මගේ Journaling රහස්🌟 | how to Journaling🏅 | Study tips sinhala ✅ Scipio Guides

  Рет қаралды 41,107

Scipio Guides

Scipio Guides

Күн бұрын

Пікірлер: 252
@shammithyaga5042
@shammithyaga5042 Ай бұрын
Miracles විශ්වාස නොකරන අයට මේක , මං කරන degree එකට jobs අඩුයි, ගොඩ කාලෙක ඉඳලා intern එකක් හෙව්වා, අඩුම interview call කරේ වත් නෑ, මේ විඩියෝ එක දැකලා journal පටන් ගත්තා, ලොකු දෙයක් කරේ නෑ මගේ හීනය මට පුලුවන් විදිහට ඇන්දා positive quote එකක් ලිව්වා, තාම දවස් දෙකයි මං මේක පටන් අරන්, ඊයේ මං ජොබ් එකක් හම්බෙන්න කියලා හිතේ තියන දේ නිකන් letter එකක් වගේ ලිව්වා මං ඒක පටන් ගත්තේ dear univers, කියලා ඒකෙදි මගේ main goal එක මං highlight කරා, ❤❤❤❤❤ හොඳම දේ අද මට interview එකකට එන්න කියලා email එකක් ඇවිත්, 🥰 මටත් මේක තාම විශ්වාස කරගන්න බෑ ❤ I'm forever greatful dear univers
@MuthuMuthu-uo5js
@MuthuMuthu-uo5js 2 ай бұрын
ස්තූතියි මගේ කමෙන්ට් එකට ආස උනාට . ඔව් මං ලස්සනම පොතක් හොයන් අවා ඔයා කිව්වා වගේ උස්සගෙම වගේ තමා ආවෙ මොකද මං ඒක මගෙ හිතෙන් හරි ආසාවෙන් උස්සන් ආවෙ ඒ වගේම එදා ඔයාගෙ විඩියෝ එක බලලා ඔයාගෙ තව විඩියෝස් බැලුවා ඒ නිසා ඉංග්‍රීසියෙන් තමයි මම ඒක ලියන්න පටන් ගත්තෙ. ඔයාට ගොඩාක් ස්තූතියි . කරන හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා. සියලු දේ සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@whosme-m7f
@whosme-m7f 2 ай бұрын
Thank you so much for reading my comment. And I started writing about my future again.❤
@crazy61
@crazy61 15 күн бұрын
අද මටත් අම්මා ලස්සන පොතක් දුන්නා. Al ලියලා ගෙදර ඉන්න නිසා journal ලියන්න හිතාගෙන පොඩි අදහසක් ගන්න අද yt ඇවිල්ල හෙව්වම තමයි අයියගෙ video හම්බ උනේ . කලින් ඉදන් මටත් ආසාවක් තිබුනා journal එකක් ලියන්න පටන් ගන්න. අද අයියගෙ වීඩියෝ දෙකම බලලා ගිහිල්ලා හිතට එන විදියට එක පිටුවක් ලිව්වා. මාරම නිදහසක් දැනෙන්නෙ හිතට. අමුතුම positive vibe එකක් එනවා. මේ අවුරුද්දෙ ම මන් journal එක ලියනවා. අවුරුද්දෙ අවසානෙට results කියන්නම් . Thank you ayye 🦊❤
@nickyvlogs4762
@nickyvlogs4762 2 ай бұрын
මේක ඇත්ත අයියා Al වලදි අන්තිම හරියෙදි මට හිතුනා A3k නම් අමාරුයි කියලා. එත් මම B3k imagine කරලා ජර්නල් එක ලිව්වා... ඇත්තටම මගෙ results එක B2 C chemistry වලට විතරක් C ආවා... ඒ ටයිම් එකෙ හැටියට ප්රැක්ටිකල් achieve කරන්න පුලුවන් ටාර්ගට් එකක් මම win kare. හැබැයි මම ඒක පටන් ගන්න මට්ටමෙදි S3 දි වත් හිටියෙ නැ... ❤
@HansiNisansala-ss4vx
@HansiNisansala-ss4vx 2 ай бұрын
Wowww💗
@kandagenadeeshani98
@kandagenadeeshani98 2 ай бұрын
11:11 මම පුංචි දෙයක් කියන්නම්.මම low of attraction විෂ්වාස කරනවා.මගෙ විදිහට journal එකක් ලියනවා.මම O/l කරලා diry එකක් ලියන්න ගතතා (2014) .ඒකෙ ලියන හැම දෙයක්ම ලියන්න පටන් ගන්නෙම දුකින්.2019 වගෙ වෙනකම් ඒක ලිව්වා.ජිවිතතේ කල කිරිල වගේ දේවල් ඇයි මට එහෙම වෙනනෙ වගේ දේවල්.එ කාලෙ තව පුරැද්දක් තිබ්බා හැමදාම රැට ඇස් වහගෙන මාව හිතින් මවාගෙන එක එක negative දේවල් හිතනව.මම මෙ කාලෙ වෙද්දි දන්නෙ මම ඒ කරල තියනනෙ චිත්ත රැප මැවිමක් කියල.මම ඒ හිතින් මැවුව වගේ 2019-2020 ( A/l පස්සෙ)ආදරයක් නිසා විදෙවුවා එක නිකම් drama එකක් වගේ.කෙටියෙන්ම මේක කිවුවෙ අපි මනසට කරන බලපෑම් ගැන මගෙ අත් දැකීමෙන්.journaling ලියන්න අරන් මාස කිහිපයයි මට I 4n 11 pro එකක් ගන්න පුලුවන් උනා(2024.10.27).මම vision Bord එකක් හැදුව 2024 මුල එකේ I 4n එකක්,🇰🇷4tos, මට ඔන දේවල් ඒකෙ ලස්සනට අලවලා තියෙනනෙ.මම දැන් ඒ හීනෙට ගොඩක් කිට්ටුයි.මට ඔයාලට කියන්න ඕන හැම වෙලාවෙම positiveව හිතන්න,ඕන දේවල් රෑට චිත්ත රෑප වලින් මවාගන්න.ඒ විදිහටම විදින්න.මම අර negative ලියපු දින පොත පිච්චුව .💚888,555 method ,Engel numbers 11:11විශ්වාස කරනව. මේ video එකට ඔයාටත් ස්තුති!💜💚
@DanuBandara-c
@DanuBandara-c 27 күн бұрын
Oh
@shamikajayamanna9040
@shamikajayamanna9040 2 ай бұрын
Journaling කියන්නේ මොකක්ද කියලා ලොකුවට නොදන්න කාලේ මං පොතක date එක දාලා එදා දවසේ වුණ දේවල් ලියන්න පටන් ගත්තා. ඒ මං කැම්පස් ගිය මුල් කාලේ. ඔයාගේ කලින් journaling ගැන කිව්ව video එක බැලුවට පස්සේ මං ආයෙම ඒ මුල්ම පොත පොඩ්ඩක් බලන්න ගත්තා. මාව වෙනම ලෝකෙකට ගියා වගේ වුණා. අතීත මතක එක්ක. අනේ මංදා වෙනම feeling එකක් ඒක. දැන් මේ වෙද්දී මං විශ්ව ආකර්ෂණය කියන දේ හොඳටම use කරන කෙනෙක්. මේ අවුරුද්දේ Vision board එකේ තව පුංචිම දෙයක් විතරයි ලැබෙන්න ඉතිරි වෙලා තියෙන්නේ 😊😊😊😊 ඔයාගේ video ඇත්තටම quality ගොඩක් 🥰🥰🥰🥰. Video එක අන්තිමේදී අයියෝ ඉවර වුණාද කියලා හිතෙන තරම් සුපිරි❤❤
@Ms.aesthetic-27s
@Ms.aesthetic-27s 2 ай бұрын
ඔයා මරු අයියෙ.ඔලුවෙ තියෙන දේ පැහැදිලිව ලස්සනට සහ අව්‍යාජ විදියට එලියට දානවා.ඒක හරි ෂෝක්..මවාපෑම් නැතුව හරි authentic විදියට විස්තර කියනව.සහ බලන කෙනාට පුදුම positive vibe එකක් දෙන්නෙ.අපෙ energy එකත් වැඩිවෙනව.හරියට therapy එකක් වගේ ඒක..ලගදි channel එක දැක්කෙ..wow කියල තමයි කියන්න තියෙන්නෙ...මේ වගේ content මෙච්චර interesting විදියට කරන male youtuber කෙනෙක් ලංකාවෙ මං දැක්කෙ නෑ ...keep going...මේ වගේ self improvement ideas ගැන තව videos කරන්න..ඔයාට ඒකට අවශ්‍ය communication skill තියෙනව..බලන කෙනාට මාත් මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ඕන කියන එක දැනෙනව.ෂෝක්......good luck ❤✨
@Asi-e2e
@Asi-e2e 2 ай бұрын
මේක ඇත්ත. මම මීට අවුරුදු 10 කට විතර කලින් book එකක් අරන් මගේ dream වල picture අලවලා book ekak හදාගත්තා. හැබැයි journaling කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ. මොකද phone එකක්වත් තිබ්බෙත් නැ.😂. හැබැයි අද ඒ දේවල් ඇත්ත වෙලා තියෙනවා.journaling කියන එක පටන් ගත්තේ දැන් අවුරුදු 3කට විතර කලින් පොත් හදාගෙන picture ඇදල ඒ දේවල් පවා මට ලැබිලා තියෙනවා.. ඒ වගේම මම හිතපු මේක දේවල් ඕනිමයි කියලා ලියපු මගේ ජීවිතේට වැදගත් නැති දේවල් මගෙන් අයින් වෙලත් තියෙනවා. අදටත් සතුටුයි මට ඕනිමයි කරන්න ඔනිමයි කියලා හිතපු දේවල් අත් ඇරිලා ගිය එකට. අනික් අයට කොහොම ද දන්නේ නැ හැබැයි මට නම් මගේ ජීවිතේට ඒ දේවල් match වෙන්නේ නැති නම් ඒවා අයින් වෙලාම යනවා. අදටත් විශ්වාස කරන දෙයක් මම ඕනිම දෙයක් නැති වෙන්නේඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියලා. ගිය අවුරුද්දේ ලිව්වා අවුරුදු 5ක්‌ use කරපු phone එක මාරු කරලා අලුත් phone එකක් ගන්න ඔනී කියලා ලිවා journal එකේ. මට අලුත් phone එකකුත් ලැබුනා හැබැයි ඒක ලැබුනේ මගේ කලින් phone එක හොරු ගත්තා. එහෙම දෙයක් නම් හිතුවෙවත් නැ ඒඑත් වුනේ එහෙම😂. මං කියන්න හැදුවේ එකෙන් අපි ට දෙයක් ලැබෙනවා කියලා අපි හිතන දේවල් වලින්. ඔහොම ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා ඒත් comment එක දිග වැඩි වෙනවා නේ. මං කලින් අවුරුදු වල journal හදලා තියෙනවා ලස්සන ට එත් 2025 හදන්න ඉන්න එක කලින් ඒවාට වඩා ලස්සන එකක්. Scrapbook journal එකක් විදිහට හදන්නේ. මගේ ම අතින් arts ඇදල aesthetic විදිහට.😊. මේ දවස් වල arts අදිනවා 🥰. එකෙන් මනස සැහැල්ලු වෙනවා වගේම journal එකත් අසාවෙන් කරන්න පුළුවන් වෙනවා. ❤ හැමෝම කරන්න journalin එකේ වෙනස ඔයාටම තේරෙයි ❤️🥰
@RithnuliThathsadi
@RithnuliThathsadi 20 күн бұрын
Journal ekak liyna vidiya , hadnne kohomda kiyla saralwa kiyla denna puluwnda oyta
@madu5737
@madu5737 2 ай бұрын
ආසම යූටියුබර් ❤ ඔයා මොකක් හරි හේතුවකට නම් පටන් ගත්තෙ මේ චැනල් එක ඔයා සාර්ථකයි අයියෙ.. ❤ ඔයා හිතනව වගේම මේක මරු ඔයා වැඩ්ඩෙක්.🎉🥀thank youu.මගෙ ජර්නල් එකේ ඔයාත් ඉන්නවා😊
@RasangiVlogs
@RasangiVlogs 2 ай бұрын
මට තරහ ගියපු වෙලාවක මොකක් හරි බලන්න ඕනි කියල යූටියුබ් ආවෙ. මේ වීඩියෝ එක බලල ඉවර උනාම මරු. තරහත් නිවිල, ඔයා කතා කරන විදිය වීඩියෝ වලට දාන එක එක දේවල් බලන්න ආසයි. කාලයක් Journaling කරන්න පටන් අරන් අතෑරල හිටියෙ දැන් ආයෙම කරන්න ආසයි. ❤
@woolybee3040
@woolybee3040 2 ай бұрын
මං මේ දවස්වල depressed wela inne.treatment ganna kenek.mata hemadema aluthen patan ganna one kiyala hitha hitha iddi tama me video ekata kalin video eka dekke.man journal ekak liyanna one kiyala hithuwata asawak awe kalin oyage video eka beluwamai.mage birthday month eka november man mage birthday ekata dena gift eka widihata lassana journal karanna puluwan pothak gaththa.oya katha karana widihata godak asa hithuna ekamai liyanna ganna hithune.next year november weddi positive widihata hemadema hari yanna kiyalai man eka patan ganne.ithin thank you so much❤️ oyata 💐💐
@rasu933
@rasu933 2 ай бұрын
Thank youuuuuu❤🥺අයියගෙ වීඩියෝස් බලද්දි මට මගෙ ජීවිතෙ වෙනස් කරගන්න හිතුනා.. ඇත්තටම මම තාම එලේවල් කරන ලමයෙක් ..එලෙවල් කාලෙ කියන්නෙ ලමයින්ගෙ ආසම කාලයක් කිව්වට මට එපාම උනු කාලෙ ඒක..මානසිකව වද දෙන ගොඩාක් ප්‍ර්ශ්න ආපු කාලයක් වගේම හැමෝ එක්කම හිනා වෙලා විනෝදෙන් ඉදපු මම තනි වෙන්න හදපු කාලයක්..හැමෝගෙම හොද අහගෙන හිටපු මට දැන් හැමෝම ටිකෙන් ටික අකමැති වෙන්න අරන්.. අයියගෙ life experience ගැන කියද්දි මට ආයි කලින් වගේ ජීවත් වෙන්න ආසාවක් ආව..මේ ගෙවෙන තත්පරෙත් අපි වයසට යනකොට සතුටු මතක නැති මූසල හැගීම් එකතු කරගෙන ඉදියොත් දැන්, තව අවුරුදු ගානකින් ආපස්සට බලද්දි අයිය වගේ සතුටු හිතෙන මතක නැතුව මුලු ජීවිතේම දුකින් ගෙවාවි කියල මට හිතුනා .. මමත් journaling කරනව අලුතින් .. මට හිතෙනව මගේ ජීව්තේත් ඒ ක වෙනස් කරයි කියල..මොකද මට කිසිම අරමුනක් නැ..අයියා චැනල් එකෙ මෙතෙක් දාපු හැම වීඩියො එකක් ම මන් බැලුව.. ආයිත් කියන්නෙ අයිය මේ කරන දේට ගොඩාක්ම ගොඩාක් ස්තූති කරනව.. 🎉❤ තවත් ඉස්සරහට මේ වගේ හොද වැඩ කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤😊🎉
@ADHIMATHRA-q3g
@ADHIMATHRA-q3g 2 ай бұрын
ඔයා ජීවිතේට එන ප්‍රශ්ණ ගැන හිතාගෙන ඉන්න එපා ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන හිතලා වැඩ කරන්න😊
@rasu933
@rasu933 2 ай бұрын
@@ADHIMATHRA-q3g hri eei
@mkweerasinghe5710
@mkweerasinghe5710 19 күн бұрын
අයිය කතා කරන විදියට මාරම ආසයි❤ කොච්චර ලොකු වීඩියෝ එකක් උනත් බලන්න කම්මැලි නැ❤
@scipioguides
@scipioguides 18 күн бұрын
ගොඩක් ස්තුතියි ♥️🌟
@Miss_Alexy
@Miss_Alexy 2 ай бұрын
මං මුලිං tiktok කරා එකෙ like තිබ්බෙවත් නෑ. මං ටික්ටොක් අයිං කරලමයි තිබ්බේ. පස්සේ මම මේ අවුරුද්දේ ආයේ ටික්ටොක් පටං ගන්නේ මේ journaling වගේ දෙයකිං. ඒ කියන්නේ මම journeling ගැන මුකුත්ම දන්නෙත් නෑ. කෝම හරි මාසයක් යන්න කලිං මම like 10kගන්න විතරයි මම ටාගට් කරේ journeling වලිං කෝමහරි මාස දෙකක් යන්නත් කලිං 100k ක් වුනා. මම බලාගෙන ඉද්දිමයි like ටික 100k වුනේ. ඒක පුදුමයි🤭🤍. මේක ඇත්තටම හරි යන දෙයක්.🌝🤍
@MuthuMuthu-uo5js
@MuthuMuthu-uo5js 2 ай бұрын
@@Miss_Alexy නම මොකද්ද ටික් ටොක් එකේ
@Miss_Alexy
@Miss_Alexy 2 ай бұрын
@@MuthuMuthu-uo5js miss Alexy
@MuthuMuthu-uo5js
@MuthuMuthu-uo5js 2 ай бұрын
@ follow kala ❤️
@ashwiniashinshani3333
@ashwiniashinshani3333 Ай бұрын
Oya aluth acc ekk hduvd
@thamaliwasala
@thamaliwasala 2 ай бұрын
ගොඩක් හිත්‍ රිදීම් අමාරු කාලෙකට පස්සෙ මගෙ internship එකෙන් පස්සෙ මට අලුත් job එකකුත් හම්බුනා. ඒත් එදාට පහුවදාම ඒ කියන්නෙ අද ආයෙම මගෙ හිත හොඳටම රිදෙන දෙයක් උනා. එහෙම ඉද්දි යූටියුබ් එනකොට ඔයාගෙ first journaling වීඩියෝ එක දැක්කෙ. මීට කලිනුත් දැක්කට මන් බැලුවෙ නෑ. ඒත් අද මෙච්චර දවසක් suggest වෙලත් බැලුවෙ නැති නිසා බැලුව. මන් අදම පටන්ගන්න හිතාගත්ත journaling. Thankyou වීඩියෝ දෙකටම 🥰🥰 ඒක මාර ලස්සන වැඩක් වෙයි. ..
@scipioguides
@scipioguides 2 ай бұрын
Journaling කියන්නේ හරිම magical වගේම ලස්සන වැඩක් 🌟🥰 wish you all the best for future dreams ♥️ thank you for watching my video 🦊
@hashi4160
@hashi4160 2 ай бұрын
මගේ ජිවිතේ මේ දවස් වල එක තැන නතර වෙලා වගේ දැනෙන දවස් කිහිපයක් තමයි මේ යන්නේ...මම අලුත් දේකින් ජිවිතේ පටන් ගන්නේ කොහොමද කියලා කල්පනා කරන කොට තමයි මම ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ...මට හිතුනා මාත් Journaling කරන්න පටන් ගන්න ඔිනි කියලා...ඇත්තටම මට ගොඩක් සතුටුයි.. දැන් හිතෙනවා ජිවිතේ හොද විදිහට වෙනස් වෙයි කියලා..Thanks oyata..❤️
@Anna-h
@Anna-h 2 ай бұрын
මන් 2020 ඉදන් journaling කරන්නෙ ,මන් ගොඩක් පිටරට youtubersla follow කරනවා හැබැයි එයාලා මාර creative විදියට ඒක කරන්නෙ , ඒවා බලන් ඉන්න ආසයී , මාත් දැන් මගේම විදිහකට journal කරන්නෙ, මට සෙට් වෙන්නෙ නැති උනොත් ඔයා වගෙ ලස්සන පොත් try කරලා බලනවා 😅, ඇත්තටම අපේ goals achieve කරාට පස්සෙ ඒක success කියලා mark කරන feeling එක awesome ❤ trust me guys it's wow ❤
@lakshima5068
@lakshima5068 Ай бұрын
ජීවිතේට පොතක් කියවලා නැති මම.පිටකවරෙට ආස හිතිලා 11:11 පොත අරම් ආවා..ගෙනාවට ඒකෙත් බාගයක්වත් කියෙව්වෙ නෑ.😂..ඒත් ඒකෙ ආකර්ෂන නීතිය ගැන කියන දේවල් එක්ක මන් පොඩ්ඩක් හොයලා බැලුවා මොනාද මේ කියන්නෙ කියන්නෙ.පස්සෙ තමා මට journaling seen eka set wune.සේරටම වඩා වැඩෙ කියන්නෙ ඔයාගෙ වීඩියො එක දැක්කෙ පස්සෙ.මන් 2022 දි english walin day to day කරන දේවල් මට හිතෙන දේවල් හැමදේම ලිව්වා.මන් ජනලින් ගැන දැනන් නෙමේ ඒක කලේ.මගේ ජීවිතෙ negative දේවලුත් ගොඩාක් ලිව්වා.ඇත්තටම මන් ඒකෙ negative ලියන්න ලියන්න ජීවිතේ ඇත්තටම ඒ වගේ negative දේවල් ගොඩක් වෙන්න ගත්තා..මන් දැන් targets වෙනුවෙන් ලියනවා ආයෙ.Thank u oyge video eka dakkt passe supiri gammak awa aa❤
@DilnethmiThineli
@DilnethmiThineli 2 ай бұрын
මන් 2023 A/L කලේ.ඒත් හිතාගෙන හිටිය විදිහට exam කර ගන්න බැරි උනා.2024 හොද විදිහට අලුතෙන් පටන් ගන්නව කියල හිතාගෙන ලස්සන පොතක් අරගෙන ඇවිත් journaling පටන් ගත්ත..හතරවටේ වීඩියෝස් බලල බලල ඒකත් පලවෙනි පිටුව විතරයි හදා ගත්තෙ😂.කිසිම අරමුණක් නැතුව මේ අවුරුද්දත් ගෙවිල..ඔයාගෙ වීඩියෝස් දැක්කට පස්සෙ ආයි අලුතෙන් journaling කරන්න ආස හිතුනා..2025 අවුරුද්ද ආයිමත් අලුතෙන් පටන් ගන්නව..ඒකට මේ මාස දෙක හොද foundation එකක් වෙයි..Thank you..❤️❤️
@scipioguides
@scipioguides 2 ай бұрын
Nice🌟 පටන් ගත්ත journal එකෙන් උපරිම වැඩ ගමු 🥰 wish you all the best ♥️🌟
@shilpanethmi2110
@shilpanethmi2110 2 ай бұрын
මාත් කාලයක් ඉඳලා ම journaling කරනවා ❤ කලින් ලොකු targets නම් තිබ්බෙ නැහැ. ආස හිතිලා පටන් ගත්තේ. හැබැයි, දැන් ලොකු වැඩක් පටන් අරං තියෙන්නේ. ඒක පියවරෙන් පියවර කරගෙන යමින් ඉන්නෙ 😍
@chethaneesamarakoon4064
@chethaneesamarakoon4064 2 ай бұрын
Oyage video walin godak dewal igena gannawa man❤😍🔥 amuthum vibe ekak thiyanwa oyage video wala ❤🔥 super ❤🎉
@Niloshan_
@Niloshan_ 2 ай бұрын
කලින් vedio එකෙන් ලොකු inspiration එකක් හම්බුනා November ඉදලා journaling පටන් ගන්න අද journal එකකුත් අර ගත්තා ❤
@Dilukshi444
@Dilukshi444 2 ай бұрын
ඔයා අදම උත්සාහ කරන්න.... අද තමයි හොඳම දවස සුබ පැතුම් ☺️☺️❤❤❤
@SanduniNisansala-f2z
@SanduniNisansala-f2z 14 күн бұрын
Oyage kalin video eka balala mn journal eka liyanawa kiyala hithuwe ada... ithin man office eke akka kenektath kiuwa.. mata journal karanna hoda lassana pothak onai kiyala.. ekata mn wenama office iwara wela town ekata yanna unne.. ithin off wenna half hour thiyeddi.. ape buyer kenek awa apiwa meet wenna.. ithin eya lassanama lassana journal book ekak genath thibuna.. eke lassanata journal kiyalath liyala thibba.. mata wath ara akkata wath eka hithaganna wath bari deyak una.. aththatama e podi de nisa man dawase ithuru tikama unne maara happy eke.. ithin mn hithanne eka mata univers eken dunna gift ekak kiyala.. thank you oyata wagema univers ekata..❤❤❤
@nisajakethmin3319
@nisajakethmin3319 Ай бұрын
7:00 මට දවසෙ වෙච්ච නරක දේවලුත් ලියන්න ඕන කියල idea 1 k ආවා. Negative thoughts ලියන්න ඕනි කියලා හිතුනා. ඒවා වෙනම journal එකක ලියන එකද හොඳ ?? නැත්තම්....... අදහසක් දෙන්න අයියා....😅 ඒවා නොලිය හිටියාම අපේ අඩුපාඩු දුර්වලතා අපි කවදකහරි අඳුන ගන්නෙ කොහොමද ??? Mmm ??😊❤
@senucreations4422
@senucreations4422 18 күн бұрын
හරිම ලස්සණයි ඔයා වගේම ඔයාගේ කතා video එක.හරි පැහැදිලියි...ඔයා වගේ තරුණ දරුවන් සමාජයට දායාදයක්... හදවතින්ම සුබ පතනවා... බොහෝමත්ම ස්තූතියි...🙏🙏🙏
@scipioguides
@scipioguides 18 күн бұрын
ගොඩක් ස්තුතියි ♥️🌟
@imashatharangani3591
@imashatharangani3591 27 күн бұрын
ඔයාගෙ විඩීයෝ එක බැලුවම තමා මටත් හිතුනේ මේක ඇත්ත කියලා..මන් මගෙ ඩයිරි එහෙකපිටිපස්සෙ පිටුවෙ ලිව්වා හරියටම 2015 දී i want to be a teacher..& i'll do itකියලා..ඉතින් ඇත්තටම මන් දැන් ටීචර් කෙනෙක්..❤මන් 2025 ඉදන් මේක ආපහු පටන් ගන්නවා..තැන්ක්ස්..
@ayomikadevindi5397
@ayomikadevindi5397 Ай бұрын
ගොඩක් අය journaling ගැන videos දාලා තිබුනට බලන්න හිතුනෙ මේක.Thank you ayye.අහම්බෙන් හම්බුන video එකකින් ගොඩක් දේවල් දැනගත්තා.අදම මමත් journaling පටන් ගන්නවා.මම මගෙ හීන එකින් එක හැබෑ කරගද්දි අනිවාර්යයෙන්ම මේ video එකට comment එකක් විදිහට ඒක දානවා.මොකද තව කෙනෙක්ට මේක පටන් අරන් එයාලටත් ජීවිතේ දිනන්න උදව්වක් වෙයි කියලා හිතලා.❤️😇
@ErazLkA
@ErazLkA 20 күн бұрын
❤❤❤ ජය වේවා හැම දේටම
@lily_Andromeda
@lily_Andromeda 2 ай бұрын
ඔන්න ලිලී මලත් කාලයක් තිස්සේ දුම් බැදිලා තිබුනු අතැරලා තිබුනු ජර්නල් එක උස්සගෙන ඒකේ ලියන්න පටන් ගත්තා ! අයියගේ ජර්නල් එකත් ගොඩක් ලස්සනයි හැබැයි ලස්සනම ලස්සන අක්කිගේ ජර්නල් එක ❤❤❤ තෑන්ක්ස් අපිව inform කරනවට හැමදාම අලුත් ලස්සන දේවල් වලින් !!
@DinudyaNethmini
@DinudyaNethmini 2 ай бұрын
Eka 100% k aththa aiya. Man journaling krnna aran dn aurudu 3k . Godak dewal aththtma haba una. Jiwithe wisheshama dewal e hithapu widhtama una. Visualizing unath mn visualize krpu hamadema aththa una. Man chuty kale idanm godak dewal visualize karanna purudu una kenek. Habai lagadi thamai dana gaththe eka LOA kiyla ❤
@TharangaSampath-sl4xw
@TharangaSampath-sl4xw 2 ай бұрын
අහම්බෙන් ඔයාගෙ channel එක දැක්කේ ..👀 මට හම්බවුන සුපිරිම youtuber කෙනෙක් ..ඔයාගෙ videos super 💗 වෙනම vibe එකක් අයියේ ✨
@BtsTxtSkzSvtWithMe
@BtsTxtSkzSvtWithMe 2 ай бұрын
Ayye ලස්සනයි video eka ඇත්තtama math patan ගන්නවා journaling කරන්න 🤗💜️
@EranthikaUchithani
@EranthikaUchithani 2 ай бұрын
මම එකක් ලියන්,ගියා හැබ්යී ඒක ලියන එක කැඩුනා.. අන්න ඒක පොඩි ප්‍රශ්ණයක් ..මම ඉතිං මේ අවුරුද්දේ මමම හිතල ලියන්න බලනවා.
@NiMya-k4p
@NiMya-k4p Ай бұрын
ඔයා හරිම open character එකක්❤
@Skywalker-f2v
@Skywalker-f2v 2 ай бұрын
Thankyou ayye. Your videos are suberb! You inspire me to do what i love despite others opinions ❤
@nilukapp6964
@nilukapp6964 Ай бұрын
What a nice channel ,i am new to start a journal ...2025 definitely i am gonna do that..thanks again for your motivation and ideas 👍👍💐💐
@imeshaSewwandhi-q9b
@imeshaSewwandhi-q9b 2 ай бұрын
Thank you aiye Oya nisa mn nawaththala thibba de aya patan gaththa Thank you ❤️❤️❤️❤️😲
@ranidinuthara-cu8tu
@ranidinuthara-cu8tu 2 ай бұрын
looking forward for the video on vision board...
@meedumadunimyana7303
@meedumadunimyana7303 2 ай бұрын
The most interested video I have ever seen on Journaling ,I watched this 2 times🎉😮
@KumuduniPilapitiya
@KumuduniPilapitiya Ай бұрын
ඔයාගේ වීඩියෝ බලන මගේ වයසබ්11 මගේ ජීවිතේ බලපු ලස්සනම වීඩියෝ එකක් මමත් දැන් ජනලින් කරනවා❤❤❤❤❤❤❤❤👍
@warunisurige7584
@warunisurige7584 2 ай бұрын
ඔයාගෙ වීඩියෝස්නම් නියමයි මල්ලියො...😍 ගොඩාක් ස්තූතියි...⭐✨ ගොඩාක් ආසාවෙන් හිටපු වීඩියෝ එකක්...❤️ හැමදාම පොත හදනව විතරයි...ටික දවසක් යනකොට නැවතෙනවා...☺️මේ ගමනනම් අනිවාර්යයෙන්ම කරනවා...❤😍❤️
@SenaniWijesinghe-t4c
@SenaniWijesinghe-t4c 2 ай бұрын
අද තමා අයියේ ඔයාගේ වීඩියෝ එක බැලුවෙ.මටත් jornaling කරන්න හිතුනා.අද ඉදන් පටන් ගන්නවා ❤ තෑන්කූ සෝ මච්
@PathumHasaranga-j6z
@PathumHasaranga-j6z 2 ай бұрын
මරු අය්ය අය්යගෙ video අය්යගෙ subscribers ල වැඩි වෙද්දි ඇත්තටම මටත් සතුටුයි මන් අය්යගෙ channel එකත් මන් දන්න දන්න අයට share කර මොකද මන් ඒතරමටම මේ video වලට කැමති එයාලටත් මේකෙන් මොනා හරි ගන්න කියල තමා share කරේ මන් දවසට එක චිත්‍රයක් අදින වැඩේ නම් පටන් ගත්තා journal කරන එකත් අනිවරෙනම් ලස්සන පොතක් හොයා ගත්ත ගමන්ම පටන් ගන්නො 😊😊😊
@MallikaMasakorala
@MallikaMasakorala Ай бұрын
Oyata ikmanta 100k subscribersla labenna oni 💕
@Lil_InSaNe99
@Lil_InSaNe99 19 күн бұрын
1 veni comment eka dakala thama matath attatama matak une , math issara idan oya vage rupa adala aesthetic vidihe deval karann kamathi. E hindama man e kale oya vage pothak liwwa sarin sare. E kale man mara vidihata studies valata unanduy. Hamadama section 1st . Mai mage yaluvay oya vge poth 2k hada gtta hw liyanny oy eka eka ev liyanny stickers alavala, rupa ehema adala . Eth saharange boma kalei, covid kalei scl nti nisa mn 4n ekt purudu una. Passe maram kammli una. Study klt issr trm ma kle nh samahara than vala thani venav vageth dnuna. A9 balan hitiyath A8 B1k ava. Eth lokuvata pdm krl neme. Mn adtath hitanne eka mata punishment ekkat un deyk kiyl.🥲Ekath ekkama man hitann gtta mn issr hitiy tharamma dn unandu naha ne kiyl. Passe result ava kale idala me venakan mn spiritual paththata tikak yomu vela inne. Journal ma novunath podiyat to do list ekk vge , gratitude letter ekak ehem liyanv. Eka liyanna patan gttam jivithe venas venava vage dannenn gtta. Mt maths, phy6 gana lesiyen hadann puluwan kiyalath eke liwwa. E vgema dn mt issarata vada phy6 gnn lesiyen hitenv. Dan satiyaka vitara idan math hriytm journal krnne khmd, venm rules ehm tiyenvd kiyl blnn hitiye. Niknm oyge vidéo ekk avith thibba. Vidéos dekm eka husmata balala ivr kala vitharay. Like someone randomly directed me to watch this. Truly PERFECT ! ✨🫶🏼💗 The longest comment I’ve ever typed. All this is cause of the best content of the video.🤎💫Keep it up! 💐🔥
@scipioguides
@scipioguides 18 күн бұрын
Thank you so much♥️ I'm glad to hear that🌟
@Lil_InSaNe99
@Lil_InSaNe99 18 күн бұрын
@ 🤍✨🫶🏼
@WishmiHiruni-r5s
@WishmiHiruni-r5s Ай бұрын
අනේ එතකොට කියන්නකො අපි දැන් ලැබෙනවට ආස ඒවා හැමදාම ලියන්න ඔනිද මට මේ දේ ලැබුනා කියල 😊
@hasinichamodika4888
@hasinichamodika4888 2 ай бұрын
Godak wadagath vedeo ekak Godak sthuthi !
@Iroshirashi
@Iroshirashi 2 ай бұрын
Goodluck aiyaa oyai Lithoniya akki maruwt galpenw ❤❤❤ keep it up aiy ❤🎉
@anilindrasena130
@anilindrasena130 Ай бұрын
Aiye mekata උත්තරයක් දෙන්නකො...මේකෙදි කරන්නෙ අපි උදේම ලියන්න ඕනි ඒ දවසෙ අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්ද ? ඊට පස්සේ නිදාගන්න කලින් දවසෙ මොනවද උනේ කොහොමද ගත කළේ වගේ දේවල්ද ලියන්න ඕනි ❤❤❤❤
@amandidahamsa6871
@amandidahamsa6871 21 күн бұрын
Thank u aiye ❤️ math patangannawa heta idan 🎉❤❤
@Nethugirl-1
@Nethugirl-1 21 күн бұрын
Meka liyanna onee apit awshya de lenunaa kiyld
@SenuriKavisha-lw2dp
@SenuriKavisha-lw2dp 2 ай бұрын
Thank you ayiye math jernalin karanna patam gathhha .kalin video eka waga mekath niyamayi good luck ayiye
@scipioguides
@scipioguides 2 ай бұрын
It's my pleasure 🥰♥️
@Bubu89-13
@Bubu89-13 2 ай бұрын
Wow you have a cute smile. 🤗🤗🤗 Keep it up little one. You have really nice vibe. මාත් September වල ලියන්න පටන් ගත්තා. English වලින් තමයි ලියන්නෙ. Colour pens, highlights, printouts, stickers ලස්සන ලස්සන cute දේවල් use කරනවා.
@HlThilina-ou3of
@HlThilina-ou3of 2 ай бұрын
Bohoma isthuthyi obata.godak watinawa .me gena thawa video karana.aluth wana 2025 lassanatapatan ganna
@buddhimadu901
@buddhimadu901 2 ай бұрын
Aiyage vidios set ek magic ekak vge.ekm vidio ek 10 parak vitr balala tiynv dantm.aye aye blnn hitenv.supirima supiri.🎉❤
@abhirangana4063
@abhirangana4063 2 ай бұрын
Matath comment ekk dannama hithuna comments dakkma😊 mn jaffna uni eke management faculty second year inne ape degree eka patangathth dawaswlaindalamam English medium thma okkoma studies une ithin puduma tharm pressure ekakin exam gana hithiye eth kohoma hari try kala end exam wala best results gann journaling karanwa kiyla mata idea ekk mn thibbe na eth mn lap eke excel sheet ekak open karala mage imagine results sheet ekak hadagththa eka printout karala wall eketh penna alawagaththa thawa mn liyana dairy eketh mage ath akurinma liwwa aththtma matath eka mulinma wikarayak wage penuna habi aththatama mata mage imagine results ekama gann puluwan una 😊 me vedio eka baluwama matth asa hithuna journaling patangana❤
@senanisamaraweera9334
@senanisamaraweera9334 2 ай бұрын
Ayya gawa thiyena book ekamai MN gawath thiyenne. Awrudu 2 kata kalin gatta ekak ohe pattakate dala thibbe. Ayyage book eka dakala math surprise wuna dakala purudu pothak😂 Ada edan math patangannawa eh book eke journaling karanne. Thankyou ayye ❤❤
@priyadarshanidikkumbura8744
@priyadarshanidikkumbura8744 Ай бұрын
journaling gana vedio thawa gennna mathth patangaththa thank you
@diaryofk4191
@diaryofk4191 20 күн бұрын
Thank you for sharing this valuable things with us ❤
@scipioguides
@scipioguides 18 күн бұрын
It's my pleasure♥️
@dilinivithanage3797
@dilinivithanage3797 2 ай бұрын
Thank you brother ❤️💐 මාත් journaling කරනවා 😇 Thank you nice video 💐❤
@scipioguides
@scipioguides 2 ай бұрын
Thank you🥰♥️
@Senuuuu-psRf
@Senuuuu-psRf 2 ай бұрын
Wooow I’m gonna start journaling from tomorrow onwards definitely Tnq bro for the tips ❤
@scipioguides
@scipioguides 2 ай бұрын
That's awesome! Let me know how it goes 🥰✨
@anuththarathathsarani706
@anuththarathathsarani706 2 ай бұрын
Video ekk danakm balana hitiye.Notification eka eddima blnna hithunaa.Eth final exam nisa tikk miss kara.Ada exam iwara wela okkoma weda iwara krlaa nidahasee beluwaa.marama asayi aiyage videoes walata.Jiwitheta ganna hoda dewal godak thiynvaa.Soo,I'm grateful for all advices ❤
@ThasuniBandara-vs7zy
@ThasuniBandara-vs7zy 2 ай бұрын
Quality content ayyaa❤
@geeshapeiris7672
@geeshapeiris7672 2 ай бұрын
Aiye oya present karana vidiya harima lassanai ❤
@Book_with_YounhiD
@Book_with_YounhiD 2 ай бұрын
lassanai ayya video eka.. oya hodata karala thiyenawa
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Man oyagae palaweni journaling video eka balala oya ekk ekathuune aiye, Aththtama matath karann asa hithuna ❤
@scipioguides
@scipioguides 2 ай бұрын
Thank you so much🥰♥️
@arachchigepriyantha4794
@arachchigepriyantha4794 2 ай бұрын
Mamath podi kale pothaka oya una hamadema liyanwa journal ing kiyala ekk danne na ethakota e unata ehema liwwama mara widiyata mind relax wenawa mata eke al walata awama miss una 😢 dan mn aimath patangannwa November wala mn pothaka liwwe nathi unata hithin hamadetama grateful wenawa onn oya nisa math November wala journaling patan gannawa❤ thank you for the video 📷❤
@PahanKumarathunga-xc4mc
@PahanKumarathunga-xc4mc 2 ай бұрын
Maath journaling patan gaththa ayye. English walin thama liyanne. Oya kiwwa kathawa aththa. Mn me para exam eke essay eka hodata liwwa english walin. Mn hithanne ekata practice eka hambune journal eka english walin liwwa nisa. Oya superb. Wenasma youtuber kenek superb 👍
@UvaniAdithya
@UvaniAdithya 2 ай бұрын
Journaling gana digatama video genna ayyee.
@SadeevaPrasadi
@SadeevaPrasadi 2 ай бұрын
Thank you aiya❤🎉 Thank you universe ❤🎉
@scipioguides
@scipioguides Ай бұрын
🥰✨
@nimanshahettiarachchi6383
@nimanshahettiarachchi6383 2 ай бұрын
Thankyou ❤ Really helpful your ideas to improve my journal writings 🫶
@K_veesh_Peiris
@K_veesh_Peiris 2 ай бұрын
oya kiwwa hari math english walin liyanne ,man kalayak liwwa ekadigatama .podi podi job eken awa stress ekath ekka man newaththuwa liyana eka ,man hith ithama iddi aye liyanna gannawa kiyala oyage video eka youtube eka open karapu gamnma awa .
@DiwyanjaleeKahawaththa
@DiwyanjaleeKahawaththa 2 ай бұрын
ඊයේ ඔයාව සෙට් උනේ අයියේ...❤කියන්න දෙයක් නැ....යූ ආ ආව්සම් ආහ්✨
@HiruniShashikala-c8g
@HiruniShashikala-c8g 2 ай бұрын
Aiye oyage videos nam supiri ...mata wayasa 19 i mn journaling gana ahuweth aiyage video ekakin..math journal ekak liyanna patan gaththa..
@DeduniMunasingha
@DeduniMunasingha 2 ай бұрын
Aiye poth godak gattha puduma asawen inna meka karanna...karanna aran pitu 2kuth liuwwa..mallila hina una..aiyo mn fatta asai..aiyoo marama asai...eth oyage vedio eka dekla...thawath asa hithuna..thank you thank you
@scipioguides
@scipioguides 2 ай бұрын
අනිත් අයට පෙන්නන්න එපා හොඳේ ඔයාගේ journal එක. It's your personal thing ♥️ keep writing your journal🌟 wish you all the best🦊
@Ruthmini_shyanika7
@Ruthmini_shyanika7 2 ай бұрын
Iye ad idn hamdam journaling karanw kyl hithagen pothk aran awa book shop ekakin . krnne komad liynne mond kyl hithgnna bruw iddi ada me vedio eka dkke 🥹 dnnm idea ekak thiynw kohomd liynna oni kyl 🤗 thank u very much ayya for this ideas 🤍
@rushiniscreations9268
@rushiniscreations9268 2 ай бұрын
Math 3yrs idan journal liynwa. Godak results labuna..wishwasen liyuwama hemadema labenwa .thnk u and thnks universe ..
@IndraniDissanayak
@IndraniDissanayak 2 ай бұрын
අපි අනාගතෙ ලබාගන්න ආස දෙයක් වර්තමානෙ ඒ දෙවල් ලැබුණා කියලද ලියන්න ඔනි
@rushiniscreations9268
@rushiniscreations9268 2 ай бұрын
@IndraniDissanayak ow .labuna wage sathutin liyanna ona..
@dulanjithamarashi3690
@dulanjithamarashi3690 2 ай бұрын
Math aluth pothak hoyan patan gaththa mula idan dn mn ed idan hamadama liyanawa. Mulu gedrm peralala parana dairy ekk hambuma. Aththam mek ptn gththu dwase idn mt nilan traget ekk set wel wage nidgnn klin ek kohm hari krann mn mra widiht try krnw kiyal dnun. Sirawatam respect and thank u ruchira thank u lot. ❤❤❤
@KavindyaSathsarani-r1m
@KavindyaSathsarani-r1m 2 ай бұрын
Cannel eknm supiriyk ayye 😊
@scipioguides
@scipioguides 2 ай бұрын
Thank you🥰♥️
@tharukeerajapakse9914
@tharukeerajapakse9914 Ай бұрын
Math aniwaren journal ekak liyanna patan gannawaaa🥰❤️💐Thank you ayye🥰🥰
@scipioguides
@scipioguides Ай бұрын
පටන් අරගෙන දිගටම කරගෙන යන්න ♥️ ඔයාට නොදැනුවත්වම ඔයාගේ life එක වෙනස් වෙයි🌟
@tharukeerajapakse9914
@tharukeerajapakse9914 Ай бұрын
@scipioguides Ane Thank you🥰❤️💐🥺
@nishadilakmali9615
@nishadilakmali9615 2 ай бұрын
I don't know how I stopped on those videos about journaling. I think these journaling videos were suggested to me by the universe. So I should be thankful to universe and you too, aiya. I got since first video. actually, I had been wondering how to free my thoughts. But I had no idea how... However because of the explanation in aiya's videos, I understood that this is the best method. So I started keeping a journal. waiting for up coming next video. thankyou once again!❤✌️
@AsiriRajapaksha96
@AsiriRajapaksha96 2 ай бұрын
Maru video eka tnx broo❤
@scipioguides
@scipioguides 2 ай бұрын
Thank you🥰♥️
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 2 ай бұрын
Thankyou universe mom !! Im lucky girl !❤️🔖
@scipioguides
@scipioguides 2 ай бұрын
♥️🌟
@Book_with_YounhiD
@Book_with_YounhiD 2 ай бұрын
ayya, man aluthin dan liyanna gaththu jounal eka nam kaatawatma den nh.. eka lassanata man thiya gannawa..
@SithmiAwishka
@SithmiAwishka 2 ай бұрын
Hey..I'm a new subscriber ❤Valuable video ❤Thank you soo much 😇❤
@FamilyNo319
@FamilyNo319 2 ай бұрын
Oyage video mis karanne kohoma de? Oyage words harima clear, ewa kyl Dena Kota Hari asaiiii oluwata da ganna, igena ganna, ara Samahara lecturer LA inne, Anna e wage, etath wada atta situation eka supiriya Tama Denava, Mata chuti puthek inna ammi kenek, medicine kala private tamai learn kale, attatama brother me Kiyana dewal gdk atta, e dawas wala lassana books ekak ma nmeiii, but Mata tibuna A/L kale use kale nethi ithuru una book ekak, ohe hithei tiyena de liwwa, Ada wenakota 5 years walin Mata labila mage laga tiyenne e dewal, gdk welavata api dakina de, liyanna de lassana t apita attract karana deyak tamai journal kynne, eka apita lassana ta oluwa kelin tiyagena gamank yanna kiyala Denava, ex:mata labena baby gana pawa liwwa, boy kenek t hithei, me monvada kyl, eth girls ewata gdk asaine, itin ewa Serama Ada mage laga, passe home life busy Wela ewa stop kala,thawa special deyak me wage journal kynne thaman ta inna straight friend kenek wage, ❤❤❤eka atta neda, itin oyata mechchara diga comment Damme eka reason ekatath, eta passe me wage journal gana kiyala Dena, Hari simple honestly kyl Dena lamayek oya, harima adaraneeyaiiii, happy & bright future bro❤
@SLABSOFT
@SLABSOFT 2 ай бұрын
Bro....ndt gen vdo ekk karagnnko..detail ekkone .job field ek,top up degree ekk kalama value ek.higher studies karanwa nm ekt krama wage dala tikk detail wedi vdo ekk one ..ane plz...u tube eke hoygann attempt neti taram...
@SLABSOFT
@SLABSOFT 2 ай бұрын
Physical ekk wage compare kaloth...academic wed karann asa neti knkt...
@HmrmkHerath
@HmrmkHerath 21 күн бұрын
Journal gana hoya hoya hitiye hmbuna tnks ❤️
@dulanjaleekurukulasooriya4141
@dulanjaleekurukulasooriya4141 2 ай бұрын
Thank you very much.this made my worries zero
@lakshima5068
@lakshima5068 Ай бұрын
Journaling ගැන නම් අදහසක් නෑ.ඒත් මන් individual writing karanw.english wlim😑❤️
@sayurisansala1118
@sayurisansala1118 16 күн бұрын
English mktma bari kenek mehema journal English walin liynna patan gththma sarathaka weida journal liyna eka ethkot.kauruhri kynnko plz reply
@ashenumayanga6749
@ashenumayanga6749 15 күн бұрын
Thanks ❤🎉
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu 12 күн бұрын
Thank you very much.
@SaviGuruge
@SaviGuruge 14 күн бұрын
Kattiya oyala journal book eka liyana language eka kiyannako😊
@KalingaJayasiri
@KalingaJayasiri 20 күн бұрын
E comment eka mn kalin video eke dakka😊❤
@AchiniUpeksha-c3q
@AchiniUpeksha-c3q 2 ай бұрын
lock potak aran marenakam liynva mn kra ochr lassnt nve akuru vithrai thank❤
@SudathDarshana-r6i
@SudathDarshana-r6i 2 ай бұрын
Me kiyawana comment aka math kiyewwa.❤ jiwitheta aluth balaporoththuwak hoyana kaleka me video aka dakinna lebune mata. Sthuthiy oyata oyage denuma beda gannawata ❤
@Curious_PZI
@Curious_PZI 2 ай бұрын
යු ටියුබ් මිතුරන් අතරට තවකෙක් එක් විය ♥️
@Dilukshi444
@Dilukshi444 2 ай бұрын
Thank you අයියේ ❤️
@SwarnaNanayakkara-wm8bx
@SwarnaNanayakkara-wm8bx 2 ай бұрын
Ane mn dan meka karanwa. Mn hithanwa matath meke hina haba una kiyala lassana comment ekak danna puluwan wei kiyla🎉😊❤mama ada thamyi aiyye oyage videos balanne. Mama o/l karanna inne.. Api blamu ❤😊
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
සිංහල Podcast | How to manifest through Journals
1:03:05
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН