ජුලි මාසේ මං එයාට දාපු දඩේ 😬 | July Shopping | මගේ Skin Care | pedicure | Easy Breakfast Idea Bhagi

  Рет қаралды 44,201

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#shopping #skincare #hair #cooking #eating #easyrecipe #breakfast #recipe #srilanka #viral #viralvideo #food #foodie

Пікірлер: 423
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Glow Skin page එක ගැන අහන අයට එයලාගේ හැම detail එකක් ම මෙතැන තියෙනවා. මං Screen එකේ දලා තියෙන contact no එක වැරදි නිවැරදි no එක පහල දලා තියෙනවා ❤ Glow skin Facebook page facebook.com/darshi06?mibextid=LQQJ4d Glow Skin instagram page instagram.com/glow_skinlk?igsh=MW1kMnRueXo5NTFuZQ== Glow Skin contact no : (074) 144 5595
@ushanthicabral1262
@ushanthicabral1262 Ай бұрын
@@bhagiskitchen1375 Thanks Dear 😍
@user-gi5pw6kd4c
@user-gi5pw6kd4c 9 күн бұрын
Ane oyge vidiyo mama blnwa harima asa hithenwa ane hamdema kala bila sape innwa oya ❤❤
@snowwhite587
@snowwhite587 Ай бұрын
අද ත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤.නෝනලගෙ වැඩේ ඉතින් මහත්තුරුන්ට දඩ දාන එකනෙ නේද 😂😂 නංගී ගේ පිලිවෙලට මම හැමදාම හරිම ආසයි ❤ ඔයාගෙ වීඩියෝ එක බලලා ගෙදර වැඩ පටන් ගත්තාම මාරම ෆිට් අනේ.❤ ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ මගේ විඩියෝ බලනවාට ❤
@shanikadilrukshi7164
@shanikadilrukshi7164 Ай бұрын
හරි සැප ජීවිතයක් ඔයා ගෙවන්නේ අක්කේ 😊.දැක්කාමත් හිත පිරෙනවා❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@shanikadilrukshi7164 බොහොම ස්තූතියි නංගී ❤️
@madhushikahettiarachchi3397
@madhushikahettiarachchi3397 22 күн бұрын
අසරණ පවුලකට, දුප්පත් ඉගෙන ගන්න ලමයින්ට help කරන්න. ඒක ලොකු පිනක් .ස්තූතියි
@Vish_girl-u7k
@Vish_girl-u7k 19 күн бұрын
Lipstik eka red colour shade ekak ekka mix karala ganna akke.ethkota lssna colour ekak enw.
@bhagiskitchen1375
@bhagiskitchen1375 19 күн бұрын
@@Vish_girl-u7k ඔයා ශෝයී සුදු thank you මං try කරලා බලන්නම්කෝ එහෙම ආදරෙයි හොදේ ❤️
@Dileka44377
@Dileka44377 Ай бұрын
පරණ sunglasses දෙක අක්කට ගොඩක් ලස්සනයි. අදත් video 1 ආසාවෙන් බැලුවා අක්කෝ.❤❤ aadareii 😘😘😘😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Dileka44377 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@lihinimanamperi8727
@lihinimanamperi8727 19 күн бұрын
Lipstick colour eka lassanay..aparade wenne ne..oya akki mix karanna thawa colour ekak ekka...ethakota hari..🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 19 күн бұрын
@@lihinimanamperi8727 thank you nangiya ❤️
@ophelie1082
@ophelie1082 Ай бұрын
Akki why is the ordinary peeling solutions package different? Is it a new version ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@ophelie1082 original 15ml package is like this😊
@Githmesadhapiume
@Githmesadhapiume Ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි අක්ක මැනික ..අම්බෝ නිවිති ආයේ අවුරුද්දක්ට වත් එපෝ😂😂...ආයේ ඉක්මනින් විඩියෝ එකක් ගේන්න අක්ක මැනික ඔයාගේ hobbies ගැන විඩියෝ එකක් කරන්න ..බුදු සරනයි අක්ක මැනික ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
ඔව් අනේ එපා වෙනවා. මොනාකරන්නද? විසිකරන්නත් ලොභයි වගේ 😁 බොහොම ස්තූතියි ඩාලිං ❤
@tharangadilhani8074
@tharangadilhani8074 Ай бұрын
Akki oyaga නහය vidapu video aka link aka dannako akkita eda ridunada බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@niromadu4585
@niromadu4585 Ай бұрын
ඔය වගේ සැපවත් ජීවිතයක් ගෙවන්න අක්කා කොච්චර පින් කරලා ඇති ද. හැමදාම සතුටින් ඉන්න අක්කේ. ආදරෙයි ඔයා ට. ඔයාගෙන් ජීවිතේ ට ගන්න තියෙන ආදර්ශ බොහෝ මයි. ඔයාගෙන් මම ඉගෙන ගත්ත හොඳ ම දෙය තමා ලස්සන ට පිළිවෙළක ට ජීවත් වෙන්න. ❤🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@niromadu4585 අනේ බොහොම ස්තූතියි නංගී පුලුවන් තරම් පිං දහම් කරන්න ඔනා. ඉන්න කාලේ තමන්ගේ දෙමාපියන් තමන්ගේ දරැවෝ වගේ බලාගන්න එයාලාට අමාරැවෙනකොට මං හිතන්නෙ ආයිත් අමුතුවෙන් පිං කරන්න දෙයක් නැ කියලා ❤️
@priyangakakulawala9107
@priyangakakulawala9107 Ай бұрын
Oyala denana harima shoke bagi . Hamadama sathutama labena one oyage vidio marama lasasanai pilivelai adarei ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@priyangakakulawala9107 අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@aaranperera3765
@aaranperera3765 Ай бұрын
Akki Jumiso vitamin c serum eka hondaida. Pimpels awada. Eken skin eka bright wunada?
@nisansalasubhashini3531
@nisansalasubhashini3531 Ай бұрын
අක්කි මං ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි..අයියත් හරිම හොඳ පාටයි..පරිස්සමෙන් ඉන්න මැනික..ආදරෙයි❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@nisansalasubhashini3531 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@sarajaya1103
@sarajaya1103 Ай бұрын
Akkige skin tone eka patta ❤🔥
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤
@gayanisamarakoon8175
@gayanisamarakoon8175 Ай бұрын
හැමදාමත් වගේ හරිම ලස්සන vlog 1k bhagi අක්කේ shopping vedio 1k ගේනකන් බලන් හිටියේ ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@gayanisamarakoon8175 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
නංගා මැණික ඊයේ ටිකක් බළලා අද. ඉතිරි බාගේ බැලුවේ..❤ මේ මාසෙ ත් ලොකු දඩයක් ගහලා නේ මේ කෙල්ල..😂 ඔයා ගත්ත අර භාජන ටික හරිම ලස්සනයි නංගෝ..මාත් මාර ආසයි කිචන් අයිටම් වලට..🤗 ඔයාගේ ඒ කොණ්ඩෙට කරන treatment එක දකිද්දී නම් මට ත් නිදිමත උනා..🤭 ඒක නම් හරි සනීපයි වගේ නංගෝ.❤ ආයෙත් ලස්සන vlog එකක් අරන් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න දෙන්නෙම..ආදරේ මැණිකේ..බුදු සරණයි ඔයාලට..🤗😘🙏🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
ඔව් අක්කේ වැඩිය ගන්නෙ නැ කියලා හිතුවාට අන්තිමට එක එක එවා අරගෙන නේ බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට අක්කේ ❤
@vish9562
@vish9562 Ай бұрын
හැමදාම වගේ හරිම ලස්සනයි.මම බලාගෙන හිටියේ shopping vlog එකක් දානකම්.💗🥰😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@vish9562 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@vish9562
@vish9562 Ай бұрын
​@@bhagiskitchen1375🥰😍
@Nethuu180
@Nethuu180 Ай бұрын
Hii bhagi akki..❤❤❤ sha niyamai shopping vlog ekak dala🙈🙈thankuu❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Nethuu180 අනේ බොහොම ස්‍තූතියි නංගී ❤️
@oshalie12
@oshalie12 Ай бұрын
වෙනදා වගෙම අදත් video එක ලස්සනයි අක්කි .ආසවෙන් බැලුවා. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@oshalie12 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@piyumaliranasinghe3442
@piyumaliranasinghe3442 Ай бұрын
අදත් ලස්සනයි akki video එක...මාත් ඔයා වගේම green tea බොන්න පැණි රස කෑමක් එක්ක..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@piyumaliranasinghe3442 දෙන්න 5ක් 🙈
@thilinidhamayanthi3568
@thilinidhamayanthi3568 Ай бұрын
Oya harima lassanai akkiyoo a wagema oya harima wasanawanthai ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@thilinidhamayanthi3568 අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Harima lassanai nangi video eka bohoma sthuti budu saranai oyata ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤
@veronicaperera8253
@veronicaperera8253 Ай бұрын
Hi bagi i really enjoyed yo video it was super and nice am waiting for a video from y take care god bless u all ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@veronicaperera8253 thank you so much darling ❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Ай бұрын
ආදරේයි මගේ නංගී තෙරුවන් සරනයි ❤❤❤❤❤පරිස්සමෙන් ඉන්න හදවතින්ම සුබ පතනවා සතුට්න් ඉන්න හැමදාම මම නම් ගොඩක් අසනීපයෙන් පැට්යෝ ,,,
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@ajanthakarunanayaka6041 අනේ ඒ මොකෝ අක්කේ අසනීපය මොනා වෙලාද? අනේ ඉක්මනින් ම සනීප වෙන්න අක්කේ විඩියෝ බලලා මහන්සි වෙන්න එපා ❤️🥺
@heyhogiss3721
@heyhogiss3721 28 күн бұрын
Oyage natural hair da straight karalada?
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Rasa kamathi ekka lassana video ekak .❤oya godak winoden innawa.hari shok.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@dilanialuvihare7321 අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@nethu1492
@nethu1492 Ай бұрын
Ane manika අදත් ලස්සනයි video aeka ...ane oyage aragena thiyana tea pot aeka ලස්සනයි darling ❤ .matath ආසයි ❤❤...සතුටින් inna manika...ආදරෙයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@nethu1492 අනේ බොහොම ස්තූතියි ඩාලිං මාත් ආදරෙයි ❤️
@chathurangawijesinghe7908
@chathurangawijesinghe7908 29 күн бұрын
Lipstick eka maara lassanai akki❤
@dayanasewwandi1902
@dayanasewwandi1902 Ай бұрын
I like very much your videos. It's getting me motivation ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@dayanasewwandi1902 ane thank you so much ❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
@hemaniweerackody4492
@hemaniweerackody4492 Ай бұрын
Oya hareema lassanai ada. Lipstick eka dark na..hareema charm..godak lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@hemaniweerackody4492 අනේ බොහොම ස්තූතියි විඩියෝ එක බලනවාට 😊
@chamihannadige2196
@chamihannadige2196 Ай бұрын
Hamadama kiyanawa wage Akki oya harima lucky girl kenek Mama harima asai oya self care karana widiyata Green tea ekka matath sweet deyak kannama hithenawa😂 e ape hatine ithin Eth healthy na Tc akki ❤
@iresharuwanmali8131
@iresharuwanmali8131 Ай бұрын
මේ ලස්සන කෙල්ල මොනව දැම්මත් හරි ආසවෙන් බලල relax වෙන මම..❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@iresharuwanmali8131 අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@Nayomi198
@Nayomi198 Ай бұрын
Dear , Korien produts walata lankawen authorised dealer thamai Orion Xo. Mamat recently eka denagaththe skin1004 page 1 baladdi. E Place 1th try karala balanna, somtime price 1 adu ethi. Quality 1 nam kohomath sure.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Nayomi198 ඔව් Orion Xo එකෙන් ගන්න පුලුවන්. මං ගන්න තැනත් කිසිම භයක් වෙන්න දෙයක් නැ100%ම මට Sure නිසා මං ගන්නේ සහ ගන්න කැමැත්තෙන් ඉන්න අයට කියන්නෙ. ගානේ ලොකු වෙනසක් නැ මං හිතන්නෙ බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️
@mayuripriyadarshani6052
@mayuripriyadarshani6052 Ай бұрын
වෙනදා වගේම අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා..❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@mayuripriyadarshani6052 බොහොම ස්තූතියි නංගී ❤️
@ireshafernando8771
@ireshafernando8771 28 күн бұрын
My favorite bagi akka❤
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
ලස්සනයි නන්ගි video eka ආසවෙන් බැලුවා . ඔයා kitchen item ගන්නෙ නුගේගොඩ cool planet එකෙන්ද? මහරගම එකෙන්ද? ඔයා හදපු takos ekath රස පාටයි .. good day nangi ...❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-du9vr7cp1i නැ අක්කේ මට යන්නෙ ම මහරගම හැබැයි නුගේගොඩ එකෙත් ඇති මං හිතන්නේ. අනේ බොහොම ස්තූතියි ❤️
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
Thanks nangi . ..Adareiii ..❤❤
@lakshaniyapa1789
@lakshaniyapa1789 Ай бұрын
Harima lucky akki oya.....hamdma satutin inna❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@lakshaniyapa1789 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@user-qy6gx4bl8o
@user-qy6gx4bl8o Ай бұрын
හරිම ලස්සනයි අදත්❤
@thamarakumari3026
@thamarakumari3026 Ай бұрын
හැමදාම මහරගම cool planet එකට ගියාම බලනවා ඔයා ඉන්නවාද කියලා..😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@thamarakumari3026 අනේ එහෙම ද? අනිවාර්‍යෙන්ම වෙලාවක මුණ ගැහෙයි ❤️
@user-yt6gj7nn2q
@user-yt6gj7nn2q Ай бұрын
Mge lagath tynva gucci sunglass dkk. ❤😍🤗oyge lga Kisima irisiyavak na akke okkoma pennanava.skin care unath..mamanm hrima kmthi oyta.❤ dvsaka kohedi hri hmbunoth aniva katha krnnm evith akke.🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-yt6gj7nn2q බොහොම ස්තූතියි නංගී ❤️
@luneartz5250
@luneartz5250 Ай бұрын
Adath video eka hari lassanaii..❤ Man asama ara cool planet eken gattha glass itemes walata. Api wayasaka aya nisa wenna athi.😄🤭Love u diwa, budu saranaii
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
ඔව් මාත් ආසම ඒ ටිකට ශෝයි නේද? ආන්ටී ඒ ටික ❤
@user-nk8ku2ok3s
@user-nk8ku2ok3s Ай бұрын
ව්ඩ්යෝ එක හරිම ලස්සනයි.ඔයාට ජය වේවා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-nk8ku2ok3s බොහොම ස්තූතියි ❤️
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 Ай бұрын
Oya godak wasanawanthai ❤.ikmntama chuti patiyekuth awilla thawath oylage sathuta wadi wenna kiyla wish krnawa❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
❤❤❤
@dayaniudeshika4759
@dayaniudeshika4759 Ай бұрын
Akki oya use krna toner ekai esence ekai balane viamin c products walin result enna kohhra kal giyda
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
මේවා වලින් එහෙම ඉක්මනින් ම results ගන්න බැ නංගී ටිකක් කල් ගාන්න ඔනා මුණ සුදු වෙන්නෙ නැ glowing එකක් වෙන්නෙ. මට නම් එකටත් මාසයකට වඩා ගියා. ඉවසිමෙන් ගාන්න ඔනා.
@TeklaShiromali
@TeklaShiromali Ай бұрын
Hai wastuwa adath harima lassani mge atha kedila beheth badinawa akkiyo oya hadana kaema hri rasapati adari godak ❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@TeklaShiromali hi darling අනේ ඒ මොනාවෙලාද? අයියෝ ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාතනා කරනවා නංගීයෝ ❤️❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Ай бұрын
Oh rsa taco ekk.. wow shoak akki shopping vlog eka..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@hanshinipiyumi7690 thank you so much darling ❤️
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 Ай бұрын
ඔයා skin care products ගැන විතරක් නෙමෙයි අනිත් දේවල්වලත් ගොඩක් විස්තර genuine කියනවා. ගොඩක් අය එහෙම නෑ. ඒ ගතිගුණයට හදවතින්ම ගරු කරනවා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@LifewithNimu
@LifewithNimu Ай бұрын
කන්දේ ගෙදරට එන්නම්කො අය ආවම. මමත් glass පිස්සියක් 😂😂 Hair treatment එක දකිද්දි. මගේ scalp එක හිරි වැටීගෙන ගියා. ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@LifewithNimu ඔව් අනේ හරි සනීපයි හා එන්නකෝ බොහොම ස්තූතියි නංගී ❤️
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Ай бұрын
Lassanai akkiyo vlog eka oyath marma shoi ane ❤❤❤adarei parissaman inne
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-mf2rv4td3f අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Ай бұрын
Nagi hodagrenti ganna kohinda ratayawanna madame kenekta
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@SagarikaSaga-lp9vp මොකක්ද? අක්කේ පැහැදිලි නැ කමෙන්ට් එක
@rangikaushalya4761
@rangikaushalya4761 Ай бұрын
Hi nangi, mame hariyateme danne naha niacinamide ekke vitamin C use keranne hode naha kiyanewa,
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Hi අක්කේ. ඔව් අක්කේ niacinamide එක්ක vitamin C එකට ගාන්න හොද නැ. මං use කරන්නෙ විටමින් C එක උදේට රෑට niacinamide එක ❤❤
@hackkerdh4032
@hackkerdh4032 Ай бұрын
Hair treatment eke price eka kiyak unada Akki. Oyage skin eketh loku change ekak penawa.Harima lassanai ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@hackkerdh4032 බොහොම ස්තූතියි නංගී කොණ්ඩේ විදිහ බලලා තමා ගාණ තිරණය වෙන්නේ එ වගේ ම කොණ්ඩෙට යන කොමිකල් ප්‍රාමාණය අනුව මට මං හිතන්නෙ 15000ක් වගේ ගියා
@umayangananugera9939
@umayangananugera9939 Ай бұрын
My favourite ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@umayangananugera9939 thank you darling ❤️
@chamilaparara9403
@chamilaparara9403 Ай бұрын
අදත් විඩියෝ එක ලස්සනයි බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@chamilaparara9403 බොහොම ස්තූතියි ඩාලිං ❤️
@anomanishanthi5342
@anomanishanthi5342 Ай бұрын
මමත් ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන් බලන කෙනෙක් මන් හරි කැමති ඔයාගෙ කෑම හදන වීඩියෝ වලට
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
@NimeshiKavindya
@NimeshiKavindya Ай бұрын
Adath video eka harima lassanaii♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@NimeshiKavindya අනේ බොහොම ස්තූතියි ඔයාට ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@NimeshiKavindya බොහොම ස්තූතියි ❤️
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g Ай бұрын
Akki Ara Glass cooking pot eka use karala apitath kiynna.Math ganna asawen hityata hithe podi bayak tyena nisa gatte na 😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-dk2vy2gl9g හරි කියන්නම් නංගී ❤️
@BTSJules
@BTSJules Ай бұрын
Good to see Japaneese Korean hair treatment is in Sri Lanka.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@BTSJules ❤️❤️
@Ish119
@Ish119 Ай бұрын
Dannawada bagi manika oya pennanan than samahara kama Badu kawadawath dakala na eka ethi ewa penna ekata oyata pin hamadama wage lassani oyalata iten hamadema wadi wadiyen labenna kiyala pathanawa bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Ish119 අනේ බොහොම ස්තූතියි! ඔයලා වගේ හිත හොද මිනිස්සුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඔනා ❤️🙏
@Ish119
@Ish119 Ай бұрын
Bagi manika pin e sithuvillata ekathana inna mata oya yaluwek Hoda bs
@nileekadewindi4270
@nileekadewindi4270 Ай бұрын
අක්ක රෙකම්න්ඩ් කරපු කිසිමදෙයක් වැරදිලා නෑ❤...මාත් ග්ලෝව් සිකින් එකෙන් ගත්තා❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@nileekadewindi4270 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai Nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බුදු සරණයි අක්කේ ❤
@user-kl2be2ci4t
@user-kl2be2ci4t Ай бұрын
Video akak anakan balagena hitiye❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-kl2be2ci4t අනේ ඉතින් බොහොම ස්තුතියි ඔයලාට ❤️
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by Ай бұрын
My favourite gucci sunglasses 👓
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@RizminaRizmina-tc6by ❤️❤️
@salanidananji360
@salanidananji360 Ай бұрын
Love u akki
@Janani_Wijesinghe
@Janani_Wijesinghe Ай бұрын
Gorgeous ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Janani_Wijesinghe thank you ❤️
@sachinidhanushika4653
@sachinidhanushika4653 Ай бұрын
Adarei akki pana Aththatama oyawa dakinna tibbanam... 😢❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sachinidhanushika4653 අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@hiroshimanixon
@hiroshimanixon Ай бұрын
Lassani adat video aka ❤❤ pink lipstick aka lassani out liner akak edala use karanna ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@hiroshimanixon හ්ම්ම් ඔව් එක තමා බලන්න ඔනා බොහොම ස්තූතියි ඩාලිං දන්න දේවල් මෙහෙම ආදරෙන් කියලා දෙනවාට ❤️
@SachiniDilhara-yv7cy
@SachiniDilhara-yv7cy Ай бұрын
Akke mama hoya hoya hitiye ane original products thiyana thanak.oyawa shuwar nisa mama gannwa methanin
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
මං උඩම කමෙන්ට් එකේ පේජ් එක pin කරලා තියෙනවා නංගී බලන්න ❤
@GGQ245
@GGQ245 Ай бұрын
ane balagena hitiye ada video ekak daida kiyala akka. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@GGQ245 අනේ එක ඔන්න දැම්මා ඩාලිං බොහොම ස්තූතියි ❤️
@Kulani-q9i
@Kulani-q9i Ай бұрын
Hi Akki oya balala tiyana lassana hollywood movies recommend krnnko ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Kulani-q9i මං නම් ගොඩාක් ම බලන්නෙ horror / thriller movies ඔයා එවාට කැමති ද?
@sbd9837
@sbd9837 Ай бұрын
Blna gmn 1st comnt eka danna awa❤
@sachinisulakkana8579
@sachinisulakkana8579 Ай бұрын
Ada nam kalinma vedio eka balana gaman inne akki....❤❤❤😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sachinisulakkana8579 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@imaraharshani7172
@imaraharshani7172 Ай бұрын
Adath vedio eka harima lasanai nangi ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@imaraharshani7172 අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@kavindyakariyawasam7301
@kavindyakariyawasam7301 Ай бұрын
Akki e brown colour lipstick eke mokakda kiyannako mama me dawas wala hoyanawa hari asai man oyage e colour ekata ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@kavindyakariyawasam7301 එක නම් පරණ එකක් නංගී නම්බර් එකත් නැ
@SanduniSandukodikara
@SanduniSandukodikara Ай бұрын
අම්මෝ ඔයානම් මාර වාසනාවන්ත කෙනෙක් අක්කේ ඔයාගේ ඔය සාර්ථකත්වයේ රහස කියන්නකෝ.බුදුසරණයි ඔයාලට
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@SanduniSandukodikara තමන්ගෙ දෙමාපියන්ට තමන්ගේ දරැවෙක්ට වගේ සැලකීම එයාලාව පෝෂ්ණය කරපු නිසා මගේ සහෝදරයාට පණ වගේ ආදරෙන් සැලකීම අසනිපෙන් ඉන්න අයට පිහිටවීම නිසා කාගැනවත් ඉරිසියාවක් හිතෙ නැති නිසා මගේ හස්බන්ඩ් ට හොද බිරිදක් නිසා. ඔන්න ඔවා තමා හේතු ❤️
@keshalapeiris7515
@keshalapeiris7515 Ай бұрын
❤❤❤​@@bhagiskitchen1375
@surangapathirana7314
@surangapathirana7314 Ай бұрын
​@@bhagiskitchen1375අනිවාර්යෙන්ම 🙏🙏 භාගී.. මාත් තදින්ම විශ්වාස කරන දෙයක් තමයි, දෙමාපියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින් නැහැ ❤❤
@sananjarangani5171
@sananjarangani5171 Ай бұрын
Hamadamath wage hrima lassani bagi akki.. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sananjarangani5171 බොහොම ස්තූතියි නංගී ❤️
@user-xe5uj6dk5h
@user-xe5uj6dk5h Ай бұрын
Mn asama KZbinr thmai bagi akkiii❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-xe5uj6dk5h අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@sanjubaby6294
@sanjubaby6294 Ай бұрын
බුදු සරණයි නංගි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sanjubaby6294 බුදු සරණයි අක්කේ ❤️
@rashinigunarathna2893
@rashinigunarathna2893 Ай бұрын
ඔය chapathi එක මරු අක්කා....ඔක හදන්නේ මටමතක විදිට අපේ පැත්තේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
ඔව් මං මාර ම ආසයි එකට හරිම ලේසි එක එක විදිහට හදාගන්න පුලුවන් ❤
@deepika1519
@deepika1519 Ай бұрын
අනේ භාගි oyage vedios lassanai.ඔයා මේ ෆිල්ම් එකට කලින් ෂූට් කරලා දාපු වීඩියෝ එකේ පික්මන්ටේෂන් එකට ගාන ක්‍රීම් එකක් යනවා කිව්වා ඒක පෙන්නුවට මට ඒක පැහැදිලිව පේන්නේ නෑ..ප්ලීස් ඔයාට ගොඩක් පින් මේ ක්‍රීම් එක මොකක්ද කියලා මට කියන්න පුළුවන් නම්..මමත් පිග්මන්ටේසන් වලට ඩොක්ටර්න්ගෙන් ප්‍රීට්මන්ට් කරනවා මේ දවස්වල.ඒක නිසා මට කියනවාද ඒ cream.eka.mokakda kiyala
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@deepika1519 ඩියර් ඒ cream එක doctor කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව use කරන්න එපා. ඔයාට treatment ඩොක්ට කරනවා නම් ඒයාම cream එකක් දෙයි.
@nawanjanadewangani205
@nawanjanadewangani205 Ай бұрын
Oya scl giye sakura akkala ekka newaida akke. Oya hitiye nane back to scl video eke
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අපි ඉස්කොල 2ක
@DushanthiPriyadarshini-hg7st
@DushanthiPriyadarshini-hg7st Ай бұрын
Ana sudu oyata e 💄 eka lassanai.adath asawan baluwa,bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
@THARUu2l
@THARUu2l Ай бұрын
Man hemadama balan inne oya aluthin monada hadanne kiyala dear❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@THARUu2l අනේ බොහොම ස්තූතියි ❤️
@manelchandrasekara5876
@manelchandrasekara5876 Ай бұрын
Nice video
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@manelchandrasekara5876 thank you ❤️
@hiranyaperera5505
@hiranyaperera5505 Ай бұрын
Akka hair treatment eke price kiyanna puluwanda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
15000/=
@hansamalifernando4087
@hansamalifernando4087 Ай бұрын
Dear where is the salon Looks ,Town ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@hansamalifernando4087 Maharagama
@hansamalifernando4087
@hansamalifernando4087 Ай бұрын
Thank's dear for your helping
@Chethifont
@Chethifont Ай бұрын
අක්කී❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Chethifont ❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Ай бұрын
අද අර වෙනද වගේ වීඩීයෝ එක පටන් ගත්තේ නෑනේ..අර මුලින් kitchen එක පෙන්නල පෙට්ටියක් උස්සන් ඉන්න එක නෑ අද..😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
ඔව් අද පොඩ්ඩක් වෙනස් කරලා දාන්න හිතුණා 😊
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Ай бұрын
ඒක හොද වෙනසක් නංගී 👍​@@bhagiskitchen1375
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Ай бұрын
කන්න epa appa ohoma. katata kela enawa machan 😅😅😅😅
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sunethrakalansooriya8351 😃හලෝ මගේ යාලුවා ❤️
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
නෑ නෑ ඔයා කාපු විදිහ පොඩ්ඩක් වත් කැත නෑ පැටියෝ ❤❤❤ලස්සනයි ඔයා ගේන වීඩියෝ ❤❤ඔයා දවසක් කියා දුන්නා mushroom rice එකක් ,ඒක නම් මාරම රසයි නංගී ❤❤thank you so much
@user-ux9vi5pl9z
@user-ux9vi5pl9z Ай бұрын
අක්කේ alo gel එකක් මූනට use කරන්න. එතකොට පිම්පල් එන එක නවතිනව .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-ux9vi5pl9z බොහොම ස්තූතියි නංගී ❤️🙏
@kamalchanaka3845
@kamalchanaka3845 Ай бұрын
Ane mata kiyanna puluwanda oridinary original product gatthe kohenda kiyala.hama thanama theyenne fake product❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@kamalchanaka3845 විඩියෝ එක skip කරන්නෙ නැතුව සම්පුර්ණයෙන් බලන්න ඩාලා ඔක්කොම විස්තර දලා තියෙනවා 😊
@faseehamyname5884
@faseehamyname5884 Ай бұрын
Good 👍👍👍vedio
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@faseehamyname5884 thank you so much ❤️
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Adath lassanai hode
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@ThanujaNadee84 බොහොම ස්තූතියි ❤️
@WishvaniSandatharaka
@WishvaniSandatharaka Ай бұрын
Akkio ara chesse pasta hadana eka dnwda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@WishvaniSandatharaka මොන එකද?
@user-bw1gm8gd6n
@user-bw1gm8gd6n Ай бұрын
Lipstick eka thawa ekak ekka mix karala ganna
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
ඔව් එක තමා මාත් හිතුවේ
@Lifewithmyfamiliy
@Lifewithmyfamiliy Ай бұрын
Ane akki oya ohoma hodata kala mahath wennathu enne kohomada kiyandako.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
මහත නැත්තේ නැ නංගී ගොඩාක් මහතයි මං 😢
@harshi4886
@harshi4886 Ай бұрын
Oya godak lassana wela.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
@Vishmi122
@Vishmi122 Ай бұрын
ඔයා නම් හරිම ශෝක් අක්කී❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ ❤
@dinesharandeny8136
@dinesharandeny8136 Ай бұрын
Cool planet branch එක කොහෙද dear??
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@dinesharandeny8136 මහරගම
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 25 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 6 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН