMUSICLK 🌸🌸
@HeavenGirl-u9y
@HeavenGirl-u9y Ай бұрын
❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
@@HeavenGirl-u9y ❤
@jananipaboda1665
@jananipaboda1665 Ай бұрын
❤❤❤
@DilshaDeshani
@DilshaDeshani Ай бұрын
@@jananipaboda1665 thank you dr...🌸🌸
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 119 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 145 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 106 М.
Jeewithe kaviyak Nanda Malini
3:24
Sinhala Tele and Old Songs
Рет қаралды 171 М.
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 163 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН