Jesunee_Hakinam ජේසූනී_හැකිනම් By: Manfred Adolphus

  Рет қаралды 267

Geethika Padura

Geethika Padura

Күн бұрын

ජේසූනී හැකිනම්
සංගීතය/ගායනය
මැන්ෆ්‍රඩ් ඇඩෝල්ෆස්
මා විසින් නිමැවුනූ මේ නත්තල් ගීතිකාවෙ පදරචනය ඇන්ටන් පීරීස් (ඇන්ටන් තාත්තා) විසිනි. තනුව සංගීතය ගායනය මගේ.
Music Produced and Sung By : Manfred Adolphus
Lyrics By : Anton Peiris ( Anton Thaththaa)

Пікірлер: 4
@mariedesilva6016
@mariedesilva6016 3 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ 🙏🏼🙏🏼
@geethikapadura139
@geethikapadura139 3 жыл бұрын
අද උදා උනේ නත්තල් මාසයයී.කතෝලීක ක්‍රිස්තියානී අපි ලෝකයේ ගැලවුම්කරුවාණන්ගේ උපත සිහිපත් කරන කාලයයි. මේ නත්තල අපිට බෑ ජෝගී දාලා පිස්සූ කෙලින්න. ජේසූ ලෝකයේ ගැලවීම උදේසා කුරුසියෙන් යාගි වෙලා වේදණාව මරණය තුලින් ලෝකයට ආදර්ශමත් කල කිතුණුකම අපි සාක්ෂි දරමු. ඒ ප්‍රේමය සාක්ෂිදරමු. පාස්කූ ප්‍රහාරයෙන්, අධික ජීවන බරින් ජනයා හඬන යුගයක නත්තල කෙසේ විය යුතුද???. ඇතුලාන්ත ආත්ම විමසීමකට යමූ. මම තණුනිර්මාණයෙන් සංගීතයෙන් ගායනයෙන් හැඩකල ඇන්ටන් පීරීස් (ඇන්ටන් තාත්තා) පද රචනයෙන් ඇතුලාන්තයටම දැනෙන සේ ලියූ මේ ගීය භාවනාවට ගමු. මගේ කැඳවීම සහ ඊට පිලිතුරු දිය යුත්තේ කෙසේද කියා ජේසූගෙන්ම විමසමූ.ශුද්ධාත්මයාණනී අපව ඒ උදේසා ආලේප කල මැනව. ප්‍රේමය, සහෝදරදයාව, පරිත්‍යාගශීලී හදවතකින් පිරුණු සුභ නත්තලක් වේවා.... 01/12/2021
@nimeeshaadolphus3653
@nimeeshaadolphus3653 3 жыл бұрын
Well done tatti.😍❤ 🙏💐
@geethikapadura139
@geethikapadura139 3 жыл бұрын
Thank you mage Manika
Mariyamawe_මරිය මවේ
6:15
Geethika Padura
Рет қаралды 755
Zakir Naik Looses It on Audience and Christian Missionary
13:44
Only One Way
Рет қаралды 1,6 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
כשהלב בוכה עוזיה צדוק
3:21
Mendy Bortunk
Рет қаралды 4,6 МЛН
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 46 МЛН
Riana Nel, Retief Burger - Die Seën
7:22
RianaNel
Рет қаралды 2,6 МЛН
OLUF får latterkrampe (1983)
14:17
Mimre-TV
Рет қаралды 152 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН