July 27, 2021 LED panal light repair (sinhala )

  Рет қаралды 71,133

විශ්ව ඇස srilanka

විශ්ව ඇස srilanka

Күн бұрын

Пікірлер: 76
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
වීඩියෝ එක හොඳයි. පැහැදිලියි. මෙවැනි ප්‍රයෝජනවත් දේ ඉදිරියටත් රැගෙන එන්න. බොහොම ස්තුතියි.
@kushaneranda3509
@kushaneranda3509 2 жыл бұрын
මටත් ඔය ප්‍රශ්නේමයි තිබ්බේ.. අපරාදේ මං Driver එක replace කරා. ඒක දැම්මාම light ටික පච්චුනා..! දැන් strip lights ගේනාව .. පාස්ස ගන්න බැරුව ඉන්නේ..😂.. නියම video එක්ක.. ඉස්සරහාට සැහේන්න වැදගත් වෙයි අනිවාර්යෙන්ම.. ස්තුතියි සහෝදරයා දැනුම බෙදා ගත්තාට..! ❤️🔥
@nikeyt9796
@nikeyt9796 2 ай бұрын
ඔබේ ඉදිරිපත් කිරීම අපහැ දිලියි
@karunapalajayasundara6630
@karunapalajayasundara6630 8 күн бұрын
ස්තූතියි.තහඩුව ගලවාපු ගමන්ම තියන සුදු කාඩ්එක(ආලෝකය පිටතට යනවාට දාලාතියෙන)ඉරිලා වින්ශ වෙලානම් මොකක්ද කරන්නේ.කඩේ නෑ ගන්න.විකල්පයක් තියෙනවානම් කියලා දෙන්න.තෙරුවන් සරණයි!
@nadeeshabandara2531
@nadeeshabandara2531 9 ай бұрын
Panel driver eka led bulb wlata danna puluwanda...?
@ashant3369
@ashant3369 Жыл бұрын
Capsitr eka 400v 6.8 ekkta e gaana ekkmada danna ona 450v 10 ekk damma wda krn naa eka
@shanthakumara6829
@shanthakumara6829 Жыл бұрын
Thank you පැනල් එකේ ට්සු එක කැඩ්ලා යනවා ඒ වෙනුවට වෙනත් දෙයක් දාන්න බැරිද
@nima__m4t742
@nima__m4t742 Жыл бұрын
Parissamin bro❤
@sunandamadhawa39
@sunandamadhawa39 2 жыл бұрын
Multi meter aka DC 250 dalada balanne. hadisiye out put aken AC avot multi meter aka dameg venavada.
@yasapalarathnapriya8008
@yasapalarathnapriya8008 10 ай бұрын
ඩයිවරයෙ අවුටි පුටි කීයක් තියන්න ඔිනද
@chithchin
@chithchin Жыл бұрын
THANKS, ITS NICE PRESENTATION
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
ඩ්‍රයිව් එකට ac විදුලිය දෙන වයර් දෙකෙන් එකක් කවර් කරපු රෙසිස්ටරයක් හරහා එනවා. ඒ රෙසිස්ටරය පිච්චිලා. අගය හොයාගන්න ක්‍රමයක් තිය්ස්නවද. බල්බය ලක්ෂපාන. 15w
@skrj6582
@skrj6582 2 жыл бұрын
45 w cfl bulb සර්කිට් එකක් අලුත්වැඩියා කරන වීඩියෝ එකක් දෙන්න.
@sunilsantha7135
@sunilsantha7135 Жыл бұрын
යාලු මෙිකේ out කරන dc voltage එක කියද වැඩකරන තත්වෙි
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Video ake ate balandako
@channasenevirathna7552
@channasenevirathna7552 Жыл бұрын
ඔයාගෙ වර්ක්ශොප් එක තියෙන්නෙ කොහෙද .TP no. දාන්ඩ පුලුවන්ද .?
@letslearnmathematics5432
@letslearnmathematics5432 Жыл бұрын
ලයිට් එක පත්තු වෙන්නෙ බාගෙට වගේ එලිය අඩුවෙන් එහෙම වෙන්නෙ ඇයි
@kasun7456
@kasun7456 2 жыл бұрын
Ethakota aiye light eke eliya adu wena ekatath okamada karanna ona.
@sunilsantha7135
@sunilsantha7135 Жыл бұрын
හොද තත්වෙිdrive එකක
@ravindraperera6078
@ravindraperera6078 Жыл бұрын
Driver cover nathwa use karanna puluwanda
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Ou පුළුවන් සෙලෝ ටෙප් එකකින් වත් ආවරණය කරන්න
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Vade Patta . Background sounds gana poddak awadanaya denda
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Tanks
@mohamedsalamath7949
@mohamedsalamath7949 2 жыл бұрын
Meka battery ekaking vada krvanna puluvnda.... Video ekak dannako
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Amaru wadak makata loku voltage akak ona
@upulranaweera3597
@upulranaweera3597 2 жыл бұрын
ස්තුතියි. ඒවගේම සිවිලිමට හයිකරන හතරැස් පැනල් ලයිට් වලට බැටරි පාවිච්චි කරල ලයිට් ගියාම පත්තුවෙන්න හදන්න පුළුවන්ද?
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Drive aken out wana dc voltage aka check karanda a ganata hariyana dc battery voltage akak danda poddakwat adu wanda ba mamanam kiyanne wadiya sartaka wadak nawe ahapu nisa kuwe
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Loku de out akak ona oyata aka battery walin hadaganda අමාරුයි
@aidevbhanu
@aidevbhanu 2 жыл бұрын
ඔවා අතින් අල්ලද්දි පරිස්සම් වෙන්න කියපන් 220v capacitor එකක් අල්ලද්දි වල පල්ලෙ තමා
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 2 жыл бұрын
සුපිරි වැඩක්👍 6w driver eke 22v out ekak gahala tibbata output eka 47v wage tiyanawa. Hethuwa mokakda ?
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Oya drive wala parasayan දෙකක් atara agayak kiyawenne 22v සිට 50v දක්වා wage hodata balanda
@kaveeshalakshan6977
@kaveeshalakshan6977 Жыл бұрын
Me crkit eken 12v light paththu karanna puluwanda
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Ba
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 2 жыл бұрын
Cap eka circuit ekata damana kota, circuit eke, +,- hoyaganne kohomada?
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Parana cap aka tibunu wedihata danda nattan circuit ake satahan karala ate ahemata barinam maltimitar aken line deka check karaganda akatanam pode danumak ona
@KC-ln8xp
@KC-ln8xp 2 жыл бұрын
400V 4.7uF capacitor ekk tami hoya gann puluwan unea.. ek demmama light ek hodat weda.. light ekt awlk weid tikk kal giyama..
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Tibunu cap aka mokadda
@KC-ln8xp
@KC-ln8xp 2 жыл бұрын
@@srilanka7593 400v 6.8uF
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Aulak na
@KC-ln8xp
@KC-ln8xp 2 жыл бұрын
@@srilanka7593 ❤
@nuwandayarathna163
@nuwandayarathna163 Жыл бұрын
Me cap ganna thanak nadda
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Electronic repair badu tiyana ona kadeka tiyanawa koheda oya
@nuwandayarathna163
@nuwandayarathna163 Жыл бұрын
Kurunegala paththe nadda
@sisiraambagahawita8801
@sisiraambagahawita8801 2 жыл бұрын
Thanks you Sir
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 Жыл бұрын
කැප් එක කියල හඳුන්වන්නෙ මොකක්ද කන්ඩෙන්සර් එකක් ද... පැහැදිලි මදි...ගලවන ,පාස්සන විදිහ
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Ou condansar akata tama cap aka kiyanne
@Slbox17
@Slbox17 3 жыл бұрын
Good job
@madukp
@madukp 2 жыл бұрын
Thank you! It is helpful
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 Жыл бұрын
මගෙත් ඔහොම සව්ත්තු උන පැනල් ඩ්‍රයිවස් තුනක් තිබ්බා තුනේම කැපෑසිටර් ඉදිමිලයි තිබුනේ. ඩ්‍රයිවර් තුනේම ඒවා හරියට මම බලලා රීප්ලේස් කලා එකක් හරි ගියා. අනික් දෙක හරියය නිව්ටල් පේස්ට් එකට සම්බන්ද වෙලා වගේ වයර් එක බර්න් වෙලා mcb එක ඕෆ් උනා මෙහෙම වුනේ ඇයි?
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Diode akak short wala ate
@niroshchannel5528
@niroshchannel5528 2 жыл бұрын
පොඩි එලියක්වත් නැති බල්බ එක හදන්න බැරිද
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
පැහැදිලි මදි ගැටලුව
@samanwijeweera2850
@samanwijeweera2850 2 жыл бұрын
හොදයි,,,, තව ටිකක් සැලසුම් කරලා vdo දාන්න බලන්න,,, මොකුත් දන්නැති අයට අමාරුයි,,, 👍
@chanurajayasinghe1370
@chanurajayasinghe1370 2 жыл бұрын
Light එකේ කිසිම එලියක් නැතිනම් ඒත් මේකමද කරන්න ඕන 💕
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Aka ahema kiyanda ba drive aken voltage aka out wana wideha balanda ona niyamita voltage aka out wanawanam aula tiyanne lite patye
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thank you
@bigfocussrilanka2235
@bigfocussrilanka2235 3 жыл бұрын
Good 👍
@yonikashamthi7806
@yonikashamthi7806 3 жыл бұрын
Niyami
@priyanadikari6051
@priyanadikari6051 2 жыл бұрын
හොඳ.වැඩක් ඇහෙනවා අඩුයි
@hanzle97
@hanzle97 2 жыл бұрын
👌
@hareesharis7094
@hareesharis7094 2 жыл бұрын
18W led patiya kiyyada
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
180.200 wage wai
@toppiks9797
@toppiks9797 9 ай бұрын
Can I contact you please....
@visalprabhashanaariyarathn4751
@visalprabhashanaariyarathn4751 2 жыл бұрын
Dc 87 out kranwa mokkda aula wenna
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Mokakda oya ma ahanne
@manojchamara9984
@manojchamara9984 2 жыл бұрын
👌👍
@ravindraudayakumara90
@ravindraudayakumara90 Жыл бұрын
යකෝ විඩියෝ එක බලන ආධුනික එක්කනෙක් මරන්නද උබ හදන්නේ.led driver එකේ connector එකට මල්ටි මීටරයේ prob දාන්න පුළුවන්ද .
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Aka tama video ake kiyala tiyanawa hodata balanda ae wedihata karan natuwa karanda ona wediha kiyala dila tiyanawa
@ranjithPuahpakumara
@ranjithPuahpakumara 4 ай бұрын
Mt mewage video wedakuth ne
@shansampath9888
@shansampath9888 2 жыл бұрын
kauda yako me thanakola kapana eka kandekath rideno
@harshadamian3257
@harshadamian3257 2 жыл бұрын
අඩෝ 😁
@vijithamendis2471
@vijithamendis2471 2 жыл бұрын
🤣🤣🤣
@nimalekanayake8717
@nimalekanayake8717 2 жыл бұрын
Ednk
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
????
@ranjithPuahpakumara
@ranjithPuahpakumara 4 ай бұрын
Kisideya pennane nethiwa mewage video danna epa mm kara thanikara boruwak
@ranjithPuahpakumara
@ranjithPuahpakumara 4 ай бұрын
Mt mewage video wedakuth ne
Panel Light Repair Sinhala and Earn money
17:04
HRTE PROJECTS
Рет қаралды 3,8 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
July 25, 2021 LED flashlight repair (Sinhala)
16:24
විශ්ව ඇස srilanka
Рет қаралды 52 М.
How to easily repair LED panel drivers in just 5 minutes
15:18
Taste The Code
Рет қаралды 139 М.
Constant Current LED driver
14:38
Tronic Pissa
Рет қаралды 17 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН