Leda Roga saha Bandanayan Udesa Yaduma (ලෙඩ රෝග සහ බන්ධනයන් උදෙසා යැදුම)

  Рет қаралды 219,121

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

Пікірлер: 443
@sujeewaisrael6407
@sujeewaisrael6407 2 жыл бұрын
මගේ පව්ලේ සියලු දෙනාවම ආශිර්වාදය කරන්න සමිදුනී ඔබේ ශ්‍රී ලෙයින් . මුලු විශ්වයේ සියලු දෙනාවම හැම රෝගයකින ආරක්ෂා කරන්න සමිදුනී . ආමෙන් ආමෙන් 🙏🙏
@LeoPeter-oq7qu
@LeoPeter-oq7qu 2 ай бұрын
මගේ පුතාට විදෙස ගත වන්න පිහිටා මැනව සමිදුනි 🙏✝️🙏
@ratnikaharsha4928
@ratnikaharsha4928 Жыл бұрын
ආදර ජේසුනේ මාගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග කුෂ්ඨ රෝග මගෙ නංගිගෙ පුතාගෙ අසනීප ද suwakaranna ජේසුනේ බොහෝ කරදර ප්‍රශ්න ලෙඩ රෝග ආශිර්වාද කරන්න ජේසුනි amen amen amen.ජේසු පිහිටයි🙏🙏🙏
@DhanuDhanu-gl2yq
@DhanuDhanu-gl2yq 4 ай бұрын
ජෙසුනි මගෙ පවුලෙ සියලුම දෙනා සියලුම නපුරෙ බලවේග වලින් අරක්ෂා කරලා දෙන්න මගෙ දරුවන් දෙදෙනා මගෙන් දුරස් වෙලා ඉන්නෙ ඉක්මනට මගෙ ලගට එන්න හිත හදලා දෙන්න පිහිට වෙන්න ජෙසුනි ජෙසු පිහිටයි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Wisdom684
@Wisdom684 Жыл бұрын
Lord Jesus my sons be healed and delivered. Lord please give victory over the battle that my son is facing in his marriage. JESUS ! JESUS ! JESUS! Natpure Bala bindadamala Jaya mage puthata denna Jesune.
@HgHh-gp6rq
@HgHh-gp6rq Жыл бұрын
Jesuni obage namayen mage daruwawa nidahas karala denna 🙏 🙏
@ChamilaFenandu
@ChamilaFenandu 2 ай бұрын
ජේසුනේ මගෙ නිවස හදන්න ගත්තා ම කොහොමෙන් හරි බාදාවක් ඇවිත් එක නතර වෙනව මට මිල මුදල් ලැබිල මගෙ නිවසේ වැඩ සම්පුර්ණ කර ගන්න පිහිට වන්න මේ මෙහෙය මන් අහන්නෙ බාදක මැද්දේ වැඩ කරන ගමන් අබුඩාබි සිට
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 Жыл бұрын
Rev father🙏💕 Terence may God bless you father❤❤❤❤❤ praise the Lord mahimaya Weewa Amen🙏🙏🙏🙏🙏🙏
@KumariHitihamu-jk8lt
@KumariHitihamu-jk8lt Жыл бұрын
Garu Piyathumeni Obathumage kurusiye balayen mage paadaya suwa kala manawi 🙏🙏🙏
@MaryNayane
@MaryNayane 5 ай бұрын
adara jesuni mage semiyage aniyam sambandathavaya navatha denna jesuni mage sith vedanava nimakaradenna jesuni 🙏🙏🙏
@KumariHitihamu-jk8lt
@KumariHitihamu-jk8lt Жыл бұрын
Garu Piyathumeni, Obathumage kurusiye balayen mage paadaya suwa kara denna Piyathumeni 🙏🙏🙏
@SlMobile-wz8pj
@SlMobile-wz8pj Жыл бұрын
ජේසුස්. වහන්ස මම ලොකු ණය බරක හිර ව් විදාස ගත ව් දැන් අඋරුදු එක හමාරක් වනවා තාම ණය ඉවර වෙන්න නෑ මොන වා දෙයක් වන වා ඔබ වහන්ස මට පිහිට වෙන්න... ආමේන් ආමේන් 🙏. 🙏. 🙏. 🙏. 🙏.
@ajadilukshifdo6355
@ajadilukshifdo6355 Жыл бұрын
මාව ගලවා ගත්තාට හැම නපුරකින්ම. ස්තුතියි ජේසුනී.. මම අාදරෙයි ජේසු..🙏🙏🙏
@nakandalapremasiri9482
@nakandalapremasiri9482 Жыл бұрын
,
@kancana5680
@kancana5680 2 ай бұрын
ආදර ජේසුනේ මට පිහිට වෙන්න ජේසුනේ මගේ මේ කොන්දේ අමාරුව ඔබ වහන්සේ දූවිලස්සේ විසුරු අයවන්න ජේසුනි, මට තියෙන මේ හැම ලෙඩ දුකක්ම ඔබ වහන්සේ දූවිල්ලා දූවිල්ලක් සේ විසුරුවා යවන්ඩ ජේසුනි මම ගොඩක් වේදනාවෙන් ඉන්න මට පිහිට වෙන්න ජේසුනේ ආදරේ ජේසුනේ ජේසුනි
@VinujaDileeksha
@VinujaDileeksha 3 ай бұрын
අනේ මගේ දෙවි පියාණනි මගේ දරුවෝ හතර දෙනාටත් මටත් පිහිට වුව මැනව ආමේන් ආමේන් ආමේන් ප්‍රසන්සා වේවා ඉස්තුති වේවා ඉස්තුතිවේවා ඉස්තුති වේවා
@ChurchofPhiladelphiaAssemnly
@ChurchofPhiladelphiaAssemnly 2 ай бұрын
Jesus Christ, please rescue my son and my grandson from wicked schemes coming from a wicked person. Please silence the devil's instrument.
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Jesuni apa Siyalu Dena reka gatha menawa...mage daruwan dedena obata barai .owun araksha Kara denna .sema napuren owun galawa gatha menawa...
@ferandoashuntha192
@ferandoashuntha192 Жыл бұрын
මගේ ජේසු ජිවමානයි ඔබ වහන්සේ මගේ හිස මතටහැම වෙලවෙම අසිර්වාදය කල මැනව ආමේන් ✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏
@nethunisansala5919
@nethunisansala5919 Жыл бұрын
අනේ ජේසු සමිදුනේ මට පිහිට වෙන්න මන් ඉන්න කුවේට් ගෙදර මැඩම්ගේ කරදර යී පිහිට වෙන්න මට 🙏🙏🙏🙏
@sharmilaudayanganee8412
@sharmilaudayanganee8412 Жыл бұрын
ජේසුනි මාගේ ඇති සෑම ලෙඩ රෝග යක්ම සුව කර දෙන්න
@RandaniRandanimendis-bm9vb
@RandaniRandanimendis-bm9vb Жыл бұрын
Jesuni mage shariraye thibena siyaluma ledaroga duru karalaa sathange balawega bida damaa jesuge pihita laba 🙏🙏 ....
@SamiradamiraSamirasamira
@SamiradamiraSamirasamira 7 ай бұрын
Ane jasuss wahanse...mage lameya. Duwa kera denna....gedara. Meila mudall...sathuta laba denna Mame Asaranaei .
@bemanias6754
@bemanias6754 2 жыл бұрын
රාසික අය්යේ ගේ තාත්තා සුව කරදේන්න ජෙසුනි 🙏🙏🙏
@nishadibernadette9477
@nishadibernadette9477 Жыл бұрын
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 Thanks father
@judyweerasinghe1238
@judyweerasinghe1238 Жыл бұрын
Thank you Jesus for everything you have done for me and my two sons amen 🙏❤️
@piumisuraji1355
@piumisuraji1355 2 жыл бұрын
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Ape pula sampurna kardanna jesuni.Dunnu sulu datama godak estute jesuni.Godak adare jesuni .mata ma duka darnna ba jesuni.Suwauak labldanna jesuni .❤❤🙏🙏🤲🤲mage mhattuge tatawa ulukaradanna apewa smprnkrldanna.
@menikealahakoon6611
@menikealahakoon6611 10 ай бұрын
ඔබ වහන්සේ diwya වෛද්‍ය warayano ඔබ වහන්සේට සියල්ල kala හැකි mage depa වේදනා සුවය ලබා දෙන්න ස්වාමීනි amen 🙏🙏🙏🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ස්තු ති යි ජෙසු නී ඔබ ජීවමාන ය.ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා පියතුමා ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෑ ජෙසු පිහිට යි 🙏❤❤🌹🌹
@priyangabastian8573
@priyangabastian8573 2 жыл бұрын
ආදර දෙවිපියාණනි....සෑම රෝගයකින්ම හා බන්ධනයෙන්ම අප පවුලසහ මුලු ලෝකයෙම ..ජිවත්වන සැමොම ආරක්ෂා කලමැනව...❤️❣️
@seetharose6375
@seetharose6375 Жыл бұрын
Adara jesunee apapaule wisi denawamaledarogawalin araksha mlkalamanawwiseshayen ranrirhaiyawa suw mkaranna piyananee amen amen
@bemanias6754
@bemanias6754 2 жыл бұрын
ජෙසුනි මගේ නැන්දම්මා සුව කර දේන්න මගේ දාරුවා ගේ ජිවිතේ ඔබ වහන්සේට බරකරම්
@debaadj3719
@debaadj3719 Жыл бұрын
🍹🍹🍹🍹🍹🍹
@shamalipiyadarshani8081
@shamalipiyadarshani8081 11 ай бұрын
Jesuni mage leda roga suwa karala denna
@maneldealwis4215
@maneldealwis4215 11 ай бұрын
pòpoi¹
@chammilakshmika-jq6wq
@chammilakshmika-jq6wq Жыл бұрын
සියල්ල කල හැකි ජීවමාන ජේසු සමිදුනේ මගේ දරුණු කොන්දේ වේදනාව සුව කර දෙන්න පියාණනි 🙏🙏 ඉස්තුති වේවා ප්‍රශංසා වේවා 🙏🙏
@JoiceNissanka-wj2zk
@JoiceNissanka-wj2zk Жыл бұрын
Jesuni mage shariraye thibena saama rogayakma suwa karanna samiduni oba wahanseta sthuthi prasansa wewa. Amen.
@jayanthikumudumali2311
@jayanthikumudumali2311 Жыл бұрын
ජිව මාන ජෙසූස් වහන්සේගේ බලයෙන් මගේ මැනියන්ද ,මගේ පවුලද සුවපත් වේවා ✝️🙏
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
ලෙඩ .duk.කරදර.වලින් .ඉක්මන් .සුවය .ලැබේවා .ජේසුනි.ඔබ .වහන්සේට .ඉස්තුති prasansa..ලැබේවා .....
@PriyaaniMendis-oc4lh
@PriyaaniMendis-oc4lh Ай бұрын
God bless you father amen, 🙏🙏🙏
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 Жыл бұрын
Adara jesuni🙏 Apa Terence piyatumata neerogy suwaya Saha dewa sakthiya labawa🙏🙏🙏🙏🙏 ❤❤❤❤Amen jesu🙏🙏🙏
@hmisankaudayanganiaberathn1944
@hmisankaudayanganiaberathn1944 Жыл бұрын
මගේම ආදර ජේසු තාත්තේ මාව සූව කොට මා ගලවා දෙන්න මට වින කරන කරදර පිඩා කරන අයගෙන් මට නපුරැකම් වෙනස් කම් කරන පූද්ගලයන්ගෙන් යේසූස් වහන්සේ මා ආශිර්වාද කරන සේක්වා 👍🙏💕💖💝☦️✝️🌹✡️🌠🌠👍❣️
@senarathkumarihitihamu5988
@senarathkumarihitihamu5988 Жыл бұрын
මහෝත්තම අබ්බා පියාණනි, 16 ආවුරුද්දක් ඇඳ මත රෝගීව සිටින මා හට කරුණා කළමැනව්,මා දැනුවත්ව හා නොදැනුවත්ව කළ සියළුම පාපවලින් මා නිදහස් කර මා සුවපත් කර මා නැගිටුවන්න පියාණනි🙏🙏🙏 ප්‍රසන්සා වේව!!!
@dhammikapolwattegedara9359
@dhammikapolwattegedara9359 Жыл бұрын
යේසු පිහිටයි!
@anubaby6631
@anubaby6631 Жыл бұрын
Jesu pihitai
@DileshDimanka-nv6bb
@DileshDimanka-nv6bb Жыл бұрын
Jesuni mage ammawath thaththwath hemadama araksha kara denna mage ayoushath aran matath wads jal nage ammawai thathawai jiwath karawala denna jesuni Jesu pihitai
@DileshDimanka-nv6bb
@DileshDimanka-nv6bb Жыл бұрын
Mage ayoudhath aran matath wada kal mage ammawai thaththawai jiwath karala denna jesuni Jesu pihitai
@damayanthifonsekafonseka4545
@damayanthifonsekafonseka4545 2 жыл бұрын
ආදර දේව තාත්තේ මගෙ පිය තුමන් හට සුවය බලය ලබා දෙන්න 🤲🤲ජේසුනි 🙏🙏🙏
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
ජීවමාන වැඩ සිටින ජේසු නි ඔබවහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසු නි මගේ සම්පත් යන දරුවට ඉක්මන් සුවය ලබා දුන්නට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා දින හතරක් රෝහලේ ගතවෙලා වේදනාවෙන් හිටිය අද දවසේ රෝහලේ න් පිටව ගියා ඔබවහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු ඔබ වහන්සේ ට සියල්ල කැලෑහැකි බවැ මම දන්නවා තව සති හයකින් ඔහුගේ ආහාර පිටවිමට තියන් පැකැට්ටුව අයින් කරන්න එන්න කියලා ජේසු නි ඔබවහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා එ හැම දෙයක්ම අයින් කරන්න බැහැ කියලා වෛද්‍ය වරයා කිය තිබුනේ එත් දෙවියන් වහන්සේගේ පිහිට එ දරුවට ලෑබුනා ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු මුත්‍රා බටේ ද අයින් කැරගන්න ජෙසුනි පිහිට වෙන්න ජේසුනි එ මුත්‍රා බටේ අහර පැකැට්ටුව අයින් කරන්න බැහැ කියලා වෛද්‍ය වරයා කියා හිටියෙ එත් එහැදෙම දෙයක්ම දෙවියන් වහන්සේ වෙනස් කැලා ජේසූනි ඔබ වහන්සේ ට ඉස්තෝත්‍ර වෙවා ප්‍රශන්සවෙවා ජේසු නි ජිවමන ජේසුස් වහන්සේ ට සියල්ල කැලෑහැකි මගේ දරුවා හදිසි අනතුරකදී පදයක් පවා අහිමී වෙලා එ මොහොතේ වෛද්‍ය වරයා කිව්වේ ජිවිතේ වත් විශ්වාස කරන්න බැහැ කියලා එත් ජේසු මගේ දරුවා දවස් හතකින් නැගිඩෙව්වා එ වගේම ජිවිත කලේටම මුත්‍රා බටේ ද ආහාර පැකැට්ටුව අයින් කරන්න බැහැ කියපුවා අද දවසේ එය ජේසු වෙනස් කැර දෙවියන් වහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු මුත්‍රා බටේ ද අයින් කැරගන්න එ වෛද්‍ය වරයා ට මග පෙන්වන්න ජේසුනි ඔබ වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසු නි එ දරුවා ට අද පදයක් අහිමි ව්නත් ජිවිතේ ගලවා දුන්නට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු එ පව්ලේ අයටත් දෑ ඔබ වහන්සේ ගේ පාමුල තබා ඔබ වහන්සේ ට පර කැරමී ඔහුන්ට ඔබ වහන්සේ ගේ ආශිර්වාද ලබා දුනමැනව ජේසු නි ඔබවහන්සේ මේනේහි කෑරමීන් ජිවත්වෙන ඔහුන්ට මග පෙන්වන්න ජේසුනි මගේ පව්ලේ සැමටත් මගේ මව්බිමටත් ඔබ වහන්සේ ගේ පාමුල තබා මම යක්ඤ කැරම් පියතුමාට ද ඔබ වහන්සේ ගේ පිහිට ආශිර්වාද ලබ දුනමනව ජේසුනි මගේ දකුණු පදයෙ වෙදනවකින් පෙලේනවා ඔබ වහන්සේ මැදිහත් වී මටද සුවය දුන මැනවි ජේසුනි ඔබට ස්තුතියි ප්‍රැශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසුනි
@chandrajayakodi2291
@chandrajayakodi2291 7 ай бұрын
Jesuni Oba wahanseta Karannaberideyak nehe mage me prasna walata visadumak laba denna jesuni
@anomakumari6453
@anomakumari6453 Жыл бұрын
ජේසු පිහිටයි ! මගේ තුසර ලංකා පුුතතාගේ අසනිිප දුරු වෙිවා! ඒ වගේම මගේ පුබුදු නතාෂා සදමාලි දියනියගේ කකුල් වල අසනිිප දුරු වේවා!
@hmisankaudayanganiaberathn4434
@hmisankaudayanganiaberathn4434 Жыл бұрын
ස්වාමි ජේසුස් වහන්සේ ගේ දිව්‍ය බලයෙන් පිහිටෙන් ශක්තියෙන් ධෛයිරියෙන් මම සියලු බන්ධන ශාප ගුරැකම් වලින් අමනුස්ස බලවේග වලින් අසුබ ශක්ති කිරණ වලින් ගැලවේවා මිදිම ලැබේවා නිදහස් වේවා මා යේසුටම බාරයි මා බාර ගන්න නිවෙස් භූමි යන එන මග රෑකිරක්ෂා වි්‍යාපාර මා පවූල ඒ නිවෙස් භුමි ශරිරකුඩූ ඔබටම බාරයි මා අත ගසා ආලේප කරන්න ආශිර්වාදය ලබා දෙන්න සුවය දානය කරන්න ජේසූ පිහිටයි ෆාද🙋‍♂️☦️🙋🏻✝️🙋‍♂️☦️🙋🏻✝️🙏💗👏💖💘💓🤷🏻‍♀️💛🧡🌹🙋‍♂️🙋🏻🙏💗
@damecafiris5703
@damecafiris5703 11 ай бұрын
ජෙසුනේ මගේ සියලුම රොග දුරැ කරන්න මගේ මහ විශ්වාසයි ජෙසුනේ මම බවුද යෙක් මට පිහිට වෙන්න ඔබ වහන්සේ ජිවමානය
@doritanilanthi759
@doritanilanthi759 2 жыл бұрын
Jesu pihitai father praise the lord Amen Thank you father. 🙏❤
@RitaWeerasuriya-sd3ez
@RitaWeerasuriya-sd3ez 25 күн бұрын
Adara jesuni apawa me napuragen galawaganna bawa wishwasa karamu.stutiewewa prasansawewa father apawenuwen jesuta kiyanna stutie father obathumata jesu pihitai
@dilrukshigayanidilrukshi815
@dilrukshigayanidilrukshi815 10 ай бұрын
Jesuni mage amma ikmanata sanipa karala gedara genath denna. Amen 🙏 🙏 🙏
@SamithuTharaka
@SamithuTharaka 10 ай бұрын
Abba piyanani Maga daruwaga siyalu lada roga obAga balayan Suwapath wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@marianfernando7524
@marianfernando7524 7 ай бұрын
Lord Jesus Christ please heal my heart and my mind 🙏
@owenrabot8349
@owenrabot8349 Жыл бұрын
Thank you Lord Jesus for all your business AMEN 💓🙏💓
@SureshPriyachanaka-i8j
@SureshPriyachanaka-i8j 2 ай бұрын
Mage sahodariya aduru balapam valin galava gatha manava ❤❤❤❤❤
@AmaliFathima-l8t
@AmaliFathima-l8t 7 ай бұрын
jesuni ape rakirakshawan asirwada kalamanawa.
@avishkafernando4910
@avishkafernando4910 Жыл бұрын
Obata barai ada dawasa Jesu pihitai
@Priyanga-t4n
@Priyanga-t4n 3 ай бұрын
ජේසුනී මගේ දරුවන්ගේ සියලු ලෙඩ සුව කළ මැනව
@chammikalandrum2991
@chammikalandrum2991 2 жыл бұрын
ජේසු පිහිටයි ගරු පියතුමනි .🌷🌷
@DamayanthiAnthony
@DamayanthiAnthony 2 ай бұрын
මේ දරුවන් ලගට වසනාව ගෙනත් දෙන්න එ පවුල, එකතු කරලා දෙන්න දරුවෝ අසරන වෙලා 😪😪😪
@malkysampt7395
@malkysampt7395 4 ай бұрын
මගෙ පුතාටත් මගෙ මල්ලිටත් ඉක්මනින් රුකියාව ලැබෙිවා මට අසනීපයෙන් ගලවාදෙනුමැන
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
ජීව මාන ජෙසුනී අනේක වාරයක් ස්තුති ප්‍රශාන්සා කරමී ජෙසූ පිහිටයි ජෙසුනේ ...සර්ව බලදාරිව් දෙවිපියානන්ගේ පිහිට අශිර්වාදය ශක්තිය ධෛර්ය හැමදාම පියතුමා හට ලැබෙන්න ඔනේ ජෙසූ පිහිටයි පියතුමනී ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@sanjayasuraj5230
@sanjayasuraj5230 Жыл бұрын
jeewamana jesuni mawa yaksayagen galavanu manawa ewagema mage diunuvata ashirvada kala manawa jesunii
@indranivetti4772
@indranivetti4772 2 жыл бұрын
ජේවමාන ජෙසුනි අප ආරක්ෂා කල මැනව🙏🙏🙏🙏🙏🙏🙏
@devikafonseka3117
@devikafonseka3117 2 жыл бұрын
God bless you Rev Father.🙏🙏🙏 Thanks!!
@DevikaDilani-x8c
@DevikaDilani-x8c 8 ай бұрын
Jesuni mage leda siyalla suwa kara dena jesu pihitai
@renukapriyanthi2891
@renukapriyanthi2891 Жыл бұрын
ජිවමාන ජේසුනි මව බල පැමේන් නිදහස් කර සුවපත් කර දෙන්න ආදර ජේසුනි කුරැස්සේ නාමේ🙏🙏🙏
@rosesheifa19
@rosesheifa19 27 күн бұрын
ආදර මාගේ ජේසුනේ මාගේ සියලුම පෙනෙන නොපෙනෙන රෝග සියල්ල නිට්ටාවටම සුව කල දුන මැනවි… ආමේන්! ❤❤❤❤❤
@K-c5v
@K-c5v 2 ай бұрын
ජේසුස් වහන්ස ඔබ වහන්සේ ගේ ආදරය අශිර්වාදය ලබා දෙනුමැනවි අනේ ජේසුනේ මට මගේ මහත්තයා ව ලබා දෙනුමැන ඔහුට බන්දනයක් කරලා මාව එපා වෙන්න මට අනුකම්පා කරනු මැන පියානනේ 😢🙏
@nshadilowe8459
@nshadilowe8459 Жыл бұрын
Jesuni mage samiyage kakule amaruwa suwa kara denna.
@ArunaSantha-px5lk
@ArunaSantha-px5lk 21 күн бұрын
ජීවමාන ජේසනී අපට සුවසහනය දුන මැනව🙏🙏🙏🙏
@sharmilaudayanganee8412
@sharmilaudayanganee8412 11 ай бұрын
මාගේ ඉඩම නිවස විකැනා දෙන්න ජෙසු සමිදානෙනි ආසිර්වාදවෙිවා,.
@jacinthajayakody9682
@jacinthajayakody9682 Жыл бұрын
ජේසුනි මම ඔබවහන්ගෙන් ප්‍රාතිහාර්ය ක් පතමි එය ලැබෙනවානම් යි විශ්වාස කරමි ජේසුනි පිහිටයි
@IvonNiroshani
@IvonNiroshani 6 ай бұрын
Mata dun nodun hamathetama sthuthi mage nathiuna daruwa jasu lagatama wela inna ona ayata kisima dukk labenna apa jasu pihitai 🙏🙏🙏✨✨✨
@Wisdom684
@Wisdom684 Жыл бұрын
May the Lord God bless father Kithsiri with healthy long life to serve the people of Sri Lanka.
@sharmilaudayanganee8412
@sharmilaudayanganee8412 10 ай бұрын
ජේසුනි,හාස්කමක් කලාඔබ වහන්සේමාගේ මොලයේ නහරගත ලේ කැටය සංපුර්න සුවය ලබා දෙන්න ඔබවහන්සේට ස්තිතැතිවෙිවා ,මහිමයට පත්වෙිවා ස්වාමිනි.
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Jesuni Oba wahansege namayen apata pihita wenna Amen
@Priyanga-t4n
@Priyanga-t4n 16 күн бұрын
මගේ රුමේෂ් පුතාව මත් රකුසාගෙන් බේරා දෙන්න සමිදුනි🙏🏿
@shirleyauwardt5341
@shirleyauwardt5341 Жыл бұрын
Jusune Taran gae leda suva venda may sarevat Jesus oba vahanstea barai hama ledekma jesuune
@PriyanthiNilmini-mu6sg
@PriyanthiNilmini-mu6sg 3 ай бұрын
Mage leda duk suwa kala manawa jesune amen 🙏
@nadeeimesha5927
@nadeeimesha5927 Жыл бұрын
God bless you Rev father 🙏🙏thank you father 🙏
@janithoshan8534
@janithoshan8534 Ай бұрын
Ane jasunimaga දරුවata රැකියාවක් kara ganna උදව් wenna jasuni persansa වේවා
@sadrika9147
@sadrika9147 Жыл бұрын
ස්තුති ජේසුනි ජේසුනි ඔභකෙරෙහි මා විස්වස කරමි ආමෙන් ජේසු පිහිටයි 🙏🙏🙏
@AnushaDilrukshi-r4e
@AnushaDilrukshi-r4e 10 сағат бұрын
Mat pheta wanu manawi jasuni ma ladaa roga walin palana bawen🙏🙏🙏
@nayanakumari8514
@nayanakumari8514 4 ай бұрын
mata suwaya duna manawi piyanani 🙏🙏🙏🙏🙏✝️✝️💟💐
@NimashikaShantha-qc5cl
@NimashikaShantha-qc5cl 9 ай бұрын
Adara Mage jesuni Mage mahaththayawa math wathuren iwath Kara eyata widesh Gatha wimata awasya de salasum Kara Duna manawa
@nishadibernadette9477
@nishadibernadette9477 Жыл бұрын
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏
@roromohammed1946
@roromohammed1946 Жыл бұрын
Andrei Jesune lokawasi siyaluma knikma arakch karamanawa🙏❤
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Jasu pihitay Garu piythumani🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@vijitharani6442
@vijitharani6442 2 жыл бұрын
ලෙඩ රෝග හා බන්ධනයෙන් අප ආරක්ෂා කරන ඔබ වහන්සේට ස්තුතියි?🙏🙏🙏🙏 ආමෙන්
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Jesu pihitai oyata
@hildapathmini9511
@hildapathmini9511 Жыл бұрын
ප්‍රතිහාර්රයක් පතනෙමු අප සමිදුනි ඔබගෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mariyachandilaDamayanthi
@mariyachandilaDamayanthi Ай бұрын
Mage pàulta samara gala mañana mage daruwanwa arkksakarnna Mountain ewasima dennamage mahattayage rogayeñ ohutasuvaya danayakaranna mage tattawa annsa baga rogayen mudava ohuta avidinnata salassawafalamanwa amen jesu❤❤❤❤❤❤❤❤❤❤
@maximaxi1428
@maximaxi1428 Жыл бұрын
අදරේයි ජෙසු ❤️❤️❤️❤️ ජෙසුට ස්තුතියි ජෙසුට ස්තුතියි ජෙසුට ස්තුතියි ජෙසුට ස්තුතියි ❤️❤️❤️❤️
@thanujafernando5618
@thanujafernando5618 Жыл бұрын
Adara jesuni paukara u mahata pihita wenda
@nandanissanka2666
@nandanissanka2666 Жыл бұрын
Amen and Amen praise the Lord Jesus Amen
@dilrukshigayanidilrukshi815
@dilrukshigayanidilrukshi815 10 ай бұрын
Ape ammata ikmanata suwaya lebewa jesuni
@SanjanaDeneth-ni8zi
@SanjanaDeneth-ni8zi Жыл бұрын
මම මේ වෙලේ ගොඩක් අසනීපෙන් ඉන්නෙ ආදර ජේසුනි මාව සුව කරන්න 😢❤
@disnadisna2403
@disnadisna2403 Жыл бұрын
Mage jesuni oba jiwa manaiapa samaga weda sitina.✝️✝️✝️✝️✝️✝️
@hasiniahinsa8885
@hasiniahinsa8885 6 ай бұрын
මගේ දෙමාපියන් සහොදොර සහෝදරියන් ඔව්න්ගේ දරුවන් අරංසා ක‍ර දෙන්න
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 Жыл бұрын
,, 🌹🌹🌹🌹🌹❤❤❤❤❤Amen🙏🙏🙏🙏🙏🙏 Subadawasak wewa🙏🙏🙏 dear Rev father🙏💕🙏💕🙏💕🙏💕
@PriyakaPriyaka-g7r
@PriyakaPriyaka-g7r 7 ай бұрын
මාගේ ජේසු ජිවමානයි දෙවි පියානනි මාව සුවකල මැනවි
@sryanisigel
@sryanisigel 2 жыл бұрын
Jesu phitai Fatha Amen 🙏 🙌 👏 ❤
@bemanias6754
@bemanias6754 2 жыл бұрын
Matath isthuthi karanna one eth mn videsh gatha wela inne obata isthuthui jesuni prshansa wewa breshlod🙏🙏🙏
@malikakumari5869
@malikakumari5869 2 жыл бұрын
Amen💖💖💖💖amen💖💖💖💖amen 🙋🙋❤️dewiyan.wanseta..sthuthi .wewa.prsansa.we.mahimaya .wewa.gawrawa.wewa.🙏🙏🙋🙋❤️❤️🤲🤲🤲
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 52 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 55 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Holy Hour (ශුද්ධ වු පැය)
1:11:09
Fr. Terrence Perera
Рет қаралды 299 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12