Smart විදිහට ආප්ප කඩයක් දාමුද Business Plan එක මෙන්න | Business Plan

  Рет қаралды 52,081

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 170
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@punyakumuduni934
@punyakumuduni934 Жыл бұрын
Do you have colombo session also
@NiroshaSanjeewani-q3x
@NiroshaSanjeewani-q3x Ай бұрын
මේ විදිහට වැඩසටහන් කරන ඔබතුමාට පින් සිද්ධ වේවා,
@proservlk
@proservlk 2 ай бұрын
හොඳ වැඩසටහනක්. USP (Unique selling point) එකක් ගැන කියවුනානේ. ඇත්තටම ආප්ප business එකක් පටන් ගන්න කෙනෙක් ඉන්නවානම් මෙහෙම හිතන්න. ලංකාවේ ආප්ප කඩ ඔක්කොම වගේ කරන්නෙ හවසට ආප්ප හදන එක. ඇයි බැරි උදේටත් ආප්ප හදන්න? දැන් කියන්න එපා market එකක් නෑ කියලා. market එක අනිවාර්යයෙන් හැදෙනවා. හිතන්න, උදේ 6 ට විතර පටන් අරගෙන පාසල් දරුවන්ට ගෙනියන්න බිත්තර ආප්ප ටිකක්, පැනි ආප්ප ටිකක් හදලා, ගෙනියන්න පහසුවෙන ක්‍රමේකට දුන්නොත්? පාං පිටි කෑමවලට වඩා ලමයින්ට හාල් පිටි ආප්ප ටිකක් දෙන එක හොඳ නිසා, ලමයිත් ආසාවෙන් කන නිසා අම්මලාත් කැමතිවේවි. ගෙවල්වල ඉන්න වයසක කට්ටියට ආප්ප ටිකක් කන්න පුරුදුකර ගත්තොත්? කඩේකට වියදම් කරලා, උපකරණවලට වියදම් කරලා දවසෙන් බාගයක් කඩේ වහලා තියනවට වඩා හොඳ නැද්ද? තව එකක්. දැන් ගොඩක් මහත කට්ටිය, වයසක කට්ටිය diet කරන්න බිත්තර වැඩිපුර ආහාරයට ගන්නවා. Double egg ආප්ප කියලා නමක් දාලා, එක ආප්පෙට බිත්තර 2 ක් දාලා හැදුවොත්? diet කරන කට්ටියට එයින් එකක් කෑවොත් රෑට හොඳටම ඇති. චීස් කොත්තු තියෙනවා. ඇයි චීස් ආප්ප හදන්න බැරි? අලුතින් හිතන්න. පොඩ්ඩක් හිතුවොත් ආප්ප කඩේකුත් ඇති ගොඩ යන්න.
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
ස්තුතියි ඔබට 🙏.....ඇඳුම් ව්‍යාපාරයක් පොඩියට ආරම්භ කරන විදිය ගැනත් දැනුවත් කිරීමක් ලබා දෙන්න
@asithasampath6579
@asithasampath6579 5 ай бұрын
ගොඩාක් ස්තුතියි අයියේ ❤ Game එක Play කලාට පස්සේ අපි හම්බ වෙමු 🤝
@ajithkumara7162
@ajithkumara7162 8 ай бұрын
ගොඩක් වටිනවා මගේ අදහස තිබ්බේ ලංකාවේ හොද නමක් හැදෙන විදිහේ මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඒකට මට ඔයාගෙන් ලොකු අදහසක් ලැබුනා..එහෙනම් ලගදීම රටම කතාවෙන ව්‍යාපාරයකින් හම්බ වෙමු..❤️🙂
@nadeekawijesinghe6275
@nadeekawijesinghe6275 4 күн бұрын
Oyage me wage katha ahanna asai aththatama.onà kenekuta hiyak adarshayak wenawa.oyata uthuranna hariyanna ona.❤❤❤❤❤❤
@maneeshachamod754
@maneeshachamod754 Жыл бұрын
කල්පනා කර කර ඉන්නකොට ආප්ප කඩයකම වීඩියෝ එකක් ආවා❤❤
@crunchyhoppers4252
@crunchyhoppers4252 Жыл бұрын
@anilnishantha9394
@anilnishantha9394 11 ай бұрын
මාත් හිතාගෙනම , බලාපොරොත්තුවෙන්ම හිටියේ. ඔයා දැනට ව්ටාපාරයේ යෙදිලද ඉන්නේ?
@samanthafernando2886
@samanthafernando2886 Жыл бұрын
මේක හොඳ අලුත් අදහසක් බලමු, ගොඩක් ස්තුති
@sltraveleryoutube
@sltraveleryoutube Жыл бұрын
මාරම practicle අයියා...මේ වගේ එකින් එක ව්‍යාපාර ගැන දාන්න...හරිම වැදගත් අයියා...
@maintenance-100
@maintenance-100 Жыл бұрын
රෙදි කඩයක් කරන හැටි කරමු ඊලග එක.ගොඩක් අයට වටී❤❤🎉
@nimeshasandamali1533
@nimeshasandamali1533 9 ай бұрын
මටත් දැන ගන්න ඕන
@GayaniGayani-n6y
@GayaniGayani-n6y 5 ай бұрын
මටම ගැලපෙනවා.බොහොම ස්තුතියි
@prasannasethunga8356
@prasannasethunga8356 Жыл бұрын
මං මෙච්චර කල් හොයපු විදිහට කරනවා .you are the best❤
@madhuwanthigunawardhana4516
@madhuwanthigunawardhana4516 Жыл бұрын
Mata onama welawaka me video eka lebune. mage aluth punchi business ekata godak wedagath video ekak . Thank you. All the best !
@crunchyhoppers4252
@crunchyhoppers4252 Жыл бұрын
@Buddhigaming7
@Buddhigaming7 Жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් බුදු සරණයි ❤
@LDNandaWijesinghe
@LDNandaWijesinghe 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..කොළ කැද ව්‍ය්‍යාපාරක් ගැනත් දාන්න පුළුවන් නම් ❤️
@Biskole
@Biskole Жыл бұрын
අපි ලෝන් එකකින් බිස්නස් එකක් පටන් ගන්නව නම් බලන්න ඕනි කරන සාධක මොනවද කියලා වීඩියෝ එකක් දාන්න .
@shinestar1589
@shinestar1589 7 ай бұрын
මමත් ආප්ප දැම්ම ආප්ප කඩ කොච්චර තිබුනත් ආප්ප කඩවල අයත් මගෙන් ආප්ප ගන්න ආවනේ.පුදුම යි නේද ඒ තරම් රසට මන් අප්ප හැදුව හොදට පොල් කිරි දැම්ම බිත්තර ආප්ප එකක් ඉල්ලුව ට 3 ක්‌ වත් කාලයි නතර වෙන්නේ කොරෝන. ආප්ප ගන්න එන හැම කෙනාට ම එකක් නොමිලේ දෙනවා ඒක මට සතුටක් කොරෝන ආව ඔක්කොම ඉවරයි. දැන් රට. ලංකාවට ගිහින් නැවත පටන් ගන්න ලැබේවා. 🌹
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 22 күн бұрын
මටත් වුනේ කොරෝනා කේස් එක තමා
@haripara7133
@haripara7133 Жыл бұрын
අධ්‍යාපනය සම්බන්ධ ආයතනයක් කරගෙන යන්න පුළුවන් අලුත් විදි ගැන වීඩියෝවක් කරන්න
@SandyashamaliHettiarachchilage
@SandyashamaliHettiarachchilage Жыл бұрын
Juice bar එකක් දාන විදිහ කියල දෙන්නකො, please 🙏🙏🙏
@Hi-cm3re
@Hi-cm3re Жыл бұрын
බිස්නස් ප්ලෑන් එක සිංහලෙන් දාන්නෙම නැද්ද ?. ඉක්මනින් දමාවි කියලා බලාපොරොත්තු වෙමි. මේකනම් really වැඩක් ❤❤❤ නියමයි 🤘🤘🤘👍👍👍👍
@KavishkaLakshanofficial
@KavishkaLakshanofficial Жыл бұрын
පිටරට වලින් ෆෝන්ස් ගෙන්නලා මෙහේ සේල් කරන බිස්නස් එකක් කරන්නේ කොහොමද කියලා ඇඩ්වයිස් එකක් දෙන්නකො පුලුවන්නම් මොනවද ගන්න ඔනේ අවසර සුදුසු කම් රෙජිස්ටර් කරම විදිහ අවශ්‍ය ඩොකියුමෙන්ට් ගැන වගේ විඩියෝ එකක් ගේන්නකො
@yasitharukshan3339
@yasitharukshan3339 Жыл бұрын
ගොඩක් වටිනවා අයියේ. බොහොම ස්තුතියි
@fathimazahara6140
@fathimazahara6140 21 күн бұрын
මැහුම් ව්‍යාපාරය ගැනත් අලුත් අදහස් ටිකක් කියන්න pls
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
මීට අවුරුදු ගාණකට උඩදි අත්තිඩිය පැත්තෙ තිබුණා 'තාච්චි 30 ආප්ප කඩේ' කියල ස්පොට් එකක්. තාම තියෙද දන්නෑ. නමේම තියෙ යුනික්නස් එක. තාච්චි 30ක්! වේටිං ටයිම් හරිම අඩුයි... 😊
@smallbusinessqueeen
@smallbusinessqueeen Жыл бұрын
thank you so much... Me series eka digatama karagena yanna. Ideas kiyanawatath wadiya karagena yanna one widiya kiyana eka practical. 😊
@Shantha-d2f
@Shantha-d2f Жыл бұрын
ඇත්තෙන්ම ඔයාගේ අදහස් ගොඩක් වටිනවා. හරිම වැදගත් .thank you sir.,,
@AsankaPutha-bw3kt
@AsankaPutha-bw3kt 7 ай бұрын
ඇත්තටම sar මටත් sage katha.baha.mage හිතt.thademma.waduna.sar .math.pode.the.කඩයක් .කරන්නේ මේක කියලා දුන්නta.ගොඩාක් pin
@wc0000
@wc0000 Жыл бұрын
You shared so much valuable informations. Thank you and keep continuing this.
@ramonapereira128
@ramonapereira128 Жыл бұрын
මැහුම් ව්‍යාපාරයක් ගැනත් අලුත් අදහස් දෙන්න . thank you
@ThalathaLakmali-l2r
@ThalathaLakmali-l2r Жыл бұрын
Matath one
@Nashanush
@Nashanush 4 ай бұрын
Ow
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
​@@ThalathaLakmali-l2rමටත් ඕනේ
@dilzweerasinghe8286
@dilzweerasinghe8286 9 ай бұрын
Godak watinawa aiye me adahas tika,api danata ekak karagena yanawa,loku adahas tikak oya oluwata damma
@marinapereira2259
@marinapereira2259 Жыл бұрын
Very good advise .
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
Thank you ❤❤ ජය වේවා❤️ අයියා
@niyaskalam2182
@niyaskalam2182 Жыл бұрын
Thank you very much for your valuable information.
@nilminikalasin347
@nilminikalasin347 Жыл бұрын
good idea.m ama denata mal pela thawanak karagena yanawa. mata awasyai sale eka wedi karaganna adahasak. denata kanthhawan bohomayak me wiyaparaaya karanawa, hema kenatama athwelak wewi e gena kiyala denna.
@capturesrilanka1588
@capturesrilanka1588 Жыл бұрын
ගමට පොඩි සුපර්මාකට් එකක් ගැන වීඩියො එකක් කරන්න sir
@dinushikanirmani4995
@dinushikanirmani4995 Жыл бұрын
මැහුම් ව්‍යාපාරයක් ගැනත් උපදෙසක් දෙන්නකො සර් පින්
@proservlk
@proservlk 2 ай бұрын
good one.
@saloonmanu7501
@saloonmanu7501 8 ай бұрын
tnx sir.. sirge vidios walin godak adahas ganna puluwan sir..
@ashanjayasingh7006
@ashanjayasingh7006 Жыл бұрын
මට අධ්‍යාපනික පොත් ශෝර්ට් නෝට් වගේ දැනුම සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න අදහසක් තියෙනවා .වෙළදපොලේ ඒවා කරන අය ඉන්නවනෙ කොහොමද අපි වෙනස් වෙන්න්නේ. දැනුම විකුණන ව්‍යාපාර සම්බන්ධවත් විඩීයෝ එකක් කරන්න මහත්මා
@DilrukshiHettiarachchige-gt2mz
@DilrukshiHettiarachchige-gt2mz 11 ай бұрын
Book shop and fancy items karana shop akak hadanna ona karana bisnas idias dennako ayya
@shinestar1589
@shinestar1589 7 ай бұрын
බොහොම ස්තුතියි සර්
@lakshikaperera3713
@lakshikaperera3713 5 ай бұрын
Sir kola kada kadayak gana video ekak karannako,
@creation6985
@creation6985 Жыл бұрын
එළකිරි කඩයක් ගැනත් Idea එකක් දෙන්න්කෝ....
@pushpakumari-iz6li
@pushpakumari-iz6li Жыл бұрын
ආපනශාලාවක් දියුණු කරගන්න විදිහත් දාන්නකෝ
@nuwanisuru2999
@nuwanisuru2999 Жыл бұрын
Spice bisness ගැන video එකක් කරන්ඩකො
@chamodhashan8998
@chamodhashan8998 Жыл бұрын
Gelapena kenekge photo akak dnna qwa gaman mathak une my3 lokka
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 Жыл бұрын
Mamath avilla bisnas ekak karanna lasthi mata hoda plan ekak dennako
@Lahiru_lakmal
@Lahiru_lakmal Жыл бұрын
චිත්‍ර අඳින එක සම්බන්ධවත් ඕන 🤗❤️
@Buddhika1993
@Buddhika1993 Жыл бұрын
Thank you so much
@crunchyhoppers4252
@crunchyhoppers4252 Жыл бұрын
Nice video with valuable information. Keep up the good work.
@mohamedniswar7721
@mohamedniswar7721 5 ай бұрын
Sthuthi sir ❤
@Ksfitness172
@Ksfitness172 Жыл бұрын
Wow niyamai sir 🔥🔥🔥
@sumithmadusanka8840
@sumithmadusanka8840 7 ай бұрын
Danata mama danata wade kadayak karanawa ආප්ප karanna hithan hitiye thankyou ❤
@SupathmiGamage
@SupathmiGamage 11 ай бұрын
පලතුරු අච්චාරු බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා. ඒක ගිහින් කරන්න බැරි නිසා ගෙදර ඉදන් කරන්න අදහසක් දෙන්න පුළුවන්ද 😢
@madushandulanjan7436
@madushandulanjan7436 Жыл бұрын
Thanks,Really Appreciate
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Жыл бұрын
Sthuthi sar math karanne aappa kadayak mama kemathima bisnas eaka awurudu 16ka palapuruddak thiyenawa matath ona sarge upades eakka idiriyata yanna matath meya idiriyata gena yanna adu padu resak thiyenawa meyata punchi diri genwimak karanna puluwannam matath diunu wenna puluwan wei udaw karanna sthuthi
@kosalarangana4327
@kosalarangana4327 2 ай бұрын
Plastic badu viyaparayak karana heti aidiya ekak denna
@h.b8385
@h.b8385 Жыл бұрын
Excellent your advice
@ruwanthushara6602
@ruwanthushara6602 6 ай бұрын
නියමයි
@tamilteacher8
@tamilteacher8 Жыл бұрын
Theruwan saranai !
@amithadhikari3762
@amithadhikari3762 Жыл бұрын
Nice.. thank you
@damayanthi1157
@damayanthi1157 6 ай бұрын
මගෙත් තියනව
@piyalchandragupththa5418
@piyalchandragupththa5418 Жыл бұрын
Pls get advice for juice bar
@SNCFriendship
@SNCFriendship 2 ай бұрын
පොඩි ව්‍යාපාරයක් කරන්න ආස කෙනෙකුට ලංකාවේ වෙනත් ලොකු සමාගම් සමග සම්බන්ධවෙලා ඒ කියන්නේ එයාලට අමුදව්‍ය සපයන්න එයාලගේ නිෂ්පාදන සබ් අරගන කරලා දෙන්න (ඇසුරුම් කරන්න). වගේ සම්බන්ධ වෙන්න පුළුවන් ආයතන හදුන්වා දෙන්න පුළුවන්ද
@ChanduPillay
@ChanduPillay 8 ай бұрын
සර්, මට " BookShop and Communication " එකක් හරි ප්ලෑන් එකකට කරගෙන යන්නෙ කොහොමද කියලා කියන්න කාරුණික වෙන්න.ස්තූතියි සර්.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 7 ай бұрын
Mamath haraema kamathi anae a wadae katanna maya baa..apae ariyagae puthaa gae gaavama..ayaa aappakadayak.daalanad budusafanaei
@DidulaDidula-zc9jj
@DidulaDidula-zc9jj Жыл бұрын
Idiyappa kadayak gama dammot liyapadinhiyak ganna onida
@prasannadeepal8091
@prasannadeepal8091 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@sureshjayasundara503
@sureshjayasundara503 9 ай бұрын
smart edum kadaysk dana widiya kiyala denna sir ikmaninma
@nilakshasathsarani8246
@nilakshasathsarani8246 Жыл бұрын
Thank you❤
@sampathhathurusinghe7979
@sampathhathurusinghe7979 Жыл бұрын
pol leli chips ව්‍යාපාරයක් හරිහැටි කරන්නේ කොහොමද කියලා ඒ ගැනත් අපිට කියලා දෙන්න පුලුවන්ද ?
@smallbusinessqueeen
@smallbusinessqueeen Жыл бұрын
අපේ ගමේ සිල්ලර කඩ ගොඩක් තියෙනවා. ඒක වෙනස් විදියට කරන්නේ කොහොමද? අදහසක් කියන්නකෝ...
@chandanahakmana9204
@chandanahakmana9204 Жыл бұрын
😅
@charithawijerathna517
@charithawijerathna517 Жыл бұрын
clothing bussiness එකක් කරන හැටි vedio එකක් බලාපොරොත්තු වෙනවා
@MosesJacob-g7p
@MosesJacob-g7p 7 ай бұрын
Idea is good.
@FathimaSumaiya-so5nj
@FathimaSumaiya-so5nj Жыл бұрын
Teachiing side eken issarata yanna hoda ideas denna pulum da e gana video ekak karnnako
@jayanathraviendrapadmasiri9580
@jayanathraviendrapadmasiri9580 Жыл бұрын
Excellent 👍, Thanks
@lakminikumari8764
@lakminikumari8764 7 ай бұрын
Niyamai...matath mahum gana kathakaranna mathgame
@waniduhasranga
@waniduhasranga Жыл бұрын
Valuable 😍
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 Жыл бұрын
මරු සර් ❤
@NiroshaThusayadewa-on2yo
@NiroshaThusayadewa-on2yo Жыл бұрын
Great ideas
@damayanthi1157
@damayanthi1157 6 ай бұрын
මගෙ කඩේ දාල අවෘදු 6
@sampathjayashantha5990
@sampathjayashantha5990 Жыл бұрын
Very excellent
@manikeherath7338
@manikeherath7338 Жыл бұрын
Thankyou
@nirmalprabhath1093
@nirmalprabhath1093 Жыл бұрын
Thanks sir 🤝
@Saranraj9191
@Saranraj9191 7 ай бұрын
Fantastic
@asnkaruwan4199
@asnkaruwan4199 Жыл бұрын
Excellent
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 Жыл бұрын
thanks
@marasinghedilini9066
@marasinghedilini9066 Жыл бұрын
Thank you very much 🎀
@sameerasadaruwan520
@sameerasadaruwan520 Жыл бұрын
Thanks ser
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@tharindukarunathilaka4075
@tharindukarunathilaka4075 Жыл бұрын
Amazing ❤
@iktravelwithnature8863
@iktravelwithnature8863 Жыл бұрын
Sillara badu kadayak game karaddi kohomada eka diunu karanne kiyla kiynna..??
@sasankapriyashan2317
@sasankapriyashan2317 Жыл бұрын
Grocery shop ekak karagena yanna idea ekak dennako
@Damithsachintha
@Damithsachintha 6 ай бұрын
පාරේ අය්නේ කරන්න පුළුවන් හොද බිස්නස් එකක් කියන්න
@RozanaGnei
@RozanaGnei Жыл бұрын
Mahathtaya mama rata inne taniyama jeevite ediriyata Yana mama mama godak asay viyapara loketa mag puhunu gathta sahatika pawa tiyenawa Mata oya hoda wedagath kramayakgena kiyala dunna oyala godak pig. Obawa hedu wedu demawpiyantath pig. Mage mahathtaya rekiyawak netuwa gedara inne rekiyawak karanna be hadawath rogiyek .
@RozanaGnei
@RozanaGnei 11 ай бұрын
Thank you for your kind and ❤️ heart
@gayomikaushalya220
@gayomikaushalya220 Жыл бұрын
Thank you sir
@ChaniFadio
@ChaniFadio 9 ай бұрын
Mahthya mama game silra badu karayak kara danumak nathi watuna mama rata awa dai mata ayemath aluthen mage bissnas aka goda ganna .. aka karana gaman mata aluth bissnas karanna keyanna pluwannada oba thumata godak pin daruwo dala kade wahala mama videhsa gatha wela inne ples mata udaw karanna
@Ranga_Rathnayaka
@Ranga_Rathnayaka Жыл бұрын
Unique 🖤
@antonjesudasan3812
@antonjesudasan3812 Жыл бұрын
Super
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc Жыл бұрын
Sir MTA loku dream ekak tynwa billionaire businessmen kenek wenna.magema podi business ekak krnna idea ekak tynwa.sir puluwannam sirwa meetwela apita katha kranna puluwan widiyta business sambanda program ekak ogernize kroth apita Enna puluwan
@TharangaThushari-bl1jv
@TharangaThushari-bl1jv Жыл бұрын
Book shop akak Danna ona.aka gana video akak karanna puluwan neda.thank you.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН