ලෝකයේ සුපිරිම ඉල්ලුම්ක් හැදෙන jobs 10 මෙන්න | The most demanding professions in the next decade

  Рет қаралды 334,915

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 431
@hashelifernando5233
@hashelifernando5233 Жыл бұрын
හොද අදහස් ටිකක් දෙන්වා A/L අවසන් කරලා ඉන්න ලමයින්ට වටින වීඩියෝ එකක් Thank you sir♥️
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Teach them Good English; Better English & Best English *****
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. මම අන්තර්ජාලය තුළ ලිපි හරහා දැක්කා මනෝවිද්‍යාව සහ උපදේශනයටත් ඉල්ලුමක් ඇති වෙනව කියල.මම හිතනවා ඒකත් මෙතනට දාන්න පුලුවන් වෙයි.😊❤️
@KavindaD
@KavindaD Жыл бұрын
ඉස්සරහට හොද ජොබ් හොයා හොයා ඉන්නවට වඩා.. ඔයාට පුලුවන්නම් තව කෙනෙට්ට job එකක් දෙන්න... ආහ්න් නියමයි.. අපේ රටේ තාමත් cmpz, scl වල තියෙන්නෙම job කරන්න කියන මානසිකත්වේ.. job හදන්න කියලා කවුරුත් කියන්නේ නෑ.
@سعيدالقحطاني-ث7ل
@سعيدالقحطاني-ث7ل Жыл бұрын
👍👍👍👍
@GiharaSudasinghe-gn3uc
@GiharaSudasinghe-gn3uc Жыл бұрын
Sira kathawa
@tharuwathsala1000
@tharuwathsala1000 Жыл бұрын
ඒක ඇත්ත
@nalakakumara.9454
@nalakakumara.9454 Жыл бұрын
Uba hadpn ehnm
@imashanethmi6268
@imashanethmi6268 Жыл бұрын
Campus yna mttame nethnm kon krnaa lmi 😊
@coffeeg_official
@coffeeg_official Жыл бұрын
UI/UX (User Interface & User Experience) වලටත් ලොකු trend එකක් හැදෙයි. මොකද Software, Websites, Marketing Platforms වගේ ගොඩක් දේවල් ඉස්සරහට trend වෙනවනම් ඒ වගේ දේවල් වල User Experience එක ගැනත් ගොඩක් හිතන්න වෙනව
@මිලාමිලානෝ
@මිලාමිලානෝ Жыл бұрын
මන් කරන්න මැකැනික්..ඔයාගෙ විඩියො එක බැලුවෙ අහම්බෙන්. සුපිරි බන්..❤️❤️❤️
@Im-Aj
@Im-Aj Жыл бұрын
මං හොය හොය හිටියේ.. Thank you so much ❤️ ඒ වගේම මොන courses ද value?? කොහෙද කරන්න ඕනේ කියලා තව වීඩියෝ එකක් ඕනේ
@Sithubro01
@Sithubro01 Жыл бұрын
Agriculture and food science එකත් එන්න ඔනේ.ඉස්සරහට වැඩිවන ජනගහනය එක්ක ආහර අර්බුද/ නාගරීකරණය වැනි ගැටලු එනවා.එව්වට , නව කෘෂිකර්ම තාක්ෂණය අවශ්‍යයි...( hydroponics , agri engineering etc...)
@ruwi0208
@ruwi0208 Жыл бұрын
Please poddk agriculture patthe Best course gana poddk kiyndko Ewa krnda hoda ayathana ekkm
@thusharidharmakirti6077
@thusharidharmakirti6077 Жыл бұрын
Agriculture and food security is very critical
@matheesha431
@matheesha431 Жыл бұрын
A/l ඉවර වෙලා තාම මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව හිටියෙ මං. මේ වීඩියෝ එක නිසා දැන් හිතාගත්ත මොකද්ද කරන්නොනි කියල Thank you ❤️
@nishanabeykoon7050
@nishanabeykoon7050 Жыл бұрын
මොකක්ද හිතුවෙ
@SLKnown
@SLKnown Жыл бұрын
E commerce Environmental scientist Financial analyst Digital marketing Software engineering Renewble energy technology Cyber security expert Health care professionalData scientist Ai
@malikasilva5235
@malikasilva5235 Жыл бұрын
Tysm I was looking for this
@eeee0000
@eeee0000 Жыл бұрын
Thanks !
@Daveeff
@Daveeff Ай бұрын
@nimeshimekala2256
@nimeshimekala2256 Жыл бұрын
මම කැමතී architecture කෙනෙක් වෙන්න ❤️ඒකට හොද ඩිමාන්ඩ්‍ එකක් තියේවිද ඉස්සරහට .
@dsmax2975
@dsmax2975 Жыл бұрын
Sir A/l ඉවර වෙලා ඉන්න අපි වගේ ළමයින්ට අතට කීයක් හරි උපයගන්න කරන්න පුලුවන් online business ටිකක් ගැන එවා හරියට කරන හැටි ගැන වීඩියෝ එකක් කරන්න කෝ
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Done.
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 Жыл бұрын
හුගාරියක් වටිනවා වෘතීය සහතික ලබන්නට පුළුවන් ලංකාවේ ⁣කාර්මික විද්‍යාල විශේෂයෙන්ම බේකරි කර්මාන්තය වැනි ආහාර පිළිබඳ දැනුමක් හා වෘතිය සුදුසුකම් ලද හැකි සහතික ලත් ආයතන පිළිබඳ වැඩසටහනක් කරනවනම් අගය කරමි ජයවේවා ඔබ තුමාට
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
රටක් වටින විද්වතෙක් ❤
@youTV577
@youTV577 Жыл бұрын
Artificial entarlegend කෙනෙක් වෙලා USA ඉදන් මේ වීඩියෝ එක බලන මම 🤗
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
මම කැමැතියි කේෂ්ත්‍රයක් මට මේ ඉගෙන ගෙනඉදිරියට යන විදිය කියන්නකො🙏🙏😓
@sthirimanna1
@sthirimanna1 Жыл бұрын
However, I thoroughly believe that food science and technology will be among the 10 most demanded professions.
@udayaniweerakon569
@udayaniweerakon569 Жыл бұрын
True
@nissankafernando7427
@nissankafernando7427 24 күн бұрын
Thanks a lot 👍 sir Excellent explanation 👌👏👌👏👌👏😀🙂😀🙂👍
@kumarakumara-le7xy
@kumarakumara-le7xy Жыл бұрын
සර් මම ඒලෙවල් අවසන් කලා විතරයි මම වගේ ලන්කාවේ ගොඩක් ලමයි මේ වෙද්දි විභාගෙන් පස්සේ මොකද කරන්නේ කියල කල්පනා කරනවා සමහරු කෝසස් වලට යනවා තවත් සමහරු සල්ලි හොයන්න සමහර දේවල් කරනවා.ඒ නිසා විභාගවලින් පස්සෙ කරන්න ව්‍යපාර අදහස් මොනවද
@cityshop5137
@cityshop5137 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුති කරනවා මේ වගෙ වැඩ සටහනක් දැනුවත් කිරීම ගැන
@madurangachameera6234
@madurangachameera6234 Жыл бұрын
Thanks 💙❤️👍
@subodaudayasiri7315
@subodaudayasiri7315 Жыл бұрын
Thank you aiya me wage video karana ekata. Idiriyatath me wage video kirimata shakthiya lebewai prarthana karanawa.
@hasiniwathsala8217
@hasiniwathsala8217 Жыл бұрын
Most supportive vedio fr our future career ...thank u ❤️
@sameeralucky8541
@sameeralucky8541 Жыл бұрын
විරාජ්,ඔබට හැකි නම් මේ හා සම්බන්ධ විය හැකි ලින්ක් ඇතුලත් කරන්න..එය විශේෂයෙන්ම නවකයින්ට මහත් පිටුවහලක් වේවි..ස්තුතියි
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
Yes Thanks
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Sure
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
ඉදිරියෙදි AI භාවිතය කරල ජීවතය ගෙනියන බිස්නස් කරන අය ගොඩ අනිත් උන් කොට උඩ.
@chamaraj-ft2ny
@chamaraj-ft2ny Жыл бұрын
Thank you Mr. Viraj and Business Advisor team.❤️
@minhalsaliheen338
@minhalsaliheen338 Жыл бұрын
I can also suggest "Prompt Engineering" for AI tools like ChatGPT, and AI art generators like Dall.E & Mid Journey. By the way thank you for the video. So much valuable information.
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
😉 prompt engineering practical level එකට එන්න තව අවුරුදු 150ක් වත් අඩුම යයි කියලා ඉලෝන් මාස් ම කියනවා.. අපේ රටේ you tube කරන උන් හෙන ලොරි ටෝක්ස් දෙනවා උන්ගේ illusions වල ඉදන්.. පිස්සු හැදෙනවා.. human and material resource වලින් ඉදිරි ශතකයත් යන්නේ. විශේෂයෙන් agree culture and energy තමයි එකට එන්නෙ. ඒවට AI ,MI වගේ භාවිතා වීම ඉතාම අවමයි. නමුත් data science, IT, Science, Technology and crypto වගේ දේවල් වැඩිපුර utilize වෙනවා. (මලින්දල වගේ අයගේ වීඩියෝ රසවත් උනත් over thinking 😂 වැඩියි)
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
AI can't replace us but the person who use AI can replace us. So we have to study AI deeply to survive in our field .
@heshanyoshitha7248
@heshanyoshitha7248 Жыл бұрын
-Malinda Alahakoon
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Tech track show.
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
@@heshanyoshitha7248 yeah if something is correct I don't care about the person . I accept it. So this is Malinda we have to trust it. I accept things those are correct. It doesn't matter whose that saying
@heshanyoshitha7248
@heshanyoshitha7248 Жыл бұрын
@@susithakumara3053 totally agree with you 💯
@kumarijayasundera9770
@kumarijayasundera9770 Жыл бұрын
Accidentally stumbled upon your video. Thoroughly enjoyed and useful.
@jakaruwankumara4936
@jakaruwankumara4936 Жыл бұрын
එල එල. සුපිරි. වටිනා විඩියෝ එකක්. 😀😀😀👏👏👏👏👏
@aroshasaumya9157
@aroshasaumya9157 Жыл бұрын
අනේ artificial intelligent gana එහෙම කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක ගැන හැමදේම තියන වීඩියෝ එකක් ගේන්නකො ගොඩක් පින් 🥺🥺 එහෙම වීඩියෝ එකක් යූට්‍යියුබ් එකේවත් නෑ තාම
@nethmini3852
@nethmini3852 Жыл бұрын
Very informative.People should watch these kind of meaningful videos to get an idea and to be success.
@emorezone
@emorezone Жыл бұрын
The world pairs is economy now base unfortunately a businessman is very cost adapter just for you because political environment very bad and sad so much how many people are country side the better than most powerful armour in day
@sathisjayasinghe7343
@sathisjayasinghe7343 Жыл бұрын
Very useful information. Thanks & much appreciated
@sunilalgama1846
@sunilalgama1846 Жыл бұрын
Great instructions. Keep up the good work
@dilshan8117
@dilshan8117 Жыл бұрын
Bro... ඔයා පට්ටම advice ටිකක් දුන්නේ.... ජයවේවා!!!
@balasooriyaas
@balasooriyaas Жыл бұрын
Very useful for young people. Thank you.
@sivasneshan6879
@sivasneshan6879 Жыл бұрын
Very important messages thank you ❤❤
@mcbond6162
@mcbond6162 Жыл бұрын
මේ ඔක්කොමට වඩා "ගොවියෙක්" නොවුනොත් පස් කන්න තමා වෙන්නෙ😆😆😎😎
@nilangakavihara1018
@nilangakavihara1018 Жыл бұрын
වැරදියි බන් උබ 🤔 පොඩ්ඩක් මොලේ කල්පනා කරලා හිතපන් අනාගතේ ගොවිතැන් කරන්නෙත් රොබෝ තාක්ෂනයෙන් වෙන්න පුලුවන් මොකද සමහර රට වල් වල පොල් කඩන්නෙත් drone වලින් බන්
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Apata Wechcha De *** Balapan Gono*** We have nothing to eat ; You Fool ***
@KavindaD
@KavindaD Жыл бұрын
Job karanawata wada.. oyata puluwannam tawa kattiyakta job denna.. ahn supiriyak
@dulanipathirana4109
@dulanipathirana4109 Жыл бұрын
Ape rate agriculture eka mechchara pahala thiyenne kisima technology ekak nethi eka, anek Asian rata wala godak technology eka use karana nisai eyala agriculture peththen diunu wela thiyenne,
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
@@dulanipathirana4109 No dollars to import fertilizer *** Kaputo Kaala*** Miyo Kaala*** Dollars Ugandawata Edalane Belli *** Thoth Meeyek Wage*** 🐀
@nuvanlakshan
@nuvanlakshan Жыл бұрын
මගෙ උපදෙස- ඉස්සර කාලෙ ඉදන් කවදාවත් වෙනසක් නොවුන fields තියනව. Health food agri tech වගේ පැති තෝරගන්න නිතර වෙනස් වෙන්න අකමැතිනම්. ඒවගෙ ඉන්න ගමන් රැල්ලට යන ෆීල්ඩ් කරන්න . කෙල උනොත් ඔයා වැටෙන්නෑ බේස් එක අනික්වගෙ තියනව.( After a/level අයට) මොකද කියනවනම් digital වැඩවල රැල්ල වෙනස් වෙනකොට අපිට කෙලවීමේ සම්බාවිතාව වැඩී. Hype තියන කාලෙ හොයාගන්න පුලුවන්නම් කිසි ප්‍රශ්නයක් නෑ ඉතින්.😏( dilshan aiyage nft vlogs blnnako) Hype එක නැති උනාම nft වලට දැන් තියන රැල්ල බලන්න example විදියට.
@sachii6141
@sachii6141 Жыл бұрын
Agri gana poddak kiynvd
@nuvanlakshan
@nuvanlakshan Жыл бұрын
@@sachii6141 ඇග්‍රි වෙනස් වෙන්නෙ නැහැ කිව්වෙ කවදාවත් කෑම නතර උනේ නැහැනෙ. ඉතින් වගාව නතර වෙන්නෙ නැහැ . Agri management වගේ උපාදි වලට ඉල්ලුම තවත් කාලයක් යනකම් තියේවි.
@hellandheavenmusic861
@hellandheavenmusic861 Жыл бұрын
stability එක තිබුනට එකම තැනනෙ බන් ගත්තොත් health,food ඒකෙ ඉස්සරහට යන්න පුලුවන් දුර අඩුයි.රැල්ලෙ ෆීල්ඩ් වල ඉස්සරහට යන්න පුලුවන් අවස්තාව වැඩියි skills require කරන්නෙ,අරවගෙ qualification override වෙනව හැම තැනදිම.risk එකක් ගන්න එකා තමා ගේමක් ගහන්නෙ ඕනම තැනක.
@nuvanlakshan
@nuvanlakshan Жыл бұрын
@@hellandheavenmusic861 food and tech Agri management MBBS , MLS වගේ උපාදියක් කරන එකෙක් stable වෙන්නෙ පොඩි තැනක නෙවේනෙ ඉතින්. ඒව replace කරන්නත් සෑහෙන අමාරු ජොබ්. රැල්ලට යන එකක් ඒ ගමන් ඉගෙනගන්න පුලුවන්. මෙ දවස්වල a.i ඉගෙනගන්නව වගේ. එක්කො graphic design.
@sachii6141
@sachii6141 Жыл бұрын
@@nuvanlakshan poddak mt upadesak denna puluvnda mn me para al livva campus application ek daddi healthpromition vage degree ekk udada dannda nathnm agriculture degree ek udada dannda mn oya dektm kamathi vadim demand ekk enn puluvn mohoktd
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Excellent video ....Thanks..!
@viduninelithya5590
@viduninelithya5590 Жыл бұрын
Thank you very much for this valuable information .
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
වටිනව! ❤️
@simidi..
@simidi.. Жыл бұрын
මනෝවිදයාව සම්බන්ධ ව දන්න අය ඉන්නවද. ඒ job fild එක ගැන දැනගන්න .
@fdoc6574
@fdoc6574 Жыл бұрын
බොහොම ස්තුතියි මෙ වගෙ විඩියො එකක් දැම්මාට
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ Жыл бұрын
ජොබ් එකේ පඩිය ඩිමාන්ඩ් එක බලල ඉගෙනගන්න ගිය උන් අන්තිමේ පදීරි. තමුන්ගෙ ආස විශය තීරණ වෙන්නෙ ඉතා කුඩා කාලෙ . ලන්කාව ආර්ටික අහේනියට එක හේතුවක් තමා ලන්කාවෙ උන්ට උගන්වන්නෙ විශය නොවෙයි , පොර වෙන්න ජොබ් එකක්. ඔක්කොටම කලින් වෙල්ඩින් කරල හිටපන්කො , ලන්කාවෙ උන් තමුන්ගෙ ලමඉන්ට වෙල්ඩින් උගන්වඉද ? රෙද්ද තමා .
@kasunishasikala4589
@kasunishasikala4589 Жыл бұрын
මමත් එකඟයි ඔයාගේ කතාවට..... ඇත්තටම අපේ රටේ ඉස්කෝල වල ගේ මේ උගන්වන විදිය වෙනස් වෙන්න ඕනේ. අර මොකක්ද බහුබූතයක් තියෙනවා ගුරුඅත් පොත කියලා ඒක බලාගෙන ළමයි ටික ව ගොන්නු කරන එක තමයි වෙන්නේ. පිටරටවල් වල ගේ එහෙම නැහැ.... අවුරුදු දොළහේ ඉදන්ම ළමයින්ට තියෙනවා විවිධ පාඨමාලා... එයාලා කැමති එයාලා දක්ෂ පැත්ත තෝරගෙන එයාලා ඒක දිගටම කරගෙන යනවා.... අවසානයේ ඒ රටවල් වල ළමයින් සමාජයට යන්නේ දක්ෂ තරුණ තරුණියන් විදිහටයි. අපේ රටේ මේ ඉගෙනුම් පද්ධතිය වෙනස් වෙන්නම ඕන.
@thusharapiryadarshana6295
@thusharapiryadarshana6295 Жыл бұрын
100%එකඟයි
@sandaru2196
@sandaru2196 Жыл бұрын
එතකොට කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනයට ඇති තැන කොතැනද
@sameerabro..5267
@sameerabro..5267 Жыл бұрын
Godak watina vidio ekak...thanku...🙏🙏🙏
@ajithkumara2220
@ajithkumara2220 Жыл бұрын
Thank your very much for your good thinks .
@FunBro-r8j
@FunBro-r8j Жыл бұрын
ඉතා හොඳ අදහස් ටිකක්......
@RitzPerera
@RitzPerera Жыл бұрын
Dear Sir your content Golden. Thank you for your time
@environmentbeforeself
@environmentbeforeself Жыл бұрын
Great video wish you all the success
@geenakadananjaya4312
@geenakadananjaya4312 Жыл бұрын
Godak watinawa obathumata , mehema watina videos hamadamarh karanawata 🥰😍😍
@Dilruuhii
@Dilruuhii 8 ай бұрын
Ane mata environment specialist kenek wwnne kohomada.poddak e pilibadawa kiyannako
@mirainternationalmarketing3783
@mirainternationalmarketing3783 Жыл бұрын
Good job brother, good advice
@shayansphotos
@shayansphotos Жыл бұрын
Really valuable and might choose environmental specialist.
@aveeperera8058
@aveeperera8058 Жыл бұрын
Thank you for this video ❤️🎯💯
@nishanthagamage9359
@nishanthagamage9359 Жыл бұрын
Thanks a lot for some great ideas
@imranhilmy3152
@imranhilmy3152 Жыл бұрын
No.08 - CFA (Charted Financial Analyst).
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 Жыл бұрын
Wow excellent job opportunities value for others exploring video episodes
@sanjeewafernando5244
@sanjeewafernando5244 Жыл бұрын
Very important, thank you very much...
@imalshierandiperera
@imalshierandiperera Жыл бұрын
Thankyou sir 👍
@GangaminiKaushani
@GangaminiKaushani Жыл бұрын
Fashion design wlt monwge thanak tiyeid kiyl dnn kenek phdili krnnko
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
My favourite field software engineer 🥰🥰
@chinthakakalansooriya3381
@chinthakakalansooriya3381 Жыл бұрын
Thaman laga theena aththama hakiyawa kohomada koyaganne.mona wage ක්ෂේත්‍රයk da galapenne kiyala hoyaganna ...kramayk theenawada..
@yasanthikamadawalage4807
@yasanthikamadawalage4807 Жыл бұрын
Very important advice for new generation. Good Luck.Keep it up.👍
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
Thank you so much❤️
@bertramdesilva7500
@bertramdesilva7500 Жыл бұрын
වටිනා වීඩියෝවක්, ස්තුතියි
@ravindusankha5138
@ravindusankha5138 Жыл бұрын
Interior Architecture අනාගතේ demands එකක් ලැබෙයිද?
@chamindiruwankumari5780
@chamindiruwankumari5780 4 ай бұрын
A/l geography , econ , ict krnne.. it degree ekk krl data analysis , software developer , cybersecurity engineer kenek wenn bri d? Dnn kenek kiynnko
@hiruniperera_215
@hiruniperera_215 Жыл бұрын
Thank you so much for this.❤
@prasannamadushanaka6546
@prasannamadushanaka6546 Жыл бұрын
Very useful video Keep it up ♥️
@paramiprabo
@paramiprabo Жыл бұрын
Bae❤️🤗
@thusitharukmal9430
@thusitharukmal9430 Жыл бұрын
What will happen to personality psychologist and counselors. My thought is with technology enhancement, people get unhappy day by day.
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 Жыл бұрын
Psychologist
@samsnatureeye949
@samsnatureeye949 Жыл бұрын
@@BusinessAdvisorLK Can you please suggest what is the best institute to follow psychology and counselling course
@shevanravishka9140
@shevanravishka9140 Жыл бұрын
Thanks for your advice ❤️
@poornima-lv9kb
@poornima-lv9kb Жыл бұрын
Phychology igena gnna idea ekk thiyenwa..eka hodai da
@SHANs_Vibes
@SHANs_Vibes Жыл бұрын
SLIM එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ?
@harshikaliyanage1321
@harshikaliyanage1321 Жыл бұрын
Thnx for your information
@Shameel_HD
@Shameel_HD Жыл бұрын
Godak watinawa 💯
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
Thanks for the video clip
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb Жыл бұрын
Al commerce කරපු කෙනෙක්ට data science dg එකක් කරන්න පුළුවන් ද gavament campus එකක තියේ ද මේ dg එක 🙄
@manujanajayali6457
@manujanajayali6457 Жыл бұрын
Greatest one ❤
@vanguard200
@vanguard200 8 ай бұрын
Any idea about Disaster Risk Reduction and Development..???
@s.a.priyashantha4770
@s.a.priyashantha4770 Жыл бұрын
Good thoughts
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
Very informative and helpful.
@raviranathunga6584
@raviranathunga6584 Жыл бұрын
GOOD JOB ...💐👍👏
@ayeshahirunima479
@ayeshahirunima479 Жыл бұрын
Thank u so much 💙🌸
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 Жыл бұрын
Art (චිත්‍ර )පැත්තෙන් යන්න හිතුවොත් ෆැශන් , ටයිල් , ගැෆික් , කාටුන් ඩිසයිනර් කෙනෙක් ට ඉස්සරහට ඉල්ලුමක් නැති වෙයි ද ? 🥺
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Eekta art karannma oni nh neda .. wena pattakin krl wenma degreeyak gnna pluwn okata ethkota watinakamath wadine
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Cartoon pattath aulk nh.. 3D nam gdk hodai pita rata wala loku illuwak thiynwa advertising wage company walta
@gayanipiumi1300
@gayanipiumi1300 Жыл бұрын
Thank you very much
@maduwanthiherath-xf8kl
@maduwanthiherath-xf8kl Жыл бұрын
විරාජ්,,,,so proud 👍👍👍👍👍👍
@ghirleysenathilaka9749
@ghirleysenathilaka9749 Жыл бұрын
❤️❤️❤️ Thank you
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Жыл бұрын
Good video for young generation..
@dilrukshinamarathna28
@dilrukshinamarathna28 Жыл бұрын
සර් ආයුර්වේද වලට ඉස්සරහට කොහොම තැනක් තියේද සර් 🤔
@isharaudayangani3313
@isharaudayangani3313 Жыл бұрын
Finans paththen thiyana job ganath websit ganath kiyala denna.
@wathsalathennakoon7966
@wathsalathennakoon7966 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤
@rasanjanapathirage5536
@rasanjanapathirage5536 Жыл бұрын
Mama kareth ENVIRONMENTAL AND DEVELOPMENT STUDIES 🌱 .campus out wenna kalin idaama mama e field eke job kara.dan USAID PROJECT ekaka work krnawa 💪
@thilinimadhuwanthi9813
@thilinimadhuwanthi9813 Жыл бұрын
Thank u sir.. ❤️
@mister_buwa99
@mister_buwa99 Жыл бұрын
Psychologists ලගෙ future එක කොයි වගේ වෙයිද👀🥲
@thilinar7280
@thilinar7280 Жыл бұрын
demand eka wadi wenwa khmth
@wasanthiwijesinghe6352
@wasanthiwijesinghe6352 Жыл бұрын
Good Jobs.thanks
@Romaceylon1993
@Romaceylon1993 Жыл бұрын
Very useful ❤❤🙏
@roshelrandima2016
@roshelrandima2016 Жыл бұрын
Ma vedio ekan loku dayak danna gatha.thanks
@nethunethu3308
@nethunethu3308 Жыл бұрын
Mm waga karanna kemathi kenek. Maha parimanayen.a gena vedio ekak karnna puluwand. Dan mm patan akragena thiyenne wagaa karnna
@lasindumadubashitha
@lasindumadubashitha Жыл бұрын
වටිනවා👍
@nadeeshagimhani165
@nadeeshagimhani165 Жыл бұрын
මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ඔබට අදහසක් දෙන්න පුලුවන්ද ඒ සම්බන්ධයෙන් ඉගෙනීමට ආසාවෙන් ඉන්නවා
@PradeepChamara
@PradeepChamara Жыл бұрын
Very informative video 😍✌️
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 105 М.
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 469 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН