Jesus bless Our Families (ජේසුනි අප පවුල ආශිර්වාද කල මැනව)

  Рет қаралды 14,045

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

Пікірлер: 110
@PushpaTissera-t2c
@PushpaTissera-t2c 11 күн бұрын
ජේසුනි මගේ උගුරේ අමාරුව. සුව කරන දෙන පිණිස ඉල්ලා සිටිමි ආමෙන් ❤❤❤
@ChammikaLandrum
@ChammikaLandrum 2 ай бұрын
ජේසුනී අප පව්ල සහ සෑම පව්ලක්ම අාශීර්වාද කල මැනව.🙏🏻❤🙏🏻
@SamudraSadamali-d9x
@SamudraSadamali-d9x Ай бұрын
ජෙසු තාත්තේ මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කළ මැනව සියලු ලෙඩ රෝග සියල්ලම සුව කළ මැනව 🙏🙏🙏
@KeshikaFernando
@KeshikaFernando Ай бұрын
පියාණනි මගේ මුළු පව්ලේ සිටින සැම දෙනවම නිරෝගී සුවය, සතුට, සැනසීම ලබා දෙන්න පියාණනනි. අප පව්ලට මිල මුදල් අතින් ප්‍රශ්න බොහොමයක් මතු වී තියනවා පියාණනි අප හ‍ට මාර්ගයක්‌ සලසා දෙන්න පියාණනි, ස්තුතියි පියාණනි, ප්‍රශංසා වේවා පියාණනි,,,
@renukadamayanthi825
@renukadamayanthi825 2 ай бұрын
ජේසුනි ඔබ වහන්සේ සෑම දවසක ම මටත් මගේ පවුලේ සැමටත් සියලුම ලෝක වාසින්ටත් දෙන්නා වු සියලුම වරප්‍රසාද වලට සදා ස්තුති පුශංසා වෙිවා ආමෙින්❤
@NirmaliRathnayaka
@NirmaliRathnayaka 8 күн бұрын
ප්‍රශංසා වේවා. ජේසුනී ප්‍රශංසා වේවා ....🙏🥺🙏🙏🙏
@damecafiris5703
@damecafiris5703 2 ай бұрын
ජෙසු පිහිටයි පාද මට දුන්න සහනයට ඉස්තුතියි මම පල්ලියට ඇවිත් පාද මට කුරැසයක් බෙරෙස් කරලා දුන්නා මම දන් හරි සැහැල්ලුවෙන් රැකියව කරනවා අබුඩාබි වල පාද ගේ ආශිර්වාදය මට මහ බලයක් ලැබෙනවා ඉස්තුතියි පාද පාදට තවත් තවත් ජෙසුස් ගේ බලය වැටෙත්වා නිරෙගි සුවය ලැබෙවා ජෙසුස් පාදට ආශිර්වාද කරන්න සියලුම රෙගින් සුවපත් කරන්න පවුල් දුකින් මිදෙත්වා ජෙසුස් ගේ වහන්සේ මට ලබා දුන්න කරැනාව දයාවටද අශිර්වාදයට ඉස්තුතියි නමස්කාර වොව හාර්ද ජෙසුනේ සැමට ඔබවහන්සේ ගේ සත්තිය බලය ලබා දෙන්න මගේ පවුලටත් ආශිර්වාද කරන්න ඉස්තුතියි ජෙසුනේ නමස්කාර වෙවා
@AntanSanjeewa
@AntanSanjeewa 2 ай бұрын
Ane father mage duwata wayasa 8y Aya Dan 3wasara kalin pantiye 2-3 weniya wage tamay hitiye ane father Dan Aya pasal yanna baha kiyanawa kisima padam wadak asawen karanna Naha father me ware duwa pantiye 24weniya eya ahema daruwek wenna baha ataramma mage duwa harima kikaru adaraniya duwek father ane father mage duwa wenuwen balagatu Lesa jesuta yachna karanna.mata harima wedanawak father meyage me pasu basma ane father mage duwata yachna karanna.jesu pihitay father.
@Mala090-sz5fh
@Mala090-sz5fh Ай бұрын
අපිඅගමදර්මයහදන්නඔනෙතමාඔනවැඩියරගපාන්ත්හොදනැහැදෙයයොත්බලයිමෙමොකදකියලාජෙසුත්දෙන්නෙහොදමිනිස්සුන්ටහිත්අැතුලේඑකක්තියාගෙනඑලියටහොදමුනපෙන්නඅයටත්දෙය්යොබලන්නෙනැහැඔක්කොමටවැඩියහිතහොදවෙන්නඔනේ
@Mala090-sz5fh
@Mala090-sz5fh Ай бұрын
අපිඅගමදර්මයහදන්නඔනෙතමාඔනවැඩියරගපාන්ත්හොදනැහැදෙයයොත්බලයිමෙමොකදකියලාජෙසුත්දෙන්නෙහොදමිනිස්සුන්ටහිත්අැතුලේඑකක්තියාගෙනඑලියටහොදමුනපෙන්නඅයටත්දෙය්යොබලන්නෙනැහැඔක්කොමටවැඩියහිතහොදවෙන්නඔනේ
@ajithfernando9733
@ajithfernando9733 2 ай бұрын
Jesuni mage paulata asirrwada kala manawa
@SandaruDeneth
@SandaruDeneth 2 ай бұрын
Apa sawoma suddathma balayen pirewwa manawa amen ❤❤❤❤
@KeshikaFernando
@KeshikaFernando Ай бұрын
ජේසුනි මගේ පියා අසනීපවී සිටින්නේ පියාණනි ඔහුට නිරෝගී සුවය ලබා දෙන්න පියාණනි,ප්‍රශංසා වේවා පියාණනි මහිමය වේවා
@RangamagheLina
@RangamagheLina 17 күн бұрын
ජේසුනි. මගේ දරුවගේ. පවුලේ. සමය. සමාදන්. දුන්මැන්ව.
@ivekrodrigo4442
@ivekrodrigo4442 2 ай бұрын
Jesus place help our case prsansavewa God bless father
@ShiromiPranando-jc7wp
@ShiromiPranando-jc7wp Ай бұрын
Amen jasu pihitai father
@AntanSanjeewa
@AntanSanjeewa 2 ай бұрын
Ane father ape Paulata sagiya,adaraya,arakshawa,laba denna.jesuge pihiten nirogi suwaya ,Naya barin,galawa ganna.awagema mage daruwan dennage eganime katayutu sartaka wa karaganna Jesu pihita laba denna.
@lakyshawineetha7988
@lakyshawineetha7988 2 ай бұрын
Jasuni apa paul Araksa Kara denn jasuni 🙏🙏🙏🙏🙏🙏🙏
@Samaraveera-gv1nc
@Samaraveera-gv1nc 2 ай бұрын
❤amen.amen.prasansawawa.prasansawawa...amen..amen...❤❤❤❤
@ganganipriyanka6463
@ganganipriyanka6463 2 ай бұрын
Jesupihitai piyaneni 🌹🙏✝️❤️
@matildagrace2995
@matildagrace2995 27 күн бұрын
Jesuni mage Paule siyaluma dena araksha karadenna 🌹🌹🌹♥️♥️♥️
@samee2hn1z
@samee2hn1z Ай бұрын
Mage පියානනි මගෙ සැමියාගේ මගෙ පුන්චි පවුල ආරක්ශා කරලා දෙන්න මගෙ පවුලට කෙනෙහෙලිකම් කරන සතුරන් ඉවත් කරලා දෙන්න මගෙ ජේසුනි❤😢
@samee2hn1z
@samee2hn1z Ай бұрын
මගෙ සැමියා මට ආරක්ශා කරලා දෙන්න මගෙ ජේසු තාත්තෙ
@antonfreeman3576
@antonfreeman3576 2 ай бұрын
Thank you rev father jesus bless you
@kanthifelsinger3367
@kanthifelsinger3367 2 ай бұрын
Jesus Christ pray for my family and my daughter 's family in Doha Qatar 🙏🙏🙏
@ChamilaFenandu
@ChamilaFenandu 2 ай бұрын
ජේසුනි මගෙ පව්ලේ සියලු දෙනා සහ ලෝක වාසි සියලුම දරුවන් සහ පව්ල් ආරක්ෂා කල මැනව 🙏🙏
@roshanifernando6344
@roshanifernando6344 2 ай бұрын
Jesuni mage bage athi sist eka suwa kara daru sampath laba duna manawa .amen 🙏🙏
@jasinthaperera1450
@jasinthaperera1450 2 ай бұрын
ආදර ජේසුනි මගේ දරු දෙදෙනාටම ඇස්වල අමාරුව සුව කරදෙන්න මගෙ පවුලෙ සැමට ආශිර්වාද කරන්න සමිදුනි❤❤🙏🙏🙏
@rohininimalka3852
@rohininimalka3852 2 ай бұрын
ප්‍රාතිහාරයක් පතනෙමු අප සමිදුනි ඔබගෙන් 🙏🙏🙏🙏
@SamudraSadamali-d9x
@SamudraSadamali-d9x Ай бұрын
ජෙසුනී මාවත් මගේ පොඩි අක්කවත් සුව කළ මැනව 🙏🙏🙏
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 ай бұрын
Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen amen alleluiya 🙏 ❤️ 🙌 ❤🙏
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 2 ай бұрын
Mage ආදරණීය jesuni අපට පවුලට asherwada කරන්න aamen 🙏🙏🙏🙏♥️♥️🌟🌟🌟✝️✝️✝️✝️✝️
@NirmaliRathnayaka
@NirmaliRathnayaka 8 күн бұрын
Jesu pihiti ❤️
@AaAa-le1es
@AaAa-le1es 2 ай бұрын
Mage mahaththayage bimath kama Nisa mama asara well jesuni...mata pihita wenna.kisima adarayak mata ne. Mama kuwait sewaya karanna.mata pihita weanna jesuni.amen..jp
@merleenperera2737
@merleenperera2737 2 ай бұрын
Amen god bless father
@ashankerewgodage9928
@ashankerewgodage9928 2 ай бұрын
Jesus jasu tank ❤🙏🙏🙏🙏🙏
@LathaChanara
@LathaChanara 2 ай бұрын
Amen ❤❤❤
@NandaniRanasinghe
@NandaniRanasinghe 2 ай бұрын
Thank you Rev father may god bless you
@Shervinfernando-lj3jn
@Shervinfernando-lj3jn 2 ай бұрын
🙏❤🙏 love jesus
@JbFelthman
@JbFelthman 2 ай бұрын
Jesuni mage සිය පවුල ආරක්ෂා කර දෙන්න ❤❤amen un අයගේ පවුල da ආරක්ෂා කරන්න amen jesuni alleluia ❤❤❤ 🤲🤲🤲✝️✝️💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💥💥💥💥
@Jenitapilishiya
@Jenitapilishiya 2 ай бұрын
fresansa wewa mhemayawewa jesuphetai
@ChrishanthiFernando-oo4jh
@ChrishanthiFernando-oo4jh 2 ай бұрын
Ane jasuni mage daruva me devàl valin mudavala denna jasuni
@Rita-p6g
@Rita-p6g 2 ай бұрын
පියතුමනි මගේ මුනුබුරාට අසනිපව රොහල්ගතකරඇත ඔබතුමාගෙසුද්දවු ක්‍රරුසයේබලයෙන් ඉක්මන් සුවයලැබෙවා ජේසුපිහිටයි
@shiranifernando3266
@shiranifernando3266 2 ай бұрын
ජේසුනිඅපදරැවන් ආසිරිවාදකලමැනව මාආදජේසුනි අහිතහැදිල මෙිලමයිට කොලටාකඅරන්දේන්න පිහාටවෙින්න ජේසුනිදේව අමිමෙි ඉස්තුතියි
@renukadamayanthi825
@renukadamayanthi825 2 ай бұрын
දෙවියන් වහන්සේට සදා ස්තුති පුශංසාවත් ගෙෘරවයත් මහිමයත් සදහටම අත් වෙිවා ආමෙින්❤
@DalsiAkka
@DalsiAkka 2 ай бұрын
ජෙසුනි මගෙ දරුවන්ගේ දරැපවුල් ආරක්ෂා කරලා දෙන්න ඔවුන්ට දුකක් කරදරයක් නැතුව ජිවත් වෙන්න ආසිරි වාදකරන්න ජේසුනි සියල්ල ඔබවහන්සේට බාරයි
@upekshasewwandi3998
@upekshasewwandi3998 2 ай бұрын
🙏🙏🙏🙏🙏ameen jusuni
@sryanisigel
@sryanisigel 2 ай бұрын
Amen jesu phitai Fatha ❤
@Kwt-uu4dz
@Kwt-uu4dz 2 ай бұрын
ජේසු ජීවමානයි අමෙන් අමෙන්
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 2 ай бұрын
God bless you Father!
@meriyanbatepolage9491
@meriyanbatepolage9491 2 ай бұрын
Jesuni Mata asirvda karana htata saktia denna nitarma mage hita durvla venne nativa wada kar ganna Mata pihta venna mage pula asirvda karana obta stuti Mata lbi tibena hmadetma Jesu pihtai fada obe desanva mava saktimaht karnva 🙏🙏
@kanujaushani5151
@kanujaushani5151 2 ай бұрын
Mage jesu thathe mawe siyelu nayebarina mawe nidahase kela manvi
@dineshthiyoman6263
@dineshthiyoman6263 2 ай бұрын
ජෙසු මගේ පවුල ආරක්ෂා කර රැක දුන මැනව ජෙසු පිහිට යි
@bimalroy904
@bimalroy904 2 ай бұрын
ජේසුනේ අප පවුල ආශිර්වාද කළ මෙනෙහි
@sherintissera8230
@sherintissera8230 2 ай бұрын
ස්තුති ජේසුනී ❤
@RexieFernando
@RexieFernando 2 ай бұрын
Pray for our families
@dschandralatha134
@dschandralatha134 2 ай бұрын
Jasupihitài samiduna amen amen brother
@ShijiShijith-jg2kw
@ShijiShijith-jg2kw 2 ай бұрын
Haleluya amen ❤
@khanthiswarnna4612
@khanthiswarnna4612 2 ай бұрын
Jasu.pihtai.piyathumani❤❤❤
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 ай бұрын
Oba sema denatama jesu pihitai 🙏 ❤️ 🇱🇰 🌍
@Niluka-w2j
@Niluka-w2j 2 ай бұрын
Amen
@PriyaaniMendis-oc4lh
@PriyaaniMendis-oc4lh 2 ай бұрын
Praíes the lord God bless yoú father amen 🙏💖🙏💖🙏💖
@ajithnirosainagunawala8567
@ajithnirosainagunawala8567 2 ай бұрын
ජේසු පිහිටයි පියතුමෙනි මගේ පුතා ⁣අශේන් මලිත් ට පාසල් යාමට හිත ලබා දෙන්න ජේසු
@HgHh-gp6rq
@HgHh-gp6rq 2 ай бұрын
Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌 Jesuni mama obawahansewa wiswasa karami amen 🙏 🙌 Jesuni ❤❤❤
@DencilAnanda
@DencilAnanda 2 ай бұрын
ආදර ජේසුනේ මගේ එකම දුව ජාපනයේ රැකියාවක් කරනවා ඇය ආදරය කරන පිරිමි ලමයෙක් ඇයම ඉන්නවා අපේ දුව අපෙන් ගොඩක් දුරස් වේලා ජේසුනේ😭😭😭 අපි දෙදෙනා ගොඩක් දුකෙන් ඉන්නෙ ජේසුනේ අපේ දරුවා අපෙන් ගොඩක් ඈතට යයි කියලා ඇයට කොපමන පැහැදිලිකර දුන්නාට ඇය ගනන් ගන්නේවත් නැහැ ජේසුනේ ඇය මම සමග නිතරම රංඩු කර ගන්නවා මට හරිම දුකයි අනේ ප්‍රාද මා වෙනුවෙන් යාඤා කරන්න මගේ දෙවියන් වහන්සේට🙏🙏🙏🙏 මම නිතරම කුරුස දැහැනට සහභාගි වෙනවා අනේ ජේසුනේ මගේ දියනිය මේ බන්දනයෙන් නිදහස් කර දෙන්න ස්ත්තු ස්ත්තුයි සත්තුයි🙏🙏🙏🙏🙏
@Vishaka-s8o
@Vishaka-s8o 2 ай бұрын
Jesus mage daru pawl ආරක්ෂා kara duna manava .Amen
@matildagrace2995
@matildagrace2995 27 күн бұрын
Jesu pihetai 🌹🌹🌹❤️❤️❤️
@RoshanChristopher-c1w
@RoshanChristopher-c1w 2 ай бұрын
Piyathumani me wage pahadili kirim palliye apita ahenne na me wage desanawal nathuwa godak Aya papaye hirawela innawa . Piyathumani e wenuwen ayadinna. Jesu pihitai
@sryanisigel
@sryanisigel 2 ай бұрын
Ammen Jesu phitai Fathar ❤
@nirmalajasintha4507
@nirmalajasintha4507 12 күн бұрын
Jesni.mage paule pasna visada denna panananijesu pihitai
@rohininimalka3852
@rohininimalka3852 2 ай бұрын
ජේසු මාගේ ජීවයයි ජේසු මාගේ ශක්තියයි වේ ප්‍රශන්ශා වේ ප්‍රශංශා🙏
@wasanthiMendis-w3m
@wasanthiMendis-w3m Ай бұрын
Piyathumani ada mage upandinaya. Upanda sita dukama witharai winde. Mata kiyanna kenek naha. Ude hawasa dewa thaththata mage prashna kiyanawa arenna. Dewipiyanan wahanse mang kiyana godak dewal ahala thiyenawa piyathumani. Mage jeewithe hamadama prashna iwarayak naththe ai piyathumani.
@dschandralatha134
@dschandralatha134 2 ай бұрын
Mage puthaga suwaya labadanna samiduna
@anuanuu1816
@anuanuu1816 2 ай бұрын
ජේසුනි මගෙ දරුවන්ගෙ,මගෙ සුදු මහත්තයා මගෙ පවුලෙ අයට ඔවුන්ගෙ ජීවිත ශක්තිමත් කර ඔවුන්ට හොද මාර්ගය පෙන්වා දෙන්න..ඔවුන්ව ආරක්ෂා කර නපුරෙන් ඔවුන් ගලවා දෙන්න ජේසුනි..ඔබ වහන්සේට ස්තූති ප්‍රශංසා වේවා ජේසුනි..❤ආමෙන්
@RupaRupa-e1u
@RupaRupa-e1u 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndiraSylva
@IndiraSylva 2 ай бұрын
Mage mahathayata thiyana Dipprecion gathiya Iwath karanna Jesuni mama Harima aphasu thawayakata path wela inne hama witama sakayen balanne
@JayasinghaLilian-mw3bj
@JayasinghaLilian-mw3bj 2 ай бұрын
පියතුමෙනි මම දැනට ඉන්නෙ යූ කේ වලයි අපේඤාති පුතෙක් ඉතාඅසද්ධයෙන් රෝහල්ගතව කෝමාතත්වයෙන් සිටයි අනේ පියතුමෙනි දරුවාට අනුකම්පා කර ඔබවසන්සේගේ බලගතු යාච්ඤාවෙන දෙවිදුන් අමතා එමදරුවාට අවශ්‍ය සුව සහනය ලබාදෙනමෙන් ඉල්ලා සිටිමි ඔහුට කුඩාදරපැටව් දෙදෙනෙක් සිටිමි ජේසු පිහිටයි පිහිටයි පියතුමෙනි
@ramaniemuhandiramge8748
@ramaniemuhandiramge8748 2 ай бұрын
Lord cleanse my daughters heart and heal her..Thank you Jesus..
@AnitaFernando-l2b
@AnitaFernando-l2b 2 ай бұрын
ජෙසූනි.මගෙවීදෙස්.ගතවුදරුවා.ඊයෙ.දවසටවත්.පිලිතඋරක්.නෑජෙසුගෙපීහිටයෙන්.මගෙදරුවට.කිසිකරදරයක්වෙන්න.එපා,අන්දමට.දදියණියගෙනඉ.පීලීතුරක්.ලැබෙන්න.ජෙසූමගෙ.ජිවමානයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
අලොකය දෙන්නේ ඔබයි අන්දකරය දෙන්නේ ඔබ යි ජීවමාන ජෙසු ඔබට සියලු දේවල් කල හැකිය පියතුමා ලා සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා සියලු දෙනාට ජෙසු පිහිට යි ❤🎉🎉
@RamaniFernando-sh7xs
@RamaniFernando-sh7xs 2 ай бұрын
Jesus I trust in you jesuni Apa paula obata barai apa Paula rakadunamanava Tank you Jesus 🙏🌹♥️🙏🙏🙏🙏 Amen Jesu pihiti 👏👏👏👏👏❤❤❤❤ dear father 🙏🙏🌹💖💖💖🌹 Amen Aleluya
@kriskrismali3815
@kriskrismali3815 2 ай бұрын
Ane jesuni mage paule siyaluma denata suwaye denna jesuni ❤❤
@RoseFernando-t2t
@RoseFernando-t2t 2 ай бұрын
ජෙසු මගේ දරුවා visa eka adagena පවුලේ අපිව දකින්නට පිහිට වන්න
@nirmalajasintha4507
@nirmalajasintha4507 12 күн бұрын
Jesni ape paule samya dunnamena
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 ай бұрын
Dewa dayawe samiduni mage daruwata suwaya danaya kala menawa.AMEN
@ChamilaChaloumsilva
@ChamilaChaloumsilva 13 күн бұрын
God bless your father 🙏
@nethuhanshini10
@nethuhanshini10 2 ай бұрын
Adaraniya jesu thaththe me father gawata mawa genihin gihin dala yakyawe balayen mage jevithe venas karata man oba wahanseta isthuthi prasansa karanawa. Hith wedanawen siti mawa jesu suwa karata isthuthi ❤ mage pawla reka dila mata jevithe nawatha laba dunnata mn obata prashansa karami adara jesuni me father tada oba vahansege ashirwadaya no aduwa laba di ahinsaka daruwange jevithe berannata oba laba denna wu siyallata man isthuthi karami ❤ jesuni oba ma samaga sada kal hidina men ma ayadimi ❤ adarei thaththe ❤❤️🙏🏻
@janithoshan8534
@janithoshan8534 Ай бұрын
Mage දරුවාitaliyarata රැකියාවක් නොමැතිව සිටින me mote kardara nathi රැකියාවක් ලබා denna jasuni isthuthi persansa වේවා jasunimaga දරුවන් රaksa karanna
@jasihendry6915
@jasihendry6915 2 ай бұрын
Siyaluma denata asirwada karanna piyanani araksa karanna jesu pihitai amen
@Asuntha-c4k
@Asuntha-c4k 2 ай бұрын
Maga adra Jesune Maga daruwanga paulwawa dukkardar duruwawa 😢amen. Thank you. Father ❤❤❤❤Jesu pihitai 🙏🙏🙏
@yamunagunawardena1352
@yamunagunawardena1352 2 ай бұрын
Amen jesuni 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kanthifelsinger3367
@kanthifelsinger3367 2 ай бұрын
🙏🙏🙏🙏
@JayalakshiPaneeba
@JayalakshiPaneeba 2 ай бұрын
Apa sama paulakma suddau pulak karanna jesunee
@surangaliyanage4134
@surangaliyanage4134 2 ай бұрын
ඡෙසු පිහිටයි
@piumisuraji1355
@piumisuraji1355 2 ай бұрын
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna jesuni.Matat rata unna pihitawnn jesuni.Mhattuta hodae job akak padeuaka labldanna pihitawnn.Thatae pute ulu kardanna jesuni.Dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l.
@ShamilaProbodani
@ShamilaProbodani 2 ай бұрын
ජෙසුනි මම ඉන්නේ රට මම අරෂ්කරන්න ජේසුනේ
@nirmalajasintha4507
@nirmalajasintha4507 12 күн бұрын
Jesuni mage putagge sekya netikara denna
@annemarina739
@annemarina739 2 ай бұрын
Dear Loard give my son to Spiritual life.
@ChanakaRasindu
@ChanakaRasindu 2 ай бұрын
Jasunimaga.paula.arksa.kara.danna.aman❤
@Priyadarshani123-b2l
@Priyadarshani123-b2l 2 ай бұрын
Piyanani mage idamath geyath wikuna duna manawi!
@MadushaniRodrigo-jj8jt
@MadushaniRodrigo-jj8jt 2 ай бұрын
අනේ පියතුමා ඉන්න පල්ලිය කියන්නකෝ . මගේ බබා සති 29 න් ලැබුනේ තාමත් මගේ බබා බේබි රූම් එකේ . අනේ ඉක්මනින් මගේ මැණිකව සුව කරලා ඉක්මනින් මගේ අතට ලැබෙන්න කියලා ජේසුට කියන්නකෝ .😢
@ivanwarnakulasuriya5609
@ivanwarnakulasuriya5609 2 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
@nirmalajasintha4507
@nirmalajasintha4507 12 күн бұрын
Piyanani mage loku putage paula arakhsa kanna prznza vewa
@thilakawati
@thilakawati 2 ай бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏♥️♥️♥️
@shiromadesilva2419
@shiromadesilva2419 2 ай бұрын
ජෙසු නි මගෙ දුවගෙ පවුල ආරක්ෂා කර දෙන්න
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 18 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН