No video

Smart විදිහට ආප්ප කඩයක් දාමුද Business Plan එක මෙන්න | Business Plan

  Рет қаралды 45,402

Business Advisor

Business Advisor

Күн бұрын

Smart විදිහට ආප්ප කඩයක් දාමුද Business Plan එක මෙන්න | Business Plan
Business Plan -drive.google.c...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#business #businessplan #srilankan

Пікірлер: 155
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 10 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@punyakumuduni934
@punyakumuduni934 9 ай бұрын
Do you have colombo session also
@ramonapereira128
@ramonapereira128 10 ай бұрын
මැහුම් ව්‍යාපාරයක් ගැනත් අලුත් අදහස් දෙන්න . thank you
@user-wn8hq9ci6x
@user-wn8hq9ci6x 9 ай бұрын
Matath one
@shenalipanditha5440
@shenalipanditha5440 10 ай бұрын
ස්තුතියි ඔබට 🙏.....ඇඳුම් ව්‍යාපාරයක් පොඩියට ආරම්භ කරන විදිය ගැනත් දැනුවත් කිරීමක් ලබා දෙන්න
@maneeshachamod754
@maneeshachamod754 10 ай бұрын
කල්පනා කර කර ඉන්නකොට ආප්ප කඩයකම වීඩියෝ එකක් ආවා❤❤
@crunchyhoppers4252
@crunchyhoppers4252 10 ай бұрын
@anilnishantha9394
@anilnishantha9394 6 ай бұрын
මාත් හිතාගෙනම , බලාපොරොත්තුවෙන්ම හිටියේ. ඔයා දැනට ව්ටාපාරයේ යෙදිලද ඉන්නේ?
@suraatube4587
@suraatube4587 10 ай бұрын
රෙදි කඩයක් කරන හැටි කරමු ඊලග එක.ගොඩක් අයට වටී❤❤🎉
@nimeshasandamali1533
@nimeshasandamali1533 4 ай бұрын
මටත් දැන ගන්න ඕන
@samanthafernando2886
@samanthafernando2886 10 ай бұрын
මේක හොඳ අලුත් අදහසක් බලමු, ගොඩක් ස්තුති
@sltraveleryoutube
@sltraveleryoutube 10 ай бұрын
මාරම practicle අයියා...මේ වගේ එකින් එක ව්‍යාපාර ගැන දාන්න...හරිම වැදගත් අයියා...
@prasannasethunga8356
@prasannasethunga8356 10 ай бұрын
මං මෙච්චර කල් හොයපු විදිහට කරනවා .you are the best❤
@madhuwanthigunawardhana4516
@madhuwanthigunawardhana4516 10 ай бұрын
Mata onama welawaka me video eka lebune. mage aluth punchi business ekata godak wedagath video ekak . Thank you. All the best !
@crunchyhoppers4252
@crunchyhoppers4252 10 ай бұрын
@ajithkumara7162
@ajithkumara7162 3 ай бұрын
ගොඩක් වටිනවා මගේ අදහස තිබ්බේ ලංකාවේ හොද නමක් හැදෙන විදිහේ මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඒකට මට ඔයාගෙන් ලොකු අදහසක් ලැබුනා..එහෙනම් ලගදීම රටම කතාවෙන ව්‍යාපාරයකින් හම්බ වෙමු..❤️🙂
@Buddhi8
@Buddhi8 10 ай бұрын
ගොඩක් වටින අදහස් ටිකක් බුදු සරණයි ❤
@haripara7133
@haripara7133 10 ай бұрын
අධ්‍යාපනය සම්බන්ධ ආයතනයක් කරගෙන යන්න පුළුවන් අලුත් විදි ගැන වීඩියෝවක් කරන්න
@user-on4hc2lo7v
@user-on4hc2lo7v 8 ай бұрын
ඇත්තෙන්ම ඔයාගේ අදහස් ගොඩක් වටිනවා. හරිම වැදගත් .thank you sir.,,
@LDNandaWijesinghe
@LDNandaWijesinghe Ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..කොළ කැද ව්‍ය්‍යාපාරක් ගැනත් දාන්න පුළුවන් නම් ❤️
@user-vh2kl9ip9h
@user-vh2kl9ip9h 10 ай бұрын
Juice bar එකක් දාන විදිහ කියල දෙන්නකො, please 🙏🙏🙏
@Biskole
@Biskole 10 ай бұрын
අපි ලෝන් එකකින් බිස්නස් එකක් පටන් ගන්නව නම් බලන්න ඕනි කරන සාධක මොනවද කියලා වීඩියෝ එකක් දාන්න .
@yasitharukshan3339
@yasitharukshan3339 10 ай бұрын
ගොඩක් වටිනවා අයියේ. බොහොම ස්තුතියි
@wc0000
@wc0000 10 ай бұрын
You shared so much valuable informations. Thank you and keep continuing this.
@ashanjayasingh7006
@ashanjayasingh7006 10 ай бұрын
මට අධ්‍යාපනික පොත් ශෝර්ට් නෝට් වගේ දැනුම සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න අදහසක් තියෙනවා .වෙළදපොලේ ඒවා කරන අය ඉන්නවනෙ කොහොමද අපි වෙනස් වෙන්න්නේ. දැනුම විකුණන ව්‍යාපාර සම්බන්ධවත් විඩීයෝ එකක් කරන්න මහත්මා
@nilminikalasin347
@nilminikalasin347 10 ай бұрын
good idea.m ama denata mal pela thawanak karagena yanawa. mata awasyai sale eka wedi karaganna adahasak. denata kanthhawan bohomayak me wiyaparaaya karanawa, hema kenatama athwelak wewi e gena kiyala denna.
@thewildflower1228
@thewildflower1228 10 ай бұрын
thank you so much... Me series eka digatama karagena yanna. Ideas kiyanawatath wadiya karagena yanna one widiya kiyana eka practical. 😊
@marinapereira2259
@marinapereira2259 10 ай бұрын
Very good advise .
@shinestar1589
@shinestar1589 Ай бұрын
බොහොම ස්තුතියි සර්
@Hi-cm3re
@Hi-cm3re 10 ай бұрын
බිස්නස් ප්ලෑන් එක සිංහලෙන් දාන්නෙම නැද්ද ?. ඉක්මනින් දමාවි කියලා බලාපොරොත්තු වෙමි. මේකනම් really වැඩක් ❤❤❤ නියමයි 🤘🤘🤘👍👍👍👍
@AsankaPutha-bw3kt
@AsankaPutha-bw3kt 2 ай бұрын
ඇත්තටම sar මටත් sage katha.baha.mage හිතt.thademma.waduna.sar .math.pode.the.කඩයක් .කරන්නේ මේක කියලා දුන්නta.ගොඩාක් pin
@dilzweerasinghe8286
@dilzweerasinghe8286 4 ай бұрын
Godak watinawa aiye me adahas tika,api danata ekak karagena yanawa,loku adahas tikak oya oluwata damma
@user-cn7gj7md6l
@user-cn7gj7md6l 10 ай бұрын
මැහුම් ව්‍යාපාරය තුල තිබෙන සාර්ථක මෙන්ම වෙනස්ම පැතිකඩ ගැන අදහස් ටිකක් දෙන්න
@niyaskalam2182
@niyaskalam2182 6 ай бұрын
Thank you very much for your valuable information.
@pushpakumari-iz6li
@pushpakumari-iz6li 10 ай бұрын
ආපනශාලාවක් දියුණු කරගන්න විදිහත් දාන්නකෝ
@chamodhashan8998
@chamodhashan8998 10 ай бұрын
Gelapena kenekge photo akak dnna qwa gaman mathak une my3 lokka
@anugreenlife7541
@anugreenlife7541 10 ай бұрын
අන්න අදහස් නියමයි හොදේ....
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 10 ай бұрын
මීට අවුරුදු ගාණකට උඩදි අත්තිඩිය පැත්තෙ තිබුණා 'තාච්චි 30 ආප්ප කඩේ' කියල ස්පොට් එකක්. තාම තියෙද දන්නෑ. නමේම තියෙ යුනික්නස් එක. තාච්චි 30ක්! වේටිං ටයිම් හරිම අඩුයි... 😊
@KavishkaLakshanofficial
@KavishkaLakshanofficial 10 ай бұрын
පිටරට වලින් ෆෝන්ස් ගෙන්නලා මෙහේ සේල් කරන බිස්නස් එකක් කරන්නේ කොහොමද කියලා ඇඩ්වයිස් එකක් දෙන්නකො පුලුවන්නම් මොනවද ගන්න ඔනේ අවසර සුදුසු කම් රෙජිස්ටර් කරම විදිහ අවශ්‍ය ඩොකියුමෙන්ට් ගැන වගේ විඩියෝ එකක් ගේන්නකො
@tharakamalli4366
@tharakamalli4366 10 ай бұрын
Thank you ❤❤ ජය වේවා❤️ අයියා
@user-xu1xx6fe2b
@user-xu1xx6fe2b Ай бұрын
Thank you ...🙏🙏🙏🙏🙏🙏🙏
@dinushikanirmani4995
@dinushikanirmani4995 10 ай бұрын
මැහුම් ව්‍යාපාරයක් ගැනත් උපදෙසක් දෙන්නකො සර් පින්
@crunchyhoppers4252
@crunchyhoppers4252 10 ай бұрын
Nice video with valuable information. Keep up the good work.
@saloonmanu7501
@saloonmanu7501 3 ай бұрын
tnx sir.. sirge vidios walin godak adahas ganna puluwan sir..
@nilakshasathsarani8246
@nilakshasathsarani8246 10 ай бұрын
Thank you❤
@Buddhika1993
@Buddhika1993 9 ай бұрын
Thank you so much
@Laiya
@Laiya 10 ай бұрын
චිත්‍ර අඳින එක සම්බන්ධවත් ඕන 🤗❤️
@prasannadeepal8091
@prasannadeepal8091 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@madushandulanjan7436
@madushandulanjan7436 10 ай бұрын
Thanks,Really Appreciate
@waniduhasranga
@waniduhasranga 10 ай бұрын
Valuable 😍
@h.b8385
@h.b8385 10 ай бұрын
Excellent your advice
@shinestar1589
@shinestar1589 Ай бұрын
මමත් ආප්ප දැම්ම ආප්ප කඩ කොච්චර තිබුනත් ආප්ප කඩවල අයත් මගෙන් ආප්ප ගන්න ආවනේ.පුදුම යි නේද ඒ තරම් රසට මන් අප්ප හැදුව හොදට පොල් කිරි දැම්ම බිත්තර ආප්ප එකක් ඉල්ලුව ට 3 ක්‌ වත් කාලයි නතර වෙන්නේ කොරෝන. ආප්ප ගන්න එන හැම කෙනාට ම එකක් නොමිලේ දෙනවා ඒක මට සතුටක් කොරෝන ආව ඔක්කොම ඉවරයි. දැන් රට. ලංකාවට ගිහින් නැවත පටන් ගන්න ලැබේවා. 🌹
@sumithmadusanka8840
@sumithmadusanka8840 2 ай бұрын
Danata mama danata wade kadayak karanawa ආප්ප karanna hithan hitiye thankyou ❤
@capturesrilanka1588
@capturesrilanka1588 9 ай бұрын
ගමට පොඩි සුපර්මාකට් එකක් ගැන වීඩියො එකක් කරන්න sir
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 10 ай бұрын
thanks
@creation6985
@creation6985 10 ай бұрын
එළකිරි කඩයක් ගැනත් Idea එකක් දෙන්න්කෝ....
@charithawijerathna517
@charithawijerathna517 9 ай бұрын
clothing bussiness එකක් කරන හැටි vedio එකක් බලාපොරොත්තු වෙනවා
@Ksfitness172
@Ksfitness172 10 ай бұрын
Wow niyamai sir 🔥🔥🔥
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Mamath haraema kamathi anae a wadae katanna maya baa..apae ariyagae puthaa gae gaavama..ayaa aappakadayak.daalanad budusafanaei
@amithadhikari3762
@amithadhikari3762 10 ай бұрын
Nice.. thank you
@tamilteacher8
@tamilteacher8 6 ай бұрын
Theruwan saranai !
@user-cv2go1qe3l
@user-cv2go1qe3l 2 ай бұрын
Idea is good.
@ruwanthushara6602
@ruwanthushara6602 Ай бұрын
නියමයි
@marasinghedilini9066
@marasinghedilini9066 10 ай бұрын
Thank you very much 🎀
@ChanduPillay
@ChanduPillay 3 ай бұрын
සර්, මට " BookShop and Communication " එකක් හරි ප්ලෑන් එකකට කරගෙන යන්නෙ කොහොමද කියලා කියන්න කාරුණික වෙන්න.ස්තූතියි සර්.
@user-be7oz2oi5z
@user-be7oz2oi5z 6 ай бұрын
Thanks you so much
@gayomikaushalya220
@gayomikaushalya220 10 ай бұрын
Thank you sir
@piyalchandragupththa5418
@piyalchandragupththa5418 10 ай бұрын
Pls get advice for juice bar
@sanjeewaniegeeganage7100
@sanjeewaniegeeganage7100 6 ай бұрын
Thank you
@mohamedniswar7721
@mohamedniswar7721 24 күн бұрын
Sthuthi sir ❤
@kasunmadhusha6251
@kasunmadhusha6251 10 ай бұрын
Restaurant ගැන video 1k බලාපොරොත්තු වෙනවා. A වගේම අලුතින් ආරම්භ කරන රෙස්ටුරන්ට් එකට අවශ්‍ය උපකරණ සහ සේවා, computer systems, ගන්න ආයතන ගැන තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.03.2024 ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. නීතිමය පසුබිම පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය ගිණුම් ආයතනය සදහා ආරම්භ කිරීමට අවශ්‍ය තොරතුරු..... අලුත් ව්‍යවසායකයන් ඇති කිරීමට උත්සාහ කිරීම තුළින් රටේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමට මේ වැනි videos කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි!....
@Tharindu773
@Tharindu773 9 ай бұрын
ඔව් මටත් ඒ ගැන දැනගන්න ඕනෙ
@NiroshaThusayadewa-on2yo
@NiroshaThusayadewa-on2yo 9 ай бұрын
Great ideas
@Manoj-r7w8r
@Manoj-r7w8r 10 ай бұрын
Good work bro🎉🎉
@srinathravindra93
@srinathravindra93 10 ай бұрын
ස්තුතියි
@jayanathraviendrapadmasiri9580
@jayanathraviendrapadmasiri9580 10 ай бұрын
Excellent 👍, Thanks
@lakminikumari8764
@lakminikumari8764 2 ай бұрын
Niyamai...matath mahum gana kathakaranna mathgame
@Saranraj9191
@Saranraj9191 2 ай бұрын
Fantastic
@manikeherath7338
@manikeherath7338 7 ай бұрын
Thankyou
@Damithsachintha
@Damithsachintha Ай бұрын
පාරේ අය්නේ කරන්න පුළුවන් හොද බිස්නස් එකක් කියන්න
@nirmalprabhath1093
@nirmalprabhath1093 10 ай бұрын
Thanks sir 🤝
@nuwanisuru2999
@nuwanisuru2999 10 ай бұрын
Spice bisness ගැන video එකක් කරන්ඩකො
@sampathjayashantha5990
@sampathjayashantha5990 10 ай бұрын
Very excellent
@thewildflower1228
@thewildflower1228 10 ай бұрын
අපේ ගමේ සිල්ලර කඩ ගොඩක් තියෙනවා. ඒක වෙනස් විදියට කරන්නේ කොහොමද? අදහසක් කියන්නකෝ...
@chandanahakmana9204
@chandanahakmana9204 7 ай бұрын
😅
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 10 ай бұрын
Excellent
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 10 ай бұрын
මරු සර් ❤
@antonjesudasan3812
@antonjesudasan3812 10 ай бұрын
Super
@tharindukarunathilaka4075
@tharindukarunathilaka4075 10 ай бұрын
Amazing ❤
@sampathhathurusinghe7979
@sampathhathurusinghe7979 10 ай бұрын
pol leli chips ව්‍යාපාරයක් හරිහැටි කරන්නේ කොහොමද කියලා ඒ ගැනත් අපිට කියලා දෙන්න පුලුවන්ද ?
@damayanthi1157
@damayanthi1157 Ай бұрын
මගෙත් තියනව
@sameerasadaruwan520
@sameerasadaruwan520 7 ай бұрын
Thanks ser
@damayanthi1157
@damayanthi1157 Ай бұрын
මගෙ කඩේ දාල අවෘදු 6
@sureshjayasundara503
@sureshjayasundara503 4 ай бұрын
smart edum kadaysk dana widiya kiyala denna sir ikmaninma
@user-lq8op2qr4x
@user-lq8op2qr4x 7 ай бұрын
Sthuthi sar math karanne aappa kadayak mama kemathima bisnas eaka awurudu 16ka palapuruddak thiyenawa matath ona sarge upades eakka idiriyata yanna matath meya idiriyata gena yanna adu padu resak thiyenawa meyata punchi diri genwimak karanna puluwannam matath diunu wenna puluwan wei udaw karanna sthuthi
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc 10 ай бұрын
Sir MTA loku dream ekak tynwa billionaire businessmen kenek wenna.magema podi business ekak krnna idea ekak tynwa.sir puluwannam sirwa meetwela apita katha kranna puluwan widiyta business sambanda program ekak ogernize kroth apita Enna puluwan
@jayashantha1
@jayashantha1 9 ай бұрын
නිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම ගැනත් කරමු නේද?
@sasankapriyashan2317
@sasankapriyashan2317 10 ай бұрын
Grocery shop ekak karagena yanna idea ekak dennako
@user-hw3vo8rf9v
@user-hw3vo8rf9v 6 ай бұрын
Mahathtaya mama rata inne taniyama jeevite ediriyata Yana mama mama godak asay viyapara loketa mag puhunu gathta sahatika pawa tiyenawa Mata oya hoda wedagath kramayakgena kiyala dunna oyala godak pig. Obawa hedu wedu demawpiyantath pig. Mage mahathtaya rekiyawak netuwa gedara inne rekiyawak karanna be hadawath rogiyek .
@user-hw3vo8rf9v
@user-hw3vo8rf9v 6 ай бұрын
Thank you for your kind and ❤️ heart
@user-yr5kn6fe7r
@user-yr5kn6fe7r 6 ай бұрын
පලතුරු අච්චාරු බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා. ඒක ගිහින් කරන්න බැරි නිසා ගෙදර ඉදන් කරන්න අදහසක් දෙන්න පුළුවන්ද 😢
@lifewiththusha55
@lifewiththusha55 10 ай бұрын
⁣පිරිමි ඇඳුම් කඩයක් දාන එක ගැන
@ranjaniegamage9901
@ranjaniegamage9901 10 ай бұрын
Superb
@malindara21
@malindara21 10 ай бұрын
ආප්ප කාලා තමයි දෙයියනේ ආන්ඩු මාරුවුනේ....😅😇
@crunchyhoppers4252
@crunchyhoppers4252 10 ай бұрын
😂😂😂😂
@FathimaSumaiya-so5nj
@FathimaSumaiya-so5nj 10 ай бұрын
Teachiing side eken issarata yanna hoda ideas denna pulum da e gana video ekak karnnako
@user-qk6bd8eh4y
@user-qk6bd8eh4y 4 ай бұрын
Mahthya mama game silra badu karayak kara danumak nathi watuna mama rata awa dai mata ayemath aluthen mage bissnas aka goda ganna .. aka karana gaman mata aluth bissnas karanna keyanna pluwannada oba thumata godak pin daruwo dala kade wahala mama videhsa gatha wela inne ples mata udaw karanna
@DilrukshiHettiarachchige-gt2mz
@DilrukshiHettiarachchige-gt2mz 6 ай бұрын
Book shop and fancy items karana shop akak hadanna ona karana bisnas idias dennako ayya
@user-jk5we3eu5y
@user-jk5we3eu5y 4 ай бұрын
Ane math bisns ekak karnda asai jus bar ekak patn ganda ath mata thma hoda thnk na hamba une a wage deyk danda thnk minuwngoda patten anik kiyk wage yaida me jus bar eka dagnda..plz help sir
@dananjanadanushka5645
@dananjanadanushka5645 10 ай бұрын
අපි කරන්නෙත් ආප්ප කඩයක් රොටි , ශෝටීස් එහෙමත් දානවා ඒත් බිස්නස් නෑ. වෙලාවකට. ආදායම ඇත්තෙම නැ.
@MsNilnuwan
@MsNilnuwan 7 ай бұрын
Unique 🖤
@leeldimungu6707
@leeldimungu6707 10 ай бұрын
Good
Whoa
01:00
Justin Flom
Рет қаралды 34 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН